Videos share කරන අයට දෙනවා 5000ක් අම්මපා

ComedyCraze
GigglesAndGuffaws
HahaGrandma
GrandmaLOLs
FunFilledGrandma

Пікірлер: 1 000

  • @user-qj2fm3fw5m
    @user-qj2fm3fw5m5 ай бұрын

    මේ මුණුබුරාට කිරියෙන් පැණියෙන් ඉතිරෙවා.සියලු වැඩ කටයුතු සාර්තක වේවා.දියුණුවෙන් දියුණුවටම පත් වේවා.❤

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    4 ай бұрын

    Ohoma Munupureka Martha Hitiyanm

  • @sasithadinendra8794

    @sasithadinendra8794

    4 ай бұрын

    කිරි අම්ම ට කොයි තරම්සතුටක් දැනුනද මටත්සතුටුයි

  • @indranirathnayaka-xp9ws

    @indranirathnayaka-xp9ws

    28 күн бұрын

    ❤❤❤❤❤❤

  • @indranirathnayaka-xp9ws

    @indranirathnayaka-xp9ws

    28 күн бұрын

    🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰😘😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦😭😭😭😭😭😭😭😭

  • @indranirathnayaka-xp9ws

    @indranirathnayaka-xp9ws

    28 күн бұрын

    Amma ration wala game sindbad lesson sudhu sudhu Amma ke Apne Maulana bade mama wali❤❤

  • @indikadesilva6522
    @indikadesilva65225 ай бұрын

    “මට මොකටද සල්ලි? ඔයා තියා ගන්න “ කියන දෙයින්ම තේරෙනව ඒ ආච්චි මොනතරම් තණ්හාවක් නැති කෙනෙක්ද කියල.සමහරු මොන තරම් වයසට ගියත් කිසිම දෙයක් අත් හරින්න කැමති නැහැ.එයා ඒ අතින්❤❤

  • @dilinimadushani8279

    @dilinimadushani8279

    5 ай бұрын

    අම්මාට පේන්නන ට්කත් තිබුනා නම් තමයි හොද❤

  • @anushadisna8005
    @anushadisna80055 ай бұрын

    එයාගෙ ලස්සන .පිං පාටයි.ඒ වගේම ගොඩක් පිරිසිදුවට ඉන්න කෙනෙක් .තුනුරුවන් සරණයි අම්මට.නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා 🙏

  • @user-dp8io8lq2n

    @user-dp8io8lq2n

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @ajanthakumari8000
    @ajanthakumari80004 ай бұрын

    කියන්න දෙයක් නෑ හොදම හොද පුතෙක් අම්මා හරිම වාසනාවන්තයි මේ වගෙ මුනුබුරෙක් එක්ක ඉන්න.දෙන්නටම බුදුසරණයි !!!

  • @Preethika.322
    @Preethika.3225 ай бұрын

    අත්‍තම්මාගෙ වයසෙදි සල්ලි වල වටිනාකම බිංදුවයි කියල තේරුනා නේද Guys 🤔 Welldone මුණුපුරා. හරි ලස්සන ආදරේ හිතෙන vlog එකක්❤❤

  • @ashidisanayaka

    @ashidisanayaka

    5 ай бұрын

    අනිවාර්යයෙන් මටත් හිතුනේ ඒකමයි

  • @DamayanthiJinasena

    @DamayanthiJinasena

    Ай бұрын

    💯 pasent true

  • @AmilaKavinda-fl5by
    @AmilaKavinda-fl5by5 ай бұрын

    අද සුපිරියි කියන අය මේ කොනට සෙට් වෙමු 😊😊

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    5 ай бұрын

    අද සුපිරි තමා ❤

  • @anomakumari2244

    @anomakumari2244

    5 ай бұрын

    Achchige hinawa thama lassana

  • @DiliniTharanga-ml6we

    @DiliniTharanga-ml6we

    4 ай бұрын

    අනේ ශෝයි ❤❤❤❤❤

  • @user-en5wi6hv6z

    @user-en5wi6hv6z

    4 ай бұрын

    Ada,❤.danawa

  • @tharangapadmini7407

    @tharangapadmini7407

    3 ай бұрын

  • @dayaabeysooriya9820
    @dayaabeysooriya98205 ай бұрын

    අත්තම්මා කිසිම තන්හාවක් ආසාවක් නැති කෙනෙක් ..🙏 ඔයාට නිවන දුර නැහැ අම්මේ..දීර්ඝායුෂ ලැබේවා !

