රැජිණට යවන කොපි එක අදටත් ගන්නවද? Malinda Alahakoon

දවස පුරා update වෙන්න - getpeakonline.com/
Join 👇 Get Peak WhatsApp Group
bit.ly/getpeakwhatsapp
Channel Network
Join Us 👇
bit.ly/slvlogwhatsappgrp
/ @slvlog
/ @slvlogpodtalks
/ @colombocomedycentral
/ @iamabisheka
/ @slvlogclips
Patreon -
/ slvlog
/ slvlogccc
Facebook -
/ manjunishshankaofficial
/ abisheka.fernando.39

Пікірлер: 164

  • @champikalakshman
    @champikalakshman10 ай бұрын

    මලින්දත් එක්ක කරන ඕන කතාවක් පැය ගාණක් උනත් අහං ඉන්න පුලුවන් බෲනෝ

  • @atampahura
    @atampahura10 ай бұрын

    මේවා තමයි බෲනෝ ඕන ...... මලින්ද තමයි මගේ හීරෝ ...... මම මලින්දගේ වීඩියෝ හැම එකම සහ මලින්ද වෙන චැනල් එකක ඉන්න ඒවත් බලනවා ...... මට වෙන දේවල් කරන්න දන්නෑ ....... මගේ රස්සාව වෙච්ච මහන ⁣මැෂින් රෙපයාර් කරන එක ගැන වීඩියෝ හදන්න ගත්තේ මලින්ද නිසා ...... මට මේකෙන් ආර්ථික ප්‍රතිලාභයකුත් නෑ ...... නමුත් මම දිගටම මේක කරනවා ....... මොකද මම මලින්දගෙන් ගන්න දේවල් ගොඩාක් තියනවා ....... මම නොදන්න ගොඩක් දේ මලින්දගෙන් ගෙන් ඉගන ගන්නවා ......... මමත් දැන් මලින්ද වගේ අනිත් අයට මගේ විෂය ගැන දැනුම බෙදනවා ........ මොකද මම යමක් මෙතනින් ගන්නවා ........ මමත් මෙතනට යමක් දෙන්න ඕන ...... ඒක මට පුලුවන් විදිහට මම දෙනවා ...... මගේ චැනල් එකෙන් මට රෙවනිව් ඇත්තෙත් නෑ ....... ඒ විතරක් නෙමෙයි ...... බොහෝ විට මම සේවය සපයපු අය ...... දැන් මගේ චැනල් එක බලලා එයාගේ මැෂින් එක හදාගන්නවා ........ අතින් ඇරං තියාගත්තා වගේද කියලත් හිතෙනවා ........ ඒත් මම දිගටම මගේ මැදිහත් වීම කරනවා ....... රට හදන්ඩ කියලා ....... එක එකාට බැන බැන ඉදලා වැඩක් නෑ ......... මේ සිස්ටම් එක වෙනස් කරන්න නං ..... අපි හිතන විදිහ වෙනස් කරන්න ඕන ....... මම මට මගේ ....... කියන තැනින් එලියට ඇවිත් ...... අපි අපිට අපේ ....... කියන තැනට එන්න ඕන ...... මේ රකනහුට හරියන්ඩ නං ....... තනි තනි මිනිහා ..... ආකල්ප වෙනස් කරගන්න ඕන ...... ටෙක්නීෂියන්ලා මට බණිනනවා ..... ඒත් මම මහන මැෂින් ගැන කියලා දෙනවා ....... මගේ ආකල්ප වෙනස් කරන්න නොදැන හෝ මැදිහත් උනාට මලින්දට ස්තුතියි

  • @sanjayadhanushka4466

    @sanjayadhanushka4466

    10 ай бұрын

    ❤❤❤

  • @Momojobo

    @Momojobo

    10 ай бұрын

    Atanpahura

  • @isiraekanayaka6099

    @isiraekanayaka6099

    10 ай бұрын

    Atampahura blog eka oyada liyanne...? Mn e kale kiyewwa "oba mata thilina wela" kiyala kathawak e blog eke... Mata eka apahu kiyawanna puluwan kohenda

  • @kapilabandara1001

    @kapilabandara1001

    18 күн бұрын

    ඔන්න අටම්පහුර සබකරුවෙක් උනා...මමත් දැන්......මට ඔයාගෙන් මැශින් ගැන දැනගන්න ඕනේ.....

