phone හොරකම | phone horakama | boralui galayai

Ойын-сауық

phone හොරකම | phone horakama | boralui galayai
🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
🔵Contact Us For 👇 🔴0771941303 Call | whatsapp
#boraluigalayai #comedy #funny #srilanka #sinhalajokes

Пікірлер: 641

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial17 күн бұрын

    Promo code- boralui Registerd Link- bit.ly/boralui

  • @tharushiwandana926official
    @tharushiwandana926official17 күн бұрын

    කොහෙන්ද යකෝ ඒ වගේම ගවුමක් හොයාගත්තේ😂

  • @dinuweragoda91-ef9xv

    @dinuweragoda91-ef9xv

    17 күн бұрын

    😂😂

  • @chandimalkanthi8907

    @chandimalkanthi8907

    17 күн бұрын

    Nangigen galawagena😂😂😂😂😂😂

  • @viharaperera4670

    @viharaperera4670

    17 күн бұрын

    Ekane e wagemai😂

  • @umanshamadhushani5063

    @umanshamadhushani5063

    17 күн бұрын

    නන්ගිගෙන් ඉල්ලගත්තද දන්නෙ නෑ😂

  • @nethmanijayarathna2443

    @nethmanijayarathna2443

    17 күн бұрын

    😂😂

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl17 күн бұрын

    කරාඹුවට පෝන් චාජරයක් දාගත්තා නම් මරු හැබැයි.. අදත් මරු🥰🥰😁😁

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy15 күн бұрын

    උදාරයි උදාරයි.... දැන් හොරකම් කරන්නෙත් උදාර විදිහට.... අතටම අහු උනාම කතා කරන්නෙත් උදාර විදිහට.... Acting Superb ..... ❤❤❤❤

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q17 күн бұрын

    අම්මෝ අම්මෝ 😂😂😂😂හරියට ම වැඩේ දීලා තියෙනවා හැබැයි මේ පරුෂ වචන ටිකකුත් කිව්වා phone කඩේ අය්යා නම්. සුපිරි ❤❤❤ආදරෙයි ❤

  • @user-wd1ve3rr9g
    @user-wd1ve3rr9g17 күн бұрын

    අඩෝ මේක ඇත්ත එකටත් වඩා ආතල් යකෝ 😂💔🔥

  • @user-th1nt9tt8y

    @user-th1nt9tt8y

    16 күн бұрын

    ඒක ඇත්ත

  • @rositahettiarachchi7775

    @rositahettiarachchi7775

    16 күн бұрын

    Ow ane supiri

  • @NayaniMadumali-gc4xu

    @NayaniMadumali-gc4xu

    14 күн бұрын

    😅

  • @nipunithennakoon8118
    @nipunithennakoon811817 күн бұрын

    අඩේ අර වගේම ගවුමකුත් හොයාගෙන 😂

  • @surekapriyadarshani823
    @surekapriyadarshani82317 күн бұрын

    මන් අසාම මොකද මේ කියන කැල්ලට එකත් මරු 😅😅😅😅😅

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana264717 күн бұрын

    අයියෝ අනේ ඔයාලනේ ඔර්ජිනල් එක අර දෙන්නට මෙච්චර ලස්සනට කරන්න බැරි වුනා.මරු අප්පා.අනේ අන්තිමේ බයික් එකේ යනකොට කකුල්දෙක😂😂😂😂😂😂😂😂

