ක්ලබ් වසන්ත පරලොව යැව්වේ කවුද Club Wasantha | Viridu Nalin විරිදු නලින්

Ойын-сауық

#viridu_nalin #විරිදු_නලින්

Пікірлер: 659

  • @thilinakalhara...1
    @thilinakalhara...118 күн бұрын

    මං වගේම ඇත්ත කතා කරන විරිදු Nalin ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @Spandex507

    @Spandex507

    18 күн бұрын

    සර් ඔයා හැමදේම දන්නවා නම් ලයික් වලට හැම වීඩියෝ එකකම එකම දේ කමෙන්ට් කරනවාට වඩා ඔයාගේ චැනල් එකේ කතා කරන්න බැරි ඇයි? වරදක් නැත

  • @sahan9289

    @sahan9289

    18 күн бұрын

    ඔබතුමා ගේ විර්දූව අසාර්ත්කම එකක් පව්කාරයෝ කොහොම ත් බල්ලෝ වගේ mrenwa කෙල්ලො අනාත් කරලා ජිවිතේ සතුටින් ඉන්න පුලුවන් ද බුදුන්වහ්න්සේගේ දර්මය අනුව පුදුම වෙනෙපා සාදාරන මිනිස්සු නෙමේ මුන් 💥

  • @Nasaraniya131

    @Nasaraniya131

    18 күн бұрын

    උබ ඇත්ත කතාකරනවා කියලා කියන්නේ කොහොමද

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    18 күн бұрын

    වසන්ත වැඩියෙන්ම අඳුරන්නෙ luxury lifestyle එකක් ලාවට විඳින්න තියා විඳිනව දැකලවත් නැති අය. System වෙනස්කරන්න කලින් කොහෙවත් නැති දේවල් වලින් ඔළුවෙ හදාගත්තු මහන්තත්තෙ හෝදල දාන්න වෙනව (තමන් නොවිඳින සැප විඳින එකෙක් තමන් අඳුරණව කිව්වත් උංට ඒක සැපක් 🥲) පව් ඒ මිනිස්සු අපා දුක් විඳ විඳ පැය 24 ම මහන්සිවෙන ගමන් හරි හමන් කෑමක් බීමක් නින්ඳක් නැතුව වසන්තල ගෙවන ජීවිතේ දිහා බලල සතුටක් විඳිනව. උංඟෙ facebook post වලට හරි ආදරෙන් comment කරනව. බලල සතුටු විය හැකි ආදර්ශයට ගතහැකි චරත සහ ජීවන රටා දහස් ගනනක් තමන් අවටම තියෙනව නමුත් කළු සල්ලි වලින් පැලකරපු මල්වල පාටමයි පේන්නෙ.

  • @thiwankabandara9009

    @thiwankabandara9009

    18 күн бұрын

    පිස්සු පකෙක් comment දාලා වැලලෙනවා

  • @MaaliDasanayake
    @MaaliDasanayake18 күн бұрын

    ආදරණීය....සැමියෙක් ආදරණීය.....පියෙක් නිවන්සුව.....ලැබෙවා නලින්ටත්..බුදුසරණයී

  • @amithprasanna1087
    @amithprasanna108718 күн бұрын

    නිවන් සුව 😢😢 වසන්ත ayye.පෞද්ගලිකව කතාබහ කරලා නැති උනාට මං ගොඩක් ආදරේ චරිතයක් මොනව කරන්නද කාලකන්නි ඔයාවත් මරලා දැම්මා 😢😢😢

  • @shiranirathnayake1484
    @shiranirathnayake148418 күн бұрын

    ලංකාවේ ඉන්නේම මිතුරු වෙසින් පැමිණ ජීවිත බිලී ගන්න තිරිසන්නු එක එන්නෙම උන්ගේ ජාන වලින් 😢

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    17 күн бұрын

    Aththa

  • @Ramkarithama

    @Ramkarithama

    7 күн бұрын

    K

  • @renukamuhuppu5708
    @renukamuhuppu570818 күн бұрын

    නිවන් සුව ලැබේවා වසන්ත sir, ට විරුදු මල්ලී ටත් තෙරුවන් සරණයි

  • @danielandrino5239

    @danielandrino5239

    18 күн бұрын

    Wasantha ube principle da 😂

  • @shamaliindika9140

    @shamaliindika9140

    18 күн бұрын

    ​​@@danielandrino5239 සර් කියන්න ප්‍රින්සිපල් වෙන්න ම ඕන ද බූරුවෝ....

