සිද්ධාර්ථාවර්ජනය siddharthawarjanaya kawi bana

Ойын-сауық

Пікірлер: 1 400

  • @sudashmalli8297
    @sudashmalli8297 Жыл бұрын

    මැරෙන්න කලින් මේ උත්තමයට එකම එක පාරක් පසග පිහිටවලා වදින්න මම එනවා එනවා මයි නවගත්තෙගම . මාව හීල කරලා මගෙ හිත්තකයට හයිය දිපූ පිනෙන් මගෙ ආයූශත් ගෙන මිනිසුන්ගෙ දුක් ගිනි නිවන්න අපේ හාමුදුරුවනේ . තෙරුවණ් සරණයි !

  • @hiranthalathika7960

    @hiranthalathika7960

    Жыл бұрын

    බුදු සරනයි🙏

  • @gayathri.9873

    @gayathri.9873

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @samanalisilva4597

    @samanalisilva4597

    9 ай бұрын

    Ow

  • @cssampath4563

    @cssampath4563

    8 ай бұрын

    ​@@gayathri.9873be in hi😮rs6rrry at hi⁶ ko no l hi look pop and of

  • @nuwandabare-zj5qo

    @nuwandabare-zj5qo

    7 ай бұрын

    තෙරුවන් සරණයි

  • @vimu7183
    @vimu7183 Жыл бұрын

    යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මාගෙ බිරිඳ මවක් වෙනවා දකින්න මාගෙ ඒකම ප්‍රර්ථනාව.ඒ ප්‍රර්ථනාව ඉටු කර වෙනු මැනවි මෑණියනී 🥺😥😥❤️❤️❤️

  • @LakmaliMariyal-nl3ht

    @LakmaliMariyal-nl3ht

    7 ай бұрын

    යසෝදරා මෑණියන්ගේ පිහිටයි ලස්සන දරුවකු ඉක්මනින් එන්න ලැබේවා 🙏🙏🙏

  • @xSYBLUSGAMING-cz2qo

    @xSYBLUSGAMING-cz2qo

    7 ай бұрын

    Ragya sita nati wenawa kawi bana ahanskota

  • @Roshanijayamali-ho8zw

    @Roshanijayamali-ho8zw

    2 ай бұрын

    බුදුසරණයි

  • @neranjabuddini6168
    @neranjabuddini61684 жыл бұрын

    සියලුම ස්ත්‍රීන් යසෝදරාවක්ම වේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @deshankavinda311

    @deshankavinda311

    2 жыл бұрын

    මේ කලි යුගයේ යසෝදරාවන් බිහි වෙන්නෑ මචෝ පුවත් වලින් දැනෙන්නේ යසෝදරාවන් වෙනුවට අද බිහි වෙලා ඉන්නේ මාගන්ධියලා රූපේ රැක ගන්න උන් නොයෙක් දැ කරනවා දැකලා අැතිනේ අනේ අපේ අවාසනාව

  • @karunawathiherath4734

    @karunawathiherath4734

    2 жыл бұрын

    සාදු...සාදු..

  • @hasitha8748

    @hasitha8748

    2 жыл бұрын

    @@deshankavinda311 සිරා කතාව 🥺

  • @sameeradanushka1880

    @sameeradanushka1880

    2 жыл бұрын

    Oyage prathana ishta wenna kiyala prathana kranawa,

  • @lahiruranjanakumara7116
    @lahiruranjanakumara71162 жыл бұрын

    Unlike කරන උන් කවුද මෙච්චර අලංකාර කවි පදට. අපේ හමුදුරුවනේ තව තවත් මේ වගේ අලංකාර කවි බණ නිර්මානය කරන්න. තෙරුවන් සරණයි..

  • @Ruwankumara-by6ck

    @Ruwankumara-by6ck

    Жыл бұрын

    දුගතියට යන පිරිස මහ පොලොවේ වැලිකැට තරම්..ඒක කිසි කෙනෙකුට නතර කරන්න බෑ සහෝ....❤

  • @inokadamayanthi5887

    @inokadamayanthi5887

    Жыл бұрын

    👍🙏🙏🙏

  • @sumanawathihewa7076

    @sumanawathihewa7076

    10 ай бұрын

    @@Ruwankumara-by6ck 90

  • @abc123-ev9bu

    @abc123-ev9bu

    4 ай бұрын

    බුදු පියාණන් වහන්සේටත් හතුරො හිටියනේ. unlike කරපු අය ගැන අහිතක් හිතන්න එපා

  • @saumyahansamali5663
    @saumyahansamali56633 жыл бұрын

    කවි බනවලින් ...මනස වගේම සිතත් ..සන්සුන් උනා..මනසට සහනයක් ...අපේ හාමූදූරුවනේ....දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වහන්සේට

