Venin Chats | Yuki Navaratne | මං මුලින්ම Music කළේ අම්මාට හොරෙන්.

‪@YuKIBeatZ‬
/ @yukibeatz
Follow Venin here:
Facebook: / veninlk
Instagram: / veninlk
Tiktok: / ucrvoeq07ov7s. .

Пікірлер: 266

  • @slstats7948
    @slstats7948 Жыл бұрын

    යුකී වැඩ්ඩෙක් කියන අය මේ කොනට 😊⬇️

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 Жыл бұрын

    යුකීව අහන්න පුරුදු කරපු කෙනා දැන් මාත් එක්ක නැතත් එයාට ඇත්තටම thankyou 🖤🌻 😚

  • @immakaveli3316

    @immakaveli3316

    Жыл бұрын

    Same same

  • @youtubepasindu5420

    @youtubepasindu5420

    Жыл бұрын

    Matath ehema kenek hitiya eyagen thmy math danagatte eya dan math ekk ne

  • @PlanBShorts

    @PlanBShorts

    11 ай бұрын

    කඩේට ගියාද

  • @dumindunuwanjayamanna5802

    @dumindunuwanjayamanna5802

    10 ай бұрын

    මටත් පුරුදු කරපු කෙනා මේ කොමෙන්ට් එක දකීවී 💛🌻🌒

  • @nuwansinghalage8408

    @nuwansinghalage8408

    6 ай бұрын

    ඒක සුන්දර මතකයක්... ❤️❤️❤️❤️

  • @nevinofficial
    @nevinofficial Жыл бұрын

    මෙයාව මට හම්බුනා දෙතුන් වතාවක්... හරිම නිහතමානී චරිතයක්... යුකි නවරත්න කියන්නෙ Brand එකක්... ආසම සින්දුව තමයි "බොහෝ දේ..." ❤️

  • @youtubepasindu5420

    @youtubepasindu5420

    Жыл бұрын

    boho dee mageth fav .me hitha ne palu . manoparak ghnna supiri

  • @wildinthewildexpeditions1894

    @wildinthewildexpeditions1894

    2 ай бұрын

    මාර සින්දුවක් මචං...... ඒ යන trip එක මාරයි...

  • @Bhashi159
    @Bhashi1593 ай бұрын

    අහම්බෙන් ඇහුනෙ යුකීගෙ වොයිස් එක එදා ඉදන් මාර ආසයි ❤️

  • @randikawimalawardhana5272
    @randikawimalawardhana5272 Жыл бұрын

    ගමේ කොල්ලෝ සෙට් එකත් එක්ක හිටිය කාලේ ආතල් ගොඩයි. මතක ගොඩයි. කැමරවාට වගේම කොතනත් ඒ හිනාව එක්ක මිනිහෙක්. යුක්ති අයියා ❤

  • @vinoshofficial
    @vinoshofficial Жыл бұрын

    ❤️🌹 ඒ කතාවේ ඇතුලේ ඉගනගන්න ගොඩාක් දේවල් තිබුනා

  • @masterstubborn9947
    @masterstubborn9947 Жыл бұрын

    අද තමයි දැනගත්තේ Yuki අයියා මෙහෙම ආතල් පොරක් කියලා 😂❤️

  • @nirmanadherath6441
    @nirmanadherath6441 Жыл бұрын

    Yuki අයියා කියන්නේ අනික් artist ලා වගේ නෙවෙයි ..හිත හොඳ මනුස්සයෙක් ♥️ මම එයා producer කරපු කියපු සිංදු කියලා fb එකට දැන්මත් ඒක එයා share කරනවා 😍 මට පළවෙනි දවසේ මං හන්තානේ සිංදු කියලා දැන්මම share කරලා තියෙනවා දැක්කම මට මාර සතුටක් ආවා ❤ මං පාන්දර 3 වෙනකල් නැගිටලා හිටියා නින්ද ගියේ නෑ සතුටට 😅 ඇත්තටම අනික් අය වගෙ නෙවෙයි ♥️ කිසිම ලොකු කමක් නැති කෙනෙක් 😃 ඉක්මනින් දවසක yuki අයියා එක්ක සිංදුවක් කරනකල් මට නින්ද යන්නේ නෑ 😁 අනිවාර්යයෙන් yuki අයියා එක්ක වැඩක් කරනවා ජයවේවා yuki අයියේ ♥️♥️♥️ ඔයාලා දෙන්නටත් thanks මේ වගේ අයව interview කරනවාට 😍

