AI, බූවල්ලෝ සහ කූඹි

දවස පුරා update වෙන්න - getpeakonline.com/
Creator Congress - globalsrilankancongress.com/c...
Join 👇 Get Peak WhatsApp Group
bit.ly/getpeakwhatsapp
Channel Network
Join Us 👇
bit.ly/slvlogwhatsappgrp
/ @slvlog
/ @slvlogpodtalks
/ @colombocomedycentral
/ @iamabisheka
/ @slvlogclips
Patreon -
/ slvlog
/ slvlogccc
Facebook -
/ manjunishshankaofficial
/ abisheka.fernando.39

Пікірлер: 149

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe740110 ай бұрын

    ඔය ඔක්කොම කාරනා මැද්දේ මට හිතෙන හැටියට, individually perfect බූවල්ලන්ටත් fully systematic කූඹින්ටත්, මිනිස්සුන්ව පහුකරගෙන ඉස්සරහට යන්න නැතිවුනේ එකම එක දෙයයි. Emotions !!!

  • @asirurashinda8162

    @asirurashinda8162

    10 ай бұрын

    Emotions kiyanneth communication vidihak eka hadenne ape homona valin

  • @imtiazbasheer5206
    @imtiazbasheer520610 ай бұрын

    Great News about the Comedy Land launch. All the best, eagerly awaiting.

  • @charithgoonawardana7374
    @charithgoonawardana737410 ай бұрын

    ලමයි හදන තව විදියක් pod talk එකේ තව episode එකක් දාන්න.. හරිම interesting වැඩසටහනක්..

  • @user-bz4jn2os9g
    @user-bz4jn2os9g10 ай бұрын

    අනිතිමට කියන ටික තමා මරු... මුලින් කියන ඒවා විශ්වාස කරන්නත් අමරුයි.. අන්තිමේදි ඒ කතා සත්තුන්ගෙන්, මිනිස් සමාජයට ගැලපුවාම totally make sence. Thanks... learnt something today!

  • @sahanmadupa7196

    @sahanmadupa7196

    4 ай бұрын

    😊

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow10 ай бұрын

    කිරි කලේට ගොම බිංදු දාන මිනිස්සු ඉන්න අතරේ,,, දවසම වතුර ඇදපු කලගෙඩිය හවසට පොළවේ ගහපු මිනිස්සු අතරේ, pod talks එහෙම කරේ නෑ.....respect hasa and bruno....❤

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana10 ай бұрын

    මේක බලනකොට හිතුන එකම දේ, හසා ඉන්නෙ වාරදි ෆීල්ඩ් එකේ ♥️ ආදරෙයි හැමදාමත් !!!

  • @kasunpremadasa4454
    @kasunpremadasa445410 ай бұрын

    ඇති යන්තං අප්පුහාමිල දෙන්නට පෝඩ්කාස්ට් ගැන මතක් උනා 😏

  • @chagagraham783
    @chagagraham78310 ай бұрын

    A great podcast! You discussed some of my favourite subjects ❤ Yes, a whole lot is still being discovered. We might not have discovered even as much of an iceberg

  • @charithahettiarachchi4068
    @charithahettiarachchi406810 ай бұрын

    Great discussion! Very interesting and informative 👍😀🐜🦑

  • @rukshannet
    @rukshannet10 ай бұрын

    දැන් දෙහිවල ද podcast එක කරන්නේ… දෙමලිච්ච්චෝ සහ ලේන්නු හොද ආතල් එකක් දෙනවා… 😂😂

  • @slvlogpodtalks

    @slvlogpodtalks

    10 ай бұрын

    🤣🤣

  • @evondex
    @evondex7 ай бұрын

    මාරම interesting පෝඩ්කාස්ට් එකක්. ගොඩක් ස්තුතියි මේ වගේ content අරන් එනවට.

  • @elondare8990
    @elondare899010 ай бұрын

    Wow මචන්ලා මේක නම් epic. Next level. Thank you Bruno Hasa. 👍

  • @user-dl1fy9et2t
    @user-dl1fy9et2t10 ай бұрын

    Great discussion!!

