අපි මස්, මාලු අනුභව කිරීමේන් වැලකීමට උත්සාහ දරමු - Ven Watagoda Maggawihari thero

පූජනීය වටගොඩ මග්ගවිහාරී හිමි

Пікірлер: 79

  • @amaratungah.a6615
    @amaratungah.a6615Ай бұрын

    සාදු සාදු සාදු

  • @user-nb8od1kq3p
    @user-nb8od1kq3p12 күн бұрын

    සාදු සාදු සාදු දැනුවත්කිරීමේ පින.....

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984Ай бұрын

    වටිනා ප්‍රකාශ කිරීම ක් පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා . මාගේ ආහාරය පිනිස කිසිදු සත්වයෙක් ගාතනය නොකරත්වා!

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage382420 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dhammikasrimatheeabeywardh9646
    @dhammikasrimatheeabeywardh9646Ай бұрын

    🙏🙏🙏නිවැරදි පැහැදිලි කිරීමක් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 Жыл бұрын

    Well deeply explained ! මමත් නිර්මාන්ශ වූයේ මේ කාරනව නිසාමය . Compassion ! Sadu sadu sadu ! 🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @komaripathirana8221
    @komaripathirana822110 ай бұрын

    නිර්මාංශ වෙන්න.පුලුවන් වෙන්නෙ පිනකට

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 Жыл бұрын

    විශිෂ්ට පිළිතුරක් ස්වාමින්වහන්ස

  • @ayesh.3308
    @ayesh.330811 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට බොහෝම පිං 🙏🙏🙏🙏🙏🙏🙏 මෛත්‍රිය,කරුණාව,නැති මළකුණු කෑමේ තෘෂ්ණාව තියන බොහෝ ස්වාමීන් වහන්සේ ලා ධර්ම දේශණාව අතරට කොහෙන් හරි මස් මාලු කෑම සුදුසු බව මිනිස්සුන්ගේ මනසට දානවා. ඒවාට කමෙන්ට් කලාම මළකුණු කෑමට ගිජු අය අපට පලු යනකල් බනිනවා. අප නිර්මාංශයි. නොදැන කිසිම සතෙක්ට හානියක් කරන්නෙත් නෑ. සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Divineknowledeg8459
    @Divineknowledeg84593 ай бұрын

    අද පටන් මාගේ නිර්මාංශ ප්‍රතිපදාව ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් නොකමි.

  • @lakmalkumara8187
    @lakmalkumara81875 ай бұрын

    සාධූ සාධූ සාධූ..ඔබවහන්සේ ට නමස්කාර වේවා..

  • @leelakonara4882
    @leelakonara4882 Жыл бұрын

    🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏

  • @samithaanuruddha8673
    @samithaanuruddha86734 ай бұрын

    නිවැරදි පැහැදිලි කිරීමක්, තෙරුවන් සරණයි!!!

  • @thushiyanthiweerasingha
    @thushiyanthiweerasingha2 ай бұрын

    Math nirmanshayi

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s Жыл бұрын

    බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 Жыл бұрын

    Namaskara wewa pinwath swaminwahanseta Niduk nirogi dirgayusha lebewa Oba wahanse prarthaniya bodiyakin uthum niwanin senasima lebewa

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Жыл бұрын

    Oba wahansege pragnaavata visheshayen wandanaa kala yuthuyi.

  • @champikadharmadasa5045
    @champikadharmadasa50452 ай бұрын

    🙏🙏🙏

  • @lpathirana8560
    @lpathirana8560 Жыл бұрын

    මමත් නිර්මාංශ වුනේ සියළු සත්වයන්ට ජිවත් වීමේ අයිතිය නිසාමයි

  • @jeewaka59

    @jeewaka59

    8 ай бұрын

    ඒක එක අන්තයක් මිස මධ්‍යම ප්‍රතිපදාව නොවේ....

  • @DahamLowa

    @DahamLowa

    2 ай бұрын

    Oba maduruwekwath nomara innawada 🙏

  • @samanthakapugama8811
    @samanthakapugama88115 ай бұрын

    🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!!

