ස්වර්ණමාලි මහා සෑ රජුන් නමදින්ටයි | Swarnamali Maha Se Rajun Namadintai | ගෝතම සංදේශය

#Mahanuwara_Uththara_Mehenin_Wahanse# #පින්වත්_මහනුවර_උත්තරා_මෑණියන්_වහන්සේ#
#Ruwanweli_maha_seaya#
තෙරුවන් සරණයි ! 🙏
පින්වත් මහනුවර උත්තරා මෑණියන් වහන්සේ විසින් සජ්ජායනා කරන ලද අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ වන්දනා කවි පෙළ....
• ස්වර්ණමාලි මහා සෑ රජුන...

Пікірлер: 413

  • @pathumkeerthisinga
    @pathumkeerthisinga4 ай бұрын

    මටද මාගේ පවුලේ සැමදෙනාම. රුවන්වැලි මහාසෑයේ පිහිට. ලැබේවා

  • @ranjanikunum1880

    @ranjanikunum1880

    2 күн бұрын

    රුවන්වැලි මහාවැලි සෑයේ ආනුභාවයේ පිහිට ආරක්ශාව අපි සෑමසියලු දෙනාටම llA

  • @user-dr2hn3rm8j
    @user-dr2hn3rm8j6 ай бұрын

    උතුම් ස්වර්ණමාලි මහ සෑරජුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !සාධු සාධු සාධු .

  • @nadeikanadeika472
    @nadeikanadeika4722 ай бұрын

    සැ රජුගේ අනුහසින් මාගේ පුතුට යහපතක්ම වෙවා

  • @kaushallyasl6734
    @kaushallyasl67345 ай бұрын

    අවුරුදු 22 පුතාගෙ වම් පාදයේ ආබාධිත තත්වය සුවපත් වේවා .අනතුර කින් සිදුවූ දණහිස තුවාලය නිසා නැවීමට නොහැකි තත්ත්වය සුවපත් වේවා සාදූ 🙏 සාදූ

  • @sanathrasanka

    @sanathrasanka

    Ай бұрын

    Budu saranin suwapath weva

  • @kaveenchathurya2604

    @kaveenchathurya2604

    3 күн бұрын

    ඉක්මනින් සුව වේවා 🙏

  • @user-kf7ud7kk4h
    @user-kf7ud7kk4h2 ай бұрын

    සෑ රජුගේ අනුහසින් මාගේ දරුවන්ට යහපතක් වේවා සාදු සාදු සාදු

  • @thamindudilshitha5747
    @thamindudilshitha57475 ай бұрын

    රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිට අප සියලුම දෙනාට ලැබේවා.🙏🙏🙏 පින්වත් මෑණියන් වහන්සේට මේ සසරේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ පින හේතු වාසනා වේවා....🙏🙏🙏

  • @nipunidammika3502
    @nipunidammika35028 ай бұрын

    මගේ මල්ලිට යහපතක් වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා දෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රැවන් වැලි මාහ සෑ රජුන් පිහිටයි ...රැවන් වැලි සෑ රදුන් ගේ පිහිට අාසිර්වාදය ලැබේවා..සාදු සාදු සාදු ...🌼🌹🌿🌸🌷🌻🌺🙏🙏🙏🙏

  • @chinthekaanil1202
    @chinthekaanil12024 ай бұрын

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් ඉක්මනින් පිලසිද ගනිතව මා මෙන්❤❤ම අනිකුත් මව්වරුන්ගේ කිරී සිහිනය ඉක්මනින් ඉටු වේවා ව්ෂ්ව මාතාව පිහිටි වේවා

  • @chinthekaanil1202
    @chinthekaanil12025 ай бұрын

    රුවන්වැලි මහා se රජුගේ පිහිටෙන් මට වාසනාවන්ත නිරෝගී දරු පැටියෙක් පිලසිද ගනිතිව මට සියලුම මව්වරුන්ගේ කිරී සිහිනය ඉක්මනින් ඉටු වේවා ❤❤❤❤❤❤❤