  • @chandanakumara2126

    @chandanakumara2126

    2 жыл бұрын

    Ow

  • @kavishaseuwandi1434

    @kavishaseuwandi1434

    2 жыл бұрын

    Ow

  • @smokiyovidiyos3594

    @smokiyovidiyos3594

    Жыл бұрын

    Hmm bs ow

  • @sujeewasamaranayake.2319
    @sujeewasamaranayake.23193 жыл бұрын

    හිතේ තිබුන සියළුම ප්‍රශ්න අමතක වෙලා ගියා 🙏🙏🙏🙏🙏🙏හාමුදුරුවනේ.අහන් ඉන්න හරිම ආසයි.හාමුදුරුවන්ට බොහොම පින්.සම්බුදු සරණයි හාමුදුරුවනේ.🙏🙏🙏

  • @lokkagaming3953

    @lokkagaming3953

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @ruwanprasanna6008

    @ruwanprasanna6008

    2 жыл бұрын

    එය ඇත්තයි

  • @chandrikasilva3237

    @chandrikasilva3237

    Жыл бұрын

    @@lokkagaming3953 U 0 J 2nd P(●´з`)♡♡(∩o∩)♡(´ε` )

  • @disneshsadaruwan1761

    @disneshsadaruwan1761

    Жыл бұрын

    @@lokkagaming3953 u

  • @rush3716
    @rush37162 жыл бұрын

    පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබේ කවි බණ කනට මිහිරි.හිතටත් සැනසිමක් ලැබේ.අපේ පොඩි හාමුදුරුවන්ට දිර්ඝ ආයුෂ පතමි.සාදූ!

  • @lelankaluwelgoda3685

    @lelankaluwelgoda3685

    2 жыл бұрын

    .Ape. hamuduruwane. Matanam. Oba. Wansege. Kavi. Bana. Ahanna. Baha.Adenawa.oba. wanseta theruwan. Saranai. Sadu.......sadu.....sadu.....

  • @umeshkavindya1203
    @umeshkavindya12032 жыл бұрын

    හිත නිවෙනවා ඒ කවි පෙළ අහන කොට🙂ඔබ වහන්සේට තව තවත් මෙවැනි කාව්‍ය නිර්මාණය කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා!

  • @surangawasala4643

    @surangawasala4643

    Жыл бұрын

    O9999.

  • @yasahenegama7234

    @yasahenegama7234

    Жыл бұрын

    පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායු වේවා.

  • @nandasirithotamunage1309
    @nandasirithotamunage13093 жыл бұрын

    මම මෙ කවි හැම එකක්ම වගෙ ඩවුන්ලොඩ් කරලා මගෙ ශොප් එකෙ අහනව හැමෝම කියනව ලස්සනයි කියලා.මම නම් අහන්නෙ අත් හැරිම ගැන ඉගනගන්න.අත් හැරිම ගැන ඉගනගන්න මට ලොකු අත් වැලක් උනා.ගොඩක් පින් ඔබ වහන්සේට,සහ එයට සහය දැක්වූ සියලුම දෙනාට .බුද්ධිමත් ලෙස අහනවනම් ඔනිම දෙයක් තේරුම් ගන්න පුලුවන්.

  • @miniriminiri6874

    @miniriminiri6874

    2 жыл бұрын

    තෙරැවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏

  • @wasanthaban6182

    @wasanthaban6182

    2 жыл бұрын

    AAK I.h Boom B S Sin Six

  • @premasirichandrasekara6751

    @premasirichandrasekara6751

    2 жыл бұрын

    Loog(((((((((((((gg(((((((gizg¢gg8¢gizg¢gziizg8gggzigzi¢gg😑😁😂😑😈😈😈😇😈😑😇😈😇😁😑😇😑😇😑😂😂😂😂😂😂😂😂😂😂😑😈😂😑😈😂😑😁😂😑😂😁😈😂😂😂😑😇😑😈😂😇😂😇😑😁😂😑😈😈😈😈😈😈😈😈😈😈

  • @priyanthaamarathunga5974

    @priyanthaamarathunga5974

    2 жыл бұрын

    @@premasirichandrasekara6751 pissekda

  • @kusumaruwanwella4697

    @kusumaruwanwella4697

    2 жыл бұрын

    Q2ww

  • @rathnakwt7324
    @rathnakwt73244 жыл бұрын

    මම.මෙය.දහස්. වාරයක්.අසා..ඇති.ඒත්.ඇතිවිමක්..නැ.ඒ..තරමට.මිහිරියි.ලස්සනයි.නමුත්. දුකයි සංවෙිදියි.සමහර.වෙලාවට.ඇසට..කුලු එනවා...ඔබවහන්සේට.දිර්ඝායුෂ.ලැබෙිවා නිදුක් නිරෝගිවෙිවා..

