virindu nalin new "gabsawa"

Музыка

#viridu_nalin #gabsawa #viridu_for_bad_abortion

Пікірлер: 1 100

  • @viridunalin
    @viridunalin4 жыл бұрын

    කැමති යාළුවෝ මාව subscribe කරලා යන්න. BS

  • @raniranni6170

    @raniranni6170

    4 жыл бұрын

    Hm godaka dukai oyata bs

  • @ammarvlogs852

    @ammarvlogs852

    4 жыл бұрын

    පළමුවෙනි විරුදුවෙන්ම subscribe කරා එකෙන් ම

  • @tomokhadr3543

    @tomokhadr3543

    4 жыл бұрын

    Palamuwenma subscribe kala nalin malliyo obatah apa wetha gena dena lassana viridu walata ama mha nirwana suwaya gena deywa obata pin thawath apata denna lassana viridu theruwan saranai 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @priyawasanthi5009

    @priyawasanthi5009

    4 жыл бұрын

    Niyama virindu

  • @supunmaya1613

    @supunmaya1613

    3 жыл бұрын

    aththatama aduna aiye 😭😭😭😭

  • @o.s.p.1483
    @o.s.p.14832 жыл бұрын

    මට දුවත් ඉන්නවා.දැං අවුරුදු 2ක් ඉදන් තව දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා.තවම නෑ.දකින හැමෝම මට ආශිර්වාද කරන්න.🙏🙏🙏🙏🙏

  • @thathsaraninavodya8217

    @thathsaraninavodya8217

    Жыл бұрын

    ආශිර්වාද කරනවා අම්මා ඔයාට ♥🙏 පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් නැවත මව් පදවිය ලැබේවා 🙏♥️

  • @kaveeshanethmi9888

    @kaveeshanethmi9888

    Жыл бұрын

    බුදු සරණයි අම්මේ ඔයාට

  • @justinperera-fk2sm

    @justinperera-fk2sm

    Жыл бұрын

    ලැබෙනවා ඔයාට දරැවෙක් උතුම් පතිනි නාමයෙන්

  • @chamindadasanayaka6571

    @chamindadasanayaka6571

    Жыл бұрын

    Budu saranin duwek ho puthek nirogeewa oba depalata labenawaamayi..

  • @chamindadasanayaka6571

    @chamindadasanayaka6571

    Жыл бұрын

    Wishwasaya witharak thiya ganna....ammala..mama ohela gana hoyano..

  • @komarakomara5372
    @komarakomara53723 жыл бұрын

    මා හැදු වැඩූ මාගේ දේමාපියන් දෙන්නාට උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.........

  • @nethmisathsaranikandy5755

    @nethmisathsaranikandy5755

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @Gihanprabod

    @Gihanprabod

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @premothnavin4933

    @premothnavin4933

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipuninisansala6340
    @nipuninisansala63402 жыл бұрын

    ළමයි මරළ කුණු කූඩෙට දාන අම්මා වරුන් අතරේ 🥺 මාව දසමාසයක් කුසේ තියන් හදල වඩල අව්රුදු පහලවකුත් වෙනකම් තාමත් ආදරේ දෙන මගේ අම්මා ජාති ජාති බුදු වෙන්න ඕනි 🥺🙏♥️🌍

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge55044 жыл бұрын

    මම මේ ලෝකයට බිහි කර මගේ උතුම් අම්මා,තාත්තා ජාති ජාතිත් බුදු රජාණන් වහන්සේගේ බණ අසා නිවන් මග දකිත්වා

  • @indranimanike4009

    @indranimanike4009

    4 жыл бұрын

    අනේ මල්ලියේ ලස්සනයි ඔයාට පින් මම ඔිමාන්

  • @manelthennakoon3428

    @manelthennakoon3428

    2 жыл бұрын

    Ghhkoufuhkfbk,yihkkvjh

  • @tharushikasamarasinghe1567

    @tharushikasamarasinghe1567

    Жыл бұрын

    🙏

  • @madudance9158
    @madudance91583 жыл бұрын

    අනේ ලෝකෙ කිසිම කෙනෙකුට මෙවන් පවක් සිදු කිරීමට සිත් නොදේවා😥

  • @lakshanirajapksha9468

    @lakshanirajapksha9468

    2 жыл бұрын

    Math daruwek nethi unu labala kellek Mata wedi wayasak ne18eth man daruwanwa hadaganna dunne Mata dukai Eth man asaranai me viriduwa ahanakota Mata eduna

