රුවන්වැලි සෑ අසිරිය Welimada Saddhaseela Thero Bana වැලිමඩ සද්ධාසීල හිමි Story of Ruwanweli Stupa

Пікірлер: 195

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd4 ай бұрын

    රුවන් වැලි මහා සැරදුන්ගේ අනුබවයෙන් මගේ පුතාගේ ජීවිතය යහපත් වේවා දර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @lahirukalum9180
    @lahirukalum9180 Жыл бұрын

    රුවන්වැලිසෑයෙහි ආනුභාවයෙන් මාගේ කුසට පින්වත් දරු සම්පතක් පිලිසිද ගනිත්වා.........🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @ranjanikunum1880

    @ranjanikunum1880

    10 ай бұрын

    සාදු සාදූ සාදු පිංවත් ස්මීන්වහන්ස

  • @ranjanikunum1880

    @ranjanikunum1880

    10 ай бұрын

    ඒ ආශ්චර්යමත් ස්වර්නමාලී මහාසෑයෙහි ආනුභාවයෙන් අප සියලු දෙනාටම යහපතම වේවා සාදු සාදූ සාදූ

  • @dmsdisanayke173

    @dmsdisanayke173

    10 ай бұрын

    රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේගේ අනුහස් බලයෙන් මගේ දරුවා විබාගයෙන් විශිෂ්ඨ ජයක් ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏

  • @VihagaHirushan-dp2mn

    @VihagaHirushan-dp2mn

    9 ай бұрын

    නීර්‍රොගී පින්වන්ත දරු උපතක් ලැබේවා...🙏

  • @NamalBandara-rk2hl

    @NamalBandara-rk2hl

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😂😂

  • @user-te4ty7tm3w
    @user-te4ty7tm3w11 ай бұрын

    රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ මගේ හදවතින්ම සරණ ගිය බව සත්තියකි ඒ සට්ඨියනු බාවයෙන් මගේ කුස තුල සිටින දරු පැටියා නිදුක් නිරෝගී අගපසග සම්පුර්ණ පින්වත් පුතු පැටියෙක් වේවා.... 🙏🙏🙏🙏🙏

  • @amiladissanayaka8233
    @amiladissanayaka823311 ай бұрын

    රුවන් වැලි මහා සෑ සමිදුන් ගෙ පිහිටෙන් මගේ සියලු දුක් වේදනා නිවී සැනසීම ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadiikagarusinha8232
    @nadiikagarusinha8232 Жыл бұрын

    ස්වර්ණමාලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා. ඒ ආනුබාවයෙන් මගෙ කුසටත් පින්වත් නිරෝගී දරු පැටියෙක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏

  • @lakshanmaduwantha-yx7rd
    @lakshanmaduwantha-yx7rd11 ай бұрын

    දෝනයක් ධාතූන් වැඩසිටින ස්වර්ණමාලී මහා සෑය සෑයේ අනුහසින් මාගේ කුසට පින්වත් පින්වත් වූ දරු කලලයක් පිළිසිඳ ගනිත්වා සාදු සාදු සාදු

  • @UserUser-vt8zd

    @UserUser-vt8zd

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏

  • @achalapriyangika6640
    @achalapriyangika6640Ай бұрын

    සාදු සාදු ස්වර්ණමාලී සෑ රජුගේ පිහිට නමස්කාරය මාගේ දරැවන්ට ලැබේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hiru558
    @Hiru5583 ай бұрын

    ස්වර්නමාලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏🙏🙏 දර්මදේශනාව සිදුකල පිංවත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය සැබේවා.. 🙏🙏🙏 සියලුම සත්ත්වයෝ මේ සසර දුකින් එතෙර වීමට පිං දහම් වැඩි වැඩියෙන් කිරීමට සිත් පහල වේවා..🙏🙏🙏

  • @dinushajayakodi5201
    @dinushajayakodi520111 ай бұрын

    ස්වර්ණමාලී මහා සෑ රජුන් ගේ පිං මහිමයෙන් මාගේ කුසෙන් පිංවන්ත ගුණවන්ත කිරිකැටියෙකු පිලිසිඳ ගනිත් වා සාදූ සාදූ සාදූ!!!!