  • @OshanSandeepa

    @OshanSandeepa

    Жыл бұрын

    Atta❤ Humble 🥺Real Artist 🥺❤

  • @tharushasandeepa1870

    @tharushasandeepa1870

    Жыл бұрын

    ❤❤

  • @tharakadoo
    @tharakadoo Жыл бұрын

    යුකී එල කොල්ලෙක්. අවුරුදු 4ක විතර ඉදන් අහන්නේ. ට්‍රැප් බීට් හෙම සුපිරි

  • @dileepasanju3010
    @dileepasanju3010 Жыл бұрын

    ලංකාවේ මම කැමතිම voice එක තියෙන මනුස්සයා තමයි යුකි කියන්නෙ. පොඩි කාලෙ ඉදන් අහනවා මම යුකීව. මුලින්ම ඇහුවෙ බිසො කියලා සිංදුවක් ඒක දැන් කොහෙවත් හොයාගන්නවත් නෑ. Anyway Yuki Navaratne 💚👌🔥

  • @tharushasandeepa1870

    @tharushasandeepa1870

    Жыл бұрын

    Biso song eka yuki x aloka 👀❤🔥

  • @judekrishantha4287

    @judekrishantha4287

    Жыл бұрын

    @Dileepa SaNju මෙයාට ගලපෙන්නේ ඒ සිංදු මාරම ලස්සනයි දැන් අර රවි j කියලා එකෙක් එක්ක රැප් කරනවා මෙයාගේ සැබෑ දක්ශතාව නැතිවෙලා...ආයෙත් පරන විදිහට, සිංදු කර්නවනම් මරු තනියෙන්..සුපිරි...මෙයාගේ පලවෙනි සිංදු ඔක්කොම මගේ ලග තිබ්බා...අපේ අයියා කෙනෙක්ගේ පන්තියේ හිටියේ නුවට sylvester එකේ...

  • @dileepasanju3010

    @dileepasanju3010

    Жыл бұрын

    @@judekrishantha4287රැප් අහනවද? Ravi jay ට ඔහොම කතා කරන්න එපා. හොයලා බලන්න Ravi jay කවුද කියලා. YUKI X RAVI JAY තමයි හොඳම ගැලපීම. ඊට වඩා මං දෙයක් කියන්නෙ නෑ.

  • @garusingechaminduyasithgar1675

    @garusingechaminduyasithgar1675

    Жыл бұрын

    @@judekrishantha4287Ravi jay කියන්නෙ දැනට westnahira drill team එකේ ඉන්නේ ගුනාත්මකම නිර්මාන කරන රැපර්ල දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් කෙනා තමය් manasick. ඒවගේම මෙච්චර කලක් චරිත අතලගෙගේ කුවේනි කොන්සට් එකේ ප්‍රධාන rap ගායකයා විදිය්ට් හිටියේ ravijay

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    ඔයාලගේ පෝග්‍රෑම් නම් සුපිරි...මාරම රසවත් කතාබහක් යනවා වෙලාව යනවා තේරෙන් නෑ....යුකී,රවී කොන්සර්ට් එකක නිව්ස් එකනම් ඇහුව වෙලේම මාරම සතුටුයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @heshithamallawarchchi5675
    @heshithamallawarchchi5675 Жыл бұрын

    ඉස්සර හයක් හිටියා දැන් ඉන්නෙ පස් දෙනයි කිව්වාම මන් ඒ කාලෙත් කල්පනා කරා කව්ද යකො ගියේ කියලා 😂❤️ yuki කියන්නෙ සුපිරි ම වැඩ්ඩෙක් 😘

  • @PRAMODEmusic

    @PRAMODEmusic

    Жыл бұрын

    මටත් දැන් තමා සීන් එක තේරුනේ

  • @vinuralankeshwara7140

    @vinuralankeshwara7140

    Жыл бұрын

    adooo sirawata !!!!