  • @YasaraYasara-wi3yn
    @YasaraYasara-wi3yn18 күн бұрын

    නිවන් සුව ලැබේවා !!!ඔබතුමා ට.😢😢 මෙවන් අකල් මරණය ක් මතු ඔබතුමා ට නොම වේවා !!!!🙏🙏🙏🙏🙏🙏මෙතුමා වෙනුවෙන් විරිදුවක් නිර්මාණය කල විරිදු නලින් අයියේ ඔබටත් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaNiranjala-ek4tb

    @AnushaNiranjala-ek4tb

    14 күн бұрын

    Fdll

  • @thilinakalhara...1
    @thilinakalhara...118 күн бұрын

    මං වගේම විරිදු Nalin ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @nayanidhammika6853

    @nayanidhammika6853

    14 күн бұрын

    🙋

  • @user-jv2ky5gu6t

    @user-jv2ky5gu6t

    11 күн бұрын

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v18 күн бұрын

    අනේ හරිම දුකයි පුතේ සද්දන්තයා ඇතෙක් වගේ මනුස්සයෙක් ඒ දරුවෝ බිරිද අනේ දෙවියනේ මෙි තිරිසනා මොන හිතකින් මෙි තිරිසන් වැඩෙි කරාද අපිටත් හොද පාඩමක් මෙික දුරින් ⁣ඉන්න සතුරට වඩා ලග ⁣ඉන්න මිතුරගෙන් තමයි පරිස්සමින් වෙන්න ඔින 😢😢😢😢😢

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga448318 күн бұрын

    ඇත්ත ඇති සැනින් කියන විරුදු නලින්මල්ලිට මම වගේම ආදරේ අය තව කෝ ❤❤

  • @MaleyRavoz-uq3mn

    @MaleyRavoz-uq3mn

    14 күн бұрын

    ඉන්න වා

  • @gunaseeliliyanaga4483

    @gunaseeliliyanaga4483

    14 күн бұрын

    @@MaleyRavoz-uq3mn 👍👍

  • @DineaskumaraDineaskumara-be4ur
    @DineaskumaraDineaskumara-be4ur18 күн бұрын

    එයා මොන දේවල් කරත් ගෙදර අය එක්ක කොච්චර සතුටින් ඉන්නවද අද ඒ හැම දෙයක්ම නෑ ළමයිට තාත්තත් නෑ එයාට නිවන් සුව ලැබේවා බිරිඳට ඉක්මන් සුවය ලැබේවා මේ වැඩේ කරපු උන්ට හෙන හතම වැදීවා නලින් මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි ❤❤❤❤🙏🙏🙏🙏

  • @user-yw1zn3nu8j

    @user-yw1zn3nu8j

    18 күн бұрын

    Sujevath monade kalath geval vala sathutin

  • @SasarakaIma-mz9bc

    @SasarakaIma-mz9bc

    12 күн бұрын

    Ki denekge paul nethi karala aedda?

  • @user-ny3hv9ps8e
    @user-ny3hv9ps8e18 күн бұрын

    නිවන් සුව වසන්ත මාමේ 🙏🙏 ආයේ මේවගේ අකල් මරනයක් නොවේවා🙏කරපු උන්ට හොදක් වෙන්න එපා 🙏

  • @prabhaweerasingha4932

    @prabhaweerasingha4932

    18 күн бұрын

    යකෝ මේ වගේ උන් සමාජෙට පිලිලයක්,උබට මොනවද මේ ජාවාරම්කාරයා.මූ හාමුදුරුවන් ට කතා කරන්න දන්නේ නැති පරයෙක්,මුන් නිවන් යන්නේ නෑ ඔය ගියේ පත්තුකරන් අපායේ.

