බාහිර අභ්‍යන්තර කියලා හැදෙන ස්වභාවයත් සිතේ මායාවක්

බාහිර අභ්‍යන්තර කියලා හැදෙන ස්වභාවය සිතේ මායාවෙන් හැදෙන සිතිවිල්ලක් විදිහට සිතිවිල්ල ඇතුලේ නෑ බාහිර අභ්‍යන්තර කියලා sithivilla අවබෝධ වෙච්ච තැන මේ කියන ගැටේ ලෙහෙනවා....🌻🌻🌾
/ endaseela.theo

#youtube dhm #bawana #niwana

Пікірлер: 169

  • @AjithLakmina
    @AjithLakmina14 күн бұрын

    සාදු සාදු සාදු සියලුදෙනාහට මෙි දහම වැටහේවා

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ගආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kumariwasala848
    @kumariwasala848 Жыл бұрын

    තෙරුවන් සරණයි, මේක මහා ආශ්චර්යයක්, මේ ධර්මය සැමට ඇසෙත්වා,නිවන් දකිත්වා

  • @kusummanike1539
    @kusummanike15394 күн бұрын

    තෙරුවන්සරණයි, අපේ අනුබුදු හිමියනි. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු.........🙏🙏🙏🙏......🙏🙏🙏🙏.......

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේලා දේශනා කල ධර්මය අදයි මට අවබෝධ උනේ උතුම් ගරු ස්වාමින්වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @gnanayakka5734

    @gnanayakka5734

    7 ай бұрын

    0 ui

  • @Maithreetherani

    @Maithreetherani

    2 ай бұрын

    බොහොම සතුටක් දැනෙනවා ඔබ සතර අපායෙන් නිදහස් උනා නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Жыл бұрын

    මට හරීම සතුටුයි ස්වාමින්වහන්ස අපේ අම්මාට මේ දේශණා හොදින් ශ්‍රවණය කරනවා. ගොඩා ක් චංචලව තිබුණ එයාගේ සිත ගොඩාක්ම හැදිලා කියලා කතා කරන විට මට තේරෙනවා. ඔබ වහන්සේගේ කරුණාබර වදන් එයාගේ සිතට ගොඩාක්ම දැනිලා. ඔබ වහන්සේට ගොඩාක්ම පින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugafreekookies2172
    @sugafreekookies2172 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    ඔබවහන්සේට තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 සාදු සාදු සාදු

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z27 күн бұрын

    Aryan wahansa oba wahanse ge pada namaskara karanna awasarai sadu sadu sadu deergau wewa nirogi sampathya lebewa sadu sadu sadu theruwan saranai

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Жыл бұрын

    🙏🌸🙏🌸🙏 ස්වාමීන්වහන්ස, මේ දේශනාව ඉතා හොඳින්ම මනසේ මායාව අපට පෙන්වා දෙනවා .

  • @Mnet4
    @Mnet4 Жыл бұрын

    උතුම් වූ ආර්‍යන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු 🌷🌷🌷

  • @renukafernando7661
    @renukafernando766126 күн бұрын

    Obe wahanse ithame karunawen dahame deshana karanawa . Harime pahadili . Matath harime asai obe wahanse samaga katha karanne . Niduk neerogi bawa saha deergayu wewa !!!

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh9 ай бұрын

    ඔබ වහන්සේ ගේ පාද නමස්කාරය කරමි ..... සාදු ස්වාමින් වහන්ස !!!

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w3 ай бұрын

    ආශ්චර්‍යක් ස්වාමිනි....ආශ්චර්‍යක් ....සියළු සත්වයෝ මේ සත්‍ය දකිත්වා....

  • @lalithajayasuri3924
    @lalithajayasuri39244 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka82809 ай бұрын

    ඔබ වහන්සේ සුවපත් වේවා

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n7 ай бұрын

    සාදු සාදු සාදු....නමස්කාර වේවා අරියතුන්වහන්ස

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Жыл бұрын

    බොහොම පැහැදිලියි ස්වාමින් වහන්සේ....🙏🏻🙏🏻🙏🏻

  • @arunipriyanthika8244
    @arunipriyanthika82448 ай бұрын

    නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ගොඩක් පැහැදිලි ඔබ වහන්සේ දේශනා කරන ධර්මය 🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327Ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 සැම සිත් නිවි සැනසෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ajithrohan6785
    @ajithrohan678518 күн бұрын

    බුද්ධ ධර්මය අපිට දෙන්න බුද්ධ රහතන් වහන්සේ ඉපදී ඉන්නේ ඉක්මනින් බුදුන් පහල වේවා .sadu sadu sadu .