  • @panchameemaligawickramasin8025

    @panchameemaligawickramasin8025

    5 ай бұрын

    අනේ ඇත්තමයි ..මටත් ඒකම හිතුනා ❤!!! තෙරුවන් සරණයි දෙන්නටම!!!❤❤

  • @anukifernando2162

    @anukifernando2162

    4 ай бұрын

    තන්හාව පොඞිඩක්වත් නැති සුදු ආච්චි අම්මියෙක් .නිවන නම් අතලග ඇකි.බුදු සරණයි.

  • @wmsk5745

    @wmsk5745

    2 ай бұрын

    අනේ ඔව් මාත් හිතන්නෙ ඒකමයි

  • @user-vs9wd7hd6q
    @user-vs9wd7hd6q5 ай бұрын

    ආත්තම්මා හරිම ලස්සනයි.ආසම හිනාවට.ඔයාගේ පවුලේ අයත් එක්ක ආත්තම්මව තියලා වීඩියෝ එකක් කරන්න.අපි ආසයි ආත්තම්මා සතුටින් ඉන්නවා බලන්න.

  • @nilukapriyadarshani3211
    @nilukapriyadarshani32115 ай бұрын

    අත්තමිමගෙ හිනාව හරිම ලස්සනයි බුදු සරණයි සතුටින් ඉන්න මල්ලි ඔයත් හරිම හොදයි

  • @user-yt9ri7nn1j
    @user-yt9ri7nn1j5 ай бұрын

    සේරමත් හරි කොස් ගහේ ටයිටැනික් හැප්පුන එක තමා වැඩෙිි😂😂.....චක්කරේ සුපිරි....❤❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi93353 ай бұрын

    අනේ ඒ ආච්චි අම්මගේ මූණේ සිරියාව...හොඳ මුණුබුරෙක් නිසා සතුටෙන් ඉන්නව ඒකයි ලස්සන ..😘😘👍👍

  • @nethuhiru
    @nethuhiru5 ай бұрын

    අනේ පුතේ ඔයා ගොඩක් පින්වන්ත දරුවෙක්. ආච්චි අම්මව හැමදාම ආදරෙන් සතුටෙන් බලාගන්න.

  • @azreeniya2306
    @azreeniya23064 ай бұрын

    ඔයා හොද ආදරනීය මුනුපුරෙක්. ඔයා වගේ මුනුපුරෙක් ලබන්න ඔයාගේ ආච්චි අම්මා ලොකු පිනක් කරලා තියෙනවා . තෙරුවන් සරණයි ඔයාට වගේම ඔයාගෙ ආච්චි අම්මාටත්. ❤❤❤❤

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri45725 ай бұрын

    අනේ රත්තරන් අත්තම්මා ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!❤ තන්හාවක් නෑ පුංචි දරැවෙක් වගේ ..ආදරෙයි අත්තම්මා ..මුණුපුරා ගැන ගොඩක් හොඳ දරැවෙක් අත්තම්මා ආදරෙන් බලා ගන්නවා ..තෙරුවන් සරණයි

  • @kusumthilaka4805

    @kusumthilaka4805

    5 ай бұрын

    මුනුපුරෝ අපෙ අපෙ ආචිචි අමිමා හොදට බලාගන්න..❤❤

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya78425 ай бұрын

    අනේ..හරිම අහිංසක යි ආච්චි අම්මා..💗💗..ආයෙත් දෙද්දි එයා ගොඩක් ආස කරන දෙයක් අරන් gift box 1k විදියට දීලා බලන්න්කෝ....ඒක දැකල එයා සතුටු වෙන විදිය බලන්න ආසයි ..😊..💗💗ආච්චි අම්ම්මට කියන්න ලන්කාවෙ අය විතරක් නෙමේ ඈත රටවල් වල ඉන්න ගොඩක් අයත් එයාට ආදරෙය් කියලා !!good luck ආච්චි අම්මට සහ මුනුපුරාට...god bless ඔයාලට!!✨️💗🌏🇮🇹

