IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

What is IIT?
The International Institute of Theravada (IIT) is a comprehensive training institute aimed at facilitating spiritual and academic development of Buddhist monks, based on Theravada teachings. It is inclusive and accommodative, irrespective of sects (Nikaya) and other differences within the Theravada Buddhist clergy. The IIT would disseminate the teachings of the Buddha as per the ancient Theravada texts, to Buddhist practitioners across the globe.

International Institute of Theravada is an inclusive bhikkhu training center aiming at capacitating attahita, parahita, and vinayadhara Buddhist monks.

International Institute of Theravada is a monk training institute dedicated to capacitate monks who are capable in attaining their own liberation (atthahita bhikkhu), guiding others towards liberation (parahita bhikkhu) and sustaining the sāsana by accurately following the code of discipline (vinayadhara bhikkhu).

Пікірлер

  • @dr_lorax
    @dr_lorax21 минут бұрын

    ධර්ම දානය සිදුකළ පින්වත් ස්වාමින් වහන්සෙ ඇතුළු සියලු සත්පුරුෂයන් වහන්සේලා සුවසේම නිර්වාණ මාර්ගයේගමන් කොට පරම සුවය වූ බුදුපසේබුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දා වූ උතුම් නිර්වාණ සුවයම ලබත්වා🙏🙏🙏

  • @oshadhipalihakkara1362
    @oshadhipalihakkara1362Сағат бұрын

    🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69Сағат бұрын

    ඔබවහන්සෙට උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @iresharuwani2098
    @iresharuwani20982 сағат бұрын

    ❄️🪶❄️🪶❄️🪶 💗 🪶❄️🪶❄️🪶❄️ 🪶🪶🪶🪶🪶🪶 🙏🏻'🙏🏻🪶🪶🪶🪶🪶🪶 🪶🪶🪶🪶🪶🪶🙏🏻 '🙏🏻🪶🪶🪶🪶🪶🪶 🪶🪶🪶🪶🪶🙏🏻🙏🏻 '🙏🏻🪶🪶🪶🪶🪶🪶 🪶🪶🪶🪶🪶🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🪶🪶🪶🪶🪶 🪶🪶🪶🪶🪶🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🪶🪶🪶🪶🪶 🪶🪶🪶🪶🙏🏻🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🙏🏻🪶🪶🪶🪶 🪶🪶🪶🪶🙏🏻🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🙏🏻🪶🪶🪶🪶 🪶🪶🪶🙏🏻🙏🏻🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🙏🏻🙏🏻🪶🪶🪶 🪶🪶🪶🙏🏻🙏🏻🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🙏🏻🙏🏻🪶🪶🪶 🪶🪶🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪶🪶 🪶🪶🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪶🪶 🪶🪶🪶🙏🏻🙏🏻🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🙏🏻🙏🏻❄️🪶🪶 🪶🪶🪶🪶🙏🏻🙏🏻🙏🏻 '🙏🏻🙏🏻🙏🏻🪶🪶🪶🪶 🪶🪶🪶🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻❄️🪶🪶 🪶🪶🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻🪶🪶 🪶🙏🏻🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ❄️🪶❄️🪶❄️🪶❄️🪶❄️🪶❄️🪶❄️🪶 ☸️🙏සම්බුදු රජාණන් වහන්සේ ජීවමානව සංඥාවෙන් ☸️🙏කර්මය කර්ම ඵලය විශ්වාස කරමින් ☸️🙏තුනුරුවණේ ආශීර්වාදයෙන් මේ මහේශාක්‍ය පුණ්‍ය සම්භාරය ධර්මය දානයමය ධර්මය ශ්‍රවණය කුසලය ආදී සියලුම පුණ්‍ය සම්භාරය සම සිතින් අනුමෝදන් කර ගනිමි අනුමෝදන් වේවා. 🌟සාදූ 🌿🙏සාදූ🌿🙏 සාදූ 🌿🙏🏻🌟 🌟සාදූ 🌿🙏සාදූ🌿🙏 සාදු 🌿🙏🏻🌟 🌟සාදු🌿 🙏සාදු🌿 🙏සාදු 🌿🙏🏻🌟 🌟🌟 සියලූම සත්ත්වයෝ 🌟🌟 නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා කායබලයෙන් වැඩෙත්වා ඥාණ බලයෙන් වැඩෙත්වා ගුණ නුවණින් වැඩෙත්වා ධන ධාන්‍යයෙන් වැඩෙත්වා යස ඉසුරෙන් වැඩෙත්වා ශ්‍රද්ධා සීල සමාධි වැඩෙත්වා ශූතයෙන් ත්‍යාගයෙන් වැඩෙත්වා ඥාණයෙන් අවබෝධයෙන් වැඩෙත්වා කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩෙත්වා. මුදිතාවෙන් උපේක්ෂාවෙන් වැඩෙත්වා සමත භාවනාවෙන් වැඩෙත්වා විපස්සනා භාවනාවෙන් වැඩෙත්වා ධර්මඥාණයෙන් වැඩෙත්වා භාවනාඥාණයෙන් වැඩෙත්වා තමතමාගේ දෙලොව දියුණුවෙන් අභිවෘද්ධියට පැමිණෙත්වා දෙලොවම සුභ සෙත ලබත්වා මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන ඉතා ඉක්මන් භවයක ඉතාම කෙටිකාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවකින් පහසුවෙන්ම ආකාරයකින් සියලුම දුකින් මිදිලා. මේ සියලුම කෙලෙස් බරින් නිදහස් වේවා අජර අමර වූද නිවන ලැබ සැනසෙත්වා !!!. ❤️🙏🏻සාදූ🌸🙏🏻 සාදු🌸🙏🏻 සාදු🌸🙏🏻❤️