  • @VihagaHirushan-dp2mn

    @VihagaHirushan-dp2mn

    9 ай бұрын

    පිංවන්ත දරු උපතක් සිදු වේවා...🙏

  • @subaprithi5465
    @subaprithi546525 күн бұрын

    ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේ ගෙ බලයෙන් මට මගේ බලාපොරොත්තුව ඉ ටු වේවා. ........!

  • @sadeepadulanjalee6509
    @sadeepadulanjalee65094 ай бұрын

    ද්‍රෝණයක් දාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගෙ ආනුබාවය සත්‍යයි සත්‍යයි සත්‍යයි

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg10 ай бұрын

    රැවැන්වැලිමහාසෑය අනුහසින් මගේ දරැ දෙදෙනාටත් මගේ පවුලේ සියලුම දෙනාටත් දුක් පීඩා දුරැ වී සතුට සැනසීම උදා වේවා සාදු සාදු සාදු ....

  • @sunnethradilhari4680
    @sunnethradilhari468010 ай бұрын

    රුවන්වැලි මහා අනුභවයෙන් මගේ කරදර සියල්ල දුරු වේලා nivi senasima ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gz9do6gx5z
    @user-gz9do6gx5z11 ай бұрын

    මාගේ රුවන්වැලි මහා සෑ රඳුන්වහන්සෙගේ පිහිටෙන් පිංවත්,නීරෝගිමත්,සත්ගුනවත් දරු ගැබක් මටත් පිහිටීවා...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malanieranathunga5572

    @malanieranathunga5572

    10 ай бұрын

    ඔ බ වහන්සේගේ වහන්සේගේ

  • @malanieranathunga5572

    @malanieranathunga5572

    10 ай бұрын

    ඉතා ව්

  • @malanieranathunga5572

    @malanieranathunga5572

    10 ай бұрын

    .

  • @sadundilshan7159
    @sadundilshan7159 Жыл бұрын

    ස්වර්ණමාලි මහ සෑ චෛත්‍යය රාජයාණන් වහන්සේට නමස්කාර වේවා ! ! ! සාධු ! සාධු ! ! සාධු ! ! !

  • @nirmalaudeni6368
    @nirmalaudeni63685 ай бұрын

    මාගේ තතාගතයන් වහන්සගේ ද්‍රෝනයක් දාතුන් වහන්සේලා තැම්පත්කළ ඇති ..මාගේ තතාගතයන් වහන්ස ජිවමානව වැඩ සිටින..දුටුගැමුණු රජතුමා විසින් සදාන ලද..උතුම් රන්වැලි මහා සෑරදුනට මාගේ ජිවිතය පලමුද..පුජාකරමී🙏🙏🙏දෙවැනිවද පුජා කරමි 🙏🙏🙏🙏🙏තෙවනුවද පුජා කරමි..🙏🙏🙏🙏🙏මේ සෑරදුනගේ සත්‍යනු බාවයේන් මගේ හශානි..දුවට..ශෙහානිට දුවට..කවිදි පුතුට..උතුම් මහා රෑයේ..ආනූබාවය ලැබේවා ....මගේ දරැවන් නිරතුරැවම ආරක්ශා කරත්වා ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @hansanamadushan4436
    @hansanamadushan44362 ай бұрын

    සාදු සාදු අ⁣පේ හාමුදුරුවන් වහන්සේ රහත්බව ලැබේවා ..මේ ධර්ම දේශනාව දේශනා කළාට..

  • @sumuduniroshan2937
    @sumuduniroshan2937Ай бұрын

    රැවන්වැලි මහා සැයේ බලයේන් මා හට දරැ සම්පතක් ලැබේවා

  • @niroshakumari1668
    @niroshakumari16687 ай бұрын

    රුවන්වැලි මහා සමිදුන්ගේ පිහිටෙන් අද දවසෙ මාගෙ ලොකු පුතා මුහුනදෙන කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉන්ටවිව් එකට සාර්ථකව මුහුණදීමට හැකියාව ලැබී කැඩෙට් ඔෆිස සිහිනය සැබෑවක්ම වේවා..සාදු සාදු..සාදු..