  • @athugalpurageindika4746

    @athugalpurageindika4746

    13 күн бұрын

    ඉතින් එයා දෙන්නනෙ හැදුවේ , ඒකයි කකුල් දෙක එහෙම 🤣🤣

  • @MalkanthiMalkanthi-vh9ib

    @MalkanthiMalkanthi-vh9ib

    8 күн бұрын

    😂😂😂

  • @ChamodyaKavindi-ek3sj
    @ChamodyaKavindi-ek3sj17 күн бұрын

    Ai මෙහෙම ආතල් දෙන්නේ අම්මෝ 😂😂 කොටින්ම කිව්වොත් පට්ට 🥰

  • @LakmaliLakmali-hc5lp

    @LakmaliLakmali-hc5lp

    14 күн бұрын

    😂😂😂🎉

  • @nethuv4951
    @nethuv495117 күн бұрын

    2:42 😅 ඒ කෑල්ලත් ගානට add කරල 😂

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q17 күн бұрын

    අදත් ඉතින් උදාර වැඩක් වෙන්න ඇති මගේ මැණික ලා දෙන්නගෙ 😂😂😂😂

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    😂😂❤️❤️

  • @PrashaniGuavita
    @PrashaniGuavita17 күн бұрын

    කැලේට රින්ගමුද අපි ඒක මරුහ් ආදරෙයි ඩබල 😂😂😂

  • @SenajiThewansa
    @SenajiThewansa17 күн бұрын

    3:36 මට කලන්තේ වගේ 😂😅 අදත් මරු ❤

  • @jayakodijayakodi5850

    @jayakodijayakodi5850

    12 күн бұрын

    😅

  • @DasunAkash-qb4el
    @DasunAkash-qb4el18 күн бұрын

    මරේ මරු..ඔක්කොමලා වීඩියෝ හදනවා....අපි බැලුවේ අපේ බොරලුයි,ගලයයි මොනවත් ඒ ගැන කරන් නැද්ද කියලා....ඔයතියෙන්නේ.....සුපිරි වෙයි නේ....😊😊😊😊😊😊බුදු සරණයි .....වෙනදා වගේම අදත් ආදරෙයි ගොඩාක් .සතුටින් පරිස්සමෙන් ඉන්න .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    අපිත් ආදරෙයි ... තෙරුවන් සරණයි 🥰🥰❤️❤️❤️❤️❤️

  • @chandarawathiswchandara7369

    @chandarawathiswchandara7369

    17 күн бұрын

    Kethai lamai wede අනුගමනය කරන්න එපා 😢

  • @SudeeraLakmal-oo6qs

    @SudeeraLakmal-oo6qs

    17 күн бұрын

    Supiri honde.

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    17 күн бұрын

    Apo gauma Arya dunnada halo

  • @topsrivideos9677

    @topsrivideos9677

    14 күн бұрын

    ❤❤

  • @user-uh6mv6gb6m
    @user-uh6mv6gb6m13 күн бұрын

    ගොඩක් ලස්සනට ඔයාල වීඩියෝ එක කරනව අපි ඔක්කොම බලල තියනවෂෝක් අනේ

  • @rangikamadumali5828
    @rangikamadumali582817 күн бұрын

    යකෝ ඕම කකුල් උස්සන් බයික් එකේ ගියොත් හොඳට තියේ😂

  • @sheronbandara5733
    @sheronbandara573313 күн бұрын

    උඹලා දෙන්න තමයි මරු 😂😂💔💔 ඒවගේම ගවුමකුත් හොයාගෙන 🤣🤣🤣🤣

  • @nethukavi6456
    @nethukavi645617 күн бұрын

    😂😂😂😂😂😂 හපෝයි....ඒ ටිකට වීඩියෝ එකකුත් කරල...🙈🙈🙈🙈 ආදරෙයි ❤❤❤

  • @poornimamadushyamali276
    @poornimamadushyamali27613 күн бұрын

    මැද්දෙන් ඇඩ් දාපු අයියා නිකන් අර ටැටු ශොප් එකේ පොර වගේ 😁😁😁

  • @user-uw9lw5qk5o
    @user-uw9lw5qk5o17 күн бұрын

    අඩො අඩො .ඒකට වඩා මේක ආතල්😂

  • @sriyakumari4314
    @sriyakumari431417 күн бұрын

    කොහොම හරි දුරකථන horakame .ගිහින් ahu වුනා ahhhhh ...හැබැයි ඉතින් දුරකථනය හොරකම් කල ඇත්ත කතාවට වඩා බොරළු gale .දුන්නා නිකං ආය ....ආදරෙයි hode....kohenda appaaaa ගවුම හොයා ගත්තේ ....ඔහොම යන් ඔහොම යන්....❤❤❤❤❤❤❤❤ theruwan saranai