  • @sanduniudara609
    @sanduniudara6095 ай бұрын

    දුකේ බෑ අප්පා අදනම් හිනාව දෙන්නගෙම බුදු සරණයි දෙන්නටම❤❤❤❤😂😂😂

  • @user-mo6qr9yo9j

    @user-mo6qr9yo9j

    5 ай бұрын

    මරු කොල්ලා රටක් වටි

  • @sarathpremalal7250

    @sarathpremalal7250

    5 ай бұрын

    Aththmayi mewa baluwama hina kala pana yanwa🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @GGIJ-bp5yd
    @GGIJ-bp5yd5 ай бұрын

    අද නම් අමුතුම හැඟිමක් දැනුනෙ ඔයාල දෙන්න ගැන.ආච්චි මෝඩ නෑ සල්ලි වල වටිනාකම නොදැන ඉන්න තරම්.ඒත් එයා දන්නව වාසනාවන්ත දරු මුණුපුරෝ ලැබිල ඉද්දි ,හැම සැප සම්පතක්ම ලැබිල තියෙද්දි එයාට සල්ලි වලට වඩා ඒ හැම දේම වටිනව කියල."ඒකනෙ මේවා මොකටද මට "කියල අහන්නෙ.ආදරෙයි දෙන්නටම ❤❤

  • @maleekasubasani8794
    @maleekasubasani87945 ай бұрын

    කිරි අම්මාගේ ආදර මුනුබුරා! දෙන්නාගේ ආදරය ❤ මහ මෙරක් වාගේ. සසර පුරුදු සොයාගෙන එන්නේ ඔය ආකාරයටයි. වාසනාවන් දෙන්නාටම. ❤❤❤බුදු සරණයි.🙏🙏🙏

  • @nadeepriya9970
    @nadeepriya99705 ай бұрын

    අද නම් ආච්චි අම්මට වගේම මුනුබුරාටත් ආදරේ හිතුන.වෙනද වීඩියෝ වල ආච්චි යන් කියනව අද පුතා යන් කියනව..මොකක්ද මන් ද අමුතු හැගීමක් ආව මෙව් වීඩියෝ එකට...ආදරේ බෑ මේරි ආච්චියෝ...චක්කරේට දුන්න උත්තර ටික ෂා පට්ට හොදේ....අම්මට පෙන්නනදත් අහනව....❤❤❤❤😘😘😘😘ආදරෙයි.දීර්ඝායුෂ මැනික ❤❤❤ආදරෙයි ගොඩාක්

  • @naduniperera8414
    @naduniperera84145 ай бұрын

    අත්තම්මා හරි ගනන්කාරිනෙ....❤❤ හරිම ලස්සනයි මේ අත්තම්මා.... ඒ වගේම හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන කෙනෙක් ❤❤ දීර්ඝායුෂ ලැබේවා ඇයට 😍😍

  • @gunawathigunawathi911

    @gunawathigunawathi911

    2 ай бұрын

  • @gunawathigunawathi911

    @gunawathigunawathi911

    Ай бұрын

    Nice ❤

  • @gunawathigunawathi911

    @gunawathigunawathi911

    Ай бұрын

    Budusarni❤

  • @user-qn3pe1zq9x
    @user-qn3pe1zq9x5 ай бұрын

    මන්නම් හැමදාම බලනවා .ආතම්මට නිදුක් නිරෝගි සුව සහ දීර්ඝායු වේවා!❤දෙන්නම හරිම පින්වන්තයි❤

  • @sinadibimansa6366
    @sinadibimansa636627 күн бұрын

    මේරි ආච්චි හොඳ ගණිත මීටරේ.....🧡 බුදු සරණයි! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @samanthawijethunge505
    @samanthawijethunge5055 ай бұрын

    පුතේ Oyata මම නැති වෙන්න බැන්නා. අදනම් හොඳ මුණුබුරකු කියලා හිතුනා. අද අත්තම්මා ගෙ මුණ ලස්සනයි.

  • @thashijayaweera4395
    @thashijayaweera43955 ай бұрын

    Brother සල්ලි දුන්නේ ඇත්ටම නම් උඹට ඡයෙන් ඡය! දිලා ආයෙත් ගත්තා නම් උඹ කැමති දෙයක් ඉතුරැ ටික හිතා ගනින්

  • @sujeewashiromani5231

    @sujeewashiromani5231

    10 күн бұрын

    😅😅❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @thusharimuditha5261
    @thusharimuditha52615 ай бұрын