  • @user-nr6jo4ql5s
    @user-nr6jo4ql5sАй бұрын

    Taruwan saranai mage නමස්කාර wawa .🙏🙏🙏.me රුවන් වැලි රැය පිහිටින් ආරක්ෂා වේවා mage දුව anjana .mage මහත්තයා .සියලු දෙනාටම උතුරු රුවන් වැලි මහා රැය පිහිටින් ආරක්ෂා වේවා .🙏🙏🙏🌼🌼🌼🌼

  • @KaveeshaChamuditha
    @KaveeshaChamuditha2 ай бұрын

    රැවන්වැලි මහා සැ සමිදුන්ගේ පිහිටෙන් මගේ සියලු ලෙඩ දුරැවේවා සාදු සාදු සාදු🎉🎉🎉

  • @HMHDkarunarathna-ms1fh
    @HMHDkarunarathna-ms1fh2 ай бұрын

    මෙහි ඇති අනුහස් බලෙන් මාගේ කුසේ සිටිනා දරුවා වගේම සියලුම දරුවෝ නීරෝගි දරුවන් මෙන් කුසේ ආරක්ශාකාරිව සිටිත්වා❤

  • @pabasarapabasara7072
    @pabasarapabasara7072 Жыл бұрын

    නමස්කාර මාගේ සම්මා සම්බුදු මහරජානන් වහන්සේගේ ද්‍රෝනයක් දාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්නමාලී මහා සෑ රජානනන් වහන්සේට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏

  • @user-cq2cj9vc2i
    @user-cq2cj9vc2i Жыл бұрын

    මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු !!!සාදු!!! සාදු!!!

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Жыл бұрын

    ස්වර්ණ මාලි..මහා සෑරාජානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘවරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @HashiniRajapaksha-qz1sg
    @HashiniRajapaksha-qz1sg11 күн бұрын

    රුවන්වැලි සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🌸

  • @ravisudath5717
    @ravisudath5717 Жыл бұрын

    සාදු.. සාදු ... සාදූ ....🙏🙏🙏

  • @KumuduK.kumudu-xj1bo
    @KumuduK.kumudu-xj1bo Жыл бұрын

    සාදූ 🙏 සාදු 🙏 සාදු 🙏 උතුම් රැවන්වැලි මහා සෑයට මගේ නමස්කාරය වේවා....සාදු සාදු සාදූ

  • @MadurangaPriyan
    @MadurangaPriyan7 ай бұрын

    මම ප්‍රාර්ථනා කරනවා උතුම් මහා සෑය වනදනා නොකල සියලු දෙනාට වනදනා කරන්න්න ලබේව කියලා !!!!!!🙏🙏🙏

  • @user-su9tf2gj3s
    @user-su9tf2gj3sАй бұрын

    සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏🙏

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v2 ай бұрын

    Sadu sadu sadu ruvanwalimaha rajannge anu bawen mage ammata ikmaninma sanipa weva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudugunarathna730
    @sudugunarathna730 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු පියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා හිත හදා ගන්නවා ස්වාමින් වහන්සේගේ බණ අහලා 🙏🙏🙏🙏🙏

  • @PriyanthiAlwis-dq9mf
    @PriyanthiAlwis-dq9mf21 күн бұрын

    සාදු.සාදු.සාදු..🙏🙏🙏

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak3832 Жыл бұрын

    🙏🙏🙏. පින්වත් ඔබ වහන්සේටත් ඒ මග කියාදුන් ලොකු ස්වාමින් වහන්සේ ටත් චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @dinushalakmal5756

    @dinushalakmal5756

    9 ай бұрын

    සාදු සාදු සාදු

  • @kusumalatha6063
    @kusumalatha6063 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏 රුවන් වැලි මාහා සැ රජුන්ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට නිර්වාන සම්පත් ලැබේවා

  • @dulminirangika1031
    @dulminirangika1031 Жыл бұрын

    🙏🙏🙏🙏 ස්වර්ණමාලි සෑ රදුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @vishakaaluvihare9367
    @vishakaaluvihare93672 ай бұрын

    සාදු... සාදු... සාදු.,

  • @KimSoah-tg6ws
    @KimSoah-tg6wsАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Жыл бұрын