  • @user-ou6uy7ko5p

    @user-ou6uy7ko5p

    18 күн бұрын

    අහපන් උ දාන තද හමුදුරුවන් වහන්සේ නමකට. ඉට පස්සේ නිවන් සුව පතපන්. දැන්ම නිවන් සුව පතන්න හදිසි වෙන්න එපා

  • @DevHania

    @DevHania

    18 күн бұрын

    😂😂😂😂 Hoda wede sakkiliyata

  • @US-zo1hc

    @US-zo1hc

    18 күн бұрын

    @@කවීෂ ඇත්ත

  • @US-zo1hc

    @US-zo1hc

    18 күн бұрын

    @@user-ou6uy7ko5p ඔව් හදිසියේ එපා

  • @ivonroyal5240
    @ivonroyal524018 күн бұрын

    මැණිකේ ඔයාට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු ගේ පිහිටයි ❤❤❤❤❤❤

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani550518 күн бұрын

    අකල් මරනයක් නොවේවා ...සසරේ දුක නිවේවා...😢😢

  • @inokakrishanthi9544
    @inokakrishanthi954418 күн бұрын

    විරිදු කියන නලින් මල්ලි ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත ජිවිතයත්.තෙරුවන් සරණයි

  • @candymusic3869
    @candymusic386918 күн бұрын

    මේ වගේ අය නම් නිවන් යන්නේ නෑ නමුත් මනුස්ස ජීවිතය අපරාදේ බුදු බණ saththiyai අවි ගත් අය අවියෙන් නසී

  • @dinushalakmal5628
    @dinushalakmal562818 күн бұрын

    ඉක්මනින්ම සුවය ලබේවා.මේ දරුවෝ පවු අප්පා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe40717 күн бұрын

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සතුරෙකුටවත් මෙවන් වේදනාවක් නොම-වේවා අප සැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු.

  • @Asanka468
    @Asanka46818 күн бұрын

    ළඟ ඉන්න උන් අරින්නෙ හරිම සියුම් විදියට...එතකොට හරිම සනීපයි........ නිවන් සුව ලැබේවා ආදරණිය වසන්ත අයියා 🙏

  • @malikamalika2269
    @malikamalika226918 күн бұрын

    එතුමාට නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @shanidolawaththa7847
    @shanidolawaththa784718 күн бұрын

    නිවන් සුව ලැබේවා !

  • @sudarmagayan5066
    @sudarmagayan506618 күн бұрын

    නිවන් සුව ලැබේවා වසන්ත අයියේ මොන වැරදි කරත්හොද ගති ගුණ ඇති මනුස්සයෙක් මම හදුනා ගත්තේ ෆ්බ් එකේ හරිම දුකයි කරේ බලු වැඩක් මිනිස් ජිවිත පවු මහා කාලකන්නි අවජාතක බල්ලා මු මැරෙනකම් හිරේ දාන්න ඕනී ඉස්තුති මල්ලි ඔයාට

  • @user-lf3us8eq7u
    @user-lf3us8eq7u18 күн бұрын

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @manikebmunuge2889
    @manikebmunuge288918 күн бұрын

    එතුමාට අජරාමර නිවන් සුවය lebewa .🙏..

  • @sahan9289
    @sahan928918 күн бұрын

    පව්කාරයෝ කොහොම ත් බල්ලෝ වගේ mrenwa කෙල්ලො අනාත් කරලා ජිවිතේ සතුටින් ඉන්න පුලුවන් ද බුදුන්වහ්න්සේගේ දර්මය අනුව පුදුම වෙනෙපා සාදාරන මිනිස්සු නෙමේ මුන් 💥

  • @yasirujayashanka9024

    @yasirujayashanka9024

    18 күн бұрын

    Ehm kenek kiymuko eth ehmKenekge hari jiwithe nathi wen ek hodai kiyld darmaye thinne

  • @sahan9289

    @sahan9289

    18 күн бұрын

    @@yasirujayashanka9024 හොදයී නෙමේ දුක සතුට නොමතිව කර්මය කර්ම පලය අනුව තේරුම් ගෙන ජිවත් වීම බුදුන්වහ්න්සේගේ දර්මය තුල එන්නෙ එ කියන්නේ මිනිස්සු න්ට පන්සිල් අනුව ජිවිතේ ගෙවන්න එහෙම නොමතිව දිට්ටදම්මවෙදනීය කර්මය විපාක දෙනවනම් අපි එකට badunoth ඒක හොද ne චේතනාහම් බික්කවේ කම්මන් කරෝති කායෙන වාචාය මනසා .....