  • @peshalamuthu3637

    @peshalamuthu3637

    3 ай бұрын

    ඔබේ සිහිනය සැබෑ වේවා 😊❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami12663 ай бұрын

    ස්වර්ණ මාලී මෑනියනි ඔබ වහන්සෙගෙ පිහිටෙන් මගේ ලොකු පුතා කොරියන් විබාගයෙන් ඉහලම ලකුණක් ගෙන සමත් වී රටයන්න වාසනාව උදා වේවා මගේ ප්‍රාර්ථනා ව ඉටු වේවා බුදු සරනය්

  • @RmdishanayakaDishanayaka

    @RmdishanayakaDishanayaka

    14 күн бұрын

    Xdabasrrnae

  • @chinthekaanil1202
    @chinthekaanil12023 ай бұрын

    මන් හැමදාම මෙ පිරිත අහනවා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @SSswarna-qk7is

    @SSswarna-qk7is

    2 ай бұрын

    Slaual.lsadu.lsadu

  • @user-ek5kn3vz4g

    @user-ek5kn3vz4g

    19 күн бұрын

    🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk3 ай бұрын

    පින්වත් මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා

  • @chinthekaanil1202
    @chinthekaanil12025 ай бұрын

    රුවන්වැලි se maha රජුගේ පිහිටෙන් මට වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් පිලසිද ගනිතිව ජයසිරි මහා බෝධින් වහන්සේගේ පිහිටියි ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @chinthekaanil1202
    @chinthekaanil12024 ай бұрын

    අට ව්සි බුදු වරුන් පිහිටෙන් මට වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් පිලසිද ගනිතිව අංගුලිමාල මහරහතන් වහන්සේගෙ පිහිටියි පත්තිනි අම්මාගේ පිහිටෙන් මට වාසනාවන්ත පින්වත් දරු සමපතක් ලැබේවා

  • @chinthekaanil1202
    @chinthekaanil12026 ай бұрын

    ස්වර්ණාමාලි මහා ස¿ රජුන්ගෙ පිහිටෙන් අපිට පින්වත් වාසනාවන්ත නිරෝගී දරු පැටියෙක් ලැබේවා මා මෙන්ම අනිකුත් මව්වරුන්ගේ කිරී සිහිනය ඉක්මනින් ඉටු වේවා

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt11 ай бұрын

    මහමෙව්නාවෙ ලොකු ස්වාන්න්වහන්සේට නමස්කාර වේවා .මේ වගේ මෑණියන් වහන්සේ ලා බිහිකළාට.

  • @nalikamalkanthi917
    @nalikamalkanthi917 Жыл бұрын

    අනේ සාදු සාදු සාදු..මටත් මේ සසර කතරින් එතෙර වන්නට හැකි වේවා...

  • @ranuranu7925
    @ranuranu79258 ай бұрын

    මම අසම බුද්ද වන්දනාව බුදුසරණයි සාදු සාදු සාදු 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @raniheen281
    @raniheen2818 ай бұрын

    උත්තාරා මෑණියන්ට දිර්ග ආයු වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @fygj6018
    @fygj6018 Жыл бұрын

    මා මෙන්ම සියලු සත්වයො සුවපත් වෙවා

  • @kavidumadumal8341
    @kavidumadumal83416 ай бұрын

    මගේ ලොකු පුතාට රුවන්වැලි මහ සෑ රාජ්‍ර ගේ පිහිට ලැබේවා

  • @user-oz2dx4gv9o
    @user-oz2dx4gv9o Жыл бұрын

    උතුම් වු රුවන්වැලි සෑ රජුගේ බලයෙන් මගෙ කිරි සිහින හා අන් අයගෙ කිරි සිහින ද සෑබැ වෙවා