  • @sureshmadusanka6298

    @sureshmadusanka6298

    2 жыл бұрын

    @@lakshanirajapksha9468 epa mam mata denna daruwa.😢

  • @premaandagasen1554

    @premaandagasen1554

    2 жыл бұрын

    😭

  • @viridunalin
    @viridunalin4 жыл бұрын

    ‌හුගාක් ස්තූතියි ඔයාලගෙ වටිනා කාලය කැපකරගෙන මගේ නිර්මාණ බලනවට, ඒ වගේම ඔයාලගෙ අදහස් කියනවටත්, මට දවසින් දවස ඉදිරියට එන්න අත දෙන්නෙ යූටියුබ් සහ ෆේස්බුක් එකේ ඉන්න නිහතමානි ඔයාලාබව හැමදාම මතකේ තියේවි ගෞරවයෙන්, ආයෙමත් හුගාක් ස්තුතියි හැමෝටම, තෙරුවන් සරණයි

  • @shamashama947

    @shamashama947

    4 жыл бұрын

    ❤❤

  • @athugapura.athugalpura.6034

    @athugapura.athugalpura.6034

    4 жыл бұрын

    👍👍💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼

  • @malikamalika1621

    @malikamalika1621

    4 жыл бұрын

    ලස්සනයි මල්ලි .තෙරැවන් සරණයි .ඔයාට ..මම.ඩුබායි .වල.

  • @raniranni6170

    @raniranni6170

    4 жыл бұрын

    Lassanai godaka bs oyata seyaluma divipehitai

  • @tarangatarang788

    @tarangatarang788

    4 жыл бұрын

    Ane godak dukai. Ath mehema wenawa neda?

  • @sabeewijetunga8729
    @sabeewijetunga87292 жыл бұрын

    මගෙ අම්මා මතු බුදු වේවා.මේ ලෝකෙ ඉන්න හැම අම්මා වරුන් බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandanichandrasekara8487
    @chandanichandrasekara84873 жыл бұрын

    හරිම ලස්සනයි.කිහිප සැරයක් ඇව්වා.පද රචනය සහ ගායනය හරිම ලස්සනයි. නෙතට කදුලක් එන්නේ නොදැනිමයි.❤️😍🤩

  • @thakshilasanjeewani8003

    @thakshilasanjeewani8003

    2 жыл бұрын

    eththatma lassanai man hemadma ahanawa

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi27394 жыл бұрын

    අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පිරූ තරම් දන්නෙ අම්මෙක් විතරයි . ඒ උතුම් මව් පදවිය ලැබූ මොහොතේ ලබපු සතුට නිම් හිම් නෑ . මුලු ලෝකෙම මගේ කියලා හිතුනා. ඒ විදපු වේදනාව කොහෙන් ගියාද නෑ . එදා ඉදන් විදින සතුට සල්ලි වලට ගන්න බෑ. මං මගේ පැටියට පණටත් වඩා ආදරෙයි එයා තමයි මාව අම්මා කෙනෙක් කලේ.... අනේක වාරයක් පිං .

  • @thejaniganegoda9540

    @thejaniganegoda9540

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත.මටත් පුතා හම්බවෙලා එයාගේ මූණ දැක්කාම වින්ද වේදනාව අමතක උනා

  • @disnakumuduni9625

    @disnakumuduni9625

    Жыл бұрын

    Matat chuti petau dennek innawa mage panatat wada adarei e dennata

  • @hansikamadhushani4039
    @hansikamadhushani40392 жыл бұрын

    සියලූ දරුවන් සුවපත් වේවා!!! කිසිම දරු පැටියකුට කිසි විපතක් සිදු නොවේවා!! ❤

  • @sadunikwt7504

    @sadunikwt7504

    Жыл бұрын

    Ane kawadawata nati karanna epa daruwo pau

  • @user-fc4yn6zz2e
    @user-fc4yn6zz2e4 жыл бұрын

    වදන්න පිංමදි වුවත් හදනා පිනෙන් මතුබුදු වෙනවා අමිිමෙ බුදුසරනයි

  • @anushanisansala9700
    @anushanisansala97004 жыл бұрын

    අයියෙ ඔයාට ගොඩාක් පින් මේ වගෙ විරිදු කියනවාට .මේ විරිදුව අද මේ තියෙන සමජයට ගොඩාක් වැදගත් .මේ වගෙ තව හදවතට දැනෙන විරිදු කියන්න.ඔයාට බුදු සරණයි අයියෙ .❤️👍👍👍

  • @senaldissanayaka3244
    @senaldissanayaka32442 жыл бұрын

    මේ වගේ පව්කාර වැඩ නොකර දස මසක් කුසේ දරාගෙන් වැඩූ මගේ අම්ම ජාති ජාතිත් බුදු වෙන්න ඕන 🙏🙏🙏

  • @ajithrohana3998

    @ajithrohana3998

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂😂😋😂🙏😂😂😂😂😂😂😂😂😂

  • @chamakumar7149

    @chamakumar7149

    2 жыл бұрын

    මගෙ අම්මාත් බුදු වේවා 🙏🙏🙏

  • @Janith_Saranga

    @Janith_Saranga

    Жыл бұрын

    එහෙමයි....

