නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ"යශෝධරා" | Kavi Bana | Nawagththegama Siri Sugatha Thero

Ойын-сауық

බොදු බැති සිත දහම් සුවඳින් ආලෝකමත් කිරීමට ගන්නා වූ වෑයමයි...
#nawagththegama_siri_sugatha_thero

Пікірлер: 3 900

  • @sandamlisandamali7030
    @sandamlisandamali7030 Жыл бұрын

    මේක 10 සැරයකට වඩා අහපු අය කො මාරම ලස්සනයි ගොඩක් පිං

  • @supunichamalka5006

    @supunichamalka5006

    5 сағат бұрын

    Hamadama ahanava

  • @Tashiya38
    @Tashiya389 ай бұрын

    මේ කවි බණ අහනකොට හිතෙනවා බුදු හාමුදුරැවො තවමත් ඉන්නවා කියලා 🙏🙏🙏🙏

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 Жыл бұрын

    සෑම කාන්තාවන් ට යශෝධරාවන්ගේ ගතිගුණ ලැබේවා සාදු සාදු සාදු

  • @SanathKumara-lm7ij

    @SanathKumara-lm7ij

    2 ай бұрын

    P9ĺl0lya, 2:16 xç❤

  • @user-lx7jc8th9c

    @user-lx7jc8th9c

    2 ай бұрын

    1😊

  • @SachithraBimal-bo5th

    @SachithraBimal-bo5th

    22 күн бұрын

    😮 0:33

  • @user-dk6bk9cv7t
    @user-dk6bk9cv7t8 ай бұрын

    මම me කවි balyen ලෝකයේ සිටින සියලුම දෙනාට යහපතක් වෙන්න කියලා prarthana කරනවා 🙏🙏

  • @aubandara4545
    @aubandara45452 жыл бұрын

    උපදින හැම ආත්මයක මම බෞද්ධයෙක් වී ඉපදේවා.🙏🙏😌😌

  • @asankakumara9881

    @asankakumara9881

    2 жыл бұрын

    Sadu Aadu

  • @shanikathushari4604

    @shanikathushari4604

    2 жыл бұрын

    Math upadina hama athmayakama bauddayek wee ipadewa....😦😦😯

  • @mallikagunarathna6490

    @mallikagunarathna6490

    2 жыл бұрын

    Mamath Lowe siyalu Dena buddagamikayan we niwan labathwa🙏🙏🙏

  • @gothami251

    @gothami251

    2 жыл бұрын

    සංසාර ගමන ඉක්මනින් කෙළවර වේවා .

  • @dreamworld4213

    @dreamworld4213

    2 жыл бұрын

    ඔබේ ප්‍රාර්ථනය එසේම ඉටු වේවා!

  • @dulakshidulakshi6631
    @dulakshidulakshi66312 жыл бұрын

    මම වෙන ආගමක් උනාට මේ කවි බණ අහනකොට හිතට ලොකු සැනසිල්ලක් දැනෙනවා... මේක අපිට අහන්න සැලැස්සුවට අපේ හාමුදුරුවන් ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @janakaperera2997

    @janakaperera2997

    Жыл бұрын

    🙏

  • @wsusiriwaradana964

    @wsusiriwaradana964

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🦵

  • @pinkethasadaham

    @pinkethasadaham

    Жыл бұрын

    උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...

  • @NmamNayakarathna-el2vr

    @NmamNayakarathna-el2vr

    4 ай бұрын

    බුදුසරණයි

  • @rockjaiya998

    @rockjaiya998

    2 ай бұрын

    බුදුසරණ iiiiiiii

  • @denethdilhara9627
    @denethdilhara9627 Жыл бұрын

    සාදු සාදු සාදු.යාසෝදරා උතුම් බලයෙන් සියලු දෙනාට යහපතක් වේවා.අපේ ස්වාමීන් වහන්සෙට කවි කියන්නට තවත් ලස්නට ලැබේවා.තේරැවන් සරණයි. බුදුසරණයි.

  • @pathumdilanka1992
    @pathumdilanka1992 Жыл бұрын

    මමත් මගේ පවුලේ අයත් උපදින හැම ආත්මයකම බෞද්ධයන් වී ඉපදේවා!!!! මේ කවි කියන පොඩි හාමුදුරුවන්ටත් දළදා සමිදු පිහිටයි!!

  • @pathumdilanka1992

    @pathumdilanka1992

    Жыл бұрын

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa32982 жыл бұрын

    අපගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! සාදු ! සාදු !! සාදු !!! යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ස්වාමීනි ඔබවහන්සේගේ මේ කවි බණ දේශනය හදවතට හොදින්ම දැනෙනවා ... ස්වාමීනි ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !!! සාදු ! සාදු !! සාදු !!!

  • @user-el2rb1of2z

    @user-el2rb1of2z

    3 ай бұрын

    Ts

  • @themiyabimsara2695
    @themiyabimsara26952 жыл бұрын

    ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙකු වී ඉපදේවා....♥️ මෙම කවි බන දේශනා කරන හමුදුරුවෝද නිවන් දකිත්වා .. සවෝම නිවන් දකිත්වා ....

  • @nethminavodya388

    @nethminavodya388

    2 жыл бұрын

    Sadu sadu 🙏🙏

  • @kamanthipriyadarshani5837

    @kamanthipriyadarshani5837

    Жыл бұрын

    🙏🙏🙏

  • @dayakanghi9520

    @dayakanghi9520

    Жыл бұрын

    🙏🙏🙏

  • @dayakanghi9520

    @dayakanghi9520

    Жыл бұрын

    @@nethminavodya388 🙏🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏿

  • @lakshithajayasanka3475

    @lakshithajayasanka3475

    Жыл бұрын

    Labunu manusath bawa gana vitarak hitanna Ipadima navataa maranaya mara niwanin jayalabanu mana

  • @Pradeep-sb2iz
    @Pradeep-sb2iz11 ай бұрын

    රාහුල මාතා යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ නමස්කාරය වේවා. !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @moon.1111.
    @moon.1111.5 ай бұрын

