අපේ ප්‍රශ්න, මෝඩකම් සහ උත්තර..! with

Ғылым және технология

#kaali #කාලී
0:00 Intro
0:30 කොහොමද හැමදේම දන්නෙ?
04:40 IMF අරගෙන අපි ගොඩ යයිද?
8:05 ගේමක් ගහගන්න ක්‍රම..!
14:13 ප්‍රශ්නෙ තියන ඇත්තම තැන..!
21:40 අරගලේ මෝඩයිද?
24:58 time travel කරොත් කරන දේ..!
27:00 නිර්පාක්ෂික කියන එක බොරුවක්ද?
28:22 අරගලේ අනාවැකිකාරයා..!
31:05 invisibility බලයක් ආවොත් කරන දේ..!
33:21 tax කතන්දරේ..!
36:02 අපේ බදු ක්‍රමය හරිද?
39:35 කෙලින් බද්ධ අවුල්?
41:30 නායකයා එලෝලා..!
43:50 System අවුල..!
46:30 හැමෝටම ඡන්ද බලය වැරදී..!
47:50 වැරැද්ද අපේද, දේශපාලනේද?
56:15 අපේ ආතල්ම කාලෙට කෙල වෙලාද?
1:00:15 ලෝකෙ එක්ක සම්බන්ද විදිය..!
1:03:45 Crypto ගැන කතාව..!
1:05:22 Crypto අනිත්‍යයි..!
1:09:40 තිත්ත ඇත්ත..!
1:10:34 හොඳට නිදාගන්න හැටි..!
1:11:50 මලින්දගෙ super powers..!
1:12:24 හොඳම ෆෝන් එක..!
1:14:35 භාවනාව..!
1:16:41 උඹලට උපදෙස්..!
1:17:44 සමන්ත විද්‍යාරත්න
1:18:12 සංෂිප්තය..!
1:18:45 ඉස්සරහ සැලැස්ම..!
1:20:58 why සහ අවසානය..!
Visit Like my Page - / kaaliprojects
Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
edit : Vihanga ✔️
Hope you'll like it!
Find Me On :
🎵 Social Media
✘ Like on Facebook: tiny.cc/ydlhuz
✘ Follow me on Instagram: tiny.cc/2elhuz
✘ Subscribe on KZread: tiny.cc/uflhuz
✘ Follow me on Twitter: tiny.cc/4elhuz

Пікірлер: 1 400

  • @channapradeep9443
    @channapradeep9443 Жыл бұрын

    ඇසෙන නොඇසෙන ගානට යන පසුබිම් වාදනයත් එක්ක මලින්ද අයියගේ කථාවක් අහනවා කියන්නේ, ඉලොන් මස්ක් එක්ක අගහරු වල ඉදන් චැට් එකක් දාන් ඉන්නවා වගේ ❤❤❤💖 jaya wewa kaali 💖🌷✌❤

  • @futureball2217

    @futureball2217

    Жыл бұрын

    ❤️

  • @DilshanK255

    @DilshanK255

    Жыл бұрын

    ❤️❤️❤️

  • @menuka_l_r

    @menuka_l_r

    Жыл бұрын

    😂👍

  • @kalinujpk

    @kalinujpk

    Жыл бұрын

    Attd 😂

  • @aitmconsultancies3472

    @aitmconsultancies3472

    Жыл бұрын

    experience tinawa wage.

  • @SimpleTricksSL
    @SimpleTricksSL Жыл бұрын

    පාර්ට් 2 එකක් ඔනි. පාර් 2 එකක් ඉල්ලන සෙට් එක මේ කොනට වරෙන්ලා😁.

  • @chinthakagayan4195

    @chinthakagayan4195

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @cricworld6595

    @cricworld6595

    Жыл бұрын

    අනිවාරෙන්ම ඕන❤

  • @lakshsngunathilaka679

    @lakshsngunathilaka679

    Жыл бұрын

    Aniwaren

  • @menukadilshan8166

    @menukadilshan8166

    Жыл бұрын

    Aniva bn

  • @sandeepmatharage6669

    @sandeepmatharage6669

    Жыл бұрын

    කාලියෝ ආයි එකක් ඕනි

  • @DaysofDilshan
    @DaysofDilshan Жыл бұрын

    සා....නියම ඩිස්කශන් එකක් ❤🌏

  • @KaaliProjects

    @KaaliProjects

    Жыл бұрын

    මම හිනාවෙනකොට පිටිදූවේ පබිලිස් වගේද? 🤨

  • @mrsaga831

    @mrsaga831

    Жыл бұрын

    @@KaaliProjects 🤣🤣🤣

  • @Loardpakir

    @Loardpakir

    Ай бұрын

    ❤❤❤

  • @ctechlk
    @ctechlk Жыл бұрын

    මලින්ද sir කියන්නෙ මොල ගෙනාපු නැවක් ❤

  • @urgsps
    @urgsps Жыл бұрын

    ඒක වෙනම රහක් දැනුමක් තියෙන මනුස්සයෙක් ගේ දැක්ම සරල කම තමන්ගේ දැනුම අනුන් වෙනුවෙන් එලියට දාන විදිය මාරයි ❤️ කාලි බොසා තෑන්ක්ස් අපිට මේ එපිය දුන්නට

  • @johnwick3112

    @johnwick3112

    Жыл бұрын

    ඇයී බං ඒ මලින්දයා MASK එක අතේ දාන් ඉන්නේ SHOULDER එකට ලං වෙන්න ‼️‼️‼️

  • @dilkisomarathna5908

    @dilkisomarathna5908

    Жыл бұрын

    @@johnwick3112 ඒක උබල වගේ ගොං බයියන්ට අරුමයක් නේද

  • @Anonymous-xj8cf

    @Anonymous-xj8cf

    Жыл бұрын

    Aniwa ❤

  • @Janitha529
    @Janitha529 Жыл бұрын

    මලින්ද අයියගේ මල්ලී අපේ department එකේ වැඩ කරන්නේ.. මල්ලිගෙන් දවසක් meet වෙලා ඇහුවා මලින්ද කියන්නේ ඔයාගේ අයියා නේද කියලා..?? එයා පුදුම වුනා ඒ සම්බන්දේ දන්නවා කියලා දැනගත්තම.. එයා කවදාවත් මලින්ද මගේ අයියා කියලා කියන්නෑ කාත් එක්කවත්..ලොකු සීන් නෑ.. නිහතමානි කෙනෙක්..

  • @JPkatukenda

    @JPkatukenda

    Жыл бұрын

    wow

  • @dilkisomarathna5908

    @dilkisomarathna5908

    Жыл бұрын

    එයා රජයේ සේවයේ කිව්වෙ මොන department eke da කරුනාකර කියන්න පුලුවන් ද

  • @Janitha529

    @Janitha529

    Жыл бұрын

    @@dilkisomarathna5908 Sorry Ms.Dilki.. ඒක පුද්ගලික කාරණාවක් නිසා without permission ඔහුගේ රැකියාව සදහන් කිරීම සදාචාරාත්මක නැහැ කියලා හිතෙනවා.. ඒ නිසයි පුද්ගලිකත්වයට හානියක් නොකර ඔහුගේ ගුණ යහපත්කම සදහන් කලේ..

  • @dilkisomarathna5908

    @dilkisomarathna5908

    Жыл бұрын

    @@Janitha529 ඔයා හිතන්නෙ බුද්ධිමත් බව ජාන මගින් ප්‍රවේනිගත වෙන දෙයක් කියල ද ඒ වගේඅය දිහා බලද්දි

  • @Janitha529

    @Janitha529

    Жыл бұрын

    @@dilkisomarathna5908 ඒකට හරිම උත්තයක් දෙන්න මම දන්නැහැ.. හැබැයි උදාහරණයක් විදියට Doctorsලගේ Engineersලගේ ළමයි අඩු ආයාසයකින් Medicine, Engineering යනවා දැකලා තියෙනවනේ ඔයත් මමත් මේ සමාජයතුල ඕනේ තරම්.. ඒනිසා අම්මලාගේ තාත්තලගේ skills සමහර ළමයින්ට උපතින් ලැබෙනවා ඇති කියලා මම හිතනවා..