  • @sunilhewage1684
    @sunilhewage16845 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @lalithratnasekera6953
    @lalithratnasekera695311 ай бұрын

    සාදූ ... සාදූ ... සාදූ ...

  • @NandaniMangalika-zw1vw
    @NandaniMangalika-zw1vw2 ай бұрын

    Man Dana aurudu 10k vitharai nirmansa inne man sathutin budu saranai ape hamuduruwane

  • @kelumrajasinghe1897
    @kelumrajasinghe18979 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @laksrijaya
    @laksrijaya9 ай бұрын

    Oba vahansege pahadili kirima ithama vatinava...budu saranayi...

  • @lakshilailapperuma8173
    @lakshilailapperuma8173 Жыл бұрын

    Thank you very much most venerable for the deep analysis on the topic of consuming meat. Sadu!🙏

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 Жыл бұрын

    සාදු සාදු!

  • @anandigunananda3905
    @anandigunananda3905 Жыл бұрын

    Sadu sadu sadu theruwansaranai

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Жыл бұрын

    Ageyi himiyani ageyi. Oba vahanse pamanayi kivve sathunta karunaaven mas nokaa innava nam eka kusalayak kiyala. Anith kavuruvath ehema vath kiyanne nae. Mas nokana aya nokaa innava . Eka prashnayak velaa thiyenne mas kana ayatayi. Mas nokana aya sathun venuven kimbul kandulu helana kaalakanni kiyana tharamata samaharu darunu velaa inne samahara haamuduru varuth e paeththata barava kathaa karana nisaa. Samahara haamuduru varu kiyanava saththu maerena nisaa mas nokanava nam bath kannath baerilu.!! Eyaala ipadenne lokumbu narakaye kivva pavkaara wadan valata lodiya bibee inna. Ane anichchan sangha samaajayatath giya kala !!!

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Жыл бұрын

    Lokema sathva ghaathana saha minis ghaathna nathara wenava nam mama kaemathiyi.

  • @nirmalaeriyagama4218
    @nirmalaeriyagama4218 Жыл бұрын

    Sadu sadu!

  • @TheGigahut
    @TheGigahut Жыл бұрын

    🙏💞🙏💞🙏💞

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @chandimaabeysinghe860
    @chandimaabeysinghe8605 ай бұрын

    Sadu Sadu !!!🙏

  • @upekshaweediyabandara6215
    @upekshaweediyabandara6215 Жыл бұрын

    🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 Жыл бұрын

    Sadu sadu sadu

  • @KumariWeerakoon-tv7uv
    @KumariWeerakoon-tv7uv Жыл бұрын

    👏👏👏👏👏👏👏👏💐💐💐🌷🌹🌹🌹

  • @yamunakumari7004
    @yamunakumari700410 ай бұрын

    Sadu🙏sadu🙏sadu🙏

  • @kularathnesl
    @kularathnesl Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @saddha6717
    @saddha6717 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @ishanjayaweera7937
    @ishanjayaweera79375 ай бұрын

    Sadu sadu

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg11 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diyonthilina3443
    @diyonthilina34433 ай бұрын

    SADU SADU SADU

  • @lalithperera6502
    @lalithperera65029 ай бұрын

    Dewadaththa hamuduruwo budungen illapu deyk thma mas mansa anubawayen walakinna kiyla neetyk danna.budun eka prathiksepa kala. Manussya sarwabaksaka Awidina ekat newettuwot hondai neda awidina kota sattu pegila merenawa.

  • @this.8540
    @this.8540 Жыл бұрын

    🙏🏻🤍

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka87017 күн бұрын

    මස් මාංශ සම්බන්ධව ඔය අදහස ත්‍රිපිටකයෙ තිබෙන දෙයක්ද ස්වාමීන්වහන්සේට හිතෙන දෙයක්ද..?

