කෘතිම බුද්ධිය සහ අනාගතය..!..! with

Ғылым және технология

#kaali #කාලී
0:00 Intro
00:36 AI එකක් වෙන්නෙ කොහොමද?
06:36 AI වලින් මිනිස්සුන්ට කෙල වෙනවද?
08:37 නිර්මාණශීලීත්වයට කෙල වෙනවද?
15:19 Film වල කෘතිම බුද්ධිය?
18:30 තානෝස් හරිද?
20:53 සෝෆියා නංගි?
22:39 ලෝකෙ job වලට කෙලවෙන හැටි..!
24:20 AI කලාකාරයෝ..!
26:50 ලෝකෙ මාකටිං වලට වෙන දේ..!
33:31 ඊලඟ ලෝකෙ හම්බකරන ක්‍රම..!
36:11 ජූඩ් ගියා..! (ICEM)
39:25 ලඟම ගේමක්?
41:48 ඩිජිටල් කුණු..!
47:14 Big Data අවුල..!
51:05 මෝඩම Generation එක..!
53:47 තණ්හාවේ තලය..!
1:07:10 ඇදගෙන යන talk එක
Visit Like my Page - / kaaliprojects
Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
edit : Isuru✔️
Hope you'll like it!
Find Me On :
🎵 Social Media
✘ Like on Facebook: tiny.cc/ydlhuz
✘ Follow me on Instagram: tiny.cc/2elhuz
✘ Subscribe on KZread: tiny.cc/uflhuz
✘ Follow me on Twitter: tiny.cc/4elhuz

Пікірлер: 850

  • @KaaliProjects
    @KaaliProjects Жыл бұрын

    Time stamp දාල තියෙන්නේ. ආයෙ ඕනි වුනොත් ටක් ගාල හොයාගන්න..! 0:00 Intro 00:36 AI එකක් වෙන්නෙ කොහොමද? 06:36 AI වලින් මිනිස්සුන්ට කෙල වෙනවද? 08:37 නිර්මාණශීලීත්වයට කෙල වෙනවද? 15:19 Film වල කෘතිම බුද්ධිය? 18:30 තානෝස් හරිද? 20:53 සෝෆියා නංගි? 22:39 ලෝකෙ job වලට කෙලවෙන හැටි..! 24:20 AI කලාකාරයෝ..! 26:50 ලෝකෙ මාකටිං වලට වෙන දේ..! 33:31 ඊලඟ ලෝකෙ හම්බකරන ක්‍රම..! 36:11 ජූඩ් ගියා..! (ICET) 39:25 ලඟම ගේමක්? 41:48 ඩිජිටල් කුණු..! 47:14 Big Data අවුල..! 51:05 මෝඩම Generation එක..! 53:47 තණ්හාවේ තලය..! 1:07:10 ඇදගෙන යන talk එක

  • @silentmusicyt

    @silentmusicyt

    Жыл бұрын

    awulak ne bn

  • @lakshithadilshanmakavita

    @lakshithadilshanmakavita

    Жыл бұрын

    Ow me wlwakata sound cut wewi apahu load karana gaman blnne 😂😂

  • @cliflix1042

    @cliflix1042

    Жыл бұрын

    360p bamlo thama

  • @my42avnik29

    @my42avnik29

    Жыл бұрын

    වෙන උන් video එකක් දාලා සම්පූර්ණයෙන්ම බලන්න කියලා වැලලෙන කාලේ කාලි අයියා විතරක් time line කඩලා දෙනවා 😶

  • @murder1028

    @murder1028

    Жыл бұрын

    Apph cut wewi play wenne😂

  • @DaysofDilshan
    @DaysofDilshan Жыл бұрын

    ❤🤘 ලමයිනේ මන් කලේ expertට කතා කරන්න දීල කතාවට බධා නොකර හිටපු එක..මම දන්න චුට්ට කියල කතාවට බධා කරනවට වඩා ඔයාලට හොදක් ඒකෙන් උනා කියල හිතනවා...😊 කාලි ඉතින් මේම එකක් කිව්වම මාව බලෙන්ම ගෙන්වනවනෙ ඒකයි ආවෙත්, මන් AI ගැන දන්නේ හරි පොඩ්ඩයි හහ් හා