  • @jeewakajk1500
    @jeewakajk1500 Жыл бұрын

    ඉන්දියාවේ ගොන් ලබ්බවලුයි මෙලෝ රහකට නැති program TV එකේ පෙන්නන වෙලාවේ සදුදා ඉදන් එක පැයක් මේ වගේ එපි ටිකක් ගියානම් ලංකාවේ පොඩි උන්ට ලොකු පොඩි ඔක්කොටම හොද දැනුමක් ගන්න තිබ්බා respect කාලී පිස්සු නටන උඹ හරි අපිට මේ වගේ වටින එපි අරන් එනවට එකෙම්ම respect

  • @vidurahansika7631
    @vidurahansika7631 Жыл бұрын

    ඩිලාන් සේනානායකට වඩා කාලි මේ මනුස්සයගෙන් පට්ට වටින කතා ටිකක්,පට්ට තරක ටිකක් එළියට ඇදලා ගත්තා 😙💥

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    ඩිලාන් කියන්නෙ ජංගි අරගලකාරයෙක් නෙ

  • @pradeeb8088

    @pradeeb8088

    Жыл бұрын

    මලින්ද කියන්නේ විශාල capacity එකක්, ලොකු පරාශයක දැනුමක් තියෙන පුද්ගලයෙක් නමුත් මෙහිදී කතා කරන්නේ බොහොම සරල දේවල් ටිකක්. මේ කතා වලටත් අරගලකාරයෝ ඇඔරිලා යනව නම් හිතා ගන්න පුලුවන් උන් රට බාරගත්තා නම් කොහොම තියෙයි? අබම සරණයි. ඉන්න එවුන්ටත් වැඩිය අන්තිම තමයි.

  • @Hashankp
    @Hashankp Жыл бұрын

    මචන් thumbnail එකයි ඒක යටින් විඩියෝ එක publish උන time එකයි දැකපු ගමන් බඩයි හිතයි පිරිලා වෙනම ලෝකෙකට ගියා මේ විඩියෝ එක බලලා ඉවර වෙනකොට මට එන දැනුම ගැන මට මතක් වෙනකොට අද දවසට හොද අවසානයක් දීල සැප නින්දක් දාන්න පුළුවන් රෑට Thank you bn ♥️🙏

  • @mrdils1377

    @mrdils1377

    Жыл бұрын

    Me 2

  • @mrdils1377

    @mrdils1377

    Жыл бұрын

    💖🤟

  • @uumayanga3255

    @uumayanga3255

    Жыл бұрын

    Sirawatama bn ❤

  • @kalinduchathuranga1669

    @kalinduchathuranga1669

    Жыл бұрын

    අහන්න අහන්න ආසයි කතා කරන දේවල් . ❤🔥. මාරම ආස චරිතයක් .

  • @NeverGiveup-vp4nl

    @NeverGiveup-vp4nl

    Жыл бұрын

    බොසා sl vlog පැත්තේත් ගියානේ දැකලා පුරුදුයි 🤔

  • @futureball2217
    @futureball2217 Жыл бұрын

    පෞද්ගලිව ආදරේ කරන චරිත සහ සමාජයට වටින චරිත.❤️🌏

  • @checkmate3918

    @checkmate3918

    Жыл бұрын

    අම්මගේ හුත්ත තොගේ

  • @nasmidee
    @nasmidee Жыл бұрын

    විඩීයෝ එකේ Part #2 මලින්ද අයියාට පුලුවන් නම් ගේමු 😁❤️ මොකද හැම විඩීයෝ එකෙම ගන්න ඕන තරම් දේවල් තියනවා... සම්පූර්ණ පොලිටික්ස් ගැන කියයි කියලා හිතුවත් අන්තිම ටික තව තිබ්බනම් හොදයි කියලා ගොඩක් හිතුණා ❤️ Thanks Malinda Aiiya & Kaali Aiiya

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂....

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 Жыл бұрын

    ඇවිදින පුස්තකාලයක්,විශ්වවිද්‍යාලයක්,දැනුම ගබඩාවක් 🌸💖අලහකෝන් අයියා😍🌸

  • @okandathilakarathne573
    @okandathilakarathne573 Жыл бұрын

    කට වහගෙන අහගෙන ඉන්න එකට හෙන ආසයි කාලි... වටින එපියක්... ❤️

  • @duleeshasinethra3960
    @duleeshasinethra3960 Жыл бұрын

    1:16:41 කාලා බීලා ඉන්න ටිකේ මැරිලා යමු බන් කියලා කියන ගොබ්බ කතාවට වඩා මුල මැද අග තුනම අල්ලලා දුන්නා සුපිරි advice ekak

  • @jwalker2926

    @jwalker2926

    Жыл бұрын

    ❤️❤️

  • @lankawekolla998
    @lankawekolla998 Жыл бұрын

    රටේ නායකත්වය දිය යුත්තේ මේ වගේ මිනිස්සුන්ටයි.දූපත් මිනිස්සුන්ට ගොඩක් තේරෙන්නත් කතා කරනවා....💪

  • @haroldjoseph8296

    @haroldjoseph8296

    2 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @chamishkashehan2901
    @chamishkashehan2901 Жыл бұрын

    රටේ අද්‍යාපනය හදන්න මලින්ද අයියව දැම්මනම්..ඉස්සරහට එන පරම්පරා ගානක්.අද්‍යාපනික,සමාජීය වශයෙන් ගොඩක් බුද්දිමත් විනය ගරුක පරම්පරාවක් හදන්න පුලුවන්. ❤🖤.අවුරුදු 100කට එක්කෙනෙක් වගේ හම්බෙන දුර්ලභ මිනිහෙක් මලින්ද අයියා..❤🙏

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 Жыл бұрын

    මලින්ද අයියා කියන්නෙ පට්ටම චරිතයක්.මේ යකානම් නොදන්න ලබ්බබක් නෑ දෙයියනෙ.මොන දෙයක් ඇහැවත් ඒ ගැන යමක් දන්නවා.ඒ වගේම දන්න දේ සරල උදාහරණ එක්ක තේරෙන්න ලස්සනට කියල දෙනවා.කලාතුරකින් කෙනෙක්ට පිහිටන හැකියාවක් මේකනම්.ආදරෙයි අයෙ ඉතිං අම්මෝ..❤️

  • @mr.gustavo4561
    @mr.gustavo4561 Жыл бұрын

    මේ මනුස්සය එක්ක එදිනෙදා කතාබහ කරලා ඉන්න තියෙයි නම් කොච්චර හොදද❤❤❤

  • @dilkisomarathna5908

    @dilkisomarathna5908

    Жыл бұрын

    අපේ ඉන්න තරමක් ඉන්නෙ ගොබ්බ බකපන්ඩිත සගයො නේ

  • @mr.gustavo4561

    @mr.gustavo4561

    Жыл бұрын

    @@dilkisomarathna5908 owwww 😢😢

  • @isuruchanuka4295

    @isuruchanuka4295

    Жыл бұрын

    Ehenm diyunu wenawa therenna

  • @liliputto2880
    @liliputto2880 Жыл бұрын

    හාමුදුරු කෙනෙකුගේ බනක් ඇහුවට වඩා ජීවිතේට වටිනවා මලින්ද අයියගෙ කතාවක් අහන එක.සිරාවටම කියන්නෙ. 💪💚 හැබැයි කාලි අයියා මැදින් පැනලා කතාව නවත්තන එක තමයි අවුල😁.

  • @adithyapiyumajith2663

    @adithyapiyumajith2663

    Жыл бұрын

    බන කියන්න හාමුදුරු කෙනෙක් වෙන්න ඕනෙම නෑ ජීවිතය කියාදෙනව කිය්න්නෙත් බන කියන එකටම තමයි

  • @liliputto2880

    @liliputto2880

    Жыл бұрын

    @@adithyapiyumajith2663 අපි " බණ " කියන එක දකින රාමුවෙන් මම කීවෙ

  • @World_Of_Music123

    @World_Of_Music123

    Жыл бұрын

    එතන වෙනසක් තියනව නේ...මලින්ද අයියගෙ කතාව අදාල වෙන්නෙ ලෞකික ජීවිතේට..හෑමුදුරුවන්ගෙ බණ වැඩිහරියක් අදාල වෙන්නෙ ලෝකෝත්තර ජීවිතයට...ලෞකික ජීවිතේටත්වදාල බණ දේශනා කරනව....ඉතින් ඒ දෙක දෙකක් නිසා සංසන්ධනය කරන්න බෑ

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂.+++

  • @yashanlahiru2348

    @yashanlahiru2348

    Жыл бұрын

    කාලී නැත්තම් බණත් නෑ. නියමයි මලින්ද අයියා.