  • @jeewaka59
    @jeewaka5910 ай бұрын

    සියල්ලෙන් සියල්ල දත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේසනා කර ඇත සියල්ල පැහැදිලිව. ඒ නිසා ලෝකයේ කවදාවත් මස් කෑම නැවැත්විය නොහැක. තුන්ලෝක ධාතුවේම කීර්තිය එකසේ පැතුරුන බුදුපියාණණ් වහන්සේ ජීවමාණ කාලයේද ඊට උත්සහ කලේ නැත. ලෝකය විනාශ වෙමින් පවතින්නේ . අවුරුදු 10 ට මනුෂ්‍යාගේ අයුෂ පල්ලම් බැහැගෙන යන කලදී මස්මාංශයි ප්‍රධාන ආහාරය වන්නේ. ඉතිං කෙසේද? ඔබත් මමත් මස් මාංශ නොකෑමෙන් නතර කල නොහැකි බව අවබෝධ කලගතයුතුවේ. අප සැවොමට වැඩිය් ප්‍රක්ඤාව තිබුනු කෙනෙක් සුප්පාවාස උපාසිකාව සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක්. එක්තරා භික්ෂුවකගේ රෝගය සුව වීම සඳහා කුමක් අවශ්‍ය යිද කියා ඇසූ විට මාංශය සහිත ආහාරයක් සුදුසුයි කියූ විට බාරගත්තේ පෘථජනවු ඔබටත් මටත් වඩා සතුන් කෙරෙහි දයාව නැතුවද?.... ඒ වගේම දේවදත්ත ස්වාමීන් වහන්සේ දිවිහිමියෙන් භික්ෂූන් වහන්සේලා මස්මාංශ වැළඳීමෙන් වැලකිය යුතුයි කියා වරයක් ඉල්වද්දී තුන් ලෝකයටම එක සේ මෙත් පතුරවන සම්මා සම්බුදුපියාණණ් වහන්සේ ඔබටත් මටත් වඩා අසීමාන්තික මෛත්‍රියෙන් යුක්තයි. එත් ඇයි ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ?....ඒක අන්තයක් මිස මධයම ප්‍රතිපදාව නොවන නිසයි.... ප්‍රණීත භෝජන දහයයි තියෙන්නේ ඉන් දෙකකටම මස්මාංස ඇතුලත් වූයේ ඇයි?....නිවන් දකින්නට අවශ්‍ය සැවොම දානපාරමිතාව පිරිය යුතුයි. ප්‍රණීත භෝජන දන්නොදීද දාන පාරමිතාව පුරන්නේ?...එසේ පිරෙන දානපාරමිතාවක් ගැන ඔබ අසා හෝ ඇතිද?... බුදුධහම ඉතාම පැහැදිලියි...සතුන් මරන්න එපා!...ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කෑම වරදක් නොවේ...මේ ශික්ෂාපද පනවා තියෙන්නේ ඔබටත් මටත් සිතාගත නොහැකි අසීමිත ප්‍රක්ඤාවෙන් යුත් සර්වක්ඤ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි...මේ සාස්තෘ අනුසාසනාව ඉක්මවා යන ඔබට නිවන් අවබෝධ කරගතහැකිවේද?.....මක්නිසාද එය මැදුම් පිළිවෙත නොවන නිසයි. මේ ලෝකේ කෝටි 800 ජනතාවම මස් නොකෑවත් සතුන් ජීවත් වන්නේ තවත් සතුන් මරාගෙන කාලයි...ඔබට එයත් නැවැත්විය හැකිද?....

  • @rachelperaud1945

    @rachelperaud1945

    Ай бұрын

    සහතික ඇත්ත. අපේ අය දර්ම ස්‍රවනයෙන් තොරව එයාලගෙ ලෝකයක් හදාගෙන. එයාලට නොතේරෙන්නෙ පෙරේත කමින් බත් කෑවත්, එලවලු කෑවත් තමුන්ට අගතියක් වෙනවා. වී වපුරද්දී පණුවන් කී දෙනෙක් කැපිල මැරෙනවද? කෘමීන් කී දෙනෙක් මැරෙනවද?? ඉතින් ??????