  • @sethunga

    @sethunga

    18 күн бұрын

  • @deshannipun3455
    @deshannipun345510 ай бұрын

    දැක්කත් ඇති හිත පිරෙනවා. ❤ මලින්දයානෙණි! ❤❤

  • @okithbrolk8466

    @okithbrolk8466

    10 ай бұрын

    atk

  • @eshandilhara2588
    @eshandilhara258810 ай бұрын

    මලින්ද අයියා podcast වලට වැඩි පුර ගෙන්නගන්න බලන්න ❤

  • @nayanakadayarathna8482

    @nayanakadayarathna8482

    10 ай бұрын

    අනිවා❤

  • @SandunLakmal200

    @SandunLakmal200

    10 ай бұрын

    yes

  • @mst8735

    @mst8735

    10 ай бұрын

    yes bro

  • @356buddy5

    @356buddy5

    10 ай бұрын

    Ow 😍😍

  • @madushanperera6463

    @madushanperera6463

    9 ай бұрын

    Ow aniwarenma

  • @palithaassalaarachchi1497
    @palithaassalaarachchi149710 ай бұрын

    Malinda's analysis of a problem is impressive. He should be a top adviser to any government.

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha673810 ай бұрын

    විද්‍යා වැඩසටහන් ගොඩාක් බලල තියෙනව මම..ඒ වගේම මම ආසමකරන චරිතයක්..

  • @PippigeLokaya
    @PippigeLokaya8 ай бұрын

    බොහොම ස්තුතියි! දිගටම මේ වගේ video ඕන 💛

  • @washanu1848
    @washanu184810 ай бұрын

    මලින්දව ඔය වැඩ වලට සෙට් කරගමු බෲනෝ....🔥🔥🔥🔥

  • @jayasuriyafamily
    @jayasuriyafamily10 ай бұрын

    Very good discussion for furture tech generation. Thanks.🎉

  • @dilshaner
    @dilshaner10 ай бұрын

    41:36 ground(ඩොට්)news

  • @arunashantha8099
    @arunashantha80999 ай бұрын

    ❤❤❤❤❤✨ වෙනදා වගේම බොහෝම ආශාවෙන් අහන , බලන සාකච්ඡා. ඔයාල වගේ අය තමා මලින්ද මහත්මය පාර්ලිමෙන්තුවෙ ඉන්න ඕනෙ.

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o10 ай бұрын

    හොද වැඩ සටහනක්. හොද දැනුමක් ලැබුනා. Good luck.

  • @Stupidrabbit445
    @Stupidrabbit44512 күн бұрын

    මලිද්ද අයියා වගෙ මිනිස්සු අමරනීය උනත් පාඩු නැ මෙ ලෝකෙට.එ තරම් වටින දැනුම පිරුන චරිතයක්❤

  • @sasikaprabatha9204
    @sasikaprabatha92049 ай бұрын

    Thank you for this valuable content. ❤

  • @eurekateareallygood655
    @eurekateareallygood65510 ай бұрын

    විශිෂ්ටයි බෘනෝ තවත් වැඩසටහනක් කරන්න ස්තූතියි

  • @everythingishere6095
    @everythingishere609510 ай бұрын

    First Time I watched A Video With Malinda & Dilan Was One Of my life truning point

  • @surajkalamulla
    @surajkalamulla10 ай бұрын

    Malinda online hari අරගෙන එන්න බලන්න studio එකට එන්න බැරිනම්

  • @shamaliroshan
    @shamaliroshan9 ай бұрын

    ප්ලීස්! මේ ලෙජන්ඩ් එක තව කතා කරවන්න... ඒ දේවල් මේවයේ ඉතුරු කරලා තියන්න.. කියන කරුණු ඒ කාලෙට අයිති වෙන්න පුළුවන්... ඒත් ඒවයේ හරය, මේවා එළියට දෙන විදිහ, ඒ කතා විලාසය, ඒවා නන් කවදාවත් එක්ස්පයර් වෙන් නෑ! අපි හැමෝටම මේ වගේ අයව ඩිරෙක්ට් කන්ටැක් වෙන්නෙ නෑ.. ඉතින් මේ වගේ වීඩියෝ වලින් අපි ගාවට ගෙන්නන එක තමා ලේසිම සරලම ක්‍රමේ..

