Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

තෙරුවන් සරණයි.........

සිත නිසාමයි අප්‍රමාණ දුක් කන්දරාවකට මූන පාන්න සිදුවෙනවා..........

සිතෙන් මිදෙන්නට එකම මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනාකර ධර්මය යි එය හැරෙන්න වෙන කිසිවක් නොමැත
විඤ්ඤාණයට කොටුවෙලා ඉන්න තාක් කල් දුකින් නිදහස් වෙන්න තියෙන මාර්ගය අහලකවත් නෑ
විඤ්ඤාණය කියන්නේ සම්මුති ලෝකෙට අයිති දෙයක් ලෝකයට අයිති දෙයක්නමි එතන හටගන්නේ දුකක්මයි
විඤ්ඤාණය නැමැති ලෝකයෙන් නිදහස් වෙන්නට නම් පඥාව පහළ කර ගන්න වෙනවා
ප්‍රඥාව පහළ කර ගන්න ධර්මය අසාගන්න වෙනවා ධර්මය අසා ගෙන තමන්ට කරන්න වැඩපිළිවෙළක් තියෙනවා
ඒ තමයි විඤ්ඤාණයක් හට ගන්නේ නාම රූප නිසයි රූපයේ නෑ දෙයක් නාමයෙත් දෙයක් නෑ එහෙනමි මැවෙන විඤ්ඤාණයේ දෙයක් ඇත්තෙම නෑ එය අවබෝධ කිරීමෙන් දුක ගෙවාගෙන සංසාර ගමන නිමා කරනවා
තෙරුවන් සරණයි....

www.facebook.com
facebook.com/Thapowanaya

whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

Пікірлер

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cfСағат бұрын

    තෙරුවන් සරණයි පූජණිය ස්වාමීන් වහන්ස පුදුමාකාර ආස්චර්‍ය්යක් මේ සත්‍ය ධර්මය හැමෝටම වාගේ ප්‍රත්‍යක්ෂ වීම , ඔබ වහන්සේගේ මහා කරුණාවමයි, ඒ තරමට සියලු දෙනාම මහා ශ්‍රද්ධාවක් අප හිත්වල පිරිලා, ඔබ වහන්සේගේ හඩ ස්වරය ජීවමානව ඇසීමට ලැබීමමයි අප මේ භවයේදී ලැබූ වටිනාම සම්පත ,ඔබ වහන්සේට කායික මානුෂික ලෙඩෙක් දුකක් කරදරයක් පීඩාවක් නොවේවා ,තෙරුවන් සරණයි පූජණිය ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු සාදු සාදු සාදු සාදු සාදු .

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cfСағат бұрын

    සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qgСағат бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-to5nh4or9m
    @user-to5nh4or9m2 сағат бұрын

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg3 сағат бұрын

    🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl67344 сағат бұрын

    ඇත්තෙන්ම හරීම සතුටුයි මායාවෙන් මිදවූ ඒ සුන්දර අත් දැකීම් කියන අපූර්ව ත් වය.ගෞරවණීය උතුම් සම්දුණ් වහන්සේ මේ තරම්.උතුම් ස්වාමීන් වහන්සේ නමක් මේ ලෝක ධාතුව තුළ පහළ වන බව සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදු නෙතින් දකින්න ඇති..සාදු සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට .🌸🌸🌸🌷🌷🌹🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @Padmini-Menike
    @Padmini-Menike4 сағат бұрын

    තෙරුවන් සරනයි පූජනීය ගුරුපියානන් වහන්ස , මෙතුමිය පලමුවන දර්ම දේශනාව සවන්දෙන මොහොත වනවිටත් ගුනධර්ම වලින් හා අව්‍යාජත්වයෙන් පිරිපුන් වෙලයි ඉදලා තියෙන්නේ . ඒ නිසයි *දිය පිරිලම තිබුන කලයක්* වගේ උතුරලා පිටාර ගැලුවේ. ඒ නිසයි ඇය හුදකලාවට ප්‍රියකරන්නේ. ඔබවහන්සේගේ දේශනා වලට සවන්දීමෙන් ,උවමනාව ඇති කෙනෙකුට සත්‍යය ,අසත්‍ය කුමක්ද කියා වෙන්කොට හදුනාගත හැකියි.සංසාර ගමන කෙටිකර ගන්න උත්සාහ ගන්නා සියලුදෙනාටම ඔබවහන්සේ බුදු කෙනෙක්.සොබාදහම විසින් ඔබවහන්සේව නිරතුරුවම ආරක්ෂා කරත්වා!!!! 🙏🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl67344 сағат бұрын