    ආදරේ වෙනුවෙන් අමාරුවෙන් දරාගෙන මම කල කැපකිරීමට යශෝදරා දේවිගේ සත්‍යානු භාවයෙන් මගේ මානසික සහනය ලැබේවා ..තව දුරටත් බැදීම් කෙරෙහි ආශාවක් හිතේ ඇති නොවේවා ..🙏🌸 සසර ගමන කෙටි වේවා 😢🙏🌸

  • @charu476
    @charu4762 жыл бұрын

    ලබන හැම ජන්මයක් ගානේම මම බෞද්ධයෙක් වෙලාම ඉපදෙන්න කියන එකයී මගේ එකම අරමුන 🙏🙏🙏🙏🙏🙏

  • @sandasbandara8915

    @sandasbandara8915

    2 жыл бұрын

    ඔව්

  • @maleeshamadushani1649

    @maleeshamadushani1649

    2 жыл бұрын

    ❤✨️

  • @maheshindika6734

    @maheshindika6734

    2 жыл бұрын

    Sadu sadu

  • @nilukadamayanthi9480

    @nilukadamayanthi9480

    2 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි කවි බණ

  • @hiefiesuppafans3936

    @hiefiesuppafans3936

    2 жыл бұрын

    මමත් 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @naturewithhasi
    @naturewithhasi2 жыл бұрын

    මා හැදූ වැදූ මගේ අම්මා ,තාත්තා ඇතුලු අපි සියලුම දෙනාම උපදින හැම භවයක දී ම බෞද්ධයෝ වී ඉපදේවා!!!😍😍

  • @sajikamanori6685

    @sajikamanori6685

    2 жыл бұрын

    😥😥😥😥

  • @sajikamanori6685

    @sajikamanori6685

    2 жыл бұрын

    😥😥

  • @sajikamanori1512

    @sajikamanori1512

    Жыл бұрын

    Hi

  • @user-wq4qn1ex4m

    @user-wq4qn1ex4m

    Жыл бұрын

    🥺

  • @Lokaya.wate117

    @Lokaya.wate117

    Жыл бұрын

    එ්ක නම් හොද කමෙන්ට් එකක් උඩ එක්කෙනා එ්ක කිව්වෙ නැ ඔයා කිව්වා යාලුවා

  • @ravisenath7961
    @ravisenath7961 Жыл бұрын

    මම රැට නිදා ගන්න යන වෙලාවට උදේ ඇහැරැම ඔබ වහන්සේගේ කවි බන අහනවා ඔබ වහන්සේ මතු බුදු වෙිවා තෙරැවන් සරනයි සාදු සාදු

  • @user-vu5nt6kf4r
    @user-vu5nt6kf4r7 ай бұрын

    මේ කවි බනෙහි මිහිරි හඩ ඇති අපේ හාමුදුරුවන්ටත් දීර්ගායුශ හා සන්ගීතය සපයන අයටත් පින් අත්වේවා...................................🙏♥️💙

  • @janishasenali6338
    @janishasenali6338 Жыл бұрын

    මටත් යසෝදරා දේවියගේ උතුම් ගුණ ලැබේවා. මගේ සැමියාට හා මට මේ ගෞතම බුදු සසුන තුලම උතුම් නිවන අවබෝධ කරගන්න හැකියාව ලැබේවා. නිවන් මඟට යන තුරුම ඔහුම මගේ සැමියා වේවා.. සාදු සාදු සාදු ...............!!

  • @isharamaduwanthi1941

    @isharamaduwanthi1941

    Жыл бұрын

    Great❤️

  • @pinkethasadaham

    @pinkethasadaham

    Жыл бұрын

    උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...

  • @shashikasampath544

    @shashikasampath544

    Жыл бұрын

    එය ඒසේම වේවා...තෙරුවන් සරණයි

  • @sachiniumesha9095

    @sachiniumesha9095

    Жыл бұрын

    Labana hema athmayakma manussayek wagema bawddayek wela ipadila uthum darmaya nithara ahenna leben one.a hema darmayehima hesiren one..hema athmekama mta magema amma leben one.eka semiyek patha niwan dakina thuru ipaden one......🙏🙏🙏🙏🙏

  • @chandanarajapaksha5776

    @chandanarajapaksha5776

    Жыл бұрын

    Iiiiiiiiiiiiiiiiiiiiiiiiì

  • @rashmikalakshan2981
    @rashmikalakshan29812 жыл бұрын

    මාගේ යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා..බුද්ධත්වයේ සෙවනැල්ල ඔබයි.බුද්ධ පතිවෘතාව ඔබයි.පරම පවිත්‍ර ආලයේ සුපුෂ්පිත පද්මය ඔබයි.ආත්ම පරිත්‍යාගයේ සංකේතය ඔබයි.ධාරා මාතාව ඔබයි.රාහුල මාතාව ඔබයි.බිම්බා දේවීය ඔබයි.භද්දකච්ඡායනාව ඔබයි.ස්වාමි භක්තියේ හෘදය සාක්ෂිය ඔබයි.අප මහා බෝසතාණන් වහන්සේගේ සංසාරගත පාදපරිචාරිකාව ඹබයි...උත්තමාවියනි මම ඔබ වහන්සේ වැද පුදා ගැනීමට යශෝදරා මහ සෑයට එනවා.මම ජීවත් වෙලා හිටියොත් මැරෙන්න කලින් එනවාමයි....🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @sanju8025

    @sanju8025

    2 жыл бұрын

    යශෝදරා මහා සෑය කොහෙද තියෙන්නේ

  • @anomaliyanaarachchi5423

    @anomaliyanaarachchi5423

    2 жыл бұрын

    Siyaluma sathwayoma budun Daka niwan ma dakithwa. Oba whanseta chathurarya sathya a awabhoda wewa. Sadu sadu sadu

  • @anjalikaumayangani1111

    @anjalikaumayangani1111

    2 жыл бұрын

    @@sanju8025 udupila

  • @jayalathpathmakanthu6935

    @jayalathpathmakanthu6935

    2 жыл бұрын

    Wasana

  • @prabodhathilakarathna4457

    @prabodhathilakarathna4457

    2 жыл бұрын

    අනේ ඒ වචන ටික..🙏🙏🙏🙏🙏🙏

  • @janakipushpamala
    @janakipushpamala Жыл бұрын

    මගේ පවුලේ සියළු දෙනාමත් මමත් උපදින හැම බවයකදිම බෞද්ධයන් වී ඉපදේවා තෙරුවන් සරණයි .....

