Malinda Alahakoon "මම කැමතිම Billionaire" / EP.1

Thanks For Watching ❤️
Chapters:
0:00 Intro
2:11 පලවෙනි Social Network එක
6:17 පලවෙනි Tech Gadget එක
15:55 Steve Jobs
17:50 Elon Musk or Jeff Bezos
22:54 Space Projects in Sri Lanka
25:51 BlueOrigin කරේ joke එකක්
29:08 ඔයාට Dollar 100M හම්බුනොත්
35:55 අපි මැරෙන්න කලින් MARS වලට යයි ද?
39:48 Cyberbulling ගැන?
FOLLOW ME ON...
FACEBOOK : / kanchukaonline
INSTAGRAM : / kanchukas
TWITTER : / kanchukas
TIKTOK : / kanchuka

Пікірлер: 395

  • @NAVEENSJ
    @NAVEENSJ2 жыл бұрын

    මලින්ද අයියාගේ ආසම දේ - මොකක් හරි complex topic එකක් හෙන intresting example එකකින් පැහැදිලි කරන එක. ❤️😍

  • @risonmrl4723

    @risonmrl4723

    2 жыл бұрын

    Atta ✌👍

  • @WAR_LK

    @WAR_LK

    2 жыл бұрын

    attac

  • @princeisha1234

    @princeisha1234

    2 жыл бұрын

    Agreed ❤️

  • @mr.gustavo4561

    @mr.gustavo4561

    2 жыл бұрын

    agreed ❤️

  • @911_VIBES

    @911_VIBES

    2 жыл бұрын

    💯🤙🏽

  • @bhanukapamodya8662
    @bhanukapamodya86622 жыл бұрын

    මලින්ද අයියාගේ video එකක් බැලුවම රහත් උනා වගේ feeling එකක් තියෙන්නේ මට විතරද

  • @tvnathreviews
    @tvnathreviews2 жыл бұрын

    Great conversation Kanchuka and Malinda. And this is a great start for an awesome channel. All the best. ❤

  • @shan_p_dissanayake

    @shan_p_dissanayake

    2 жыл бұрын

    100% Yes.