  • @samankumara602
    @samankumara6022 жыл бұрын

    මාරම ලස්සනයි. රූපරාමුත් එක්ක බලනකොට පපුව පිච්චෙනවා වගෙ දැනුනෙ මගෙ විතරද. නලින් ඔයාට ජයෙන් ජය.👍

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q3 жыл бұрын

    අහන්න අහන්න හිතට ලොකු 😢 එනවා මමත් අමිමා කෙනෙක් මම ප්‍රර්ථනා කරනවා සැම අමිමා තාත්තා කෙනෙක් මතු බුදු වෙිවා කියලා නලින් අයියා ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මෙවැනි දෙවල් අහන්න දකින්නට නොලැබෙනු කියලා ප්‍රර්ථනා කරනවා

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    තෙරැවන් සරනයි ආර්තික අපහසුතා දුක්කම්කටලු රාශියක් මැද මාව මෙලවට ජනිතකල මගේ මවුපියන් ජාතිජතෙිත් මට වාසනාවන් හරිම සංවේදියි විරැදු ගායනය ජයමවේවා පුතේ.

  • @pelwaththekusaladhammather1677
    @pelwaththekusaladhammather16774 жыл бұрын

    තෙරුවන් සරණයි අයියේ ...ගොඩක් ආසාවෙන් ඔයාගේ විරිදු රසවිදිනවා...

  • @dulcyfernando7216
    @dulcyfernando72162 жыл бұрын

    මම අහපු හොඳම ඒවාගෙම වටිනාම විරුදුව මෙ විරිදු තමයි හරිම අගෙයි මම හිතන්නේ ජීවිත ගනනාවක් බේරෙයි මේ රටේ මේ රුප රාමු පෙල බලන්න හැකි නම් ඔබට ගොඩක් පින් එ වගේම තුනුරුවන් ආරක්ෂා කරත්වා බුදු සරණයි

  • @susilavathi2943
    @susilavathi29434 жыл бұрын

    අප්පේ.දුකයි.අහන්න.බලන්න.හරිම.අාදර්ශමත්.මල්ලි.ඔයාට.තෙරැවන්.සරණයි❤❤

  • @niroshadamayanthi4156
    @niroshadamayanthi41563 жыл бұрын

    ඉතාම සංවේදී ලස්සන විරිදු පෙලක් අයියේ. මං හිතන්නේ නම් එක අම්මෙක් හරි මෙය අහලා ගබ්සාව නවත්වන්නට ඇති. ඒ තරමටම මෙක ඇහුවාම දුකයි. අයියට ඒක ලොකු පිනක්. අනාගතයට ජයෙන් ජය. බුදු සරණයි ඔබට.

  • @jayaminisansala103
    @jayaminisansala1032 жыл бұрын

    අනේ දෙයියනේ මෙහෙම දෙයක් නම් කරන්න මේ ලොකේ කිසි කෙනෙකුට හිතෙන්න එපා ....උතුම් අම්මාවරුන් සියලු දෙනා හට බුදුබව අත් වේවා...තෙරුවන් සරණයි .

  • @nimeshasewwandi423
    @nimeshasewwandi4232 жыл бұрын

    අද සමාජෙට හොද ආදර්ශමත් විරිදු පෙළක්

  • @MonikaMonika-er4ly
    @MonikaMonika-er4ly2 жыл бұрын

    Ma හැදු වැඩු mage දෙමාපියෝ දෙනාට ජය sri බෝසමිඳුන්ගෙ පිහිටයි 😥

  • @sriyanimngalika5818
    @sriyanimngalika58184 жыл бұрын

    ඇත්තටම මල්ලි ඔයාකියන විරිදු හරිම ලස්සනයි එවගේම කෙනෙකුට ආදර්ශයකි නුතන පරමිපාරාවට වටින විරිදු වක්

  • @sadeepathilakarathna2484
    @sadeepathilakarathna24843 жыл бұрын

    මේ වෙනකම් අහපු ලස්සනම විරිදුව බුදුසරනයි මේවගේ දේවල් ඉස්සරහටත් කරන්න පුලුවන් වේවා

  • @subashanirathnathilaka2516
    @subashanirathnathilaka25164 жыл бұрын

    විරිදුව අහන්න ආශ හිතුනත් හිතක් පපුවක් තියෙන අම්මා කෙනෙක් විදියට මේක අහන්නෙ කොහොමද?ඔයාට බුදු සරනයි !මල්ලි..😥😥

  • @rukshalajayalatharachchi5791

    @rukshalajayalatharachchi5791

    3 жыл бұрын

    Budusaranai .jaya wewa obata.