  • @utharabope3891

    @utharabope3891

    Жыл бұрын

    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලෙබේවා සියලු දෙන්නාට . මා කල සියලු පින් අනුමෝදන් වේවා !! දර්මය අවබෝධ වේවා !!

  • @LakshithaMadhushan-uo2gy

    @LakshithaMadhushan-uo2gy

    7 ай бұрын

    @@utharabope3891 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakshithaMadhushan-uo2gy

    @LakshithaMadhushan-uo2gy

    7 ай бұрын

    @@utharabope3891 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojlesly2210
    @manojlesly2210 Жыл бұрын

    සාදු සාදු සාදු 💖💖💗💕🌺🌺🌺🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔🪔නමෝ බුද්ධ ය 🌼💮🌸🌺🌺🙏🙏🙏

  • @shabishabi87
    @shabishabi873 жыл бұрын

    උපදින උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙක් වෙලාම ඉපදේවා.😔😔❤️❤️❤️😔

  • @diyaperera7645

    @diyaperera7645

    3 жыл бұрын

    Ow attamai mmt prarthna kranva

  • @vidhuraperera2745

    @vidhuraperera2745

    3 жыл бұрын

    @@diyaperera7645 🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewarajamuni3354

    @sanjeewarajamuni3354

    3 жыл бұрын

    🥐🍿🍿🥚🥙

  • @sampathvithanage7655

    @sampathvithanage7655

    2 жыл бұрын

    Hamp

  • @shamanthamangalika414

    @shamanthamangalika414

    2 жыл бұрын

    තෙරුවන් සරණයි ....

  • @tvlanka3566
    @tvlanka35662 жыл бұрын

    සෑම කතක්ම යශෝදරා ගුණ පුරත්වා🙏🙏🙏🙏🙏

  • @ceylonbuddhisttv6614

    @ceylonbuddhisttv6614

    10 ай бұрын

    Ceylon Buddhist tv

  • @ceylonbuddhisttv6614

    @ceylonbuddhisttv6614

    10 ай бұрын

    😊

  • @diane427

    @diane427

    10 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻👍👍👍😭😭😭

  • @sunilshantha2017

    @sunilshantha2017

    Ай бұрын

  • @thamiduneshan7

    @thamiduneshan7

    28 күн бұрын

    ​@@ceylonbuddhisttv6614😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮ù7988to 89888th of to 889th to injuring

  • @taniyagarusingha4236
    @taniyagarusingha42362 ай бұрын

    සාදු සාදු සාදු රාහුල මාතා යශෝදරා මහ රහත් උත්තමාවියන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @Photo_doctor
    @Photo_doctor8 ай бұрын

    මම ඒත් බැලුවා ඒ ප්‍රසිද්ධ video එකේ මුතුගල සර් යශෝධරා දේවිය ගැන කියපු කතාව.. ඒ පසුබිම් කවිබණ මියුරු හඬ ඔබ වහන්සේගෙයි ❤🙏

  • @chamindakumara2643

    @chamindakumara2643

    5 ай бұрын

    ❤🎉😊❤❤🎉🎉😊😊

  • @chamindakumara2643

    @chamindakumara2643

    5 ай бұрын

    ❤🎉😊❤❤🎉🎉😊😊

  • @chamindakumara2643

    @chamindakumara2643

    5 ай бұрын

    ❤🎉😊❤❤🎉🎉😊😊

  • @idushashenul9414
    @idushashenul94143 жыл бұрын

    පින්වන්ත කවි දේශනාවක්... හිතේ තියෙන ප්‍රශ්ණ සියල්ලම නැති වුණා...ඔබ වහන්සේ මතු භවයක නිවන් දකීවා!!! සාදු...සාදු...සාදු...

  • @tthehara6094

    @tthehara6094

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @sabodhasinhalafillm4522

    @sabodhasinhalafillm4522

    3 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @SarathKumara-wh7ps

    @SarathKumara-wh7ps

    2 жыл бұрын

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HKbeat003

    @HKbeat003

    2 жыл бұрын

    ලස්ද

  • @spider6130

    @spider6130

    2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @sriyanisriyani9514
    @sriyanisriyani95142 жыл бұрын

    ආදරය නිසා කැඩුනු ඕනම හිතක් නිවන්න මේ කවි ටික සමත් වෙනවා...ඒ වගේම ආදරය නිසා හැදුනු හිත් තවත් ශක්තිමත් කරන්න මේ කවි ටික සමත් වෙනවා.....බොහෝම පිං මේ කවි ටික අපිට අහන්න සැලැස්සුවට...🙏

  • @slsampath9732

    @slsampath9732

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suvinitishara4527

    @suvinitishara4527

    2 жыл бұрын

    @@slsampath9732 🙏🙏🙏🙏

  • @rahentharuksha4677

    @rahentharuksha4677

    2 жыл бұрын

    ou nada

  • @asankafernando2093

    @asankafernando2093

    2 жыл бұрын

    ඇත්තටම 🙏🙏🙏🙏

  • @nethmikaveesha568

    @nethmikaveesha568

    Жыл бұрын

    ඔව් මගෙත් හිත හදගන්න පුලුවන් උනා මේක ඇහුවම . දුකින් පෙලෙන සෑම සිතක්ම සුවපත් වේවා !!!

  • @ranjithsuranga7187
    @ranjithsuranga7187 Жыл бұрын

    මම,අම්මා ,තාත්තා, වගේම අප හැම දෙනාම මතු සැම ආත්මවලම බෞද්ධයන් වී ඉපදේවා!!!!! මේ කවි පෙල හරිම ලස්සනයි. ඇසට කඳුලුත් උනනවා. සාදු! සාදු!! සාදු!!!