  • @methikam7011

    @methikam7011

    2 жыл бұрын

    Tharindu ayya 😃

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    Ай бұрын

    දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත ජූනි 13, 2014 Maria Divine Mercy fatherofloveandmercy මගේ ආදරණීය දියණිය, මගේ කාලය ඉතා ආසන්නයි, මේ නිසා, ලෝකයේ සෑම පුද්ගලයෙකුම ඕනෑම මොහොතක මේ ජීවිතයෙන් ඉවත් කිරීමට මෙන් සූදානම් වීම වැදගත් වේ. මගේ ඇමතුම නොසලකා හරින්න එපා, මක්නිසාද යත් මහා දිනය සඳහා සූදානම් වීමට අපොහොසත් වන අය මහත් වේදනාවකින් සිටිනු ඇත. මගේ දෙවන පැමිණීමේ දිනයේ, අනතුරු ඇඟවීමට පෙර, මම කවුදැයි මම ලෝකයට ඔප්පු කරන දින, ඔබ සූදානම් විය යුතුය. මා පැමිණෙන්නේ ඔබ සැමට අතිවිශිෂ්ට නව තේජාන්විත පාරාදීසයට ඔබව රැගෙන යාමටයි. මම කාවවත් කොන් කරන්න කැමති නැහැ. ඔබ සෑම කෙනෙකුම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙකි. තම මව්පියන් ගැන නොදන්නා අය, මම කවුදැයි ක්ෂණිකව දැන ගනු ඇත. මක්නිසාද යත්, එය හටගන්නේ මුල් බැසගත් මානව සහජ බුද්ධියකින් වන අතර, තම ස්වභාවික මාපියන්ගෙන් වෙන් වූ දරුවෙකු තම මස් හා ලේ දැන ගනු ඇත, එකිනෙකා සමඟ නැවත එක්වීමට ජීවිත කාලයක් ගත වුවද. එය ස්වභාවිකව දැනෙන අතර, උණුසුම් හදවතක් ඇති අයට, අවසාන මොහොත උද්යෝගිමත් ආදරයකින් පිරී යනු ඇත. ඔයාට බය වෙන්න දෙයක් නෑ. බොරු දෙවිවරුන් විශ්වාස කිරීමට තෝරා ගන්නා සහ ත්‍රිත්වයේ දෙවියන්ව නොහඳුනන අය සඳහා, ඔබ සැම විටම මා ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ඔබ ඉක්මනින් මා පිළිගන්නේ නැත. එසේ වුවද, මම ඔබව මා වෙතට ඇදගෙන ඔබ වැළඳ ගන්නෙමි. ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය තුළින් දෙවියන් වහන්සේගේ බලය ඔබ කෙරෙහි පහළ වනු ඇත, එවිට ඔබට මට පිටුපෑමට අපහසු වනු ඇත. ඒ නිසා මේ ජීවිතයේ මාව ප්‍රතික්ෂේප කළ අය ඇතුළුව මාව දකින සියලුම දෙනාට, ඔබගෙන් බොහෝ දෙනෙකුට එම අවස්ථාවෙහිදී සත්‍යය අවබෝධ වනු ඇත. ඔබව මගේ පූජනීය ආයුධවලට ඇද ගැනීමට ඔබ මට ඉඩ දෙනු ඇත. මම ඔබ සියල්ලන්ම, ක්ෂණයකින්, ඇසිපිය හෙළන සැණින්, මගේ නව රාජධානියට ඔසවන්නෙමි. ඉන්පසු අවසානයෙහි ආරම්භය ආරම්භ වනු ඇත. මෘගයාට රූප වන්දනා කළ, ශරීරය, මනස සහ ආත්මය සාතන්ට භාර දුන් සහ ඔහුගේ කැමැත්තෙන් නියෝජිතයන් බවට පත් වූ එම ආත්මයන්ට හැරෙන්නට තැනක් නැත, සැඟවෙන්නට තැනක් නැත, ඔවුන් කිසිඳු උපකාරයක් නොමැතිව ඉතිරි වනු ඇත, මන්ද සාතන් අත්හරිනු ඇත. ඔවුන්ට. මක්නිසාද ඒ වන විට සාතන් අගාධයට හෙළනු ලබන අතර ඔහුගේ බලය එම අවස්ථාවේදීම සම්පූර්ණයෙන්ම නතර වනු ඇත. ඒ ආත්මවලට මම මෙහෙම කියනවා. එම අදියරේදී පවා මම ඔබට දයාව පෙන්වන්නෙමි. ඔබ මා අමතා මෙසේ පැවසිය යුතුය. “යේසුනි, මට උදව් කරන්න. ජේසුනි, මාගේ සියලු පව් වලට සමාව දෙනු මැනව." මම ඔබව ද මගේ නව පාරාදීසයට ඔසවා තබන්නෙමි. අහස වැසීමට පෙර මට අයැදින සෑම ආත්මයක්ම මම ගළවන්නෙමි. කඳු කඩා වැටෙන අතර මුහුද පෘථිවිය ගංවතුරට පත් කරයි, එවිට පැරණි පෘථිවිය සමඟ ස්වර්ගය අතුරුදහන් වනු ඇත. ආදම් සහ ඒව සඳහා නිර්මාණය කරන ලද පරිදි, මගේ නව පාරාදීසය, නව අහස සහ පෘථිවිය නැඟී සිටින අතර, සියල්ලෝම ප්‍රීති වනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත. කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, දැන් ඔබට මගේ වචන මතක තබා ගන්න. මාගේ දයාව කොතරම් උතුම්ද යත්, තම ආත්මය යක්ෂයාට විකුණා ඇති අය පවා, ඔවුන් කැමති නම්, අවසාන දිනයේ මා ඇමතීමෙන් ගැලවීම ලැබෙනු ඇත. ඔවුන්ටද දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් සමඟ මහත් තේජසින් සදාකාලික ජීවිතයක් ගත කළ හැක. මෙම නව පාරාදීසය ඔබේ නියම උරුමයයි. සාතන්ගේ බොරු සහ හිස් පොරොන්දු වෙනුවෙන් එය නාස්ති නොකරන්න. මම ඔයාලා ඔක්කෝටම ආදරෙයි. මගේ ආදරය සැමවිටම ඔබේ හදවත් තුළ සිර කර තබා ගන්න, මම ඔබව නපුරෙන් සැමවිටම ආරක්ෂා කරමි. ඔබේ ජේසුස්.

