දඹුල්ලේ ෆෝන් හොරු | Viridu Nalin විරිදු නලින්

Ойын-сауық

#viridu_nalin #විරිදු_නලින්

Пікірлер: 869

  • @viridunalin
    @viridunalin14 күн бұрын

    උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු / පින් අනුමෝදනා විරිදු. නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න (whatsapp imo / වට්සැප් ඉමෝ) හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක

  • @slpsyche

    @slpsyche

    14 күн бұрын

    නියමයිනලීන්❤

  • @PrakashPk-ch5tn

    @PrakashPk-ch5tn

    14 күн бұрын

    👍👍👍👍👍❤

  • @MahindaRatnayaka-qh1gl

    @MahindaRatnayaka-qh1gl

    14 күн бұрын

    ඕක චිත්‍රපටයක් 😂😂😂😂😂😂😂😂😂

  • @sunasilan6260

    @sunasilan6260

    13 күн бұрын

    අනෙ.කව්රු.මොනවා.හොරුන්ගෙන්හොරු.කම්භ..හොරු.හිරෙ.දාන්න

  • @Taradio-4773

    @Taradio-4773

    12 күн бұрын

    විරිදු නලින් පක_යෝ දැන් මුන්ගේ හොරකමට උබ විරිදුවක් ලිව්වනේ.ඒක හරි. මුන්ට වඩා දහස් ගුනේකින් හොරකම්කල රාජපක්ෂලාට ඔය වගේ විරිදුවක් ලියපන්කෝ 😂

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d15 күн бұрын

    අර පැත්තට යමු කිවුවට අහුවුන් නැති ඵ් කොල්ලට ගැමිමක් වෙන්න දාගෙන යමුකො කටිටිය 👍 ඵකක්

  • @user-du4zm3lr7g

    @user-du4zm3lr7g

    15 күн бұрын

    Paththakata giyanam oya gani. Dushane karawath kiyayi

  • @geethamala7835

    @geethamala7835

    15 күн бұрын

    👍👍👍👍👍💯💯💯💯💯💯💯

  • @user-zx5xi1lc1y

    @user-zx5xi1lc1y

    15 күн бұрын

    Maru

  • @user-vh4rn8yd1q

    @user-vh4rn8yd1q

    15 күн бұрын

    Gianam kiai dusane karanna awa kiai

  • @rushand8003

    @rushand8003

    15 күн бұрын

    ehenm oki kollata sapak deela kiyai wade shape krnna kiyala 😂😂

  • @thilinakalhara.
    @thilinakalhara.15 күн бұрын

    මං වගේම ඇත්ත කතා කරන විරිදු Nalin ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @user-en6df1lr6z

    @user-en6df1lr6z

    14 күн бұрын

    Raaaa da dawal da attha kiyanne....

  • @MethumThilothma-bg2pf

    @MethumThilothma-bg2pf

    14 күн бұрын

    මොනාද ඔයා කියන ඇත්ත

  • @user-wt2ww4hr6x

    @user-wt2ww4hr6x

    14 күн бұрын

    🧡🧡🧡🧡💚💛💛💛💛

  • @user-gg1oj1lm1i

    @user-gg1oj1lm1i

    12 күн бұрын

    ethakota mu piyumi wage lankawata kudu bedda piyumiwa salli walata sudda karapu eka hodayda

  • @Nadi-l6y

    @Nadi-l6y

    10 күн бұрын

  • @harshanimadhushani4598
    @harshanimadhushani459815 күн бұрын

    නලින් අයියගෙන් මේකට විරිදු වක් බලාපොරොත්තුවෙන්මයි හිටියේ.....