    එක්තරා වයසට මහ වටිනාකමකින් පොදු බදින දේවල් වල කිසිදු වටිනාකමක්නැ කියලා අාච්චිගේ කතාවෙන් පැහැදිලියි මට මොකටද සල්ලි ඕක තේරුම් ගන්න බැරුව සමාජයේ මොන තරම් ප්‍රෂ්න අැති වෙනවද

  • @saranginimeshika3085

    @saranginimeshika3085

    5 ай бұрын

    ඇත්තටම හරිම වටිනා කතාවක් පැහැදිලි කරලා දුන්නා🙏

  • @deepalgamage5310

    @deepalgamage5310

    5 ай бұрын

  • @s.mohotti3479
    @s.mohotti34795 ай бұрын

    ඔයාගෙ ආත්තඅම්මා නිසා ඔයා වාසනාවන්තයි මම හිතන්නෙ ඔයා ආත්අම්මාට ගොඩක්ම ආදරේ ඇති කියලා අම්මේ ඔයාට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ඔයාලා සැමට සුභ අළුත් අවුරුද්දක්ම⁣ වෙිවා!

  • @ThakshalaDissanayaka
    @ThakshalaDissanayaka5 ай бұрын

    අත්තම්මේ ඔයාගෙ හිනාවට ගොඩාක් ආසයි...ආදරෙයි...දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @user-no7kn1gw5w
    @user-no7kn1gw5wАй бұрын

    අනේ ආච්චි අම්මා හරිම ශෝක් ඒ වගේම ඔයාගේ voice එකත් හරිම ලස්සනයි

  • @mohanperera5860
    @mohanperera58605 ай бұрын

    මචන් පුලුවන් නම්, ආච්චි අම්මට comments වල තියෙන දේවල් පොඩ්ඩක් කියවන්න. එයාට සතුටු හිතෙයි

  • @sumudusumudu84
    @sumudusumudu845 ай бұрын

    Happy new years ආච්චි අම්මට saha munuburata.nice videos. God bless❤❤❤❤❤

  • @chacha8703
    @chacha87035 ай бұрын

    අපිත් බලනවා අනේ... නරක වචන නොකියා ... ඉන්න .. අද හොඳඉ ...මුනුබුරා දෙන්නටම දීර්ඝායුශ ලැබේවා ...❤

  • @SusantiSanti-ku3qe
    @SusantiSanti-ku3qe5 ай бұрын

    මේ මුණුපුරා කියන ඒවට අපේ මොලේත් අවුල් වෙනවා,,, අත්අම්මා මේ මුණුපුරා එක්ක කොහොම ඉන්නවද දාන්නේ නෑ... හරි ආදරණීය දරුවෙක්,,

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka59795 ай бұрын

    මම හිතුවා අවසානෙට දුන්න සල්ලි ඔක්කෝම ආපහු ගනී කියලා...😂😂

  • @sajithdi
    @sajithdi5 ай бұрын

    මල්ලි , ඔයා හරිම අපුර්වට ,ලස්සනට කරන දෙවල් හිත සතුටින් පුරොනවා...❤❤❤❤❤❤

  • @sagarikadamayanthi2829
    @sagarikadamayanthi28295 ай бұрын

    අනේ ශෝක් අනේ❤❤❤❤බූදු සරණයි කිරිඅම්මටයි පුතාටයි🙏

  • @sumaiyarajabdeen258
    @sumaiyarajabdeen2585 ай бұрын

    I really love this grandma ❤. She is exactly like my grandma who passed away last year. I really miss my grandma so much. I still love her. Every time I see this grandma I remember my own grandma 😢

  • @sandunichandima5681

    @sandunichandima5681

    5 ай бұрын

  • @samadhinayanathara2551
    @samadhinayanathara25515 ай бұрын

    අම්මලාට පෙන්නන්නදත් අහනවා.. බුදු සරණයි ආච්චි අම්මේ ❤️

  • @gayanisrima4202
    @gayanisrima42022 күн бұрын

    අද නම් හරි සතුටෙන් ඉන්නව මුදල් ලැබෙන නිසා. හොද මුණු පුරෙක්නේ දෙන්නටම තෙරැවන් සරනයි

  • @karunadikkumbura9217
    @karunadikkumbura92175 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹 ආසම programs එකක් .ස්තුතියි ඔබට ගොඩක් පිං 🎉🎉🎉🎉