  • @anushadilhani6314
    @anushadilhani631411 ай бұрын

    මමත් යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේ මල්,පහන් පූජා කරනවා.පටන් අරගෙන මාස 5ක් වෙනවා...පුලුවන් හැම කෙනෙක්ම යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේට පහන් තියන්න.එක මේ සසරේ කරගන්න ලොකු පිනක්.. ❤❤❤❤බුදු සරනයි හැමෝටම

  • @tharindufernando2564
    @tharindufernando25642 жыл бұрын

    බුදු කෙනෙකුගේ කාලයේම ඉපිද මා හට බන අහන්න ලැබේවා උපදින සෑම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා...🙏

  • @anushatharangani6944

    @anushatharangani6944

    Жыл бұрын

    Tgggයයවයවඑත බ

  • @kavindulakshan859

    @kavindulakshan859

    9 ай бұрын

    @@anushatharangani6944 මොංගල්ද උබට?

  • @miyurapawan

    @miyurapawan

    6 ай бұрын

    ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාසනය තාම තියෙනවා...ධර්මය දකින්න

  • @user-ke2we8xw5l
    @user-ke2we8xw5l3 жыл бұрын

    මම කතෝලික ආගමේ කෙනෙක්.. මම මේ දවස් වල බුද්ධාගම ඉගෙන ගන්නවා. ඇත්තටම හිතට දැනුන හැගිම විස්තර කරන්න මට තේරේන්නේ නෑ. පුදුම සැහැල්ලුවක් හිතට දැනුනා. ඔබ වහන්සේට බුදු සරණයි . මේ වගේ තව දේවල් සමාජයට දායක කරන්න ශක්තිය ලැබේවා...☸️☸️☸️☸️

  • @sajithvishan2300

    @sajithvishan2300

    3 жыл бұрын

    😁

  • @nuwandisna2602

    @nuwandisna2602

    3 жыл бұрын

    Hmmmm ඔයාට බුදු සරණයි ..nethuli

  • @shanikakumari7852

    @shanikakumari7852

    3 жыл бұрын

    සතුටුයි ඔබ ගැන බුදු සරණයි 🙏🌹

  • @kalugalagemargret2611

    @kalugalagemargret2611

    3 жыл бұрын

    sahathika atha .. .. obata bs ...

  • @heshanijay5874

    @heshanijay5874

    3 жыл бұрын

    ⁹9⁹99⁹89⁹⁹

  • @janakavijesuriya6716
    @janakavijesuriya67164 ай бұрын

    උපදින හැම ආත්මයක් පාසා යසොදරාගෙ ගුණ සපිරුණු බෞද්ධයෙක් ඉපදෙවා සාදු සාදු සාදු 😊❤

  • @mapradeep1411
    @mapradeep1411 Жыл бұрын

    උපදින හැම ආත්මයකම මා බෞද්ධයකු වී උපදීවා .🙏🙏🙏🙏 අපි අතරම සිටින අය අපේ ජීවිතයට ලැබෙත්වා.

  • @chamindakumara2643

    @chamindakumara2643

    5 ай бұрын

    ❤ල්😊

  • @chamindakumara2643

    @chamindakumara2643

    5 ай бұрын

    🎉

  • @mostalk9677
    @mostalk96773 жыл бұрын

    බුදු වන්නට පෙරුම් පෙරූ හැම ආත්මයකදීම සෙවනැල්ලක් සේ එකටම පැමිනි එකම කෙනා යශෝදරා දේවියයි.

  • @chamindaperera7890

    @chamindaperera7890

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @HKbeat003

    @HKbeat003

    2 жыл бұрын

    ලස්ද

  • @HKbeat003

    @HKbeat003

    2 жыл бұрын

    ලස්ස

  • @HKbeat003

    @HKbeat003

    2 жыл бұрын

    ලස්සන

  • @shasashasa1167

    @shasashasa1167

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුු සරනයි

  • @dineshamila9802
    @dineshamila9802 Жыл бұрын

    මා මනුස්සයෙක් වී ඉපදුන නමුත් මා පෙර කල පවකට ලෙඩ දු ක් ගොඩාක් රැගෙනයි ඉපදුනෙ මෙ කවී බන ඇසිමෙන් මාගෙ මනස ගොඩාක් නිරව්ල් උනා උබ වහන්සෙට ජාති ජාතීත් පිං මෙය ඇසිමට සැලැස්සුවාට❤️

  • @sithaginimnaya

    @sithaginimnaya

    Жыл бұрын

    ඔබේ සියලු ලෙඩදුක් උතුම් තෙරුවන් බලයෙන් සුවපත් වේවා......

  • @nadeekanilminisamarappulli8763

    @nadeekanilminisamarappulli8763

    10 ай бұрын

    උතුම් නිර්මල බුදු සරණින් සියලු ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏

  • @dimashisupunsara7007

    @dimashisupunsara7007

    6 ай бұрын

    ඔබගේ ලෙඩ දුක් අඩු වේවා මේ කව් ඇසෙනා හැම මොහොතකම ඔබගේ මනසද හොදඅතටද හැරෙවා🙏🙏🙏🙏🙏🙏

  • @Atharamandabala

    @Atharamandabala

    3 ай бұрын

    ඔබට ඉක්මන් සුව ලැබේවා

  • @sunilramanayaka1918

    @sunilramanayaka1918

    Ай бұрын

    Ane hamuduruwange number eka dennako

  • @taniyagarusingha4236
    @taniyagarusingha42362 ай бұрын

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @gayanbandara3289
    @gayanbandara3289 Жыл бұрын

    මටත් ඇස් වලින් කදුලු ආව සත්තකින්ම ලස්සනයි මේ කවි බණ හැම ගෑනු ලමයෙක්ම අහල තේරුම් ගන්නනවනම් හොදයි මේක බලන අය ගෙන් පුන්ච් ඉල්ලීමක් shere karanna

  • @fairytales-english9733
    @fairytales-english97332 жыл бұрын

    "මගේ හිමිට කිසි අඩුවක් නොම වෙන්නයි..." ප්‍රේමයේ උතුම් නිර්වචනය නම් යශෝධරා උත්තමාවිය මැයි ❣❣❣

