Sambuddha Parinirvanaya - සම්බුද්ධ පරිනිර්වාණය | සංවේදී කවිපෙළ - Massanne Vijitha Thero

Ойын-сауық

තෙරුවන් සරණයි
පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
―――――――――――――――――――――――――
අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
―――――――――――――――――――――――――
දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
―――――――――――――――――――――――――
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
/ massannevijitha. .
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
/ massannevijith. .
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
massannevijithathero.com/
―――――――――――――――――――――――――
𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
―――――――――――――――――――――――――
☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
―――――――――――――――――――――――――
Massanne Vijitha Thero Kavi Bana Page
Massanne Vijitha Thero Kavi Bana
Massanne Vijitha Thero Mapiyawandana
Massanne Vijitha Thero Bana
Massanne Vijitha Thero Kavi
Massanne Vijitha Thero Amma kavi
Massanne Vijitha Thero Thaththa Kavi
Massanne Vijitha Thero Sinhala Kavi
Massanne Vijitha Thero Bodhi Pooja
Massanne Vijitha Thero Aashirwada Pooja
Massanne Vijitha Thero Hiru tv Kavi Bana
Massanne Vijitha Thero Amadahara Kavi Bana
Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sri fm Kavi Bana
Massanne Vijitha Thero Pahan Poojawa
Massanne Vijitha Thero Kavi Bana
Mapiyawandana Programe
Derana Tv Mapiyawandana Programe
Siyatha Tv Mapiyawandana Programe
Damdiya Tv Mapiyawandana Programe
Sinhala Kavi Bana
Swarnawahini Amadahara Kavi Bana
Swarnawahini Amadahara Yugasana Kavi Bana
Hiru tv Kavi Bana
Hiru tv Yugasawana Kavi Bana
Colombo Television Aushada Poojawa
Meth tv Aushada Poojawa
Colombo Television Kavi Ban
Colombo Television Yugasana Kavi Bana
Meth tv Kavi Bana
Meth tv Yugasana Kavi Bana
Risira tv Kavi Bana
Risira tv Yugasana Kavi Bana
Art tv Kavi Bana
Art tv Yugasana Kavi Bana
Sri Fm Kavi Bana
Sirasa Fm Kavi Bana
Kavi Bana
Amma Kavi Bana
Thaththa Kavi Bana
Appachchi Kavi Bana
Anda Amma Kavi Bana
Uththama Hadawatha Kavi Bana
Wedi Daruwo Kavi Bana
Rata Giya Amma Kavi Bana
Siduhath Upatha
Asirimath Buddathwaya
Sambuddha Parinirvanaya
Eya Yashodara Nam Viya Kavi Bana
Aashirwada Poojawa
Amadahara Aashirwada Poojawa
Aashirwada Pahan Poojawa
Aashirwada Nelum Mal Poojawa
Siyapath Wandanawa
Asirimath Ruwanweli Maha Se Wandawanwa
Ruwanweliseya Poojawa
Bakkula Maha Se Wandanwa
මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
මස්සැන්නේ විජිත හිමි
මස්සැන්නේ විජිත හිමි කවිබණ
මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
උත්තම මාපියවන්දනා වැඩසටහන
උත්තම මාපියවන්දනාව
කවිබණ
යුගාසන කවිබණ
අමාදහර යුගාසන කවිබණ
අමාදහර ආශිර්වාද පූජාව
මෙත් ටීවී ඖෂධ පූජාව
හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
කිරි ආහාර පූජාව
දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
ඖෂධ පූජාව
108 මහා ඖෂධ පූජාව
දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
දම්දිය අසපුව
සියපත් වන්දනාව
සිදුහත් උපත
අසිරිමත් බුද්ධත්වය
සම්බුද්ධ පරිනිර්වාණය
ඇය යශෝදරා නම් විය
අන්ධ අම්මා
අප්පච්චි
උත්තම හදවත
වීදි දරුවෝ
රට ගිය අම්මා
බංකරයේ කඳුළු කතාව
ආනන්ද මහ තෙරුණ්
පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
#massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana
©━━━━━• 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭 𝐃𝐢𝐬𝐜𝐥𝐚𝐢𝐦𝐞𝐫 •━━━━━©
❝Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.❞
Nadungamuwe Raja Audio track by Damdiya Media Unit by Kanishka Lanka at kavige pala©
unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
Ven Massanne Vijitha Thero is the original composer of this music track.©®
©𝟮𝟬𝟮𝟮 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼 𝗞𝗮𝘃𝗶 𝗕𝗮𝗻𝗮 𝗣𝗮𝗴𝗲.𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 𝗥𝗲𝗰𝗲𝗶𝘃𝗲𝗱.® අතුරුගිරිය දම්දිය අසපුවේ නිර්මාතෘ පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ විසින් රචනා කර සුගායනය කරන ලද අසිරිමත් සම්බුද්ධ පරිනිර්වාණය සංවේදී කාව්‍ය සංග්‍රහය
#massanne_vijitha_thero #mapiya_wandana #kavibana