  • @hettiarachchigesubashani5814

    @hettiarachchigesubashani5814

    2 жыл бұрын

    මටත් එහෙමයි.

  • @rajithashayamali1960

    @rajithashayamali1960

    Жыл бұрын

    Math ehemai

  • @user-kq7mi1le3l
    @user-kq7mi1le3l3 жыл бұрын

    හරිම ලස්සනයි ...හිතට ලොකූ සැනසීමක් දැනෙනව ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyaniptpriyani1677

    @priyaniptpriyani1677

    2 жыл бұрын

    W

  • @user-hh3kn2xi3f

    @user-hh3kn2xi3f

    9 ай бұрын

    Ou atta

  • @user-kq7mi1le3l
    @user-kq7mi1le3l3 жыл бұрын

    සියලු ලෝක සත්වයන්ට මේ පිං අනුමෝදන් වෙත්වා.!! සසර කෙලවර නිවන් දැකීමට මේ සියලු පිං හේතු වාසනා වේවා.!! බුදු සරණයි .!!! අපේ හාමුදුරුවනෙ ..

  • @himashamaduwanthi47
    @himashamaduwanthi472 жыл бұрын

    අහන්න අහන්න ආසා හිතෙන කවිබණක්🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @bikezone173
    @bikezone1732 жыл бұрын

    සිතට පුදුම සහනයක් අපේ හාමුදුරුවන් වහන්ස.ධීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට

  • @bhashanaabhewardane7404

    @bhashanaabhewardane7404

    2 жыл бұрын

    Pu

  • @smokiyovidiyos3594

    @smokiyovidiyos3594

    Жыл бұрын

    Bs

  • @gamingnimiya
    @gamingnimiya Жыл бұрын

    අනේ අපේ හාමුදුරුවනේ මට මහන වෙන්න ආසවක් අවා අනේ මට ඔබ වහන්සේලාගේ පන්සලේ මහන wenna ඕනේ පින්වත් hamuduruwane

  • @manojlakshan3477
    @manojlakshan34773 жыл бұрын

    ලස්සනයි පොඩි හාමුදුරුවෝ තවත් කවි බණ දේශනා කරන්නට අයු ලැබේ වේවා

  • @malanihemalatha293

    @malanihemalatha293

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi8172 жыл бұрын

    පිංවත් පොඩි ස්වමින් වහන්ස හරිම ලස්සනයි කවි බන 🙏🙏🙏 අපගේ පිංවත් ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @vimalasenak.tvimalasena4242

    @vimalasenak.tvimalasena4242

    Жыл бұрын

    y

  • @viroshakavishan2908
    @viroshakavishan29082 жыл бұрын

    යශෝදරා උත්තමාවියගේ පරම පවිත්‍ර සෙනෙහසේ සත්‍යානුභාව බලයෙන් ලොව වෙසෙන සෑම කෙනෙකුටම බොරුවෙන් රැවටීමෙන් තොර වූ උතුම් ආදරයක් ලැබේවා...!!!🙏🙏🙏

  • @priyadarshanidilhani3385

    @priyadarshanidilhani3385

    Жыл бұрын

    🙏🙏🙏

  • @vismikahashan4640

    @vismikahashan4640

    9 ай бұрын

    🙏🙏

  • @ayshalakshmi230

    @ayshalakshmi230

    Ай бұрын

    ❤🙏🙏🙏🙏🙏🙏

  • @malkanthikanthi7861
    @malkanthikanthi78613 жыл бұрын

    සුභ උදෑසනක් වේවා කවි බණ හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා සාදු සාදු සාදු

  • @dinithisewwandi2699
    @dinithisewwandi26993 жыл бұрын

    හිතට ලොකු සහනයක් දනෙනවා අපෙ හාමුදුරුවනේ .කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නැ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @maarysadusadusaduemail7015