    ගෞරවණීය උතුම් ස්වාමීන් වහන්ස ඔබ,වහන්සේ ගේ උතුම් chaana ය ආශ්චර්‍යයි උත්තරීතර යි ඝාම්භීර යි.මේ දේශනා ව මම මීට කලින් මාස 6 කට කලින් ශ්‍රවනය කලා එදා මම කොහෙද හිටියේ .අද මොනතරම් වැටහීමක් ද.සාදු සාදු සාදු ඔබ වහන්සේ ට හැම කෙනා ගැනම දකින අපුර්ව ත්වය ඔබ වහන්සේ හැර මේ සම්බුද්ධ ශාසනයෙ.උතුම් ශ්‍රී සද්ධර්ම ය දේශනා කරන්න සමත් වෙන කෙනෙක් නෑ..සියලු ලෝක වල දෙව් යෝ ඔබ වහන්සේ රකිත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට .ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka11694 сағат бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala93555 сағат бұрын

    සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z6 сағат бұрын

    Theruwan saranai aaryan wahansa dukin pelena siyalu senage duk peeda niwana aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa deergau wewa sadu sadu sadu

  • @sujeefernando8493
    @sujeefernando84936 сағат бұрын

    උතුම් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .

  • @kaushallyasl6734
    @kaushallyasl67347 сағат бұрын

    ගිණිගත් හදවත් වල ඒගිණි නිවුනේ. උතුම් සම්දුණ් වහන්සේගේ මහිමය අසන්න. තපෝවනයේ වැඩ සිටින උතුම් සම්දුණ් වහන්සේගේ දේශනා ශ්‍රවනය කරන කිසිවෙකුට වරදින් නෑ පිංවත් අයටමයි.මේ දේශනා ශ්‍රවනය කරන්නට ලැබෙන්නේ සාදු සාදු සාදු

  • @kaushallyasl6734
    @kaushallyasl67348 сағат бұрын

    මේ මායා ලෝකයක් .මායාවෙන් ගැලවෙන්න ඉතාම කරුණාවෙන් ,දේශනා කරන ආශ්චර්‍ය .සුන්දරයි සැනසීම යි..සත්‍ය ශ්‍රී සද්ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ ගේ උතුම් දේශනා ශ්‍රවනය කරන ඔබ නිවනින් සැනසීමට පත් වේවා .❤️🌸🌸🙏🙏🙏

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg8 сағат бұрын

    🙏🙏🙏🙏🎉🎉🎉

  • @kaushallyasl6734
    @kaushallyasl67348 сағат бұрын

    ආශ්චර්‍යයි ගෞරවණීය ස්වාමීන් වහන්ස අඩාගෙන එන්නේ හිනාවෙලා යන්නේ...ආශ්චර්‍යයි උත්තරීතර යි ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙව් යෝ ඔබ වහන්සේ රකිත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා .

  • @kaushallyasl6734
    @kaushallyasl67348 сағат бұрын

    උතුම් ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි .ඔබ වහන්සේ චිරාත් කාලයක් ඔබ වහන්සේ මේ ලෝක ධාතුව තුළ වැඩ වාසය කරත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ තරම් උතුම් ස්වාමීන් වහන්සේ නමක් මේ ලෝකෙට ම නෑ ගෞරවණීය සම්දුණ් වහන්ස.🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z8 сағат бұрын

    Aryan wahansa oba wahanseta deergauwewa aaryan wahansa matath katakaranna awastawak laba denna mata anukampa karala kepadawasak cool gathta answer karene mata anukampa karanna aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa sadu sadu sadu

  • @nipunanuwantha1224
    @nipunanuwantha12249 сағат бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස... සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ...❤️🙏

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala935510 сағат бұрын

    සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka116910 сағат бұрын

    🙏🙏🙏

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha631910 сағат бұрын

    Keles Gini Niwa Ganimata Gawrawaneeya Swameen Wahansage Uthum Daham Ashirwadaya labewa Gawrawaneeya Swameen Wahanseta deergausa lebewa

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z11 сағат бұрын

    Sadu sadu sadu theruwan saranai aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa deergau wewa sadu sadu sadu

  • @chandimatennakoon190
    @chandimatennakoon19012 сағат бұрын

    තෙරුවන් සරනය්. ස්වාමීන් වහන්ස.මම ඔබ වහන්සේගේ දේශනා අහනවා. ලොකු වෙනසක් තියනවා. ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා!