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i3 ай бұрын

    අටපිරිකර උනත් පුජා කරන්න එපා, පත්තරේ dan waladanne නැත්නම්, පිනක් nehe

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i3 ай бұрын

    අපි දැන්වත් සත්‍ය දහම දකිමු, කිසිම අවස්ථාවක danayata මස් මාළු කරවල බිත්තර උම්බලකඩ නම් දෙන්න එපා, mewa ගිලිලා budiyanna 😂😂😂😂😂දෙන්න නම් එපා pal බොරු, දුන්නොත් අපිට pawak 😂😂😂😢😢😢😢

  • @chandrasekaraabesinghe-db2jx
    @chandrasekaraabesinghe-db2jx11 ай бұрын

    අනේ හාමුදුරුවනේ ඔය තල ගොයි නියාය බුදු ද.මට ඈදා ගන්න එපා එත භාග්‍යවතුන් වහන්සේ වදාල"" සබ්බේ තසන්ති දණ්ඩස්ස _ සබ්බේ භායන්ති මච්වුනෝ_අත්ථානං උපමං කත්වා_ නහයියේන ඝාතයේ""දේශනා ව බොරුද භාග්‍යවතුන් වහන්සේ සතුන් මරන්න කියලා කොහෙද දේශනා කලේ ඒ විතරක් නෙමේ සම්මා කම්මන්ත ගැන දේශනා කරද්දී මස් පිණිස සතුන් වෙලාම තහනම් කලේ ඇයි භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයේ එක එක වාද නෑ උන්වහන්සේගේ දේශනා තුල ඇත්තේ එකම මගයි උන්වහන්සේ සතුන්ගේ බොකු බඩවැල් ගිලාන එක වරදක් නොවන බව ත්‍රිපිටකයේ කොතනක හෝ තියෙනවද එහෙමනම් ඇයි ධම්ම පදයේ අර වගේ දේශනාවක් කලේ සතුන් මැරීම පව්කම් ඒ සතුන් මරන්නේ මස් මාලු බුදින මිනිස් වෙසින් සිටින හිවලුන් නිසානම් කොහොමද කොහොමද ඒක පාපයක් නොවන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අථක්කාවචරයි උන්වහන්සේ ගේ දේශනා හේතු ඵල සහිත දේශනාවක් මේ දේ කලොත් මේ දේ වෙනවා කියන එක සමණමයි උන්වහන්සේ දේශනා කලේ මෙවන් අරුම පුදුම බණ( ධර්මය නොවේ ) පසුකාලීනව ඇතිවෙන බව බුදු ඇසින් දැක්ක නිසා තමයි ""සංඝභේදය ""වැනි සූත්‍ර දේශනා කරන්නට යෙදුනේ එහි පැහැදිලිව ම දේශනා කරනවා තථාගතයන් වහන්සේ විසින් දේශනා කර නොමැති දෙයක් දේශනා කලා කියනවානම් දේශනා කල දෙයක් දේශනා නොකලා කියනවනම් නොපැනවු විනය නීතියක් පැනවූ බව කියනවනම් පැනවු විනය නීතියක් නොපැණවූවා කියනවනම් වශයෙන් කරුණු දහයකින් සංඝභේදය වන බව දේශනා කරනවා (අංගුත්තර නිකායේ සංඝභේදය සූත්‍රය) මේ අනුව තම තමන්ගේ ඕනෑ එපාකම් අනුව භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා විකෘති කිරීම දැන හෝ නොදැන කර ගන්නා ආනන්තරිය අකුසල කර්මයක් බව තේරුම් ගත්තොත් හොදයි ඔච්චර දෙයක් කියන්න ඕනෑ නෑ මේ ලොවට ධර්මය කියන වචනය හදුන්වා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ ඉන්පසුව තමයි ලෝකයේ ඉස්ලාම් ධර්මය කිස්තු ධර්මය හින්දු ධර්මය ඒවා සමාජගත උනේ නමුත් අපේ අවාසනාවට භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය බණ වෙලා බණ කියු අයගේ බණ ධර්මය වෙලා ලෝකයේ කොතනකවත් ඉස්ලාම් බණ කිස්තු බණ හින්දු බණ කියලා කියවෙන්නේ නෑ බණ කියන්නේ මිනිසුන් කන බොන හැටි දරුව න් හදන හැටි ගොඩවල් දොරවල් හදන හැටි රැකී රක්ෂා කරන හැටි හොද නරක කියා දෙන ඒවා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන කොටත් ඔය කියන බණ ලෝකයේ තිබුනා උන්වහන්සේ සරාසැකි කලක් පෙරුම් පුරා උතුම් බුදු පදවියට පත් උනේ එවැනි බණ දේශනා කරන්න නෙමේ මේ අනවරාග්ග සසරින් මිදී නැවත නො ඉපදීම සදහා ධර්මය කියා දීමටයි ඒ නිසා හිවලුන් වගේ සතුන්ගේ බොකු බඩවැල් ගිලින එක පාපයක් නොවන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකල බව කියමින් සංඝභේදය කරගන්න එපා තෙරුවන් සරණයි