  • @slcricketgamer5333

    @slcricketgamer5333

    Жыл бұрын

    Halo dilshan ayye

  • @kAviYahh

    @kAviYahh

    Жыл бұрын

    🧠❤

  • @shehan_hemachandra_official

    @shehan_hemachandra_official

    Жыл бұрын

    ඩිලෝ 👍👍

  • @Dill_Neon

    @Dill_Neon

    Жыл бұрын

    ඒක අපිට අවුලක් නෑ ඩිලා අයියේ❤ ඔයා කිව්වා දේවලුත් වැදගත්

  • @shakthirathsara4247

    @shakthirathsara4247

    Жыл бұрын

    ඩිලා ❤

  • @manishkaprovideos3456
    @manishkaprovideos3456 Жыл бұрын

    මලින්ද අලහකෝන් අයියා ඇවිදින පුස්තකාලයක් නයිස් කාලි❤️‍🔥 job welldone❤️‍🔥

  • @kalanagaveesha9768
    @kalanagaveesha9768 Жыл бұрын

    බුද්ධිමත් මිනිස්සු එක්ක කරන බුද්ධිමත් කතා මිල කරන්න බෑලූ ❤❤

  • @lahirumadhushan7525

    @lahirumadhushan7525

    Жыл бұрын

    ඇත්ත

  • @piyushaakash2535

    @piyushaakash2535

    Жыл бұрын

    මේක ඇත්තක්

  • @M.b.liyanage

    @M.b.liyanage

    Жыл бұрын

    එකගයි ☺️❤

  • @Viratkohlii.

    @Viratkohlii.

    Жыл бұрын

    Malinda alahakon sir thmi methana porakata inne 🔥

  • @charithjayanath1292

    @charithjayanath1292

    Жыл бұрын

    Aniwa

  • @SKH_SL
    @SKH_SL Жыл бұрын

    ලග්න වලට කොහොමද කියලා හොයන්නෙ නැතුව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් ඒ කාලේ ඉඳලා මේ වගේ දැනුමක් දුන්නා නම් අද හැමෝටම සුභයි!❤️🔥

  • @dulamalinawoproductions7590

    @dulamalinawoproductions7590

    Жыл бұрын

    💯👍

  • @DhanushkaSooriyaarachchi

    @DhanushkaSooriyaarachchi

    Жыл бұрын

    💯👍

  • @podda3015
    @podda3015 Жыл бұрын

    මේව තමයි බං ඇත්තටම ප්‍රොජෙක්ට් වෙන්න ඕනි. මලින්ද අයියා තනියම දෙයක් උගන්නනවට වඩා එයාව ප්‍රශ්න කරද්දි එන දැනුම පට්ටයි 💪😍

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official Жыл бұрын

    දවස් 500ක් විතර මහන්සිවෙලා හොයන දැනුම පැයයි පොඩි කාලෙකින් දුන්නට කාලි උබට කාලි අම්මාගේ පිහිටයි.. ❤❤ඩිලා සහ මලින්ද අයියා. ❤ thank you තුන් දෙනාටම. ❤❤❤

  • @dulagaming8350
    @dulagaming8350 Жыл бұрын

    ඇත්තටම අවුරුදු ගානක් ඉගන ගන්න ඕනි දෙයක් පැයෙන් සරලව පහැදිලිව තෙරෙන්න කියනවා ❤

  • @dulamalinawoproductions7590

    @dulamalinawoproductions7590

    Жыл бұрын

    💯👍

  • @samaelshen
    @samaelshen Жыл бұрын

    මලින්ද, ඩිලාන් අයියල එක්ක ළඟදීම ඉක්මනට තව topic එකක් ගෙන discussion එකක් ඕනේ කාලි අයියේ! ☺️👍🔥