    ස්වර්ණමාලී සෑ රදුන්ට මාගෙ නමස්කාරය වේවා ..! 🙏🙏🙏

  • @garushinhawimala6014
    @garushinhawimala6014 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu Mage namaskaraya wewaaa

  • @thashmiladilrukshi4444
    @thashmiladilrukshi4444 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌺🌺🌸🌸🌸🌼🌼🌼 සාදු...සාදු... සාදු...🙏🙏🙏

  • @sajinijayasinghe7466
    @sajinijayasinghe746611 ай бұрын

    ස්වර්ණමාලී සෑ රජුන් ගේ පිහිට අප හට ලැබේවා

  • @shashikadarshani623
    @shashikadarshani623 Жыл бұрын

    අති උත්තම ස්වර්ණමාලී මහා සෑ රදුන් ට මම නමස්කාර කරමි

  • @gayanihansamali-cv7no
    @gayanihansamali-cv7no Жыл бұрын

    සාදු🙏🙏🙏👅 සාදු🙏🙏🙏👅 සාදු🙏🙏🙏👅 ස්වර්නමාලි සෑ රජුනි මගෙ නමස්කාරය වේවා🙏🌼සාදු ❤

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Жыл бұрын

    Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p

  • @h.prashmi537
    @h.prashmi53710 ай бұрын

    Ruwanwali mahasa rajanan wahanseta mage namaskaraya wewa sadu sadu sadu🙏🙏🙏

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mhАй бұрын

    උතුම් ස්වර්නමලි මහා සැ රජුන්ට මාගෙ නමස්කාරය වේවා ස්වමින් වහන්සෙට මගෙ නමස්කාරය වේවා සදු සදු සදු

  • @sachithac.priyankara
    @sachithac.priyankara7 ай бұрын

    රුවන්වැලි මහා සැ රජුන්ගෙ පිහිටෙන් අප සැවොම වරදින් මුදවා යහපතෙහි යෙදෙත්වා

  • @HasaniDulanjali
    @HasaniDulanjali10 күн бұрын

    රුවන් වැලි මහා සෑ ආනුභාවගෙන් මා සංසාරේ කරපු පවු නැසේවා....🙏🙏🙏

  • @asankamaddumage4110
    @asankamaddumage41103 ай бұрын

    Suwarnamali Masaradunge anubahawayen mage kusa thula wadena pinwantha daru patiya arakshithawa suwase wadethwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ie5qo3cz2k
    @user-ie5qo3cz2k3 ай бұрын

    අසිරිමත් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආනුබවයෙන් මාගේ දරු දෙදෙනාගේ ලෙඩ දුක් දුරු වී අද්‍යාපනය කටයුතු සාර්ථක වී නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏මාගේ බාග්‍යවත් බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.

  • @nimminisslk6350
    @nimminisslk6350 Жыл бұрын

    Namo buddaye namaskara veeva suvamini bohome pin ascaryayi me va ahanne Mage savan pin Kala Kiya satutui me darmeye asuvee saddaven me pin balen mahatat saserin eterevenne labeeva

  • @ruwandissanayaka6394
    @ruwandissanayaka6394 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌺🌺🌻🌻🌸🌸🌹🌹

  • @sriyalathaindrani6072
    @sriyalathaindrani60729 ай бұрын

    රුවන් වැලි සෑ රදුන්ගේ ආනුභාවයෙන් මගේ අම්මා මේ සංසාර දුකින් එගොඩ.කර මගේ රැකියාව නැවත ලැබේවා සාදු සාදු සාදු

  • @vindayaminduli1638
    @vindayaminduli1638 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿

  • @artgallery562
    @artgallery5622 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumiuhasna1212
    @piumiuhasna12122 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තුන්ලොකග්‍ර මගෙ බුදු පියානන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා අපගේ පින්වත් ස්වාමින් වහන්සෙට අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් මගෙ නමස්කාරය වෙවා තෙරුවන් සරනයි නමෝ බුද්ධදාය සාදු 🙏🙏🙏

  • @kingstonfernando8562

    @kingstonfernando8562

    2 жыл бұрын

    8m

  • @jeevaniranaveera8474
    @jeevaniranaveera8474 Жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි සැමදෙනා ට