  • @manojmadhushanka7433

    @manojmadhushanka7433

    3 жыл бұрын

    එ උනාට අහලම බලන්න

  • @priyankasarojini3066

    @priyankasarojini3066

    3 жыл бұрын

    A viriduwa Ahadi godak Duka hituna

  • @yt-li5eg
    @yt-li5eg2 жыл бұрын

    හරිම ලස්සනයි ...ඒත් මුලු ඇගම හිරිවැටෙනවා මේ විරිදුව අහද්දි ..මෙවැනි පවක් කරන්න තරම් අම්මා කියන උතුම් තැනැත්තියට කවදාවත්ම බෑ..

  • @nethudilrukshika1282
    @nethudilrukshika12823 жыл бұрын

    හැම ගැනියෙක්ටම අම්ම කෙනෙක් වෙන්න පින නෑ අම්මලාගෙ පව් ඉතින් හය හතරක් නොදත් අහිංසක කිරි සප්පයෝ බිලි වෙනව හැම දුකක්ම දරාගෙන මාව මේ ලෝකෙට බිහි කරපු මගේ අම්මා උපදින හැම ආත්මෙකම බුදුන් දැක නිවන් දකීවා ගොඩක් පින් මගේ අම්මේ කිසිම අඩුවක් නැතුව මාව ඇති දැඩ් කරාට

  • @smir4045

    @smir4045

    2 жыл бұрын

    නොබරය ඉමො තියනවද. ඉමො නොම්බරයක් නැතිව ද....

  • @pathmakumarikapugedara6021
    @pathmakumarikapugedara60214 жыл бұрын

    අනේ කවදාවත් ගබ්සාවකනම් කරන්න එපා රත්තරන් අම්මාවරුනේ.ආදරනීය සොයුරියනී .වැරද්දක් කරන්න කලින් දහ පරහක් හිතන්න .

  • @kanthisrilanka5566
    @kanthisrilanka55664 жыл бұрын

    ඒක nam ඇත්ත කතාව එහෙම තිරිසන් ගැහැනු ඕනේ තරම් ඉන්නවා

  • @sumuduamarasekara4235
    @sumuduamarasekara42352 жыл бұрын

    හරිම සන්වේදී ලස්සන විරිදු පෙලක් ඇස් දෙකට කදුලු ආවා කිසිම කෙනෙක් මේ පව්කාර වැඩේනම් කරන්න හිතන්නවත් එපා

  • @wasalasriyarathnanalaka5369
    @wasalasriyarathnanalaka53692 жыл бұрын

    ඇත්තටම මෙය වගෙ ගෑනු මෙම රටෙහි ගොඩක් ඉන්නවා. මෙහෙම උන්ට සසරෙහි ලැබෙන දුක් මදි. මිහිපිට දඩුවම් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනෙ. ඔයා යතාර්ථය හරියටම කියුවා අයියා. බුදු සරණයි

  • @sankasandew9067
    @sankasandew90672 жыл бұрын

    මේ විරිදුවනම් හදවතේ බොක්කටම වැදුනා ❤❤❤❤❤❤❤

  • @zenowoofer3196
    @zenowoofer31964 жыл бұрын

    වටිනා අර්ථයක් විරිදුවෙන් සමාජෙට..♥️

  • @kumarihawaga2129
    @kumarihawaga21294 жыл бұрын

    කියන්න වචන නෑ කලකිරුනා ජිවිතේම

  • @guestnethu1381

    @guestnethu1381

    2 жыл бұрын

    Kawadawat me wage dewal ahannawath lebenna epa..loku paniwidayak aiye oya samajayata dunne.bs

  • @user-zh8ig1up8l
    @user-zh8ig1up8l4 жыл бұрын

    මට විතරද කදුලු ආවෙ මේක බලලා ඇයි දෙයියනේ ඔහොම ඇත්තටම දරුවො ඔහොම කියනවා ඇති ඔහොම හිතනවා ඇති වනේ වන හතුරෙක්ට වත් ඒම වෙන්න එපා දෙයියනේ