  • @oshanenod7030
    @oshanenod703010 ай бұрын

    මලින්ද අයියා තමයි මට චරිතේ ❤

  • @risijayasrikantha998
    @risijayasrikantha99810 ай бұрын

    Absolutely fascinating. මහ බැංකු circulars තියෙනවා අවුරුදු 20 25 amend කරකර එන ඒවා. කවුරුවත් හරියට දන්නෑ ඇත්තටම දැනට හරියටම operative මොන කොටස්ද කියල

  • @atharWeerasooriya465
    @atharWeerasooriya46510 ай бұрын

    බෲනො එච්චර දේවල් දන්නෑ කියල තේරෙනව 😂😂

  • @MiliCraft-CFT24
    @MiliCraft-CFT249 ай бұрын

    Interesting Podcast

  • @kandymahanama7796
    @kandymahanama77969 ай бұрын

    ❤❤❤ malinda aiye kageth hitha norida sathaya pahadadena sahurdayaneni.... deergayu weva!!!

  • @cybersika
    @cybersika6 ай бұрын

    What a Podcast🔥

  • @yohanrandika1178
    @yohanrandika117810 ай бұрын

    Content creation business gana malinda ayya ekka podcast ekak oni ❤️

  • @thisallakpura5991
    @thisallakpura599110 ай бұрын

    we need more converations with malinda

  • @hirancharuka5477
    @hirancharuka547710 ай бұрын

    Nice content ❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana395510 ай бұрын

    අන්තිම ටික... 😌🤗

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka446610 ай бұрын

    මලින්ද ❤ ස්තූතියි ආදරනීය බෲනෝ ❤❤❤

  • @nuwancontemporary
    @nuwancontemporary10 ай бұрын

    The issue is the digital seavy of our population, our people only know to check toxic websites and social media. We should encourage people little by little into technology. we should liberate information e.g. data liberation.

  • @kassabro9180
    @kassabro918010 ай бұрын

    ❤Yet another masterpiece

  • @tecbro6424
    @tecbro6424Ай бұрын

    Minissu godak hithanawa ai walin loke alla gani kiyala In my opinion me fact checking wage ai tools companies speciall social media companies pavichi karana widiya ape freedom of speech wage ewa nathi karana eka meken enna puluwan loku prashnayak. meka China wage ratawal wala danatath thiyenawa

  • @charithadarshanaperera
    @charithadarshanaperera10 ай бұрын

    අධිවේගී මාර්ගයේ ඇතුළුවෙන්න පිටවෙන්න තැන් දෙකට මිනිස්සු දෙන්නෙක් දාල තියෙන රටක AI වලින් නඩු අහන්න යොදා ගන්නව වගේ දේවල් කවදාවත්ම මේ රටේ සිදු නොවේවි

  • @Sajiya-jk5mt
    @Sajiya-jk5mt8 ай бұрын

    මලින්ද අයියා ජනපතී කරමූ ❤❤❤

  • @diary.kassa01
    @diary.kassa0110 ай бұрын

    මලින්ද අයියා කාලෙකින්... ❤ ❤

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana10 ай бұрын

    ඇත්ත chat gpt මෝඩ වෙලා කියලා මට හිතුණා.කලින් උත්තර පට්ට දැන් අඩුයි.

  • @udarakeshan30
    @udarakeshan3010 ай бұрын

    Nice

  • @stardustindigo
    @stardustindigo10 ай бұрын

    Supernova එක මාත් බැලුවා .. waiting 😊

  • @imaginelife2057
    @imaginelife205710 ай бұрын

  • @Houndzsrilanka
    @Houndzsrilanka25 күн бұрын

    මලින්ද අයියගෙ youtube එකේ වීඩියෝ ගොඩක් බලලා තියෙන්නේ ❤

  • @ROUGER_LK
    @ROUGER_LK10 ай бұрын

    malinda aiyya kiyapu merlin extension akan mn trading logic dala chatgpt 4 akan program 1k liya gatha ak supiriyt wada 😘 free dena point walin

  • @mikilajana4126
    @mikilajana412610 ай бұрын

    👍👍👍

  • @gamingkavi779
    @gamingkavi77910 ай бұрын

    ❤❤❤

  • @Lithmin_Ranasinghe
    @Lithmin_Ranasinghe10 ай бұрын

    👍

  • @kcpnicks3472
    @kcpnicks3472Ай бұрын

    32:43 dan gpt 4 eke limited range ekakata denawa ...ita passe ayi 3.5 walata danawa