  • @Danushkawidu
    @Danushkawidu Жыл бұрын

    අප මහා සමිබුදු රජාණන් වහන්ෙස්ෙග් සර්වඣ ධාතුන් වහන්ෙස් වැඩ සිටින ස්වර්ණමාලි මහා රජාණන් වහන්ෙස්ට මාෙග් ජිවිතය පුජා ෙවවා, පුජා ෙවවා, පුජා ෙවවා. පුජා ෙවිත්වා…🌼🌼🌼🌸🌸🌺🌺🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @user-yb2tp9ld8k
    @user-yb2tp9ld8k6 ай бұрын

    රුවන්වැලි මහාසෑ රජානන් වහන්සේ ගේ ආනුභාවයෙන් මාගෙ සහ පවුලේ සියලු දෙනාගේ තිබෙන්නා වූ ලෙඩ රෝග සුවපත් වී ඉදිරියට වැලදෙන්නට තිබෙන ලෙඩ රෝග වලින් ආරක්ෂා ව ලැබේවා..❤️🙏 නීරෝගී වේවා සුවපත් වේවා~~~~~✨️දීර්ඝායුශ ලැබේවා ...🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සම්පත් ලැබේවා 🙏❤️

  • @janakabasnayake548
    @janakabasnayake548 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @nilukasandamali1394
    @nilukasandamali13942 ай бұрын

    රුවන්වැලි sa rajun wada puda gnna wasanawa matath uda වේවා ......!!

  • @shyaminiprabodha
    @shyaminiprabodha2 жыл бұрын

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @harshanisamanthi7731
    @harshanisamanthi77312 жыл бұрын

    සාදු සාදු අනුමෝදාමි.

  • @user-uv6ft9zp5v
    @user-uv6ft9zp5v4 ай бұрын

    රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ පිහිටෙන් මා හට සරසවි අධයාපනයට වරම් හිමි වේවා 🙏

  • @jvnprabodika1487
    @jvnprabodika1487 Жыл бұрын

    Swarnamali maha ra rajanange pihiten mage kusae pinath daru sampathak pilsida ganithwa mata pihitak labewa!!!🙏🙏🙏

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv Жыл бұрын

    Sadu sadu mage setha.budugunaye pire pawathiwa sadu sadu

  • @damayanthigoonetilleke9234
    @damayanthigoonetilleke9234 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Swarnamali maha sarajunta mage namaskaraya wewa!! Oba wahanseta dharma deshanaya pahadili kirimen boho pin labewa!!

  • @nimandika...
    @nimandika... Жыл бұрын

    Mage budurajanan wahansege dathun wada hidina sarnamali Maha sayata namaskara wewa🙏🙏🙏🙏🙏🙏

  • @budusaranaidevipihitai

    @budusaranaidevipihitai

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @seeladahanayaka5491
    @seeladahanayaka54912 жыл бұрын

    සාදු සාදු සාදු.🙏🙏🙏

  • @nilanisilani6647
    @nilanisilani66479 күн бұрын

    රුවන්වැලි මහ සෙහය බල්‍යෙන් මගෙ කුස තුල පින්වත් දරු පෙටියෙක් පිලිස ගන්න ලෙබෙත්ව සුදු සුදු 🙏🙏🙏🙏🙏

  • @budusaranaidevipihitai

    @budusaranaidevipihitai

    2 күн бұрын

    🙏🙏🙏

  • @nilanisilani6647

    @nilanisilani6647

    2 күн бұрын

    @@budusaranaidevipihitai 🙏

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g11 ай бұрын

    Uthum Ruwanwelimahase rajunge aanubhawayen mage garbhashaya neerogi wee pinwath daruwek pilisida ganithwa 🙏🏼🙏🏼🙏🏼daruwan pathana sema kenektama kiri sihina sebe wewa

  • @user-lm5td9wc5m
    @user-lm5td9wc5m6 ай бұрын

    ස්වර්ණමාලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් මගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා!

  • @swarnamalikagunawardhana7318
    @swarnamalikagunawardhana7318 Жыл бұрын

    Uthum swarnamali Maha sathupa wahansa oba wahase gaurawayen namaskara karami namaskara wewaaa...