  • @user-yb6bz7bj6w

    @user-yb6bz7bj6w

    13 күн бұрын

    😢

  • @newsongs8781
    @newsongs878117 күн бұрын

    නිවන්සුව ලැබේවා වසන්ත අයියේ අක්කටත් ඉක්මන් සුවය ලැබේවා

  • @user-dp9jn8ob7i
    @user-dp9jn8ob7i18 күн бұрын

    අවි ගත්තෝ.අවියේන්ම තමා මැරෙන්නේ..😂😂😂

  • @danuka0

    @danuka0

    18 күн бұрын

    😊

  • @US-zo1hc

    @US-zo1hc

    18 күн бұрын

    👍

  • @jeevanharhmudiyansalaga311

    @jeevanharhmudiyansalaga311

    14 күн бұрын

    😂👍

  • @karunishantha2939

    @karunishantha2939

    14 күн бұрын

    දර්මයේ හැසිරෙන්නා දර්මය විසින් රකී අදර්මයේ හැසිරෙන්නා අදර්මය විසින්ම නසී නේද නලිනයියේ

  • @kumarikumari9792
    @kumarikumari97925 күн бұрын

    දෙවියන් බුදුන් අම්මා මුවින් ඇවසු සියල්ල සත්‍යයයි අසත්පුරුෂ මිනුසුගෙන් ඇත් වෙලා ඉපදෙන්න හොද අත්මෙක අම්මාට රැජින ට වගේ සලකපු. රත්තරන් පුතේක්❤🙏🙏🙏

  • @kanthifdo7270
    @kanthifdo72707 күн бұрын

    මේවගේ හරකියාවන් ඇති දරැවන් ඉදිරියට ගෙනෙන ගුරැ මව් පිය වරැනට පිං චුටි පුතේ ඉදිරියටම යන්න පිය දෙවි පිහිට ලැබේවා ජේසු පිහිටයි පුතේ ❤

  • @sandyakumari9510
    @sandyakumari951018 күн бұрын

    😢😢😢 නුඹට අමා මහා නිවන් සුව ලැබේවා මහත්මයාණනි🙏🙏🙏🙏 යළිදු කිසිදු භවයක මෙවන් වූ අකල් මරණය ක් ඔබට සිදු නොවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @buddikaprasanna5659

    @buddikaprasanna5659

    18 күн бұрын

    Okunta ohoma venna one Asadarana salli Heuwe ..😮

  • @Janiya4445

    @Janiya4445

    18 күн бұрын

    Wasantha aiya kiyanne podiminihatath hodata sakana manussayek yako. dannethi dewal kiyanna pako ubala wage gonnu inna nisa meratata deiyangema pihitai .

  • @_RoshenKumara_

    @_RoshenKumara_

    18 күн бұрын

    වාසන්තයාගෙ මොන හොදක්ද හුත්තෝ ඇයි උ මොනව කරාටද උබෙ ගැනිව ඩිල්දලා උබට කියක් හරි දෙන්න ඇති වාසන්ත වගෙ ගු කැරියන්ට හොද කියන්න එපා පකො🖕🖕🖕🖕🖕🖕

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o18 күн бұрын

    ඩුබායි වලදි කතා කරලා තියනවා. කිසිම ලොකු කමක් නැ පුලුවන් විදිහට උදවු කරනවා එයාගෙන් උදවුවක් ඉල්ලුවොත් සතුටින් හිටියා එ ⁣⁣ කේටි ජිවිතේ .නිවන් සුව ලැබේවා වසන්ත අය්යේ ඔබට.ආදරනිය අක්කට ඉක්මන් සුවය ලැබේවා 😢😢😢

  • @dheemalanka6178
    @dheemalanka617818 күн бұрын

    අනේ හරිම dukai වසන්ත aiye නිවන් සුව ලැබේවා යළි ඉපදෙන ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා

  • @senakawarallagama7023
    @senakawarallagama702316 күн бұрын

    ඒක හොද විරිදුවක් නලීන්.....