  • @rushand8003

    @rushand8003

    15 күн бұрын

    ow

  • @user-gg1oj1lm1i

    @user-gg1oj1lm1i

    12 күн бұрын

    Nalin ayya thama hodatama karanne piyumita guna warnana wirudu mu phone eka gaththa genita baynawa Salli walata wirudu kiyana chada ballage mole therum ganna beri thopi chanda karayantath ahuwenne

  • @dulanivihangika6214

    @dulanivihangika6214

    12 күн бұрын

    Hora kame yana unta hoda padamak

  • @sudarmagayan5066
    @sudarmagayan506615 күн бұрын

    නොදකින් විලිජ්ජයි කාලකන්නි රෙදි ඇදන් පාරේ කොහොමද යන්නෙ නියමයි මල්ලි විරිදුව සුපර්

  • @dohaqatar9055

    @dohaqatar9055

    14 күн бұрын

    හොරාට ලැජ්ජා.නැ හොර කෙල්ල කවදා හරි බදින කොල්ලාට ඵ් පවුලටම අබ සරණයි පල් හොරෙක් බැන්දොත් හරි නිය මේට හරි

  • @gamagasunitra1960
    @gamagasunitra196015 күн бұрын

    එකි අම්මෙක්ද විලීලැජ්යි අනාගතේ මුන්ට අනාගතයක්තියේයිදබලුහැත්ත මහාඑකිට ගහන්න ඕනේ කන්අඩිපැලේන් දරුවෝත් අරන් හොරකමේයනවට😡😡😡😡😡😡😡

  • @madukumari9174
    @madukumari917415 күн бұрын

    ජය වෙිවා නලින් අයියේ ,කතාව ඇත්ත ,තෙරැවන් සරණයි ඔබට.🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @NimanthiDinesha
    @NimanthiDinesha15 күн бұрын

    ඔව් අයියේ.. පොඩි උනත් ලොකු උනත් හොර කමක් නම් හොරකමක්ම තමයි. 👍🏻👍🏻

  • @KapilaKumara-d2t

    @KapilaKumara-d2t

    11 күн бұрын

    පොඩි නෑ මේකත් ලොකු හොරකමක්

  • @lahirusandaruwan417
    @lahirusandaruwan41714 күн бұрын

    හොරුන්ට කතිරේ ගහන්නෙ බොලා වගෙ වුන් තමයි ඒක ෆට්ට ටොක නලින් අයියා 💪❤

  • @PG-or9yw

    @PG-or9yw

    13 күн бұрын

    දවසේ හොඳම කියමන

  • @SanikadarshaniRathnayaka
    @SanikadarshaniRathnayaka15 күн бұрын

    දරුවන් හදන්න රටට ආදර්ශයක් වෙන්න

  • @chameeraweerasighe758
    @chameeraweerasighe75815 күн бұрын

    නියමයි අයියේ කියන්න හිටපු ටික ඔයා ලස්සනට කිව්වා.ජයවේවා

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani750714 күн бұрын

    ඇත්ත කතාව ඉස්කෝලේ යන ළමයෙක්ලු අනේ මන්ද මේ අම්මා නොදකින් විරිදුව👌👌👌සුපර්

  • @rushand8003
    @rushand800315 күн бұрын

    හෑලි ලියන එලදෙනුන්ටයි , ගොන් හරක්ටයි අහන්න නියම විරිදුව 😂😂😂😂

  • @srikshthraramayakumbalgoda592

    @srikshthraramayakumbalgoda592

    14 күн бұрын

    අවුල්ද,

  • @srikshthraramayakumbalgoda592

    @srikshthraramayakumbalgoda592

    14 күн бұрын

    අවුල්ද,

  • @Anusha-xq9vm
    @Anusha-xq9vm15 күн бұрын

    ඔය විරිදුවට මාගෙ හද පිරි ස්තුතිය . ජය වෙවා . බුදු සරනයි

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka326615 күн бұрын

    නියමයි මල්ලි විරිදුව පට්ටයි වැදෙන්නම දුන්නා බුදු සරණයි 🙏❤️

  • @user-yk7vo5jk3s
    @user-yk7vo5jk3s13 күн бұрын

    සහතික ඇත්ත මෙවාගේ කව්රුහෝ පාඩමක් ඉගනගත යුතුය. විරුදුගායනා කරන මල්ලි ඔයාට බොහෝම ස්තුති