  • @chinthekaanil1202

    @chinthekaanil1202

    3 ай бұрын

    ඔයාගෙ කිරී සිහිනය ඉක්මනින් ඉටු වේවා

  • @Tawfiq-gr3il
    @Tawfiq-gr3ilАй бұрын

    රුවන්වැලි සෑය රජු ගෙපිහිට.මගෙමූනූබුරට.ලැබෙවා

  • @chandieta8043
    @chandieta80438 ай бұрын

    🌷🌷🌷සාධු සාධු සාධු පිංවත් මෙිහේනින් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏

  • @chinthekaanil1202
    @chinthekaanil12023 ай бұрын

    ඇත්තටම මෑණියනේ හිත නිවේනවා ඔබ වහන්සේට ගොඩක් පින් ජයසිරි මහා බෝධින් වහන්සේගේ පිහිටියි

  • @lakshithamanoj1157
    @lakshithamanoj11576 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් මැනියනි ඔබ වහන්සෙට දිර්ගායුස ලැබේවා

  • @nuwanhettige4973
    @nuwanhettige4973 Жыл бұрын

    මගේ පුතා හා දුව ආරක්ෂා වේවා

  • @piyantharanjan2218
    @piyantharanjan22188 ай бұрын

    උත්තරා මෙහෙණින් වහන්සේට දිරගයුස නිරෝගි බව ලැබේවා පුර්තනා කරන බෝදියකින් නිවන් අවබෝද වෙිවා දෝනයක් ධාතුන්වහන්සේලා වැඩසිටින රැවන්වැලි මහා සැයට මගේ නමස්කාර වෙවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samansaman9450
    @samansaman94504 ай бұрын

    නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chinthekaanil1202

    @chinthekaanil1202

    3 ай бұрын

    නිරෝගී දරු සමපතක් ලැබේවා

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana80579 ай бұрын

    පින්වත් උත්තරා මෑණියන් වහන්සේ ට උතුම් ධර්මාවබෝධය ලැබේවා !! අනගාරිකා මෑණියන් වහන්සේලා සියලු දෙනාටම උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරනය ලැබේවා !! මේ ගෞතම බුදුසසුනේදීම උතුම් ධර්මාවබෝධය ලැබේවා !!🪔 සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @rohiniigk9886
    @rohiniigk9886 Жыл бұрын

    තෙරුවන් සරණයි !!! පින්වත් මෑණියනි නිවන බොහෝ දුර නොවේවා !!! මෙය ඇසෙන වාරයක් පාසා මාගේ සිත මහ සෑ රජු ලග පූජා වේවා !!! පින්බර ගුණ දම් සිහිවන මොහොතක් පාසා රන් වැලි සෑ රජු පිහිටම හිමි වේවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni63685 ай бұрын

    ද්‍රෝනයක් මාගේ සම්බුදු රජාණන් වහන්සේ ගේ ..දාතුන්..තැම්පත්කළ ඇති ..මාගේ තතාගතයන් වහන්ස ජීවමාන වැඩ සිටින..මහා සවර්නමාලී සෑ ර්ජුන්ට මගේ උත්තම නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු ..ඒසත්‍යනු බාවයේන් අද්ද් දින ලන්කාවේ සිට..කැනඩාවට පැමිනෙන..මාගේ ආදරනීය දියනිය..ශෙහානිටත්..ශශික පුතාටත් ..ආරක්ශාව නිරතුරුවම නොවඩුව ලැබේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @shanika752
    @shanika752 Жыл бұрын

    සාදු සාදු සාදු අනන්ත බුඋුගුන බලෙන් මාගේ පඋලේ අයට සෙත් වෙවා

  • @KAMANIR-vq9ib
    @KAMANIR-vq9ib Жыл бұрын

    උතුම් බුදු පියාණන් වහන්සේගේ සම්බුදු ධාතුන් වැඩවෙසෙන්නා වු ස්වර්ණමාලී මහ සැරජුනට මාගේ නමස්කාරය වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @ushaniganegama1807
    @ushaniganegama18075 ай бұрын

    උතුම් වූ ස්වර්ණමාලී සෑ රජානන්ගේ පිහිට මගේ පවුලේ සියලු දෙනාට ලැබේවා !!!!

