ප්‍රභා පිටුපස හිදිමින් ඌ මට මරණීය තර්ජනය කලා | රණවිරුවකු වූ විරිදු නලින්ගේ නොදන්නා කතාව | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 441

  • @wanesatv
    @wanesatv2 жыл бұрын

    පටිගත කරන ලද වැඩසටහන් 7ක් විනාශයට ලක්වුනා... ඒ මොහොතේ සිට මාව දිරිමත් කල ප්‍රේක්ෂක ඔබට හදවතින්ම ස්තූතියි ... අද දක්වා ආ දුරකතන ඇමතුම මා ඉදිරියටම යන්න ශක්තියක් වුනා... ඔබ මගේ ආදරණීය හිතවතුන් වී අවසන් ... හදවතින්ම ආදරෙයි .... ❤️🙏

  • @ranilsathkrutha9943

    @ranilsathkrutha9943

    2 жыл бұрын

    Supiri porak

  • @sandun8441

    @sandun8441

    2 жыл бұрын

    සැලෙන්න එපා සහෝදරයා අපි ඉන්නවා ඔබත් එක්ක. පුලුවන්නම් ආපසු එම වැඩසටහන් 7 නැවත වතාවක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්න අපි ඉල්ලීමක් කරනවා 🙏 මොකද හරිම ආසාවෙන් බලන්නෙ මේ වැඩසටහන.🙏♥️♥️♥️

  • @vimukthianuradha4833

    @vimukthianuradha4833

    2 жыл бұрын

    කවුද a jara wade kale

  • @chandrakumari9854

    @chandrakumari9854

    2 жыл бұрын

    00

  • @sajeevanidesilva4031

    @sajeevanidesilva4031

    2 жыл бұрын

    හොද දෙයක් කරද්දී සමහරක් කාලකණ්ණි හැත්තට බලා ඉන්න බෑ මල්ලියේ ඔයා ආයේ ඒ වැඩ සටහන් කරලා දාන්න අපි හැමදාමත් ඔයා එක්ක බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ඔයාට හැම බාධකයක්ම ජයගන්න හැකියාව දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා හැමදාමත් ..🙏🙏🙏🙏❤❤❤❤

  • @viridunalin
    @viridunalin2 жыл бұрын

    සබ්ස්ක්‍රයිබ් ලක්ෂ තුනට පුදුම කරන්න වගේ දාලා 😍 රට ජාතිය ගැන කතා කරන එක සමහරුන්ට බිස්නස් එක උනත් අපිට ඒක අපේ ජීවිතේ ❤️🇱🇰❤️ රණවිරුවන්ගේ කතාව ලොවට කියනවට හුගාක් ස්තුතියි අයියා 🙏❤️

  • @shereenbuhar846

    @shereenbuhar846

    2 жыл бұрын

    Respect our air force dear God bless you and your family stay safe dear 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @amaleranka1744

    @amaleranka1744

    2 жыл бұрын

    64.සේනාංකය 2වන කරක සේනාංකය, 56 බල සේනංකය කියන කැමිප්වල ඉදලා තියෙනවද සිවිල් මිනිස්සු ජන ගත කරන්න

  • @slnewsongs7199

    @slnewsongs7199

    2 жыл бұрын

    ආදරයක් තිබුනා නලින් අයියා ඒක දෙගුන තෙගුන සියගුන උනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshmangamage385

    @lakshmangamage385

    2 жыл бұрын

    ඇතටම ඔයාලා තමයි මිහිපිට දෙවිවරු,............ ආදරෙයි....... ආදරෙයි.......... මහමෙරක් තරම්

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ස්තූතියි නලින් මල්ලි ❤️🙏

  • @nuwankumara5567
    @nuwankumara55672 жыл бұрын

    අපි මෙතුමාව මෙච්චර කල් දැනන් හිටියේ කලාකරවෙක් විදිහට අදනේ දන්නේ දක්ෂ රණවිරුවෙික් කියලා අාදරෙයි හදවතින්ම ❤️❤️❤️