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak38325 ай бұрын

    ශෝක් ලොකු ඔයානම්. ඔයාට ජිවිතේ හරියන්න ඕනි හැමදාම. බුදුසරණයි

  • @user-yy6mx4xv3l

    @user-yy6mx4xv3l

    4 ай бұрын

    Akke oya eyawa dnnwd..ane mt e මුණුබුරා ekk pddk kthkrnn oni.eyge nu ekak thiynwnm dennko

  • @malanieindra123
    @malanieindra1235 ай бұрын

    අනේ අම්මේ ඔයා හරි සිරියාවන්ත යි ❤😊❤ තෙරුවන් සරණයි 🙏🏽🙏🙏🏽🙏 පරෙස්සමෙන් ඉන්න

  • @domingohazel1592
    @domingohazel15924 ай бұрын

    Ada witharak neme hemadama සුපිරි ane. Mage nedeyo hamotama shear karanawa me hurathal aachi ammage video's. Adarei ane godak. ❤Niduk nirigi wewa 🙏🏼 ape age lee pirisidu wenawa hinawela 😂

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena41265 күн бұрын

    අත්තම්මව සතුටෙන් තියන මුනුපුරා ගොඩක් හොඳයි.මටත් ඉන්නවා ඔයවගේ කෝලං මුනුපුරෙක් බුදුසරනයි දෙන්නටම 😄😄

  • @thilinishanika2263
    @thilinishanika22635 ай бұрын

    ආච්චි අම්මට මේ සල්ලි ලොකුම තෑග්ගක්. අදනම් මුණුබුරා ගැන දුකත් හිතුනා. ආච්චි අම්මා ඔයා පුංචි කාලේ බලාගන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද. ඒ සෙනෙහස මිල කරන්න බෑ. අද මුණුබුරා පව් නේද

  • @damayanthiperera463
    @damayanthiperera4635 ай бұрын

    ,ආච්චිට දීල පස්සෙ ඉල්ල ගන්නව නෙමෙයි.මටනම් මුනුබුරාව විශ්වාස නෑ.ආච්චි ඔය ඌටම දෙන්න

  • @Seth988

    @Seth988

    4 ай бұрын

    Hmm

  • @LokubalasuriyaSandhya

    @LokubalasuriyaSandhya

    3 ай бұрын

    බලන්න අම්මලට කියන්න ද අහනවා

  • @LokubalasuriyaSandhya

    @LokubalasuriyaSandhya

    3 ай бұрын

    ආච්චි එත් දෙමව්පියෝ දෙන්නට කියන්නද අහනවා සල්ලි දුන්න කියලා

  • @nadeekahemali2397
    @nadeekahemali23975 ай бұрын

    අනේ..මාර ආදරයක් හිතෙන්නෙ ආච්චි අම්මට.❤❤ඒ හිනාව.😊

  • @lalitha2273
    @lalitha22735 ай бұрын

    තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. දීර්ඝායුෂ වේවා අත්තම්මේ..හරිම සිරියාවන්තයි මේ අත්තම්මා.තුණුරැවන්ගේම සරණයි මුණුපුරාටත් , ගොඩක්ම ආදරයෙන් ඉන්නව අත්තම්ම එක්ක. ❤❤වාසනාවන්,වාසනාවන්ත දීර්ඝායුෂ වේවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..

  • @nirukshagangani1890
    @nirukshagangani18905 ай бұрын

    මුණුපුරාගේ හරිම ආදරනීය කටහඩක් තියෙන්නේ බුදු සරණයි

  • @Nisamadu
    @Nisamadu5 ай бұрын

    මාත් මගේ අත්තම්මට ගොඩක් ආදරෙයි.මේ වගේ ගොඩක් සතුටින් හිටියා මං එයා එක්ක ඒත් එයා දැනට මාස 10 කට කලින් මාව දාලා ගියා 🥺🥺 මං මේ අත්තම්මගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි එයත් මගේ අත්තම්මා වගේ.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අත්තම්මා බුදු සරණයි.❤❤

  • @nilminiwarnakulasuriya-lf6qb
    @nilminiwarnakulasuriya-lf6qb5 ай бұрын

    අනේ ඒ අම්මගෙ හිනාව තෙරුවන් සරනයි

  • @rainbowdiomand4284
    @rainbowdiomand42844 ай бұрын

    ඒක නම් සුපිරි.❤❤❤❤ නිදුක් නිර්‍රොගී වේවා ආච්චි අම්මා❤❤❤❤

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q5 ай бұрын

    බුදුසරණයි...දීර්ඝායුශ අම්මට

  • @sujeewanilmini7800
    @sujeewanilmini78005 ай бұрын

    ආච්චි අම්මට අලුත් අවුරුද්දට තෑගි ලැබිලා ❤❤❤

  • @komalirajakaruna1349
    @komalirajakaruna13495 ай бұрын

    අනේ pau ආච්චි අම්මා ❤❤❤👍👌දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරණයි

  • @SubashiniMaduwanthi-oj3bv
    @SubashiniMaduwanthi-oj3bv18 күн бұрын

    Lassana hinawa aththammage . Diirgau labenna ona. Adareiiiii❤

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka59795 ай бұрын

    අත්තම්මලාගෙන් ගාථා ගැන අහන්න දෙයක් නෑ ❤

  • @achalaperera6979
    @achalaperera69795 ай бұрын

    වචනයේ පරිසමාප්තයෙන්ම අල්පේච්ඡ ජීවිත,සියල්ල අත්හැරපු. නියම ආත්අම්මා කෙනෙක්.. මේකෙ සමහර තැන් මම බලනකොට මට ඉබේම අනේ කියලා මටම කියවුනා...

  • @gayanisrima4202
    @gayanisrima42022 күн бұрын

    හොදට කල්පනාව තියෙන ආත්තම්ම කෙනෙක් එයා සතුටින් තියෙන එකට මුණුපුරාට තෙරැවන් සරණයි

  • @user-oq8mn6zh5g
    @user-oq8mn6zh5g3 ай бұрын

    කියන්න වචන නෑ ❤❤ඇත්තමයි මාර ලස්සන video එකක් 🙏🙏🙏ආච්චි අම්මට තෙරුවන් සරණයි 🙏🙏🙏මුණුපුරා ට හැමදාම ඒ ආශීර්වාදය ලැබෙනවා, ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara33175 ай бұрын

    අනේ ❤️❤️❤️අම්මලාට පෙන්නුවට කමක් නැද්ද අහනවා ජේසු පිහිටයි අම්මේ❤️🙏

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    5 ай бұрын

    ඒක තමා ❤❤

  • @himashinimsara3739
    @himashinimsara37395 ай бұрын

    අත්තම්මෙගෙ මුනුපුරාගෙ පඩිය ලැබිලද කොහෙද අද.😅😅 මේක ආයෙ ඔය ටික එකතු කර ගන්නො😊

  • @thakshisenani3075
    @thakshisenani30755 ай бұрын

    Pau kollo..godak adare hithenawa..achchi ammatai munupuratai..theruwan saranai ❤❤❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando88585 ай бұрын

    අනේ අත්තම්මේ ආදරෙයී ❤❤❤.මුණුබුරා මරු.👌👌

  • @sumudunilupafernando4254
    @sumudunilupafernando42545 ай бұрын

    අනේ ආදරේ හිතෙනවා ආච්චි අමිිමට❤❤❤❤❤❤❤❤❤❤

  • @user-np9pl2ov3g
    @user-np9pl2ov3g4 ай бұрын

    එයාගෙ ලස්සන,,,හරිම සිරියාවයි ...තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් කායික මානසික සුවපත් භාවයක් ලැබෙවා...මුනුබුරාටත්....❤

  • @kumarykumary6303
    @kumarykumary63035 ай бұрын

    අමිමාට දීර්ඝායුෂ පේනවා හරිම සිරියාවන්ත අමිම කෙනෙක් බුදු සරණයි අමිමාට 🙏🙏🙏🙏

  • @kalanivpanagoda96
    @kalanivpanagoda965 ай бұрын

    Channel එකේ videos වලින් මම බලපු ආදරණීය ම video එක. තෙරුවන් සරණයි අත්තම්මටයි මුණුපුරාටයි!🙏🙏

  • @nilanthidammika6625
    @nilanthidammika66255 ай бұрын

    අත්තම්මා නිසා හම්බ කරපු සල්ලි අද තමයි අත්තම්මගෙ කොටස දුන්නෙ .