  • @teampatrol61
    @teampatrol61 Жыл бұрын

    මලින්ද අලහකෝන් මහතා නම් දැනුම් සාගරයක්, එයාගෙ katha වලින් ගොඩක් දේවල් ගන්න තියෙනව ❤️🙏

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya Жыл бұрын

    මේ මනුස්සයවනම් හම්බ වෙලා කතා කරන්න මාර ආසාවක් තියෙන්නෙ ඔයි ❤

  • @Wageesha22700

    @Wageesha22700

    Жыл бұрын

    අනිවාරෙන්.

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne Жыл бұрын

    මම දැන් ටොන් ගානක දැනුමක් අනුභව කරන්නයි යන්නෙ 😎😌❤

  • @krishanmadusanka7439
    @krishanmadusanka7439 Жыл бұрын

    ඔයා කියන කතාව නම් සුපිරිම අයියෙ අපේ රටේ බහුතරයක් අමු ගොන්නු කියලා තමයි දුකෙන් උනත් කියන්න වෙන්නෙ

  • @sampathjanaka8319
    @sampathjanaka8319 Жыл бұрын

    කාලිගේ මෝඩ කුනුහරුප,මෝඩ ජෝක් නම් බැලුවේ නැහැ.මේකනම් ඉවරවෙනකම් බැලුවා.සුපිරි කාලි

  • @dha_nuwa
    @dha_nuwa Жыл бұрын

    නියමයි මචං කාලි...ආසම චරිත දෙකක් උබලා දෙන්නා Good job.ඇඩ්වර්ටීස්මන්ට් ගැන කරා වගේ පුලුවනම් පරනම අපි පොඩි කාලේ ඉදන් සෙල්ලම් කරපු ගේම්ස් ගැන වීඩියෝ එකක් ගැන රිවීව් එක කරපන්කෝ. Ex : Contra,IGI

  • @KaaliProjects

    @KaaliProjects

    Жыл бұрын

    Noted 🙂

  • @pubuduneranjan957
    @pubuduneranjan957 Жыл бұрын

    හවස වැඩ කරල ඇවිත් හැමදාම මේ මනුස්සයා එක්ක කයියක් දාන්ඩ තිබ්බ නම්🔥❤️

  • @kasunkirinda2669
    @kasunkirinda2669 Жыл бұрын

    එක තප්පරයක් skip කලේ නෑ එක පට්ට...මොලයක් නෙමේ මොල ගෙනාවා නැවක් ❤️❤️

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂.......++

  • @n.lochana1146
    @n.lochana1146 Жыл бұрын

    මං කාලි අයියගේ ඉස්සර වීඩියෝ බැලුවෙ මෝඩ් පාට් එක හින්දා ඒත් දැං පට්ට ආසයි මාර දැනුමක් අයියට තියෙන්නෙ මෝඩ ආතල් දුන්නට ❤️❤️❤️

  • @cybersika
    @cybersika Жыл бұрын

    වීඩියෝ එකේ TimeLine එකයි Thumbnail එකයි දැක්කාම පට්ටම සතුටක් ආවේ..අනික මේ වගේ දවසක😍♥️Worthy 1.2 Hours

  • @hasithabandara4630
    @hasithabandara4630 Жыл бұрын

    මුල ඉදන් අගටම බැලුවා 🥺♥ A/l කරන මට ගොඩක් ගන්න දේවල් තිබුනා 👍🔵

  • @rasodhihansani2051

    @rasodhihansani2051

    Жыл бұрын

    econ ehema supiriyatama

  • @hasithabandara4630

    @hasithabandara4630

    Жыл бұрын

    @@rasodhihansani2051 ow 🥺

  • @-bajawwa2429
    @-bajawwa2429 Жыл бұрын

    සරලව කිව්වොත් මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්💜💪

  • @Sjtgeseeker
    @Sjtgeseeker Жыл бұрын

    මලින්ද අයියා කියන හැම එකටම ගංජා ගහල වගේ හිනා වෙන්නෙපා තිරිසනෝ😢😂

  • @KaaliProjects

    @KaaliProjects

    Жыл бұрын

    මම පිටිදූවේ සිරිධම්ම වගේ සතුටින් ඉන්නෙ බං. හිනාවෙන්නෙ ඒකයි ❤

  • @Sjtgeseeker

    @Sjtgeseeker

    Жыл бұрын

    පිටිදූවෙ කාලී❤

  • @LahiruMadusanka
    @LahiruMadusanka Жыл бұрын

    කාලි ඔය හැමෝටම එකක්. මලින්ද අයිය වගේ කෙනෙක් channel එකට ගෙනල්ල ඔයාගේ fans ලගේ ඔළුගෙඩි ටික සුද්ද කරන එක නියාමයි. කොහොමත් මලින්ද අයගේ වචන ඇහුවත් මොලේට ලේ වඩනවා. Thanks Malinda and Kaali

  • @laiya6739
    @laiya6739 Жыл бұрын

    මේ මනුස්සයා මේ රටේ ජනාධිපති වුනොත් සීයට දාහක් සුවර් රටේ අනාගතේ ගැන රටක් පාලනය කරනවා කියන්නේ දේශපාලනයම නෙමේ දැනුමත් තියෙන්න ඕනීමලින්ද අයියා කියන්නේ දැනුමෙන් ශාපලත් පුද්ගලයෙක් හරියට තානෝස් ටෝනිට කිව්වා වගේ ❤️

  • @Ztvp22
    @Ztvp22 Жыл бұрын

    කාලිට සෑහෙන්න ඉගෙන ගන්න තියෙනවා මේ වගේ මනුස්සයෙක්ව ඉන්ටර්වීව් කරද්දි මට හිතෙන හැටියට ... ඒත් දිලාන් වගේ කෙනෙක් එක්ක බලද්දි කාලි ටිකක් හොඳ යි..

  • @inrproductions3525
    @inrproductions3525 Жыл бұрын

    පට්ට.....එකෙන්ම... අහපු ප්‍රශ්න ටිකත් පට්ට.මලින්ද අයියට මොකක් හරි ලීක් කරගන්න කියන්න කාලී. එතකොට අර දුක අහන කට්ටියට මෙහෙම චරිත පෙනෙයි.එක්කො එපා මෙ මනුස්සයව ගෙන්නල මොකක් හරි උටත් වැඩක් නැති අපිටත් වැඩක් ගොන් මගුලක් අහනවට වඩා නොගෙන්නන එක හොදයි.ප්‍රශ්න අහන්නත් මොලයක් ඕන බලපු පැය එකහමාර පට්ට අප්ඩේට් උනා.. මේ වගෙ ඉන්ටෙර්විව් චැනල් දන්න විදිහට තියෙන්නෙ මෙක දිගටම අරන් යමු.අහන්න ඕනම ප්‍රශ්න ටික ඇහුවට RESPECT

  • @KNisH_
    @KNisH_ Жыл бұрын

    Intro එක මරු ඕයි🥺 පට්ට ආසයි ඒකට❤️‍🩹

  • @sanchithasankalpa7656
    @sanchithasankalpa7656 Жыл бұрын

    මේ එපිය තත්පරයක් වත් skip නොකර බැලුවේ අසාවෙන් බලන් හිටියේ...අනිත් videos වලට වඩා හොදම එපිය ❤️‍🔥

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂++++++++

  • @D3V1L_3
    @D3V1L_3 Жыл бұрын

    වටිනවා ❤ Ep 2 අනිවා ඔනේ !! 🙂

  • @buddhimasahabandu2252
    @buddhimasahabandu2252 Жыл бұрын

    මේක පට්ට. හිතන පැති සෑහෙන ගානක් විවෘත වුණා. තවත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. සහ පුද්ගලිකව මම හිතනවා රුචිර විජේසේන මහත්මයාත් සමඟත් සාකච්ඡාවක් වටිනවා කියලා. Anyway, thank you very much Kaali Projects. වටිනවා 🤜🤜

  • @ishandakshina2943
    @ishandakshina2943 Жыл бұрын

    මූන දැක්කත් motivation එකක් ඇඟට එන, හදවතින්ම ගරු කරන්න හිතෙන ගරු කරන චරිතයක්. මලින්ද අයියව interview කරාට thankyou kaaaliyo💗. නියම කතා බහක්, ඒ වගේම නියම ප්‍රශ්න ටිකක්💗🔥.