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y10 ай бұрын

    👍🤩

  • @user-zn7kp4ej2k
    @user-zn7kp4ej2k18 күн бұрын

    ❤❤

  • @anuit
    @anuit10 ай бұрын

    💯

  • @krishliyanage351
    @krishliyanage3518 ай бұрын

    මං ආසම කරන චරිතයක් මලින්ද අයියා ❤

  • @gayanakavinda1293
    @gayanakavinda129310 ай бұрын

    Broonooo.... ko ara description eke danawa kiyapuwaa.....😁

  • @sameeradinesh8074
    @sameeradinesh807410 ай бұрын

    මලින්ද අයියා එන්න එන්න තරුණ වෙනවද මන්ද ❤

  • @hansaraperera744
    @hansaraperera74410 ай бұрын

    🔥🔥🔥

  • @clo-ela7041
    @clo-ela704110 ай бұрын

    මලින්දයාණෙනි ❤ ආදරෙයි

  • @shakthirathsara4247
    @shakthirathsara424710 ай бұрын

    අම්බේ... දැක්ක කල් මලින්ද අයියා... මාර රහයි මේ podcast එක... ❤️❤️

  • @emanside3519

    @emanside3519

    10 ай бұрын

    ඤම් ඤම් 😋

  • @shakthirathsara4247

    @shakthirathsara4247

    10 ай бұрын

    @@emanside3519 😂 කෑවා

  • @user-dy8rm7ie4o
    @user-dy8rm7ie4o15 күн бұрын

    Bruno Relax and learn to ask pinpoint questions If U don’t understand above Go for a long meditation My friend Don’t waste Pros valuable time and their potential customers time

  • @_PASINDU
    @_PASINDU10 ай бұрын

    ❤❤️

  • @wijesinhapriyankara2400
    @wijesinhapriyankara240010 ай бұрын

    මලින්ද අයියා නිසා බැලුවේ

  • @wijesinhapriyankara2400
    @wijesinhapriyankara240010 ай бұрын

    ❤❤❤❤

  • @rxvndw8643
    @rxvndw86432 ай бұрын

    Me podcasts apple podcast & podcast streaming platform walata aran enna barida ❤

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka125610 ай бұрын

    වැඩ්ඩෙක් බැහැලා 😁❤

  • @accordingtoashen
    @accordingtoashen10 ай бұрын

    Global Sri Lankan Congress logo ekath ekka malinda ayiya inna kamathi unada...❤????????

  • @chinthakawijebahu8388
    @chinthakawijebahu838810 ай бұрын

    I'm here because of Malinda :)

  • @lakchansachintha3686
    @lakchansachintha368610 ай бұрын

    🥰😍

  • @kasunkawindusandaruwan
    @kasunkawindusandaruwan10 ай бұрын

    Malinda ayya ❤

  • @unlimitedcricket9217
    @unlimitedcricket92176 ай бұрын

    Program eka maru ,brunowath peenna hitiynm maru❤

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea10 ай бұрын

    ඕයේ 🎉

  • @InfinityCreations1
    @InfinityCreations110 ай бұрын

    රටක පාලකයා තෝරන තැනදි ඇයි අපි සුදුසු කම නොසලකා බහුතර කැමැත්ත තෝරන්නෙ? සුදුසු කමින් ඉහලට ආපු කෙනෙක් වුවත් පාලනය විය යුත්තේ බහුතර කැමැත්ත ඇති අධ්‍යාපන සුදුසු කමක්වත් නැති කෙනෙක් යටතේ.. අඩුම තරමින් බහුතර කැමැත්ත තෝරා ගැනීමටවත් තියෙන කුලකයවත් අවම සුදුසුකමක් නියාමනය කලයුතු නැත්ද?

  • @wasanthumagalika5607
    @wasanthumagalika560710 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @Epic_Kitten
    @Epic_Kitten10 ай бұрын

    කතා කරන උන් වැඩියී ..වැඩ කරන උන් අඩුයි

  • @tharushamadushan6900
    @tharushamadushan690010 ай бұрын

    ko link danne naddoooo

  • @universeofbots5489
    @universeofbots548910 ай бұрын

    7:42 na neh bro lankawe network

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe10 ай бұрын

    මලින්දත්, රුචිර අය්යියත් එක වැඩසටහනක දජ්කින්න කැමති ....

