ශීලය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

➠ ඔබ මෙම දේශනා මාලාවට සජීවීව සම්බන්ධ වීමට කැමතිද?
එසේනම් පහත විස්තරය කියවන්න.
✺ ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත ✺
දේශනා මාලාව
(දෙවැනි සමාසිකය) “චිත්තය" පිළිබඳ විග්‍රහය
සෑම සතියකම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන්
සවස 2.30 සිට 3.30 දක්වා දේශනා පැවැත්වේ. (පසලොස්වක පොහොය දිනවල හැර)
➤ පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පහත පෝරමය පුරවා අප වෙත එවන්න.
forms.gle/sthuVTsxfSpAcYwU6
✹ දේශනා මාලාවට අදාල යාවත්කාලීන තොරතුරු දැනුවත් කෙරෙන සමූහ වලට සම්බන්ධ වීම සඳහා සබැඳි;
➧ වට්ස්ඇප් සමූහ;
➤ පළමු සමූහය🖇️;
tinyurl.com/2s3kt6wx
➤ දෙවන සමූහය🖇️;
tinyurl.com/yc7a8bar
➤ තෙවන සමූහය🖇️;
tinyurl.com/3xwvw937
➧ වයිබර් සමූහය🖇️;
tinyurl.com/dkedvu82
➧ මෙම දේශනා මාලාවට අදාල ටෙලිග්‍රෑම් සමූහයට සම්බන්ධ වීමට ඔබට අවශ්‍යනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය සමූහය කුමක්දැයි සඳහන් කර t.me/IITtechnicalassistant අංකයට කෙටි පණිවුඩයක් යොමු කරන්න.
🆔 Zoom ID : 526 900 5415
🔑 Passcode : dhamma
↪️ ZOOM ඔස්සේ කෙලින්ම දේශනාවට සම්බන්ධ වීමට 🖇️;
tinyurl.com/56h3xd7b
➨ පහත සබැඳි භාවිතා කර අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන නිල සමාජ මාධ්‍ය ගිණුම් සමඟ එකතු වී වැඩසටහන් පිළිබඳ තොරතුරු නිසි වේලාවට දැනුවත් වන්න.
👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ :
/ instituteoftheravada
🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ :
/ iitinternationalinstit...
🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ :
t.me/iit_si_sl
🖥️ නිල වයිබර් නාලිකාව 🖇 :
tinyurl.com/35jz7vdv
👥💬📳 අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන ටෙලිග්‍රෑම් සමූහයට (group) සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️ :
t.me/+yKF33uPfWJxiNTFl
📞 තාක්ෂණික සහය සඳහා ➠
📲 වට්ස්ඇප් 🖇️ :
wa.me/94760370189
📲 ටෙලිග්‍රෑම් 🖇️ :
t.me/IITtechnicalassistant
📩 විද්‍යුත් තැපෑල 🖇️ :
inst.theravada@gmail.com
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
-------------------------
☸️ ඉතාමත්ම කලාතුරකින් දෙවි මිනිසුන්ට හමුවන අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ නිර්මල බුද්ධ ශාසනයක් පරිහරණය කළ යුත්තේ ඉතාමත්ම සීරුවෙනි. බුද්ධ ශාසන වල සද්ධර්ම ලාභය ලබා අපමණ වූ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගත්තවුන් අතර එම අවස්ථාව වරදවාගෙන ජීවිතයට මහත් වූ විනාශයක් ළඟා කරගත්තවුන්ද අනල්පය.එමනිසා අප ඉදිරියෙහි ඇත්තේ ඉතාමත්ම සීරුවෙන් ධර්මය අධර්මය, මඟ නොමඟ හඳුනාගෙන ඉතාමත්ම සිහියෙන් නුවණින් සහ වීර්යයෙන් යුක්තව යායුතු ගමනකි.ඒ සඳහා විධිමත්ව, ක්‍රමානුකූලව සහ පියවරෙන් පියවර පිරිසිදුව ධර්මය ඉගෙනීම මනා පිටුවහලකි.