  • @sadipagunarathna1807
    @sadipagunarathna18072 жыл бұрын

    විරිදු අහනවා මෙයාගේ අද තමයි දැනගත්තේ රණවිරුවෙක් කියලා ❤️😚ආදෙරෙයි

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n2 жыл бұрын

    අද තමයි දන්නෙ විරැදු නලින් කියන්නේ හමුදාවෙ ඉටපු කෙනෙක් කියලා ...හරිම අඩමිබරයි මල්ලී විරැදු වලින් අපිව පිනවන වට ඔයාට බොහොම පිං ....💐💐💐💐💐🙏🙏💖💖💖

  • @chamikagiganaga4093
    @chamikagiganaga40932 жыл бұрын

    අදයි දැන ගත්තෙ යුදහමුදා සෙබලෙක් බව ඔහු හදවතින්ම හොද සහෝදරයේක්

  • @abdulhafeel9666
    @abdulhafeel96662 жыл бұрын

    මෙම රණවිරුවා කියනවා වගේ මෙම වැඩ සටහන නොබලා ඉන්න බැහැ. බලන්නම ඕන වැඩ සටහනක්. ගොඩාක් අවස්තාවලදී ඉතා දුක් බර සහ ඒ වගේම ඉතා සංවේදී අවස්ථා. රට බේරාගත්තු රණවිරුවන්ට ආදරේ සහ මෙම වැඩ සටහන කරන WANESA TV කාර්යමන්ධලයටත් ගොඩාක් ස්තුතියි.

  • @kavindu1498
    @kavindu14982 жыл бұрын

    උබලත් අදද දන්නේ නලින් අයියා රණවිරුවෙක් කියලා 🥺❤️

  • @nishangamage8166

    @nishangamage8166

    2 жыл бұрын

    විනය හදගන්න මල්ලා ඉඳිරියට වැදගත්

  • @shiranirathnayake1484

    @shiranirathnayake1484

    Жыл бұрын

    අනිවා බ්‍රෝ

  • @manusathmaga1552
    @manusathmaga15522 жыл бұрын

    Wanesa TV මා දුටු ලෝකයේ හොඳම මාධ්‍යවේදියා ඔබයි. මා දුටු ලෝකයේ හොඳම විරිඳු ගායකයා ඔබයි .ජයවෙවා දෙදෙනාටම

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n2 жыл бұрын

    හැමදාම නලින් සොයුරා තමයි අනිත් අයට උපහාර විරිදු හොද නරක තේරුම් කරලා දෙන වීඩියෝ එක එක වර්ගයේ විරිදු වීඩියෝ අපට ගෙනාවත් ,,එයා ගැන කවුරු කලා නම් ඒ මේ චැනල් එකේ විතරයි ,,දෙන්නම ගොඩක් හොද වීඩියෝ තමයි ගේන්නෙ අපිට හැමදාම ,තෙරුවන් සරණයි ජය වේවා ,,බොහෝම ස්තුතියි ❤️🌹❤️🌹

  • @user-me9rb7cp1p

    @user-me9rb7cp1p

    2 жыл бұрын

    සම්මා සම්බුදු අසරණයි අයීයේ මේ චැනෙල් එකටත් මේ වැඩසටහන නරඹන ඔබටත්

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    අපි වෙනුවෙන් නැවතත් ඔබගේ නාලිකාව යථා තත්ත්වයට පත් කරගෙන වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන හදවතින්ම ඔබ තුමාට සුභ පතනවා. ඉදිරියටත් මෙවැනි වීරෝදාර රණවිරුවන්ගේ කැපකිරීම් අමතකව යන අතීතය ඉදිරි අනාගතයට සිහිපත් කර දීම උදෙසා වනැස බෙහෙවින් ස්තුතියි 🙏

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ❤️🙏

  • @kumudusampath7735
    @kumudusampath77352 жыл бұрын

    සංජීව අයියට පින් සිද්ද වෙන්න අදයි දැනගත්තෙ ඔයා හිටපු රණවිරුවෙක් කියල..ඇත්තෙන්ම පුදුමයි බුදුසරණයි

