Theravada ථේරවාද

Theravada ථේරවාද

Hey My friends,

Welcome to theravada KZread channel

I'm prasad de zoysa. I'm a cameramen ,
I'm a professional expert on KZread content creator, and Website development.

In this channel, I will teach you to,
what is theravada
how to learn meditation,
theravada chant,

I will cover all the things and I'm sure You will be the best social media expert

If you watch my all videos, you can improve your knowledge

I hope You will watch my all videos.

Thank you...

I'm prasad de zoysa (Founder of theravada). Thanks for visiting and make sure to SUBSCRIBE and join us for weekly meditation, Theravada tutorials, and short videos.




Пікірлер

  • @anomadesilva6712
    @anomadesilva671223 сағат бұрын

    🙏🙏🙏

  • @user-mb7ci9ng8w
    @user-mb7ci9ng8wКүн бұрын

    🙏🙏🙏

  • @Jiwithayatamotivation
    @JiwithayatamotivationКүн бұрын

    කිසිදු විපතක් සිදු නොවේවා

  • @srilalsadaruwan277
    @srilalsadaruwan277Күн бұрын

    ලොව්තුරා අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ හිදින උතුම් වූ ස්වර්ණ්මාලි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @user-jy2pm2li5z
    @user-jy2pm2li5zКүн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @adithaaditha4444
    @adithaaditha4444Күн бұрын

    Sadu sadu

  • @ruwanpalithaamaraweera5303
    @ruwanpalithaamaraweera5303Күн бұрын

    බලන්ගොඩ මහ නා හිමියන් වැනි අනෙකුත් වටිනා ස්වාමීන් වහන්සේලා ගැනත් සමාජය දැනගන්නා එක හොඳයි සමන්තභද්‍ර මහ රහතන් වහන්සේ ගේ කේන්ද්‍රයේ ග්‍රහ තත්වය අනුව උන්වහන්සේ සීවලී මහ රහතන් වහන්සේ වැනි පිනින් යුත් මහඖෂ පඬි තුමා වැනි නුවනින් යුත් උතුමෙකි .

  • @rohanmadusanka5869
    @rohanmadusanka5869Күн бұрын

    🙏🙏🙏🙏

  • @chandimadeseram3308
    @chandimadeseram3308Күн бұрын

    සාදු සාදු සාදු

  • @Sisandu-if9jn
    @Sisandu-if9jnКүн бұрын

    ❤❤

  • @user-et9kk4tq1b
    @user-et9kk4tq1bКүн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @mudithachandani1835
    @mudithachandani1835Күн бұрын

    🙏🙏🙏

  • @asankasanjeewa3106
    @asankasanjeewa3106Күн бұрын

    අප මහා බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල උතුම් වූ ධර්මය නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව ලගාකර ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thenuthenu5478
    @thenuthenu5478Күн бұрын

    මානසික සුවයක් ලැබුණ සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐💔💔💔💞💞💞🙏🙏🙏පින්සිදුවේවා

  • @SumaMahapitiya
    @SumaMahapitiyaКүн бұрын

    🙏

  • @UdaraJayasooriya
    @UdaraJayasooriyaКүн бұрын

    Me deshanawe sampurna deshanawe link eka tiyenawda?

  • @user-vg9dx3lp6e
    @user-vg9dx3lp6eКүн бұрын

    සාදුසාදු සාදු🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662Күн бұрын

    🙏

  • @priyankamalshanthi389
    @priyankamalshanthi389Күн бұрын

    අකුණු විකර්ෂණය කරන තාක්ෂණයක් අනුවයි ඒකාලෙ මහා ගොඩනැගිලි හදල තියෙන්නෙ. බුදු රදුන්ගේ මග යන අය මේව වෙන්නෙ කොහොමද කියල දැන ගන්න උස්සාහ කලොත් අපේ සිංහලයගෙ විස්කම් දස්කම් ඉදිරියටත් රැකෙයි. බුදුරදුන්ගෙ නම ගෑවෙනකොටම සාදු! සාදු! කියාගෙන භක්තියෙන් ඉන්න එකේ තේරුමක් නැහැ.

  • @maheshdelankawalage5987
    @maheshdelankawalage5987Күн бұрын

    Saadu Saadu Saadu.