  • @KamalaDayangani-kr5ms
    @KamalaDayangani-kr5msКүн бұрын

    නිවන් සුව ලැබේවා 🙏🙏 බිරිදටද ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 පාතාල නාමයම කුඩු ජාවරම් කාරයන් සියල්ලක්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවා

  • @monisamonisa9346
    @monisamonisa934618 күн бұрын

    නිවන් සුව වසන්ත මාමේ ඔයාට

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp18 күн бұрын

    නිවන් සුවයවන්න අකල් මරණයක් වො ව 🙏🏽🙏🏽🙏🏽

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts7557 күн бұрын

    ආදරෙයි සමදාමත් තෙරුවන් සරණයි ඔබට

  • @galxykk-se4es
    @galxykk-se4es18 күн бұрын

    මාරම දුකයි,,, උපදින බවයක් ඇත්නම්,, නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🥹🥹🥹

  • @Anusha-z3b
    @Anusha-z3b5 күн бұрын

    හරිම දුකයි මම මෙයා දන්නේ නැ එත් මම ආසම කරන පෙම්ලි එක්ක මම මෙයාලගේ වීඩියෝ බලනවා එට්ටම මේ අපරාදට හවුල් උන උන්ගේ දරුවන්ට පවා හෙන ගහපන් මෙයට ලස්සන බිරිදක් ඉන්නවා මැණික් ඉතාම ගුණයහපත් ළමයි හරිම සංවරව හදලා තිබ්බා එට්ටම මට හරිම දුකයි ekai මැණික් ඔබ‍ට ඉක්මනට සුවය ලැබේවා වසන්ත aiya ඔබ‍ට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc17 күн бұрын

    අයියා. නිවන්.සුව. ලැබෙව❤❤

  • @shanthrikacool4153
    @shanthrikacool41534 күн бұрын

    හදවතටම වැදුණා ඒ සිංදුව .මේ ආදරණීය පවුල විනාශ කරපු කාලකණ්ණි මිනිස්සුන්ට nam හොඳක් වෙන්න එපා ..

  • @fathimasihana614
    @fathimasihana61416 күн бұрын

    අම්මට ආදරණීය පුතෙක්..බිරිදට සෙනෙහෙබර සැමියෙක්..දරුවන්ට හොද පියෙක්..අහිමිකල අයටත් අපරාධයක දඩුවම ලැබෙයි.නලින් පුතාටත් දෙවියන්ගේ පිහිටයි.

  • @GoodWill-v3x
    @GoodWill-v3x17 күн бұрын

    වසන්ත අයියා ට නිවන් සුව පතමි නලින් මල්ලිගේහැකියාව වැඩි දියුණූ වේවා පතමි 😂🎉

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg18 күн бұрын

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි මෙවන් විපත් සතුරන්ට වත් නොවේවා.සොබාදහම විසින් සියල්ල පිරිසිදු කිරිමේ කාලයේ අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙන්න

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e13 күн бұрын

    නිවන් සුව ලබෙවා වසන්ත සර් 🙏🙏🙏🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli243518 күн бұрын

    අපි බලා සිටියේ ඔබ එනතුරු

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv18 күн бұрын

    හරිම දුකයි නිවන් සුව ලැබේවා වසන්ත ඔබට

  • @DevHania

    @DevHania

    18 күн бұрын

    😂😂😂 Niwan suwa😂😂😂

  • @godagamagodagama428
    @godagamagodagama42818 күн бұрын

    ඔබට අමාමහ නිවන්සුව වසන්ත මහත්මයාණෙනි

  • @SisiraWijesingha-iv9zg

    @SisiraWijesingha-iv9zg

    18 күн бұрын

    රටට නොගැලපෙන..... සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු බුද්ධ ශක්තිය අවධි වෙමින් පවතිනවා

  • @US-zo1hc

    @US-zo1hc

    18 күн бұрын

    ​@@SisiraWijesingha-iv9zg👍

  • @SisiraWijesingha-iv9zg

    @SisiraWijesingha-iv9zg

    18 күн бұрын

    @@US-zo1hc ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න.