  • @nipunanirmana8964
    @nipunanirmana8964 Жыл бұрын

    අම්මෝ ඒකේ අන්තිම ටික ❤ නොකියා රෙදී ගැලෙව්වා... මේ වගේ එවා දාන්න කාලී... දෙයක් ගන්න පුලුවන් මේ වගේ බුද්දියක් තියෙන මිනිස්සු එක්ක 😍 ජයවේවා

  • @ridmajayaweera7776
    @ridmajayaweera7776 Жыл бұрын

    මලින්ද අයියාගේ දැනුම ගැන කියන්න දෙයක් නෑ ❤

  • @upulpriyantha5928

    @upulpriyantha5928

    Жыл бұрын

    ආත්මය පැහැර ගෙන ගොස් රොබො නිර්මාණය 👽

  • @somecringefighters

    @somecringefighters

    Жыл бұрын

    @@upulpriyantha5928

  • @S2K_Gaming
    @S2K_Gaming Жыл бұрын

    විනඩියක්වත් skip කරපු නැති මම කාලි project + @TechTrackShow + @DaysofDilshan වෙනම ලෙවල් එකක් ඈ සුපිරි ..........

  • @suty4635
    @suty4635 Жыл бұрын

    අනේ කවුරු හරි උදව් කරන්න...අදවත් උදව්වක්බලන් මේක කමෙන්ට් එක දාන්නෙ මං මීට කලිනුත් කමෙන්ට් දැම්මා අපේ කතාව අහපු කට්ටියත් ඇහුවා විතරයි එකම එක අපි වගේ අහිංසක එක්කෙනෙක් උදව් කලා පුළුවන් විදියට රුපියල් දාහක් දීලා ඒකෙන් මගෙ අම්මට බෙහෙත් අරන් හාල් ටිකක් ගත්තා එයාට බෙහෙත් බිව්වට ඇග පන නැහැ හැමදාම මෙහෙම ඉල්ලනවා නෙවෙයි අසරණ කමට අපිට බලන්න කවුරුත් නෑ තාත්තා නැති වෙලා අම්මගෙ කවුරුත්වත් තාත්තගෙ කවුරුවත් බලන් නෑ ඒ නිසා උදව් ඉල්ලන්නෙ අනේ පුළුවන් අය උදව් කරන්න 😔 අපිට හාල් කිලෝ එකකින් හරි කමක් නෑ අපි වෙන්නප්පුවෙ මං ඉස්කොලේ යනවා අවුරුදු 18 ක් මේ සැරේ A/L bio කරන්නෙ ඉස්කොලේ වැඩ එක්ක ජොබ් එකක් කරන එක මට ගොඩක් අමාරුයි අපි පිහිටක් වෙන්න ලොකු පිනක් 071 712 0484.ස්තූතියි

  • @Gamenimatechnic

    @Gamenimatechnic

    Ай бұрын

    akke oyata online salli hoyanna puluwanne

  • @myselftechnic8505
    @myselftechnic8505 Жыл бұрын

    එහෙනම් රවිදු සර් එක්ක මේ සෙට් එකම physics 2.0 එකත් එක්ක හම්බෙමු ❤️

  • @e233su

    @e233su

    Жыл бұрын

    😂මලින්ද ආවෙ නැ.බොරුවට රැගුවා අනුරාද

  • @_PASINDU
    @_PASINDU Жыл бұрын

    මලින්ද අයියා දවසක් උනත් කතා කරන එක අහන් ඉන්න පුළුවන්. ඇවිදින පුස්තකාලයක්❤️

  • @zoombro6711
    @zoombro6711 Жыл бұрын

    සාමාන්‍යයෙන් මම දිග discussion වීඩියෝ එක දිගට බලන්නෙ නෑ. Skip කර කර අවශ්‍ය දේ විතරයි අහන්නෙ බලන්නෙ. ඒත් මේ discussion එකනම් excellent🔥එක තත්පරයක් skip කරේ නෑ. ආසම චරිත ටිකක් හිටියෙ. තව ගේමු මේ වගේ useful discussion වීඩියෝ සෙට් එකක් මලින්ද අයියලා එක්ක 😀❤️