  • @user-ex6wo6hn5s

    @user-ex6wo6hn5s

    Ай бұрын

    You got it Mchn 😮

  • @hiranmadusanka6715
    @hiranmadusanka6715 Жыл бұрын

    මේ වෙලත් යුකියා සමවැදිලා ඉන්නේ 💚💚... ආදරෙයි 🖤

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Жыл бұрын

    ජයවේවා යුක්ති මල්ලි ඔයා නුවරට ආඩම්බරයක්....

  • @savijay3565
    @savijay35653 ай бұрын

    Sarith Surith එක්ක දිග Interview එකක් ඕනේ😭❤🔥🔥

  • @theliqourist
    @theliqourist Жыл бұрын

    Podcast ekak gemuneda vide balanna time madi thadiyo ahanvath yanna patta conversation eka ❤

  • @asanthaification
    @asanthaification Жыл бұрын

    මගේ ආසම ගායකයා musical producer ....yuki...ආදරෙයි ❤️❤️❤️❤️🔥

  • @mrbaza952
    @mrbaza952 Жыл бұрын

    Yuki.... fav ❤ ඒ හිනාව 😁😁😁🌿🚀🌿🚀🌿

  • @sachinjayawardhana2062
    @sachinjayawardhana2062 Жыл бұрын

    රැල්ලට වැඩ කරපු කෙනෙක් නෙවෙයි රැල්ලක් හදපු කෙනෙක් yuki...😍

  • @isuruimac
    @isuruimac Жыл бұрын

    මට මතකයි.. ඉස්සර එහෙ එනකොට.. හරිම ලස්සන නිස්කලංක තැනක හිටියෙත්. සතුටුයි එදා සහ අද ගැන

  • @tombunny446
    @tombunny446 Жыл бұрын

    අනේ යුකි මගේ සහෝදරයෙක් උනානම් කියලා හිතෙනවා 😌❤️

  • @maleeshaanjana971
    @maleeshaanjana971 Жыл бұрын

    UYki...... පට්ටම සින්දු ටිකක් තියනව... ඒක වෙනම ලෙවල් ඒකක්‌.... මම 2004 කෝල්ලේක්... UYki ව දැක්කෙත් මේ වැඩ සt

  • @voicewithrasithak5986
    @voicewithrasithak5986 Жыл бұрын

    මේ Episode එක බලන්න ඇත්තටම මුන් දෙන්නා හෝ තුන් දෙනා ඉන්න Feeling එකට යන්නම වෙනවා

  • @watermelonsugar6909
    @watermelonsugar6909 Жыл бұрын

    He's so down to earth So simple and smart ❤ Man sinhala sindhu ahanna purudu wunay Yuki and Charitha Attalage hindai

  • @DuLa_boii
    @DuLa_boii Жыл бұрын

    ආසම චරිතයක් ❤️ Yukii 🖤

  • @Yangana809
    @Yangana809 Жыл бұрын

    29:33 ❤‍🔥thanks akka & aiya...comment eka kiuwata... #yuki aiya thank you interview ekata awata & 29:40 e dawasak enakam balan innaa api..all the best

  • @mojithkarunagama9502
    @mojithkarunagama9502 Жыл бұрын

    Honoured to be a part of such a legacy “Numba Yanna” with Yuki ayya 💛

  • @nuwansinghalage8408
    @nuwansinghalage84086 ай бұрын

    යුකී... love u and ur voice & melodies ... 🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @DANDOTRAPBEATZTM
    @DANDOTRAPBEATZTM Жыл бұрын

    යුකීගේ කතාව අහලා අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා ❤

  • @harshaniureshika8817
    @harshaniureshika8817 Жыл бұрын

    You are my favourite yuki❤️ and this program also become more interesting🔥

  • @sahashra_real
    @sahashra_real Жыл бұрын

    amazing guys

  • @kvjayalath
    @kvjayalath Жыл бұрын

    Just a thought, it is better to play some relevant tracks of the artist you are interviewing in the background while editing. It will add some colour.