  • @joelheshan
    @joelheshan2 жыл бұрын

    I'm also a Tamil boy, but I have never supported LTTE😏 always proud to be a Sri Lankan ❤️‍🔥🇱🇰😎 great respect for the Sri Lankan army ❤️❤️🔥🔥🇱🇰🇱🇰

  • @dilshanrathnayake8709

    @dilshanrathnayake8709

    2 жыл бұрын

    🌹💯

  • @susanthaweththasinghe9023

    @susanthaweththasinghe9023

    2 жыл бұрын

    feeling proud of you bro Together we can go forward , separate we will be making markets for Arms for other countries

  • @anuwickramage8412

    @anuwickramage8412

    2 жыл бұрын

    Great brother!

  • @khanthipaloaustralia6878

    @khanthipaloaustralia6878

    2 жыл бұрын

    Where do you live ?

  • @dahamtv8558

    @dahamtv8558

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක්.🙏 අපි වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් සදා සිහි කරන්නෙමු 🙏 ඔබලාට ජාතීයේම උත්තමාචාරය 🙏♥️ ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna64082 жыл бұрын

    පට්ට කොල්ලෙක් නලින් නලින් විරිදු කියන්නේ මමත් ගුවන් හමුදා නිලධාරියෙක් ..ඔහු වගේම මමත් කවිය හදාරපු කෙනෙක් .... කටුනායක පලවෙනි ප්‍රහාරය චන්ද්‍ර්‍රිකා මැඩම්ගෙ.කාලේ එල්ලකරද්දි මම කටුනායක කෆීර් එකේ ඩියුටි මිනිස්සු දන්නෑ සමහර සොල්දාදවෝ ගැන...තාමත් ..මගෙ කෝස්මේට් කෙනෙක් පවා ජීවිතය දුන්නා .

  • @yamunasriyani9182
    @yamunasriyani91822 жыл бұрын

    ඇත්තමයි. මේවගේ රත්තරන් කොල්ලෝ කී දෙනෙක් මේ දෙරණට ඒ පවුකාර ප්‍රභා කරන් නිසා නැතිකරන්න ඇතිද අනේ අපේ රත්තරන් දරුවෝ මේ රටේම දීර්ඝායුෂ ඇතිව උපදීවා ඔබට ඡය

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans79372 жыл бұрын

    නලීන් එදා ඔබ තොරණක විරිදු කිව්වා රාජපක්ශලා ගැන හරීම අගේට..අදවගේ ම මතකයි...අද රාජපක්ශලා ගැන විරිදුවක් අහන්න ආසයි නලීන් ...ඔබේම ලස්සන වදන් වලින් ම..!

  • @slmusictalent6197
    @slmusictalent61972 жыл бұрын

    අඩ්ඩෙ විරිදු නලින් අයියත් රණවිරුවෙක්ද අම්මෝ අම්මෝ ආදරෙයි පැළෙන්න. සුපිරී සංජීව අයියේ

  • @gihanibulagoda6000
    @gihanibulagoda60002 жыл бұрын

    ආදරෙයි ❤️..🇱🇰🇱🇰 පුළුවන් නම් රණවිරු අභිමංසල වෙත ගොස් වැඩ සටහන් පෙලක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka94732 жыл бұрын

    විරිදු අහනවා .. අද තමයි දැනගත්තේ රණවිරුවෙක් කියලා...සොදුරු මනුස්සයෙක්!!!