  • @SL-qs7qo

    @SL-qs7qo

    Жыл бұрын

    සිරා මාත් skip නොකර බැලුවමද කොහෙද

  • @SahinduFernando
    @SahinduFernando Жыл бұрын

    මේ පාර content ඒක සර්ව සම්පූර්ණයි. අන්තර්ගතය, සංස්කරණය, ශබ්ධ, පසුබිම් සංගීතය…. Next Level!

  • @moonlighting4661
    @moonlighting4661 Жыл бұрын

    කම්මැලිකමක් නැතුව අහන් ඉන්න පුලුවන් දීර්ඝ වඩසටහනක්. මේ දැනුම බෙදා දෙන්න කැප වෙච්ච මහන්සියට ගොඩක් ස්තූතියි❤

  • @sehankanishka5488
    @sehankanishka5488 Жыл бұрын

    මෙච්චර වෙලාවක් skip කරන්නේ නැතුව බලපු එකම youtube discussion එක ❤ super video එක 😊😊

  • @SL-qs7qo

    @SL-qs7qo

    Жыл бұрын

    සිරා

  • @chathuaberathne

    @chathuaberathne

    Жыл бұрын

    Me also👍

  • @supunhansaja8992
    @supunhansaja8992 Жыл бұрын

    Godak watina video ekk ❤ good luck kaali🎉

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Жыл бұрын

    නියමයි බොස්.. ආසම චරිත ඔක්කොම ඉන්නේ. ජය 💯💯❤❤⭐⭐

  • @virajedirisinghe2709
    @virajedirisinghe2709 Жыл бұрын

    මෙව්වනෙ interview ආයෙ සුපිරියක් තමා ❤️ මාර දැනුමක් ගත්තෙ

  • @shenolperera7620
    @shenolperera7620 Жыл бұрын

    supiri video ekk meka nam . igena gande godak dewal thibba ❤❤❤❤💯💯💯💯

  • @broony8547
    @broony8547 Жыл бұрын

    What a great discussion.. Hats off to Malinda ayya..😮

  • @clearmind-as
    @clearmind-as Жыл бұрын

    කෘතීම බුද්දිය පිලිබද මානව බුද්දිමය විග්‍රහයක් great job❤,thank you so much malinda ayya❤❤❤

  • @tharaka.dissanayake
    @tharaka.dissanayake Жыл бұрын

    සුපිරි ආ ❤️ . තැන්කිව් මචං තුන් දෙනාටම ❤️❤️❤️

  • @sleverything3357
    @sleverything3357 Жыл бұрын

    මලින්ද අලහාකෝන් කියන දේවල් ඇත්තටම අහන් ඉන්න ආස හිතෙනවා, වේලාව ගෙවෙනවා හොයාන්න බෑ, ඇත්තටල මාර perfect එයාගේ අදහස් ,clearly පැහැදිලි කරනවා, දන්න දැනුම මට්ටම හිතාගන්නවත් බෑ ,හිතාගන්නත් අමාරුයි ඕන සංකල්පයක් පැහැදිලි කරන්න ගේන ඒයාගේ සරල උපමා ,වචන පැටලෙන්නෙවත් නැතුව ඉක්මනින්ම කියනවා, එක subject එකක් කියාලා නෑ ,පුළුල් දැනුම් සාම්භාරයක් තියෙනවා, පුදුමේ කියන්නේ ඒ ඔක්කොම එක තැනකට ගෙනල්ලා හරි ලස්සනට ගලපනවා, ගේන තර්කයක් උනත් ලස්සනට බිදලා දානවා, වෙලාවකට හිතෙනවා එයාත් A.I. එකක්ද කියලා😅😅😅❤