  • @rohiniranaweera4284
    @rohiniranaweera428412 сағат бұрын

    සාදු උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! සාධූ සාධූ සාධූ🙏🙏🙏🙏💐💐💐💐💐

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z12 сағат бұрын

    Theruwan saranai aaryan wahansa oba wahanseta deergauwewa sadu sadu sadu

  • @Amali-xh5gj
    @Amali-xh5gj11 сағат бұрын

    පින්බර ඔබගේ ආශිර්වාදය ගුරු සමිදුට ලැබෙිවා 🙏🙏🙏 කරුණාවන්ත ඔබට තෙරුවන් සරනයි

  • @Neerodathero
    @Neerodathero11 сағат бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා පිංවත් ඔබ

  • @yasheemakalharidassanayake5871
    @yasheemakalharidassanayake587118 минут бұрын

    තෙරුවන්සරණයි

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku236912 сағат бұрын

    තෙරුවන් සරණයි අති පූජනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ලෝක සත්වයින් සසර දුකින් අත මිදීම සඳහා ගන්නා වෙහෙස මහන්සියට අනේක වාරයක් ස්තුති වේවාගෞරවය පුද කරමිඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවාසාධූ සාධූ සාධු🙏🙏🙏

  • @Amali-xh5gj
    @Amali-xh5gj12 сағат бұрын

    සත්‍යවශයෙන්ම, අපේ සසර දුක් ගිනි නිවන්න අපගේ ගුරු සමිදුන් ගන්නා වෙහෙස කොහොම පවසන්නද ඒ ගෙවෙන්නේ ගුරු සමිදුන්ගේ වටිනා ජීවිතයයි එය අමිල සත් ක්‍රියාවක්. ලෙහෙසි කෙනෙක්ට කරන්න පුළුවන් ක්‍රියාවක් නොවෙයි එය. ගුරු හිමියන් ගන්නා වෙහෙසට අප කල යුත්තේ ඉක්මනින් මර්ගය විවර කර ගැනීමයි එයයි ගුරු හිමියන් වෙනුවෙන් කලයුතුවන්නේ.බැතියෙන් අගයමි ඔබව. පින්බර ඔබට තෙරුවන් සරනයි

  • @karunadissanayake1730
    @karunadissanayake173012 сағат бұрын

    තෙරුවන් සරණයි ඔබතුමියටත් ඔබතුමියත් අන් සියලු දෙනාත් ගුරු ස්වාමීන් වහන්සේට කරන ලද ආසිරිවාදයන්ය උන්වහන්සේට ඒ අයුරින්ම ලැබේවා !!! ඔබතුමිය ත් නිවී සැනසීමට පත්වේවා

  • @Neerodathero
    @Neerodathero11 сағат бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා පිංවත් ඔබ තුමිය

  • @Dammaseelathero
    @Dammaseelathero7 сағат бұрын

    යහපත්කම වෙත්වා

  • @mahamayaterani
    @mahamayaterani2 сағат бұрын

    සුවපත් වෙත්වා නිවන් මග විවර වේවා

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala935512 сағат бұрын

    සාදු. සාදු. සාදු. 🙏🌼🙏🌼🙏

  • @yonaljayaraj
    @yonaljayaraj13 сағат бұрын

    ගුරැ පියාණන් වහන්ස ඔබවහන්සේ මෙලවට පහලවු uthum budda puthrayanan වහන්සේ නමක් අතරමන්වී සිටි අපට නිවැරදි මඟ පෙන්වා සසරදුකින් මුදවා සැනසිම ලබාදුන් ඔබවහන්ස නිදුක් වේවා

  • @Amali-xh5gj
    @Amali-xh5gj12 сағат бұрын

    සත්තකින්ම අප සැම ධර්මය සොය සොයා තැන් තැන්වල යන අවධියක ගුරු හිමියන්ගේ හඩට සවන්දීමට අප පිං කර තිබීම අප ලද භාග්‍යයක් එහි ප්‍රතිඵලයක් හැටියට අපට ධර්මය ලැබී තියෙනවා. දැන් කිසිවෙකුට අතරමං වන්නට අවශ්‍ය නැහැ ඇත්තෙන්ම විශ්වාසයෙන් ගුරු හිමිගේ දේශනා ශ්‍රවනය කිරීමයි කල යුත්තේ අගයමි ඔබගේ අදහස . පිංවත් ඔබට තෙරුවන් සරනයි