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed17 күн бұрын

    කියාන්න වාචන නැ ❤🙂 අදත් සුපිරියක් වේයි ❤🙂 ඔයලාට ගොඩක් අදරෙයි ගලයයි බොරලුයි ❤🙂🤘..... දිගු ගමනක් තියෙනවා ඔයාලාට ❤😢🙂 කාලට වෙලාවට ලොබ නැතුව විඩියෝ එකක් දාන ඔයලා ඒ තරම් සුපිරි කෝ ගලයයි බොරලුයි ඔක්කෝම විඩියෝ බලලා එක දවසක් හරි 🤭 හිනා වෙලා සතුටින් හිටපු උන් ❤🙂 මේ පැත්තට 👍💙🙂 👇❤️

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    මේ වචන ටිකම ඇති.. ආදරෙයි .. තෙරුවන් සරණයි !!! ❤️❤️❤️❤️

  • @NisansalaSadamali-xo3tq

    @NisansalaSadamali-xo3tq

    17 күн бұрын

    මන් තමයි මුලින්ම බැලුවේ හොදේ ❤❤❤

  • @vinugirl645
    @vinugirl64517 күн бұрын

    බලනකම් ඉවසිල්ලක් නැති සෙට් එක මේ කොනට😂❤

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    😂😂❤️❤️

  • @kmnranasingha5171
    @kmnranasingha517117 күн бұрын

    බලන් හිටියේ මේ වීඩියෝ එනකල්😂

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    😂😂❤️❤️

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c17 күн бұрын

    අම්මෝ ගව්ම 😂😂 ඒක මද මන්දා😂😂

  • @user-oy9rh4mw6k
    @user-oy9rh4mw6k16 күн бұрын

    මරු අයියලා දෙන්නා 😂😂😂😂 ජරා ගැණු දෙන්නාට හොද වැඩේ 😂😂😂❤

  • @user-rp6rp4fd1y
    @user-rp6rp4fd1y12 күн бұрын

    ඒකි පෝන් එක හොරකන් කරා ඔයල එකීගෙ ගවුම හොරකම් කරා නේද.වැඩේ ලස්සනයි සුපිරියි.

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi137416 күн бұрын

    අම්මෝ අම්මෝ 🤣🤣🤣 අම්මෝ මෙයාගේ ලස්සන පිස්සු ❤️❤️ අම්මෝ ඉතිං ආදරෙයි මල්ලියෝ නංගියෝ තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️

  • @bmtlakruwan3329
    @bmtlakruwan33296 күн бұрын

    සුපිරි ! ඔයාලගෙ වීඩියෝ බලනවා ! සිනා සාගරයක් !! ජය වේවා !!

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p17 күн бұрын

    අන්තිමට යන හැටි 😂😂😂😂😂😂

  • @uththarakumari8938
    @uththarakumari893817 күн бұрын

    අලුත් දෙයක් ආවොත් ඒක trending krnw 😂❤️ mru ane adrei 🌚😗💗

  • @veenuamasha6313
    @veenuamasha631317 күн бұрын

    යන්නනෙ තිබුනෙ අනේ කැලේට...අම්මෝහ්..සුපිරි..ලැජ්ජා කරන්න එපා අනේ...

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan60596 күн бұрын

    අන්තිමට ගිය විදිහ...කකුල් 😂😂😂😂

  • @chamathka8305
    @chamathka830517 күн бұрын

    ඒ පිස්සුද මේ බයික් එක දාලා මන් යනවද? 😂😂😂 මරු ඒකනන්.

  • @nadeekathumpela9806
    @nadeekathumpela980617 күн бұрын

    දෙපාරක්ම බැලුවා .share කළා.. නියමයි අනේ.. ❤

  • @nuwanchamara3816
    @nuwanchamara381612 күн бұрын

    හොරකමක් ගිය දුරක්😂😂😂 ඕවට තමයි කියන්නේ කුණු කුම්බලාවො කෑවා නම් දුක විදපන් බළලෝ කියලා😂😂😂 මට හිතෙන විදිහට ලගදිම ටෙලිනාට්‍යකුත් කරයි වගේ😂😂