Пікірлер: 3 900

  • @vindiparindya519
    @vindiparindya5193 жыл бұрын

    ඇහෙන කොට හිත නිවෙනවනම් like කරන් යන්න.මේ වගේ කවි අහන්න අපිත් පින් කරලා තියෙනවා

  • @niruniru5629

    @niruniru5629

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @nuwan8249

    @nuwan8249

    3 жыл бұрын

    @@niruniru5629 źzz

  • @nlindhagunawardhana5236

    @nlindhagunawardhana5236

    3 жыл бұрын

    👍

  • @thilakdarmapreeya7543

    @thilakdarmapreeya7543

    3 жыл бұрын

    Aththamai😪😥😢😢😥😢

  • @nethminideshani6736

    @nethminideshani6736

    3 жыл бұрын

    ow

  • @atlaszigo7957
    @atlaszigo79573 жыл бұрын

    උපදින මතු හැම භවයක මා බෞද්ධයෙකු වී ඉපදේවා

  • @anushkaperera9474

    @anushkaperera9474

    2 жыл бұрын

    Me athmayema nivan dakinna viryak ganna🙏🙏☸️

  • @ravidukumara102

    @ravidukumara102

    2 жыл бұрын

    Sadu sadu

  • @erangasrivimal2676

    @erangasrivimal2676

    2 жыл бұрын

    ඇත්ත 🙂❤️

  • @madumadushika4589

    @madumadushika4589

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @tharutharu4739

    @tharutharu4739

    2 жыл бұрын

    හ්ම්ම්ම්

  • @janithdinelkaruvishan7798
    @janithdinelkaruvishan7798 Жыл бұрын

    මට අවුරුදු 14 යි මම හැමදාම වගේ අහනවා මේ කවි බන 🌸🌸🌸

  • @Hitler33222

    @Hitler33222

    Жыл бұрын

    😊❤️

  • @sakuraloverkpop

    @sakuraloverkpop

    Жыл бұрын

    mamath😊 matath 14

  • @aloneking2637

    @aloneking2637

    Жыл бұрын

    Me too❤

  • @lathikaprasadini8233

    @lathikaprasadini8233

    Жыл бұрын

    🌸🌸🌸🙏🙏🙏

  • @taffyhk6116

    @taffyhk6116

    Жыл бұрын

    🙏

  • @travelwithhero3472
    @travelwithhero34722 ай бұрын

    මම ශ්‍රවණාබාධිත උපාධිධාරීන් ළමයෙක් . මම හැමදාම සෙත්කවි අහනවා. මම හැමදාම බුදුන් වඳිනවා. ලොව සුවපත් වේවා... බුදුසරණයි ...

  • @dinithibhagya3269

    @dinithibhagya3269

    13 күн бұрын

    බුදු සරණයි ඔයාට

  • @d--dvideo6890

    @d--dvideo6890

    7 күн бұрын

    Ekman suwaya lebewa oyata ❤❤❤

  • @sureshacademy406
    @sureshacademy4063 жыл бұрын

    Unlike කරපු අයට මෙ උතුම් වු ලෝවක් පිලිගත් බුදුසසුනේ අර්තය වැටහෙවා සාදු . සාදු...සාදු .......

  • @dinalisharnika6167

    @dinalisharnika6167

    3 жыл бұрын

    @@spr1692 h

  • @mahishaimali6853

    @mahishaimali6853

    3 жыл бұрын

    සාදු සාදු,🙏

  • @supundananjaya5856

    @supundananjaya5856

    3 жыл бұрын

    @@dinalisharnika6167 👬👃🏽😋😋😋😋😋

  • @anuhasproduction270

    @anuhasproduction270

    3 жыл бұрын

    Aniwa

  • @tiktoklife6795

    @tiktoklife6795

    2 жыл бұрын

    Ekanam eththa 😢

  • @hakoona9751
    @hakoona97513 жыл бұрын

    උපදින මතු හැම භවයක මා බෞද්ධයෙකු වී ඉපදේවා...🙏🙏🙏🌼🌼🌼

  • @rumeshrumesh3282

    @rumeshrumesh3282

    3 жыл бұрын

    ❤️❤️👍

  • @kavindu4369

    @kavindu4369

    3 жыл бұрын

    Aniwarenma 🙏🙏🙏

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    3 жыл бұрын

    අපෙ හමුදූරුවන්ට දිර්ගායුෂ ලැභෙවා

  • @sandeepanitharushika9940

    @sandeepanitharushika9940

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️

  • @nlindhagunawardhana5236

    @nlindhagunawardhana5236

    3 жыл бұрын

    budusranai!

  • @dulaofficial2003
    @dulaofficial2003 Жыл бұрын

    මා දැන හෝ නොදැන කෙරූ සෑම පාපයක්ම මා කල පින් බලයෙන් මැකී යැවේවා..මතු උපදින ආත්මයකදී මා හට ඊලගට උපදින බුදු පියාණන් පාමුල වැද මගේ සසර ගමන කෙටි කර ගන්න ලැබේවා.. සියලු සත්ත්වයෝ සුවපත් වේවා!.. නිදුක් වෙත්වා!.. නීරෝගී වෙත්වා!… නිවන් දකිත්වා!.. සාදු!..සාදු!...සාදු!..🙏🙏🙏

  • @user-tj3kg7fs6j
    @user-tj3kg7fs6j2 ай бұрын

    හැමදාම යහපත් සිතුවිලිම ඉපදේවා එක විතරමයි මගෙ ප්‍රාර්ථනය 🙏🙏🙏❤️

  • @shakilahansani8935
    @shakilahansani89353 жыл бұрын

    අනේ මාගේ බුදු පියාණෙනි... නැවත වඩිනු මැනවී මේ ලෝකෙට.. 🙏ගොඩක් පිරිහිලා මේ ලොව.. 😢

  • @shanikasachini1359

    @shanikasachini1359

    3 жыл бұрын

    🙏🙏🙏🙏...

  • @tharindubandara7722

    @tharindubandara7722

    3 жыл бұрын

    Ai wadinne ne saho, darmaya guruwaraya karagena wedakarana✋

  • @chandrapalasinghapuradewa5645

    @chandrapalasinghapuradewa5645

    2 жыл бұрын

    උන් වහන්සේ යලිත් මේ දුක්කිත සසරෙ උපදින්නේ නැත. ඒකයි නිවන කියන්නෙ. දැනට පවතින්නේ බුදුන් වහන්සේ දේශනා කල ධර්මය විතරයි.

  • @krishanrashmika11

    @krishanrashmika11

    2 жыл бұрын

    E kale apita pina madi venna athi me dahama ahanna Ekane thawath me sasara gamane 😢

  • @heshankalinga8177

    @heshankalinga8177

    2 жыл бұрын

    buduradun daham awaboda karagann. budu radun wediya wage wei. teruwan saranai

  • @shanikapriyadarshani8385
    @shanikapriyadarshani83853 жыл бұрын

    මොන තරම් පව් කරලා තිබුණත් බෞද්ධයකු වෙන්න තරම් ලොකු පිනක් කරල තියෙනවා ❤️❤️🙏🙏

  • @nammuni83

    @nammuni83

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sarathsarathsarath8848

    @sarathsarathsarath8848

    2 жыл бұрын

    Hmmm

  • @salingalakmal3323

    @salingalakmal3323

    2 жыл бұрын

    😞😞😞😞😞😞😞

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    2 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thathsaranidanodya161

    @thathsaranidanodya161

    2 жыл бұрын

    Buddagame ipadenne budu hamuduruwo gna shraddawa athi kr gththm. Minis athmayak labenne sil rekkama

  • @Ranagaming219
    @Ranagaming2192 ай бұрын

    Aththatama mata aduna..😢😭..ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏!!!