    @maarysadusadusaduemail7015

    Жыл бұрын

    Harima mhiri ahanna ahanna asai Oba whanseta theruwan saranai

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd13064 жыл бұрын

    අපේ පොඩි ⁣හාමුදුරැවන්ට තෙරැවන් සරණයි අපේ රටට ත් ⁣අපේපව්ලටත් තෙරැවන් සරනයි

  • @ashangurusingha2528
    @ashangurusingha25283 жыл бұрын

    බොහොම පිං අපේ හාමුදුරුවනේ. ඉතාමත් රසවත් තෙරුවන් සරණයි 🙏 ☸️ 🙏

  • @WasanaUdesanti-gg7dn

    @WasanaUdesanti-gg7dn

    2 ай бұрын

    අපේ හාමුදුරුවනේ බොහොම පිං ඉතාමත් රසවත් තෙරැවන් සරණයි

  • @amilapriyadarshani1144
    @amilapriyadarshani11443 жыл бұрын

    හරි ම ලස්සන යී . නිර්මල බුදු දහම් ගගුලේන් ලොව සියලු දෙනා නැහැවේවා... පොඩි හාමුදුරුවනේ තෙරැවන් සරණයි ... මම් මගේ අම්මාට පස්සෙ ගොඩක්ම ගරැ කරන නොදැක්ක ස්තී චරිතයක් වන යසෝදරා ස්තී රත්නයට හරි ම ආදරෙයි හරි ම ආසයි .. 💐

  • @pedippinthaka8936
    @pedippinthaka89363 жыл бұрын

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ වහන්සෙට සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏

  • @nimalimaduhansi809
    @nimalimaduhansi8094 жыл бұрын

    ඔබ වහන්සේට ප්‍රාත්තනීය උතුම් බෝදියකින් නිවන් අවබෝධ වේවා. ගිහි ජීවිතේ කලකිරිරෙනවා මගෙත්..ඔබ වහන්සේට තවත් චිරාත් කලක් දහම් සිසිල බෙදන්න ශක්තිය ලැබේවා

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa32982 жыл бұрын

    සවනට ඉතා මිහිරියි ,ඉතාමත් හොදින් හදවතට දැනෙයි... පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ සැලසේවා .චිරාත් කාලයක් වැඩසිටීමට ලැබේවා ... පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !!! සාදු ! සාදු !! සාදු !!!

  • @thanujathennakoon2064
    @thanujathennakoon20646 ай бұрын

    පින් සිද්ද වේවා පින්වත් ස්වාමීන් වහන්සේට . හිත නීවී සැනසෙනවා. පහන් සංවේගයෙන් හිත නීවී යනවා. රාහුල මාතා යසෝදරා අරහත් උත්තමාව්යට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.60344 жыл бұрын

    මාගේ නාමස්කාරය වේවා ඔබවහන්සෙට .හරිම හැගිම්බරයි . ගතට ,,සිතට ,,දැනෙන සැන්සිල්ල කියා නිමකල නොහැක .🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻 .හරිම ලස්සනයි ..නිදුක් ,,නිරොගි සුවය ලැබි ,,දිර්ඝායුෂ ලැබේවා ඔබවහන්සෙට .දිගු ගමනක් යන්න ශක්තිය ,, ඨෛර්යය ,,නුවන ,,ලැබේවා .🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻 .සාම්මා සම්බුදු සරනයී .

  • @walaweduragethisharaharsha6482
    @walaweduragethisharaharsha64825 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මුලින්ම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා මෙ කවි බන අහන්න අහන්න හිත නිවෙනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්

  • @sujanisri1884

    @sujanisri1884

    4 жыл бұрын

    අනේ ඔව් මාත් නිවඩු තියෙන හැම වෙළෙම අහනවා

  • @thilinanilantha1396

    @thilinanilantha1396

    4 жыл бұрын

    Walawedurage Thisharaharshani ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @wishawisha2237

    @wishawisha2237

    4 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙවැනි උතුම් වූ කවි බන වැඩි වැඩියෙන් කිරීමට ඔබ වහන්සේට සක්තිය දහිරිය නොඅඩුව ලැබෙනවා මෙවැනි නිර්මාණයක් කරන්න ඔබ වහන්සේට ගොඩක් පින් තිබුනා හාමුදුරුවනේ සාධු සාධු සාධු!!! චිරං ජයතු තෙරුවන් සරණයි ***

  • @csjsjajhukb5124

    @csjsjajhukb5124

    4 жыл бұрын

    👌

  • @hasaral3342

    @hasaral3342

    3 жыл бұрын

    Marama lassani neda

  • @sandanikuwait2447
    @sandanikuwait24474 жыл бұрын

    හරිම ලස්සනයි මටනම් කොච්චර ඇහුවත් ඇති ව්මක් නැ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මගේ හිතට හරිම සතුටක් දැනෙනවා නමෝ බුද්දාය සම්මා සම්බුදු සරනයි

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna88662 жыл бұрын

    හාමුදුරැවනේ මෙි කවි බණ හරිම ලස්සනයි වචන වගේම ඔබ වහන්සේගෙ හඩ මාත් යශෝදරාවක් වෙන්න පතන කෙනෙක් ඔබ වහන්සේට බොහොම පිං තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @user-im7uc2vh3s
    @user-im7uc2vh3s3 жыл бұрын

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ.සාදු සාදු සාදු......