  • @CPTYT
    @CPTYT10 ай бұрын

    kohomad Claude use karane mobile phone verification ilanawane

  • @subathrann
    @subathrann10 ай бұрын

    👍😳😉💯

  • @bhanuhasaranga7659
    @bhanuhasaranga76599 ай бұрын

    Malind ayyge katha 1.5 x dl blddi inner peace 😌

  • @chamodWi
    @chamodWi10 ай бұрын

    31:31

  • @ashenimalsha5669
    @ashenimalsha566910 ай бұрын

    බහුශ්‍රැත මලින්ද අයියා ❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam783212 күн бұрын

    💝🙏💝🙏💝🙏

  • @funomega4293
    @funomega429310 ай бұрын

    Malindaaa ayyaaa ❤❤❤❤😅

  • @asdkusum
    @asdkusum10 ай бұрын

    අඩේ මලින්ද අයියා.....දැක්කත් ඇති.... ආදරෙයි...❤❤❤❤❤❤❤

  • @xDiLShan0
    @xDiLShan010 ай бұрын

    GOD M 🖤

  • @spicymagic9390
    @spicymagic939010 ай бұрын

    ලංකාවේ හොරු පිරිලා හොරු කැමති නෑ සිස්ටම් එකක් එනවට. මම මතකයි මට මතකයි digita filing system එකක් රජයේ ආයතනයකට interduse කරන්න ගියා එකෙක් කැමති නෑ ඒවට.

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    10 ай бұрын

    ඔන්න ඕක තමයි රටේ දෝශය.අවුල.👍👍👍☝️🤔

  • @jehan707
    @jehan70710 ай бұрын

    ඩිල්ශාන් අබේගුණවර්ධනත් ගෙන්වන්න

  • @healthrax3128

    @healthrax3128

    10 ай бұрын

    😂😂 apo e uwanan gennanna epa. boka godak😂. ipadenkotama uta salli. businnes 10k 15k krla 2ka 3k hari giyama pake talk didi inwa. ape gonnuth uwa follow krnw😂.

  • @dasun1453

    @dasun1453

    10 ай бұрын

    ​@@healthrax3128patan ganna hema business ekama hariyanaw nm me loke kochchr sundarada.ehnm lankawe kochchr sallikarayo inna oneda.gon katha kiynna epa 😂

  • @shankdilsh642

    @shankdilsh642

    10 ай бұрын

    @@healthrax3128 ithin godak business karanne deka thunak success kara ganna thamai bn. Loku lokuma investors unath emema thama. Ipadenakota ubata salli nathi eka uge aulak neweine

  • @kandymahanama7796
    @kandymahanama77969 ай бұрын

    malinda aiye, mama ayurweda production exfort karanna oni,oyata puluwanda buyer kenek hoyala denna???

  • @Sinhalayaki
    @Sinhalayaki10 ай бұрын

    Bud Lite ගැන කිව්වද මන්ද

  • @unsaktag830
    @unsaktag83010 ай бұрын

    මලින්ද බොසා ❤❤❤

  • @sameeradinesh8074

    @sameeradinesh8074

    10 ай бұрын

    අයියා කියපිය 😂😂

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr2 ай бұрын

  • @ruchirabandara
    @ruchirabandara10 ай бұрын

    Legalisation of LGBT community is very important for tourism industry.

  • @shankdilsh642

    @shankdilsh642

    10 ай бұрын

    I dont think so. most of the middle east and asian countries dont have those in place but thrive in tourism. It is a very small community which doesnt have much of a purchasing power.

  • @sidathsandaruwan34
    @sidathsandaruwan3418 күн бұрын

    Miss information 😅 meme ekak විදියට යන එකක් share karama fact check ekak awilla post eka report wenawa 😅😅eka meme ekak kiyala therum ganna bari aya kochchara athida

  • @kandymahanama7796
    @kandymahanama77969 ай бұрын

    oyage adahas walin therenne saadarana minisek bawa😊😊😊

  • @sunajtech
    @sunajtech29 күн бұрын

    Bruno ගොඩක් දේවල් දන්නවා නේ Malinda ඔයා කියන්න උත්සහ කරන දේ මෙයා තේරුම් ගනීද????