  • @latasrilanka5029

    @latasrilanka5029

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lasanpeiris492

    @lasanpeiris492

    Жыл бұрын

    Saththai

  • @lathadahanayake9642

    @lathadahanayake9642

    Жыл бұрын

    @@lasanpeiris492 cc gv ćbbbdxznn⁶5⅘⅘is has made ⁷and

  • @hemamalipuspalatha2498

    @hemamalipuspalatha2498

    Жыл бұрын

    Amgju

  • @rangapredeep6016

    @rangapredeep6016

    Жыл бұрын

    @@lasanpeiris492 puluwan L

  • @nlshshankakumara1332
    @nlshshankakumara1332 Жыл бұрын

    නිවන් දක්නා තුරු බුදු රුව මට මැවී පෙනේවා!💮🙏 නිවන් දක්නා තුරු බුදු බණ මගේ සවන වැටේවා!🙏💮 නිවන් දක්නා තුරු සග සෙවනේ පිහිට මට ලැබේවා!🙏💮 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HarshiniRangana

    @HarshiniRangana

    2 ай бұрын

    Qweqeeuz😢❤

  • @user-gz9pe8uk8t
    @user-gz9pe8uk8t7 ай бұрын

    මතු උපදින හැම භවයක් පාසා බෞද්ධයෙකු වී උපදිවා!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @KasunKasun-jz4zm
    @KasunKasun-jz4zmАй бұрын

    අපේ පඋලේ සියළුමදෙනා ලබන අත්මයේ බෞද්ධයෙක් වි ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashipraboth125
    @shashipraboth1253 жыл бұрын

    මීට අවුරුදු 5 කට කලින් දහම් පාසලේ අපිට කවි බණ උගන්වපු අපේ පොඩි හාමූදුරුවෝ. ඔබ වහන්සේට දීර්ඝායූ ලැබේවා.

  • @nawagaththegamasirisugatha8850

    @nawagaththegamasirisugatha8850

    3 жыл бұрын

    🤝👏👏

  • @sanjeewarajamuni3354

    @sanjeewarajamuni3354

    3 жыл бұрын

    🍓🍓🍓🍓🍓🍓🐯🥜🥜🍓🍓🍒🍐🍑🍓🍓🍉🍌🥐🍿🥚🥙

  • @sampathvithanage7655

    @sampathvithanage7655

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geekmeshow5721

    @geekmeshow5721

    2 жыл бұрын

    Ow ane.oya hari

  • @adithyavikum1508

    @adithyavikum1508

    2 жыл бұрын

    සාධු.....සාධු.....සාධු....

  • @nipunishashikala3542
    @nipunishashikala3542 Жыл бұрын

    අවසන් වරටත් මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏 සසර හැම බවයේදීම බෞද්ධයෙක් වේවා🙏🙏🙏🙏

  • @ChammiNadeesha-iq3jg

    @ChammiNadeesha-iq3jg

    11 ай бұрын

    සාදු සාදු සාදු🙏🌸

  • @user-dt3hb8qj8y

    @user-dt3hb8qj8y

    9 ай бұрын

    ❤❤❤❤❤❤

  • @steefandanuwa210
    @steefandanuwa21011 ай бұрын

    මගේ දෙමවු පියන් දෙපලද මගේ ආදරනීය බිරිදද ලෝක වාසී සියලුම දෙනාටද යසෝදරා උත්තමාවියගේ ගුන පිහිටක්ම වේවා සාදූ සාදූ සාදු 🌸🌸🌸🙏🙏🙏🙏

  • @GaminiRajapaksha-ue9gy
    @GaminiRajapaksha-ue9gy9 ай бұрын

    මගේ පවුලේ සියලු දෙනාටමත් මටත් රටේ සියලු දෙනාටමත් ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා යැයි ප්‍රාර්ථනා කරනවා🙏🙏

  • @chamindakumara2643

    @chamindakumara2643

    5 ай бұрын

    😊❤🎉

  • @menakashashi6363
    @menakashashi6363 Жыл бұрын

    උපදින හැම ආත්මෙම මමත් මගෙ නෝනත් බෞද්ධයෙක් වෙලා ඉපදේවා..!!!!!!!

  • @sisirakumara5292
    @sisirakumara52922 жыл бұрын

    අපේ ගෙදර නිශ්ශබ්ද තැනක් නම් නෙවෙයි හැම වෙලාවෙම ගොඩාක් කාර්ය බහුල තැනක් ඒත් මන් අද මේ කවි පෙල හැමෝටම ඇහෙන්න දැම්මම ගෙදර අය හරිම ආසාවෙන් නිශ්ශබ්දව අහන් හිටියා , මගේ රටටත් ලෝක වාසී සැමටත් බුදු දහමේ ආශිර්වාදය ලැබේවා ! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏🙏🙏

  • @dineshamadhushani5410

    @dineshamadhushani5410

    2 жыл бұрын

    Godak pin obawahanseta . 🙏🙏🙏

  • @sasadulakaranayaka7748

    @sasadulakaranayaka7748

    2 жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sasadulakaranayaka7748

    @sasadulakaranayaka7748

    2 жыл бұрын

    දුකයි

  • @slvihagaboy7423

    @slvihagaboy7423

    2 жыл бұрын

    Aththa

  • @drdarmakirthi9272

    @drdarmakirthi9272

    2 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @SamanKumara-xb2cj
    @SamanKumara-xb2cj5 ай бұрын

    කියන්න දෙයක් නෑ දුකයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට😢😢😢😢😢

  • @nadeejayathunga5682
    @nadeejayathunga5682 Жыл бұрын

    සාදු සාදු මං හැම දවසකම අහනවා.මතු උපදින හැම භවයකදී බුදු දහම අදහන රටක ඉපදේවා...

  • @dhammikaekanayaka1378
    @dhammikaekanayaka13782 жыл бұрын

    පොඩි හාමුදුරුවෝ ලස්සනට කවි බණ කියනවා ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි!🙂😊😍

  • @chamindakumara2643

    @chamindakumara2643

    5 ай бұрын

    ❤🎉😊❤❤🎉🎉😊😊

  • @ranjithnissanka3554
    @ranjithnissanka35542 жыл бұрын

    ගොඩක්ම පින් හාමුදුරුවනේ අපට මෙච්චර ලස්සන කවි පෙළක් අහන්න දුන්නට හරිම ලස්සනයි 🥺🥺🙏🙏🙏

  • @kusalaanuradalura7157

    @kusalaanuradalura7157

    2 жыл бұрын

    Supiriarida 🥲🙂🥲

  • @kusalaanuradalura7157

    @kusalaanuradalura7157

    2 жыл бұрын

    Vimalsiri

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උපදිනා හැම බවයකදීම බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinimadushika1669
    @thilinimadushika1669 Жыл бұрын

    උපදින හැම භවයකම උතුම් බුදු දහම අවබෝධ කර ගැනීමට හැකි ලංකාවේ උපදීවා... උතුම් බුදු දහමම සවනට ඇසේවා.!.උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා.. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනෙ ආශිර්වාදය ලැබේවා..සාදූ සාදූ සාදූ

  • @anjuyohan4991
    @anjuyohan49912 жыл бұрын

    ගොඩක් පින් හාමුදුරුවනේ . ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!!!