  • @dinisuruprabath3235
    @dinisuruprabath3235 Жыл бұрын

    This content is superb KAALI. So much things to get. 🔥🔥🔥

  • @mahasonaedm8894
    @mahasonaedm8894 Жыл бұрын

    Supiri topic eka ... hoya hoya hitiye ... eka vinafiyakwath skip kale na digatam karan yamu kali ... malinda aiya dilan aiya dun denatam jaya wewa ❤🙏🤗

  • @kavindunethsara11
    @kavindunethsara11 Жыл бұрын

    Ammo payayi winadi 10k iwara wenakan balapu dhigama video eka ❤️

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Жыл бұрын

    අද නම් මරු..මාර පරාසයක දැනුමක් නේ මලින්ද අයියට තියෙන්නේ..අපි කැලේ..

  • @Cactusloversl
    @Cactusloversl Жыл бұрын

    dan video henama digai adarei aa KAALIII wenada wagema wadagath ekak 1st long comment maye hithe

  • @pathtohappiness4711
    @pathtohappiness4711 Жыл бұрын

    Malinda's knowledge and skills could take us into a new era with prosperity and peaceful future. Thanks for the episode.

  • @user-gg1mz2zm5g
    @user-gg1mz2zm5g Жыл бұрын

    Thank you kali❤ Malinda aiya hemadama wedagath deyak samajayata denawa. Thank you aiya

  • @bernardbocks
    @bernardbocks Жыл бұрын

    මාරම වටිනවා පට්ට දැනුමක් එකතු කර ගත්තේ

  • @RANDRMOVIES1
    @RANDRMOVIES1 Жыл бұрын

    Tach එකේ Malinda Alahakoon වගේ updated මිනිස්සු ගෙන්නලා.. කාලිගේ ආතල් වචන ටිකකුත් දාලා.. විහිළු, ආතල් වලින් එහාට ගියපු views උනත් permanent Crowd එකක් හදාගන්න පුළුවන් , දැන් තියන තත්වෙත් එක්ක අපේ මිනිස්සුන්ගේ , . මිනිස්සුන්ට වටිනා දෙයක් දීලා. උබට like එකක් දාපු එකෙක් , connect එකක් දාපු එකෙක් නෙමෙයි මම. ඒත් මගේ මේ comment එක දාන්නීත්ත් Algorithms එකට. . ❤❤❤

  • @pl7999
    @pl7999 Жыл бұрын

    මරු waddo 2 ගෙනැත් තියෙන්නෙ එල එල. ජය වේවා. Brother

  • @Samithheelbathdeniya
    @Samithheelbathdeniya Жыл бұрын

    කතාව මාරයි මලින්ද ඔයා පට්ට ✌ කාලි අපිට ආයෙ හිතන්න දෙයක් ඉතුරු කරපු වීඩියෝ එකක් දැම්මාට තැන්කු ✌ පට්ට ජයවෙවා

  • @tharitharathnayaka9543
    @tharitharathnayaka9543 Жыл бұрын

    another good job kaali❤✨

  • @ImalChatura
    @ImalChatura Жыл бұрын

    “The coming era of Artificial Intelligence will not be the era of war, but be the era of deep compassion, non-violence, and love.” Really Really import podcast... Absolutely Amazing... Thank You Guys... ❤️