  • @beegbeeg-kc1td

    @beegbeeg-kc1td

    4 ай бұрын

    ❤🎉😢😮😅😅😊😊😊 0:15

  • @beegbeeg-kc1td

    @beegbeeg-kc1td

    4 ай бұрын

    😢

  • @nelkanelka4119
    @nelkanelka41195 жыл бұрын

    සිදුහත් යසෝධරා අවදියටම ගෙනයාහැකි කවිපදවැලක්.හරිම අපූරුයි සමිදුනි .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @user-qy7ve2ub2e
    @user-qy7ve2ub2e Жыл бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ ඒ තරම් කවි ලස්සනයි ඔබ වහන්සේට තවත් කවි නිර්මාණය කිරීමට ශක්තිය,ධෛර්යය ලැබේවා!

  • @nadeeshadilrukshi9476
    @nadeeshadilrukshi94764 жыл бұрын

    ගොඩක් ලස්සනයි හාමුදුරුවනේ 🙏 තෙරුවන් සරණයි!! 🙏🙏

  • @samanalisilva4597

    @samanalisilva4597

    9 ай бұрын

    Ow

  • @samanalisilva4597

    @samanalisilva4597

    9 ай бұрын

    Wooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ooooooooooooooooooo

  • @malkanthim5198
    @malkanthim519811 ай бұрын

    ඔබ වහන්සේගේ කවිබණ කනට හරිම මිහිරියි. නිතර නිතර මේ කවි බණ මම අහනවා. බුදු සරණයි. 🙏🙏🙏සාදු සාදු සාදු

  • @hashiniherath1789
    @hashiniherath17893 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @user-mi5jl4qz7z
    @user-mi5jl4qz7z2 жыл бұрын

    අපේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දළදාසමිදුගෙ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi3 жыл бұрын

    තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ....🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲

  • @miniriminiri6874
    @miniriminiri68742 жыл бұрын

    යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌻🌻🌻🌹🌹🌹

  • @prasadchamara6203
    @prasadchamara62035 жыл бұрын

    අනේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට තව ගොඩාක් කාලයක් මෙවැනි කවි බන ගායනා කර අප සියලුම දෙනාගේ සිත් සනසන්නට පුලුවන් වේවා....බුදුසරණයි!........

  • @lalithravindra1431

    @lalithravindra1431

    5 жыл бұрын

    Hi

  • @samaungg5304

    @samaungg5304

    4 жыл бұрын

    Deergayu lebewa podi hamuduruwane

  • @emocxproduction7660

    @emocxproduction7660

    3 жыл бұрын

    Minissu ai me tharama කුහක unlike karala tiyenne lassanaii godak ape හාමුදුරුවනේ

  • @gamageruwan5658
    @gamageruwan56584 жыл бұрын

    Budu Saranai

  • @kaveeshaindu1981
    @kaveeshaindu19814 жыл бұрын

    තෙරැවන් සරණයි සියළු දෙනාටම. ඔබ වහන්සේටත් බුදු සරණයි . පිං කර ඇත මෙවන් කවි බණ අසන්නට

  • @pubudunimsara5669

    @pubudunimsara5669

    2 жыл бұрын

    Hi

  • @pubudunimsara5669

    @pubudunimsara5669

    2 жыл бұрын

    Hi 🙄

  • @chamilarajapaksha7882

    @chamilarajapaksha7882

    2 жыл бұрын

    නුබ වහන්සේ ට බුදුසරණයි

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara16425 жыл бұрын

    සාදු සාදු සාදු හිතට දැනෙන සැනසීම කියලා නිමක් නෑ මේ කාව්‍ය රස විදින විට නොදැනම අතිතයටම යනවා එවිට එම කාව්‍ය තුල රස විදින විට මට දැනෙන්නෙ එදා කපිලවස්තුපුර සිදූන සිදුහත් සිරිතයි හිතට දැනෙන සැනසීම කියලා නිමකරන්න බෑ ගොඩක් දුකයි එ මේ කාව්‍ය රස විදින විට දැනෙන වේදනාව මංද කියා දන්නෙ නෑ මම නින්දට යන්නෙ මේ කවි යසොදරා කවි අහල එවිට මට හිතෙන්නේ ආයෙත් අතිතයට යන්න පුලුවන්නම් කියලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිව ආයෙත් අතිතයට අරන් අපේ හදවත් පහන් කරා ඔබට ගොඩක් පින් ඔබ්ගේ ජිවිතය යහපත් කරගන්න මේ පින් හේතුවේ ඔබට බුදුසරණයි දිර්ඝයුස ලැබේවා සියලුම දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා ඔබවහන්සේට