  • @Nilunilu3699
    @Nilunilu369915 күн бұрын

    සහතික ඇත්ත මල්ලි බුදුසරණයි ඔයාට 🙏

  • @bp7064
    @bp706414 күн бұрын

    👍👍👍👍👍👍👍👍👍 විරිදු නලින්ගෙන් සුපිරි අවාදයක්. හරි දේට හරි කියන, වැරදි දේට වැරැද්ද වටහා දෙන විරැදු නලින්ට ජයවේවා....

  • @r.pnimesha9742
    @r.pnimesha974215 күн бұрын

    අදින ඇදුමෙන් හා කතාවෙන් සිනහවෙන් හමේ පාටින් මිනිස්සු මනින්න බෑ ඒක මෝඩ කමක්

  • @gjfunnypostssinhala6844
    @gjfunnypostssinhala684415 күн бұрын

    හෑලි ලිව්ව උන්ට හොද වැඩේ 😂😂

  • @wij3072

    @wij3072

    15 күн бұрын

    Malimawe kanthaa sansadaye ekamitata phone 📱

  • @dohaqatar9055

    @dohaqatar9055

    14 күн бұрын

    දිය කිරට බළල්ලු සාක්ෂි කියලා කථා වක් තියනවා නේ ඵක නිසා හොරු තමයි හොරුන් ගේ පැත්ත අරන් කමට් දාලා තිබුනේ

  • @srikshthraramayakumbalgoda592

    @srikshthraramayakumbalgoda592

    14 күн бұрын

    අවුල්ද,

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi865915 күн бұрын

    ඔයා කියන එක සහතික ඇත්ත අයියේ හොරැන්ට කතිරෙ ගහලා උන්ව ඉදිරිපත් කරපූ නිසා අපිට මෙහෙම උනේ මේකෙන් පාඩමක් ඉගෙන ගෙන කිසිම හොරෙකූට අනූකම්පා කරන්න අවශ්‍ය නෑ අනූකම්පා කරන උන්. මූන්වාගෙම දාර හොරැ 😂😂😂😂😂

  • @laksmikumari4276
    @laksmikumari427615 күн бұрын

    අනිවාර්යයෙන් කතාව සහතික ඇත්ත

  • @JEEWANTHIEARACHILAGE-ew5fw
    @JEEWANTHIEARACHILAGE-ew5fw10 күн бұрын

    ස්තූතියි මල්ලි. මගේ දරුව උනත් හොරකමට අනිවාර්යෙන්ම දඩුවම් දියයුතුයි. බුදු සරණයි මල්ලි

  • @thilinakalhara.
    @thilinakalhara.15 күн бұрын

    මං වගේම විරිදු Nalin ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @soundofthenature2169
    @soundofthenature21699 күн бұрын

    රටට වැඩදායී පිරිසක් බිහි කිරීම දෙමාපියන්ගේ වගේම ගුරු වරුන්ග්‍රෙත් අපි සියලු දෙනාගේවගකීමක්... අයිය කියනවා වගේ පොඩි උනත් ලොකු උනත් හොරකම හොරකමම තමයි... කවුරු උනත් වැරදි දෙයක් කරනවනම් ඒක වැරදියි කියල කියන්න අපි හැමෝරම අයිතියක් තියනවා... මන් හිතනවා ඉදිරියේදිවත් රට ජාතිය ආරක්ශා කරන හෙලයන් මේ පුන්චි මුතු ඇටය ලස්සන තැනක් බවට පත් කරයි කියල... අපි ආකල්ප අතින් දියුනු වෙන තරමට මේ රට ලස්සන වෙයි... ❤