➤ සැදැහැවත් වූ ඔබ දිවියට එම උතුම් ලාභය සාක්ෂාත් කර ගැනීමට සහය වනු වස්,
❀ මෙවර ධර්මය ඉ‌ගෙනීම පිණිස පාඨමාලාවලට සම්බන්ධ වන පින්වතුන් සියළුදෙනාටම විධිමත් තාක්ෂණික සහයක් ලබාදීම සඳහාත්,
❀ සෑම පැතිකඩකින්ම ධර්මය මනාව හැදෑරීම සඳහා අනුපිළිවෙළින් මඟපෙන්වීමක් ලබාදීම සඳහාත්,
❀ පිවිතුරු අදහසින් ධර්මය හදාරන පින්වතුන්ගේ අවධානය වෙනස් කරමින් වැරදි ආධ්‍යාස වලින් දේශනා මාලාවට සම්බන්ධ වී නොමනා ලෙස බාධා කළ හැකි අයගේ එම බාධා වැළැක්වීම සඳහාත්,
✳දේශනා මාලා වලට සම්බන්ධ වීමට කැමති සියළු පින්වතුන් ලියාපදිංචි කිරීමට සංවිධායක කමිටුව විසින් තීරණය කරන ලදී.
➪ එමනිසා ඔබ අප සැමදෙනාගේම සුවපහසුව පිණිස පහත පෝරම පුරවා අපවෙත එවන්න. එසේ මෙම පෝරම පුරවා අපවෙත එවූ පසු සංවිධායක කමිටුව විසින් ඔබව ලියාපදිංචි කර ඒ ඒ වැඩසටහන් වල ඉදිරි කටයුතු සඳහා ඔබව සම්බන්ධ කරගනු ඇත.
❶ “IIT සූත්‍ර සම්භාෂණය”
දේශනා මාලාවට ලියාපදිංචි වීම සඳහා පෝරමය 🖇️;
forms.gle/C5gc88PECR9vY1s18
❷ “IIT අභිධර්ම සම්භාෂණය”
දේශනා මාලාවට ලියාපදිංචි වීම සඳහා පෝරමය 🖇️;
forms.gle/Ao9sbyg5Wf5BQ1nP8
✺ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යය දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු දැනුවත් කෙරෙන ටෙලිග්‍රෑම් සමූහයට සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️;
t.me/+yKF33uPfWJxiNTFl
❶ IIT සූත්‍ර සම්භාෂණය දේශනා මාලාවට අදාළ සමූහ වලට සම්බන්ධ වීම සඳහා සබැඳි;
➧ වට්ස්ඇප් සමූහය🖇️;
tinyurl.com/npyw5cvr
➧ වයිබර් සමූහය🖇️;
tinyurl.com/28rt4jae
❷ IIT අභිධර්ම සම්භාෂණය දේශනා මාලාවට අදාල සමූහ වලට සම්බන්ධ වීම සඳහා සබැඳි;
➧ වට්ස්ඇප් සමූහය🖇️;
tinyurl.com/yc8ec722
➧ වයිබර් සමූහය🖇️;
tinyurl.com/dkedvu82
✺➤ මෙම දේශනා මාලාවන්ට අදාල ටෙලිග්‍රෑම් සමූහ වලට සම්බන්ධ වීමට ඔබට අවශ්‍යනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය සමූහය කුමක්දැයි සඳහන් කර t.me/IITtechnicalassistant අංකයට කෙටි පණිවුඩයක් යොමු කරන්න.
✺ ඔබට මතුවන දහම් ගැටළු අප ආයතනයෙහි ස්වාමීන්වහන්සේගෙන් විමසා විසඳාගත හැකි; “IIT ධම්මපටිසන්ථාරය” ගෘෘප් එකට සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️;
t.me/+zXLW2FuZgAdmYjg1
✺ මීට මෙත් සිතින්,
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ දහම් වැඩසටහන් සංවිධායක කමිටුව.