  • @buddhidilshan7418
    @buddhidilshan74182 жыл бұрын

    දුක හොදටම දැනෙන විරිදුවක් 😭😭😭😭😭😭

  • @user-qp5wq4ub8j
    @user-qp5wq4ub8j4 жыл бұрын

    අම්ම කෙනෙක් වෙන්න හැමෝටම බෑ කියන්නෙ ඕක තමයි..සාදාරණ හෝ අසාදාරන කිසිම හේතුවකට දරුවො පලි නෑ...තමන්ට අනික් හැමදේටම ඔලුව කල්පනාව තියේනම්..දරුවෙක්ගෙ ජීවිතේ අහිමිකරන්නේ ඇයි අවසිහියෙන් වගේ..එහෙම තිරිසන් ගෑනු වගේම ඒවට හේතුසාධක වන තිරිසන් පිරිමින්ටත්...කිසිම ආත්මයක දරුවන් නොලැබේවා

  • @anusadee1237
    @anusadee12374 жыл бұрын

    අනේ අම්මෝ කිසිම දරු උපතකට මේවන් දෙයක් නොවේවා ...ඇස් දෙකේන් කදුලු ආවා

  • @dodaa6370

    @dodaa6370

    3 жыл бұрын

    ❤❤❤🐇🐇🍼🍼

  • @kavinduthiranjaya2077
    @kavinduthiranjaya20774 жыл бұрын

    හිතට වදින සුපිරි විරිදවක්☝️. Nalin අයියා ✌️

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.60344 жыл бұрын

    අනේ ,,දෙයියනේ,,හදවත,,කඩා,වැටුනා,,හා සාමන ලොකු දුකක් දැනුනා, 😢😢😢😢😢😢😢😢😢 .මල්ලිට සාම්මා සම්බුදු සරනයි ..

  • @chandi5236
    @chandi52362 жыл бұрын

    බුදු සරණයි dewipihitai.....සියලු දෙවියන්ගේම පිහිටයි......😢😢💖💖❤️ ඇත්තටම ඔය කවි ටික marai......මට ලස්සන ලෝකයක් හදපු මගේ රත්තරන් අම්මටයි තාත්තටයි සියලු දෙවියන්ගම පිහිටයි........😢😢❤️❤️💖

  • @subanidamayanthi2348
    @subanidamayanthi23483 жыл бұрын

    ඔයාට දිගුගමනක් යන්න හදවතින්ම සුභ පතනවා,දෙවියන්ගේ අාශිර්වාදය නොඅඩුව ලැබේවා.

  • @lahirusampath6028
    @lahirusampath60284 жыл бұрын

    අම්මා ට තරම් මම මෙලොකෙ කාටවත් ආදරෙ නැ අම්මෙ ❤❤❤❤❤❤❤

  • @wasanthajayasooriya6132
    @wasanthajayasooriya61323 жыл бұрын

    අාදරෙයි අයියේ හැමදාම ගොඩාක් ඔයාගේ විරිදුව ලස්සනයි💞💖💜💙💕

  • @user-ll1jv7yw7e
    @user-ll1jv7yw7e4 жыл бұрын

    මේ වගේ.තිරිසන් අම්මලා ඉන්නවා..මේ ආත්මය විතරයි ඉතින්....අයෙනම්.කිසිදු..ආත්මයක් ලබන්න එපා.මේ වගේ බැල්ලියන්ව..ඒත් එක්කම.මේ දරු පැටවුන්.කුස තුලදීම.මරන.දොස්තරලා ..උන්ටත්..කිසිදු ආත්මයක් ලැබෙන්න එපා.අපාය හැර.....

  • @isurusampath8269
    @isurusampath82692 жыл бұрын

    බුදු සරණයි අයියෙ ඔයාට හොද ආදර්ශමත් විරිදුවක් 🥺😭

  • @gayanigeethika7280
    @gayanigeethika72802 жыл бұрын

    අම්මෝ අද මේ විරිදුව ඇහුවේ. අහන්න බෑ. මගේ අම්මා තාත්තා හැම ආත්මේම මගේ ම වෙන්න ඕනි.

  • @chutidoni2532
    @chutidoni25323 жыл бұрын

    You tube එකේ කොච්චර වීඩියෝ බැලුවත් මෙහෙම ඇඩුනේ නෑ දෙයියනේ කවදාවත්.. ගොඩාක් දුක හිතුනා මේකට නම් . මේවා බලලාවත් ගෑනූ මෙහෙම වැඩ නොකර හිටියොත් ලොකු දෙයක්.. බුදු සරණයි අයියේ ඔයාට.

  • @rashiekanayaka3266
    @rashiekanayaka32662 жыл бұрын

    මගෙ දෙමාපියන් මතු බුදු වේවා . කිසිම මවකට පියෙකුට කුසකට අපු දරුවෙක් නැති කිරිමට සිත් නොදේවා .