  • @malikulawardana3463
    @malikulawardana346315 күн бұрын

    අම්මෙක් කොහොමද මේ දරුවෝ අරන් හොරකමේ යන්නේ... විලිලැ ජ්හාවක් නැද්ද හැබෑටම

  • @berlunfon6412
    @berlunfon641215 күн бұрын

    අනිවාර්යෙන්ම මල්ලි ඇත්ත ඔයාට තේරෑවන් සරණයි පරිස්සමින්ඉන්න

  • @nimsaratheekshana6147
    @nimsaratheekshana614715 күн бұрын

    මේ වගේ උන්ට පව් කියන ගෝතයොත් ඉන්නවා පිරිමි කියාගෙන tik tok එකේ, මුන්ට බනින උන් පිරිමි බාගලු😅. රටේ මහ එකා වගේමයි, හොරු ටික බේරගන්නමයි හදන්නේ පිරිමි ටික

  • @janakirathnayake3825

    @janakirathnayake3825

    15 күн бұрын

    ඒකනමි ඇත්ත හොරකම සාධාරනිය කරන්න හදන්නේ ඒ වගෙ එවුන්

  • @rushand8003

    @rushand8003

    15 күн бұрын

    un pirimi newei bn 😂😂👙👙

  • @user-ty6le9hc8s
    @user-ty6le9hc8s15 күн бұрын

    නියමයි aiya මුන්ට මෙහෙට වඩ සැරට විරුදුව දෙන්න තිබිිබෙ ❤️🤝

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek15 күн бұрын

    නියමයි අප්පා නියම විරිදු පෙළ හැමදාමත් ඇත්ත කියන ඔබට ❤❤❤❤

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni433511 күн бұрын

    නලින් මල්ලි වීරැ දූ කිවූවාට බුදූ සරනයි ගෑහැනූ අපටත් ලැජජයි

  • @harshanikumari3116
    @harshanikumari311613 күн бұрын

    මෙහෙම උන්ටත් හෑලි ලීවනි දෙයියනේ😂😂😂.... හොඳවැඩේ හැබැයි කනට ගහනවා වගේ කියලා තියනවා.

  • @rushand8003
    @rushand800315 күн бұрын

    1:00 video එකේ timing 😂👌

  • @yasawathie7397
    @yasawathie739714 күн бұрын

    විරැදු නලින් මල්ලිගෙන් විරැදුවක් අහාන්න බලා ගෙන හිටියේ

  • @tharindushiwantha8603
    @tharindushiwantha860315 күн бұрын

    හොරකම් කරල පොර ටෝකුත් දෙනවා😡😡😡

  • @priyanganipriyangani3869

    @priyanganipriyangani3869

    14 күн бұрын

    Ow yako mata eka dakinakota kana palenna denna hithuna

  • @rafeekk0857
    @rafeekk085714 күн бұрын

    අමිමා කියන චරිතයටත් නිගාවක් මේවගේ ගැණු...ළමයිගේ ජිවිත විනාස කරනවා...

  • @kashoka6661
    @kashoka666114 күн бұрын

    ඒකනං දීල තියෙනව රෙදි ගැලවෙන්නම තරාතිරම නොබලා දෙන්න නලිං අපිහැමදා ඔබ සමගයි.👍.

  • @MithunUdara-xi7er
    @MithunUdara-xi7er13 күн бұрын

    උඹ අයියේ ඇත්තම සුපිරි කොල්ලෙක් හොරකම හොරකම තමා❤

  • @navodikaushalya4830
    @navodikaushalya483014 күн бұрын

    මම කියන්න හිටියෙ මේකට විරිදුවක් ඕනෙ කියල.. ❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti288415 күн бұрын

    නලින් මල්ලි හරි දේ හරියට කීවා❤❤❤❤

  • @yoshelhasintha172
    @yoshelhasintha17211 күн бұрын

    නියමයි අයියේ ඕකුන්ට ඔහොම තමයි කියන්න ඕනේ ❤️

  • @nimmijayasundara3317
    @nimmijayasundara331715 күн бұрын

    මේවා දැක්කම කලකිරෙනවා මල්ලි .