  • @KAMANIR-vq9ib
    @KAMANIR-vq9ib Жыл бұрын

    උතුම් යශෝදරා මහ රහත් තෙරණියගෙ උතුම් දියණියන්ට මගේ නමස්කාරය වෙවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @theekamarasooriya6856
    @theekamarasooriya68568 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපිත් පිං කරලා තියනවා මේ උතුම් පදයක් අහන්න.......

  • @GayanLakmal-dv4xp
    @GayanLakmal-dv4xp11 ай бұрын

    සාදු...සාදු...සාදු....ස්වර්ණමාලී මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා.....!!! 🙏🙏🙏🙏

  • @sumanwikramaarachchi8605
    @sumanwikramaarachchi86057 ай бұрын

    සාදු සාදු සාදු උතුම් රුවන්වැලි සෑ සමිදුගෙ පිහිටෙන් මාගේ පවුලේ සියලු දෙනා ගේ ලෙඩ දුක් කරදර දුරු වේවා

  • @purnimadayarathne9800
    @purnimadayarathne98009 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් මෑණියනේ ඔබ වහන්සේට මේ උතුම් ගෞතම බුදු සසුනේම සියලු කෙලෙසුන් නසා උතුම් ධර්මය අවබෝධ වේවා!!! සත්පුරුෂ ඇසුරත් කලණ මිතුරු ඇසුරත් මටද නිවන් දක්නා තුරා සසර පුරාවට ලැබේවා!!!

  • @chithmi-ve8si
    @chithmi-ve8si11 ай бұрын

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ට🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ විමෙන් නිර්වාණය මාර්ගය දිගු නොවේවා 🙏🙏🙏

  • @seryaniseryan4433
    @seryaniseryan4433 Жыл бұрын

    මගේ මැණියන්ට දනුක පුතා ඇතුලු පවුලේ සියලු දෙනා අරක්ෂා වේවා ඔබවහන්සේට පින් බුදු සරණයි දිර්ඝයුෂ ලැබේවා

  • @srimathihp5787
    @srimathihp5787 Жыл бұрын

    පිං වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .බුදු සරණයි .

  • @pwilesingha6085
    @pwilesingha608511 ай бұрын

    සියලුදෙනාටම රාජයන්ගේ අනුහසින් තෙරුවන් සරනේ පිහිට ආශිර්වාදය ලැබේවා!!!! සාදු 🙏සාදු🙏සාදු🙏

  • @user-fn6ms7jd6d
    @user-fn6ms7jd6dАй бұрын

    Sadu sadu sadu ruwn weli mha resyta mage nmskrya wewa 🎉🎉🎉❤❤

  • @isha6573
    @isha65739 ай бұрын

    උතුම් රුවන් වැලිසේය පිහිට ලැබේවා 🙏🙏🙏

  • @hashandinuranga2271
    @hashandinuranga2271 Жыл бұрын

    මෑණියනි හරිම ලස්සනයි මේ කව් ටික.මෑණියනි තුනුරුවන් සරනයි .දිර්ගායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakiamarasinghe2465
    @janakiamarasinghe2465 Жыл бұрын

    සියලු සත්වයො සුවපත් වෙවා!!!

  • @purnimadayarathne9800
    @purnimadayarathne98009 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 මේ උතුම් රන්මැලිසෑ වන්දනාවෙන්....මගේ පවුලේ සැමදෙනාගේම ..මේ ලෝ සියලු සත්ත්වයන්ගේම මානසික ...කායික...පීඩා දුරුවේවා!!!

  • @udenisagarika7318
    @udenisagarika7318 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට ගොඩක් පිං

  • @ChandralathaGG-ft6qw
    @ChandralathaGG-ft6qw11 ай бұрын

    උතුම් පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදූ !!! උතුම් කල්‍යාණ සම්පත්තිය මතු මතුත් ලැබේවා ! සාදූ !සාදූ !!සාදූ !!!