  • @arsisilat5715
    @arsisilat5715Күн бұрын

    බුදු දහමේ නිවැරැදි සත්‍ය මුළු බුද්ද දර්ශනය ම කැට් කර දේශනා කළා .🙏🙏🙏 සාදු සාදු සාදු අති උත්තරීතර දේසනා වකි .මාගේ නමස්කාර ය වේවා ..තෙරුවන්සරනයි .ඔබවහන්සේට නිවන්සුව අත්වේවා ..නිවනම අවබෝධ වේවා .🙏🙏🙏♥️

  • @user-gc3yn4cm4i
    @user-gc3yn4cm4iКүн бұрын

    🙏🙏🙏🙏🙏

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vlКүн бұрын

    සාදු 🙏සාදු 🙏සාදු

  • @lsmailhesm222
    @lsmailhesm222Күн бұрын

    ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthislk2289
    @kanthislk2289Күн бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷

  • @user-jx6yn7br8y
    @user-jx6yn7br8y2 күн бұрын

    උතුම් ස්වර්ණ මාලි මහා සෑය රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @clachannel3597
    @clachannel35972 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ku9pf7ne2d
    @user-ku9pf7ne2d2 күн бұрын

    Sadu..sadu..saaaaduuuu

  • @sl.sgamer6320
    @sl.sgamer63202 күн бұрын

    ථේරවාද ධර්මයට අනුව රහත් බව හදුනාගන්නෙ කොහොමද,

  • @Akash-cx9br.12
    @Akash-cx9br.122 күн бұрын

    නම⁣ෙ බුද්ධාය🙏🙏🙏🙏🙏

  • @kapilasmtg1003
    @kapilasmtg10032 күн бұрын

    සුන්දර පරිසරයක් තෙරුවන් සරණයි ❤❤

  • @ChalithaKasun
    @ChalithaKasun2 күн бұрын

    🙏🙏🙏🙏

  • @user-dc4rb1dv2m
    @user-dc4rb1dv2m2 күн бұрын

    බුදුසරණයි

  • @dhamma.85
    @dhamma.852 күн бұрын

    සාධු🌸☸️සාධු🌸☸️සාධු🌸 සයිංසු යස්මිං සුගතස්ස ධාතූ නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණ මාලී ති පතීත නාමං වන්දාමහං ථූපවරං මහග්ඝං අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ද්‍රෝණයක් වූ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නාවූ, උතුම් වූ ස්වර්ණමාලි මහා සෑ රාජයාණන් වහන්සේට මම දොහොත් මුදුන් දී නමස්කාර කරමි !!!මාගේ නමස්කාරය වේවා!!!🌸☸️🌸 සාධු🌸☸️ සාධු🌸 ☸️සාධු🌸 සාධු🌸☸️ සාධු🌸 ☸️සාධු🌸 සාධු🌸☸️ සාධු🌸 ☸️සාධු🌸

  • @ShiromiNadeeka-ch6mz
    @ShiromiNadeeka-ch6mz2 күн бұрын

    බුදුන් වහන්සේ දේශනා කල නිර්මල ශ්‍රී සද්දර්මය ඔබවහන්සේගෙ හඩින් ගලාගෙන යන්නේ,ඒ ගම්බිර බාවයට හානියක් නොවන ලෙසයි 🙏. ඔබවහන්සේ අප වෙනුවෙන් නැවත නැවත දහම් දේශනා කරත්වා 🙏🙏🙏