  • @nethminaashen6201
    @nethminaashen6201 Жыл бұрын

    රාමුව රන්දික අයියා/ රුචිර සර්/ වීඩියෝ කතා එක්කත් මේ වගේ වීඩියෝ කරන්න

  • @Iamvimu
    @Iamvimu Жыл бұрын

    සුපිරියක් , අපරාදෙ ඉවර උනේ එ තරම් රහයි ❤🔥 ඉක්මනට තව එකක් ඕනි 😍 ❤

  • @crashzone7902
    @crashzone7902 Жыл бұрын

    Thanks for the video bro 😇 patta knowledge ekak me manussaya gawa thiyenne ,prashne maga arenne nathuwa athuru prashna madin pawa continue wechcha eka patta 🥰

  • @samaelshen
    @samaelshen Жыл бұрын

    ආසම චරිතයක් එක්ක කාලි අයියා වටිනාම වැඩසටහනක් 😊👍❤️🔥

  • @wimukthihashan5
    @wimukthihashan5 Жыл бұрын

    මචං කාලි මලින්ද අයියගේ තව වීඩියෝ ඕනි බං මේ මිනිස්සුන්ගේ විඩීයෝ මේ විදිහට youtube එකේ තියන එක මාරම සේවයක්.ඉස්සර මම මාර ආගම් වාදියෙක් පට්ට මෝඩයි සංසකෘතිකයි හැබැයි සන්නස්ගල සර්ගේ විඩීයෝ මලින්ද අයියගේ විඩීයෝ බලලා මාර විදිහට ඒ දෙවල් වෙනස් උනා

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    මලින්ද අයියා ගෙ මයිල් ගහක් තරම් වත් සන්නා වටින්නෙ නෑ

  • @Leo98110

    @Leo98110

    Жыл бұрын

    සන්නා මේ වගේ නෑ පට්ට ගොබ්බ තර්ක තියෙන්නේ..😅 මේකේ මලින්ද අයියගෙන් අහන ප්‍රශ්න ටික සන්නගෙන් ඇහුවා නම් මේවා එක්ක බලද්දි අහසට පොළව වගේ මෝඩ කතා ටිකක් කියාවි.😹 සන්නා මම තමයි පොර මානසිකත්වයේ ඉන්නේ, මම කියන දේවල් විතරයි හරි.(සිංහල ඇරෙන්න දන්න දෙයකුත් නෑ😅) කට වාචාල කමෙන් පොර වෙන්න හදන්නේ.😅 මලින්ද අයියා එහෙම නෙවෙයි ප්‍රශ්නයක් ඇහුවොත් ඒක එහෙම වෙන්නේ ඇයි කියලා පැහැදිලිව උත්තර දෙනවා විරුද්ධ මතයක් තියෙන කෙනෙකුට උනත් සෑහීමකට පත්වෙන්න පුලුවන් විදියට.🙂

  • @wimukthihashan5

    @wimukthihashan5

    Жыл бұрын

    සන්නාගෙන් අහන්න ඕනි සංස්කෘතික සහා සමාජීය කාරණා ලංකාව සම්බන්ධව ගන්න තියන දේ ගනිම් උඹලා වගේ මෙතන එක එකාට බනින ගොබිලයොන්ට වඩා සන්නගේ ගන්න දෙයක් තියනවා උඹලට ඒක තේරෙන් නැති එක උඹලගේ අව්ලක්

  • @pgkw7237
    @pgkw7237 Жыл бұрын

    හරියට හරි.✌️හොඳ පාලකයෙක් ඇවිල්ලා කලයුතුම දෙයක් තියනවා.මේ රටේ සර්වජන චන්ද අයිතිය නැති කරන්න ඕනි. දේශපාලනය,රාජ්‍ය තන්ත්‍රය ගැන යම් බුද්දිමට්ටමක් ඇති පිරිසකට පමනක් ඡන්ද බලය දෙන්න ඕනි.⭕

  • @janakarajiw2060
    @janakarajiw2060 Жыл бұрын

    සුපිරියක්.. බැලුවනම් ජීවිතේට එකතුකරගන්න කෑලි ඕනතරම්. නැන පමනින් තීනව ❤❤

  • @sltricksbro2759
    @sltricksbro2759 Жыл бұрын

    මොලයට රස බර දැනුමක් 😷❤️ මලින්ද අයියගෙන් ගන්න නම් දැනුම බොහොමයි 😷❤️

  • @sadaru7692
    @sadaru7692 Жыл бұрын

    මන් පෞද්ගලිකව කැමතී මලින්ද අයියා මේ රටේ ජනාදිපති වෙනවට ❤️ මලින්ද අයියාගෙන් මොන ප්‍රශ්නේ ඇහුවත් මෑන් ගාව හොද පිලිතුරක් විසදුමක් තියෙනවමයි.

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    දුෂිත දෙශපාලනය ගාවන්න එපා බන්

  • @ruvinimedagedara
    @ruvinimedagedara Жыл бұрын

    වැඩි කථා ඕනි නෑ.. එකෙන්ම පට්ට චරිතයක්...🙌❤️🙌

  • @dinushalakmal5628
    @dinushalakmal5628Ай бұрын

    රටේ නායකත්වය දිය යුත්තේ මේ වගේ මිනිස්සුන්ටයි.දූපත් මිනිස්සුන්ට ගොඩක් තේරෙන්නත් කතා කරනවා....

  • @lasithauden6974
    @lasithauden6974 Жыл бұрын

    උඹට විතරක් නෙවෙයි කාලීයෝ අපිටත් මේක මාර වටිනවා... ආදරෙයි පැලෙන්න කාලී මැට්ටෝ මලින්ද අයියත් එක්ක එපිසෝඩ් එකක් කලාට. මේක මාරම වටින එපිසෝඩ් එකක්.. 😘😘😘😘🤗🤗🤗

  • @chaminka8115
    @chaminka8115 Жыл бұрын

    මේක නම් පිස්සුවක් දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා පට්ට වීඩියෝ එකක් 👍

  • @RATAWATA24x7
    @RATAWATA24x7 Жыл бұрын

    Thanks a lot Kali & Malinda Aiya. ලෝකේ පට්ට වේගෙන් update වෙන නිසා මලින්ද අයියව මාස දෙකකට සැරයක්වත් ගේනවනම් මරු.