  • @surangisurangi5881
    @surangisurangi58813 жыл бұрын

    තෙරුවන් සරණයි!!!!!! බුදු සසුන තවත් චිරාත් කාලයක් වැජඹෙති !!!!!

  • @user-qy7ve2ub2e
    @user-qy7ve2ub2e Жыл бұрын

    මම අපේ ගෙදර හැමදාම පෝයට මේ කවි බණ අහනවා ඒ තරම් ඔබවහන්සේගේ කවි මිහිරියි ඔබ වහන්සේට ගොඩක් පිං!🙏

  • @ashanijanika4441
    @ashanijanika44415 жыл бұрын

    හරිම මිහිරි කනට ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,,🙏🙏🙏

  • @sachikavindi9734
    @sachikavindi97343 жыл бұрын

    ගොඩක් ලස්සනයි හමුදුරුවනේ කවිබන ටික..ලොකු සනසිමක් හිතට දනෙනවා..බුදු සරනයි....🙏🙏🌸

  • @greshanwejethunga6628
    @greshanwejethunga66283 жыл бұрын

    අපේහාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරන මෙම කවි පද කොපමණ ඇහුවත් හිත මදි. ඔබ වහන්සේට මෙම පිං බලෙන් මතු බුදු බව ලැබේවා! !!!

  • @anidiotsoul
    @anidiotsoul2 жыл бұрын

    ඒ හිතට අහන් ඉන්න පුලුවන් ලස්සන කවි බන වීඩියෝවත් අන්ලයික් කරන අයත් නැතුවම නෙමේ 😣 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pavindubimal7621
    @pavindubimal76212 жыл бұрын

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ!!හිත ගොඩාඩාක් සැහැල්ලු වෙනවා.ධීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට!!!

  • @smokiyovidiyos3594

    @smokiyovidiyos3594

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mtn7838
    @mtn78384 жыл бұрын

    අැත්තටම..බන...අහනවා..නම්..හතට..හරිම..සතුටත්..දැනවා..ෙතරැවන්..සරනයි..හාමුදුරැවෙන්

  • @thilakakwt7498
    @thilakakwt74982 жыл бұрын

    මගේ හිතේ තිබුනා සියලුම කරදර අමතක උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏හාමුදුරැවනේ බොහෝමත් පින්

  • @dccamera4398
    @dccamera43983 жыл бұрын

    me wage බිරිදක් තමා පතන්න ඔානි ලස්සනයි අපෙ හාමුදුරැවනෙ බුදු සරනයි

  • @rishanigamage5876
    @rishanigamage58764 жыл бұрын

    තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි ..

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari86253 жыл бұрын

    සාදු සාදු සාදු... 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @balasooriyasampath8333
    @balasooriyasampath83332 жыл бұрын

    සිත නිවන කවි බණ....පිංවත් හිමියන්ට උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p2 жыл бұрын

    ❤️🙏තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ...🙏❤️හැමාදාමත් පුලුවන් වෙලාවට අහනව..හරිම ලස්සනයි..🙏❤️

  • @user-hh8gg6oh2c
    @user-hh8gg6oh2c2 жыл бұрын

    අපේ හාමුදුරැවනේ හරිම ලස්සනයි හැම වෙලාවෙිම අහන්න හරිම අාසයි ඔබ වහාන්සේට තෙරැවන් සරනයි

  • @helavanjana729
    @helavanjana7293 жыл бұрын

    තෙරුවන්සරණයි අපේ පොඩි හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා !!!

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna88663 жыл бұрын

    දීර්ඝායු සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rohanasunilshantha9501
    @rohanasunilshantha95012 жыл бұрын

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ කවි බන හරිම ලස්සනට කියනව අපෙ පොඩි හාමුදුරුවන් තෙරැවන් සරනයි

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna88662 жыл бұрын

    දරනා ලොවෙි හැම යසසින් පිරී ගිය. සැමදෙන හදුනනා සිදුහත් පෙමිවතිය භවරැහැනේ බැදුමි සිදිනා මගම ගිය මම වෙමි යසස් හිමි රාහුල මවිතුමිය

  • @hettiarachchigesubashani5814
    @hettiarachchigesubashani58142 жыл бұрын

    හැමදාම උදේ පාන්දර මම අහනවා මේ කවිබණ සේරම. දවසම ප්‍රබෝධමත්. ඒ වගේම සුභයි. ඒ වගේම කදුළුත් එනවා.