  • @nalijay9461
    @nalijay9461Ай бұрын

    අඬ අඬා ඇහුවේ... ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! 🙏🙏🙏මම උපදින හැම ආත්ම භවයකම සිංහල බෞද්ධයකු වෙලාම ඉපදේවා !! අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා!! 🙏🙏🙏 2024/05/23

  • @yasithnimnaka5534
    @yasithnimnaka55343 жыл бұрын

    බුදුන් සිටිනා කාලයක උපත ලබා නිර්වානය ලබාගැනීමට සියලු දෙනාට හැකි වේවා.සියලු දෙනාට බුදුන් සරණයි🙏🙏🙏

  • @tharaka1yasanjith557

    @tharaka1yasanjith557

    2 жыл бұрын

    මෛත්‍රී සාසනයට පෙර ගෞතම ශාසනයේම ධර්මය අවබෝද වී නිවන් පසක් වේවා 🙏 තෙරුවන් සරනයි 🙏

  • @dinushaawanthi7896

    @dinushaawanthi7896

    2 жыл бұрын

    සහෝදරයා එතරම් කල් යවන්න එපා බුද්ධ වචනය දහම තාම jeewamanay 🌸🌸ඇවිත් බලන්න කල් නොයවා ප්‍රතිපල ගේනවා 🌸🌸🌸ඒ ශ්‍රී සද්ද්රමය තාම jeewamay නැවත බුද්ද උත්පතියක් වෙනකාලේ ඔබ mama හතර අපායේ හිටියොත් මේ මහා බද්‍ර කල්පයේ අවසාන බුදුන් වහන්සේත් ඉපදිලා පිරිනිවී යාවි 💛💛💛💛මේ හොදම වෙලාවයි දහම දැක නිවෙන්න තෙරුවන් සරණයි 🌸🌸🌸🌸🌸

  • @thamidu4500

    @thamidu4500

    2 жыл бұрын

    නිසල බුදු හිමි

  • @dineshsanjeewa8908

    @dineshsanjeewa8908

    2 жыл бұрын

    @@tharaka1yasanjith557 ààB5

  • @yashodhamax8680

    @yashodhamax8680

    2 жыл бұрын

    ඔව් මගෙත් ප්‍රාර්ථනාවක් ඒක 🥺🥺🙏🙏🙏🙏ගොඩාක් ආසායි .....................🙏🙏🙏🙏😊😊

  • @axxxxxxxxxx3699
    @axxxxxxxxxx36993 жыл бұрын

    මේ ලෝකේ තියෙන උතුම් ආගම බුදු දහම

  • @user-yh9sl2lq3m

    @user-yh9sl2lq3m

    2 жыл бұрын

    සත්තයක්මයි

  • @nimanthaprabath2482

    @nimanthaprabath2482

    2 жыл бұрын

    🙏😭😭

  • @nimanthaprabath2482

    @nimanthaprabath2482

    2 жыл бұрын

    👌

  • @AccGnvip

    @AccGnvip

    2 жыл бұрын

    දර්ශණයක් බෞද්ධ කියන්නෙ

  • @lonaal2941

    @lonaal2941

    2 жыл бұрын

    Sambudu sasuna mulu cokima babaliea mama upadhiina sama atmayakama magimaubimiima bautdayakuwema ipadiwai magi sambudu piyanini ( sadu sadu sadu sadu sadu sadu sadu )

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka3 ай бұрын

    භද්‍ර කල්පය ගෙවී යන්නට ආසන්නයී බුදුපියානනේ......තුන් ලෝක වාසින්ගේ දාහය නිවා සිත් පහන් කරන්නට යලි වඩිනු මැනවි ....සම්බුදු පියානෙනි .....!!!!!!!!! නමස්කාර වේවා ......සාදු....සාදු....සාදු.....

  • @user-gg6en3vx1j

    @user-gg6en3vx1j

    Ай бұрын

    ❤🙏

  • @pradeepchandana9293

    @pradeepchandana9293

    2 күн бұрын

    Budun Wahanse piriniwan pala awasan. Unwahansege darmaya dakinda uthsa karanda.. uthum nirwanaya sanasema labewa...

  • @user-gj5er6bo1e
    @user-gj5er6bo1e4 ай бұрын

    මේ උතුම් සම්බුදු බලෙන් මාගේ ජිවිතය උතුම් වු බුද්ධ රත්නයට මගේ ජිවිතය පුජා වේවා

  • @dil6719
    @dil67193 жыл бұрын

    🙏🙏🙏මේ සංසාරේ කෙලවරක් මා දකිනා තෙක් උපන්දිනා හැම භවයෙම මේ පුංචි රටේ බෞද්ධයෙකුම වෙලා ඉපදේවා!!!🙏🙏🙏

  • @user-bi1mi1xm6m

    @user-bi1mi1xm6m

    Жыл бұрын

    Ane ow 🥺🙏

  • @nilminiperera2502

    @nilminiperera2502

    Жыл бұрын

    අනේ ඒ කවිත් දාන්න

  • @user-mx1jv9tf2r

    @user-mx1jv9tf2r

    Жыл бұрын

    බුදු අම්මෝ මේ කරුම රටේ නම් එපා

  • @user-gl1og3hh6p

    @user-gl1og3hh6p

    5 ай бұрын

    Mageth prartanawa ekama tamai api mokaddo Pera pinak karala thiyenwa me dhame ipadila upadina hema athmayakama mage rathtaran budhunge dhama labewa Loke kisima agamak Nathi mewage jiveethe lassanata gewaganna thiyen dhamak Loke thiyena uthuma dhama labila thiyenwa ape rathtaran budhunge sarana labewa

  • @virajmadushan3223
    @virajmadushan32233 жыл бұрын

    සාදු සාදු සාදු🙏 ඔබ වහන්සේව නොදුටුවද ඔබ වහන්සේගේ ගුණ ඇසීමත් මා ලද පිනකි...

  • @tharindinavodya3330

    @tharindinavodya3330

    2 жыл бұрын

    eya sathyak

  • @dayangakalahara9307

    @dayangakalahara9307

    2 жыл бұрын

    අඩාම්රයි ඔයා ගැන

  • @methujamanumita7250

    @methujamanumita7250

    2 жыл бұрын

    සාදු, සාදු, සාදු, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keshikavieenetsarani2953

    @keshikavieenetsarani2953

    2 жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @sandaruwanlakmal265

    @sandaruwanlakmal265

    Жыл бұрын

    සාධු` සාධු`......!!!