  • @gamechanger2688
    @gamechanger2688 Жыл бұрын

    Kaali channel eke balapu palaweni video eka 👌 patta... tech track ge videos Balala thiyanawa adahas marama watinawa. Mn mukuth nodana unath Yana para hari kiyala meka ahuwama theruna 😇 wenasak karamu✊

  • @SakunthaDeshan
    @SakunthaDeshan Жыл бұрын

    මලින්ද අයියාගේ කතාවක් අහනවා කියන්නේ වෙනම ච්ල් එකක් අහන්න අහන්න ආසාව වැඩි වෙනවා✓

  • @h.a.s9558
    @h.a.s9558 Жыл бұрын

    රට පාලනය කරන්න ඕනේ මේ වගේ මිනිස්සු ❤❤

  • @jwalker2926

    @jwalker2926

    Жыл бұрын

    Mama dakala thiyanawa sl vlog akata enawa ahama adahasakuth thiyanawa athi ahamanam patta

  • @h.a.s9558

    @h.a.s9558

    Жыл бұрын

    @@jwalker2926 මෙහෙම අය තමයි ජාතික ලැයිස්තුවෙන් හරි ගන්න ඕනේ.. ආවොත් සුපිරි වැඩක් කරන්න පුළුවන් මිනිස්සු

  • @jwalker2926

    @jwalker2926

    Жыл бұрын

    @@h.a.s9558 ow bn me link aka press karanna aka ennawa kzread.info/dash/bejne/c6SYpLedkr25nNrM.htmlttps://kzread.info/dash/bejne/c6SYpLedkr25nNo.html

  • @user-lu7sk5lu3n

    @user-lu7sk5lu3n

    Жыл бұрын

    එයාහිතන් ඉන්නෙ තාක්ශනෙන්ම යන්න. රටේ සම්පත්වලට තැනක් දෙන් නෑ.... ඔක්කොටමකලින් දේසපාලුවන්ගෙ බලය අඩුකරමු හොරාකෑමට විරුද්දව උපරිම නීතියක් ගෙමු.කරන කියන දේට උපරිමෙන් වගකීම දෙන්ඩෝනා... ඔයටික වෙනස්දාට උබලගෙරට ගොඩයනවා

  • @akalankavishwa2323

    @akalankavishwa2323

    Жыл бұрын

    පාලනය නෙවෙයි පාලනය කරන්ට පුලුවන් අදුෂිත දේශපාලන සංස්කෘතියක් හැදුණ දවසට ඒ ක්‍රේෂ්‍ත වල ඉහල පුටු වලට යන්ට ඕනෙ මෙයාලා ...... 🤜🤜🤜

  • @danushkarandunuu236
    @danushkarandunuu236 Жыл бұрын

    අම්මෝ..මලින්ද අලහකෝන් කියන්නේ තනිකරම ඇවිදින පුස්තකාලයක්..මලින්ද අයියා..ඔයාගේ හැමදේම සාර්තක වෙන්න ..තවත් දැනුම අපට ලබාදෙන්න ..ඔබ නිදුක් නිරෝගී වේවා ❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamod2003
    @chamod2003 Жыл бұрын

    මේ දවස් වල වැඩත් එක්ක ඇත්තටම මේ වගේ ලොකු වීඩියෝ බලන්න වෙලාවක් නැ.ඒත් නින්දෙන් කොටසක් වියදම් කරලා මේ වගේ එකක් අහන එක පට්ට වටිනවා ...නියම අදහස් ටිකක්😘😍

  • @randhimaravishan7029
    @randhimaravishan7029 Жыл бұрын

    කාලි ප්ප්ප්ප්ප්‍රොජෙක්ට්ස් එකට ආස හිතෙනව නේ 🥺❤️........... Keep going ❤️‍🔥

  • @charithkalhara
    @charithkalhara Жыл бұрын

    තත්පරයක් Skip නොකරපු පළවෙනි වීඩියෝ එක 🌻🧘

  • @deeshannimruth1184
    @deeshannimruth1184 Жыл бұрын

    කියන හැම වචනයකම ගන්න දෙයක් තිබ්බා ගොඩක් ස්තූතියි අයියේ. වෙනස් විදිහකට හිතන්න ගට් එකක් ගන්න සෑහෙන්න වටිනවා💯❤️

  • @thebikermaniac
    @thebikermaniac Жыл бұрын

    Really informative and such a gentleman with a spread knowledge. Thank you Malinda and Kaali bothers.. 🖤🖤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Жыл бұрын

    Very informative socio, political and economical information!! So much of data, details, and clues...Thanks indeed for both of you...❤️ නිසි ජීවිතාවබෝධයට ලෞකික උපදෙස්, අධ්‍යාත්මික ගුණ වගාවක් කරා.....!!

  • @siraseen3096
    @siraseen3096 Жыл бұрын

    ගිය ආත්මයේ බොරු කිව්ව නිසා මේ අත්මයේ ගැනු ලමයි හබෙනවා කිව්වාම සාදු කාර දෙන උං , මෙවා අහලවත් තෙරුම් ගන්න ඕනේ ...👍

  • @ictwithwaruna6711

    @ictwithwaruna6711

    Жыл бұрын

    eka attane

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Жыл бұрын

    ඒක වෙනම රහක් තියෙන කතාබහක් 🔥 පට්ට දැනුමක් තියෙන සුපිරි ඩයල් එකක් මලින්ද අයියා 🤩❤ කාලි, Part 2 අනිවා ඕනි ❤🤩

  • @Trainwithpanda
    @Trainwithpanda Жыл бұрын

    Patta katawak patta deyak ganna thiynwa. Supirima charitha dekak malinda aiya awa kiynne supiri❤️

  • @p.g.isirakulawinda4307
    @p.g.isirakulawinda4307 Жыл бұрын

    මලින්ද අයියගෙ කතා කරන style එකට මන් මාරම addict වෙලා ඉන්නෙ. දවසක හමුවෙලා කතා කරන්න පුලුවන්නම්.

  • @sisirasampath5149
    @sisirasampath5149 Жыл бұрын

    මේ පැය 1 1/2 (එකාහාමාර) මදි කියලා හිතෙන උන් ඇත්තෙම නැද්ද. Episod 2 එකක් ඔනී... 💪💪💪😍😇සෑහෙන්න දේවල් ටිකක් ගත්තා.. ජය වේවා..!!

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂.....

  • @udithanikeshala5452

    @udithanikeshala5452

    Жыл бұрын

    @@prtygrl5077 තෝ පුදුම මන්ද බුද්ධිකයෙක්නෙ කාරයෙක්නෙ යකෝ.හැම තැනම මේක copy කර කර දාලනෙ🤣🤧

  • @lakshsngunathilaka679
    @lakshsngunathilaka679 Жыл бұрын

    Supiriyak thama🤗♥️🔥

  • @thisurainduwara6431
    @thisurainduwara6431 Жыл бұрын

    Thawa tikak diga unanam kiyala hithuna. Part2 ei kiyala hithanawa. Nice work kalii love it

  • @m.weerarathne5161
    @m.weerarathne5161 Жыл бұрын

    Worth the knowledge gained from this video. Keep up the good work kaali ❤️ We need more knowledgeable content like this specially for a younger generation like us rather than the “gobba” content which you can find everywhere. Respect ❤️

  • @kaveendevmika2928
    @kaveendevmika2928 Жыл бұрын

    Part 2 ඕනේ කාලි.. මාරම වටිනවා.. තප්පරයක්වත් skip කරේ නෑ.. Dilan අයියගෙ වීඩියෝ එකයි මේකයි දෙකම බැලුවම කාලිටත් සාපේක්ෂව සැලකිය යුතු දැනුමක් තියෙනවා කියලා දැනුනා.. ඒ දැනුම නිසා තමයි ලස්සනට point එකට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ.. ජයවේවා.. part 2 එනකන් බලාගෙන ඉන්නෙ.. 🥺❤️

  • @travelwithkehel
    @travelwithkehelАй бұрын

    Mama Lagadi Kaali Videos balanna gaththe... Mulin hithuna me mokek da kiyala.. Habai dan dannawa.. aththatama Hoda Discussions genawa kiyala.. Godak hoda wadagath wadak.. Keep it Up

  • @buddhikajayanath2547
    @buddhikajayanath2547 Жыл бұрын

    wowwwww...ada video ekanam supiriyakkk.

  • @dinithpay3235
    @dinithpay3235 Жыл бұрын

    ගොඩක් වටිනෝ මේ වැඩසටහන ❤️

  • @sitharaliyanage7664
    @sitharaliyanage7664 Жыл бұрын

    මේක upload කරලා තියෙනවා දැක දැකත් සති දෙකක් යනකං බලන් හිටියේ ඇයි කියලා හිතෙනවා බැලුවට පස්සේ❤ we need another episode 😌❤

  • @pradeepgamage
    @pradeepgamage Жыл бұрын

    Reminded me of the good old days with insightful discussions at Illumination podcasts with Malinda ayya & Sathyaji. Really great & timely content!