  • @ceylonebeatart725
    @ceylonebeatart7258 ай бұрын

    Yuki ඉන්නෙ මන් යන්න හීන මවන තැන එයාගෙ කතාව ඇහුවම මගේ හැම බලාපොරොත්තු වක්ම තවත් ශක්තිමත් වුනා thank you ඕගොල්ලන්ට.❤ yuki අයිගෙ life එකට සමානම life එකක් සහ පවුල් පසුබිමක් හම්බුන එක ගැන මට සතුටුයි.

  • @mihithaprabhath525

    @mihithaprabhath525

    5 ай бұрын

    මචන් music කරනවද?

  • @technophile741
    @technophile741 Жыл бұрын

    ගැඹුරෙන් හිතන මිනිහෙක් #yuki ❤️

  • @denethiduranga9129
    @denethiduranga9129 Жыл бұрын

    නියමයී මං දකින විදිහට යුකී තමයී ලංකාව්‍ නියම artist යුකීගේ සිංදුවල තියෙන්නේ vibe එකක් ඒක වෙනස්ම feel එකක් ඇත්තටම skill එකක් නෙමෙයී skill එක කියන එක අපිට පුරුදු කරගන්ඩ පුලුවන් එකක්.හැබැයී හැඟීම් කියන ඒවා එහෙම පුරුදු කරගන්න බෑ අපි ඒවා හුරු කරගන්න ඕනේ ඇත්තටම කලාව කියන එකේ තියෙන්ඩම ඕනේ හැඟීම එතකොට තමයී කලාව ලස්සන ඒක මාරම එකක්.ඒක කියන්න තේරෙන්නේ නෑ යුකීගේ සිංදු හරිම creative කියනවට වඩා යුකීගේ සිංදු හරි ලස්සනයී හරි අමුයී මාරම feel එකක් වගේ එකක් කියනවා නම් තමයී මරූ🖤🎶ඊළඟට master dව manasickව පුලුවන් අරන් එන්න මම දැකපූ best ම interviews තියෙන්න චැනල්ස් වලින් එකක් මේක සුපිරි දිගටම මේ වගේ අයව අරන් එන්න🖤🎶💪

  • @tharindumadhushan304
    @tharindumadhushan304 Жыл бұрын

    Amazing & Simple music Artist..❤✨🔥👌

  • @tharindudhananjaya3092
    @tharindudhananjaya3092 Жыл бұрын

    Supirii tharitheeeyaknee meee 😁😎😍😍😍😍😍💗💗💗💗💗💗,, nameee seen eka nam maruu ඈ,,,,

  • @lasithnimsara3639
    @lasithnimsara3639 Жыл бұрын

    Fav 💖yukii brother...🥺♥️

  • @OshanSandeepa
    @OshanSandeepa Жыл бұрын

    Yuki❤🔥 Real Artist 🥺❤

  • @fotiaediting
    @fotiaediting Жыл бұрын

    මගේ තනියට අරගෙන ආව මල #Yuki ❤✨

  • @Monaru
    @Monaru Жыл бұрын

    Favorite ❤

  • @meepuka
    @meepuka Жыл бұрын

    ane me wage music producers lawa tawa interview katana.. great job, kiwata torah wanna papa.. ova hinawa poddak adu karapnko