  • @priyankakumarikumari5718
    @priyankakumarikumari5718 Жыл бұрын

    හරිම සංවේදී කවි පෙලක් හාමුදුරුවනේ ඇසට කදුලු එනවා.ඉපදෙන ආත්මයක් ගානෙම බෞද්ධයෙක් වී ඉපදී සසරෙන් එතෙර වීමට ලැබේවා!!

  • @ishanrandunu2410
    @ishanrandunu2410 Жыл бұрын

    ජීවිතේ මට ලැබුන වටිනම දේ. බෞද්ධයෙක් වී ඉපදීමයි❤😊

  • @dushandushan-Tv

    @dushandushan-Tv

    8 ай бұрын

    අනිවාරෙන් 😊🙏☸️

  • @ruvindunawanjan3242
    @ruvindunawanjan32423 жыл бұрын

    මගෙ බුදු පියානනි මගෙ සිතින් වරදක් උනා නම් මට සමාව දෙත්වා සාදු සාදු සාදු මගෙ සිත සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @techvision2432
    @techvision24323 жыл бұрын

    මන් විතරද ඇඩුවේ 😢😢 අපේ බුදු පියානන් අද සිටියනම් 😥😥🙏

  • @anomajayawarthana8587

    @anomajayawarthana8587

    3 жыл бұрын

    T

  • @rusithkavya3547

    @rusithkavya3547

    3 жыл бұрын

    මමත්....

  • @ishgunasekara477

    @ishgunasekara477

    3 жыл бұрын

    එහෙනන් අද අපි මෙතන නෑ . අපි ඒ කාලෙත් පවු කරලා ඒකයි මේ ඉපදිලා ඉන්නෙ

  • @senayagamage9280

    @senayagamage9280

    3 жыл бұрын

    🙏

  • @studywithme3475

    @studywithme3475

    3 жыл бұрын

    🌷🌷🙏🙏

  • @user-lu3iq3cc8q
    @user-lu3iq3cc8q7 ай бұрын

    සාදු සදු

  • @musicwithsheha416
    @musicwithsheha416 Жыл бұрын

    මා ගිය ආත්මයක කල පිනක් මේ බවේ බෞද්ධයෙකු වී ඉපදීම 🙏🙏

  • @madushikaseuvandhi7786

    @madushikaseuvandhi7786

    6 ай бұрын

    thava kalpayak pin kada veda sitiyanam apitath me sasarin athera venna thibuna.sadu... sadu🙏🙏🙏

  • @yohanrathnayake7258
    @yohanrathnayake72583 жыл бұрын

    සසරෙ අපි මොන තරම් පිං කරල තියනවද නිවන් දකින්න පුලුවන් මාර්ගයක් දේශනා කල උත්තමයෙක් සරන යන්න තරම්, මගේ බුදු පියානන් වහන්සේගේ අනන්ත බුදු ගුන බලයෙන් සියලු සිත් සැනසේවා 🙇☸️🇱🇰

  • @harindramahabandara7767
    @harindramahabandara77673 жыл бұрын

    "ලොව හට ගත් සියලු දේ නැසෙන සුළුය නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න"

  • @hiruniherath2978

    @hiruniherath2978

    2 жыл бұрын

    අන්තිම බුද්ද වචනය..😔

  • @user-mj9kb4ei9f
    @user-mj9kb4ei9f5 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏🙏 මතු දිනක මා හට මෙන්ම මේ සියලුම සත්වයන්ට උතුම් වූ නිවනින් සැනසීමට හැකි වේ වා සාදු සාදු සාදු 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @Thishu766
    @Thishu7663 ай бұрын

    මා මියයන්නට පෙර කිසියම් හෝ දිනක බුදුරජාණන් වහන්සේගේ බුදු රැස් පෙනේවා!...🥺

  • @chandananuwansiri9084
    @chandananuwansiri90842 жыл бұрын

    ආය ඉපදුනෝත් බෞද්යයෙකුම වේවා මගෙ ප්‍රාර්ථනයයි

  • @priyanthapranandhu2654
    @priyanthapranandhu26543 жыл бұрын

    මට විතරද ඇඩුනෙ. උපදින හැම බවයකම බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏

  • @dayangakalahara9307

    @dayangakalahara9307

    2 жыл бұрын

    අඩාම්රයි

  • @sltoonworld9976

    @sltoonworld9976

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @irushikavindi9501

    @irushikavindi9501

    2 жыл бұрын

    Aniwareyenm

  • @niyamiwijithanndisanayaka4433

    @niyamiwijithanndisanayaka4433

    2 жыл бұрын

    Sadu

  • @sithumsanjana4087

    @sithumsanjana4087

    2 жыл бұрын

    අකුසල් සිත් 😢

  • @dulaofficial2003
    @dulaofficial2003 Жыл бұрын

    ගොඩක් සන්වේදී කතා පුවතක්.. ඇත්තෙන්ම ඇඩුන.. හිත ගොඩක් කලකිරුන.. නමුත් සත්‍ය එයයි.. බුදු පියාණන් වහන්සේද අපට පහදන්න හැදුවෙ එයයි.. සියලු දේ සොබාදහමට අවනතයී.. උපදින හැම ආත්මයකම මා බෞද්ධයකුම වී ඉපදේවා..❤️

  • @DineshIddamalgoda
    @DineshIddamalgoda5 ай бұрын

    මේකනං භාවනාවක් 🙏🙏 තිලෝගුරු අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේහට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @vishensanjana7780
    @vishensanjana77803 жыл бұрын

    කවි බණ පෙළට අකමැත්ත ප්‍රකාශ කළ සියළුදෙනාට බුදු දහම අවබෝධ වේවා.සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @Deshaa_R

    @Deshaa_R

    Жыл бұрын

    ❤❤

  • @hansisaduni9681

    @hansisaduni9681

    10 ай бұрын

    @@Deshaa_R u,,n

  • @thig1089
    @thig10893 жыл бұрын

    පිනක් වේවා මේක දාපු අයට,,, ..🙏🙏🙏🙏😭😭 මේක බලල ඇඬුණා

  • @PasiduSasanka-mi8wb
    @PasiduSasanka-mi8wb5 ай бұрын

    මගේ ගෞතම බුදු පියණන් වහන්සෙට මගෙ නමස් කරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sh9vb1hu9b
    @user-sh9vb1hu9b Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....🙏 මම විශ්වාස කරන එකම දෙ..බුදුදහම ❤️

  • @user-lk2qp9qd1s
    @user-lk2qp9qd1s2 жыл бұрын

    මට එකම එක වතාවක් ගෞතම බුදු පියාණන් වහන්සේ ව දකින්නට ඇත්නම්. නින්දට යන හැම දාකම මම ප්‍රාර්ථනය එයයි..,,

  • @user-gh6le9zg6w

    @user-gh6le9zg6w

    10 ай бұрын

    😖😪🙏

  • @NawodaKavidi-cp5sc

    @NawodaKavidi-cp5sc

    8 ай бұрын

    ඒ පින පෑදේවා...🙏

  • @sriyageeganage9427

    @sriyageeganage9427

    8 ай бұрын

    අනේ දෙවියනේ මටත් .