  • @ONYXLENO

    @ONYXLENO

    Жыл бұрын

    imal sir super❤❤❤❤

  • @ImalChatura

    @ImalChatura

    Жыл бұрын

    @@ONYXLENO ❤

  • @MacslenoDroid

    @MacslenoDroid

    Жыл бұрын

    imal Ayya 😊😊❤️❤️❤️

  • @ImalChatura

    @ImalChatura

    Жыл бұрын

    @@MacslenoDroid ❤

  • @ACTION-VERSE

    @ACTION-VERSE

    Жыл бұрын

    The king is came

  • @sanjayabandara1365
    @sanjayabandara1365 Жыл бұрын

    අපි කරපු රස්සවත් එක්ක මේවා තේරෙනවා අඩුයි ඒත් එත් ඒ කතාව රසවත් තුන්දෙනාටම ❤

  • @piyumikaruwangi450
    @piyumikaruwangi450 Жыл бұрын

    ගොඩ දවසකට පස්සෙ බලපු වැදගත් වීඩියෝවක්🙏 thank you❤

  • @chalibeats
    @chalibeats Жыл бұрын

    දාලා තියෙන Background music එකත් එක්ක Horror Movie එකක් බලනවා වගේ බැලුවේ...සිරාවට සීන්එකට බය හිතුනා බන් 🥲🥲🥺

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y Жыл бұрын

    Thanks for sharing this interesting topic of discussion with malinda ayya and Dilshan bro.Keep up the great work!❤️❤️🔥

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    නියමයි. ජයවේවා 👍🙂❤

  • @DilshanK255
    @DilshanK255 Жыл бұрын

    ආසම දේ තමයි, කතාවක් ඉවර වෙන්නේ තවත් කතාවක ආරම්භයක් විදිහට

  • @mr.gamingtraveler4304
    @mr.gamingtraveler4304 Жыл бұрын

    Supiri video ekak ♥️

  • @sapumal6927
    @sapumal6927 Жыл бұрын

    කියන කථාවට ගැලපෙන්න video editing , animation ,presentation සුපිරියි.. බලන්න ආසයි❤❤❤

  • @sisirakumara2580

    @sisirakumara2580

    Жыл бұрын

    eeka nm aththa

  • @NirashDilshan
    @NirashDilshan Жыл бұрын

    මේ වගේ content ඒකක් අහාන්න දුන්නට කාලි අම්මගේ පිහිටයි...

  • @themestationmusic19
    @themestationmusic19 Жыл бұрын

    Superb content🔥 Thanks for sharing this knowledge👊🏻

  • @shortsyt98
    @shortsyt98 Жыл бұрын

    මලින්ද අයියා එක්ක බලද්දි අපි දන්නෙ මොනාද කියලා හිතෙන්වා 🥺❤️

  • @chanukaranaba
    @chanukaranaba Жыл бұрын

    සුපිරි කතාබහක් .. දෙවනි කොටසකුත් ඕන. මේ හැම ටොපික් එකකම අපිට (රි)සර්ච් කරන්න පාර්ට් එකක් තියෙන එකත් පට්ට ඉන්ටරෙස්ටින්ග්.. තැන්ක්ස් කාලි .. මෙහ්, මුල් චැනල් එක අමතක කරන්නත් එපා බන් ❤

  • @SL-qs7qo
    @SL-qs7qo Жыл бұрын

    මේක continue උනොත් මරු... ඉවර වෙන් නැති දීර්ඝ conversation එකක්.. but knowledge එක ගන්න මරු..

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 Жыл бұрын

    Waddo 2k ekka supirima kathawak..... pattaaa❤❤❤❤ kali maru a

  • @dilanthawalpola
    @dilanthawalpola Жыл бұрын

    Am I the only one feeling a positive vibe when watching these kinds of videos, especially from Mr. Malinda? These are great videos amidst the online crap. Keep it up, Kaali.