  • @chanakabandara2358
    @chanakabandara2358 Жыл бұрын

    ඒක සුපිරි Discussion එකක්. ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sereindiscushome2343
    @sereindiscushome2343 Жыл бұрын

    එක පැයක් චැට් එකක් දාන්න තියේනම්....ජීවිතේ ලැබේන හොදම දෙයැක් වෙයි....😍💪

  • @anohacharlesschlosser9305

    @anohacharlesschlosser9305

    Жыл бұрын

    My wish too

  • @anjanasaranga5195
    @anjanasaranga5195 Жыл бұрын

    මාරම මොල මේවා. ❤️ රටට වැඩක් කරන්න පුලුවන් මිනිස්සුන්ට කවද ඉඩක් ලැබෙයිද 😢

  • @IndikaRibelz
    @IndikaRibelz Жыл бұрын

    Superb discussion . Thanks to both of you

  • @tiranharsha7925
    @tiranharsha7925 Жыл бұрын

    නියම වැඩක් කාලි, ආසාවෙන් එකදිගට බලපු තවත් කතාවක්

  • @DavidLuchow
    @DavidLuchow Жыл бұрын

    This is one of the best interviews I have heard so far. Great job guys 🔥

  • @shyamasuraweera6932
    @shyamasuraweera6932 Жыл бұрын

    What a good talk. I wish if majority of Sri Lankan have capacity to absorb these ideas

  • @senuradinulanka7016
    @senuradinulanka7016 Жыл бұрын

    You tube eke blpu video wlin wtinm video ekk.. great work kali & malinda aiya❤️✨️

  • @n.lochana1146
    @n.lochana1146 Жыл бұрын

    ගොඩක් දේවල් ඉගන ගත්තා පට්ට මේක ❤️❤️

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan1021 Жыл бұрын

    මේක පට්ට ඇති❤️

  • @suranja4908
    @suranja4908 Жыл бұрын

    වේලාව යනවා තේරුන්නෑ හැම වචනෙකින්ම අපිට ගන්න දෙයක් තියනවා 😘😘💚

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 Жыл бұрын

    කාලී මචං මෙහෙමයී... ඔයා අද ඇහුව ප්‍රශ්න සිරාවටම මටත් හරියට තහවුරු කරලා උත්තර දැනගන්න ඕනී උන ප්‍රශ්න.ඔයා ඒ ප්‍රශ්න හොඳම කෙනෙක්ගෙන් අහලා උත්තර අරන් දුන්නා.පට්ටම වටින පැයක් මචං❤️ ජයම වේවා

  • @shell7911
    @shell7911 Жыл бұрын

    Background music ek patta....loku knowledge ekk thibba interview ekk🔥❤️

  • @Thesuus
    @Thesuus Жыл бұрын

    විඩියෝ එකත් එක්ක යන relaxing meditation background music එකත් එක්ක ඔලුවටම යනවා හැම වචනෙම💆🏻✨

  • @nextlevelcrafts
    @nextlevelcrafts Жыл бұрын

    කාලි.., වැදගත් කතාවක් මැද්දේ හිනා වෙන්න එපා යකෝ.. 😄😄 දෙවෙනි කොටසකුත් ගේමු.. 😉❤

  • @rishankavinda1733
    @rishankavinda1733 Жыл бұрын

    superb ...Your words, attitude, and actions have made such a positive difference ..thank you for shearing your wisdom dedication

  • @__DESH__
    @__DESH__ Жыл бұрын

    supiri ban , eka degat iawara wenakamma baluwa .. Api monawada danne kiyana de therum ganna me wage පොරවල් එක්ක සංවාදයකට බහින්නම ඕනි Mage credit eka කාලි උබට ❤️

  • @dazindu.
    @dazindu. Жыл бұрын

    The environment is what makes us understand everything, the first Kali video I watched, good luck brothers

  • @prtygrl5077

    @prtygrl5077

    Жыл бұрын

    ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂......

  • @dazindu.

    @dazindu.

    Жыл бұрын

    @@prtygrl5077 කලබල වෙන්න එපා 👍

  • @tishankavishka283
    @tishankavishka283 Жыл бұрын

    කාලිගේ මම කැමතිම වීඩියෝ එක සහ කාලිගේ නොදැකපු පැත්තක් දැකපු දවසක් අද.❤️මොකද මලින්ද අයියා වගේ කෙනෙක් එක්ක මේ වගේ interview එකක් කරන්න ලේසි නෑ.🥲ඔන්න කාලි මලින්ද අයියගේ විදිහට ජන්දේ දෙන්න කලින් ගන්න ඕනේ ලයිසන් එකට ලර්නස් එක මං ගානේ, ‼️System change‼️ System එක change කරන්න කලින් system එක ගැන දැනගෙන ඉන්න එපැයි.system එක නොදන්න එවුන් ජන්දෙන් ගොඩනගන පාලන තන්ත්‍රයේ අවුලට හදපු එවුන්ම එකතු වෙලා විරුද්ධ වෙන එක හරියට උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වැඩක්.අන්න ඒකයි මලින්ද අයියා වගකියන්න ඕනේ අපි කිව්වේ.මොකද අපි හැමෝම ගමේ කොල්ලොනේ.😂ලබන පාරවත් උඩ බලාගෙන කෙලනොගහන්න system එකේ ලයිසන් එක ගනින්.මොකක්ද මේ system එක කියන්නේ? සරලව රටක පරිපාලන පද්ධතිය අපි ඒ රටේ system එක විදිහට හදුන්වනවා. පරිපාලන පද්ධතිය මගින් රටේ ජනතාව, 🔸සාමාජීය-(අධ්‍යාපන,සෞඛ්‍ය,සංස්කෘතිය,යටිතලපහසුකම්,.....) 🔸ආර්ථික-(රැකියා අවස්ථා,ජිවන වියදම,ව්‍යාපාර කටයුතු,...) 🔸දේශපාලනික-(නිදහස් චින්තනය,අයිතිවාසිකම්,ඉල්ලීම්,...) 🔸ආරක්ෂක-(ජාතික ආරක්ෂාව,පෞද්ගලික ආරක්ෂාව,ජාතික සමගිය,...) වැනි අවශ්‍යතාවයන් බලාපොරොත්තු වනවා.මේ පරිපාලන පද්දතිය ක්‍රියාත්මක වනුයේ ප්‍රධාන බලකේන්ද්‍රයන් 3ක්මත (මලින්ද අයියා කිව්ව කුලුණු 3) එනම්, 🔹විධායකය 🔹ව්‍යවස්ථාදායකය 🔹අධිකරණය සරලව system එක යනු මෙයයි.හැබයි උබලා හැමෝටම මේ වචන 3 තිත්තයි.තිත්ත වෙන්නත් දැනන් ඉන්න එපැයි බන්.මුලින්ම දැනගමුකෝ.එහෙනම් system change වීමක් තුලින් අපි බලාපොරොත්තු විය යුත්තේද මෙම පද්දතිය තුල සිදු විය යුතු වෙනසයි.මේකේ යට comment වල ලියලා තියෙන්නෙ මට අසා විදිහට මේ 3 වෙනස් වෙන්න ඕනේ විදිහ මිසක් හරි විදිහ නෙවෙයි.මේක කියවලා උබලටහරි විදහක් උබලත් හිතපන්.වාහනේ එලවන්නේ මෙහෙමයි කිව්වට එලවන්න ඕනේ උබනේ මම කියන්නේ එලවන විදිහ විතරයි.මම පාගන විදිහටම,මම හරවන විදිහටම,මම බ්‍රේක් ගහන විදිහයම උබලත් කරන්න ඕනේ නෑ.කොහොමහරි එලවන්න ඉගෙනගනින්.පටන් ගමු.⚠️️

  • @tishankavishka283

    @tishankavishka283

    Жыл бұрын

    විධායකයේ සිදු විය යුතු වෙනස විධායකය කියන්නේ ආණ්ඩු බලය මෙහෙයවන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම.විධායකය ප්‍රධාන කොටස් 2යි..එනම් ස්ථිර විධායකය-රාජ්‍ය සේවය නාමික විධායකය-ජනාධිපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එහෙනම් විධායකය වෙනස් වෙන්න ඕනේ කොහොමද? සිදු විය යුතු පලමු වෙනස්වීම තමා නාමික විධායකත්වය තුල ජනාධිපති සහ අගමැති ක්‍රමය අහෝසි කර විධායක සභාවක් පිහිටුවීම.ඒ කියන්නේ තනි තනි පුද්ගලයන්ට ආඥා හා විධාන නිකුත් කිරීම අහෝසි කර තීරණ හා නියෝග පැනවීම උගත් පුද්ගල කණ්ඩාවමක් වෙත පැවරන එකට.ඒ විධායක සභාව ජන්ද බලයකට කලින් සුදුසුකම් අනුව තේරීපත්වෙන්න ඕනේ.පසුව ජනතා මනාපයෙන් විධායක සභාව පත් කරගතයුතුය.එතකොට උබල අපිට ජන්දේ දාන්න හැම හරකම ඉදිරිපත් වෙන් නෑ.සුදුසුකම් තියන කණ්ඩායමක් ඉදිරිපත් වෙන්නේ.ඒක නිසා අවදානම ටිකක් අඩුයි මොකද උබලා ඇස් පියාගෙන ජ්න්දේ ගැහුවත් ජන්දේ ලැබෙන්නේ සුදුසුමක් තියන එකෙක්‍ට.හැබයි අවදානම තාම ඉවර නෑ.