  • @nalindavirasinha2026

    @nalindavirasinha2026

    8 ай бұрын

    🥺

  • @PradeepKumara-rt6up

    @PradeepKumara-rt6up

    8 ай бұрын

    Ane maath godak asai. Mata sathutui mage sithuvilla thiyena thawathaya inna eka gena...

  • @devindabro9677
    @devindabro96773 жыл бұрын

    බුදු ගුන අනන්තයි!අප්‍රමානයි!🌼💐🌸🌸🌺🙏

  • @ruwanchamara9802
    @ruwanchamara980211 ай бұрын

    මගේ පියාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 Жыл бұрын

    අනෙ අප්පා කදුළු ආවා🥺🥺🥺🥺🥺😔😔😔😔 මැරෙනකොට බුදු ගුණ සිහි වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️♥️♥️

  • @sithumsanjana9956
    @sithumsanjana99563 жыл бұрын

    පෙර කරපු පවකට මහන වෙන්න පින මදි මේ සසරේ දුක්විදිනව මෙ අසත්‍ය ලෝකේ දිහා බල බල

  • @user-sx6gi2fi8s

    @user-sx6gi2fi8s

    3 жыл бұрын

    Sammaditti

  • @harshanapadmaperuma862

    @harshanapadmaperuma862

    2 жыл бұрын

    @@user-sx6gi2fi8s 0 l

  • @heshankalinga8177

    @heshankalinga8177

    2 жыл бұрын

    ehema hitanna epa. den opin karanna. sasara gaman keti kara ganna

  • @hansimadumali4463

    @hansimadumali4463

    2 жыл бұрын

    මාත් 😶

  • @gihanmadusahanka8556

    @gihanmadusahanka8556

    2 жыл бұрын

    මමත් සහො

  • @ravijayasekara9940
    @ravijayasekara99402 жыл бұрын

    අනේ මගෙ බුදුහාමුදුරුවනේ... තව කල්පගානක් ඔබවහන්සේ හිටියානම් මගෙ බුදුහාමුදුරුවනේ... මේ ජීවිතේ මේ සසර දුකයි මගෙ බුදුහාමුදුරුවනේ... ඇත්තටම සංවේදී මෙ කවිපෙල.

  • @ChithraniWijenayaka

    @ChithraniWijenayaka

    3 ай бұрын

    මේතුන් හෙලයට වඩ්නු මැනවි ....සම්බුදු පියානෙනී.. ... . සාදු...සාදු ...සාදු. ...නමස්කාරවේවා. !!!!!!!

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 Жыл бұрын

    උපදින හැම ආත්මයක මා බෞද්ධයෙක් වී ඉපදේවා .🙏🙏🙏 බුදු සරණයි.

  • @chandimaldw26
    @chandimaldw263 ай бұрын

    මොන ප්‍රශ්න තිබුනත් මේ කවි අහනකොට හිතට පුදුම සනසිමක් එන්නේ..ඔබ වහන්සේ අදටත් සිටියනම් කොච්චර සුන්දරද..❤❤❤

  • @samudayadahampath89
    @samudayadahampath894 жыл бұрын

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඇත්තටම මේක අහලා ඇහැට කඳුලක් ආවා....බුදු සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඕනි 🙏

  • @n.w.kumarasingha2335

    @n.w.kumarasingha2335

    Жыл бұрын

    h 6

  • @wasanakumari3075
    @wasanakumari30753 жыл бұрын

    ඔබ වහන්සේට පතන බෝදියකින් උතුම් නිවනම ලැබේවා! ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!

  • @shashikaladushmanthi9930
    @shashikaladushmanthi9930 Жыл бұрын

    උපදින මතු බවයෙ බුදු රජනන් වහන්සේ ජීවමාන වෙවා

  • @shashikaladushmanthi9930

    @shashikaladushmanthi9930

    Жыл бұрын

    ලොකයෙ බලවත්ම ආගම බුදුදහම 🙏🙏🙏

  • @gamerboy7255
    @gamerboy72552 жыл бұрын

    අනේ හාමුදුරුවනේ දිගටම කරන්න.මාරයි මට ඇඩුණා.😭😭😭🙏🙏🙏😢😢😢🌼🌼🌼.හිතට පුදුම සැනසීමක්.

  • @sunethdarshana76
    @sunethdarshana763 жыл бұрын

    කදුලු එනවා මේවට .ඔබ වහන්සේට බුදු බව අත් වේවා

  • @sarathkumara6123

    @sarathkumara6123

    2 жыл бұрын

    BURRELL

  • @Photo_doctor

    @Photo_doctor

    2 жыл бұрын

    ඇත්ත 🙏🏽☸️

  • @gihanmadusahanka8556

    @gihanmadusahanka8556

    2 жыл бұрын

    ❤️🙏☸️

  • @lalantharanganath4895

    @lalantharanganath4895

    Жыл бұрын

    Sadu sadu sadu

  • @sanduninelumika3333
    @sanduninelumika3333 Жыл бұрын

    මතු උපදින හැම බවයකම බෞද්ධයෙකු වී ඉපදේවා🙏🌷🌹

  • @prabhathhiru2857
    @prabhathhiru28574 ай бұрын

    ❤️🙏❤️🙏❤️🙏 පළමුව ත් දෙවනුව ත් තෙවනුව ත් උතුම් ඔබවහන්සේ සරණ යමි. උපදිනා හැම ආත්මයක් පාසා මා බෞද්ධයෙකු වී ඉපදේවා. සාදූ සාදූ සාදූ 🪷🪷🪷

  • @sachini8406
    @sachini84063 жыл бұрын

    අත්තටම මහන වෙන්න හිතෙනවා.තවත් සන්සාරෙ දුර යනවට වඩා අපේ හාමුදුරුවනේ.