  • @Neerodathero
    @Neerodathero11 сағат бұрын

    ​@@Amali-xh5gjතෙරුවන් සරණයි ඔබතුමිය ගේ නිහතමානී උතුම් ගුණධර්ම අගය කරමි

  • @Neerodathero
    @Neerodathero11 сағат бұрын

    තෙරුවන් සරණයි ඔබගේ නිහතමානී ආශීර්වාදය උන් වහන්සේට ශක්තියක්ම වේවී

  • @Amali-xh5gj
    @Amali-xh5gj11 сағат бұрын

    @@Neerodathero ඔබවහන්සේගේ ආශිර්වාදය සතුටින් පිලිගනිමි. තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @yonaljayaraj
    @yonaljayaraj5 сағат бұрын

    ඔබ වහන්සේට සහ අමාලිට තෙරුවන් සරණයි

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala935513 сағат бұрын

    සාදු. සාදු. සාදු. 🙏🌼🙏🌼🙏

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka116913 сағат бұрын

    🙏🙏🙏

  • @nipunanuwantha1224
    @nipunanuwantha122413 сағат бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ...🙏❤️

  • @DanushkaDissanayaka-bw7sc
    @DanushkaDissanayaka-bw7sc14 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka116914 сағат бұрын

    🙏🙏🙏

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht15 сағат бұрын

    Oba wahansata maga hadapere namas karayama wewa sadu sadu sadu

  • @ChandraSiriwardhana-ui2bt
    @ChandraSiriwardhana-ui2bt15 сағат бұрын

    ඔබ වහන්සේ යම් කෙනකුට ධර්මය අවබෝධ කිරීම සඳහා ගන්නා උත්සාහය අති ශ්‍රේෂ්ඨයි පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg15 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @aidaathukorala9592
    @aidaathukorala959216 сағат бұрын

    අද වගේ දිනක සාකච්ඡා වකදී දැනුන සැහැල්ලුව,සතුට,ටික දිනක් පැවති අතර දරුවගේ තදබල වචන නිතරම තදබල විදියට හදවතට දැනි දැනී ගොස් නැවත විඤාන මායාවට අසුවී ඇත. මේ උතුම් අවස්ථාව මග හැරුන මම නැවත ධර්මය අසා එම තත්වයට පත්වීමට උත්සාහ කරමි. උපදෙස් පතමි.

  • @Neerodathero
    @Neerodathero14 сағат бұрын

    තෙරුවන් සරණයි ඔබගේ නිහතමානී අදහස ලිවීම ගොඩක් වටිනවා ඔබ ජූලි මස දහය පසුවී දිනක උන් වහන්සේට වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න සූදුසූ වේලාවක් වෙන් කරවා ගැනීමට තෙරුවන් සරණයි

  • @Amali-xh5gj
    @Amali-xh5gj12 сағат бұрын

    අපගේ ගෞරවනීය නිරෝධ ස්වාමීන් වහන්සේගේ උපදෙස් පිළිපදින්න. ගුරු හිමියන්ගේ දේශනා නිතරම ශ්‍රවනය කරන්න.ගුරු හිමි මුණගැසුණු පසු ඔබට කලයුත්ත දේශනා කරයි එය අකුරටම පිලිපදින්න. පිංවත් ඔබට තෙරුවන් සරනයි

  • @Dammaseelathero
    @Dammaseelathero7 сағат бұрын

    තෙරුවන් සරණයි යහපත්කම වේවා

  • @ericakgk
    @ericakgk16 сағат бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස‍, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේගේ සෑම දේසනාවකින් සෑම වේලේම අලුත් දෙයක් දැන ගැනිමට ලැබේවා. හරිම සතුටකින් තමයි ඔබ වහන්සේගේ මේ දේසනා වලට සවන් දෙන්නේ. සෑම වේලේම ඊලග දේසනාව එනකන් බලන් ඉන්නෙ. හරියටම වටිනවා. ඔබවහන්සේට බොහෝ වාරයක් ඉතාමත් ගෟවරවයෙන් පාදනමස්කාර කරමි. ඔබවහන්සේගේ දේසනාවන් මුලු ලෝකයමට බැබලෙත්වා. ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව සහ දිර්ගායුෂ ප්රාරථනා කරමි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Amali-xh5gj
    @Amali-xh5gj16 сағат бұрын