  • @tishankavishka283

    @tishankavishka283

    Жыл бұрын

    ඊලගට නාමික විධායකට ස්ථිර විධායකට අනවශ්‍ය බලපෑම් කල නොහැකි ස්වාධීන ස්ථිර විධායකයක් නිර්මාණය කල යුතුයි.ඒ කියනේ රාජ්‍ය සේවය තුල තීරණ ගැනීමේ පුමුඛ අයිතියක් ඒ ඒ ක්ෂේත්‍ර භාර පරිපාලන නිලධාරීන් සතු වියයුතුය.විධායක සභාවක් මගින් නිකුත් කරන නියෝග ක්‍රියාත්මක කිරීමට කලින් එම නියෝග රාජ්‍ය මණ්ඩලයක් හමුවේ විමසා ක්‍රියාත්මක කල යුතුය.උදාහරණයක් විදිහට අගමැති,ජනාධිපති ආරක්ෂක අංශ වලට විධානයක් දුන්න පලියට ඒවා ක්‍රියාත්මක වෙන් නෑ.ක්‍රියාත්මක කරන්න කලින් ආරක්ෂක අංශ ප්‍රධානීන් රැස්වෙලා අදාල විධානයට එකගතාව පත් කල යුතුයි.මොකද ආරක්ෂාව ගැන හොදටම දන්නේ ආරක්ෂක අංශය මිසක් විධායකය නෙවෙයි.ආර්ථිකය ගැන හොදටම දන්නේ ආර්ථික විශේෂඥයින් මිසක් විධායකය නෙවෙයි.අධ්‍යාපනය,සෞඛ්‍ය එකී මෙකී නොකී හැම ක්ෂේත්‍රයක් ගැන් දන්නේ ඒ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් මිසක් විධායකයම විතරක් නෙවෙයි.නැත්තන් ප්‍රශ්ණයක් වුනාම වෙන්නේ ඔය හැමඑකාම එකාට එකා බෝලේ පාස් කරන එක විතරයි.මතකනේ පාස්කු?

  • @tishankavishka283

    @tishankavishka283

    Жыл бұрын

    අනික විධායක බලය පුරවැසියා මත ගොනු කල යුතුය.ඒ කියන්නේ රටේ වැදගත් තීන්දූ තීරණ,විධාන,නියෝග නිකුත් කිරීමේදී ජනතා මතය විමසීම කල යුතුයි.නැත්තන් උබලා අපි මොකක්ද කරන්නේ අරූ අරක වික්කා,මේක වික්කා හොරා කෑවා ගගා හැමදාම කෑ ගහන එක.මොකද උබල අපිට අමතක වෙනවනේ විකුනන්න,කන්න හැම මගුලටම උන්ට බලය දුන්නේ අපි කියලා.උබල අපිට රටේ වැදගත් තීරණ ගන්න ජන්දබලය දුන්නට පස්සේ අපිට කියන්න බෑනේ රජය ගන්න තීරණ වැරදී කියලා.උදහාරණයක් විදිහට මෙහෙම හිතපන්කෝ.ඔන්න විධායක සභාව තීරණය කරනවා IMF එකෙන් ණය ගන්න.හැබයි තීරණය ක්‍රියාත්මකව වෙන්නම් උබලා අපි ජන්දෙකින් වැඩේට බහුතර කැමත්ත දෙන්න ඕනේ.අන්න එතකොට අඩුම ගාණේ උබලා අපි IMF කියන්නේ මොකක්ද කියලවත් දැනගන්නවා.ඔය විදිහට රටේ ක්‍රියාත්මකව වෙන හැම තීන්දුවක් තීරණයක් ගැනම අපි ජන්දය පාවිච්චි කරන්න ඕන නිසා අවබෝධයක් ලබා ගන්නවා.ඒකෙන් වෙන්නේ රටේ ගමේ ඉදලා නගරේ වෙනකල් ජන්දේ දාන හැම මිනිහම දේශපාලනිකව පරිණත වෙන එක.මතක තියා ගනින් එහෙම සමාජයක් සීට් කෑලි,බඩු මලු දීලා රවට්ටන්න බෑ කියලත්.දැන් අහන්න එපා රටේ තීරණ ගන්න හැම වෙලාවකම ජන්ද තියන එක විකාරයක් නේද කියලා.අපි ඉන්නේ ගල් යුගයේ වුනාට ලෝකේ එහෙම නෑ.නව දෙශපාලනික තාක්ෂණික ජන්ද ක්‍රමවේද ඕන තරම් තියනවා. Ex:- e-government Electronic voting system