  • @kavindaheshan7817
    @kavindaheshan78173 жыл бұрын

    මං කිසිම දේකට අඩන කොල්ලෙක් නේවේ ඒත් මේ කවි පෙල අහන් යනකොට නොදනිම නිකන්ම කඳුළු එනව🌼 මාරම සැහැල්ලුවක් දැනෙනේ ඇත්තමයි❤️🌼

  • @danuraam1563

    @danuraam1563

    2 жыл бұрын

    අන්න ඒකයි මචන් සිංහල අපි හීලෑ.බුදු බන පදේට ව්තරයි බන් ඒකයි ඒ බුදු බන ඇහෙද්දි.කදුලු එන්නෙ

  • @pradeepranasinghe3098

    @pradeepranasinghe3098

    2 жыл бұрын

    නියම බවුද්දයෙක් ඔයා ඒකයි එහෙම හදවත දියවෙලා යන්නේ

  • @shashi668

    @shashi668

    2 жыл бұрын

    🙏

  • @dayawathidaya7107

    @dayawathidaya7107

    2 жыл бұрын

    .

  • @ashokakanthi4437

    @ashokakanthi4437

    10 ай бұрын

    Hummm

  • @seuminihashini6661
    @seuminihashini6661 Жыл бұрын

    ලෝකවාසී සෑම මනුෂ්‍යයන් හට හා සත්වයන් හට මේ බුදු බන ඇසේවා 🙏🙏🙏

  • @user-nw5tz5vn6b
    @user-nw5tz5vn6bАй бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා🙏

  • @spacetravel123
    @spacetravel1232 жыл бұрын

    "හිතට ලොකු සැනසුමක් දැනෙනවා" "හාමුදුරැවනේ". "අවසර" ඔබ වහන්සේට "තෙරැවන් සරණයි!"

  • @prabodha8838
    @prabodha88382 жыл бұрын

    රැප් අහනවට වඩා සිතට සැනසීමක් මේක 🙂🙂

  • @mishadhiranasinghe1365

    @mishadhiranasinghe1365

    10 ай бұрын

    රැප් අහන අය මේව අහන්නෙ නැ. 🙂මොලේ විකාර වෙන එවා අහන්න තමා ආස

  • @niroshahewawithana6875
    @niroshahewawithana6875 Жыл бұрын

    සාදු! සාදු!! සාදු!!! 😭😭🙏🙏🙏

  • @ajithsiri2781
    @ajithsiri2781 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @amaliniranjala5093
    @amaliniranjala50934 жыл бұрын

    දරුවන්ට බුදු ගුන අසන්නට හුරු කල හැකි මේ විදිහට අපෙ හාමුදුරුවනේ .තෙරුවන් සරනයි!

  • @anushadilhani3410
    @anushadilhani34103 жыл бұрын

    බුදු ගුණ අනන්තය.සාදු සාදු සාදු🙏🙏🙏

  • @niroshasudarshani5835
    @niroshasudarshani58356 ай бұрын

    හරිම සංවේදී කවි පෙලක් , මේක අහද්දි මට ඇඩුනා😢,සියලුම දෙනාට බුදුසරණයි!!, ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @AchalaSubhashini-pt9wu
    @AchalaSubhashini-pt9wu6 ай бұрын

    උත්තම බුදු පියානන් වහන්සේ ඡිිවමානයි එම සත්තානු බාවයෙන් මගේ කුසේ සිටින පුංචි පැටියා නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරැවෙක් වෙිිවා බිහිවෙන මොහොතේ පටන් මටද දරැවාටද කිසිදු කරදර බාදක ඇති නොවෙිිවා.සාදු සාදු සාදු !!!!!!!!!

  • @user-wc5sc6mg4o

    @user-wc5sc6mg4o

    Ай бұрын

  • @brokenff5723

    @brokenff5723

    2 сағат бұрын

    🙏💗

  • @kavidusanjaya2792
    @kavidusanjaya27923 жыл бұрын

    අනේ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ අදත් මේ ලෝ තලයේ වැඩ සිටියනම් අපි මෙහෙම දුක් විදින්නෙ නෑ.😢😢 උපදින හැම භවයකම බෞද්ධයෙකුම වෙන්න ඕනෙ. 🙏🙏🙏🙏. සියලු ලෝ වැසියන්ට බුදු සරණයි!

  • @mahishaimali6853

    @mahishaimali6853

    3 жыл бұрын

    සාදු සාදු 🙏

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Aniwaryenma upadina hama athmema බුදුසරණ ලැබේවා

  • @kumariubeysekara8262

    @kumariubeysekara8262

    2 жыл бұрын

    😓😥🥺😭

  • @dinesharanaweera6235

    @dinesharanaweera6235

    2 жыл бұрын

    Parthana karanna uthum u niwana. Budun kerehi achala shraddhawa athi karaganna. Athakota budu piyanan hadawathe jeewamanay. Pin karanna parthana karanna budun daka niwan dakinna. Nathnam budunge kalayakath bauddyeku we ipadewi namuth darmaya awaboda karanna bari wey. Maithree budda sasanaye wath budun daka niwan dakinna sitha selaye pihituwamin perum puranna parthana karanna a uthum u niwanama. Budu saranay.!

  • @chamindakumara9698

    @chamindakumara9698

    Жыл бұрын

    Q@@kumariubeysekara8262 use

  • @anuradhalakmini6448
    @anuradhalakmini64483 жыл бұрын

    අපේ බුදු පියාණන් අද සිටියනම් හරියට ධර්මය අවබෝධ කරහගන අපිටත් නිවන් දකින්න තිබුනා . ඇසට කදුලු ආව 😥

  • @shashikalasenewirathnasene3566

    @shashikalasenewirathnasene3566

    3 жыл бұрын

    🙏🙏

  • @rathugt4178

    @rathugt4178

    3 жыл бұрын

    සඟ සරණ තාමත් තියෙනවා!