Пікірлер: 98

  • @DSS8513
    @DSS8513Ай бұрын

    සාදු සාදු සාදු උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2nАй бұрын

    සාදු සාදු සාදු ..පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ......සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ..........

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69Ай бұрын

    දීර්ගායු ලැබේවා ඔබවහන්සෙට නිවනම අවබෝධ වේවා

  • @matildaweerarathna8718
    @matildaweerarathna871829 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුළුමහත් ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උත්තරීතර ශ්‍රී සද්ධර්මය අප හට ඉමහත් කරුණාවෙන් දේශනා කරන අති පූජනීය සුපින්වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏ඔබ වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතා ඉකමනින් අමා නිවනින් නිවී සැනසීමට මේ උත්තම කුසල් හේතු වේවා... වාසනා වේවා... 🙏🙏🙏තෙරුවන් සරණින් ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියලු සත්වයෝ නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා...දීර්ගායු චිර ජීවනය ම ලබත්වා... අමා නිවනින් ම නිවේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma71063 күн бұрын

    Pinwath swaminwahanseta mage namaskaraya weva🙏🌸🌷🌷niduknirogi dergayu labewa

  • @wasanthapunchihewa9295
    @wasanthapunchihewa92955 ай бұрын

    සාදු ! සාදු !සාදු !

  • @user-no5iv4hr2o
    @user-no5iv4hr2o2 ай бұрын

    ගැබ්‍රරුඳහම්පද සරලව පහදාදෙන ඹබවහන්සෙනිදුක්වෙවා නිරොගිවෙවා සාදුසාදු🎉🎉🎉 57:24

  • @rasikalakmali355
    @rasikalakmali35511 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @ind203
    @ind2032 ай бұрын

    Mage gaurava purvaka namaskaraya wewa!!! Sadhu Sadhu Sadhu!!!

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    මාධවී මහත්මියට මෙම ධර්ම දානය කළ පිනෙන් මතු ආත්මයේ පිරිමියෙකු වී ඉපදීමට ත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු න් ගෙන් ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.🌿🥀🌿🥀🌿🥀🍀🌹🍀🌹🍀🌹🌲🌺🌲🌺🌲🌺🌳🌷🌳🌷🌳🌳🌷

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @InstituteOfTheravada.

    @InstituteOfTheravada.

    Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 Жыл бұрын

    සාදු සාදු සාදු පාද නමස්කාර වේවා ඔබ වහන්සේට.. 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌻🌹

  • @kasunplasa3829
    @kasunplasa38299 ай бұрын

    Sadu sadu sadu

  • @karunadiyabalanage9794
    @karunadiyabalanage9794 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🌳🌷🌳🌷🌲🌺🌲🌺🌲🌺🍀🌹🍀🌹🍀🌹🌿🥀🌿🥀🌿🥀

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 Жыл бұрын

    සැමටම නිවන්මග පහාදා දෙන ඔබ වහන්සේටත් නිවන්මග මේ භවයේදීම හමුවේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 Жыл бұрын

    Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum chathurarya sathya avabodhaya pinisa mema kusal hethu wewa. 🙏🙏🙏

  • @rasikajayamanne2857
    @rasikajayamanne2857 Жыл бұрын

    නිවන් මාර්ග යේ ගමන් කිරීමට අවශ්‍ය දේම බුද්ධ වචනයම පහදා ඔ බ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @InstituteOfTheravada.

    @InstituteOfTheravada.

    11 ай бұрын

    තෙරුවන් සරණයි

  • @shyamapeiries4518
    @shyamapeiries4518 Жыл бұрын

    සාදු සාදු සාදු . තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස . හැකි ඉක්මන් භවයකිදි උතුම් නිවන් ධර්මය අවබෝධ වේවා ! !! !!!

  • @nimalkotawalagedara7776

    @nimalkotawalagedara7776

    Жыл бұрын

    කල්‍යාණ මිත්‍රයාණන්වහන්ස ,ඔබ වහන්සේලාගේ ඇසුර ලබන අප කොතරම් පින්වන්තදැයි යන්න වචනයෙන් කිව නොහැකි තරම්‍ ය.

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 Жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා .

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා! 🙏🙏🙏

  • @InstituteOfTheravada.

    @InstituteOfTheravada.

    11 ай бұрын

    තෙරුවන් සරණයි

  • @manke7562
    @manke7562 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු !!!!!

  • @padminitillekeratne2595
    @padminitillekeratne25958 ай бұрын

    Sadu sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa

  • @minolibasnayake6885
    @minolibasnayake688511 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @InstituteOfTheravada.