  • @user-mn4zo6lc1u
    @user-mn4zo6lc1u21 сағат бұрын

    රුවන්වැලි මහ සෑ රජුගේ අනුහසින් මා පෙලෙන මෙම රෝගයෙන් සුවපත්වෙිවා මගේ දියනියන් සුවයෙන් වෙසෙත්වා සියලු සත්වයන්ට මහ සෑ රජුගෙ පිහිට ලැබෙිවා🙏🙏🙏

  • @KaveeshaGimhani-vg9og
    @KaveeshaGimhani-vg9ogАй бұрын

    රුවන්වැලි සෑ හාමුදුරුවන් වහන්සේගේ පිහිටින් මා හට සරසවි වරම් ලැබේවා

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo498210 ай бұрын

    හරිම ලස්සනයි මැනියනේ හිත නිවෙනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🌹🌹

  • @chinthekaanil1202
    @chinthekaanil12025 ай бұрын

    මාගේ ජීවිතය පූජා වේවා මට වාසනාවන්ත නිරෝගී දරු සමපතක් ලැබේවා ❤❤❤❤❤

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v4 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan79747 ай бұрын

    ඉතාම සංවේදී කව් ගායනය මෙහෙනින් වහන්සට තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻 සාදු සාදු සාදු 🌻🌻🌻

  • @user-lo4bt4ki9z
    @user-lo4bt4ki9z9 ай бұрын

    අපට සුබ සෙත සුවය සදහා පිහිට දෙන බුදු පියා නෙ නි ❤

  • @chinthekaanil1202
    @chinthekaanil12024 ай бұрын

    අපිටත් අසිරවද කරන්න මාගේ කුසෙ වාසනාවන්ත නිරෝගී දරු පැටියෙක් ඉක්මනින් පිලසිද ගනිතිව රුවන්වැලි මහා සැ රජුගේ පිහිටි ලැබේවා මෙවන් පිරිත් බලයෙන් මගෙ මෙන්ම් අනිකුත් මව්වරුන්ගේ කිරී සිහිනය ඉක්මනින් ඉටුවන වේවා ව්ෂ්ව මාතාවගේ පිහිටි ලැබේවා ❤❤❤❤❤❤❤

  • @user-oi2bm9zi4o
    @user-oi2bm9zi4o Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ෑණියන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මහරහතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ වේවා

  • @AshenSenadeera-bb3vr
    @AshenSenadeera-bb3vr Жыл бұрын

    උතුම් රුවන් වැලි serajune mata pihita wenna ..ඉක්මනින්ම honda gedarak labenna 🙏🙏🙏🌺🌺🌺

  • @suneetharanjani1347

    @suneetharanjani1347

    6 ай бұрын

    කන්ද පිරිත.

  • @chandieta8043
    @chandieta80439 ай бұрын

    🌷🌷🌷🙏🙏🙏සාධු සාධු සාධු උතුම් සර්ණමාලි මහාසෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු🌷🌷🙏🙏 පිංවත් මෙිහේනින් වහන්සේට මම නමස්කාර කරමි🌷🙏🌷🙏 මාගේ නමස්කාරය වෙිවා🌷 සාධු සාධු සාධු 🌷🌷🙏🙏

  • @Tharu-jl5oj
    @Tharu-jl5oj2 ай бұрын

    Ruwanweli maha se rajuge pihiten mge mahaththyage rekiywa isthira wewa...sadu ..sadu..sadu..

  • @deeapadamayanthi138
    @deeapadamayanthi1388 ай бұрын

    මටත් මේ අසන පින් බෙලෙන් වන්දනා කරන්න හේතු වාසනා වේවා මෑනියනි දවසක

  • @sangeethakumari9788
    @sangeethakumari97886 ай бұрын

    ස්වර්ණමාලී මහා සෑ සමිදුන්ගේ සත්‍යානුභාව බලයෙන් මගේ ජීවිතේ සාර්ථක වේවා!සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා!සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara14199 ай бұрын

    කොච්චර ඇහුවත් හිතට මදි මෑණියනි.රුවන්වැලි සෑරදුන්ගේ පිහිටත් අපමනයි. ඒ උතුම් සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා! සාදූ සාදූ. සාදූ....