  • @jankitennakoon189

    @jankitennakoon189

    5 ай бұрын

    Ow nee

  • @DuLi705
    @DuLi7055 ай бұрын

    😅 මුනුබුරා ලක්ශපති වැඩසටහන නරඹා ඔබත් රුපියල් 5000 ක් දිනාගන්න ❤❤❤ප්

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es4 ай бұрын

    හරිම ලස්සන වැඩක් ඒ අම්මත් හරිම ලස්සනයි ,පිරිසිදු යී තෙරුවන් සරණයි

  • @user-xw7zu6mv6q
    @user-xw7zu6mv6q4 ай бұрын

    මන් හරි ආසයි මේ හැම වීඩියෝ එකක්ම බලන්න..❤..හරි පින්වන්ත ආචිචි අම්ම..බුදුසරණයි ..🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha5 ай бұрын

    ආපහු ගන්නවා එහෙම නෙවෙයි ඔන්න සල්ලි ටික 😂

  • @surekharathnayake1163
    @surekharathnayake11635 ай бұрын

    ඉක්මනටම වයසට ගිහින් මේ වගේ මුනුපුරෙක් එක්ක ආදරෙන් ඉන්න ආස හිතුනා .. ඇත්තමයි ලොකූ ..❤❤❤ ආදරෙයි මහ ගොඩක් ..❤❤❤❤

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    5 ай бұрын

    😰😰😰🇦🇪🇱🇰

  • @nilanthivijerathna3437
    @nilanthivijerathna34375 ай бұрын

    Ane mage sudu amma asai oya katha karana vidiyata devi pihitai amme. Adrei godaaaak ❤

  • @coxhandycrafts1827
    @coxhandycrafts18275 ай бұрын

    😂 😂 onna man 7 k ta share Kara dan ewanna salli ( joke) lunch ekedi baluwe Harima funny oyatath wadipura labenne oni man Harima adarai achchiamma ta Budusaranai 😊❤❤

  • @user-dy4kw9oc9e
    @user-dy4kw9oc9e5 ай бұрын

    දුන්න වගෙ නෙවි ආයෙ ඉල්ලනවා එහෙම නෙවෙයි 😁

  • @teranpamuditha698
    @teranpamuditha6985 ай бұрын

    පොල් ගහකලු අදත්😂❤

  • @nethukinisha
    @nethukinisha2 ай бұрын

    එයා හරි හුරතල් ආච්චි අම්මෙක් අනේ දීර්ඝායුෂ ලැබේවා.... නීරෝගී වේවා ආච්චි අම්මේ ....❤

  • @manorikularathne5297
    @manorikularathne52975 ай бұрын

    බුදුසරණයි අත්තම්මා ට...පුතාටත් නිරෝගී සුවය ලැබේවා..මේක බලලා මායි දරු දෙන්නය් ඇඩුවා.

  • @aindu4690
    @aindu46905 ай бұрын

    අත්තම්මා වන්දනාවෙ එක්ක යන්නකො...

  • @gayaniranaweera4564
    @gayaniranaweera45645 ай бұрын

    හරි හොද ආච්චි අම්ම් කෙනෙක් එයගෙ දුවට කියනව කිවා පව් මට මොටද කියා

  • @user-kq8zf5om2k
    @user-kq8zf5om2kАй бұрын

    Ane soi ❤❤❤ada thamai oyage video balanne achchi amma harima lassani aderei❤❤❤ dirgausa lebewa.......❤❤bunubura puthe oyatah bu s

  • @wickramawijesinghe6122
    @wickramawijesinghe61225 ай бұрын

    Godak sathutui godak hoda wadak.❤. Ayye habai parissamen hamathanma Horu innawa. Owa dakkama Horu enna puluwan.

  • @DuLi705
    @DuLi7055 ай бұрын

    චූන් 🍞 අය්යා හැමදාම වීඩියෝ එකේ ඉන්නව නෙ😂

  • @sadunihimansha9193
    @sadunihimansha91935 ай бұрын

    ආත්තම්මා හොරණ පනිවිඩය පරෙස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤

  • @kgdisanayaka1554
    @kgdisanayaka15545 ай бұрын

    හැම video එකක්ම බලලා තිනවා ඒවගෙන් බලපු ලස්සනම video එක මේ තව ලස්සන video කරන්න...❤❤❤

  • @rajithapadmani2631
    @rajithapadmani26315 ай бұрын

    සුභ අලුත් අවුරැද්දක් වෙිවා ආචිචි අමිමටයි තෙරැවන් සරණයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha5 ай бұрын