    පින්බර ඔබගේ ආශිර්වාදය ගුරු හිමියන්ට ලැබෙිවා. ගුරු හිමියන්ට කරන වටිනාම නමස්කාරය හැටියට මම දකින්නේ ගුරු හිමියන් දේශනා කරන එම පිරිසිදු මග ගමන් කීරීමයි. එයයි අපි සැවොම කල යුත්තේ. එයමයි ගුරු වන්දනාව. සැදැහැති පිංවත් ඔබට තෙරුවන් සරනයි අගයමි අදහස සතුටින්

  • @Neerodathero
    @Neerodathero14 сағат бұрын

    තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වේවා නිවනින් සැනසීමට පත් වේවා

  • @Dammaseelathero
    @Dammaseelathero7 сағат бұрын

    තෙරුවන් සරණයි යහපත්කම වේවා

  • @nipunanuwantha1224
    @nipunanuwantha122417 сағат бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස... සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ❤🙏

  • @Neerodathero
    @Neerodathero17 сағат бұрын

    තෙරුවන් සරණයි

  • @Amali-xh5gj
    @Amali-xh5gj16 сағат бұрын

    මෛත්‍රී සිතක් ඇති ඔබට තෙරුවන් සරනයි

  • @Dammaseelathero
    @Dammaseelathero7 сағат бұрын

    තෙරුවන් සරණයි යහපත්කම වේවා

  • @yasheemakalharidassanayake5871
    @yasheemakalharidassanayake587119 минут бұрын

    තෙරුවන්සරණයි

  • @travelsrilanka1354
    @travelsrilanka135417 сағат бұрын

    සාදු සාදු සාදු 🙏

  • @PadmaLatha-ex8wx
    @PadmaLatha-ex8wx17 сағат бұрын

    තෙරැවන් සරණයි අප සැමගේම ගුරැ හිමියනි.මාගේ හිස මුදුනේ දොහෝත් තබා ආර්යන් වහන්සේගේ දෙපායුග පලමුව වදිමි.ඔබ වහන්සේගේ කට හඩ ඇහුන කෙනා නිවි නිවීමයි යන්නේ.සාදු,සාදු,සාදු,සසරෙන් ගැලවෙන්න ඉන්න කෙනා ගැලවෙනවාමයි.අපි කොහොම ඔබ වහන්සේට කෘතගුණ සලකන්නද. ඉන්න ස්ථානයවත් පවසන්නේ නැතුව,කිසිම දෙයක් බලාපොරොත්තුනැතුව අපි සැමටම කරන මේ උපකාරයට,ආර්යන් වන්සේට දිර්ඝායුම වේවා.නීරෝගිම වේවා සාදු සාදු සාදු.තෙරැවන් සරණයි.🎉🎉🎉🎉🎉🎉

  • @Neerodathero
    @Neerodathero17 сағат бұрын

    තෙරුවන් සරණයි ඔබට ස්වාමීන් වහන්සේ බැහැ දකින්න වට්ස්ඇප් එකට මැසේජ් එකක් තියන්න, වේලාව වෙන් කරවා ගැනීමට ඉවසීමෙන් බලා සිටිමට වීම් ගැන අප කණගාටු වෙනවා

  • @Amali-xh5gj
    @Amali-xh5gj16 сағат бұрын

    පින්බර ඔබ ගුරු සමිදුන් දැකගැනීමට ගෞරවනීය අපේ නිරෝධ ස්වාමීන් වහන්සේගේ උපදෙස් පිලිපදින්න. අපගේ පිංවත් ගුරු සමිදුන් ලොවට දහමි රසය බෙදන්නේ කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොමැතිවමයි. ගුරු හිමි සතු හඩ තුළ පවතින ධර්මයේ රිද්මයට සවන් යොමන සැමට සසරින් එතෙර වීමට හැකියාව පවතිනු ඇත. ගුරු හිමි සතු ගෞරවනීය හඩ තුළ පවතින රහස හදුනා ගැනීමට දක්ෂ විය යුතුය. තෙරුවන් සරනයි පිංවත් ඔබට.