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe10 ай бұрын

    අඩේ 🤩🤩❤❤ කාලෙකින් podcast එකක් 🤩🤩

  • @sadeepaalwis5938
    @sadeepaalwis593810 ай бұрын

    ගින්දරක් ඊලග කම්මැලිකමේ පොඩ්කාස්ට් එක එනකල් කම්මැලිකම හිතේ තියන් පොඩි බලාපොරොත්තුවක් ඇතුව බලන් ඉන්නවා 😂😍

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda348510 ай бұрын

    ශිශ්ඨාචාරය සම්පූර්ණ වේවා.ඒ අය නිතර අනිත්‍යතාවය මෙනෙහි කරත්වා.එනම් විස්වාස නොකිරීම දියුනුවෙත්වා!!!🤔😇😇😇

  • @rohithakarunaratne2561

    @rohithakarunaratne2561

    20 күн бұрын

    Basil guuuwallek

  • @VirajPunkelum
    @VirajPunkelum10 ай бұрын

    හසා ගැම්මක් තමා ඉතින්.. 💪💪

  • @prabhathsubhasingha5376
    @prabhathsubhasingha537610 ай бұрын

    Perfect වීමම imperfection එකක් බලාගෙන ගියාම...

  • @lilamanidesilva6526
    @lilamanidesilva65267 ай бұрын

    Fascinating discussion. Guys. Thanks.

  • @chamod2003
    @chamod200310 ай бұрын

    මන් වීඩියෝ එකක දැකලා තියෙනව බූවල්ලෝ එකම විදියට තමයි එකම සත්තු වර්ගයක් දඩයම් කරන්නේ.උදාහරනයක් ව්දියට පොඩි මාලුන්ට එක විදියකටත්,ඉස්සට තවත් විදියකටත් attack කරන්නේ

  • @akilaweerathunga
    @akilaweerathunga10 ай бұрын

    First Impression : Lights,Location නම් මරු ​😍

  • @someshjayawardena498
    @someshjayawardena49810 ай бұрын

    බූවල්ලාට බැසිල්ට වඩා මොල 2ක් වැඩි😂

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi619010 ай бұрын

    අදත් මරු♥️

  • @madufernando5820
    @madufernando582010 ай бұрын

    Real science kiyana documentary series eka maru. Octopus ganath lassana episode ekak thibuna.👌

  • @ravindush_94
    @ravindush_9410 ай бұрын

    Hamadama wagema superb Hasa & Bruno😍😍😍

  • @DularaWeerasiri
    @DularaWeerasiri10 ай бұрын

    මාර සතුටක් දැණුනා......❤

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b5 ай бұрын

    Very good information do more

  • @edmsl7043
    @edmsl704310 ай бұрын

    Thank you , 😮

  • @geethanuruddhagajanayake13
    @geethanuruddhagajanayake1310 ай бұрын

    දැනුම ගොඩක් ❤❤❤ හසා.... ආදරෙයි.... ❤ බෲනෝ ❤

  • @shammypeiris3722
    @shammypeiris37226 ай бұрын

    Attama hodai sudu kalu loke Watina wadasatahanak

  • @shaneeradulaj
    @shaneeradulaj10 ай бұрын

    ඇමසන් වනාන්තරය සහ සහරා කන්තාරය ගැනතියන connection එක ගැන කරපු podcast එකේ link එක දාන්න පුලුවන් ද අයියේ

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda348510 ай бұрын

    නිකම් ඉන්ට තමයි ධර්මය,දිව්‍ය ලෝක හැදිලා තියෙන්නේ.🔰අනෙක් විශයන්වලින් ටික ටික ගමන් කරවන්නේ ධර්මයෙන් ලබන නිදහස හොයන්න.🤔☝️👍🤔😇😇😇

  • @MrShanthilal
    @MrShanthilal8 ай бұрын

    මොන ච්ලේන්ජ් එක ආවත් කට ඒ විදිහමයි , ගල් යුගයේ ඉදන්ම අද වෙනකම්ම කට ඉල්ලන දේ හා එහි ප්‍රමාණය වෙනස් වෙලා නැ . එක එක යුගවල කට ඉල්ලන දේ වෙනස් වෙනස් හැඩ දුන්නා .අමු මස් වේලපු මස් පුච්චපු මස් උයපු මස් සොසේජස්. ඊළගට ලෝකේ සුර්යාට පිටු පාද්දී නිදා ගන්න විදිහ එකමයි ඒකට වෙනස් වෙනස් හැඩ දුන්නා . ගල් ගුහා, ගෙදර පැල , නිවාස , තට්ටු නිවාස . අනික් ඔක්කොම සිමා රහිත ආශාවල් . AI කියලා ආශාවල දිගුවක් විතරයි . භූ වල්ලටයි අපටයි තියන්නේ ආශාවේ වෙනස්කම් තමයි . භූ වල්ලෝ ඉපදෙන්නෙම රහත් වෙලාද කොහෙද ? බ්රුනොගේ පිටිපස්සේ ජනේලේ ලග බුවල්ලෙක් ඉන්නවා වාගේ .පොඩ්ඩක් ජනේලේ ඇරලා බලන්න . කුබින්ට තියන්නේ AI ඔලුවක් , AI එක්ක අපි කුබි වෙයිද දන්නේ නැ .