  • @ShaneDissanayake
    @ShaneDissanayake2 жыл бұрын

    දිගටම Malinda අයියා එක්ක Podcast කරමු❤️😎

  • @gamingsupun5392

    @gamingsupun5392

    Жыл бұрын

    ඔව්

  • @suranjithnishalaka7395
    @suranjithnishalaka73952 жыл бұрын

    මලින්ද කියන්නේ life hero කෙනෙක් 🧡

  • @sano_D

    @sano_D

    Жыл бұрын

    කංචුක කියන්නෙ පෞද්ගලිකව මට පේන්නම බැරි එක්කෙනෙක් ඒත් මලින්ද අයිය නිසා සම්පූර්න programme එකම බැලූවා ❤.

  • @isurusankalpa9896
    @isurusankalpa98962 жыл бұрын

    දුක අහන ඉන්ටර්වීව් වලට වඩා මේක මරු. ♥

  • @yashodharathnayake4382
    @yashodharathnayake43822 жыл бұрын

    අයියා මෙහෙම channel එකක් පටන් ගන්නවා කියලා post එකක් දැන්ම දවසේම තමා මේ channel එක subscribe කලේ🥺. සුපිරි වැඩක් ආසම චරිත දෙකක් ❤️😘.තව තවත් ඉස්සරහටම යන්න අයියේ🥺❤️

  • @oldthesong4200
    @oldthesong42002 жыл бұрын

    ඇත්තටම ආදර්ශමත් විඩියෝ එකක්. ආකල්පමය වෙනසක් කරන්න හොදම සංවාදයක්.

  • @maheeshaheshanbro2914
    @maheeshaheshanbro29142 жыл бұрын

    සුපිරි අයියේ ඔයාගේ වැඩේ ඉදිරියටත් මේ වගේ සුපිරිම වැඩ කරගෙන යන්න good luck 👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌

  • @isurusrinath9904
    @isurusrinath99042 жыл бұрын

    ගප්පියා , කුශාන් ශ්‍රීමාල්, මලින්ද කියන්නේ youtube එකේ සුපිරිම පොරවල් 3ක් ❤

  • @TechMartLK
    @TechMartLK2 жыл бұрын

    පට්ටම ආස කතාවක් මරු🥺 දෙන්නම සුපිරි බඩු 😃 ජය වේවා🇱🇰♥️

  • @ravinduherathx
    @ravinduherathx Жыл бұрын

    කන්චුක උබේ හොඳම දේ මලින්ද අයියට කතා කරන්න දීල උබෙ ප්‍රශ්න කෙටියෙන් අහපු එක ❤ nice 👌

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj2 жыл бұрын

    මේ වීඩියෝ එකත් අවුලක් නෑ.❤️ ගප්පියාව ගේන්න බැරිද 😥 එයත් සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️🔥🔥🔥🔥

  • @danushkaamarasinghe7382
    @danushkaamarasinghe73822 жыл бұрын

    Elon musk vage venna asai kawadahari. Nattam eyage project ekakata hari join wenna. Thanks Malinda Aiya and Kanchuka aiya apita Danuma bedanavata♥️

  • @SLREALTECH
    @SLREALTECH2 жыл бұрын

    ගොඩක්ම දේවල් ඉගනගත්තා.... පට්ට intresting 🖤🔥

  • @socil2832
    @socil28322 жыл бұрын

    සුපිරි වැඩ්ඩො ටිකක් ගේමු ඉස්සරහට කන්චුකයෝ ✌️

  • @gavindaamarasinghe3164
    @gavindaamarasinghe31642 жыл бұрын

    අයියේ පුළුවන් නම් audio එක podcast services වලටත් දාන්න.❤️❤️🇱🇰

  • @pasannimzara
    @pasannimzara2 жыл бұрын

    මේක නියම වැඩක් Kanchuka අයියේ, Hari TV එකේ එහෙම ගොන් නලු නිලියො ගෙන්නල දුක අහනවා, පොඩ්ඩක් වඩකට ඇති interview එකක් දාන්න එකෙක් හිටියේ නෑ, ඔයා ජාතියේ අවශ්‍යතාවක්.