  • @DevHania

    @DevHania

    18 күн бұрын

    😂😂😂😂 Apaye ati paraya

  • @SisiraWijesingha-iv9zg

    @SisiraWijesingha-iv9zg

    18 күн бұрын

    @@DevHania තෙරුවන් සරණයි ඔබට එය ඔබගේ වේදනාව සුවපත් වේවා එසේම වේවා එසේම වේවා!!!

  • @SDN89503
    @SDN8950318 күн бұрын

    නිවන් සුව පතනවා වසන්ත අයියේ.උපන්දින ආත්මෙක මෙවන් අකල් මරනයක් හිමි නොවේවා ❤😢

  • @sudugunarathna730
    @sudugunarathna73018 күн бұрын

    නිවන් සුව ලැබේවා අයියේ 😢😢😢😢මල්ලියා ඔයාට බුදු සරණයි ❤

  • @chandrkamannthunka8559
    @chandrkamannthunka855918 күн бұрын

    අපේ ලංකාවේ ජිවත් වෙලා ඉන්න ඔන වටිනා මනුෂ්‍යයෝ සල්ලි වලට තියන බල තන්තහව නිසා අහිංසක මනුෂ්‍ය ජිවිත පාවා දෙන මෙ වගේ කාලකන්ණි අපේ රටෙ හැම තැනම ඉන්නවා මෙ මනුෂ්‍යයා ජිවතුන් අතර අද හිටියනම් අහිංසක දුපත් මිනිසුන්ගේ කොච්චර පිහිට වෙයිද 😢 ඔබතුමාට නිවන් සුව ලැබේවා උප දින ආත්මෙකෙ මෙ වගේ හතුරන් හමු නොවේවා ඔබතුමාට 😢

  • @harshatharanga9052
    @harshatharanga905215 күн бұрын

    නිවන් සුව ලැබේවා වසන්ත අයියෙ 😢 නලින් අයියෙ ඔයා ගෙ විරිදුත් මරු තෙරුවන් සරණයි අයියාටත්❤

  • @user-oz7hs3dt5f
    @user-oz7hs3dt5f13 күн бұрын

    නැවත භවයක මෙවන් අකල් මරණ නොම වේවා ඔබට

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146Күн бұрын

    ඔබට බුදුසරනයි ඔබට ලස්සනයි විරැදු

  • @suwarank9065
    @suwarank906518 күн бұрын

    ඇත්තටම දුකක් .ඔබ තුමාට අජරාමර නිවන් සුවය ලැබේවා .🙏🙏🙏

  • @jhonqwt4193
    @jhonqwt419318 күн бұрын

    Man nam godak adarei godak kamathi viridu nalin mahathata.theruwan saranai.❤️❤️❤️🌷🙏wasantha aiye oyata niwansuwa labewa.mathu ath bayaka mewan akal maranayakata ගොදුරු nowewa.😥😥😥😥😥🙏🙏🙏🙏🙏