  • @Photo_doctor

    @Photo_doctor

    2 жыл бұрын

    බුදුන් මෙලොව ජීවමාන කලත් අපි හිටියා..ඒත් අපිට නිවන් දකින්නට තරම් පින් කරන්න බැරි වෙලා

  • @manidunimsara2715

    @manidunimsara2715

    2 жыл бұрын

    @@Photo_doctor ඒක ඇත්ත සහෝදරය 😘

  • @samithsamith8661

    @samithsamith8661

    2 жыл бұрын

    Mage lowuthuru budurajanan wahansege ea wuthum sri saddarmaya thama pawathinawa danuth awaboda karaganna puluwan chathu ariya sathya pasak kota addakinna puluwan parama nibbana suwayen sukithathara wenna puluwan praghghasarinta adath puluwan me sasara dukin ethera wenna theruwan saranai

  • @danuskhaudayakumara2911
    @danuskhaudayakumara291118 күн бұрын

    පින තියන ගොඩාක් දෙනා පැහැදීමෙන් කමෙන්ට් කරල තියෙනව. පිනක් තියනව මේ සියලු දෙනාට තව තවත් කුසල් දහම් රැස් කරගන්න තෙරුවන කෙරෙහි සිත පහදවා ගන්න. මටත් ඔබටත් මේ ගෞතම සසුනේම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් උපකාර වේවා .

  • @user-bv1ny8sl5h
    @user-bv1ny8sl5h7 күн бұрын

    ඇත්තම ඇඩුනා උපදින හැම භවයකම බුදුරදුන්ගේ ශාවකයෙක් වේවා සාදු සාදු සාදු

  • @ravindueranda5610
    @ravindueranda56103 жыл бұрын

    නැවතත් නොනැගිටින නින්දයි සැතපෙන්නේ....😫😫😫 බුදු හිමියනි යළි වඩින්න මේ ලක් දෙරණට...🙏🙏🙏

  • @charithadiwakara5582
    @charithadiwakara55824 жыл бұрын

    පින් මදි වෙන්නැති නිවන් දකින්නනට එකයි තවමත් අපි සන්සාරේ!

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Жыл бұрын

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8omАй бұрын

    මාගේ බුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika17723 жыл бұрын

    සැබැවින්ම සංවේදී කවි පෙලක් .මගෙ නෙතට කදුලු අවා.ඔබ වහන්සේට තූනුරුවන් සරණයි.......🙏

  • @nimasaranimsara7351

    @nimasaranimsara7351

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumudara1434
    @sithumudara14343 жыл бұрын

    තව තව මේ වගෙ කවි බණ රචනා කරන්න වගේම ගායනා කරන්නත් ඔබ වහන්සේට රත්නත්තරයේ පිහිට ලැබේවා!!!!

  • @lahirumadusanka6404

    @lahirumadusanka6404

    2 жыл бұрын

    Pinsebuwewa

  • @apekshasiriwardhanaapeksha2307

    @apekshasiriwardhanaapeksha2307

    2 жыл бұрын

    Siyalu pinkaara bauddayeni... Me obeth mageth niwaradi margayai.... Pelagasemu baudda darmaya wataa...

  • @lathikaprasadini8233

    @lathikaprasadini8233

    Жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏

  • @niroshamadhushankha9595
    @niroshamadhushankha959511 ай бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා ........ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා.....! බුදු සරණයි ස්වාමින්වහන්ස .......!❤❤❤

  • @dhamma.85
    @dhamma.852 ай бұрын

    සාදු සාදු සාදු .!!! පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් ධර්මාවබෝදය වේවා. උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය.... ප්‍රඥා යසසීන් වැඩේත්වා. ප්‍රාර්ථනිය බෝධීයකින්.... අමාමහා නිවනින් සැනසෙන්න, ගෞතම බුද්ධ ශාසනයේ.. පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.! මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම සියලු සත්වයෝ නිදුක් වෙත්වා...! නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..! දුකෙන් අතමිදේත්වා.!!! හැදුවැඩු දේමාපියන්ටත්... සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!! උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා.! සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට. පිලිසරණ වාසනාව ලැබේවා.!!! උතුම් තෙරුවන් සරණයි.!!!

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n61663 жыл бұрын

    2021 වෙසක් මාසෙ අහන කට්ටය කො 😊

  • @sangeethsangeeth890

    @sangeethsangeeth890

    3 жыл бұрын

    Innawa

  • @kanchanakumuduni6439

    @kanchanakumuduni6439

    3 жыл бұрын

    මාත්

  • @redabro-6701
    @redabro-67013 жыл бұрын

    *අනේ බුදුහාමුදුරුවෝ දැන් හිටියානම් කියලා හිතුනු වාර අනන්තයි ගෞතම බුදු පියානෙනි...!!🙏😭🥺🥺🥺❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට මාගෙ නමස්කාරය වේවා!! සාදු සාදු සාදූ 🙏🙏🙏🙏*

  • @gihankavindu4153

    @gihankavindu4153

    Жыл бұрын

    🥺❤️🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka3 ай бұрын

    නමස්කාර වේවා සම්බුදු පියානෙනි.....නමස්කාර වේවා සම්බුදු පියානෙනි......නමස්කාර වේවා සම්බුදු පියානෙනී......

  • @chamindapriyadarshana9193
    @chamindapriyadarshana91932 жыл бұрын

    මමත් බෞද්ධයෙක්ම වේවා ඉපදෙන් හැම ආත්මෙකම බුදු හාමුදුරුවනේ ඔබ වන්සේගේ පිහිටෙන්

  • @kalanaviraj259
    @kalanaviraj2593 жыл бұрын

    මම මෙය ශ්‍රවනය කරන්න ආවේ ප්‍රඥා නාලිකාවේ වැඩසටහන් විස්තරය දැකල මෙය හරිම සංවේදීයි අපේ හාමුදුරුවනේ තෙරුවණ් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @chefmadu98boy
    @chefmadu98boy Жыл бұрын

    අපෙ හාමුදුරුවන් වහන්සේට බොහොම පින් ලස්සන කවි බනකින් අප මා බුදු පියනන් වහන්සේගේ ගුනගායනට🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka3 ай бұрын

    උතුම් කවි බන කියන්නට ඔබ වහන්සේට තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා..සාදු....සාදු....සාදු..

  • @saumyakumari6411
    @saumyakumari64113 жыл бұрын

    බුදු දහම අදත් ජීව මානයි. බුදු දහම ,සොබාදහම, විද්‍යාව සමගාමී ගමනක?

  • @spriya595
    @spriya5954 жыл бұрын

    බැලුවෙ නැති අය බලන්න "මා විසින් මෙසේ අසන ලදි" මුලු කතාවම තියෙනවා.මේ ඒකෙන් ගත්ත රූපරාමු.

  • @user-ll9ic6ji5x

    @user-ll9ic6ji5x

    3 жыл бұрын

    කෝ

  • @agmadumadu2810

    @agmadumadu2810

    3 жыл бұрын

    Sadu sadu mewan deyak Hari asannata dakinnata Hari mama bauddayek wela ipaduna sadu sadu sadu ape amamani budu piyananwase api lowasi siyalumadena budu dahamata Garu karanna oni budu saranai!!!!!!