  • @pasinduchameera835

    @pasinduchameera835

    2 жыл бұрын

    😅😈💪

  • @techzillapro4936

    @techzillapro4936

    2 жыл бұрын

    😑

  • @desmondwimalasooriya1116

    @desmondwimalasooriya1116

    Жыл бұрын

    පාලකයා දූෂිතයකු නොවූ පමණින් හෝ හොරෙකු නොවූ පමණින් රටක් සංවර්ධනය කරා ගෙන යා නොහැක. රටක් සංවර්ධනය කරා ගෙන යා හැක්කේ විද්‍යාව, ධනවාදය, වෙළඳාම් සහ ගෝලිකරණය රට තුළ ශක්තිමත් කිරීමෙන් පමණකි. ඒ හැර ලෝකේ කිසිම රටක් සංවර්ධනය කරා ළගා නුවූයේය

  • @vidarshanagfx
    @vidarshanagfx2 жыл бұрын

    Malinda Alahakoon ඉලග ජානපති කරමුද ?

  • @scwijesinghe

    @scwijesinghe

    Ай бұрын

    මේ වගේ කෙනෙක් එනවා නම් ඇත්තටම හොද දෙයක් කරන්න පුළුවන් වෙයි.. ❤❤❤

  • @chk2284
    @chk22842 жыл бұрын

    ලංකාවේ දැක්ක පට්ටම වැඩ්ඩෙක්.. Malinda Alahakon..💜️ Dilshan Aiya එක්ක ඕනි ..🙂

  • @SKWelagedara
    @SKWelagedara2 жыл бұрын

    Good one Kanchuka.. I'm a fan of urs for few yrs.. දෙන්නගෙම camera angle පොඩ්ඩක් වෙනස් වුණා නම් හොඳයි.. අළුත් වැඩේට සුබ පැතුම් ..