  • @sudeshdilhan3140
    @sudeshdilhan314017 күн бұрын

    අන්තිම ටික තමයි හොදම..😂😂😂😂😂

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up17 күн бұрын

    යන විදිහ තමයි මරු❤😂😂

  • @dulanji9963
    @dulanji996317 күн бұрын

    අන්තිමට ගියපු විදිහ මරු අප්පා.😂😂😂😂😂

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    😂😂❤️❤️

  • @wimangagalindhawaththa8555

    @wimangagalindhawaththa8555

    17 күн бұрын

    Ay appa ohoma😢😂😂

  • @SenuriNetmini

    @SenuriNetmini

    16 күн бұрын

    😂😂

  • @MalkanthiMalkanthi-vh9ib

    @MalkanthiMalkanthi-vh9ib

    8 күн бұрын

    ​@@boraluigalayaiofficial😂

  • @samanudayakantha2661
    @samanudayakantha266117 күн бұрын

    මරැ අනේ ඔයාලා😂😂😂

  • @Indikapushpakumara-dq6kz
    @Indikapushpakumara-dq6kz17 күн бұрын

    අදත් සුපිරි තමයි ❤❤❤❤❤

  • @kuwaitstar5102
    @kuwaitstar510217 күн бұрын

    ලූණූ ගෙඩි😂😂😂😂

  • @user-ms6eh1mv6h
    @user-ms6eh1mv6h17 күн бұрын

    Ammayi duwayi dennagema chiritha ekata ragapanawa .🤣🤣🤣🤣🤣🤣gawuma ekama neda 😁😁

  • @shashinishashini5436
    @shashinishashini543610 күн бұрын

    අයියෝ ඒ විදියමයි මරු අප්පා 😂😂

  • @kavishkatharindu6505
    @kavishkatharindu650517 күн бұрын

    එකනම් මරු😂😂

  • @ShyamKirish
    @ShyamKirish12 күн бұрын

    😂😂අන්තිමට ගිය විදිහනම් 😅😅

  • @user-um9wk7xy2w
    @user-um9wk7xy2w16 күн бұрын

    අම්මෝ 😂😂ඒ වගේම ගවුමකුත් හොයාගෙන ඒකමද මන්ද 😂❤❤

  • @MahindaWeerasuriya-rz1vf
    @MahindaWeerasuriya-rz1vf16 күн бұрын

    අඩේ අද නම් මරු. සුපිරියක් තමයි.😂😂😂

  • @_rehansath8351
    @_rehansath835117 күн бұрын

    අම්මෝ කැලේට යංලු 😅😅😅

  • @user-tm1xz3pw3k
    @user-tm1xz3pw3k17 күн бұрын

    ඔන්න අපිත් ආව අදත් මරු🤭❤️

  • @randhikaisuru3163
    @randhikaisuru316316 күн бұрын

    බුදාම්මෝහ් 😂😂😂😂 හකු පැලෙනවා හිනා ගිහින් 😅😅❤❤සුපිරි ඈ😂😂

  • @shashishashi7191
    @shashishashi719117 күн бұрын

    අවංකවම ආදරෙයි ඔයාලා දෙන්නට මගේ බබාට අවුරුදු 2i man KZread යද්දී oyalage video එකක් dekkoth හොඳට aduranawa එයත් ගොඩක් asai අද එකත් fatta අනේ බුදු සරණයි දෙන්නටම අපේ ලේ පිරිසිදු වෙනවා oyalage video බලලා ❤❤තව සාර්ථක wenna කියලා සුභ පතනවා 👍😘💗ආදරෙයි

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    අනේ හදවතින්ම ස්තූතියි .. මේ වචන ටිකම ඇති අපිට ❤️❤️ බබාටත් ඔයාටත් තෙරුවන් සරණයි !!! ආදරෙයි අපිත් ❤️❤️❤️

  • @shashishashi7191

    @shashishashi7191

    17 күн бұрын

    ❤️💖

  • @WassnthaJayathunga-vf9jt
    @WassnthaJayathunga-vf9jt13 күн бұрын

    නියමයි ඕයි😅😅👍👍

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan429717 күн бұрын

    මාස හතරකට කලින් දාපු මෙහෙමත් ගෑනු එකේ ඇදන් හිටිය ගවුමනේ... 😂😂

  • @shanukasananayaka1199
    @shanukasananayaka119918 күн бұрын

    Ammo Supere yak vage 😂❤

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    😂❤️❤️

  • @sadunitharaka3118
    @sadunitharaka311817 күн бұрын

    ඒක මරු අයියෙ අක්කෙ.බුදු සරනයි ඔයාල දෙන්නට

  • @zuneefa997
    @zuneefa99716 күн бұрын

    මරු පහර...... ඕකුන්ට ඔහොම මඩ ගහලා මදි බං.... ඔයාලා දෙන්නා මරු❤

  • @sachinfdo1777
    @sachinfdo177717 күн бұрын

    අම්මෝ ඒකත් සුපිරි 😂😂😂..." Man prank ekak ane kare'" ඒ හිනාව....😂😂😂❤❤Good luck dennatama ❤