  • @dilshanrathnayake8709
    @dilshanrathnayake87092 жыл бұрын

    කවුද දන්නේ නලින් අයියා මෙහෙම රණවිරුවෙක් කියලා........... ❤🤘

  • @jagathsrideera8813
    @jagathsrideera88132 жыл бұрын

    මල්ලි ඔබ තෙරුවන් සරණයි ඔබ ඉදිරියටම යන්න ඔබගේ විරුදු මම බලන්න කුවේට් එකේ හරි ආසාවෙන් ඒවා අහන්නේ ඔබටත් ඔබ හැදු වැඩු මවටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජය

  • @Kumudu.
    @Kumudu.2 жыл бұрын

    මල්ලි ඔබගේ දියුණුව ඔබගේ නිහතමානී කමයි නලින් කියන්නේ සුන්දර මිනිසෙක් ❤️.හදවතින්ම ආදරෙයි දෙන්නට ම

  • @aavenae6308
    @aavenae63082 жыл бұрын

    මම හැමදාම ඔයා ගෙ විරිදු රස විදිනවා අදයි දන්නෙ ඔයා යුදහමුදා සෙබලෙකු හැටියට සේවය කල කෙනෙක් බව.හරිම සන්තෝසයි .ජය වේවා මල්ලි

  • @sesildayarathna449
    @sesildayarathna4492 жыл бұрын

    ඔයා රණවිරුවෙක් බව දැනගත්තෙ දැන් තමයි. කොහොම උනත් ඔයාගෙ වැඩසටහන් හැම එකක්ම වගේ මම බලනව. ඉදිරියට යන්න ආශිර්වාද කරනවා !!!

  • @chamimusic1011
    @chamimusic10112 жыл бұрын

    අහන් ඉන්න ආසයි සොදුරු මනුස්සයෙක් ♥️වැඩසටහන තව වෙලා තිබ්බ නම් 🥺❤

  • @anupamaakalanka8691
    @anupamaakalanka86912 жыл бұрын

    රටට ජාතියට මෙච්චර ආදරෙ රණවිරුවෙක්ම තමයි .❤️‍🔥

  • @gamingpola896
    @gamingpola8962 жыл бұрын

    වීඩියො එක දාල විනාඩි12හෙන් බැලුවා❣️ ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියේ

  • @priyandinie6355
    @priyandinie63552 жыл бұрын

    රණවිරු විරිදු සහෝ ඔබගේ මෙවැනිම වැඩ සටහනක් ලහිරු සමඟ මීට පෙර මම දුටුව, ඉතින් දුක් විඳින අපව මොහොතකට හෝ සතුටු කරනව වගේම තමන්ගේ අම්මව පණමෙන් රැක බලාගන්න උතුම් මනුෂ්‍යයෙක්🙏❤ ඔබට ජය! ඔබත් මවත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! ඒ වගේම වනැස සහෝටත් ගොඩක් ආදරෙයි වටිනාකියන හොඳම දේ , නොදන්න දේ අපට ලබාදෙනවට, ඊටත් වඩා සංයමයකින් යුක්තව අසා සිටීම හරිම අපූරුයි👌❤💯 ඔබත් පවුලේ අයත් නිදුක් නිරෝගී දීර්ඝායු වේව! 🇱🇰❤❤❤❤👈🇨🇾 Cyprus(Κύπρο)

  • @enokadilani404
    @enokadilani4042 жыл бұрын

    ගොඩක් ආසාවෙන් බලන වැඩ සටහනක්. වගේම විරිදු නලින් කැමතිම කෙනෙක්

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m2 жыл бұрын

    පිරුණු අහනව මේ මල්ලිගෙ උනාට අද තමයි දන්නේ රණවිරුවෙක් කියලාබුදු සරණයි දෙවි පිහිටයි👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @indikagodage399
    @indikagodage3992 жыл бұрын

    තෙරුවන් සරණයි සහෝදර ඔබ දෙපලටම....සියළු කටයුතු සිතූ පැතූ අයුරින්ම සාර්ථක වේවා .. ♥️♥️♥️♥️

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    ආඩම්බරයි ඔබ ගැන අද තමයි හරියට දැන ගත්තේ.. ලොකු මෙහෙයක් කරලා තියෙනවා 👍💗

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Жыл бұрын

    විරිදු නලින් රට වෙනුවෙන් යුධ වැදුන රණවිරැවෙක් ආඩමිබරයි ඔබගැන හදවතින්ම ආදරෙයි සැමදා.