  • @himethfernando4842
    @himethfernando48422 жыл бұрын

    මාරම වැදගත් දිගටම කරගෙන යන්න අයියේ

  • @nugi7521
    @nugi75212 жыл бұрын

    Ahan inna patta asai okkoma baluwa 👌

  • @mustha4028
    @mustha40282 жыл бұрын

    පට්ට ආස චරිතයක් මලින්ද අයියා❤️

  • @sasindujayashan9146
    @sasindujayashan91462 жыл бұрын

    සුපිරි වැඩක් කංචුක අයියේ 🤩🖤 මලින්ද අයියා සුපිරි 🖤❤️

  • @achinthasandaruwan9435
    @achinthasandaruwan94352 жыл бұрын

    දිගටම ටෙකී කට්ටිය ගේනවනං මම දිගටම බලයි ❤️

  • @69strace30

    @69strace30

    2 жыл бұрын

    Me too bro

  • @anjanadeshan
    @anjanadeshan2 жыл бұрын

    Keep it up. Keep doing kanchuka bro.. great one 🔥🔥

  • @KavishkaSBandara
    @KavishkaSBandara2 жыл бұрын

    සුපිරිම වැඩක් අයියේ...... ❤

  • @lakkanasaputantri1244
    @lakkanasaputantri12442 жыл бұрын

    Nice one..Need more podcasts..❤❤❤ 💯💯💯

  • @shklasith
    @shklasith2 жыл бұрын

    ආසම දෙන්නෙක් එකට 😻

  • @yamanwithmachan
    @yamanwithmachan2 жыл бұрын

    ඔයාලව මේ විදිහට හරි ආශ්‍රය කරන්න ලබුනට ගොඩක් සතුටුයි ❤️😊

  • @justonemorepagethahirareez7068
    @justonemorepagethahirareez70682 жыл бұрын

    Learned something new🔥..Thankyou❤

  • @kuzaldon582
    @kuzaldon5822 жыл бұрын

    Pattama valuable video ekak mchn. Thnx ❤️

  • @lahirusachintha92
    @lahirusachintha922 жыл бұрын

    නියමයි! 😍😍❤️✌

  • @pbkfilms6982
    @pbkfilms69822 жыл бұрын

    *Content Quality Is Perfect*

  • @Don-tj3pb
    @Don-tj3pb Жыл бұрын

    ගොඩක් හොඳ විඩියො එකක් ,ගොඩක් දැනුවත් වුණා thanks 👍👍👍👍👍👍

  • @cyberyakku6889
    @cyberyakku68892 жыл бұрын

    දිගටම කරගෙන යමු අයියේ.නියමයි

  • @sunimal-
    @sunimal-2 жыл бұрын

    මමත් ආසම චරිත දේකක් තමා... නියමයි කන්චුක

  • @dehemiwijerathne8850
    @dehemiwijerathne88502 жыл бұрын

    If a man with a super brain like Malinda comes to power in this country, even if there is no wealth, the people of this country will develop in terms of attitude.✌️🖤✔

  • @techzillapro4936

    @techzillapro4936

    2 жыл бұрын

    Na

  • @danirudinsara
    @danirudinsara2 жыл бұрын

    මේක Google Podcast එකටත් දාන්නකෝ...😍

  • @sachinthagunasekara1060
    @sachinthagunasekara10602 жыл бұрын

    මට kanchuka අයියට උපදෙස් දෙන්න බෑ.suggestion එකක් විදිහට කියන්න හිතෙනවා.මලින්ද අයියා සාමන්‍යයෙන් පොන්ට්ස් ටික කියලා ඉවර උනහම පොඩි බ්‍රේක් එකක් තියෙනවා ඔයාට අදහසක් කියන්න.ඒ වෙලාවට ඔයාගෙ experienceඋත් කිව්වනම් හොදයි කියලා හිතුනා.podcast type එකටනෙ යන්නෙ.මොකද ඔය කියන ඒවා අපිත් පාවිච්චි කරලා නැති උනාට අහලා හරි තියෙනවනෙ.ඉතුරු ටික පට්ට Keep it up ❤️

  • @supunhasaranga3639
    @supunhasaranga36392 жыл бұрын

    Patta wadak.gosip jarawal gawan nathuwa malinda aiyla wge brain ekak tiyna aya ekka apitath knowlage ekak gnna puluwan ayath ekk mehma krnavanm supiri kanchuka aiye❤️.keep it up

  • @maheeshaheshanbro2914
    @maheeshaheshanbro29142 жыл бұрын

    ආසාවෙන් බැලුවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @mixingred
    @mixingred2 жыл бұрын