  • @sasindunadeeshan9069
    @sasindunadeeshan906912 күн бұрын

    දෙන්නනෙ හැදුවෙ කියන එක මරු අප්පා 😂💔

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika241614 күн бұрын

    Anthimata kakul uda dagena giya heti thama maru....😂😂😂😂😂 Supriyak hode adath....adarei mallilata palenna....❤❤❤❤❤

  • @piyumiwathsala1076
    @piyumiwathsala107617 күн бұрын

    අම්මාගෙ චරිතෙයි.දුවගෙ චරිතෙයි හොදට කරනවා 😂😂😂 ඒ ගව්මක්ම හොයා ගෙන 🤭🤭🤭සොක් ඔය දෙන්නා 😘😘😘මලම කරදයක් මට 😂😂😂😂

  • @WaruniMadukrishani
    @WaruniMadukrishani16 күн бұрын

    Ane manda ane oyalageth me wada,,ada niyamai,hamadamath adarei oyalata, thawath mewage wada karanna puluwan wenna ona,minissunwa thathparekata hari hinassanna puluwan wena eka hamotama karanna be, godak sthuti boralu galayo ❤❤❤❤❤

  • @LeviAthan107
    @LeviAthan10717 күн бұрын

    මේක බලද්දි ඇයි මට ලැජ්ජා හිතුනේ

  • @DarshikaMadumali
    @DarshikaMadumali7 сағат бұрын

    Niyamai ane....