  • @niluthalgaswaththa
    @niluthalgaswaththa Жыл бұрын

    Wow my favorite ❤❤❤❤❤ super program ❤❤❤❤

  • @avindushavishka6455
    @avindushavishka6455 Жыл бұрын

    All Time Fav🥰

  • @keshawavimukthi2316
    @keshawavimukthi2316 Жыл бұрын

    Athal habai❤️❤️

  • @shalimix
    @shalimix Жыл бұрын

    හැමදාම වගේ බලන්න කලින්...❤❤❤❤

  • @nuwan9285
    @nuwan9285 Жыл бұрын

    King of life 🇱🇰😍❤❤❤ yuki ayya

  • @lakshans1165
    @lakshans1165 Жыл бұрын

    Next Gen🖤🤗

  • @ULTRO_x
    @ULTRO_x3 ай бұрын

    fav character 🥰

  • @vinoshofficial
    @vinoshofficial Жыл бұрын

    හිත හොද ගුරුතුමා ❤️🌹

  • @jineshajayashan2920
    @jineshajayashan2920 Жыл бұрын

    Favourite 💖

  • @visadissanayaka
    @visadissanayaka Жыл бұрын

    @yuki ❤️

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 Жыл бұрын

    කොලොම්බියා රටා ඔනී❤️‍🔥

  • @santhush7399

    @santhush7399

    Жыл бұрын

    අනිවා

  • @shanakap077

    @shanakap077

    Жыл бұрын

    අනිවා ඕනේ!

  • @Ekanstv
    @Ekanstv Жыл бұрын

    Yuki ...❤🇱🇰

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos Жыл бұрын

    නියම podcast එකක්. හැබැයි agreements sign කරන්නෙ නැති එක ගැන එකග වෙන්න බැහැ. අපි වැඩක් කරන පුද්ගලයන් අපිට කැමති විදිහට select කරගන්න පුලුවන්. එහෙම sure නැති අය එක්ක වැඩ කරද්දි පොඩ්ඩක් වැඩේ try කරල බලන්න පුලුව්න් agreements නැතුව. හැබයි releases වලට යන්න කලින් හරි agreements හදා ගන්න එක හොදයි. හැමෝම මිනිස්සුනෙ. ප්‍රශ්නය්ක් දැම්මොත් නිකන් හරි උඩ බලන් ඉන්න වෙන්නෙ.

  • @ICT_Camp2262
    @ICT_Camp2262 Жыл бұрын

    Man ahapu e kale pattama song ekak thamai.. iwasapan kiyanne..... e kale idan unge sindu hewwa hambune na.....

  • @bhathiyabandara6535
    @bhathiyabandara6535 Жыл бұрын

    Yukii💙 අංක එක 💙💙

  • @priyankakumari92
    @priyankakumari926 ай бұрын

    My favourite Yuki ❤️

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 Жыл бұрын

    කැමතිම එකා🤗❤️

  • @LukshanBeatz
    @LukshanBeatz Жыл бұрын

    Yuki ❤

  • @AUADR
    @AUADR Жыл бұрын

    Yuki Navaratne .apiwa mawa pisuwatuwa oyage song enakl inne ikamanata song denna hithata Katha karanna Katha Karana puluwan ekama musician Yuki Navaratne,💋😘

  • @impassionofmusic7270
    @impassionofmusic7270 Жыл бұрын

    යුකි 🖤 පැය කියක් වුනත් බලනවා !!

  • @AnazB123
    @AnazB123 Жыл бұрын

    Clicked on the video cuz of Yuki, Stayed for the whole video cuz of the content. Great Podcast!

  • @veninlk

    @veninlk

    Жыл бұрын

    Much appreciated!

  • @chanaka7
    @chanaka7 Жыл бұрын

    Yuki beats ❤️

  • @senalisiriwardhana9216
    @senalisiriwardhana9216 Жыл бұрын

    Brand ❤

  • @hirunichathupama8354
    @hirunichathupama8354 Жыл бұрын

    Yuki හරිම genuine porak ne♥️🤣

  • @ishujayathunga4940
    @ishujayathunga49403 ай бұрын

    අනේ හරි ම ආස හිතෙන කෙනෙක්

  • @menukadumidu4840
    @menukadumidu4840 Жыл бұрын

    Iwasapan- draw links band එකද yuki ??