  • @rohithasilva3809
    @rohithasilva380910 ай бұрын

    KZread එකේ පිට පිට දෙපාරක් බලපු එකම බුද්ධිමත් වැඩසටහන❤

  • @kavi_44.12.5
    @kavi_44.12.5 Жыл бұрын

    පත නැවක හැප්පුනා වගේ.....❤️👏 නියමයි

  • @Nuwanwijesooriya.
    @Nuwanwijesooriya. Жыл бұрын

    ගැම්මක් බොසාලා 🔥🔥🔥❤️🤝

  • @Shashiya__
    @Shashiya__ Жыл бұрын

    ආසම චරිත Malinda And Dilshan ❤️ Malinda Aiya නම් සුපිරියක් 🔥

  • @ravindudilmin4016
    @ravindudilmin4016 Жыл бұрын

    කාලිගෙ කාලෙකින් බලපු හොඳම වීඩියෝ එකද මන්ද ❤️ මලින්ද අයියා 👌🔥

  • @samudithachathuranga5485
    @samudithachathuranga5485 Жыл бұрын

    Nice and important discussion 👌 we gained some knowledge 💪so keep it up 👏

  • @vinojperera5902
    @vinojperera5902 Жыл бұрын

    Much awaited.❤superb content bosala.❤

  • @MachineExportShort
    @MachineExportShort Жыл бұрын

    මේක අහන්නම ඕනි එකක් ❤

  • @fightergang004
    @fightergang004 Жыл бұрын

    මලින්ද අයිය 🔥🔴 ඩිලා & කාලි Bhoom💥💪

  • @lakshithadilshanmakavita
    @lakshithadilshanmakavita Жыл бұрын

    හරි මේක බලල තේරුම් අරන් ඉවරයි.. අලුත් එක දාන්න.. ❤

  • @ravinduushan6297
    @ravinduushan6297 Жыл бұрын

    Thank you 3 brothers ❤️👌🤟

  • @okithbrolk8466
    @okithbrolk8466 Жыл бұрын

    Mun ටිකට මම mechara adare ai kiyala mata thama hithaganna ba.. ❤🎉

  • @charakageeth5754
    @charakageeth5754 Жыл бұрын

    Jaya wewa...!❤❤❤

  • @PriyanChanaka
    @PriyanChanaka Жыл бұрын

    Finally a video worth watching

  • @mediaserver136
    @mediaserver136 Жыл бұрын

    KZread eke dakka wadagath hodama video ekak .... !

  • @Hiruumadhushan
    @Hiruumadhushan Жыл бұрын

    අද නම් සුපිරියක් බොසා........great job machn....❤

  • @chamodadesilva9478
    @chamodadesilva9478 Жыл бұрын

    Ad eka arenn anith okkogema supiri content eka😇

  • @avishkapasanka2695
    @avishkapasanka26959 ай бұрын

    කොච්චර අවදානෙන් අහන් හිටියද කියනවනම් කලුවරත් වටිල මදුරුවොත් කල අම්බානක සුපිරිම පහදිලිකිරීම් සුපිරි වීඩියෝ එකක් ජයවේවා 3න් දෙනාටම❤❤❤

  • @24929
    @24929 Жыл бұрын

    Thumbnail එකේ පොඩි දෙයක් හැදෙන්න තියෙනවා මන් හිතන්නෙ 🙄 ... Best Discussion ever 😌 ❤

  • @alphachathuranga6297
    @alphachathuranga6297 Жыл бұрын

    Supiri content ekak tha tha mea wagea content hadanna shakthiya dairya wasanawa labewa kiyala praarthana karano

  • @YNPerera5
    @YNPerera5 Жыл бұрын

    මේවගේ content නම් සතියකට සැරයක් දැම්මත් කමක් නැ😁

  • @l.d.t.ranminijayawardana1900
    @l.d.t.ranminijayawardana1900 Жыл бұрын

    Changed my life thank you keep it up👍

  • @kalana_Madhuranga
    @kalana_Madhuranga Жыл бұрын

    සුපිරි 🔥💯

  • @user-qu2dj7qv6f
    @user-qu2dj7qv6f Жыл бұрын

    Great content! Thanks. AI walin replace karanna bari dhewal gana video ekak karanna. New entrants lata sup ekak wei pathwa ekak thoraganna.. Mn fiver wala wada kala business category eka. AI nisa wada adu wena eka dhanuna. Mn e commerce global brand business ekak patan gaththa Ekata adjust wenna.