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Жыл бұрын

    උතුම් වු ඔබවහන්සෙට මාගෙ නමස්කාර වෙවා ,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud9 ай бұрын

    Pinwath swamin wahansa .oba wahanseta nirogi suwaya labewa .

  • @ranirani6831
    @ranirani6831 Жыл бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏 පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri Жыл бұрын

    ගලපගැනීමට වචන නැහැ ආර්යන් වහන්ස ,ඔබ වහන්සේ ගෙ මුවින් නික්මෙන බුද්ධ දේශනාවට සහ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 Жыл бұрын

    සාදු සාදු සාදු ආර්යන් වහන්සේ 🙏🙏

  • @sumeerakasun8245
    @sumeerakasun8245 Жыл бұрын

    සාදු සාදු සාදු ත්රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේටත් !!! නැඩසටහන ප්රචාරයපකරන අයටති පිනක් රැස් ාව්වා. ජිවිකයට ⁣ෙගාඩක් වැදගත්.

  • @mebalsilva8033
    @mebalsilva8033 Жыл бұрын

    සවාමින් වහන්සේට නමස්කාරය වේවා සාධු සාධු සාධු තෙරුවන්සරනය්

  • @dayaathukorala6901
    @dayaathukorala69013 ай бұрын

    ළිඳක ගැඹුර දකින්නාක් මෙන් ඔබවහන්සේ ගේ දේශනා සත්‍යය කෙරෙහි අපව යොමු කරවයි.ආශ්චර්යය ක්මයි ස්වාමීන් වහන්ස ...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka116916 күн бұрын

    සාදු සාදු සාදු

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 Жыл бұрын

    නමස්කාර වේවා ස්වමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏🙏 තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @shyamalinishantha3323
    @shyamalinishantha3323 Жыл бұрын

    සාදු ! සාදු ! සාදු ! 🌷🌷🌷🌷 උත්තරීතර ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!!! සාදු..! සාදු ..! ....සාදු...!🌷🌷🌷🌷

  • @champaheenkende5252
    @champaheenkende5252 Жыл бұрын

    මේ උතුම් ආර්‍යයන්වහන්සේ අපව මේ භයානක සසරෙන් මුදවීම පිණිස ගන්නා සාර්ථක උත්සාහය...සත්‍ය වූ බුදු දහම අවබෝධ කරවීම වෙනුවෙන් නමස්කාර කරමි.🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @ThanthirigamaPremarathne

    @ThanthirigamaPremarathne

    11 ай бұрын

  • @glindrani1052
    @glindrani1052 Жыл бұрын

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්සේට 🙏🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri57898 ай бұрын

    🌷🙏🌷🙏🌷🙏 සත්‍යය වටහා දීමට ඔබවහන්සේ දරන උත්සාහයට මාගේ නමස්කාරය වෙිවා ! සැමදෙනාටම සත්‍ය අවබෝධ වේවා . තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 Жыл бұрын

    Well fitting examples and parables peniterate mind and firmly establish the vision , Ven Sir. How amazing !

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Жыл бұрын

    ආර්‍ර්යන්වහන්සේ ගේ මහා කරුණාව කොතරම් ද...සාදු ..සාදු ..සාදූ ..උතුම් පූජනීය දේශකයානන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා ! 🙏🙏🙏හිමියනි...සුවපත් වේවා ..! ! ! දීර්‍ර්ඝායු වේවා ! හිමියනි...🙏🙏🙏....

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Жыл бұрын

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @shshntiawabi7601
    @shshntiawabi7601 Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා !!!

  • @moonapali6704
    @moonapali6704 Жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ...

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Жыл бұрын

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @shanthibo4242
    @shanthibo4242 Жыл бұрын

    Sadu සාදු සාදු

  • @shamaliuduwila980
    @shamaliuduwila980 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dilanigamage7069
    @dilanigamage7069 Жыл бұрын

    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏

  • @YamunaMandakini2492
    @YamunaMandakini2492 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 Жыл бұрын

    සාදු සාදු සාදු ..🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @amilaprasanna1720
    @amilaprasanna1720 Жыл бұрын

    Me daham karunu walin me rate siyaluma denata me satthya dahama awaboda wewa. Deshana karana oba wahanseta ikanin niwanin sanasenna labewa. Thawa thawath mema deshana karagena yanna niduk nirogi bawaya labewa. Theruwan saranayi

  • @manorichathurika2871
    @manorichathurika2871 Жыл бұрын

    Bohoma pahadeli deshanawak .theruwan saranai swamin wahanseta

  • @maneljayakody4547
    @maneljayakody4547 Жыл бұрын

    Manawa pahadili una swaminwahansa . Theruwan saranai obawahanseta ! Saadu----saadu-----saadu 🙏