  • @asankakumara9881

    @asankakumara9881

    2 жыл бұрын

    Godak Pin Aemaduruwana

  • @hashinisamudika2949

    @hashinisamudika2949

    2 жыл бұрын

    Bbbbu.lsaranai

  • @dilaniindika6465

    @dilaniindika6465

    2 жыл бұрын

    ගොඩක් පිං. අනෙ

  • @kabayanphili8902

    @kabayanphili8902

    2 жыл бұрын

    Oba sema nidhuk nirogi wewa !!!

  • @pinkethasadaham

    @pinkethasadaham

    Жыл бұрын

    උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...

  • @shanikamadushani6308
    @shanikamadushani6308 Жыл бұрын

    ජාති, ජරා ,මරන, මෙ සියලූ දේ ලෝක වාසී සියලූ දේනාට අවබොද වී... සසර දුකින් මිදීමට හැකි වෙවා ! 🙏🙏🙏................

  • @user-ch9he8ef6t
    @user-ch9he8ef6t10 ай бұрын

    යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ruwankumara4233
    @ruwankumara42333 жыл бұрын

    බෞද්ධයෙකු වී ඉපදීම පිළිබද නිහඩ ආඩම්බරයක් දැනෙනවා.. හරිම ශාන්තියක් ගෙන දෙනවා... අහන්න ලැබීම පිනක්...

  • @sudeepasirinath6714

    @sudeepasirinath6714

    3 жыл бұрын

    Vviedu

  • @gayanirajika6731

    @gayanirajika6731

    3 жыл бұрын

    @@sudeepasirinath6714 uuuu7uuuuuuuu

  • @user-hv4hw6hs2q

    @user-hv4hw6hs2q

    3 жыл бұрын

    අනිවාරෙන්ම..☺️🙏

  • @buddimawimalasenawimalasen9805

    @buddimawimalasenawimalasen9805

    3 жыл бұрын

    😅😅😅

  • @indikajanaki8933

    @indikajanaki8933

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🥲🙏

  • @srimathihp5787
    @srimathihp5787 Жыл бұрын

    මෙිි ව⁣ගේ සංවෙිිදී කවි අපට ඇහීමට සැලැස්සුවාට ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ..තෙරුවන් සරණයි .

  • @shashikakumari
    @shashikakumari11 ай бұрын

    උපදින හැම අත්මයකම මමත් මගේ මහාත්තයත් මගේ අම්මාත් තාත්තාත් බෞද්ධයෙක් ව් ඉපදේවා තේරුවන් සරනයි🙏🙏🙏🙏

  • @chamindakumara2643

    @chamindakumara2643

    5 ай бұрын

    ❤🎉😊

  • @hasi_yah6999
    @hasi_yah6999 Жыл бұрын

    අපේ පන්සලේ හාමුදුරුවෝ මේ වගේ youtube එකේ දකිද්දි මාරම සතුටක් හිතට දැනෙන්නෙ. ඇත්තෙන්ම ඒ කටහඬට හිත නිවෙනවා ඉවර වෙනකම්ම අහලා බලන්න මාරම හැඟීමක් හිතට එන්නේ තව තවත් මේ වගේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ කියලා පොඩි හාමුදුරුවන්ට ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @Anuu01984
    @Anuu01984 Жыл бұрын

    උපිදන හැම බවයකම මා ඇතුලු පවුලේ සියලුදෙනා බෞද්ධයන් විදිහට උපදිවා... සාදු සාදු සාදු..

  • @ceylonbuddhisttv6614

    @ceylonbuddhisttv6614

    10 ай бұрын

    Ceylon Buddhist tv😊

  • @kumaripuspara9102
    @kumaripuspara91029 ай бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!🙏🙏🙏 අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!🙏🙏🙏 ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!! 🙏🙏🙏🙏🙏🙏 නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 🇰🇼 🙏🌹🙏🌹🙏🌹 🇱🇰

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 Жыл бұрын

    ඇත්තමයි මේ කවි පෙල අහනකොට මගේ පවුලේ සියලුම දෙනා බෞද්ධයන් වීම ගැන හිතට කියන්න බැරි සහනයක් දැනෙනවා..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏!!!

  • @sumedapriyadarshana8399
    @sumedapriyadarshana83993 жыл бұрын

    උපදින හැම අත්මයකම බෙෘද්ධයෙක්ම වේවා!!!!! ඔබට දිර්ඝායුෂ අපේ පොඩි හාමුදුරුවනේ

  • @aroshmtv1121

    @aroshmtv1121

    2 жыл бұрын

    Maath

  • @chamaranuwan67

    @chamaranuwan67

    2 жыл бұрын

    ලස්සනයි ගොඩක් ඇත්තටම තෙරුවණ්සරණයි

  • @rosanibandara9370
    @rosanibandara9370 Жыл бұрын

    මේක අහන වාරයක් වාරයක් පසා ඇස් වලට කදුලු එනවා. පපුවත් එක්ක රිදෙනවා. උප උපන් හැම භවයකම මා බෞද්ධයෙක් වීම ඉපදේවා. පරම පිවිතුරු ප්‍රේමයට මාගේ නම්ස්කාරය සාදු සාදු සාදු

  • @ChammiNadeesha-iq3jg

    @ChammiNadeesha-iq3jg

    11 ай бұрын

    සාදු සාදු සාදු🙏🌸

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 Жыл бұрын

    පතිවුර්තාවේ ප්‍රෙතිමූර්තය වූ යසෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏💎

  • @user-fo5oz2ik7d
    @user-fo5oz2ik7d2 ай бұрын

    උපදින උපදින හැම ආත්මයකම මම හා මගේ පවුලේ සියලු දෙනාම බෞද්ධයෙක් වී ඉපදේවා. සාදු! සාදු! සාදු!😌😌😌

  • @sugathsugath9405
    @sugathsugath94052 жыл бұрын

    උපදින උපදින හැම ආත්මයකම මං බෞද්ධයෙකු වී ඉපදේවා🙏🙏

  • @lasanpeiris492

    @lasanpeiris492

    11 ай бұрын

    Budusaranai !!!