  • @Dammaseelathero
    @Dammaseelathero7 сағат бұрын

    තෙරුවන් සරණයි යහපත්කම වේවා

  • @ishanigunasekara5245
    @ishanigunasekara524518 сағат бұрын

    🙏🙏🙏 අසිරියක්මයි අපේ කළ්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්ස !!! ඔබ වහන්සේගේ පාද මල් අතුරා ගෞරවයෙන් වන්දනා කරම් 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @Amali-xh5gj
    @Amali-xh5gj16 сағат бұрын

    පින්බර ඔබ මෙන්ම මමද එසේම සුවඳ මල් දෙපා මුල තබා වන්දනා කීරිමට කැමත්තක් පවතිනු ඇත. නමුත් මිතුරියේ එය කොපමන සැරයක් කලත් මදි බවයි මගේ හැගීම. ගුරු හිමියන් මෙි කරන ⁣සත් ක්‍රියාවට කොහොම කෙලෙහි ගුණ දක්වන්නද මටද නොතේරෙයි. ශ්‍රද්ධාවෙන් පිරිනු පින්බර සිත් ඇති සොයුරියට උතුම් තෙරුවන් සරනයි

  • @Neerodathero
    @Neerodathero14 сағат бұрын

    තෙරුවන් සරණයි නිහතමානී අදහස් ලිවිම ගොඩක් වටිනවා

  • @Neerodathero
    @Neerodathero14 сағат бұрын

    ​@@Amali-xh5gjමාද ඔබතුමියගේ අදහසට එකඟ වෙමි තෙරුවන් සරණයි

  • @Amali-xh5gj
    @Amali-xh5gj12 сағат бұрын

    ​@@Neerodathero ස්වාමීන් වහන්ස ඇත්තෙන්ම ගුරු හිමියන්ට කලගුණ දක්වා ඉවර කරන්න මට බැහැ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මා හා එකගවීම මට ලොකු සතුටක් තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @Dammaseelathero
    @Dammaseelathero11 сағат бұрын

    තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා යහපත්කම වේවා

  • @travelsrilanka1354
    @travelsrilanka135418 сағат бұрын

    🙏💖 තෙරුවන් සරණයි ! ස්වාමීන් වහන්ස .

  • @Neerodathero
    @Neerodathero17 сағат бұрын

    තෙරුවන් සරණයි

  • @Amali-xh5gj
    @Amali-xh5gj16 сағат бұрын

    ගෞරවනීය නමස්කාරය හා එක්වෙමු පින්බර ඔබට තෙරුවන් සරනයි

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake617218 сағат бұрын

    🙏🙏🙏

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala935518 сағат бұрын

    සාදු. සාදු. සාදු. 🙏🌼🙏🌼🙏

  • @Neerodathero
    @Neerodathero17 сағат бұрын

    තෙරුවන් සරණයි

  • @Amali-xh5gj
    @Amali-xh5gj16 сағат бұрын

    පින්බර ඔබට තෙරුවන් සරනයි

  • @tharangaalwis6866
    @tharangaalwis686618 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Neerodathero
    @Neerodathero17 сағат бұрын

    තෙරුවන් සරණයි

  • @Amali-xh5gj
    @Amali-xh5gj16 сағат бұрын

    පින්බර ඔබට තෙරුවන් සරනයි

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka116919 сағат бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht19 сағат бұрын

    Ma dasana aceman lowakma duk genma newawa a subawayata path wana awata danana satuta mela mudalata gatha nohaka oba wahansata maga hadperema namas karayama wewa sadu sadu sadu

  • @Neerodathero
    @Neerodathero17 сағат бұрын

    තෙරුවන් සරණයි ඔබගේ නිහතමානී අදහස ගොඩක් වටිනවා

  • @Amali-xh5gj
    @Amali-xh5gj16 сағат бұрын

    අගයමි ඔබව බැතියෙන් පින්බර ඔබට තෙරුවන් සරනයි

  • @Dammaseelathero
    @Dammaseelathero7 сағат бұрын

    තෙරුවන් සරණයි යහපත්කම වේවා

  • @PriyanthaKumara-pj9yu
    @PriyanthaKumara-pj9yu20 сағат бұрын

    පින්වත් සමින් වහන්ස ඔබ වහන්සේට කතා කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඔබ වහන්සේට තොරුවන් සරනයි....!!!

  • @manianandnadeesh1345
    @manianandnadeesh134520 сағат бұрын

    සාදු සාදු සාදු 🙏

  • @kaushallyasl6734
    @kaushallyasl673419 сағат бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @Neerodathero
    @Neerodathero17 сағат бұрын

    තෙරුවන් සරණයි

  • @Amali-xh5gj
    @Amali-xh5gj16 сағат бұрын

    පින්බර ඔබට තෙරුවන් සරනයි