  • @dammidammi9614
    @dammidammi96142 жыл бұрын

    ඔයාගේ විරිදු හරිම ලස්සනයි ❤❤❤🌹🌹🌹

  • @gangagamage673
    @gangagamage6732 жыл бұрын

    මා මෙලව ට බිහිකළ දේමා පිය දෙපළ 🙏🙏🙏තිස් තුන් කෝටියක් දෙවියනේ රැකගන්න

  • @sahansamuditha3957
    @sahansamuditha39573 жыл бұрын

    ඒ විරිදුව නම් පට්ටම සංවෙදියි 😭

  • @pemahendrek5140
    @pemahendrek51402 жыл бұрын

    නරුම ගැහැනු වර්ගය ට දුන් විරිදු ව ,,,,ට හදවතින් ම ස්තුතියි ,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @anulaanu5248
    @anulaanu52484 жыл бұрын

    ඔබ තුමා ගායනා කරන විරිදු මන් ආසවෙන් අහනවා සතුට වගේම දුකයි ඔබ‍ට බුදුසරණයි

  • @sabusabu9074
    @sabusabu90743 жыл бұрын

    අමිමෙක්ගෙ පපුව පිච්චෙන්නම ලියල සංවේදී පද.ඉතාම ලස්සනයි

  • @nethunethu2082
    @nethunethu20824 жыл бұрын

    අනේ ගොඩක් දුක හිතුනා කාවදාවත් වැරදි සමිබන්දතා නිසා අහිංසක දරැවොන්ගේ පලිගන්න එපා දරැවෙ නැති දෙමාවිපියො කොචිචර ඉන්නවාද හැමකොනෙක්ගේම ඉල්ලනවා තමාන්ගේ කුසට එන දරැවා නැතිකරන්න එපා මවිපදවිය හා පියපදවිය කියන්නෙ මෙි ලොකය තියන උතුමිම පදවි දෙක.එ් නිසා කාවදාවත් එම දෙයක් කරන්න කිසිම හිතකට සිතුවිල්ලක් පලනොවෙිවා කියලා පතනවා අයියා ඔයාට ගොඩක් පිං bs

  • @samanthasudipalal4527

    @samanthasudipalal4527

    2 жыл бұрын

    Hi.hi.

  • @disnajayamali6337
    @disnajayamali63374 жыл бұрын

    අනේ මෙවන්. දුකක් කිසිම කෙනෙක්ට. ඇති.නොවේවා. තෙරුවන් සරණයි.අයියේ. ඔයාට 😭😭😭😭😭😭 🙏🙏🙏

  • @samanthasudipalal4527

    @samanthasudipalal4527

    2 жыл бұрын

    Hi.hi.

  • @apsjkmods5475
    @apsjkmods54753 жыл бұрын

    පළවෙනි විඩියෝ එකෙන්ම subscribe කරා ❤️‍🔥🇱🇰👍

  • @srilankansinmalaysia-9666
    @srilankansinmalaysia-96664 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට හා මේ නිර්මාණයට දායක වූ හැම දෙනාටම. තව මෙවන් ආදර්ශමත් නිර්මාණ බිහි කරන්න හැකියාව ශක්තිය ලැබේවා

  • @shakthiproduction5370
    @shakthiproduction53703 жыл бұрын

    අනේ කවදාවත් මේවගේ අපරාද කරන්න එපා.අපේ හැගීම් පාලනයට බෑ කියලා එ් දරුවා පලි නෑ😞😞😞😞😞

  • @isuruinduwara8715
    @isuruinduwara87152 жыл бұрын

    අම්මෝ ඒක පට්ට දුකයි අයියේ.තිරිසන්නු වෙන්නෙ කොහොමද කියලා තේරුම් යනවා ඒකට. දරුවො ඕන නැත්නම් ආතල් එක විතර නම් ඕනෙ ඒක මුලින්ම කරන්න ඕන.නැතුව මේ ලෝකෙට එන්න හදන මල් කැකුළු මරලා මොන සතුටක් ද උන් ලබන්නෙ.අනේ මන්දා අයියේ.මේ වගේ විරිදු සාමාජ ගතකිරීම වටිනවා.අපේ පරම්පරාව හරි හැදෙයි.ජය වේවා❤️❤️❤️

  • @sudumahaththaya2235
    @sudumahaththaya22354 жыл бұрын

    ලස්සනයි දුකයි ගොඩාක් බුදු සරණයි මල්ලියො ඔයාට ❤️❤️ වදන්න පින තුබුනාත් වදන්න පින නැති අම්මාලාට හොද අදර්ශයක් දරු සම්පත් දහස් ගණන් කුස තුල මරන අම්මලාට මෙක හොද අදර්ශයක් වේවා ආදර අම්මේ දරුවෙක් කියන්නේ අපිට සම්පතක් ඉතින් මරන්න එපා එයලාව රැකගන්න පන වගේ එ පැටව්