  • @deshapriya2575
    @deshapriya257510 ай бұрын

    Machanla.. mama dawasakata buwallo 200-1000 athara pramanayak maranawa.. oya kiyana kisideyak unge nahe.. mama korea inne.. methana buwallo size karala freeze karanawa.. hebei muhudedi ehema wenna athi. Monawa karanna brother job ekane❤❤❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda348510 ай бұрын

    විස්වාස නොකිරීම මනස පුලුල් වේ.විස්වාස නොකිරීම යනු වෙනස් වේ එනම් අනිත්‍යයි.එනම් ධර්මය විස්වාස කිරීමයි.🤔.

  • @shashinithelasinghe
    @shashinithelasinghe10 ай бұрын

    ජය වේවා❤❤

  • @krishanthagamage3631
    @krishanthagamage363110 ай бұрын

    maru ❤ thank

  • @jayatungadoolwala
    @jayatungadoolwala9 ай бұрын

    සුපිරි වැඩසටහනක්

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe17410 ай бұрын

    Interesting ❤

  • @8cent
    @8cent10 ай бұрын

    ඒක සුපර් ඈ ❤❤

  • @akawesttigga2660
    @akawesttigga266010 ай бұрын

    බුදු අම්මෝ.. thanks❤❤❤❤

  • @erandamudalige139
    @erandamudalige1395 ай бұрын

    ගොඩක් දන්නෙ නැති දේවල් ඉගන ගත්ත .. තෑන්ස්

  • @vidurangafernando574
    @vidurangafernando57410 ай бұрын

    බූවල්ලන් එකෙක් අනිත් එකෙක්ට මෝරුනෙන් හැන්ගෙන්න උදව් කරන වීඩීයෝ එකක් යූටියුබ් එකේ documentary එකක තිබුනා. වර්ග දෙකක දෙන්නෙක්

  • @MusicMSL-ok2if
    @MusicMSL-ok2if10 ай бұрын

    පිටිමකුනා කියන සතාව බලාගන්නෙත් කූබි, උන්ගෙත් ස්‍රාවයක් ගන්නවා කූබි

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne256120 күн бұрын

    Bru and hasa! Fanttastic pod cast and specialy standard commody had been u turn

  • @hemarathnabandara776
    @hemarathnabandara77610 ай бұрын

    ❤❤ගැම්මක් ඈ

  • @lahirudilanka7639
    @lahirudilanka763910 ай бұрын

    nice podcast.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana395510 ай бұрын

    පේට්‍රියන් ඩයස්පෝරාව...😅 'ලල් ලන්තේ' කියල දාමු! 😅😂

  • @indumathipadeniya2125
    @indumathipadeniya212510 ай бұрын

    හසා, ඔය කියපු විදිහට ලංකාවෙ චන් ද දායකයොත් perfect !. මේච්චර කාලයක් මරණය පෙනි පෙනි එක තැනම නෙ කැරකෙන්නෙ!!

  • @shakthirathsara4247
    @shakthirathsara424710 ай бұрын

    15:40 ඇත්ත.. අපේ ගොඩක් අය කැමතී නිකන් ඉඳලා survive වෙන්න. ඕක achieve කර ගත්තොත් මම හිතන්නෙ මුලු ලෝකෙම මැරෙයි ..වෙන මුකුත් නිසා නෙමෙයි.. මානසික ආතතිය නිසා සහ ලෙඩ රෝග නිසා. ඕකෙ minor experience එකක් තියනවා. අපි මුකුත් නොකර ගෙදරට හිර වෙලා හිටියා covid කාලෙ. ඒ කාලෙ ගෙවල් වල තිබුන ප්‍රශ්න ටික.. පොලිසි වලට ආපු complain. කෙනෙක් ට කියන්න පුලුවන් ඒ හිර වෙලා හිටපු නිසා. ඒත් මේකෙදි අපිට කැමති දෙයක් කරන්න පුලුවන් නෙහ් කියලා. Example : අපිට නිකන් සල්ලි හම්බෙනවා. කවුරුත් කැමති නෑ වැඩ කරන්න. අපි යනවා leisure world.. දැං කවුද එතන operate කරන්නෙ.?? වැඩ කරන්න මිනිස්සු නෑ. යන මිනිස්සුන්ට ම තමයි machine operate කරන්න ඕනි. මේ cycle එකම වැටෙනවා එහෙම උනොත්. මං කියන්නෙ නෑ මේක හැම තැනටම apply වෙනවා කියලා.. ඒත් මට මේ හිතුන දේ