  • @dhamma.85
    @dhamma.852 ай бұрын

    නමාමි බුද්ධං ගුණ සාගරං තං...! නමෝ බුද්ධාය.!!! බුදු ගුණ අනන්තයි.! අපමණයි.!!! සාධු සාධු සාධු.!!! ධර්මරාජ ලොව්තුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.!!! සාධූ.! සාධූ.! සාධූ.!

  • @tharakalakshan550
    @tharakalakshan5503 жыл бұрын

    නැවත වඩින්න, බුදු සමිදුනි මේ සසර දුකින් අපව මුදවා ගන්න. සාදු!! සාදු!! අපේ තිලෝගුරු සම්මා සම්බුදු පියානනි!!!!!!🙏🙏🙏🙏🙏

  • @dinesharanaweera6235

    @dinesharanaweera6235

    2 жыл бұрын

    Budu himi nawatha wadinne ne. අග්ගො හමස්මිලෝ කස්ස. ජෙට්ටො හමස්මිලො කස්ස. අයමන්ති මා ජාති. නත්ති දානි පුනබ් බවෝ.

  • @user-ws3rq4jt7y

    @user-ws3rq4jt7y

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera28962 жыл бұрын

    මා ඉපදෙන හැම ආත්මයකම සිංහල බෞද්ධයකු වි ඉපදේවා... අනේ බුදු රාජාණණ් වහන්සේ නැවතත් වඩිනු මෑනවි මෙ මිහිතලයට අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.😭😭😭😭😭😭😭☸️🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷☸️

  • @sasarenodekapumaranaya2069

    @sasarenodekapumaranaya2069

    Жыл бұрын

    Baudda kiyana eke therumawath hariyata danne nethi nisai mehema adahas enne...mewa kanata mihirak suwayak senasimak witharai.bududahama kiyanne owata neme lowthuru sepayak....eka athdekimen labanna ona deyak..a sepe kawi peliwala ne..anunta dennath be....warthamane a sepe hoyanna uthsaha karanna..hari bauddayek...ipadenaeka weradilawath hithanne ne

  • @user-vn1qj5dy5j

    @user-vn1qj5dy5j

    11 ай бұрын

    Ane ekanam aththa ❤😢 hari dukai me kavi valata adenawath ekka😢😢

  • @user-vn1qj5dy5j

    @user-vn1qj5dy5j

    11 ай бұрын

    ​@@sasarenodekapumaranaya2069 6:09 6:10

  • @dulaofficial2003
    @dulaofficial2003 Жыл бұрын

    හටගත් සියලු දේ නැසෙනව භවතුන්නේ... නොපමා කුසල් වැඩුමට යොහොසුලු වන්නේ..🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 උපදින හැම ආත්මෙකම මා බෞද්ධයකුම වී ඉපදේවා..🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-sh2fj2be9r
    @user-sh2fj2be9r7 ай бұрын

    Harima alankara kavibanak ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @shivagod2659
    @shivagod26592 жыл бұрын

    මට ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීමට වාසනාව හා පිං බලය ලැබේවා . සාදු සාදු සාදු

  • @rasinthashiromani3097
    @rasinthashiromani30972 жыл бұрын

    අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ අමා දර්මෙන් ඒ උතුම් උත්තමයා අපගේ සිතින් දැකිය හැක.🙏🙏

  • @madumadushani8112
    @madumadushani8112 Жыл бұрын

    උතුම් වූ නිර්වාණය ලබන තෙක් උපදින සසරේ බෞද්ධයෙකු වී ඉපදේවා..🙏🙏🙏

  • @user-gq7tu5uv3s
    @user-gq7tu5uv3s2 ай бұрын

    ලක්ශ ගනනින් රහතන් වහන්සේලා මේ පුන්‍ය බූමිය තුල පහලා වේවා 🙏🙏🙏🙂

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana67943 жыл бұрын

    ඇස් දෙකට කදුළක් ආව..මාගේ බුදුපියාණනී...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanthawijesinha2345

    @priyanthawijesinha2345

    Жыл бұрын

    Eya attaki

  • @priyanthawijesinha2345

    @priyanthawijesinha2345

    Жыл бұрын

    API paw karala eki thawath sansara

  • @yasangikaushalya6704
    @yasangikaushalya67042 жыл бұрын

    උපදින හැම භවයකදිම මා බෞද්ධයෙක්ම වී ඉපිද මේ සසරින් එතෙර වීමට හැකියාව ලැබේවා.....❀❀❀🙏🙏 මෙම කවි පෙළ ගායනා කරන අපේ හාමුදුරවන්ටත් මෙය ශ්‍රවනය කල ඔබටත් තිලෝගුරු අමාමෑණි බුදු පියාණන්ගේ පිහිට ලැබේවා.... සාදු සාදු සාදු...🙏🙏🙏

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka60414 ай бұрын

    හරි ම සංවෙදි හිත හදාගන්න හරි අමාරුයි එ තරම් බුදු පියානන් වහන්සේ ගේ පාපියුම් වැදලා මම කරපු පව් කමාකර ගන්න තිබුනාන්ම් කියලා හිතුනා සාදු සාදු සාදු මගේ නමස්කාර

  • @damithkumara4621
    @damithkumara4621Ай бұрын

    මම කතෝලිකයෙක්..... මේ කවි බණ අහනකොට පුදුම හැඟීමක් සහනයක් දැනෙන්නේ.... ශ්‍රේෂ්‍ටයි.... මිනිසුන් ලක්ශ ගණනක් මේ තුලින් සැනසීම පත් වේවා ....🙏🙏🙏🌸🌸🌸

  • @shaminda1108
    @shaminda11082 жыл бұрын

    බුදු රජාණන්වහන්සේගේ ලග ඉන්න තිබූනනග් එවෙලේ😔😔😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagehemamali635
    @gamagehemamali6353 жыл бұрын

    අනේ හරිම සන්වේදී මේ බුදු ගුන කවි පෙලට ඇඩුනේ නැත්තං තමයි පුදුමේ,,,,සාදු සාදු සාදූ මගේ ගෞතම බුදුපියානනි.

  • @user-lx6nv1xc9o
    @user-lx6nv1xc9oАй бұрын

    මේ කවි බණ අහනකොට මගෙ නෙත ට කදුලු ගලනව .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

Келесі