  • @salmasirilanka6146
    @salmasirilanka61462 жыл бұрын

    අම්මා අනගිම. වස්තුව. විරුදූව නියමයි හොඳ ආදර්ශයක් දුන්නා පව්. ඇඩුනා පට්ටම පට්ට යි මල්ලි. ඔයාගේ වැඩසටහන. ජය වේවා ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏

  • @sryani16
    @sryani162 жыл бұрын

    මම හරිම ආසයි නලින් ඔයාගේ විරිදු ගායනා කරනවා අහන්න ලස්සන කටහඩ ක් තෙරුවන් සරණයි

  • @lakshikasamanmali8775
    @lakshikasamanmali87752 жыл бұрын

    අනේ ඒකට ඇඩුනා අයියේ 🥺🥺 මගේ අම්මට තාත්තාටයි බුදුවේවා...🥺

  • @nilaniganga6555
    @nilaniganga65554 жыл бұрын

    Ane පපුව පෙළෙන්න එනවා හැරීම ලස්සනයි ඔයාට බුදු සරණයි

  • @hasunisadamali8043

    @hasunisadamali8043

    2 жыл бұрын

    Godk ලස්සනයි .mage දෙමාපියන්ta bs........🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaraudaya8511
    @kumaraudaya85113 жыл бұрын

    අනේ අයියා ඔයා මාරායි. ඇත්තටම ඇඩෙනවා.මාගෙ අම්මාට සම්මා සම්බුදු සරණයි . තෙරුවන් සරණයි ඔයාත්

  • @TharuuVihanga
    @TharuuVihanga Жыл бұрын

    මගෙ අම්මාවයි තාත්තාවයි හැමදාම ආරක්ෂා කරන්න දෙවියනේ. කවදාවත් දුකක් දැනෙන්නවත් දෙන්න එපා දෙවියනේ 🙏🙏 ඒවගේම මගේ තාත්තාව ඉන්න ලෝකේක සතුටින් තියන්න දෙවියනේ 🙏🙏 මන් මගේ අම්මටයි තාත්තාටයි ගොඩක් ආදරෙයි ❤❤

  • @risvirusdirusdi8077
    @risvirusdirusdi80772 жыл бұрын

    හෙම අම්මලටම ලස්සන පාඩමක් මාර අරථෙයි අයියේ විරිදු ගොඩක් ලස්සනයි දෙවි පිහිටයි

  • @tharuchathu4166
    @tharuchathu41664 жыл бұрын

    අනේ දෙයියනෙ අහන්න බැ පපුව පිච්චිලා යනවා .

  • @akilaak4254
    @akilaak42542 жыл бұрын

    මට දැන් අම්මා ,තාත්තා ගැන තේරෙන්නේ 😥😥

  • @sumudumadushanka7358
    @sumudumadushanka73582 жыл бұрын

    Ft lassanay aiye ubee viridu ft bn ohoma kivata tharaha wenna epaa fittekata kiwe aiye bs ft

  • @ramanipiyanka4130
    @ramanipiyanka41306 ай бұрын

    මාරම දුක විරිදු ටිකක් ඇහුවා පුදුම දුකයි 🙏🙏🙏

  • @akilaak4254
    @akilaak42542 жыл бұрын

    අපෙ අම්මලා බුදු වෙන්න ඕනි🙏

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake12294 жыл бұрын

    Ane, deviyane,, meka, ahala, adapu, aya, like, karanna,,,, amma, kiyanne, loke, uthumma, wachane, mage, amma, thaththa, mage, pana,,

  • @sesildayarathna449
    @sesildayarathna4492 жыл бұрын

    ෂෝක් අම්ම කෙනෙක්. පට්ට වේසියක් වෙන්න ඇති. කොහොම වුණත් විරිදු ගායනාව නම් සුපිරි . තෙරුවන් සරණයි!!!

  • @sriyaniperera9938
    @sriyaniperera99382 жыл бұрын

    Ahaben oyawa hambune,harima lassani oyage viridu.serama wage baluwa.🙏🙏🙏👍🏻👍🏻

  • @chalanagagul6936
    @chalanagagul6936 Жыл бұрын

    මේ ලෝකෙ අම්මෙක් තරම් දරුවෙක්ට ආදරේ කවුරුත් නෑ අම්මෙක්ගෙ මුලු ජීවිතේ ම දරුවන් ❤️💞

  • @niranjalabatti6454
    @niranjalabatti64544 жыл бұрын

    Duka hithuna godak. ai ane mhema karanne ammala. Ehema kranna epa raththaran amme.......oyata budu saranai aiye. ...!!!!