    mara wadagath video ekak 🔥

  • @KuwindaMaxx
    @KuwindaMaxx2 жыл бұрын

    සුපිරිම වැඩක්..❤️✌

  • @namaleeakurugoda64
    @namaleeakurugoda642 жыл бұрын

    කංචුක කියන්නේ මල්ටි ප්ලග් එකක් තමා

  • @prabodhasandaruwan2302
    @prabodhasandaruwan23022 жыл бұрын

    දිගටම වැඩේ කරයි කියලා බලාපොරොත්තු වෙනවා 😌✌️

  • @spider-man6969
    @spider-man69692 жыл бұрын

    නියමයි.. Kammali nathuwa digatama ahan inna puluan.. Maru talka.. 👍🙂

  • @crazynormalperson1
    @crazynormalperson12 жыл бұрын

    Really interesting topic, thanks for uploading the video! I agree with you Malinda, in that what Elon does is more interesting! If you like at the history of commercial flights, they were only available to the wealthiest of the wealthy customers in its infancy. There were times where one ticket from Aus to UK for example would cost the same price as a 5 bedroom house which meant that wasn't a feasible means of travel for the majority of people. This has obviously changed over the years as the technology has evolved and companies have figured out ways to make planes in large quantities and to be able to maintain them at much lower running costs hence allow a plane ticket to be affordable for a large percentage of people in the world. My feeling is that eventhough in the early stages, space travel would only be affordable to the very wealthy, if there are valid reasons for more of the general public to travel up there or even if its purely for a joy ride, I think that more people would be able to do it once the cost comes down. It would be in the best interest of people like Elon, Jeff and Richard to be able to make space travel accessible for more people as they would make more that way (obviously I'm talking about the commercial passenger travel aspect NOT the space mining aspect which might be the main reason why everyone is so interested in spacetravel as commodities are expensive and having access to rare metals might be really awesome!!!). To reiterate my point; eventhough Wolkswagon owns Bugatti, Lamborgini, Porche, Audi and Wolkswagon, they earn a majority of their money by selling Wolkswagons and low end Audis (not the RS types) because its a numbers game and if they make more cars, the company makes more money although the profit margin might be lower than selling an expensive car like a Bugatti. Anyway just my thoughts. But loved everything about the video, just wanted to give my thoughts on this one thing!

  • @t.m.dshanuka5614
    @t.m.dshanuka56142 жыл бұрын

    Malinda අයියා එක්ක තව episode එකක් ඕනේ kanchuka..

  • @SenimaInvesting
    @SenimaInvesting2 жыл бұрын

    මරු🙂👍 favorite එලෝන් මස්ක් ❤

  • @PabodaAnuhas
    @PabodaAnuhas2 жыл бұрын

    Supiri content quality eka❤️❤️❤️

  • @sanuka119
    @sanuka1192 жыл бұрын

    Great kanchuka a good video

  • @ravindudharmarathne9486
    @ravindudharmarathne94862 жыл бұрын

    thanks for the giving this great conversation.

  • @starlord4565
    @starlord45652 жыл бұрын

    සුපිරි කතාවක් ♥️

  • @isiraekanayaka6099
    @isiraekanayaka60992 жыл бұрын

    Next - Dilshan abeygunawardana Chanuka nadun perera

  • @wasanthadissanayaka3864
    @wasanthadissanayaka38642 жыл бұрын

    Tech trac 😍malinda aiya ... kanchuka aiya 😍❤️❤️❤️woow niyama wadak 🔥👍

  • @lowapitupasa6524
    @lowapitupasa65242 жыл бұрын

    Awesome Brother.!

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial2 жыл бұрын

    wow kanchuka niyama lassana wedak. puluwan nam "video katha" eke sampath ayyath ekkath ona video ekak. matath mathak una podi phone thiyana GPRS hadanna dialog kathakarapu aththaya.

  • @isuru_arunod007
    @isuru_arunod0072 жыл бұрын

  • @maroonsgeek

    @maroonsgeek

    3 ай бұрын

    ❤❤

  • @ChannelEleven204
    @ChannelEleven2042 жыл бұрын

    Me Vage Sodhuru Minissu Thami Ape Lankavata one..❤️😍 Adharey Dhennatama..❤️❤️❤️

  • @pasix_Art
    @pasix_Art2 жыл бұрын

    නියමයි අයියේ ජය වේවා 🙏😊👊

  • @roshankodikara2569
    @roshankodikara25692 жыл бұрын

    මුල්ම වීඩියෝ එකට වැදගත් කෙනෙක්, වටින කෙනෙක් ගෙනාවට තෑන්ක්ස් !!! කංචුක අයියෙ.....😍❤️❤️

  • @himanthakusal614
    @himanthakusal6142 жыл бұрын

    Niyamai Ayye

  • @argonjs
    @argonjs2 жыл бұрын

    Super content. Way to go

  • @Shentoons
    @Shentoons2 жыл бұрын

    එනකන් බලාගෙන හිටියෙ 😘❤️

  • @navinduthilakasiri2105
    @navinduthilakasiri21052 жыл бұрын

    2 favorite personalities😍🔥

  • @ovindayanishanka4686
    @ovindayanishanka46862 жыл бұрын

    Thanks for this video ❤️🔥

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana2 жыл бұрын

    best... interview channel.... so far..... ❤️😍❤️😍❤️😍❤️😍❤️😍

  • @prabathw
    @prabathw2 жыл бұрын

    සුපිරි 💖🔥

  • @ravinduw6953
    @ravinduw69532 жыл бұрын

    ආසම දෙන්නෙක්❤️💯

  • @4u1lyrics
    @4u1lyrics2 жыл бұрын

    ආසවෙන් බැලුවා 😍🖤✨️

  • @amilaherath7287
    @amilaherath72872 жыл бұрын

    video eka hodai, 2nd video ekata aiyata invite kaloth darunu prasna tikak ahanna, knowledge library ekak malinda aiya kiyanne