  • @Shenu2002
    @Shenu2002 Жыл бұрын

    සියලුම දෙනාම නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! ❤️ නමෝ බුද්ධාය 🙏

  • @roshanjayawickrama7382
    @roshanjayawickrama7382 Жыл бұрын

    මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පිනෙන් මගේ පියාගේ ලෙඩ දුක් සියල්ල දුරු වේවා.... 🙏🙏🙏

  • @imandimaneesha57
    @imandimaneesha5711 ай бұрын

    🌼ජීවිතේ අභියෝගවලට නොසැලී මුහුණ දීමට මා හට ශක්තිය ලබා දෙන උතුම් බුදුපියාණන් වහන්සේටත් යශෝදරා තෙරණින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏✨..

  • @chamindakumara2643

    @chamindakumara2643

    5 ай бұрын

    ❤🎉😊ගොම්ංගෝඩිග්‍ය්හිජ්විර්කොජ්ට්ජ්ට්ට්ජොජෙඉහිඋග්කොජොයියොජ්ෆ්ස්කො

  • @dahamnimnaya911
    @dahamnimnaya9113 жыл бұрын

    යසෝදරා රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐💐💐💐

  • @anulasenavirathne2748

    @anulasenavirathne2748

    2 жыл бұрын

    Sadu sadu

  • @hiranthaidushan4583

    @hiranthaidushan4583

    2 жыл бұрын

    Sadu sadu sadu.......

  • @slentertainment249

    @slentertainment249

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @user-gx7vo8lz7r
    @user-gx7vo8lz7r2 жыл бұрын

    මං කොරියාවෙ..🇰🇷.මං දැන් ඉන්නෙ කොරියාවෙ.🙏🙏 සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උප සම්පදා.සටිත්ත පරියො දපනං එතං බුද්දානු සාසනං.මං ගරු කරනවා බුද්දාගමට.🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰🇱🇰.මං සෞත් කොරියන් ඉදන් මේ කවි පෙල අහන්නෙ.බුදු සරනයි.🙏🙏🙏🙏

  • @malindusandeepa5663
    @malindusandeepa5663 Жыл бұрын

    මැයී 24 අපේ හමුදුරුවෝ වඩිනවා අපේ පන්සලට kaluwachchimulla විහාරස්ථානය නොවිසිල්ලෙන් බලන් ඉන්නේ අපේ ගෙදර සියලු දෙනා ❤🙏

  • @user-fw1bi8bd4y
    @user-fw1bi8bd4y Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කවිබනක් .තව තවත් මේ වගෙ ලස්සන කවි බන කියන්න ඔබ වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @shankularathna1154
    @shankularathna11543 жыл бұрын

    ලොව පිවිතුරු බුදුදහමේ සාමාජිකයෙක් වීම ගැන නිහතමානීව ආඩම්බර වෙමු.

  • @pansilupansilu1303

    @pansilupansilu1303

    3 жыл бұрын

    🙏🙏🙏

  • @oppo9735

    @oppo9735

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amirumatheesa1209

    @amirumatheesa1209

    3 жыл бұрын

    @@oppo9735 m

  • @sampathvithanage7655

    @sampathvithanage7655

    3 жыл бұрын

    Fa

  • @indikajanaki8933

    @indikajanaki8933

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔව් එක ඇත්ත

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage26033 жыл бұрын

    උපදින ආත්මයක් ගානේ බෞද්ධයකු වි උපදිවා🙏🙏🙏

  • @j.v.stharuka1538

    @j.v.stharuka1538

    2 жыл бұрын

    ow aththatama

  • @suneshkaridmanjali1395
    @suneshkaridmanjali1395 Жыл бұрын

    රාග සිත් නොමැති , පවිත්‍රත්වයෙන් අග්‍රස්ත ඒ රාහුල මාතාව , අනුත්තරීය කාන්තාව යසෝදරා තෙරනියට මාගේ නමස්කාරයම වේවා 🙏🙏...

  • @sampathsampath8693
    @sampathsampath86933 жыл бұрын

    මට මෙ කවි බන අහද්දි හිත නිවෙනවා සාදු සාදු!!!

  • @hasithadhananjaya-qy7gg
    @hasithadhananjaya-qy7gg2 жыл бұрын

    හරි දුක හිතෙනව මේ වගේ කවි බණ කනට ඇසෙද්දි ☸☸☸ / බුදු සරණයි ඔබ සැමටම ☸☸☸

  • @ayeshaharshani958
    @ayeshaharshani95811 ай бұрын

    පායා හිරු කිරණ පැතිරී දසත සිරී නංවා දහම් නද උත්තම සමිඳු හිමී බුදු බව ලබන්නට නිරතුරු දිරිය උනී පින්වත් යශෝධරා මාතා වඳිමි නැමී..🙏🙏🙏

  • @kumarikumari8573
    @kumarikumari85732 жыл бұрын

    මේ ලස්සණ කවි බණ කියන්නට ලැබුණ මිහිරි හඩ අප හැමෝගෙම සිත ගත සැනසෙනවා මුලු ලොවක් සනසන ඔබ වහන්සේ පාර්ථනා කරන බෝධියකින් බුදු බව ලැබේවා

  • @koshidoni2001
    @koshidoni2001 Жыл бұрын

    සෑම සත්ත්වයෙක්ටම මේ දුක්ඛිත සසරින් එතෙර වී උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකිවේවා🙏🙏🙏🙏🙏

  • @sararanatunge9712
    @sararanatunge9712 Жыл бұрын

    “මගේ හිමිට කිසි අඩුවක් නොම වන්නයි" 🪷 "රූසිරි මැවේ පාලුයි සිරි යහන් ගැඹ අද අද එයි කියා ඉන්නෙමි සමිද නුඹ” 🪷 "සිත ඔබ ළගයි ආදරබර ස්වාමිනී" 🪷 🌸🌻