  • @sameeralakshan1179
    @sameeralakshan1179 Жыл бұрын

    Another Great Kaali project❤

  • @ashan123jayalal
    @ashan123jayalal Жыл бұрын

    Thank you...❤

  • @W4_Psycho
    @W4_Psycho Жыл бұрын

    බලන්න පටන් ගත්තා ආශාවට ඒත් නිතරම හිතුවා මේක මන් නිදහස් වෙලාවක හරියට බලන්න ඕනි කියලා එහෙම හිතලා සෙව් කරත් එක්ක ඒත් වැඩක් නෑ මේක ඉවර වෙනකන්ම යන්න දුන්නෙම නෑනේ. ඒ තරමට මන් ආසම කතාවක් තිබ්බේ. හැබැයි පටන් ගත්තේ වෙනම එකකින් ඉවර කරේ තවත් මරුම එකකින් මට නම් පට්ට

  • @idusaralakmuthu-vd2oe
    @idusaralakmuthu-vd2oe Жыл бұрын

    ආසම මාතෘකාවක් ❤️ ආසම 3 දෙනා එක්ක ❤️💯

  • @Chirana_Kalansooriya

    @Chirana_Kalansooriya

    Жыл бұрын

    yo yo welcome to squad🤟

  • @pubba2491
    @pubba2491 Жыл бұрын

    වටිනවා ❤ තුන්දෙනාම

  • @dasun1453
    @dasun1453 Жыл бұрын

    Thank you guys ❤❤❤

  • @shezanalavi1369
    @shezanalavi1369 Жыл бұрын

    What does this guy @TechTrackShow do during his free time? Study the world?. ..Lol. His knowledge is mind blowing. Thank you for this video

  • @ThusithKaushal
    @ThusithKaushal2 ай бұрын

    සුපිරි වැඩසටහනක් මලින්ද අයියට ජයවේවා! ❤❤❤👍👍 කාලි අයියටත් 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹

  • @apetube7894
    @apetube7894 Жыл бұрын

    වැදගත් ලස්සන විඩියෝ එකක් ...❤️

  • @insider3658
    @insider3658 Жыл бұрын

    Concept eka machan❤hodai Et unat anit❤un wikunanawa pakaya

  • @SHENIRA
    @SHENIRA Жыл бұрын

    "වැදගත්" කාලි 🤘

  • @pewdiepiexp8781
    @pewdiepiexp8781 Жыл бұрын

    Patta vatina kathaavak❤❤❤❤❤❤❤❤❤❤😊😊

  • @pathumacreations.8436
    @pathumacreations.8436 Жыл бұрын

    Me Video eka edit karanna aragena thiyena effort ekata SALUTE bro ❤️❤️✨️🙏

  • @vishwarathnayaka7361
    @vishwarathnayaka7361 Жыл бұрын

    marama watinawa

  • @prabhashwarasooriyarachchi6307
    @prabhashwarasooriyarachchi6307 Жыл бұрын

    මලින්ද අයියා කියන්නේ ඇවිදින පුස්ථකාලයක් ❤ පුලුවන් ඉක්මනට තව වීඩියෝ එකක් ඕනේ මලින්ද අයියා එක්ක❤❤❤❤

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU Жыл бұрын

    Dila බොසා listing to others skill එක develop කරගෙන වගේ!🖤 Anyway solid conversation guys!🔥

  • @praneeth210
    @praneeth210 Жыл бұрын

    පට්ට සංවාදය නියමයි ❤

  • @mokshafernando9463
    @mokshafernando9463 Жыл бұрын

    Dilshan අයිය කතාව අහන් ඉන්නවා අපි වගෙම 😊😊

  • @mr.freeze3143
    @mr.freeze3143 Жыл бұрын

    content eka supirii

  • @vindyarandeniya
    @vindyarandeniya Жыл бұрын

    Nice Programme 🙏 Thanks All

  • @isurumadushanka8186
    @isurumadushanka8186 Жыл бұрын

    දිගටම කරමු Kaliiiiii❤❤❤ me program eka

Келесі