  • @eagleeyemedianetworks
    @eagleeyemedianetworks10 ай бұрын

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ උපකරණ යක් නෙමෙයි මැට්ටා . Democracy is a concept . දන්න දෙයක් කතා කරනවා

  • @asankayahampath9451

    @asankayahampath9451

    10 ай бұрын

    I've said this countless times: he is the dumb person's idea of a smart person.

  • @thenotorious4773

    @thenotorious4773

    10 ай бұрын

    amor amor political analyst

  • @goodtimes420gaming
    @goodtimes420gaming10 ай бұрын

    36:02 scientific model එක මෙච්චර කල් වැඩ කරන්නත් හේතුව .මේක. අපි අලුත් යමක් ඉදිරිපත් කරපු ගමන් ඒක peer review වෙනවා. හැබැයි පොදු සමාජෙට මේ ක්‍රමය AI වගේ එකකින් automate වෙන්න ඕනේ

  • @ashenisuranga2915
    @ashenisuranga291516 күн бұрын

    This is what happend to disney movies.

  • @dpkarandana
    @dpkarandana10 ай бұрын

    බ්රැනෝ ජනතාවට තේරුම් ගන්න භැකි අයුරින් භාවිතා කරන්න බැරිද

  • @heshanmathura
    @heshanmathura10 ай бұрын

    chat gpt වලට වඩා research වලට හොදයි කියලා මලින්ද අයියා mention කරන tool එක මොකක්ද කියලා කාට හරි කියන්න පුලුවන්ද ?

  • @MalindaAlahakoon

    @MalindaAlahakoon

    10 ай бұрын

    Perplexity AI

  • @upalik9700
    @upalik970010 ай бұрын

    දැන්නම් මලින්ද අයියා කියන ඒවා ගැන දෙපාරක් හිතන්න වෙනවා ''පොලිටිකල්'' නිසා කලටි පොල් කරලා කියනවා වෙන්න පුලුවන්

  • @vishwa_nadeen

    @vishwa_nadeen

    10 ай бұрын

    Political ? Wht

  • @vishwakathejan

    @vishwakathejan

    10 ай бұрын

    dan tika tika baiyo eliyata enawa wage aphu.

  • @sahanhishara175

    @sahanhishara175

    10 ай бұрын

    malinda neweyi ona ekek kiyana ewa hithapu nathi nisa thamayi mehema une. thama gathikama

  • @hardinsciver5930

    @hardinsciver5930

    10 ай бұрын

    @@vishwa_nadeen Ranilism

  • @roshanRK15
    @roshanRK1510 ай бұрын

    Claudia AI is better than these existing AI for language generate

  • @demshano7690

    @demshano7690

    10 ай бұрын

    Claude lankawta na neda

  • @roshanRK15

    @roshanRK15

    10 ай бұрын

    @@demshano7690 yes, only US and UK have access

  • @demshano7690

    @demshano7690

    10 ай бұрын

    @@roshanRK15 will it work by using vpn

  • @roshanRK15

    @roshanRK15

    10 ай бұрын

    @@demshano7690 honestly I didn't used VPN, therefore I can't assure about it. I was in the UK when Claude ai was released to the public.

  • @Jayawardana521
    @Jayawardana5219 ай бұрын

    මලින්ද මහත්මයා සන්නිවේදකයෙක් විදියට ඉතාම දක්ෂ කෙනෙක් බොහොම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් සහ ගතයුත්තක් සහිතයි.නමුත් අද මුලින්ම කීව ගෑණු පිරිමි කතාව එයා කීව වගේම ටිකක් පැටලිලි සහගතයි .මොකද යුක්තානුව හැදෙද්දිම ජානමය වශයෙන් ගෑණු පිරිමි විදිහට බෙදිල ඉවරයි.නමුත් ඒක යොදාගෙන කල පැහැදිලි කිරීම ඉතා වැදගත්. අද කතාකල මාතෘකාව වඩාත්ම සාමාජීය මනෝවිද්‍යාව ආශ්‍රිත සංකල්ප වලින් පැහැදිලි කරන්න පුලුවන්.ඒවත් එක්ක තාක්ෂණය කියන කාරණාව එකතු කරගැනීම ඉතා වැදගත්.😊

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa113510 ай бұрын

    වැඩේ සුපිරි ❤️.. හැබැයි ඒ පුටුවෙ ඉඳගෙනඉන්න අමාරැයි මට හිතන්නේ ...

Келесі