  • @gihankumara3836
    @gihankumara38362 жыл бұрын

    හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ අහපු වාරයක් ගනේම ඔබ වහන්සේට ගොඩක් පින්...🙏🙏🙏

  • @samithashehan7414
    @samithashehan74143 жыл бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාර සැහැල්ලුවක් දැනෙන්නේ 🙏🙏😍😍🙏🙏

  • @KINZAFF

    @KINZAFF

    2 жыл бұрын

    🙏

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc3 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් සුවාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @madushanrms4198
    @madushanrms41984 жыл бұрын

    සාදු සාදු සාදු පිං වත් පොඩි හාමුදුරුවනේ

  • @nipunipunsara3061
    @nipunipunsara30613 жыл бұрын

    සිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ...මේ කවි බන පද වලින්🙏❤

  • @erandi__82jayasekara96
    @erandi__82jayasekara965 жыл бұрын

    නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්සේට සාදු සාදු සාදු ...!!!

  • @siriwardanaelpitiyasiriwar4212

    @siriwardanaelpitiyasiriwar4212

    3 жыл бұрын

    harima lasssanay oba wahanseta. terruwan ssaranay

  • @Balckdevil200
    @Balckdevil2008 ай бұрын

    මේ කවි බන මෙච්චර මිහිරිනම් මගේ බුදුපියානන් වහන්සේ ධර්මය දේශනා කරනවිට කොච්චර මිහිරි ඇද්ද ස්වාමින්වහන්ස ඔබවහන්සේට අමාමහ නිවනම වේවා 🙏🙏🙏🙏

  • @nuwansanjeewa876
    @nuwansanjeewa8764 жыл бұрын

    කියන්න වචන නැහැ අපෙ හාමුදුරුවනේ හරිම ලස්සනයි .අහන්න අහන්න ආසයි ඒ තරන් මිහිරි කටහඩ ඔබ වහන්සේට තෙරුවන් සරනයි .මේ වගේ කව් බන වැඩිපුර දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා බුදුසරණයි ඔබ වහන්සේට ....🙏🙏🙏🙏👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshadilhani8673
    @niroshadilhani86732 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. ඔබ වහන්සේට ගොඩාක් පින්. 🙏🙏🙏

  • @nishichamindi538
    @nishichamindi5382 жыл бұрын

    හිතට මාරවිදිහකට සැනසුමක් ගෙනදෙනවා 😓💔

  • @gippa340
    @gippa3402 жыл бұрын

    පුදුම දුකක් දැනෙන්නෙ අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දිර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා . 🙏🙏🙏

  • @pathmakumari6420
    @pathmakumari6420 Жыл бұрын

    තෙරුවන් සරණයි, අපේ හාමුදුරුවනි 🙏🙏🙏

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi27754 жыл бұрын

    නිවනට යන්න ඔබ සමගි්න් රාහුල පුතු 🙏🙏🙏🙏🙏🙏

  • @user-ob8fb3jd4m
    @user-ob8fb3jd4m5 жыл бұрын

    බුදුසරණයි හාමුදුරුවෝ ගොඩාක් ලස්සනයි

  • @induraaj8993
    @induraaj89934 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මොන තරම් මිහිරිද!! ආයෙත් කියනව ඔබ වහන්සේට තෙරුවන් සරණයි....

  • @niroshashamali4896
    @niroshashamali48962 жыл бұрын

    කී පාරක් බන ටික ඇහුවද කියලා මතක නැ... ඒ තරම්ම හිතට සහනයක් බන පද ටික.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි හාමුදුරුවනේ

  • @dimuthusadaruwandimuthusad3430
    @dimuthusadaruwandimuthusad34303 жыл бұрын

    හරිම ලස්සනයි ...තෙරුවන් සරනයි....