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika645913 күн бұрын

    අම්මෝ ඇත්ත..❤ මේ වගේ උන්ව සුද්ද කරන ගෑනු පිරිමිත් ඉන්නවා.දැක්කම අප්පිරියයි මේ වගේ ගෑනු

  • @user-dq2ko6oq1k
    @user-dq2ko6oq1k12 күн бұрын

    Machan ube viridhu paara maru .

  • @senakawarallagama7023
    @senakawarallagama702312 күн бұрын

    නියමයි මචං නලින්..ඔහොම එවුන්ට දෙන්නඕන රිදෙන්නම...පද ගැලපුම නම් සුපිරි..

  • @ayeshakavindi3071
    @ayeshakavindi307112 күн бұрын

    මේ දේම කොල්ලෙක් කරලා තිබ්බානම් වටේ පිටේ ඉන්න අයත් ඒ කොල්ලාට ගහලා තමා phone එක ගන්නේ කෙල්ලෙක් නිසායි අතක්වත් උස්සන්නේ නැතුව බයින්නේ ඒ නිසා මේ කරපු දේ ඒ කඩේ අයියා හරි මොකද ඒ කෙල්ල එදා වේල කන්න නැතුව කෑමට මුකුත් හොරකම් කරලා නෙවේනේ අහු වුනේ phone එකක් නේ අරගෙන තියෙන්නේ ඒ වගේ අයට කොහොමත් සමාජෙන් එයාලට මොනවා කිව්වත් එයාලට ලැජ්ජාවක් නෑ😁

  • @rupasingha7816
    @rupasingha781613 күн бұрын

    පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට...හොරු නෙවෙයි කමිබ හොරු.

  • @user-fr4pi2yb9c
    @user-fr4pi2yb9c12 күн бұрын

    ජයවේවා නලින් අයියේ....ආයෙ අපිට කියන්න දෙයක් නෑ.......හොඳ වැඩේ ඕකුන්ට.....නැති බැරි කම් කියල අඩා වැලපිලා නම් සමාවක් දෙන්න හරි තිබුන....හොරකම් කරන්නෙත් රෙස්පෙට් එකෙන්නේ........බුදු සරනයි ඔයාට .....

  • @user-me2vr5nc4t
    @user-me2vr5nc4t12 күн бұрын

    මල්ලි ඔයා ගේ විරැදු නමි සුපිරි අහන්න හරිම ආසායි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga448315 күн бұрын

    මල්ලි ඇත්ත අම්ම දැනගන්න ඕන කියන උන්ට මොකද ඒ ලමය බොහොම අමාරුවෙන්නෙ කඩයක් දාගෙන කීයක් හරි හොයා ගන්නෙ ඒ මල්ලි කරපු දේ හරි ඔයත් කිව්ව ඇත්ත මල්ලි ❤❤❤

  • @CHATHU-v7g
    @CHATHU-v7g10 күн бұрын

    හොරකම එලි කරපු අයිය මගෙ එකා උබට වරදින්නැ මචන් 😢😢😢❤❤❤❤

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri655412 күн бұрын

    නලින් ඔබට ස්තුතියි ,නිහාල් අන්කල් ,රත්නපුර මිණිකිරණ...

  • @slpsyche
    @slpsyche14 күн бұрын

    පුංචි ලමයින්ට නලීන් හොද පාඩමක් කියලා දුන්නා❤

  • @shanthipeiris2149
    @shanthipeiris214914 күн бұрын

    දෙමව්පියො තමයි දරුවො යහමගට ගන්න ඕනෙ.කොච්චර නැති වුනත් හොරකම් කරන්න හොද නෑ.ඔබගේ නිර්මාණය ලස්සනයි

  • @user-yn3rc2jo7y

    @user-yn3rc2jo7y

    14 күн бұрын

    Ow ethenm🎉

  • @user-jr9ns8xn1c
    @user-jr9ns8xn1c10 күн бұрын

    ඇත්ත කතාව මල්ලි හොරුන්ට හොරු කොහමත අදිනව.කරපු වැඩෙ හොදයි.අරපොඩි එකා හරි හැදෙයි.

