බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100ක් ගියවිටදී ශාසනයේ බෙදීම ආරම්භවිය | නිවැරදි දහම තේරුම් ගන්නේ කොහොමද

Ғылым және технология

#පරිනිර්වාණය #ධාතුපරිනිර්වාණය #ධාතුපරිනිර්වාණය #මහාපරිනිර්වාණය #තුන්ආකාරපරිනිර්වාණය #ක්ලේශපරිනිර්වාණය #බුද්ධපරිනිර්වාණය #ධර්මය
දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
සැම බදාදා දිනකම රාත්‍රී 7.30 pm
සම සිකුරාදා දිනකම 3.30 pm
අවසාන ඉරිදා දින වල රාත්‍රී 8.00 pm
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
/ instituteoftheravada
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
/ iitinternationalinstit...
👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Whatsapp සමූහයට එක්වීමට 🖇️ :
tinyurl.com/vv5r5ca4
👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Telegram සමූහයට එක්වීමට 🖇️ :
t.me/IIT_Abhidharma
#watagodamaggavihari #watagodamaggaviharithero #maggavihari #venmaggavihari #maggaviharithera #maggaviharithero #theravada
#වටගොඩමග්ගවිහාරී #වටගොඩමග්ගවිහාරීහිමි #පූජ්‍යවටගොඩමග්ගවිහාරීහිමි #මග්ගවිහාරී #මග්ගවිහාරීහිමි

Пікірлер: 36

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi19072 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @ranathungak.g9710
    @ranathungak.g9710Ай бұрын

    තෙරුවන් සරණයි ........

  • @theravada2

    @theravada2

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw2 ай бұрын

    🌷🌷🌷🙏🙏🙏

  • @sweerasinghe9740
    @sweerasinghe97402 ай бұрын

    සාදු ..........සාදු ...........සාදූ ........

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @abayasinghabandara1791
    @abayasinghabandara17912 ай бұрын

    තෙරුවණ් සරණයි ❤

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @ro22882
    @ro228822 ай бұрын

    ❤🙏🙏🙏

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka64842 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @harshawanigasuriya3749
    @harshawanigasuriya37492 ай бұрын

    Obawahansege sasana sewawata pin..rekenne winaya mathamai

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @powerofmind3741
    @powerofmind37412 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Populartiktox
    @Populartiktox2 ай бұрын

    🙏🙏🙏🙏🌺🌸🏵️🌷🪔

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @nandasenaweerakoon9506
    @nandasenaweerakoon95062 ай бұрын

    if an individual monk personally follows or describes different Theravada dharma/traditions, its ok I believe, but there are organized groups receiving huge amount of funds from foreign countries, distorting Theravada dharma/traditions, then their target is not the Buddhism at all, something else?

  • @harshawanigasuriya3749
    @harshawanigasuriya37492 ай бұрын

    Adatath niwan dakina margaya tiye.wadanneti adupaduwa tama.awasarai

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin58062 ай бұрын

    "අන්‍යයෝ මේ මේ වැරදි කරත් මම ඒ වරද නොකරමී"යැයි තමාම හික්මේනම් ත්‍රිපිටකය සහ. කල්‍යාණ මිත්‍රයන් සහායට ගෙන වර්තමානයේ ඕනෑම කෙනකුට සත්‍යාවබෝධය ලැබිය හැකිය. අන්‍යයන්ට ආදර්ශයක් ද ලැබෙනු ඇත.පොතම නෙවෙයි අවශ්‍ය. සත්‍යාවබෝධය ත්‍රිපිටකය හා ගැලපේ.ඉන් නිරාමිස සතුටක් ලැබේ. පොත පතේ දැනුමෙන් සත්‍යාවබෝධය ලැබූවකු හදුනාගත නොහැක. ... සත්‍යාවබෝධය ලැබූවන් අතර මත ගැටුම් නැත.විදර්ශනා ධූරය උතුම් වන්නෙ මේනිසයි.... ...සැමට පහසුවෙන් සත්‍ය අවබෝධ වේවා!.... ....තෙරුවන් සරණයි!....

  • @anomamaggonage761

    @anomamaggonage761

    2 ай бұрын

    පොත පත විශේෂයෙන් ත්‍රිපිටකය නොකියවා ඔබ ධර්මය දැනගන්නේ කොහොමද. සත්‍යාවබෝධය ලබන්න ඔබ පිළිපදින්නේ කුමන ධර්මයක්ද. එය ඇත්තේ කොහෙද.

  • @dahammacharimehenin5806

    @dahammacharimehenin5806

    2 ай бұрын

    @@anomamaggonage761 නැවත දුන් අදහස කියවා බලන්න. ...තෙරුවන් සරණයි!...

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @nuwannuwann50
    @nuwannuwann502 ай бұрын

    නිවැරැදි බුද්ධ දර්ශනය කවුරැත් දන්නැ ඒ නියතයක් වු බුද්ධ දර්ශනය මේ විශ්වය තුල තියෙනව එක කවුරැත් දන්නැ ද.මේ මොන්ටිසෝරි ප්‍රශ්නෙට පිලිතුරක් සොයන්න .ඔබ⁣ට මටද නියත උපන් දිනයක් තියෙනව නනං් ඇයි සිදුහත් කුමරැගේ උපන්දිනය සැම අවුරැද්ද කම වෙනස් වෙන්නේ මේක⁣ට පිලිතුරක් දෙන්නකෝ

  • @chamithmadusanka2162

    @chamithmadusanka2162

    2 ай бұрын

    අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ ගේ ථේරවාද බුදුදහමේ මූලික සිද්ධාන්ත දේශනා 30 තුළ ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුර තිබෙනවා.එම දේශනා මාලාව තුළ එක් දේශනාවක මේ ප්‍රශ්නය ට පැහැදිලි පිළිතුරක් විග්‍රහ කරනු ලැබුවා.එය ශ්‍රවණය කරන්න.

  • @nuwannuwann50

    @nuwannuwann50

    2 ай бұрын

    @@chamithmadusanka2162 ඔබ තුමා ව්සිනි කියන දේ මම පිලිගන්නව මට පුළුවන් නන් කියන්න සිදුහත් කුමරැගේ නොවෙනස් වන උපන් දි නේ . දවස ඒ දවසේ වැදගත් කම

  • @nuwannuwann50

    @nuwannuwann50

    2 ай бұрын

    ඔයා⁣ට ඕනම නන් ප්‍රශ්න මාලවක් දෙන්නන් හැබයි ඒ ප්‍රශ්න මොන්ටිසෝරි ප්‍රශ්න නමුත් උත්තර නැ ඒවට

  • @nuwannuwann50

    @nuwannuwann50

    2 ай бұрын

    @@user-in2fv7lj1b ඔව තුමා කියෙවුනන් ම⁣ෙ කියන්නකෝ ඒ දවසයි ඒ දවසේ වටිනාකම යි නිකන් උගත්කම පුරාජෝරැවක් කර ගන්න එපා ඔයා නෙමේ කාටවත්ම කියන්න බැ මේ බුද්ධ දර්ශනය හා සොබාදහම එකට බැදිල තියෙන්නේ එක කාටවත් ම තර්ක කරන්න බැ එය නියතයක් මිස නියමයක් නොවේ

  • @mdissanayaka-qr1gx

    @mdissanayaka-qr1gx

    2 ай бұрын

    වෙසක් පොහොය දවස කියන්නෙ අපි බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල "සිහිපත් කරන" දවස.

  • @dunith305
    @dunith3052 ай бұрын

    🌷🌷🌷🙏🙏🙏

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

Келесі