  • @slnewsongs7199
    @slnewsongs71992 жыл бұрын

    කලින්ටත් වඩා ආදරෙයි කෙලින් නලින් 👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @janajana7879
    @janajana7879 Жыл бұрын

    රණවිරුවෙක් කියන්නේ රටට ආදරේ කෙනෙක්. ඒ වගේම විරිදු කියන්නෙත් රටට ආදරෙනිසා තමඊ. ඉතින් ඔබ‍ට ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබේවා ❤️🙏🏾බුදුසරණයි...

  • @nuwankodikara6360
    @nuwankodikara63602 жыл бұрын

    අම්මෝ නලින් අයිය අදනෙ දන්නෙ කතාව ගැම්මක් ❤❤🙏

  • @dilshan296
    @dilshan2962 жыл бұрын

    අද තමයි දැනගත්තේ විරුවෙකු කියලා

  • @babytv6212
    @babytv62122 жыл бұрын

    Oyage godak wadasatahan man balala thiyenawa... suba pathanawa aiye idiryatath me wage wadasatahan karanna.. budu saranaya oba depalatama.. l love sl army ❤

  • @nayanapadmini1226
    @nayanapadmini12262 жыл бұрын

    ආදරෙයි දෙනාටම දිර්ඝ ආයුෂ රනවිරැන්ට පින්සිද්ද වෙන්න අද අපි ජිවත් වෙනවා අපිට රටක් තියනවා සදා ණය ගැතියි රනවිරැවනි ඔබලාට 🙏🙏🙏🙏💯💯💯❤🇶🇦🙏

  • @samansaman3469
    @samansaman34692 жыл бұрын

    ආදරේයි නලින් අයියේ. 💕💕💕💕ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏රණ විරුවානනි 🙏🙏🙏🙏🙏🙏

  • @manelwasanth2445
    @manelwasanth24452 жыл бұрын

    බුදු සරණයි සංජීව මල්ලි ඔයටත් නලින් මල්ලි ඔයටත්

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 Жыл бұрын

    ඔයාලා .මේ.තරම් .කැපකිරීම් කරල .බේරලා.දුන්න .අපේ.රට.කාලකන්නි දේශපාලුවන් විනාශ කරනවා.අපිට.හරි.දුකයි අපේ රට.ගැන.අපේ.හිස.නම.රනවිරුවන්ට.ආචාර කරමි ❤️🙏🙏🙏

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali54852 жыл бұрын

    උපන් බිමට ණය නැති විරුවෙක් බුදු සරනයි ඔබට වනැස සන්ජීව අයියටත් ස්තූතියි මේ වීඩියෝ එක කලාට

  • @adhilnaizer5730
    @adhilnaizer57302 жыл бұрын

    Love for all Sri Lankan soldiers ❤️🔥

  • @user-yt5ie9zd7f
    @user-yt5ie9zd7f Жыл бұрын

    හදවතේ රණවිරු ගායක නලින් අයියා පන ආදරෙයි❤❤❤

  • @pubuduaberathna5349
    @pubuduaberathna53492 жыл бұрын

    නලීන් අයියා රට රැක්ක සිංහයෙක් කියල දැනගත්තෙ අදනි...බුදු සරණයි ඔබතුමාට..🙏❤️

  • @anuradaweerasinha5860
    @anuradaweerasinha58602 жыл бұрын

    කියන්න වචන නැහැ අයියේ ඔබ gana.සුපිරි bulat එකක් .බුදු සරණයි ඔයාට .

  • @sudononahewage17
    @sudononahewage172 жыл бұрын

    Wanesa චැනල් ඵක ඇවිත්....අම්මෝ....මන් හරිම ආසයි...විරිදු නලීන් මල්ලිගෙ කතාවට සවන් දෙන හැටි පුදුමවෙලා වගෙයි.Army විරිදු මල්ලි කියා කියමු දැන් ඉතින්.😍😍😍😍

  • @rohithaasanka2440
    @rohithaasanka24402 жыл бұрын

    යුනිෆොම් ඇදපු උන් ඇබරෙන්නෙත් නෑ .. නැමෙන්නෙත් නෑ .. 🌷🙏🌷🙏🌷🙏🌷

  • @rameshudara7768
    @rameshudara7768 Жыл бұрын

    අවසන් යුද්ධ සමයේ් මියගිය මේජර් ගමගේ සර්ගෙ ඡායාරූපයක් දකින්න අපි හරිම කැමතියි .ඒ් වගේම එතුමා ගැනත් වැඩසටහනක් කරන්න .