  • @maheeshaheshanbro2914
    @maheeshaheshanbro29142 жыл бұрын

    අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා අයියේ

  • @malkaadikaram9005
    @malkaadikaram90052 жыл бұрын

    මගේ දැනුම් පරාසයනම් ඔච්චරටම දුරක නෑ . ඒත් ආසයි ඉදිරිපත් කරන විදියට අහන් ඉන්න පුලුවන් . ඕනෙ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්

  • @chamikatharindu2572
    @chamikatharindu25722 жыл бұрын

    kanchuka malli ❤Malinda ayya ❤ maru

  • @samiya99
    @samiya992 жыл бұрын

    Keep it up💥😍

  • @virajlansakara21
    @virajlansakara212 жыл бұрын

    පට්ට අය්යේ good luck 👍

  • @hexolk
    @hexolk2 жыл бұрын

    Fav person ❤️😁 Thanks For The Video

  • @dinoddewmila1107
    @dinoddewmila11072 жыл бұрын

    keep it up KANCHUKA

  • @Cncwould12
    @Cncwould122 жыл бұрын

    ආසම චරිත 2ක්

  • @charithweerasinghe4487
    @charithweerasinghe4487 Жыл бұрын

    Podcast type nn newei ,Malinda aiyge video ekkata kanchukaya react krnwa wagay 🥴

  • @dewgimhan520
    @dewgimhan5202 жыл бұрын

    malinda ayya and kanchuka ayya asam dennek supiri vdk ❤❤👌😍

  • @ozanda5165
    @ozanda51652 жыл бұрын

    Kawruwath ahanne nathi wenama side ekaka question tikk ahuwe malinda ayyegen. supiri .wade digatam krann kanchuka bro

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando2 жыл бұрын

    Awesome ❤️🔥❤️

  • @hiranthaisuranga8170
    @hiranthaisuranga81702 жыл бұрын

    Niyama points tikak katha kara!

  • @kavindu4142
    @kavindu41422 жыл бұрын

    Great one 🍀.

  • @PasanRathnayakee
    @PasanRathnayakee2 жыл бұрын

    Good Conversation 🌍🌎🌏

  • @chathurabuddi
    @chathurabuddi2 жыл бұрын

    Good one Kanchuka!

  • @amithodhana1
    @amithodhana12 жыл бұрын

    Superb Interview!!!

  • @dilinasupuni9800
    @dilinasupuni98002 жыл бұрын

    Nice Explanation

  • @oneshot2028
    @oneshot2028 Жыл бұрын

    Good stuff. Downloaded.

  • @thumeshchathuranga3481
    @thumeshchathuranga34812 жыл бұрын

    Kanchuka bro baya wela wage inne 😂😂😂

  • @crezywolrd
    @crezywolrd2 жыл бұрын

    Niyami ban ❤️

  • @mr.gustavo4561
    @mr.gustavo45612 жыл бұрын

    Keep it up❤️

  • @svpbrosaniruvidunuvan6592
    @svpbrosaniruvidunuvan65922 жыл бұрын

    මම ආසම චරිත දෙකක්

  • @amaleranda6953
    @amaleranda69532 жыл бұрын

    Supiri video eka..

  • @kavindu1358
    @kavindu13582 жыл бұрын

    සෑහෙන දෙයක් ඉගෙන ගත්තා❤️

  • @sudharmanarankotuwa512
    @sudharmanarankotuwa512 Жыл бұрын

    well done kanchuka

  • @No_name50608
    @No_name506082 жыл бұрын

    මරු චංචුකො ❤

Келесі