  • @berlunfon6412
    @berlunfon641218 күн бұрын

    හරිම දුකයි නිවන් සුව ලැබේවා 😢😢😢😢

  • @duminda8079
    @duminda80792 күн бұрын

    අයියේ හුගාක් දුකයි...පප‌‌‌වට....නිවන් සුව රත්තරන් අයියේ

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c18 күн бұрын

    Pau appa Rest in. Peace 🕯 🕯🕯🕯😔🙏thank you malli ❤

  • @malikulawardana3463
    @malikulawardana346318 күн бұрын

    අවි ගත්තෝ අවියෙන්ම නසිති

  • @user-kh3pn1du5k
    @user-kh3pn1du5k18 күн бұрын

    නිවන් සුව ලැබේවා

  • @samearaa8434
    @samearaa84347 күн бұрын

    බොහොම ස්තූතියි මල්ල නිවන් සැප ලැබේවා

  • @teklarajapaksha9965
    @teklarajapaksha996518 күн бұрын

    Pau ana මොනවා වුනත් manussayak ahama maranna අයිතියක් naa Rip 😢😢🙏🙏

  • @malaniattanayaka2774
    @malaniattanayaka277410 күн бұрын

    ඔබ‍ට නිවන් සුවයම ලැබේවා!!!

  • @sujithPathmika
    @sujithPathmika16 күн бұрын

    සුපිරි එකක් අයියේ ❤ ආදරේයි හොදේයි

  • @user-rk2qk4vn6d
    @user-rk2qk4vn6d4 күн бұрын

    නිවන් සුව ලැබේවා අකල් මරනයක්නමි කවරදාවත් නොවේවා

  • @madurasaman6259
    @madurasaman625918 күн бұрын

    ❤ ජයවේවා ,බුදුසරණයි නලින් අයියේ

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy412318 күн бұрын

    Virudu nalin obata stuti metaram lassana viriduwak wasantha malli venuven nirmanaya karata!

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv18 күн бұрын

    Ape rate neetiyata ,,,, damu sudu kodi. Siyaluma satwain niduk wetwa🙏 Tamage daruvanta vagema, an ayage daruvanta t , adare kala dawasata,, minisun , suwadawat wewi, mat darauya avema wewi.

  • @jayavathimangalika8794
    @jayavathimangalika879412 күн бұрын

    වසන්ත මහත්තයාට නිවන් සුව ලැබේවා විරිදු මල්ලිට ත‍් බුදු සරණයි

  • @ranjaniranjani7323
    @ranjaniranjani732318 күн бұрын

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @HappyKoi-sv1ru
    @HappyKoi-sv1ru18 күн бұрын

    නිවන්සුව ලැබේවා 😢 🙏

  • @renukadamayanthi8038
    @renukadamayanthi803817 күн бұрын

    ඇත්තටම මේක නම් මහ අපරාධයක් හොඳ හිතින් ආශිර්වාද කරන්න ගිහින් මෙහෙම දෙයක් උනාම අපිටත් මාර දුකයි වසන්ත අයියට නිවන් සුව ලැබේවා

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh18 күн бұрын

    වසන්ත අයියේ මතු උපදින ආත්මයක් පසා මෙවන් අකල්මරනයකට ගොදුරැ නොවේවා අජරාමර නිවන් සුව ලැබෙවා අයියේ 😢😢😢🙏🙏🙏මෙක කරපු එකාට හොදක් නම් සිද්ද නොවේවා 🙏🙏

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo18 күн бұрын

    Oya hoda kenekkluu...ath kala kam paladenawa....budu dahama sathtayai ....

  • @GostN5
    @GostN518 күн бұрын

    මම පුද්ගලිකව දන්නේ නැති උනත් වසන්ත අයියව, ඇත්තටම පුද්ගලිකව ආදරේ කරපු චරිතයක්....වසන්ත අයියා මෙවන් අකල් මරණයක් නොමවේවා....සසර කෙළවර නිවන් සුව ලැබේවා

  • @Skwsamanthi
    @Skwsamanthi17 күн бұрын

    නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏

  • @anandaanand4839
    @anandaanand483916 күн бұрын

    නිවන් සුව ලැබෙිවා ඩයා බුදු සරනයි

  • @user-hw3cs9rw3l
    @user-hw3cs9rw3l16 күн бұрын

    නලින් අයියේ ඔයාට තෙරුවන් සරණයි හැමදාම ආදරෙයි ...කොතනත් ඇත්ත කතා කල ජනතාව දැනුවත් කිරීම ගැන අගේ කරනවා