    @InstituteOfTheravada.

    11 ай бұрын

    තෙරුවන් සරණයි

  • @erangamadushanisiriwardhan2003
    @erangamadushanisiriwardhan20035 ай бұрын

    “සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං” “මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!”

  • @chathurangabamunuwitharana9187
    @chathurangabamunuwitharana9187 Жыл бұрын

    ස්වාමීන්වහන්සේ සුවපත් වෙත්වා...! සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා...! ගම්බිර ධර්ම කාරනාවන් දෙන ගෙනුමට කෙමති අයට මහත් උපකාරයකි.. එය ගෙටලු ලිහාගෙනුමට උපකාරි වෙයි.. සාධු...සාධු...සාධු

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 Жыл бұрын

    Sadu sadu mage uththama namaskaraya wewa. Theruwan saranai. 🙏🙏🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c10 ай бұрын

    🙏☸️🙏☸️🙏☸️🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 Жыл бұрын

    🙏🙏🙏 Theruwan Saranai!!! Oba wahanseta! Mage namaskaraya weva!!!

  • @ananthasakwalatv2577
    @ananthasakwalatv2577 Жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු මම අනුමෝදන් වෙමි

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 Жыл бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට තෙරුවන් සරණයි,අාරක්ෂාවයි.🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 Жыл бұрын

    Sadu .Sadu. Sadu. 🪷🪷🪷🪷🪔🪔🪔. Seelavantan Gunavantan ,punchan kettan anuttaran, ---,----,sariputtadi terahi, ,Buddha puttan namamahan. 🙏🙏🙏

  • @nalinsamaranayaka5636
    @nalinsamaranayaka5636 Жыл бұрын

    සාදු සාදු දර්ම දානයක් වේවා

  • @menikep2172
    @menikep2172 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-fp9to2hc9w
    @user-fp9to2hc9w2 ай бұрын

    🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌼 ධර්ම දානය දුන් පින්වතුන්ද ධර්ම දේශනාව කළ ස්වාමින් වහන්සේට ඉක්මන් භවයක්දීම චතුර්‍යයසත්‍ය අවබෝධ වේවා !!!🙏🌼

  • @maneshashamalee8768
    @maneshashamalee876811 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස, ගෞරව පූර්වකව ඔබ වහන්සේගේ පාදාභිවන්දනය කරමි.

  • @upalidissanayake610
    @upalidissanayake610 Жыл бұрын

    ඔබ වහන්සේ කරන්නාවූ ශාසනික කටයුතු හේතුවෙන් මෙම ශාසනයෙදීම මාර්ගපල අවබොධය ලැබීම ට හේතු වාසනා වේවා! සාදූ!සාදූ! සාදූ!

  • @winithagunawardhana8031
    @winithagunawardhana8031 Жыл бұрын

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @Gagana4899
    @Gagana4899 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි

  • @geethajaro3869
    @geethajaro3869 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏SAMMA SAMBUDU SARANAI !

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c10 ай бұрын

    🙏🙏🙏🙏

  • @smlanka4u
    @smlanka4u Жыл бұрын

    Sadhu 🙏🙏🙏 Sadhu 🙏🙏🙏 Sadhu.

  • @hemamaligamage1740
    @hemamaligamage1740 Жыл бұрын

    SADU...SADU...SADU...

  • @csgunasekara7912
    @csgunasekara79128 ай бұрын

    🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸 සාදු සාදු සාදු අපද සතුටු සිතින් පුණයානුමෝදනා වෙමු!!! අප සැමට උතුම් කළයාණ මිත්‍ර ඇසුරම ලැබේවා!!! උතුම් සද්ධර්මාවබෝධය පිණිසම මෙම කුසල් හේතු වාසනා වේවා!!!

  • @niyashawithana8290
    @niyashawithana82904 ай бұрын

    🙏🙏🙏🙏🙏 🎉🎉🎉🎉 ❤❤❤❤❤

  • @artgallerytv6221
    @artgallerytv622110 ай бұрын

    ❤🌼🙏🙏🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 Жыл бұрын

    ,🙏🙏🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 Жыл бұрын

    අප සැමට මර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි ! ඉක්මන් භවයකදී චතුරාර්‍ය සත්‍ය අවභෝධ වේවා ! 🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    ගැඹුරු ධර්මය කියා දෙන උතුම් පිළිවෙත් පුරමින් නිවන් මග යෙදෙන සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා.