  • @KapilaAnanda
    @KapilaAnanda14 күн бұрын

    විරිදු.......කොල්ලා.නියමායි...ලස්සනයි

  • @chitrahchitrah6442
    @chitrahchitrah644215 күн бұрын

    අනිවාර්යයෙන්ම ඒ අතින් අපේ අම්මා. තාත්තා ගැන ආඩම්බරයක් අපිට

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j10 күн бұрын

    නලින් අය්යේ...ක්ලබ් වසන්ත ගැන දුකින් පිරි...විරිදුවකුත්.....මේ සූපින් හොරු ගැර සැර විරිදුවකුත් ඇයි..... අය්යේ සමාජය මිනිස්සු ඔයාට ආදරෙයි පෞද්ගලිකව මාත් ආදරෙයි හැබැයි ....හැමදාමත් මිනිස්සු එක්ක ඉන්න...බලන්න..... අසාධාරණය දුටු තැන...එයා පෝසත් දුප්පත් ....ලොකු ...කුඩා බලන්න එපා ....❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife512214 күн бұрын

    ඇත්තටම හොරා හොරා තමයි මේවා දැනුවත් කරන එක බොහොම වැදගත්

  • @pabodapoboda2528
    @pabodapoboda252815 күн бұрын

    සමිපුර්ණ ඇත්ත බොහොම ඉස්තුතියි මල්ලී හොරකම නියා ලංකාව ට මෙහෙම වේලා තියෙන්නේ❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    14 күн бұрын

    💯✅💯✅💯✅💯✅💯✅💯💯 පාර්ලිමේන්තුවේ ඉන්නේ අධි පරිමාණයේ කාළකණ්නි මහා පල් හොරු කල්ලිය. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ???

  • @shiriyanishiriyani5451
    @shiriyanishiriyani545112 күн бұрын

    තැන්ක් යූ විරිදු නලින් මල්ලි ජය වේවා!!!!!!!!!!

  • @geetikadarshani1675
    @geetikadarshani167514 күн бұрын

    අනිවාරේන් මල්ලි

  • @sudononahewage17
    @sudononahewage1712 күн бұрын

    ඇත්තමයි...මල්ලි ඔයා හරි...හැමදාම ඔයා ලස්සනට කියා දෙනව...වැරැද්ද...ඒකට මන් හරිම ආදරෙයි ඔයාට...

  • @inokakumari6197
    @inokakumari619714 күн бұрын

    Ow ඒක ඇත්ත කතාව ❤

  • @user-xy7bl4rg9o
    @user-xy7bl4rg9o12 күн бұрын

    නියම විරිදුවක් මල්ලි උබට බුදු සරණයි.

  • @MadukaGayan-sv1tj
    @MadukaGayan-sv1tj13 күн бұрын

    Supiri nalin aiye.....viriduwa niyamai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HappyKoi-sv1ru
    @HappyKoi-sv1ru14 күн бұрын

    අනිවාර්යයෙන්ම සහෝ හොර කම හොර කමමයි 🥰🥰🥰🥰

  • @KusumaLatha-mh4dz
    @KusumaLatha-mh4dz15 күн бұрын

    නලින්. අයියෙ. ඔයා. හුගක්. කාලයකින්. බුදුසරණයි

  • @rushand8003
    @rushand800315 күн бұрын

    නියමයි නලින් ඕකුන්ව නැති කරල දාන්නම ඕන👍❤

  • @nishanthabanneheka
    @nishanthabanneheka14 күн бұрын

    ඔයාගේ විරිදුව ලස්සනයි .. ඔයා කියන කතාවත් හරි අයියේ.. ඒ වගේම මේ මිනිස්සු හොරකමට පෙලඹෙන්න හේතුවත් කතා කරමු නේද අයියේ

  • @NishanthaSs

    @NishanthaSs

    12 күн бұрын

    රටේ තත්ත්වය අනුව ඉදිරියට මිට වැඩිය දේවල් වෙයි නේද ?

