විදර්ශනාව වඩන විට සත්ව පුද්ගල සංඥාව දුරු කිරීමට කලයුතු දේ |

Ғылым және технология

#vidarshana #විදර්ශනා #widarshana #vidarshanabawanawa #විදර්ශනාභාවනාව #widharshana #විදර්ශනාව #vidarshanabanana #විදර්ශනාභාවනා
දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
සැම බදාදා දිනකම රාත්‍රී 7.30 pm
සම සිකුරාදා දිනකම 3.30 pm
අවසාන ඉරිදා දින වල රාත්‍රී 8.00 pm
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
/ instituteoftheravada
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
/ iitinternationalinstit...
👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Whatsapp සමූහයට එක්වීමට 🖇️ :
tinyurl.com/vv5r5ca4
👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Telegram සමූහයට එක්වීමට 🖇️ :
t.me/IIT_Abhidharma
#watagodamaggavihari #watagodamaggaviharithero #maggavihari #venmaggavihari #maggaviharithera #maggaviharithero #theravada
#වටගොඩමග්ගවිහාරී #වටගොඩමග්ගවිහාරීහිමි #පූජ්‍යවටගොඩමග්ගවිහාරීහිමි #මග්ගවිහාරී #මග්ගවිහාරීහිමි

Пікірлер: 9

  • @chathurangabamunuwitharana9187
    @chathurangabamunuwitharana91877 күн бұрын

    ස්වාමීන්වහන්සේ සුවපත් වෙත්වා...! සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා...!

  • @padmakumari8352
    @padmakumari83527 күн бұрын

    🙏🙏🌷🌷🙏🙏🌷🌷තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🙏💐

  • @rathnakahandawala9450
    @rathnakahandawala94508 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹Apage kalyaanamithra uthum budha puthrayaanan wahanseta maage namaskaaraya wewa!🙏🙏🙏🌷🌷🌷

  • @charmaliserasinghe9553
    @charmaliserasinghe95538 күн бұрын

    🙏🙏🙏

  • @Magahasaracom
    @Magahasaracom8 күн бұрын

    ශ්‍රවනාබාධිත පින්වතුන්ට මේ වැනි ධර්මයන් ශ්‍රවණය කරන්නටලියා තබමුද

  • @chathurangabamunuwitharana9187

    @chathurangabamunuwitharana9187

    7 күн бұрын

    යහපත් අදහසක් ,උතුම් අදහසක්...

  • @shielasamarakoon5727
    @shielasamarakoon57277 күн бұрын

    පාද නමස්කාර පූර්වකව කියන දේ වරින් වර ශබ්දයේ අඩුපාඩුව නිසා අපැහැදිලිය ම මේතරම් හොඳ දෙසුම් රිසසේ අසන්නට යමක් කරන මෙන් ඉල්ලනව මේ speakerඑක සවි කරනවදිහේ දෝෂයක් ද හිතනව

  • @tilsamsung7729
    @tilsamsung7729Күн бұрын

    Can this woman keep quiet please. Let the thero speak, no need for a discussion. She brings nothing to the topic. That's only my opinion, I am entitled to one. Don't bash me just saying

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara60338 күн бұрын

    🙏🙏🙏

Келесі