  • @-watinadarmadeshana
    @-watinadarmadeshana Жыл бұрын

    අතිපූජ්‍ය මග්ග විහාරී හිමියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! මාගේ නමස්කාරය වේවා,, 🙏🙏🙏

  • @densilwijewardena4688

    @densilwijewardena4688

    10 ай бұрын

    😊😊😮😂😊😊❤❤😮❤😊❤😊❤😂😂😮❤❤😂😊😊😊😮😊❤😮😂😮😊😮😮😊😊😮😂😮❤😊❤😊😊😂❤❤❤😊❤❤😮😮❤❤❤😢❤❤❤😂😮😮😮😊❤❤😮😢😊❤❤😊😢❤😊❤❤❤😮❤😮😮❤😊😮😊❤❤😊❤😮😮❤😮😂❤❤😊❤❤😂😮❤😊❤😊❤😮😮😢❤😢😊😂😊😊😊😊😂😮❤😊😮😮😊😊😊😊❤😮❤😊❤❤😢😮😮😮❤😊😅😢❤❤❤😊❤❤😊❤❤❤🎉😊😢❤😊❤❤😢😊😢❤😮❤😊❤😊😊😮😊😂😊😢😊❤😊😮❤😢😊😊❤❤😮😮😮❤😊🎉❤❤😊😂😮😮😮❤❤😊😮❤😊😊😮😊😂🎉😢😮😮😢😊😮❤😮😊😮😊😮😊😊😢❤😮😊❤😮😊😊😮😊😊😊😊😊😊😊😊😮😊😂😊😊😊❤😊😊😊😊❤❤❤😊🎉😮🎉🎉😊😮😮😊❤😢😮😊😊🎉❤😊❤😊😮😊❤❤😊❤😊❤❤😮😊😊❤🎉😊😮🎉🎉😮😊😊😊🎉😊❤😊😊😢🎉❤❤❤😮❤🎉❤😊❤🎉😮❤❤😊😊❤😊😮❤❤😊🎉🎉🎉🎉❤❤🎉😊🎉🎉❤😮😮🎉🎉😊❤😮❤😊❤🎉🎉😊😊😊😊🎉😊🎉😊😊❤😊❤❤😮❤❤❤❤😮😮😊❤😊🎉❤😮🎉❤😮😮😮😮😊❤😊❤😮❤😮😢😊❤😊😮😢❤😮❤😊😊😮😮😊😊❤😮😊😮😮😊😮❤😊😊😮😢❤😊😊❤😊😊😮😊😊😊❤😮😊😮😮😮😮😊😊🎉❤😢😊😮🎉😮😊🎉😊😊😮😊😮😊🎉😊😮😮😊❤😊❤😊😮❤😊😊😮😮😮😊😊😮😊❤😊❤😊🎉😢😊😅😮❤😮❤❤🎉❤❤🎉😊😢😊😊😊❤🎉❤😊❤❤😊❤❤😮❤🎉😊❤😊🎉😅❤😮😊😊❤❤😊😮❤❤😊🎉❤❤😮😊🎉😊🎉😊😊❤😊❤❤❤❤🎉🎉🎉😊😂🎉🎉😊😊🎉🎉🎉🎉🎉🎉🎉😊😮❤😊🎉❤😊🎉🎉 44:40 🎉🎉😅😊❤🎉🎉🎉❤🎉😊❤🎉❤😊❤🎉😊❤🎉🎉🎉😊❤🎉🎉😊😊🎉😊😊😢😊😊🎉🎉❤❤😊🎉❤