    එපා අනේ ඔයා තියාගන්න කියල දෙන දෙන එක ගන්නවා 😂😂😂

  • @Lavi223

    @Lavi223

    5 ай бұрын

    😂😂😂😂

  • @nadeepriya9970

    @nadeepriya9970

    5 ай бұрын

    එයා ඒක ගන්නෙ එයාහරියට රිප්ලයි කල නිසා නෙ..ඒක එයාගෙ අයිතිය නෙ..😢

  • @user-uo8tz1iw9lrajapaksha

    @user-uo8tz1iw9lrajapaksha

    5 ай бұрын

    @@nadeepriya9970 ඇයි ඔයාට කේන්ති ගිහින් මම ඒක කිව්වෙ ආච්චි අම්මට ආදරේට අනේ

  • @dinushadinusha1482

    @dinushadinusha1482

    5 ай бұрын

    😂😂❤

  • @user-dq6cu2hl4o
    @user-dq6cu2hl4o5 ай бұрын

    අපිට පේන්න අත්තම්මට සල්ලි දීලා ආපහු උදුර ගන්න එපා පුතෝ😅😅😅

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk5 ай бұрын

    හරි ම සෝක් අනේ අත්තම්මයි මුනුබුරයි.ඔයා හොදට ආදරෙන් අත්තම්මා බලා ගන්නවා.ඔයාට පිං කරන්න ඕනි නෑ.ඔය පින ඇති නිවන් යන්න මල්ලියෝ.ආසයි අනේ බලන් ඉන්න.මම සවුදියේ ඉන්නේ වැඩ ඉවර වෙන්නේ කොයි වෙලේද බලන් ඉන්නෙ ඔය අත්තම්මගේ යි,මුණුබුරාගෙනි ඒවා බලන්න බුදු සරණයි දෙන්නටම ❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාටම ❤❤❤

  • @christeenlaity3201
    @christeenlaity32015 ай бұрын

    මාරයි මුණුබුරයි ආච්චි හරිම ආසයි ඔයදෙන්නගෙ කොලම්බලන්න ආච්චි අම්මා පොඩි ලමයාවගේ අහනඑවාට උත්තර දෙනවා මමහැම විඩියෝ එකක්ම බලනවා හරිමආසයි ඔයදෙන්නාට ජේසුපිහිටයි දිර්ග ආයුෂ පතමි සතුටින් ඉන්න 🙏❤❤🙏 ගොඩාක් ආදරෙයි 🙏❤🙏❤

  • @jdsnfj1113
    @jdsnfj11135 ай бұрын

    සල්ලි ටික පේන්න දිල පස්සේ ගන්නවා නේද 😅🙏

  • @kumarikumari5220

    @kumarikumari5220

    5 ай бұрын

    එක.හරි

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z5 ай бұрын

    ලස්සන ආච්චි අම්මෙක්,තරුන කාලේ ලස්සනට ඉන්න ඇති. කිසිම තන්හාවක් නැති අම්මෙක් නිදුක් නිරෝගීව දීර්ගායුෂ ලැබේවා ❤

  • @iroshasanjeewani1040
    @iroshasanjeewani10404 ай бұрын

    Anee😂😂harima sireyawai aththamma dennatama budusarani❤️❤️

  • @maliesudharshi1488
    @maliesudharshi14885 ай бұрын

    Ada nam munupura niyamai. Adarei aththamata.munupurata wedi wediyen lebewaaa....❤❤

  • @rashikaranasinghe380
    @rashikaranasinghe3805 ай бұрын

    දීලා අපහු ගත්තා නේද 😂

  • @himashinimsara3739
    @himashinimsara37395 ай бұрын

    අත්තම්මගෙ සල්ලිකාර මුනුපුරා සෙට් කර ගන්න ඔනී 😂😂😂😂

  • @dileepashamale6275
    @dileepashamale62754 ай бұрын

    පුතේ ඔයා වගේම ආත්තම්මත් හරිම හොඳයි එයාට දීර්ඝ ආයුශ ලැබෙන්නේ ඔයා නිසා ඒ නිසා ඔයාට ගොඩක් පින්

  • @user-ne8vo8vr6q
    @user-ne8vo8vr6q5 ай бұрын

    Harima agei attammagei munuburagei adare ASA hitenawa oyala dennata budusaranai

  • @pandamusicteam6213
    @pandamusicteam62135 ай бұрын

    Mama harima adarei me achchi ammata...mge achchiwa mathak wenwa..deergau lebewa achchi amme..theruwan saranai ❤

Келесі