  • @Pidumi
    @Pidumi2 сағат бұрын

    සාධු සාධු සාධු!🙏

  • @Pidumi
    @Pidumi3 сағат бұрын

    සාධු සාධු සාධු!

  • @padmakumari8352
    @padmakumari83524 сағат бұрын

    🙏🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🙏🪷🪷🪷

  • @demunisenanayake8359
    @demunisenanayake83594 сағат бұрын

    Sàdu 👋 Sadu 👋 Sadu 👋!!! Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @srinathdissanayaka7902
    @srinathdissanayaka79024 сағат бұрын

    ,සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya70898 сағат бұрын

    🙏🙏🙏🌸🌸🙏🙏

  • @nimeshaperera8819
    @nimeshaperera881913 сағат бұрын

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 swaminvahanseta me siyaluma pin uthum chathurarya Sathya avaboda vima pinisama hethu wasana wewa 🙏🙏🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla754514 сағат бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ..ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වානය අවබෝධ වෙත්වා ..උතුම් තෙරුවන් සරණයි

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya785914 сағат бұрын

    සාධු ! සාධු! සාධූ!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya785914 сағат бұрын

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! රෑප ස්කන්ධය _ ඵනම් සතර මහා ධාතු , උපාදාන රෑප හේතු වෙන් දුක්ඛයන්ට හේතු වේ. තෘෂ්ණාව නිසා ඇතිවන භවය කර්මය අනුව නාම රෑප උපදවයි. සංඛාර ඉපදී බිඳෙන බැවින් ඵම අනිත්‍යය ලක්ෂණය නිසා සුඛ වේදනාව ද දුක්ඛයන් ලැබීම ද නියමිතය. මෙම සියලු දුක්ඛයන් ගේ ප්‍රරහානය අනුප්පන්න ධර්ම නිරෝධයයි. ඉතා විචිත්‍ර ධර්ම දේශනාවකි ගෞරවනීය ස්වාමීන් වහන්සේට සමුච්චේද නිර්වාණය අවබෝධය පිණිස මෙම ධර්ම දේශනාව කුසලය ද උපනිශ්රය වේවා!!

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana876714 сағат бұрын

    සුවපත්ම වේවා ...!!!ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage382415 сағат бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake6915 сағат бұрын

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධය වේවා

  • @ThiliniIresha-k7h
    @ThiliniIresha-k7h16 сағат бұрын

    ආර්ය මහා සඝ රුවනට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @sadeepjayasankha1759
    @sadeepjayasankha175916 сағат бұрын

    නාම රුප පරම්පරාවක් පවතිනවා කියල කතා කරනවිට විට නැවත අපට කාලය ගැන කතා කරන්න වෙන්ව නේද තෙරුන්වහන්ස, කාලය ඇත්තක් වගේ හිතෙනවා නේද , පහදා දෙන්න. තෙරුවන්සරණයි

  • @leelanandawijesooriya1311
    @leelanandawijesooriya131116 сағат бұрын

    Maha punnama suttaya pehedili karanna.