  • @densilwijewardena4688

    @densilwijewardena4688

    10 ай бұрын

    😊😊😮😂😊😊❤❤😮❤😊❤😊❤😂😂😮❤❤😂😊😊😊😮😊❤😮😂😮😊😮😮😊😊😮😂😮❤😊❤😊😊😂❤❤❤😊❤❤😮😮❤❤❤😢❤❤❤😂😮😮😮😊❤❤😮😢😊❤❤😊😢❤😊❤❤❤😮❤😮😮❤😊😮😊❤❤😊❤😮😮❤😮😂❤❤😊❤❤😂😮❤😊❤😊❤😮😮😢❤😢😊😂😊😊😊😊😂😮❤😊😮😮😊😊😊😊❤😮❤😊❤❤😢😮😮😮❤😊😅😢❤❤❤😊❤❤😊❤❤❤🎉😊😢❤😊❤❤😢😊😢❤😮❤😊❤😊😊😮😊😂😊😢😊❤😊😮❤😢😊😊❤❤😮😮😮❤😊🎉❤❤😊😂😮😮😮❤❤😊😮❤😊😊😮😊😂🎉😢😮😮😢😊😮❤😮😊😮😊😮😊😊😢❤😮😊❤😮😊😊😮😊😊😊😊😊😊😊😊😮😊😂😊😊😊❤😊😊😊😊❤❤❤😊🎉😮🎉🎉😊😮😮😊❤😢😮😊😊🎉❤😊❤😊😮😊❤❤😊❤😊❤❤😮😊😊❤🎉😊😮🎉🎉😮😊😊😊🎉😊❤😊😊😢🎉❤❤❤😮❤🎉❤😊❤🎉😮❤❤😊😊❤😊😮❤❤😊🎉🎉🎉🎉❤❤🎉😊🎉🎉❤😮😮🎉🎉😊❤😮❤😊❤🎉🎉😊😊😊😊🎉😊🎉😊😊❤😊❤❤😮❤❤❤❤😮😮😊❤😊🎉❤😮🎉❤😮😮😮😮😊❤😊❤😮❤😮😢😊❤😊😮😢❤😮❤😊😊😮😮😊😊❤😮😊😮😮😊😮❤😊😊😮😢❤😊😊❤😊😊😮😊😊😊❤😮😊😮😮😮😮😊😊🎉❤😢😊😮🎉😮😊🎉😊😊😮😊😮😊🎉😊😮😮😊❤😊❤😊😮❤😊😊😮😮😮😊😊😮😊❤😊❤😊🎉😢😊😅😮❤😮❤❤🎉❤❤🎉😊😢😊😊😊❤🎉❤😊❤❤😊❤❤😮❤🎉😊❤😊🎉😅❤😮😊😊❤❤😊😮❤❤😊🎉❤❤😮😊🎉😊🎉😊😊❤😊❤❤❤❤🎉🎉🎉😊😂🎉🎉😊😊🎉🎉🎉🎉🎉🎉🎉😊😮❤😊🎉❤😊🎉🎉 44:40 🎉🎉😅😊❤🎉🎉🎉❤🎉😊❤🎉❤😊❤🎉😊❤🎉🎉🎉😊❤🎉🎉😊😊🎉😊😊😢😊😊🎉🎉❤❤😊❤🎉❤😊😊😢🎉🎉🎉❤❤🎉🎉😂😊❤❤🎉🎉🎉😊🎉🎉😊🎉🎉🎉😊😊❤😊😊❤😢🎉🎉

  • @densilwijewardena4688

    @densilwijewardena4688

    10 ай бұрын

    🎉😊❤❤🎉❤😊🎉🎉🎉❤🎉❤🎉🎉😂😢🎉❤🎉😊🎉😮😊🎉🎉😊😊😊😊🎉😊❤🎉🎉😊🎉❤😊❤😮🎉😊😢🎉🎉😂😊🎉❤😊🎉😊😊😊🎉😊🎉😂❤😊🎉❤🎉😊🎉😢😢😊😊😊😊🎉😮😊😊🎉😊🎉🎉😊❤😊😊🎉😊🎉😊😢😊🎉😮❤❤❤😊❤🎉🎉😊❤🎉😢🎉🎉😊😂😮😢😮😊😊🎉😊😊❤❤🎉🎉🎉🎉🎉🎉😮🎉🎉🎉😮🎉🎉🎉😊🎉😊😊❤❤😊🎉😊🎉🎉🎉❤🎉😊😊😊😊🎉🎉😊🎉❤