  • @tishankavishka283

    @tishankavishka283

    Жыл бұрын

    ව්‍යවස්ථාදායකයේ සිදු විය යුතු වෙනස ඒ කියන්නේ 225 වෙනස් කිරීම ව්‍යවස්ථාදායකය කියන්නේ රටක නීති සම්පාදනය කිරීම,සංශෝධනය කිරීම,සම්මත කිරීම සදහා බලය පවතින මහජන නියෝජනයෙන් යුතු සභාවයි.Ex:-පාර්ලිමේන්තුව එහෙනම් ව්‍යවස්ථාදායකය නැත්තන් අපි දන්න පාර්ලිමේන්තුව වෙනස් වෙන්න ඕනේ කොහොමද? රටේ ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් එනම් ද්විත්ව පාර්ලිමේන්තු ක්‍රමයක් ගොඩනැගිය යුතුයි.ඒ කියන්නේ මෙහමයි.ද්විත්ව පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ පාර්ලිමේන්තුව මණ්ඩල දෙකක් යටතේ පරිපාලනය වෙනවා.එනම් *මහජන මන්ත්‍රී මණ්ඩලය *සෙනෙට් මණ්ඩලය මේකේ මහජන මන්‍ත්‍රී මණ්ඩලය කියන්නේ ජනතා මනාපයෙන් පත් වන මන්ත්‍රී කණ්ඩායම නැත්තන් අපි දන්න 225.එතකොට අපි නොදන්න සෙනට් මණ්ඩලය කියන්නේ ජනතා මනාපයෙන් තොරව ඒ ඒ අමාත්‍යාංශ හා ක්ෂේත්‍රයන්ගේ උගත්,බුද්ධිමත,පරිණත,අද්දැකීම බහුල ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමකට.මෙයාලා ජන්දේ ඉල්ලන් නෑ.හැබයි දේශපාලනය කරනවා.මේ අය පත්වන්නේ රටේ ප්‍රධාන ක්ෂේත්‍ර වල පරිණත දක්ෂ නිලධාරීන්ගෙන්.ගොඩක් දුරට සෙනට් සභාවකට පත්වෙන්නේ ටිකක් වයසක උදවිය.උදාහරණයක් විදිහට හිතන්න මේ මොහොතේ රටේ ආර්ථිකය ගැන දැනුමෙන් පරිණතම,අත්දැකීම් බහුලම පුද්ගලයා ගැන ඒ චරිතය වැඩිහිටි කෙනෙක් වෙන්න 95%ක සම්භාවිතාවක් තියනවා.කොල්ලෝ කෙල්ලෝ නාකි එලවලා තරුණයෝ ටිකක් පාර්ලිමේන්තු යවමු කිව්වට මතක තියාගනින් ඒ මිනිස්සු නැතුව බෑ කියලා.මොකද සම හරක් වයසත් එක්ක මොංගල් කෙලියට වයසත් එක්ක දැනුමෙන්,බුද්ධියෙන්,දක්ෂතාවෙන් පරිණත වුන වැඩිහිටි මිනිස්සු ඕන තරම් ලංකාවේ ඉන්නවා. ඉතින් එහෙම මිනිස්සු පිරිසකගෙන් තමා සෙනට් මණ්ඩලය නිර්මාණය වෙන්නේ.එතකොට මහජන මන්ත්‍රී මණ්ඩලය නැත්තන් අපි දන්න 225ටනම් වයසක උදවියට යන්න අවස්ථාවක් නෑ.මෙතනට ඕන උගත් තරුණ කණ්ඩායමක්.මොකද සෙනට් සභාවට මහජනතාව එක්ක සෘජු සම්බන්ධතාවක් නෑ.ඒත් තරුණ මහනජ මන්ත්‍රී මණ්ඩලය ජනතාව සමග සෘජු සම්බන්ධතා පැවත්විය යුතුය.සිවිල් සමාජයේ සිතුම් පැතුම් මහජන මන්ත්‍රී මණ්ඩලය තුලින් මතුවිය යුතුය.ඒ කියන්නේ පාර්ලිමේන්‍තුවේදී ජනතාවගේ ප්‍රශ්ණ ගැටලු ඉදිරිපත් කරන්න ඕනේ මෙයලා.ජනතාවගේ ප්‍රශ්ණ ගැටලු හොයන්න හැට පැනපු,අඩි දහයක් දුවාගන්න බැරි නාකි සීයලාට බෑනේ.ඉතින් එහෙම එවුන් මහජන නියෝජිතයෝ කරලා උබලා ප්‍රශ්ණ විසදෙයි කියලා හිතන්නත් එපා.අන්න ඒකයි මහජන මන්ත්‍රී මණ්ඩලයට තරුණ උගත් ශක්තිමත් පිරිසක් අවශ්‍යය.දැන් එහෙනම් දෙගොල්ලොම හරිනේ.දැන් තමා මරු වැඩේ වෙන්නේ මහජනතාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී මහජන මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මණ්ඩලය පාර්ලිමේන්තුව තුල ඒකමතිකව තීරණ ගැනීම සිදු කල යුතුය.නිකමට හිතපන් එදාට පාර්ලිමේන්තු විවාදයක් කොහොම වෙයිද නේ?තරුණ මහජන නියෝජිතයෝ ටික මහජනතාවගේ ගැටලු ඉදිරිපත් කරනවා.ජේෂ්ඨ පරිණත සෙනට් සභිකයෝ ඒ ගැටලු වලට ප්‍රායෝගික විසදුම් ගැන කියනවා.විපක්ෂ තරුණ මන්ත්‍රීවරු නිරාකරණය නොවුනු ගැටලු ගැන වාද කරනවා.රටට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම,නීති නිර්මාණය,සංශෝධන හා මගපෙන්වීම මේ හැමදේම දිවිමාණ්ඩලික සභාව විසින් ක්‍රියාත්මක කරනවා.හරියට ලස්සන හීනයක් වගේ.හැබයි ඒ හීනේ හැබෑ වෙන්නම් විධායකය,ව්‍යවස්ථාදායකය එක්ක තව එක්කෙනක් ඉන්න ඕනේ.ඒ තමා අධිකරණය

  • @tishankavishka283

    @tishankavishka283

    Жыл бұрын

    අධිකරණය වෙනස් වෙන්න ඕනේ කොහොමද? අධිකරණ කියන්නේ නීති විභාගය කරනු ලබන ආයතනයයි.ඉතින් අධිකරණය ඇතුලේ, යුක්තිය සාධාරණය ස්ථාවරත්වය සුරැකෙන පරිදි අධිකරණ කටයුතු පවත්වගෙන යා යුතුයි. දූෂණය,වංචාව,වගකීම් විරහිතබව මැඩලන ආකාරයේ ශක්තිමත් අධිකරණ ව්‍යූහයක් නිර්මාණය කල යුතුයි. නීතියේ ආධිපත්‍ය සුරැකෙන පරිදි ආරක්ෂක අංශ ශක්තිමත් කල යුතුයි. ජනපීඩකත්වය හා මර්ධනය එරෙහිව ඒක පුද්ගල නිදහස තහවුරු කල යුතුයි. මේ ටික ඇහුවහම නිකන් ඕවනම් දැනුත් ඔහොමයි කියලා තියෙන්නේ ඒත් වෙන් නෑනේ වගේ එකක් හිතනවා නේද?ඇත්ත ඇත්ත එහෙම හිතෙන් එක සාධාරණයි.ඒකට හේතුව අධිකරණයේ අවුලක් නෙවෙයි.මලින්ද අයියා ඇයි මේවට බල කුලුණු කිව්වේ.හිතන්න රට කියන්නේ ගෙයක් කියලා මේ ගෙදර තියෙන්නේ මුහුදක් මැද මේ ගෙදර රදවලා තියාගෙන ඉන්නේ විධායකය,ව්‍යවස්ථාදායකය,අධිකරණය කියන මේ කුලුණු 3 උඩ.කවුරුහරි ඇවිත් කුලුණු 2ක් එකට එකතු කලොත් මොකක් වෙයිද?එතකොට කුලුණු 3ක් තිබුණත් ගෙදර රැදිලා තියෙන්නේ කුලුණු 2ක් උඩ බැලන්ස් නෑ නේද?තව එකෙක් ඇවිත් කුලුනු 3ම එකට එකතු කලොත් බැලන්ස් එක තවත් අඩු වෙනවා නේද?පොඩ්ඩක් එහා මෙහා වුනොත් ගෙදරම මුහුදේ.අන්න ඒ වගේ තමා මේ වයූහයන් තුන එකෙනික් ස්වාධීන වෙන්න ඕනේ.ඒ කියන්නේ කිසිම ව්‍යූහයලට අනෙක් ව්‍යූහය පාලනය කරන්න දෙන්න බෑ.ඔන්න ඕකයි විධායකට අසීමිත බලයක් දෙන්න එපා කියන්නේ.එතකොට ව්‍යවස්ථාදායකය,අධිකරණය විධායකය පාලනය කරනවා.එතකොට ඉතින් අර එක කුලුණ උඩ ගෙදර තියනවා වගේ තමා.දැන් මෙහෙම හිතන්නකෝ කුලුණු තුනම තුන් තැනක තිබිලත් එක කුලුණක් උසයි තව කුලුණක් කොට වෙලා කුලුණු 3 එක එක උස් මට්ටම් වලින් තිබුණොත් කොහොමද?කුලුණු 3 වෙන වෙනම තිබුණත් ගේ මුහුදෙනේ.ඒ කියන්නේ විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය කිසිම විදිහකට එකක් අනික අභිමවා නොයා යුතුය.අධිකණයට වඩා විධායකය බලවත් වීම,විධායකයට වඩා ව්‍යවස්ථාදායකය බලවත් වීම,ව්‍යවස්ථාදායකයට වඩා අධිකරණය බලවත් වීම මේ වගේ බල විෂමතාවයක් නොවී සියලු ඒකකයන්ට සමානව බලය බෙද දිය යුතුය.මෙන්න මේක තමා ප්‍රධානම කාරණාව අපි කොච්චර ශක්තිමත් බලකුලුණු 3ක් නිර්මාණය කලත් වැඩක් නෑ බලය සමතුලිත නොවී.

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan2436 Жыл бұрын

    niyamai kali aiye palaweni para beluwa den digatama balnawa

  • @dilanshanaka9651
    @dilanshanaka9651 Жыл бұрын

    එල එල සුපිරි . දන්නෙ නැති ගොඩක් දේවල් ඉගනගත්ත

Келесі