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi614415 күн бұрын

    නියමයි විරිදු මල්ලි නියමයි.

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri14 күн бұрын

    ❤❤❤ oya harri malli viriduwa lassanai ...budu saranai

  • @dilrukshl
    @dilrukshl14 күн бұрын

    නියමයි නලින් මල්ලි 💪💪💪💪💪💪💪 ඔයාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeramadushan9642
    @sameeramadushan964212 күн бұрын

    අනිත් පැත්තට යමු කිව්වෙ රෙද්ද උස්සල ශේප් වෙන්න වෙන්න ඇති😂😅 නියමයි මචන් කිම්බකට අහු උනේ නැති ජෙනුයින් ඩයල් එකක් උඹ🎉❤

  • @KalumSrimal-lv4we
    @KalumSrimal-lv4we14 күн бұрын

    පට්ට කතාව .............එල

  • @user-pk7gw6de9z
    @user-pk7gw6de9z12 күн бұрын

    නියමයි ඇත්ත කතාව හොර නාමයක් ගෑවුනා විතරයි

  • @jayanthimallika2762
    @jayanthimallika276215 күн бұрын

    සුපිරි kathawa මල්ලි Tharuwan sarani

  • @arishasirulank4972
    @arishasirulank497215 күн бұрын

    අනිවාර්යෙන්.ඇත්ත.හොරැ.හොරැමයි

  • @SurangikaSandamali-vo3pw
    @SurangikaSandamali-vo3pw13 күн бұрын

    දැන් උනදේ වෙලා ඉවරයි.අපි මෙයාලව හොරකන් කරනව දැක්ක හින්ද හොදයි.ඒත් අපි නොදකින කීදෙනෙක් ඉන්නව ඇතිද.හොරකම නරකයි.එයාල ජීවිතේ නැති කරගත්තොත් පොඩිදරුවට පිහිට වෙන්නෙ කවුද.සමහර විට එයා හැමෝටම වයිරකරාවි.මිනී මරුවෙක් වෙන්නත් ඉඩතියෙනව.

  • @indiradamayanthi9559
    @indiradamayanthi955914 күн бұрын

    ඇදුම් ඇදගෙනද මෙවුන් මේවා කරන්නේ. නියමයි මල්ලි ඔයා ගේ විරිදූව තෙරුවන් සරණයි මල්ලීට.

  • @niromazeen6444
    @niromazeen644413 күн бұрын

    නලින් මල්ලී සුපිරියි විරිදුව

  • @Tharuu1114
    @Tharuu111414 күн бұрын

    හරිම ලස්සනයි විරිදු කියනවිදිය

  • @nimalshantha340
    @nimalshantha34012 күн бұрын

    budu.saranai.koyala.buduntah agawrawa.karanaw.theruwan saranai.oba.thumata

  • @ranuranu529
    @ranuranu52915 күн бұрын

    Atta dawasak jorakam kaloat aeka hamadama puruddakata yanawa pau thma anagate aee daruwange kalakanni maha aeki aeka danaganna onene lassanai malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saas179
    @saas17915 күн бұрын

    Aththa kathawa malli lajjai thawa duwagea saddea kohomada nodaking oww mulu ageama horakama thiyennea malli supirrtti jayawewa malli mn saudi sita

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm14 күн бұрын

    ඔවුන්ගේ ඔය පලමු හොරකම් නෙවෙයි 😮

  • @wasanthisumeda1289
    @wasanthisumeda128915 күн бұрын

    හොරකම ලොකු උනත් පොඩි උනත් ඒක හොරකමමයි. මෙිව දැකලවත් එක්කනෙක්වත් හැදුනොත් හොදයි..