  • @doca96
    @doca96 Жыл бұрын

    වසන්තේ සින්දුවට මං මාර ආසයි....❤

  • @DuLa_boii

    @DuLa_boii

    Жыл бұрын

    👉🙂👈

  • @ridmi.gunawardana
    @ridmi.gunawardana Жыл бұрын

    Yukii❤️

  • @DNKMusic612
    @DNKMusic612 Жыл бұрын

    යුකී කියන්නෙ inspiration එක්ක තමයි ❤️

  • @lahirumadhusanka3402
    @lahirumadhusanka3402 Жыл бұрын

    2010 idan mama asama voice eka 😊

  • @_KENZED_
    @_KENZED_ Жыл бұрын

    Fav🖤

  • @LIVIzZ.
    @LIVIzZ. Жыл бұрын

    Yuki❤❤❤❤

  • @nihalkithsiri2341
    @nihalkithsiri2341 Жыл бұрын

    යුක්ති

  • @kaveedilhara6868
    @kaveedilhara6868 Жыл бұрын

    අනිවා පට්ට චරිත දෙක ravi and yuki may fev❤️

  • @dulminimanori5340

    @dulminimanori5340

    Жыл бұрын

    Agreed 👊

  • @shalimix
    @shalimix Жыл бұрын

    50:34 කෝමත්...ඒමනේ... @purnima... වැඩිය ප්‍රශ්න නෑනේ...😂😂😂 ❤ 12 වෙනිදා වෙනකං බලං ඉන්නේ... උදාර නිකං ඉන්න බැරුවට කරපු වැඩේ දානකම්...❤❤❤❤

  • @kavingasamadhi3629
    @kavingasamadhi3629 Жыл бұрын

    💜️🧘✨️

  • @_________6044
    @_________604411 ай бұрын

    yukige hidden audience eka mass wenna one 😊❤

  • @lavindupriyashan95
    @lavindupriyashan952 ай бұрын

    Yuki🖤

  • @charithforestperera2948
    @charithforestperera2948 Жыл бұрын

    Yuki ව දැක්කේ පිළියන්දල arpico ekedi.... කොන්ඩෙ thaba patai සුදුයි usai...... හෙන nimila cashier අක්කා එක්ක හිනා වෙලා... Kaha පාට voxwagan car එකක නැගලා ගිය....... මට meter උනේ ගෙදර ආවම 😭

  • @Kithmini1017
    @Kithmini1017 Жыл бұрын

    YUKI❤️🍃

  • @dhanupsy9
    @dhanupsy9 Жыл бұрын

    Yuki පිස්සුවක් 🖤🤍

  • @Nmusic1st
    @Nmusic1st Жыл бұрын

    Yuki🥀❤️

  • @pasindukavinda9271
    @pasindukavinda9271 Жыл бұрын

    Yuki 🙌❣️

  • @tharindudhananjaya3092
    @tharindudhananjaya3092 Жыл бұрын

    Purniyaaaa....💗

  • @asrs8786
    @asrs8786 Жыл бұрын

    Bosa ❤️

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 Жыл бұрын

    Yuki❤️

  • @SUDESH369
    @SUDESH369 Жыл бұрын

    superb ❤❤

  • @veninlk

    @veninlk

    Жыл бұрын

    Thanks 🤗

  • @wrudanapurnima9356
    @wrudanapurnima9356 Жыл бұрын

    Yuki aiyya❤ කතා කරන voice එක පවා කනට පට්ට සනිපයි..❤ හදවතක් තමා ජය වේවා ❤

  • @sheranyodasingha
    @sheranyodasingha Жыл бұрын

    Yuki ❤❤

  • @theekshanamanamperi3226
    @theekshanamanamperi3226 Жыл бұрын

    🔥

  • @tharushasandeepa1870
    @tharushasandeepa1870 Жыл бұрын

    ❤🔥

  • @janithmalshan4071
    @janithmalshan4071 Жыл бұрын

    Yuki🔥🔥

  • @Suresmartacademy
    @Suresmartacademy Жыл бұрын

    Mara jolly ❤😂

  • @mjay1834
    @mjay1834 Жыл бұрын

    Most Favorite Artist ❤️🫶

  • @sethiyaminsara4882
    @sethiyaminsara4882 Жыл бұрын

    Boi ❤️

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_11 ай бұрын

    මේකනන් මාර අතල් ආ ❤️❤️

  • @dilshanwickramasinghe217
    @dilshanwickramasinghe217 Жыл бұрын

    Yuki❤

  • @isurushan5318
    @isurushan5318 Жыл бұрын

    ❤️🔥

Келесі