  • @densilwijewardena4688

    @densilwijewardena4688

    10 ай бұрын

    🎉😊🎉🎉😊😊🎉😊😊🎉😂😂🎉❤🎉😊🎉🎉😊😢😊😊🎉🎉😊🎉😊😢😮😊😊❤🎉😮🎉🎉🎉🎉🎉🎉😊😊🎉😊😮😂😢😊😊😊❤😊🎉🎉❤😢😊😊🎉😊🎉🎉🎉😊❤🎉🎉😢😊🎉❤🎉🎉🎉😮🎉🎉😊😢🎉😊🎉😮🎉😊😊😊🎉😢😊🎉🎉😊🎉😊🎉🎉🎉😊🎉😊🎉😊🎉❤ 46:23 😮😊😊🎉🎉🎉😮🎉😂❤😊😂🎉😊😢❤🎉😊🎉🎉🎉😊🎉🎉😂🎉😊😊😊😊😢😮😊🎉🎉😢

  • @densilwijewardena4688

    @densilwijewardena4688

    10 ай бұрын

    😊😮🎉😊😊😮🎉🎉😊🎉🎉😊😊🎉😊😊🎉😂😂🎉❤🎉😊🎉🎉😊😢😊😊🎉🎉😊🎉😊😢😮😊😊❤🎉😮🎉🎉🎉🎉🎉🎉😊😊🎉😊😮😂😢😊😊😊❤😊🎉🎉❤😢😊😊🎉😊🎉🎉🎉😊❤🎉🎉😢😊🎉❤🎉🎉🎉😮🎉🎉😊😢🎉😊🎉😮🎉😊😊😊🎉😢😊🎉🎉😊🎉😊🎉🎉🎉😊🎉😊🎉😊🎉❤ 46:23 😮😊😊🎉🎉🎉😮🎉😂❤😊😂🎉😊😢❤🎉😊🎉🎉🎉😊🎉🎉😂🎉😊😊😊😊😢😮😊🎉🎉😢😢😊😊🎉😂😊😊🎉🎉😊🎉😊😢😊🎉🎉😊🎉😊😢🎉😊😊😮🎉😊😊😊🎉🎉❤😢❤🎉😢😢🎉😢😊🎉🎉😊🎉😮😊🎉🎉🎉🎉😊🎉🎉🎉😊🎉😊🎉😮🎉😢😢🎉😊🎉😊😊😢😢🎉😮😢🎉😊🎉🎉🎉🎉😊😢🎉🎉😂🎉😮😂🎉🎉😊😊😊😊😂😊😂😂🎉😊🎉🎉❤🎉😊🎉🎉🎉🎉😊🎉😊🎉🎉😂😂🎉🎉🎉🎉🎉😢😊🎉🎉😮🎉😂🎉🎉😂🎉🎉😊🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉😂😂😂🎉🎉🎉😂

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @monikaperera1768
    @monikaperera1768 Жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @namaliliyanage4369
    @namaliliyanage4369 Жыл бұрын

    🙏😇🙏😇🙏😇🙏😇🙏

  • @srimaabeykoon511
    @srimaabeykoon511 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 Жыл бұрын

    ගැඹුරු දෙයක් හැමදාම ලබාදෙමින් ප්‍රඥාව දියුණු වෙන්න උපකාර කරන්නේ ඔබවහන්සේලාමයි ස්වාමීන්වහන්ස. 😊 ත්‍රිපිටකය විතරක් කියවලා ලබාගන්න බැරි දැනුමක් දෙන්නේ ඔබවහන්සේලා. සංඝ රත්නය කොච්චර වටිනවද!!!☺️❤️ බොහොම පිං IIT හි ඔබවහන්සේලා ඇතුළු ගිහි පිංවතුන්ලාටත්. 🙏🏻💝🌸

  • @nandaniambepitiya7859

    @nandaniambepitiya7859

    5 ай бұрын

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට මෙවන් වටිනා ධර්ම දේශනාවන් කිරීමට අවශ්‍ය ධර්ම ඥාණ,චිත්ත ශක්තිය තව තවත් වැඩේවා!!

  • @nandaniambepitiya7859

    @nandaniambepitiya7859

    5 ай бұрын

    සාධූ! සාධූ! සාධු!!