  • @user-jg2kn4ch5l
    @user-jg2kn4ch5l6 ай бұрын

    රුවන්මහසෑ රජුගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වෙවා !....

  • @darshanapradeep9786
    @darshanapradeep9786 Жыл бұрын

    Sadu sadu sadu swarnamali sararajanani

  • @user-jf9pw6be4z
    @user-jf9pw6be4z Жыл бұрын

    සාදු සාදු සාදු 🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @nethmikaweesha8872
    @nethmikaweesha8872 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumalatha6063
    @kusumalatha6063 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 🌷🌷🌷🏵️🏵️🏵️🏵️🌸🌼🌼🌼

  • @user-lw9wv5ny1b
    @user-lw9wv5ny1b Жыл бұрын

    නමෝ බුද්ධය!!! Me athi uthum darma danaye anantha pin balayen,oba whansetath,paule sematath,siyalu sathwayanta athi purna niduk nirogi suwapath bawaya lebewa!!!

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi Жыл бұрын

    සාදු....සාදු......සාදු.........!!!.🙏🏻🙏🏻🙏🏻

  • @manjujaya2457
    @manjujaya2457 Жыл бұрын

    මහා සෑ රජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏 පින්බර ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා !!!👏👏👏👏👏👏

  • @udarshikanethmini1043
    @udarshikanethmini10438 ай бұрын

    රැවන්වැලි මහ සෑයේ ආනුබාවයෙන් අප සැමගේ අපල දුරැවී දියුනුව උදාවෙවා!!!!!!!

  • @k.asurangi2345
    @k.asurangi2345 Жыл бұрын

    sadu🙏🏻🌼🌺🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ireshadilrukshi7816
    @ireshadilrukshi7816 Жыл бұрын

    🌹🌹🌺🌷🌷සාදු සාදු සාදු 💐💐

  • @m.Differences3537
    @m.Differences3537 Жыл бұрын

    සෑයේ පිහිට ලැබේවා ,

  • @thilinideshani9113
    @thilinideshani91132 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏uthum niwana awaboda wewa oba wahanseta, matada uthum niwanama awaboda wewa 🌼🌺🌺🌺

  • @IreshaSandamali-vy1zu
    @IreshaSandamali-vy1zu8 ай бұрын

    Suwaranamali maha saye anu bawayen mage kuse sitina daruwa neerogi wewa

  • @nilukapriyadarshani2239
    @nilukapriyadarshani2239 Жыл бұрын

    සාධු සාධු සාධු ❤🙏🙏🙏🙏🙏

  • @dhananjasalgadu3217
    @dhananjasalgadu3217 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sudarshanisudarshani4811
    @sudarshanisudarshani48119 ай бұрын

    Maharajanam wahanseta mage namaskara wevaa saadu saadu saadu 🙏🙏🙏

  • @s.idinurakomlo6465
    @s.idinurakomlo6465 Жыл бұрын

    Budu saranai Oba vahans🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼eta

  • @ihrwasanthi9797
    @ihrwasanthi9797 Жыл бұрын

    සාධු සාධු සාධු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @BandulaHarishchandra-go1gg

    @BandulaHarishchandra-go1gg

    Жыл бұрын

    🌛🌜🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon Жыл бұрын

    සාධු සාධු සාධු මගේ නමස්කාර ය වේ වා

  • @lakmaljayanath6620
    @lakmaljayanath6620 Жыл бұрын

    🙏🙏🙏

  • @user-ow5xo8zl6h
    @user-ow5xo8zl6h8 ай бұрын

    Uthum u ruwan wali maha saa radunge pihita anubhawayen api karapu kusala karma ismathu wi apadedenata daru surathal kirimata darusampathak labadena sekwa.sadu.sadu.sadu.

  • @anudisanayaka4669
    @anudisanayaka4669 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @imaima5913
    @imaima59136 ай бұрын

    Ruwanwalisaa radanan wahanseege pihiten matath pinwantha sathpurushawath daruwek labeewa!!!🙏🙏🙏

  • @upulupul7078
    @upulupul7078 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd Жыл бұрын

    Sadu.sadu.sadu

Келесі