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c17 күн бұрын

    Lunu gediayath issue ena gaman kadekinda 😂😂😂😂 ammoooo😂

  • @manjulaamarasena9086
    @manjulaamarasena908612 күн бұрын

    අන්තිමට කකුල් උස්සගෙන කෙල්ල යන කැත. ඒකට තමයි මං ආසම ❤❤❤

  • @wasanthakumara1460
    @wasanthakumara146016 күн бұрын

    ඔයාලා දෙන්නා මරු අනේ අපිට හිනාවෙලා පනයනවා❤❤❤❤❤❤❤❤❤❤

  • @Amila9082
    @Amila908216 күн бұрын

    ඒකත් මරු ⭐🔥🌹❤️😍👍🇱🇰🤘💪✌️🤣😂

  • @user-rk1pn8oo5f
    @user-rk1pn8oo5f17 күн бұрын

    Eka nm pattai hode 😂😂😂

  • @ChathuraniWijesinghe
    @ChathuraniWijesinghe7 күн бұрын

    මම ආසම පිස්සු කියන කෑල්ලට 😂

  • @sachinlakshan8906
    @sachinlakshan89066 күн бұрын

    දෙපාරකට වඩා බැලුවා මරු❤

  • @smchanku3585
    @smchanku358517 күн бұрын

    අනේ ශෝයි 😂😂

  • @SLChathuwa
    @SLChathuwa17 күн бұрын

    අම්මෝ මරු 😍

  • @kumudunipriyangika8835
    @kumudunipriyangika883516 күн бұрын

    Mamath baluwa gaman penune anduma.eka wagemai mathaka widihata.niyamai ane.😅😅

  • @surangisurangi6001
    @surangisurangi600115 күн бұрын

    අද ලූණූ ගෙඩියක් එල්ලන් තියේන්නේ.😂😂😂😂

  • @gunasiriguna1899
    @gunasiriguna189917 күн бұрын

    නියමයි මරු ඇත්ත එකට වඩා හරිම මේක පට්ට්

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    🥰❤️❤️

  • @SenumiWageesha
    @SenumiWageesha17 күн бұрын

    හම්මෝ 😂බලා පොරොත්තු උනේ නම් නෑ මේක 😂💔

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    😂😂❤️❤️

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani843817 күн бұрын

    කෝ...කවුරුත් හෑලි ලියලා නෑනෙ මේකෙ..😂😂😂

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    😂😂❤️❤️

  • @deevikadeevika6652
    @deevikadeevika66529 күн бұрын

    පොලිසියට ගිය විදිහෙන් නම් තෙරෙන්නෙ දෙන්නම ගියෙ කියල😅

  • @heshaniwathsala3137
    @heshaniwathsala313716 күн бұрын

    අවසානෙ පොලිසි ගිය විදිය දරාගන්න අමාරැයි.😂😂😂😂😂😂😂

  • @season1160
    @season116014 күн бұрын

    මොනවා වුනත් කොල්ලට කැලයට යන්න තිබුනා😂😅

  • @sudarmachandrasekara9232
    @sudarmachandrasekara923210 күн бұрын

    අන්තිමට යන හැටි තමා බලන්ඩම ඕන ටික Miss කර ගන්න එපා 😂😂😂❤

  • @nayanikaathukorala1524
    @nayanikaathukorala152417 күн бұрын

    Adeee ara kellage gaumamada manda 😂

  • @shanikajayamali702
    @shanikajayamali70217 күн бұрын

    දෙන්නනෙ හැදුවේ....😂😂😂😂

  • @Fenzyyy____2000
    @Fenzyyy____200017 күн бұрын

    3:39 Ooi ooi 😂

  • @ravindulakshan5027
    @ravindulakshan502717 күн бұрын

    අම්මෝ ඇත්ත එකටත් වඩා සුපිරි 😂😂 ඔයාලනම් සුපිරියක් ❤

  • @user-tk2wg2dq4h
    @user-tk2wg2dq4h10 күн бұрын

    අන්තිමට මරු

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana264717 күн бұрын

    අනේ ඒ පාර පෝන් හොරකම ගැන හදලා වගේ.😂😂😂😂😂නියමයි ඔයාලා කළොත් ඒක නියමෙට ඇති.දෙන්නටම ආදරෙයි හොඳේ ❤❤❤❤❤❤

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    අපිත් ආදරෙයි 🥰🥰❤️❤️❤️

  • @risaara18
    @risaara1817 күн бұрын

    Ane apitath pissu wage appa da me wena dewal hatiyata❤😂😂😂

  • @FdozSansala
    @FdozSansala17 күн бұрын

    මරු කතාව😂😂😂❤

  • @RohanNissanka-qw1gw
    @RohanNissanka-qw1gw17 күн бұрын

    අදත් සුපිරියක් වෙයි 😊😊❤❤

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    ❤️❤️❤️

  • @AshanMadusnka-lb6ki
    @AshanMadusnka-lb6ki17 күн бұрын

    Adeh aththa ekatath wada niyamai

  • @SamithDilsha
    @SamithDilsha17 күн бұрын

    Ekath supiriyak bro❤😂🎉😅😊 good luck

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi702317 күн бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝවක්❤

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    ❤️❤️❤️

  • @kalpanadissanayake-kw5ez
    @kalpanadissanayake-kw5ez17 күн бұрын

    මරු. ඔය දෙන්නා ආදරෙයි ගොඩාක්

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    අපිත් ආදරෙයි ❤️❤️

  • @user-ej2lf5mz3j
    @user-ej2lf5mz3j16 күн бұрын

    අනේ ඔයාට කොහෙන්ද ඒ වගේම ගව්මක් ලස්සනයි ලස්සනයි දෙන්නගෙම ඇක්ෂන් මන් ගොඩ දවසකින් ආවේ අසනිප වෙලා හොස්පිටල් හි⁣ටියේ❤❤❤❤

  • @user-dx5ci7lu4b
    @user-dx5ci7lu4b16 күн бұрын

    Niyamai.ara ganu dennata duwanna hodai😊😊😊

  • @Esalamusiccovers-dk8si
    @Esalamusiccovers-dk8si7 күн бұрын

    සුපිරි 🎉🎉🎉

  • @SameerSathsara
    @SameerSathsara17 күн бұрын

    අය්යෝ..අර හොර ගෑනු හිතුවෙ නැතුව ඇති නේ මෙච්චර විනාසයක් වෙයි කියලා...බලපන් දැන් ලංකාවම දන්නවනෙ..හොඳ වැඩේ හොරුන්ට..😂😂

  • @boraluigalayaiofficial

    @boraluigalayaiofficial

    17 күн бұрын

    😂😂❤️❤️

Келесі