  • @prasannakumara4373
    @prasannakumara437311 күн бұрын

    මේ වගේ පල් හොරුන්ට නීති නැත්ද .......

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy9 күн бұрын

    ඒ පොඩි එකා පව්.පට්ට පදුරු ගෑනු දෙන්න පොලිසියට බාරදෙන්න තිබුණෙ.ඇතුලෙ ලැගල එන්න....

  • @manoryjjk3809
    @manoryjjk380915 күн бұрын

    නියමයි මල්ලි බුදුසරණයි

  • @SudathJayananda-lk4zo
    @SudathJayananda-lk4zo14 күн бұрын

    Niyami aiyye wiruduwa supiri mama rata Inna Oman ape lankawe Wana wada daikama apa wanawa

  • @ChandrakanthiDoni-fn4qb
    @ChandrakanthiDoni-fn4qb14 күн бұрын

    හොරුන්ට නම් කිසිදා සමාවක් දෙන්න හොද නැහැ .රටේ අනාගතය දූ දරුවන් කීවාට මෙහෙම අම්මලා ලග හැදෙන දරුවන් හැමදාම හොරු.අම්මාගේ මූනෙන්ම පේනවා හෙරියක් කියලා .ඊට වඩා හොදයි බෙලෙක්කයක් අරගෙන හිගා කෑවා නම් මීට වඩා නම්බුයි.

  • @user-en3nv5pe7u
    @user-en3nv5pe7u14 күн бұрын

    Supeeeeeeerrrrrrr budusaranai malliyo ❤❤❤❤❤❤❤❤❤

  • @user-ct8vo4yo9b
    @user-ct8vo4yo9b14 күн бұрын

    අම්මා කියන නමටත් ලැජ්ජයි මේ වගේ අම්මලා කන්න නැත්තන් හිගකපියව් ළමයි හොරු නොකර නලින් මල්ලිට සුබ අනාගතයක් 👍👍👍👍👍👍👍👍👍🙏

  • @channelwayamba
    @channelwayamba15 күн бұрын

    නලින් මල්ලි මහ ⁣හොරැන්ටත් ඉඳලා හිටලවත් විරැදුවක් කියමු නේද, මහ බැංකු හොරකමෙන් පටන්ගමු, නැත්නමි එදාවෙිල හොයාගන්න පොඩි හොරැන්ට අසාදාරනයි වගෙ කියලා හිතෙන්නෙ නැද්ද?

  • @user-xe4fu2ws2o

    @user-xe4fu2ws2o

    14 күн бұрын

    අහුවෙන හොරුන්ට විතරයි කියන්නෙ.නැත්තන් කොහොමද හොරු කියන්නෙ😮

  • @user-su6mp4zr1x
    @user-su6mp4zr1x14 күн бұрын

    අනිවාර්ය මල්ලි බුදු සරණයි මල්ලි පරිසමෙන්

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha15 күн бұрын

    බුදුසරණ❤❤❤❤❤❤බුදුසරණ යිඔයාට ❤❤❤❤

  • @Kamaljayalath
    @Kamaljayalath11 күн бұрын

    අඩෝ අඩෝ ඒක මරු 😂😂😂

  • @dngrmmenika4106
    @dngrmmenika410612 күн бұрын

    අම්මාගේ දුව හැදීම සුපිරි අනාගතයට

  • @SingithGayan
    @SingithGayan15 күн бұрын

    අනිවාර්යයෙන් යාලුවා ඇත්ත කතාව මොකද හොර කම හොර කම මයි මිනිස්සුන්ට tharenna ona මොකද me දේවල් තව දුරටත් නොකර ඉන්න සමහරක් මිනිස්සු කියලා tibuna ayalage ජීවිතේම ඉවරයි කියලා aka හිතන්න tibuna හොර කම karanta කලින් 👍👍👍👍👍👍

Келесі