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 Жыл бұрын

    🙏🙏🙏🌷🌻🌻

  • @jayanijaya2638
    @jayanijaya2638 Жыл бұрын

    🙏🙏🌹🌹🙏🙏

  • @nilanthiperera8961
    @nilanthiperera8961 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා . භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය මනාව දේශනා කරනු ලබන ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස. 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @InstituteOfTheravada.

    @InstituteOfTheravada.

    Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @70pujitha
    @70pujitha Жыл бұрын

    තදංග නිබ්බාන යනු අන් දෙයකි . එය ආර්යයන් කාලෙන් කාලෙට සමවැදෙන සාමෙයික විමුක්තියයි . (අත්ත දීප සුත්ත , තදංග නිබ්බාන සුත්ත ).

  • @vineethaabewardana1701
    @vineethaabewardana1701 Жыл бұрын

    Sadu! Sadu! Sadu!

  • @dhammikachandratilake2360
    @dhammikachandratilake2360 Жыл бұрын

    Sadhu Sadhu Sadhu

  • @BuddhikaMarasingha
    @BuddhikaMarasingha Жыл бұрын

    saadu saadu

  • @LaknkaNo01
    @LaknkaNo0111 ай бұрын

    අපේ හාමුදුරුවන්ට අපේ ප්‍රශ්න යොමුකරන්න හැකි ක්‍රමයක් තිබෙනවාද?

  • @rasikajayamanne2857
    @rasikajayamanne2857 Жыл бұрын

    ස්වාමීන් වහන්ස රැකියා ස්තානයේදී සිප ගැනීම් වැනි දේ වලින් උපන්දින සුභ පැතුම් හෝ වෙනත් සුභ පැතුමකදී සීලයට හානියක් වෙනවාද

  • @InstituteOfTheravada.

    @InstituteOfTheravada.

    11 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Wijitha100
    @Wijitha10011 ай бұрын

    “ශීලය නොමැතිව මාර්ගඵල ලබන්නට බෑ” කියලා බුදු දහමේ නමි නෑ, ස්වාමීනි. සැරියුත්, මුගලන්, අංගුලිමාල, ධාරුචීරිය වැනි බොමෝ දෙනෙක් මගඵල ලැබුවේ ශීලයක් නිසා නොවෙයි නේද? බුද්ධ ඥාණ අනුපිළිවෙලේ මුලින්ම තිබෙන්නේ ශීලමයේ ඥාණය නොව සුථමයේ ඥාණය නේද? මුලින් සුථමයේ ඥාණය ලබාගෙන, දෙවෙනුවයි සුත්වාන සංවරේ පඤ්ඤා ශීලමයේ ඥාණං ලබන්න හැකි වන්නේ. ස්වාමීනි, නිවැරදි නොවන දහම් කරුණු දේසනා කිරීම ආනන්තරික පාපයක් වන සදංඝභේද පාපයයි. අනේ පරිස්සමෙන් !

  • @susilranathunga8487
    @susilranathunga84875 ай бұрын

    🙏🙏🙏

  • @cadengardner209
    @cadengardner209 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @InstituteOfTheravada.

    @InstituteOfTheravada.

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rasikajayamanne2857
    @rasikajayamanne2857 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @InstituteOfTheravada.

    @InstituteOfTheravada.

    11 ай бұрын

    තෙරුවන් සරණයි

  • @somalathasomalatha5228
    @somalathasomalatha522810 ай бұрын

    🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 Жыл бұрын

    🙏🙏🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 Жыл бұрын

    🙏🙏🙏

  • @nayanawimarshani4805
    @nayanawimarshani4805 Жыл бұрын

    🙏🙏🙏

  • @samanthaperamuna8599
    @samanthaperamuna8599 Жыл бұрын

    🙏🙏🙏

  • @thamaliathukorala5220
    @thamaliathukorala5220 Жыл бұрын

    🙏🙏🙏

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 Жыл бұрын

    🙏🙏🙏

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ Жыл бұрын

    🙏🙏🙏

  • @minoliadithya7371
    @minoliadithya7371 Жыл бұрын

    🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige4807 Жыл бұрын

    🙏🙏🙏

Келесі