  • @SanjeewaSandakelum-ii6co
    @SanjeewaSandakelum-ii6co15 сағат бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌻🌻🌻💐🏵️🌺🌷🌹🌸🌻🌼🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kumarikwt6441
    @kumarikwt64418 ай бұрын

    පත්තිනි දෙවියන්ගේම පිහිටයි

  • @nisadidilruksi4825
    @nisadidilruksi48254 ай бұрын

    සාධු` සාධු` සාධු` මාගේ නමස්කාරය වේවා

  • @sachinistudios1178
    @sachinistudios1178 Жыл бұрын

    හරිම ලස්සනයි මෑණියනි සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sunetrathilakarathna9961
    @sunetrathilakarathna99613 ай бұрын

    මහ සෑයේ අනුහසින් අපිට ඉක්මනින් සතුටින් ඉන්න නිවසක් ලැබේවා🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera395 ай бұрын

    ස්වර්ණමාලී මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා

  • @kanthithelwatta5877
    @kanthithelwatta58772 ай бұрын

    සාදු සාදු සාදු මගේ න්මස්කාරය වේවා

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu3 ай бұрын

    අසිරිමත් ස්වර්ණමාලි මහාසෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේව...!!!!

  • @dayanganiweerathunga7517
    @dayanganiweerathunga7517 Жыл бұрын

    උතුම් වූ ස්වර්ණාමාලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏.සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Жыл бұрын

    පිංවත් මැණියන් ට සම්මා සම්බුදු සරණයි

  • @thivankaperera2039
    @thivankaperera203910 ай бұрын

    යසොදරා රහතන් තෙරනියට මගෙ නමස්කාර වෙවා සදු සදු සදු 🙏🌷🌷🌹🌹🌷🌷🌺🙏🙏🙏🙏

  • @ishanidulanjali5245
    @ishanidulanjali52453 ай бұрын

    රුවන්වැලි maha saaa radunge pihiten mage saha kiri sihinaya balaporottu wana siylu dengem kiri sihinaya ikmnin saba wewa

  • @user-gd3vn1ye7y
    @user-gd3vn1ye7y5 ай бұрын

    අපගේ ළොකු වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @KumariPerera-qf8xw
    @KumariPerera-qf8xw3 ай бұрын

    විදේශගත වූ මගේ දියණියගේ ජීවිතයත් සුගර පුතාගේ ජිව්තයත් මහ සෑයට පූජාවේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmspljens4076
    @rmspljens4076 Жыл бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-mx7gk9cy7x
    @user-mx7gk9cy7x2 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 මෙහෙනින් වහන්ස පින් සිදු වෙයි මටත් මහන වෙන්න ආරාමයක නො දෙන්න 🙏🙏🙏🙏 මාව සම්බන්ධ කර ගන්න

  • @user-hd1go5oi1p
    @user-hd1go5oi1p6 ай бұрын

    Uthum ruwanweli maha seyata apage jeewitha puja karannamu.sadu sadu sadu

  • @chinthekaanil1202
    @chinthekaanil12023 ай бұрын

    මෑණියන් වහන්සේ ඔබ වහන්සේ මට අසිරවද කරන්න මා හට දරු පැටියෙක් ඉක්මනින් පිලසිද ගන්න කියලා ඔයාලා අසිරවද කරන්න ඔයාලාට බුදු සරණයි

  • @ajanthashyamaliweerasinghe8030
    @ajanthashyamaliweerasinghe80303 ай бұрын

    හිත නිවෙනවා.මැනියන්ටත් පිං රන්වැලි සැයේ බලයෙන් පාදයක් අහිමිව පුතුිකාර ලබන ඩොනල් අයියාට ඉක්මන් සුව ලැබෙිවා.