  • @hapangesirirathna428

    @hapangesirirathna428

    9 ай бұрын

    බුදුරජාණන් වහන්සේත් කීහිප අවස්ථාවක මස් මාංශ අනුභව කරපු බව සඳහන් වෙනවා,, සහ භික්ෂූන් වහන්සේලාට සමහර අවස්ථාවලදී මස්මාංශ අනුභව කරන්න කියලා අනුදැන වදාළා යම් කිසි රෝගයන් වලදි මේ සම්බන්ධව ඔබතුමා මොකද කියන්නේ,

  • @foodforthaughts5977

    @foodforthaughts5977

    9 ай бұрын

    ආමගන්ධ සූත්‍රය කියවන්න

  • @rachelperaud1945

    @rachelperaud1945

    Ай бұрын

    මෙච්චර දිග කමෙන්ටුවක් දැම්මත් ඔයා හරියට දර්මය ස්‍රවනය කරලා නෑ . සර්පයා වල්ගෙන් අල්ලගෙන.

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i3 ай бұрын

    අනේ හාමුදුරුවනේ බුදුන්ගේ දහම විකෘති කරන්න එපා, ඔය නිකාය 4ma වාසියට දහම විකෘති කරගෙන

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i3 ай бұрын

    කිසිම biksuwakata, මස් මාංශ, කරවල, උම්බලකඩ, කන්න කිසිම අවස්ථාවක behe, එහෙම kabawanam dussili biksuwak,

  • @rachelperaud1945

    @rachelperaud1945

    Ай бұрын

    ඔයාල බුදුන් වදාල දර්මයටත් ඉහලින් යන්න යන අය.

  • @LukyBoy-hu4bl

    @LukyBoy-hu4bl

    16 күн бұрын

    තමන්ගේ හිතළු ඔහේ කමෙන්ට් කරන්න එපා

  • @jayseneviratne3684
    @jayseneviratne3684 Жыл бұрын

    What this priest says is very much in line with Veḷu,dvāreyya Sutta.🙏 themindingcentre.org/wp/wp-content/uploads/2018/07/1.5-Veludvareyya-S-s55.7-piya.pdf

  • @arunashanthadliyanage9384
    @arunashanthadliyanage93843 ай бұрын

    🙏🙏🙏

  • @sanjeewarathnayaka5261
    @sanjeewarathnayaka5261 Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @jayanthimallika6057
    @jayanthimallika60579 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @isharaheendeniya6635
    @isharaheendeniya663510 ай бұрын

    Sadu sadu sadu

  • @jayanthimallika6057
    @jayanthimallika6057 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 Жыл бұрын

    🙏🙏🙏

  • @sharmilawijesinghe4408
    @sharmilawijesinghe4408 Жыл бұрын

    🙏🙏🙏

  • @malanijayalatha3972
    @malanijayalatha3972 Жыл бұрын

    🙏🙏🙏

  • @thamaliathukorala5220
    @thamaliathukorala5220 Жыл бұрын

    🙏🙏🙏

  • @mahasenabeyrathne2348
    @mahasenabeyrathne2348 Жыл бұрын

    🙏🙏🙏

  • @champikakumarage94
    @champikakumarage94 Жыл бұрын

    🙏🙏🙏

  • @srimarajakaruna7705
    @srimarajakaruna7705 Жыл бұрын

    🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana822110 ай бұрын

    🙏🙏🙏

Келесі