  • @KaushalyaSadamali-kx8qf
    @KaushalyaSadamali-kx8qf8 ай бұрын

    මගෙ පවුලෙ සියළුම දෙනා උපදින හැම ආත්මයකම බෞද්ධයෙකු වි ඉපදේවා 🙏🙏♥️

  • @UmeshUmesh-lb6no
    @UmeshUmesh-lb6no3 жыл бұрын

    පින්වත් සමින්වහන්සෙලා තව තව මගෙ මව්බිමට පහළ වෙවා !!!!!🙏🙏🙏🙏

  • @shenuonaya798

    @shenuonaya798

    2 жыл бұрын

    🙏🙏🙏

  • @hiranthaidushan4583

    @hiranthaidushan4583

    2 жыл бұрын

    සාදු සාදු සාදු....!

  • @hirushaprakash6502

    @hirushaprakash6502

    2 жыл бұрын

    🙏🙏🙏

  • @pramodikamaduwanthi4127
    @pramodikamaduwanthi4127 Жыл бұрын

    ඉබේම ඇස් දෙක තෙමෙනවා 😥🙏. මාගේ ජීවමාන සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙත් මාගෙ යසෝදරා මහ රහත් තෙරනින් වහන්සේත් හැබැහින් මොන තරම් පියකරු ඇත්ද 🙏🙏🙏

  • @ranjithsuranga7187

    @ranjithsuranga7187

    Жыл бұрын

    😊

  • @miyurapawan

    @miyurapawan

    6 ай бұрын

    ධර්මය දකින්න ..බුදුරජාණන් වහන්සේව පෙනේවි😊

  • @kushalyanimesha6904
    @kushalyanimesha6904 Жыл бұрын

    උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙකු වී ඉපදේවා....... 🙏🙏🙏🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan79745 ай бұрын

    හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය ඉතාම සංවේදී කව් ගායනය තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌻🌻🌻 🌼🌼🌼

  • @nansiasoka9846
    @nansiasoka98462 жыл бұрын

    කවිපෙල හමාර වෙන විට හිතට මහා දුකක් දැනුනා,අපෙ හාමුදුරුවනේ,තවත් දුරට අහන්න තිබුනානම් කියා හිතුනා.මගේසිත එක තැනක නැවතී මේ දේසනයට සවන් දුන්නා.සාදු ..සාදු ..සාදු .ඔබවහන්සේට බොහෝම පින්.

  • @deepikadeepika1407

    @deepikadeepika1407

    2 жыл бұрын

    hethata hari dukai.

  • @namaldinesh239
    @namaldinesh239 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏.ඔබ වහන්සේගෙ හඩින් කියන මේ ලස්සන කවි බණ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ .

  • @samantasamanta1232
    @samantasamanta1232 Жыл бұрын

    ඒ කවි අහන කොට පපුව කඩාගන වැටෙනවා...හැමදාම අහනවා ලස්සනයි හිතට සැනසිමයි..ඒ කවි ගායනාකරන උන් වහන්සේට ම⁣ගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏

  • @vidushikadasanayaka9820
    @vidushikadasanayaka9820 Жыл бұрын

    යශෝදරා මෑනියන්ට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු

  • @imashathathsarani586
    @imashathathsarani586 Жыл бұрын

    උපදින හැම ආත්මයේම බෞද්ධයෙකු වෙලා ඉපදෙන්නට වාසනාව ලැබේවා..... 🙏🙏🙏🙏🙏

  • @imashasewmini4713
    @imashasewmini4713 Жыл бұрын

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගෙ ගුණ ගයා නිකකල නොහැකිය....මාගේ කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා 🙏..සාදු සාදු ...බුදු ගුණ ගැයෙන කාලයන්හිම ඉපදේවා..

  • @brunorajapaksha5891
    @brunorajapaksha5891 Жыл бұрын

    හිතට සැනසීමක් ලැබුනා මෙයට සවන් දුන්නාට පසුව....තෙරැවන් සරණයි..🙏🙏🙏🙏

  • @nithilbeatzofficiel5712
    @nithilbeatzofficiel571210 ай бұрын

    සාදු සාදු හිත නිවිලා ගියා.සියළු දෙනාටම මේ පින අනුමෝදන් වේවා!!!

  • @sunirmalidevini5272
    @sunirmalidevini52723 жыл бұрын

    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!!!!!!!!!ඔබ වහන්සේට ....

  • @jagathshantha7724

    @jagathshantha7724

    2 жыл бұрын

    ඇත්තටම ගොඩක් හොද දේයක් මෙිවගේ අවි බන අපේ අයට අහන්න දේන එකත් ගොඩක් පින් ඔබ වහන්සේට

  • @kumarikanchana708
    @kumarikanchana7083 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් අරහත් යසෝදරා උත්තමාවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, මෙ ලෝකේ පවිත්‍රම නිකලැල් ආදරයේ උල්පත පින්වන්ත යසෝදරා උත්තමාවියගෙ ගුණ කද අසන්න අපට සැලැස්‌වීමෙමම් ඔබ වහන්සේට බොහෝ පිං කදක් රැස්‌ වෙනවා අපේ හාමුදුරුවනේ, ඔබ වන්සේ පැතු බෝදියකින් නිවී සැනසේවා

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 Жыл бұрын

    ඒ වචන අහද්දී හිතට මාරම සැනසීමක් දැනෙනවා , මිහිරි කටහඩක් , සියලු දෙනාටම බුදුසරණයි

  • @ineshamadurangi1502
    @ineshamadurangi15023 жыл бұрын

    මේ ගෞතම බුද්ධශාසනයේම උතුම් නිවන අවබෝධ කරගන්න ලැබේවා!

  • @pradeepgunawardana1659

    @pradeepgunawardana1659

    2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @smdayanisamarakon9882

    @smdayanisamarakon9882

    2 жыл бұрын

    😭😭😭😭😭😭

  • @ishankasandanuwan6172

    @ishankasandanuwan6172

    Жыл бұрын

    Sadusadu

Келесі