  • @k.gjayasiri5439
    @k.gjayasiri54395 ай бұрын

    පින්වත් මෑනියනේ කවි සහ ගාතාව දවසකට තුන් හතර වතාවක් අපි අහනවා. මෑනියන් වහන්සේට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා

  • @asilinbogoda7206
    @asilinbogoda72062 ай бұрын

    මගේ පුතාගේ ජීවිතය රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේට පූජා කරමි පුජා වේවා 🙏🙏🙏🙏

  • @dhonaramani2716
    @dhonaramani27166 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @FFKKING0006
    @FFKKING00064 ай бұрын

    සාදු ....සාදු ....සාදු....🙏🙏🙏

  • @isiraprabath3675
    @isiraprabath367525 күн бұрын

    🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @nuwans3073
    @nuwans30739 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් ස්වර්ණ මාලී මහා සෑ රදුන් ට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Жыл бұрын

    මගේ අම්මට සහ මුණුපුරා අසනීපෙන් ඉක්මනට සනීප වේවා මුණුපුරාට කතාකිරීම අපහසුය හොදින් කතාකිරීමට හැකියාව ලැබේවා මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @gothama_sandeshaya

    @gothama_sandeshaya

    Жыл бұрын

    තෙරුවන් සරණයි ඉක්මන් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා දෙදෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Sugatho

    @Sugatho

    7 ай бұрын

    ​@@gothama_sandeshayaගරු මෑණියන් ta Maga Uthum නමස්කාර ya ma Wawa 🌹🙏Sadu🌹🙏Sadu🌹🙏Sadu🌹🙏Tharuwansaranai🌹🙏

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v3 ай бұрын

    සාධු 🙏🥀⚘️සාධු 🙏🥀⚘️සාධු ⚘️🙏🥀

  • @user-dn8jp2jn3v

    @user-dn8jp2jn3v

    3 ай бұрын

    සියලුම සත්ව යෝ සුවපත් වේවා 🙏🙏🙏🪷🪷🪷

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake12297 ай бұрын

    Me pinbalen mage sihina sebewawa siyaluma denage balaporothu ista wewa meniyantath godak pin ahan inna asai dirgausa lebewa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara86916 ай бұрын

    සාදු. සාදු. සාදු 🙏🙏🙏

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr Жыл бұрын

    Sadu sadu sadu maniyani ❤❤

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df3 ай бұрын

    Pinatama ipaduna bawa oba wahansege kata hada harima sanwedi hadak mata bawanaawakmi oba me budu sasunema nwan awabodaya. Lebewa sadu sadu sadu sadu ❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @RenukaHewapasgodage
    @RenukaHewapasgodage6 ай бұрын

    මගේ අයියා ඕමාන් රටේ දැඩිසත්කාර ඒකකයේ දැනට දින 32 ප්‍රතිකාර ලබමින් සිටියි.හදිසි අනතුරින් සිදු වූ තුවාල ඉක්මනින් ම සුව වී අපගේ ඇස් දෙකෙන් ම දැක ගැනීමට අපේ රටට එන්න ලැබේවා!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏අයියාට බෙහෙත් කරන රෝහලේ සියලු නිලධාරීන්ට නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා!!!! 🙏🙏🙏🙏🙏🙏මගේ අයියා සුවපත් කිරීමට ශක්තිය,ධෛර්යය ලැබේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏 මෑණියන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏🙏🙏

  • @pradeepruwan6822
    @pradeepruwan68224 ай бұрын

    රුවන්වැලී මහා සෑ රජුගේ පිහිටෙන් මට හොද රැකියාවක් ලබේවා බුදු සරනයි..

  • @user-qm6tu3zi9x
    @user-qm6tu3zi9x7 ай бұрын

    Dronyak dathun wahansela weda sitinn ruwanweli maha samidunt mge namas karya wewa 🙏🙏🙏🙏

Келесі