  • @user-ll1jv7yw7e
    @user-ll1jv7yw7e4 жыл бұрын

    නලින් මල්ලි..ඔයාගෙ.ලස්සන විරිදු අහන්න.ගොඩාක් ආසයි..තෙරුවන් සරණයි ඔයාටත්.පව්ලේ.සියලුම දෙනාටත් .....

  • @thejaniganegoda9540
    @thejaniganegoda95402 жыл бұрын

    ඔබට ගොඩාක් පිං මේ වගේ නිර්මාණයක් කලාට.මේක බලලවත් ලංකාවේ ගබ්සා අඩුවෙනවනම්. ඔබට බුදු සරණයි.ආදර්ශමත් නිර්මාණ වලට සුබ පතනවා. 🙏🙏🙏🙏🙏

  • @nandialngu8242
    @nandialngu82423 жыл бұрын

    කඳුළු ආවේ මට විතරද

  • @sohanikavindya4324

    @sohanikavindya4324

    3 жыл бұрын

    Matath 😢😢😢😢😢😢

  • @user-nf1vj7ek8d
    @user-nf1vj7ek8d3 жыл бұрын

    ඇස්වලට කදුළු ආවා හරිම ආදර්ශයක්

  • @nalakagayan9758
    @nalakagayan97584 жыл бұрын

    Marama wachana set eka machan niyameta gelapenawa

  • @upuldarmasiri4936
    @upuldarmasiri49362 жыл бұрын

    Mage Ammay thaththay wagema me loke inna e uthum maw piya padawi darana mawwarun piyawarun mathu budu we wewa 🥺❤

  • @cellme8617
    @cellme86174 жыл бұрын

    ගොඩක් ලස්සනයි මල්ලි බුදු සරනයි ඔයාට

  • @kanchanaseuwandi9391

    @kanchanaseuwandi9391

    2 жыл бұрын

    එහෙම පවක් නම් කලේ නෑ . ඒත් පින නෑ . අහම්බෙන් හම්බෙලා ඇහුවෙ අයියෙ. ලස්සනයි. හැම අම්මෙක්ටම තාත්තෙක්ටම බුදුසරණයි.

  • @hdyhrtgfyhf1639
    @hdyhrtgfyhf16394 жыл бұрын

    ලස්සනයි අයියා ගොඩක්

  • @thameeramadusanki4980

    @thameeramadusanki4980

    4 жыл бұрын

    Mawa me lowata bihi kala mage ammai thathatai budu bawama ath wewa!!!

  • @MSMA1982
    @MSMA19826 ай бұрын

    නලින් මල්ලී දැනෙන විරිදු තව තව හැකියාව. දිව්නුවේවා හැම. කිල්ලෝටයේ හුනූ පොඩ්ඩක් හරි තිබේ අද කාල පරිචේධය තුළ

  • @thilinikushalaya3299
    @thilinikushalaya32992 жыл бұрын

    Niyamai aiya oyage wiridu.mama hemadama ahanawa.

  • @kumaripuspha7410
    @kumaripuspha74104 жыл бұрын

    Ane..mehemath genu pau daruwo harima bukai

  • @didanayakamudiyaselagerenu289
    @didanayakamudiyaselagerenu2894 жыл бұрын

    නියමයි අයියේ

  • @user-ho4hj9mf5j
    @user-ho4hj9mf5j2 жыл бұрын

    හැම විරිදුවක්ම අඩවනවා අයියේ 😟😟😟❤❤❤

  • @namalsriyakanthi4838
    @namalsriyakanthi48384 жыл бұрын

    ලස්සනයි ගොඩක් tawa tawath ලස්සන නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි .

  • @sanjeewanikumari1129
    @sanjeewanikumari11294 жыл бұрын

    Hima lassani ⚘🌷⚘🌷👌👌🖒🖒⚘🌷🌷👌👌🖒🖒❤❤❤❤⚘🌷🌻🌻👪👪👪👪👌🖒⚘🌷❤❤

  • @SlowwaveMusic
    @SlowwaveMusic2 жыл бұрын

    මේ වගේ පව්කාර අම්මලා ජාතිවත් හමුනො‌ව්වා...😭😭

  • @user-lk7qk1de3n
    @user-lk7qk1de3n3 ай бұрын

    හරිම සංවේදීයි මල්ලි ඒ විරිදුව

  • @arunaseelisp1197
    @arunaseelisp11973 жыл бұрын

    ඇස් දෙකට kadlu අවා මල්ලියෝ ලස්සනයි බුදුසරණයි ඔයාට

  • @isurulakshitha9413
    @isurulakshitha94134 жыл бұрын

    අයියෙ ඇසට කදුලු ආවා

Келесі