රුවන්වැලි මහාසෑය රාත්‍රී කාලයේදී ගුවනට දිස්වන දුර්ලබ දසුනක් 🙏 |

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලී ති පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝං ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි. මේ විශ්වයේ ඇති බලවත්ම ස්ථානය රුවන්වැලි මහාසෑය බව ඔබ දන්නවාද ? 🌎🙏 | #ruwanwalimahasaya
#ruwanwelimahaseya #ruwanweli #mahasaya
#mahaseya
#රුවන්වැලිමහාසෑය #රුවන්වැලි රුවන්වැලි මහා සෑයේ ලස්සන දසුනක් | රුවන්වැලි මහා සෑයට මගේ නමස්කාරය වේවා #රුවන්වැලිමහාසෑය #මහාසෑය
#රුවන්වැලිමහාසෑය #රුවන්වැලිමහාසෑයවදිමු #රුවන්වැලිමහාසෑයවැදීම #රුවන්වැලිමහාසෑයනිවැරදිවවන්දනාකරමු #උතුම්රුවන්වැලිසෑය #රුවන්වැලිමහාසෑ #රුවන්වැලිමහාසෑය #ruwanwelisayaරුවන්වැලිමහාසෑයකප්රුකපූජා #රුවන්වැලිමහාසෑය #රුවන්වැලිමහාසෑ #රුවන්වැලිමාහාසෑය #රුවන්මැලිමහාසෑය #රුවන්වැලිසෑය #රුවන්වැලිසෑයගැනකතාවක් #රුවන්වැලිසෑයසතිපින්ක #රුවන්වැලිසෑය #රුවන්වෙලිසැයපිළිබඳඔබනොඇසුඅභිරහස්කතාවක් #රුවන් #රුවන්වැලිමහාසෑය #රුවන්වැලි #රුවන්වැලිසෑය #රුවන්වැලිමාහාසෑය #රුවන්වැලිමහාසෑය #රුවන්වැලිමහාසෑම #රුවන්වැලිසෑයේඉතිහාසය #රුවන්මැලිසෑය #ruwanwalimahasaya #ruwanwelimahaseya #ruwanwalimahaseya #ruwanwalimahasaaya #ruwanwelimahasaya #ruwanwelimahaseyahistory #ruwanwali

Пікірлер: 10

  • @ayesh.3308
    @ayesh.3308Ай бұрын

    🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kapilasmtg1003
    @kapilasmtg1003Ай бұрын

    රාත්‍රීය කාලය දී රුවන්වැලි සෑය ගොඩක් ලස්සනයි සුන්දරයි සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @darmawalokanaya.
    @darmawalokanaya.Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthikumari6621
    @damayanthikumari662127 күн бұрын

    තුන් ලොවෙහි බලගතුම ස්ථානය වූ අප මුණි සමිදුන්ගේ ද්‍රෝණයක් ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නාවු මේ උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජාම වේවා සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @theravada2

    @theravada2

    16 күн бұрын

    තෙරුවන් සරණයි...🙏

  • @janesamee8886
    @janesamee8886Ай бұрын

    සාධු` සාධු` සාධු`

  • @theravada2

    @theravada2

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-fp2xo2co5w
    @user-fp2xo2co5wАй бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @EduacademySL
    @EduacademySLАй бұрын

    රාත්‍රී කාලයෙ රුවන්වැලිසෑය ළඟ අපිට ඉන්න දෙනවද ??? යන්න කියන්නේ නැද්ද එහෙම හිටියොත් කෙනෙක් ඇවිල්ලා ...භාවනා කරන්න වගේ ...????

  • @theravada2

    @theravada2

    27 күн бұрын

    තෙරුවන් සරණයි !!!

Келесі