  • @khemasandaya6670
    @khemasandaya667017 сағат бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe142823 минут бұрын

    සාදු සාදු සාදු,,තෙරුවන් සරණටම නමස්කාරය වේවා ,,නිවනම වෙත්වා,,

  • @chandraatapattu8090
    @chandraatapattu809017 сағат бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z18 сағат бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස. ඉතා ඉක්මන් භවයකදී නිර්වාණාවබෝධය ලැබේවා!!!!!

  • @krishhettiarachchi
    @krishhettiarachchi20 сағат бұрын

    ඉතාම පැහැදිළි දේශනාවක්!! සාධු සාධු සාධු.

  • @dimuthuwijesinghe6569
    @dimuthuwijesinghe656920 сағат бұрын

    සාදු සාදු සාදු... 🙏🙏🙏මේ සරල ධර්ම දේශනා බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගෙම සවන් යොමු වේවා.............

  • @khdmakhdma7106
    @khdmakhdma710620 сағат бұрын

    Theruwan sarani pinwath swaminwahanseta mage namaskaraya weva niduknirogi dergayu labewa🙏🙏🌸🌸🪔🌼🙏🙏🌼🌸🙏🙏🙏🌺🌸🙏🙏🙏🙏🙏

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku237921 сағат бұрын

    Neerogeesuwaya labewa

  • @damm4995
    @damm499521 сағат бұрын

    Godak pin ape sw

  • @dr_lorax
    @dr_loraxКүн бұрын

    ධර්ම දානය සිදුකළ පින්වත් ස්වාමින් වහන්සෙ ඇතුළු සියලු සත්පුරුෂයන් වහන්සේලා සුවසේම නිර්වාණ මාර්ගයේගමන් කොට පරම සුවය වූ බුදුපසේබුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දා වූ උතුම් නිර්වාණ සුවයම ලබත්වා🙏🙏🙏

  • @Pidumi
    @PidumiКүн бұрын

    සාධු සාධු සාධු!

  • @shyamapeiries4518
    @shyamapeiries4518Күн бұрын

    🙏🙏🙏🙏

  • @DaninduKheminda
    @DaninduKhemindaКүн бұрын

    ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏

  • @vishakajayasundara117
    @vishakajayasundara117Күн бұрын

    Pin sidu wewa swamin wahansa teruwan saranai swamin wahansa

  • @padminiekanayak5977
    @padminiekanayak5977Күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352Күн бұрын

    🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස සියලු දෙනාට උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා 🙏🙏🙏

  • @geethajaro3869
    @geethajaro3869Күн бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !

  • @ranathungak.g9710
    @ranathungak.g9710Күн бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු.......

  • @lakmalkumara8187
    @lakmalkumara8187Күн бұрын

    සාධූ ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @lakmalkumara8187
    @lakmalkumara8187Күн бұрын

    මේ දේශනා වලට 1,2,3,4 ලෙස අනුපිළිවල අංක එක්ක නාමකරන්න

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486Күн бұрын

    🙏🙏🙏

  • @chandanikumari3067
    @chandanikumari3067Күн бұрын

    සාදු..සාදු...සාදු.....🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106Күн бұрын

    Gaurawaneeya pinwath swaminwahanse maage namaskaraya weva 🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌺🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809Күн бұрын

    sadu sadu sadu

  • @Sankichcha
    @SankichchaКүн бұрын

    🙏🙏🙏

  • @VineethaAbeywardana-zc3xi
    @VineethaAbeywardana-zc3xiКүн бұрын

    🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106Күн бұрын

    Theruvan sarani pinwath ape swaminwahanseta mage namaskaraya weva🙏🌸🌸🙏🌸🌸🌸🪔🌸🌸🪔🙏🌸🌸🪔🪔🌸🙏

  • @ThambaraSandu
    @ThambaraSanduКүн бұрын

    ස්වාමීනි, "මම"යන සංකල්පය ගැන කියූ සියළුම කරුණු වෙන අයටත් පොදුයි නේද ? එවිට එය "මම" යන්නට සීමා කරන්නට බැහැ නේද ? යමෙක් "මගේ ආත්මය" යනුවෙන් සිතයි නම් ඔහු අනුන්ටත් ආත්ම ඇතැයි සිතනවා නේද?

  • @chanakawm
    @chanakawmКүн бұрын

    🙏🙏🙏