  • @movieclips7632
    @movieclips76322 жыл бұрын

    ඩෑන් ප්‍රියසාද් වගේ පුස් පොරවල් වගේ නෙමේ අයියෙ අයිය රටට , ජාතියට ඇත්තටම වැඩක් කරනව...❤🕊️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn11 ай бұрын

    අපේ රටේ පිනට පහළ උන රණවිරු වෝ තෙරුවන් සරණයි හැම දෙනාටම ❤❤❤❤❤ආදරෙයි හදවතිම්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @yamunasriyani9182
    @yamunasriyani91822 жыл бұрын

    හරිම ආඩම්බරයි විරිදු ඇහුවට හමුදා සෙන්පතියා ට ඔබට දීර්ඝායුෂ ඔබ රටට සම්පතකි

  • @sesildayarathna449
    @sesildayarathna4492 жыл бұрын

    මම හිතන්නේ ඔබ තමයි විරිදු ලස්සනටම ලංකාව තුල ඉක්මනින් ව්‍යාප්ත උනේ . කොහොම උනත් ගෑණන්ට ටිකක් බයයි නේද ? ( විහිළුවක් කලේ) ඔයා දැන් ඉන්න තරුණ පරපුරට හොඳ ආදර්ශයක්.ජයවේවා !!!

  • @nelumfernando8994
    @nelumfernando89942 жыл бұрын

    රනවිරුවන් ගොඩක් ඉන්නවා අපෙ. 🙄🙄😮😮😮❤❤❤❤❤අපෙ අහල පහළ කීයක් ඉන්නවද දන්නැ අපි දන්නෙ නැති . 😣😥. මම නම් තාම යුද්ධය ට ගිය රණවිරුවෙක් එක්ක කතා කරන්න ලැබිලා නෑ. 🙄🤷

  • @buddikabuddika2145
    @buddikabuddika21452 жыл бұрын

    නලින් ඔබතුමාන් අපේ වීරයයෙක්

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    රනවිරු විරිදු නලීන් මල්ලීට බුදු සරනයී .ජයම වේවා ජීවිතයම .🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Жыл бұрын

    අනේ මල්ලියෝ අද tamai දන්නේ ඔයා විරෝදාර සෙබලෙක් කියලා හරිම sathuoi මල්ලියෝ තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️ 🙏🙏🙏🙏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 Жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏අපේ හද වතේ සදාකාලික ඉන්නවා .අපේ වීර පුතාලා .ඇත්තටම මෙ දරැවන්ට අදරනිය විදියට සලකන්න ඔනේ .මෙ සක්කිලි දෙශපාලුවෝ .මුං නේමෙ යුදකරේ.අපේ වී පුතලා.😔😔😔

  • @SupunRanasinghe
    @SupunRanasinghe2 жыл бұрын

    ඌවේ කලාරණසූරයෙක්❤ජය වේවා නලින් අයියේ..❤️බුදුසරණයි☸️ සරස්වති මෑණියන්ගේ පිහිටයි🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    අපි වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් සදා සිහි කරන්නෙමු 🙏

  • @vincesilva1128
    @vincesilva11282 жыл бұрын

    Very informative discussion with a brave battle harden true hero. Nalin, please keep up your great work with beautiful music.🇺🇸🇱🇰

  • @kumarakumara9050
    @kumarakumara90502 жыл бұрын

    ආඩම්බරයි නලීන් මල්ලි ඔබ ගැන.අසාධාරණය දුටුතැන පහර දෙන්න පැකිලෙන්න එපා.තෙරුවන් සරණයි.ඔබට සහ මෑණියන්ට

