බුදුවරුන්ගේ ප්‍රවේණිය රකින මහ බෝසත්වරු | | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

කටුගස්තොට රණවන ,ගීතා ද.සිල්වා මහත්මියගේ ආරාධනාවෙන්
සිදුකෙරුණු විශේෂ ධර්ම දේශනාව
දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
ජුනි | 26 , 2024 | ප.ව. 7.30 ට (ශ්‍රී ලංකා)
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
/ instituteoftheravada
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
/ iitinternationalinstit...
➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව :
/ instituteoftheravada
🖥 නිල යූටියුබ් නාලිකාව:
/ iitinternationalinstit...
🖥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව :
t.me/iit_si_sl
🖥 නිල වයිබර් නාලිකාව :
tinyurl.com/35jz7vdv
☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!

Пікірлер: 29

  • @chamithmadusanka2162
    @chamithmadusanka216210 күн бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @ChandiAmugoda
    @ChandiAmugoda3 күн бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🪷🙏🪷🙏🪷

  • @jayanijaya2638
    @jayanijaya26383 күн бұрын

    සාධු!සාධු!සාධු! පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ උතුම් උත්සාහයට සියළුම ආර්යයන් වහන්සේලාගේ උතුම් ආශීර්වාදය නිබඳව ලැබේවා 🙏🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya263811 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට අප්‍රමාණ පින් සිදුවේවා ❤❤❤

  • @shanthaambegoda5486
    @shanthaambegoda548610 күн бұрын

    Sadhu......... Sadhu.......... sadhu...........

  • @user-rn9rq7gt4e
    @user-rn9rq7gt4e3 күн бұрын

    ඔබවහන්සේ දේශනා කරද්දී ඇතිවන චිත්තප්ප්‍රීතිය දෙනෙතට කදුලු පිරෙයි , ඔබවහන්සේ මතු බුදුවීමටම විවරන ලබා මේ ඒ පාරමී ගමනේ එක් උපත්කැයි සිතැගි වේ, මතු මතුත් පාරමී පුරමින් උතුම් බුද්ධත්වයටම ලබත්වා, අනේක වූ සත්ත්වයන්ට පිහිටම ලැබේවායි......

  • @user-hc6kz8dm6i
    @user-hc6kz8dm6i11 күн бұрын

    සාධු සාධු සාධු විවෘත කළ තරමට මේ ධර්මය බබළන්නේමය.

  • @user-bl8zi7lb4i
    @user-bl8zi7lb4i11 күн бұрын

    🙏🙏🙏

  • @sakilasandun5560
    @sakilasandun55609 күн бұрын

    චිරං තිට්ඨතු ලොකස්මිං සම්මා සම්බුද්ධ සාසනං෴ ❤🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya785911 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saddha6717
    @saddha671712 күн бұрын

    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමා මහං උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shyamapeiries4518
    @shyamapeiries451812 күн бұрын

    සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වැනි ධර්මධර භික්ෂූන් වහන්සේලා තව තවත් බිහි වොවා . ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana876712 күн бұрын

    සුවපත්ම වේවා ...!!!!ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha452012 күн бұрын

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු පදවිය උදෙසා පාරමිතා ගුණ දම් පුරනා මහා බෝසතුන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya785911 күн бұрын

    අතිඋතුම් සර්වඥයන් වහන්සේලාගේ සහ පසේබුදුරඡාණන් වහන්සේලාගේ බුද්ධ ඤාණය, බුද්ධ වංශය, බුද්ධ කෘත්‍යය සහ බුද්ධ රාජ්‍යය වටිනාකම ඉතා විශිෂ්ට ලෙස විවරණය කරමින් මෙම අමිල ධර්ම දානමය කුසලය ඔබ වහන්සේට සුගතිගාමී භවයන් ලැබීමට හේතු වාසනා වේවා!!! ඉතා ඉක්මනින්ම නිර්වාණය අවබෝධය පිණිසම හේතු වේවා!!! සාධු! සාධු !සාධු!

  • @nandaniambepitiya7859

    @nandaniambepitiya7859

    9 күн бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @padminitillekerathne7912
    @padminitillekerathne791212 күн бұрын

    Sudu Sudu Sadu swaminwahanseta samma sambudu saranai siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @geethajaro3869
    @geethajaro386912 күн бұрын

    Amazing ,great virtues of a lord buddha .so enlightening ! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !

  • @infinitygirl1699
    @infinitygirl169912 күн бұрын

    Waited for this dhamma deshana. Much merits venerable bhanthe. 🙏✨

  • @lakmalkumara8187
    @lakmalkumara818712 күн бұрын

    සාධූ සාධූ සාධූ ❤

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka648612 күн бұрын

    Sadu sadu sadu

  • @sumithrathalakada5032
    @sumithrathalakada503212 күн бұрын

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷👏🏼

  • @beauxartsdraw
    @beauxartsdraw12 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @paramiewickramage95
    @paramiewickramage9512 күн бұрын

    සාධූ.. සාධූ.. සාධූ..

  • @damm4995
    @damm499512 күн бұрын

    Sadu sadu saadu

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya785912 күн бұрын

    ,ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!

  • @nandaniambepitiya7859

    @nandaniambepitiya7859

    12 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nandaniambepitiya7859

    @nandaniambepitiya7859

    12 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @charmaliserasinghe9553
    @charmaliserasinghe955311 күн бұрын

    🙏🙏🙏

Келесі