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 Жыл бұрын

    harima pehathiliy.theruwan saranai swaminwahansa

  • @vajirajayasekera5741
    @vajirajayasekera5741 Жыл бұрын

    🙏🙏🙏අනුමෝදාමි

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake617212 күн бұрын

    🙏🙏🙏

  • @swarnavidanage9484
    @swarnavidanage9484 Жыл бұрын

    Sadu sadu sadu theuwan saranai

  • @dhammiranasinghe922
    @dhammiranasinghe92210 ай бұрын

    Saadu saadu saadu

  • @damithudaya4742
    @damithudaya4742 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rohinichandralatha-ei1js
    @rohinichandralatha-ei1js10 ай бұрын

    ඔබ වහනසේ සුව පත්.වේවා

  • @nandaathauda7221
    @nandaathauda7221 Жыл бұрын

    ☸️🌹🌹🌹🙏🙏🙏sadhu sadhu saadhuuu..... Magee namaskarayama wewaaa....saadhuuu...🙏🙏🙏

  • @h.mkumari7682
    @h.mkumari7682 Жыл бұрын

    ❤️❤️ Uthum Aryan wahansaeta apege gawreve namaskaraya weva. ❤️❤️ Dharmathaveye mnalesin awebodha una ❤️❤️ Sadu 🙏🙏🙏🌷🌷🌷 Sadu 🙏🙏🙏🌷🌷🌷 Sadu 🙏🙏🙏🌷🌷🌷

  • @NeethaPathirana-kc4ik
    @NeethaPathirana-kc4ik6 ай бұрын

    Oba vahanseta teruvan saranai 🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka13546 ай бұрын

    🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi4259 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @ritawakwella5699
    @ritawakwella5699 Жыл бұрын

    Sadu sadu sadu samata ama niwansuwa!

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd6 ай бұрын

    තෙරුවන් සරනයි

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය

  • @gangadilhani7958
    @gangadilhani7958Ай бұрын

    ස්වාමීන් වහන්ස, තපෝවනය නිවනට මග ධර්ම දේශනාවක් අහන්නේ කොහොමද? Link එකක් එවන්න පුලුවන්ද ස්වාමීන් වහන්ස

  • @dayapanawala
    @dayapanawala Жыл бұрын

    Sadu sadu sadu

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 Жыл бұрын

    සියලු ධර්මයන්ට ඉහලින් ස්වභාවධර්මය ඇතිබව හොඳින් පැහැදිලි යි.

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 Жыл бұрын

    Cසාධු...........සාධු .....සාධූ............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @sitharalakmini3230
    @sitharalakmini32305 ай бұрын

    Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @KayeshaKumari-wu5pb
    @KayeshaKumari-wu5pb7 ай бұрын

    🙏🙏🙏🌻🌻🌻sadu sadu sadu sadu 🌻🌻🌻🙏🙏🙏

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka76444 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Жыл бұрын

    💖🙏🙏🙏

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA Жыл бұрын

    ⚘⚘⚘🙏🙏🙏

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m10 ай бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏❤️❤️❤️

  • @priyanthiperera1004
    @priyanthiperera1004 Жыл бұрын

    Sadhu....Sadhu.....Sadhu 🙏🙏🙏

  • @sudarshanatv1273
    @sudarshanatv1273 Жыл бұрын

    සාධූ සාධූ සාධූ !

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 Жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @naynaynay8429
    @naynaynay8429 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @geethaperera3667
    @geethaperera3667 Жыл бұрын

    🌺🌺🌺🙏🙏🙏

  • @Sethuki00
    @Sethuki009 ай бұрын

    Pera karma shaktheen Pala Dana awastha siduwana akaraya watahadenna swaminwahansa.

  • @uakumuduni5558
    @uakumuduni55586 ай бұрын

    Sadu sadu

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏼

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 Жыл бұрын

    🙏🌷🌹🌸🌺🙏🌷🌹🌸🌺🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Жыл бұрын

    ලෝක සත්වයාගේ දුක නිවන්න ලොවට පහල වු අාර්යන් වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @shanishanikangana3392
    @shanishanikangana33927 ай бұрын

    Oba thumiyata kala pehedili kirima harima saralai ,eth mata thawama e awaboda ganaya nehe, me sakchchawa mata thawa diri gevemak una,oba wahanseta namas kara karami, sadu sadu sadu , 33:00

  • @estharniru8635
    @estharniru86352 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Жыл бұрын

    🙏🏿🙏🏿🙏🏿

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaliyanage3066
    @nandaliyanage3066 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 Жыл бұрын

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samudrakumari-fn6sb
    @samudrakumari-fn6sb8 ай бұрын

    Me darmeya saththiya darmeyak sadu sadu sadu

Келесі