  • @sankamaheebandara1762
    @sankamaheebandara17622 жыл бұрын

    තීන්ත උනාත් ඇත්ත කෙලින් වචනය කෙලින් කතාව ඒ රණවිරු විමෙ මුලික සුදුසුකම් එයායි

  • @sunilranjith4567

    @sunilranjith4567

    Жыл бұрын

    Theentha Nowa Thiththa Niweridi Karanda Thanks

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka2 жыл бұрын

    අයියෙ අපේ අයිය කෙනෙක් ඉන්නව යුද්දෙන් තුවාල වුනු

  • @chithrapriyangani5144
    @chithrapriyangani51442 жыл бұрын

    අනේ හැමදාම ඇහුවා විරිදු නම් දැන් දන්නේ සෙබලෙක් කියලා උතුම් උත්‍ය්ම් දැම්න් තවත් ආදරේ යි නලීන් ට

  • @newsongs8781
    @newsongs87812 жыл бұрын

    ඔයා හමුදා සෙබලෙක් කියල අද දන්නෙ බුදු සරනයි

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 Жыл бұрын

    අයියේ jVPයුද්දේ ගැන වීඩියෝ එකක් ඕන ඒකෙනුත් ගොඩක් මිනිස්සු මැරුනයි කියලා අහලා තියෙනෝ 🤞❤️❤️

  • @thanuraronen7065
    @thanuraronen70652 жыл бұрын

    ආදරෙයි හැමදාමත් අයියෙ....❤️🙌 Good Luck & God Bless You Brother....❤️🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    නලින් මල්ලි 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 💪💪💪💪💪❤❤❤❤❤❤❤ අද ඔයාගේ විඩියෝ එකක් පස්සෙ මෙ විඩියෝ එක බලන්න ගත්තේ ❤❤❤😍😍😍😍

  • @niroshi5943
    @niroshi59432 жыл бұрын

    ada thamai danne sanjeewa mallitath godaaak isthuthi apita me dewal denaganna lebenne obathuma nisai👍👍👍❤️❤️❤️

  • @user-mr3kr6lu5n
    @user-mr3kr6lu5n2 жыл бұрын

    බුදුසරණයි ජේසු පිහිටයි දෙන්නටම

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody84892 жыл бұрын

    මගේ සිව් හෙලේට මහා පවුරක් වෙන්නට යෝධ බල යෝධ ශක්තිය හදවතින්ම පතමි 🙏🙏🙏 දළදා සමිදු පිහිටයි 🙏 🙏🙏

  • @isuruudana566
    @isuruudana5662 жыл бұрын

    අද තමයි දන්නෙ නලින් අයිය ආර්මි එකේ කියල❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 Жыл бұрын

    අනේ .අපි.අදයි.ඔයා .ගැන.දැනගන්නේ.රන.විරුවෙක්.වගේම .හොද.නලුවෙක් .ආදරෙයි ❤️ඔයාට.🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa77952 жыл бұрын

    Hodai dana ganna la unata thanks budusaranai 🙏🙏🙏🙏❤️❤️

  • @user-kr7fg9im3m
    @user-kr7fg9im3m Жыл бұрын

    Nalin aiya kiyanne api godak adare karana kalakaruwek. Hebei ada thamai rata wenuwen satankarapu ranawiruwek bawa danne. Kiyana de kelin kiyanna pitakondak thiyanne army eke nisama wenna athi. Sanjeewa aiye oya kranne loku sewayak. You tube chanal hadagena ජාතිවාදී දේශපාලනය කථාකරන amu kunuharupa daana aya laga oya ratata අදර්ශයක්, ආඩම්බරයක්. බුදු සරණයි...