  • @user-ty8rz6wu2m
    @user-ty8rz6wu2m7 сағат бұрын

    පුදුම අම්මාල තමයි ඉන්නේ කාලකණ්ණි පව් අනෙ ඒ ලමයා දෙවියන්ගේ පිහිටෙන් හොදට ඒ ලමයා hadenna ona ane budusaranai ❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺

  • @jayam1429
    @jayam142918 күн бұрын

    උතුම් අමාමහ නිවන් සුවයෙන් සැනසේවා ! 👏👏👏👏👏👏👏👏

  • @user-pk7gw6de9z
    @user-pk7gw6de9z16 күн бұрын

    විරිදුව නියමයි😊

  • @kwtku4177
    @kwtku417715 күн бұрын

    Viridu walin hariyata a ettha kiyana malli adaryi ❤❤❤

  • @dinushalakmal5628
    @dinushalakmal562818 күн бұрын

    එතුමාට අජරාමර නිවන් සුවය lebewa ...

  • @wasanthikumari544
    @wasanthikumari54415 күн бұрын

    නිවන් සුව

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b14 күн бұрын

    එතුමට නිවන් සුව ලැෙබිවා😢🙏

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani75669 күн бұрын

    හරිම දුකයි ❤❤වසන්නඅයියාඹයාටඅපේ.දුක පේනවදඅපිට.දුකයි

  • @surangijayawickrama8616
    @surangijayawickrama861618 күн бұрын

    වසන්ත අයියට කීවනම් ඕකට ඔය ටැටූ සොප් එක දාලා දෙන්නත් තිබුනා,එයා ගොඩක් එහෙම උදව් කරන කෙනෙක්ලු,නිවන් සුව ලැබේවා අයියේ,,😪

  • @hamabey9142

    @hamabey9142

    18 күн бұрын

    😂😂

  • @chandrikamalkanthi3067
    @chandrikamalkanthi306717 күн бұрын

    නිවන් සුව ලැබේවා.අකල් මරන නොම වේවා...

  • @GouuthamGouutham-kn8jg
    @GouuthamGouutham-kn8jg15 күн бұрын

    super song brother❤

  • @puspikapuspika8131
    @puspikapuspika813118 күн бұрын

    නිවන් සුව ලැබේවා 🙏😢

  • @nishanthimunasinghe259
    @nishanthimunasinghe2597 күн бұрын

    කල හොද වසන්තට ලැබේවා නිවන් !

  • @user-lv7md5io8s
    @user-lv7md5io8s13 күн бұрын

    Oyage,viridu,nam,lassanai,putha

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa528217 күн бұрын

    නිවන් සුවන් ලැබේවා ඔබතුමාට.

  • @NishanParanamana
    @NishanParanamana18 күн бұрын

    නිවන් සුව ලැබේවා!!!වසන්ත අයියේ!!!😢😢

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube18 күн бұрын

    මූ නම් නිවන් සුව පතන්න සුදු චරිතයක් නෙමෙයි නෙ

  • @manushahansaka9998

    @manushahansaka9998

    14 күн бұрын

    කෙල්ලෝ දූෂණය කරන එක,කුඩු business වගේ සුලු වැරදි විතරයි තිබ්බේ.මහ ලොකු වැරැද්දක් නෑ බං.

  • @Monika-pj6ri
    @Monika-pj6ri15 күн бұрын

    Newan suwaya lebewa oba thumatath dergayusha lebewa budu saranai

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266Күн бұрын

    මල්ලිට බෝ ස්තුතියි 🙏 🙏❤️

  • @priyangawijerathne1596
    @priyangawijerathne159616 күн бұрын

    බිරිඳට ආදරණීය සැමියෙක් වසන්ත මහතාණෙනි ඔබට නිවන් සුව

  • @maalisilani5285
    @maalisilani528515 күн бұрын

    Own thamai niyama thirisannu owunta neethiyen daduwam nolabunath deviyan gen daduwam labanawamai

  • @chandaniperera5734
    @chandaniperera573413 күн бұрын

    චමුදිතට ඇත්තටම ජයෙන් ජය ඔබතුමාට බුදු සරනයි

Келесі