  • @diyaniwathsala2949
    @diyaniwathsala29492 жыл бұрын

    කොච්චර ඇහුම්කන් දුන්නත් එපා වෙන්නේ නැත අපෙ හාමුදුරුවනේ .හිතට පුදුම සනසිමක් අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සෙට ද ලදා සමිදු පිහිටයි.......🙏🙏🙏

  • @sandamalirostyle5141
    @sandamalirostyle51412 жыл бұрын

    සියවතාවකටත් වඩා ඇහුවා .. ඒත් ආයේ ආයේ අහන්න හිතෙනවා.. මොනතරම් මිහිරිද... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pasanvimukthiblog
    @pasanvimukthiblog3 жыл бұрын

    නවත්තේගම සිරි සුමන අපෙ හාමුදුරුවන්ට නමස්කාර කරනව ! සාධු සාධු සාධු

  • @supunmadusanka8075
    @supunmadusanka8075 Жыл бұрын

    හැම බවයකම බෞද්ධයෙක් වී උපදීවා...කවි බණ පෙල අහද්දි සිත සැනසීම දැනෙනවා❤

  • @sasandivankara1930
    @sasandivankara19302 жыл бұрын

    උතුම් දළදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @indaranifarnando3892
    @indaranifarnando38924 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @maduasoka4617
    @maduasoka46174 жыл бұрын

    හරි ලස්සනයි අපෙ හාමුදුරුවනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashiniwasana70
    @shashiniwasana703 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 පොඩි හාමුදුරුවනෙ . හිතට පුදුම සැනසීමකි .

  • @benatkodithuwakku2987
    @benatkodithuwakku29872 жыл бұрын

    කනට හරිම මිහිරියි... සාදු ....සාදු ....සාදු ..🙏🙏🙏🙏 පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ නීරෝගි වෙත්වා ... සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SameeraniMadushani
    @SameeraniMadushani4 ай бұрын

    මේ බණ පදයක් පාසා හිත නිවනවා.ලෝක වාසි සියලු දෙනාගේ හිත් තුල යහපත් සිතුවිලි විතරක්ම ඇති වේවා!🙏🙏🙏🙏

  • @lalpremasiri43
    @lalpremasiri432 жыл бұрын

    දිර්ඝායුග ලබත්වා සාදු සාදු සාදු 🌹🌹🌹

  • @adithyaheeshanadithyaheesh4477
    @adithyaheeshanadithyaheesh44772 жыл бұрын

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ .හැමදෙම අමතක වෙනවා.ඔබ වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilansathsara2848

    @dilansathsara2848

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @osandalakshan586
    @osandalakshan586 Жыл бұрын

    මතු උපදින සෑම භවයකම බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏

  • @user-pm2bw5qm1f
    @user-pm2bw5qm1f2 ай бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ හිත නිවන භාවනාවක් වගෙ හරිම මිහිරි අහන්න ගොඩාාක් ආස හිතෙන කවි බනක් ,ගොඩාක් පින් ඔබ වහන්සේට ❣️

  • @pradeepnishantha351
    @pradeepnishantha3513 жыл бұрын

    තෙරුවන් සරනයි සුවපත් වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @isharachathuranga7529
    @isharachathuranga75293 жыл бұрын

    තුන් ලොවෙහි පරම පවිත්‍ර ප්‍රේම වන්තිය,ඒ තරම් පිවිතුරු පැතුම් පතන්න කොයිතරම් ස්නේහයක් තියෙන්න ඇතිද...යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @kavishaseuwandi1434

    @kavishaseuwandi1434

    2 жыл бұрын

    Hm

  • @praveenpasidu2063

    @praveenpasidu2063

    2 жыл бұрын

    Hmm 🙏🙏🙏🙏

  • @sureshsanjeewa6144

    @sureshsanjeewa6144

    2 жыл бұрын

    😍

  • @gaiyaofficial1252

    @gaiyaofficial1252

    2 жыл бұрын

    @@sureshsanjeewa6144 7

  • @gaiyaofficial1252

    @gaiyaofficial1252

    2 жыл бұрын

    Y

  • @chanukadeshan8360
    @chanukadeshan83602 жыл бұрын

    ගොඩාක් පින් හාමුදුරුවනේ මන් ඔබ වහන්සේගේ මේ කවි බන වලට ගොඩාක් ආසයි.මට වගේ මේ කවි බන අහන හැමෝගෙම හිත් සන්සුන් වේවා.... ලක්වාසී ලෝකවාසී සියලු ජනයාගේ හිතසුව පිනිස මේ කවිබන දේශනා කරන ඔබ වහන්සේට මේ සසරෙන් එතරට යන්න වාසනාව ලැබේවා.🙏🙏🙏

  • @sakunthalanilanthi5998
    @sakunthalanilanthi59984 жыл бұрын

    සඳු සඳු සඳු තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට

  • @heartlinemusic
    @heartlinemusic5 жыл бұрын

    Harima ලස්සනයි හාමුදුරුවනේ dirrgaausa වේවා බුදු සරණයි දෙවි පිහිටයි

Келесі