  • @ladaloyka5612
    @ladaloyka56122 жыл бұрын

    M n s 👍 Hadunva dima godak thanks Nathnam api danna Nalin malli ge video balanava M n s good luck

  • @safgyh
    @safgyh2 жыл бұрын

    අද තමා දන්නේ ආමී එකේ කෙනෙක් කියලා ස්තුතියි වනැස ටීවි

  • @greenlazer2607
    @greenlazer26072 жыл бұрын

    අම්මෝ..... ඈ බොලේ අදනෙ මේක ඇහැව්වෙ.... 🤔

  • @nilmini9911
    @nilmini99112 жыл бұрын

    හදවතින්ම ගොඩක් ආදරෙයි ඇත්තටම මම අද තමයි දන්නේ ඒත් ගොඩක් ආදරෙයි ඔබ ගොඩක් වටින කෙනෙක් මගේ රටට 💖💖ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💖💖💖💖💖

  • @maaliya3538
    @maaliya35382 жыл бұрын

    අයියේ චැනල් එක හරි ගියාද.අව්ලෙන් හිටියේ ඔයාගේ චැනල් එකට උන දේ ගැන

  • @wanesatv

    @wanesatv

    2 жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️🙏

  • @rimzerizana4362
    @rimzerizana43622 жыл бұрын

    අපේ රණවිරුවන් වීරයන්

  • @shereenbuhar846
    @shereenbuhar8462 жыл бұрын

    Great dear and always respect our air force God bless you and your family stay safe dear 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17302 жыл бұрын

    විරිදු නලින් subscribed කරා ඔන්න.

  • @mdchandana2233
    @mdchandana22332 жыл бұрын

    ඇත්තටම මමනම් දන්නෙ අදයි රණවිරුවෙක් කියල හිතාගන්නවත් බෑ බුදුසරනයි නලින් අයියා

  • @anusudu4069
    @anusudu40692 жыл бұрын

    aiya oyage dakshathawaya suprb adarei hamdama budusaranai oyata

  • @Hiruwa894
    @Hiruwa8942 жыл бұрын

    බලපු වැඩසටහන් වලින් වටිනාම වැඩසටහනක් ❤️

  • @nayanapadmini1226
    @nayanapadmini12262 жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏දෙන්නාටම 🇶🇦ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🌸

  • @dimuthuruwan4964
    @dimuthuruwan49642 жыл бұрын

    Respect SL army..

  • @randikadeshan2000
    @randikadeshan20002 жыл бұрын

    මිහිපිට දෙවිවරු 😘❤️

  • @Sandithnadawa
    @Sandithnadawa2 жыл бұрын

    Meka thama supirima youtube chanal eka

  • @dumindaprasad4018
    @dumindaprasad40182 жыл бұрын

    ආසම චරිතයක් .youtube pakege eka dan inne අනිවාර්යයෙන් වනැස බලන්න

  • @thusaradamayanthi2433
    @thusaradamayanthi24332 жыл бұрын

    ane mama nam danagena hitiye malli kalakaruwek kiyala witharai adane danne oya ape abitha rana wiruwek kiyala mallita budu saranai siyaluma dewiyange pihitai idiriyatama yanna sakthiya dahiriya noaduwama labewa🙏🙏💪💪💪💪❤❤❤❤👍👍👍👍👍👍👍👍👍

  • @sriyapremarathna7870
    @sriyapremarathna78702 жыл бұрын

    අනේ රත්තරන්පුතේ අමිමාආදරෙන් බලා ගන්නාවිදියටඅනාගතයේඅපේ වැටි ඇති මෙි රටත් රැක බලා ගන්න දිව්‍ය වරමක් ඔබට ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා!!!

  • @neranjanabiman6842
    @neranjanabiman68422 жыл бұрын

    නලින් සහෝදරයා ඔයා වටින වැඩක් කරන්නෙ

  • @kavehgangh7525
    @kavehgangh75252 жыл бұрын

    ආඩම්බරයි රනවිරුවානනී 🇱🇰🩸🔥

  • @amithashamali743
    @amithashamali7432 ай бұрын

    Adai mama baluwe mee wadasatahana Mage puthaata budusaranai

  • @dineshpriyankara6268
    @dineshpriyankara62682 жыл бұрын

    ආදරෙයි රණවිරුවන් ට වගේම වණැස ඔයාලටත්❤️

Келесі