  • @AGAPiyarathne
    @AGAPiyarathne2 күн бұрын

    සාදු සාදු සාදු

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe64682 күн бұрын

    Sadu sadu sadu

  • @wasantha833
    @wasantha8332 күн бұрын

    බුදුවරයෙකුට ගෝචර දෙය සොයන්න යනවා සුවිසි PATTANAYA පටිච සමුපදය පුර්ණ නොවී අරිහත්වය ලැබුවත් මුගලන් හාමුදුරුවෝ ලෝකයේ කෙළවර සොයන්න ගියානේ අපිට හිතෙන හැම තර්කයම හරිද බුදු පියාණන් වහන්සේ එපා කිඋව දෙයක් අපි කරොත් SADHAVA තියෙනවද AI එපකිවේ ලෝකයේ කෙළවර මුල ලෝක විෂය අචින්තය් ,එර්දි විෂය අචින්තය් , අපි හරි සරල තර්කයකින් කියනවා එපදුනනම් එපදෙන්න කාර්ම ශක්තිය කෝ කියලා අඩු පාඩුව අපේ නේද අචින්තිය බුධිය අවක්ෂය් අචින්තිය විෂයකට ( ගණිතය බැරි KENEKUTA කලනය අවකලනය ගුරුත්වය හිතන්න ගියොත් මොකද වෙන්නේ අවක්ෂ දත්ත නැති නිසා පිස්සෙක් වෙනවා කියන එකය් බුදු පියාණන් වහන්සේ කිවේ ) මනස ඇති දාවනය වෙනවා ලක්ෂයක් ඕන නුවනට 10 නුවනින් මොනවා හිතන්නද ලෝකය ගැන අන්තිමේට බුදු පියාණන් වහන්සේ ගේ උතුම් ඥනයට අපි අඩු මිම්මක් දෙනවා එක අකුසලයක් කරගන්නවා ........ වැඩිය හොද උන් වහන්සේ එපා කියපු කරනේ අපිට ගෝචර නැතිනිසා උන් වහන්සේ කියපු ලෙස ශාවක ගෝචර නැත කොපමණ සිතුවත් බුදු වදනට එහා ගිය මානයකින් සිත වික්ෂිප්ත වෙනවා ...... කියපු බුදු වදන තමා

  • @BabaBaba-gp9io
    @BabaBaba-gp9io2 күн бұрын

    siyaluma sathwayo niduk vethwa

  • @wasantha833
    @wasantha8332 күн бұрын

    අපේ හාමුදුරුවනේ කොතනකවත් බුදු පියාණන් වහන්සේ උන්වහන්සේට සත්වයයා හට ගන්න මුල නොපෙනේ කියල දේශනා කර නැත උපමාවක් ලෙස ඇට්ටේරිය වනයක් පේන්නලා කරපු දේශනාව බලන්න අපමණ වනාන්තරයේ තියෙන ඇට්ටේරියා ප්‍රමාණය වගේ සර්වක්ග්න් තා ඥනයාට ගෝචර දේ ෂවකයෙකුට හිතන්නවත් බැ ත්‍රිපිටක දේශනා වල තියෙනවා අලුතෙන් ආපු කිසිම සත්වයෙක් එදා එදල නැ අලුතෙන් එකතුවන සත්වයන් මෙහෙම ලොඋතුරු බුද්ධ ඥ නයට ගෝචර නොවෙනවා කියන්නේ කොහොමද සත්වයාගේ අවසානය නිවනින් කෙළවර වන දවස දන්නා බුදු පියාණන් වහන්සේට මුල PENNAA කියන්නේ මොන ක්‍රමයකටද ?

  • @donaleela5028
    @donaleela50282 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @KawindhiNethmini-gj6pu
    @KawindhiNethmini-gj6pu2 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼☸️☸️☸️☸️🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐Nimmi

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy2 күн бұрын

    සාධු සාධු සාධු

  • @ChanuSanu
    @ChanuSanu2 күн бұрын

    Grated high quality program in Sri Lanka. I wish and to hope sucses this process sadu sadu

  • @lakmalkumara8187
    @lakmalkumara81872 күн бұрын

    🙏🙏🙏

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe58512 күн бұрын

    සාධු සාධු සාධු

  • @manidudeshan8702
    @manidudeshan87022 күн бұрын

    🙏🌼❤️

  • @vishuvishu769
    @vishuvishu7692 күн бұрын

    ද්‍රොනයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින තුන් ලොවෙහිම එකම මහා සෑය වන උතුම් වූ ස්වර්ණමාලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාර වෙවා 🙏 🙏 ඔබ වහන්සේගේ සත්‍යානුභාවයෙන් ඉපදෙන හැම බවයක දී ම ධර්මයම අසන්න ලැබෙවා

  • @chandimasampath3386
    @chandimasampath33862 күн бұрын

    🌸🌼🌺🙏🙏🙏🌺🌼🌸

  • @rangi6885
    @rangi68853 күн бұрын

    🙏🌼🙏🌼🙏🌼