  • @xt90master78

    @xt90master78

    10 ай бұрын

    Covid කාලේ ගැන කතා කලොත් ඒක නිකන් එකපාරටම සිද්ද උන දෙයක්. එක පාරට වෙන වෙනස් වීමක් කොහොමත් දරාගන්න අමාරුයි. ක්‍රමයෙන් සිදු උන දෙයක් උනොත් ඒක මානසික පීඩනයක් වෙන්නේ නෑ කියලා මම හිතනවා. ඒ කාලෙට නිකන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මිනිස්සුන්ටම මැශින් ඔපරේට් කරන්න ඕනේ නෑ. ඒ වෙනුවට රොබෝ තාක්ශනය දියුණු වෙනවා. සමහර විට අපිට අතපයවත් උස්සන්න ඕනේ නැති වෙන්න පුලුවන් කෑම කන්න. හැබැයි වැඩක් නොගන්න දේවල් ඉබේම අයින් වෙනවා කාලයක් යද්දී. කොහොමද අතපය නැති, මොලයක් නැතිව මිනිස්සු කෙහෙල් ගෙඩි වගේ උනොත්😂. හැබැයි එහෙම වෙන්නේ නෑ.

  • @xt90master78
    @xt90master7810 ай бұрын

    මිනිස්සු නිතරම වෙනස් දෙයක් ගැන හිතනවා ලෝකෙට කරන්න. අපිට අනිත් සත්තුන්ට වඩා අශාව, බල තන්හාව, ප්‍රසිද්ධිය, පිළිගැනීම ඕනා. මේ ටික මිනිස්සුන්ගෙන් ඈත් උනොත් අපිත් සර්ව සම්පූර්න සිස්ටම් එකක් තියෙන ජීවින් කොට්ටායක වෙන්න පුලුවන් වෙයි. හැබැයි මිනිස්සු උපතින්ම ගේන මේ ගති තව කල්ප ලක්ශයක් ගියත් නැති වෙන්නේ නෑ. මට හිතෙන විදිහය කොහොමත් මිනිස්සුන්ට සර්ව සම්පූර්ණ සිස්ටම් එකක් හදන්නත් බෑ, හදලා පවත්වාගෙන යන්නත් බෑ.

  • @randimalwicramarathna6477
    @randimalwicramarathna647710 ай бұрын

    Hasa geo politics gana podcast ekk krnn puluwnd ✌️

  • @SURANGA653
    @SURANGA65310 ай бұрын

    පට්ට

  • @nipunadhananjaya4117
    @nipunadhananjaya411710 ай бұрын

    ✌✌✌

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna804510 ай бұрын

    👏🏼👏🏼👏🏼👍👍👍

  • @isuruweerasekara2735
    @isuruweerasekara273510 ай бұрын

    දැල්ලා,බූවල්ලා කියන්නෙ අපෘෂ්ඨවංශිකයන් අතරේ දියුණු සතුන් වර්ග 02ක්,දැල්ලන්ගෙ සහ බූවල්ලන්ගෙ ඇස - ඉතා ළගින් මිනිසාට සමාන වේ. අපෘෂ්ඨවංශිකයන් අතර විශාලතම සතා දැල්ලා වන අතර ආතර් සී ක්ලාක් මහතා මත පල කර සිටියේ ගැඹුරු මුහුදේ විශාල බූවල්ලන් සිටින බවයි

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna472810 ай бұрын

  • @wasanthaperera9745
    @wasanthaperera974510 ай бұрын

    Maru..

  • @imaluvin
    @imaluvin10 ай бұрын

    ❤❤❤

  • @ravindush_94
    @ravindush_9410 ай бұрын

    Jelly fish members of the subphylum Medusozoa, a major part of the phylum Cnidaria(coelenterata).

  • @supunrandika7346
    @supunrandika734615 күн бұрын

    ❤❤❤❤

  • @gayanijohn4776
    @gayanijohn477610 ай бұрын

    👍👍👍

  • @udarakeshan30
    @udarakeshan3010 ай бұрын

    Nice

  • @naturalworld885
    @naturalworld88510 ай бұрын

    Hasoo...& brunoo...reminder "History of Rawana"

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c10 ай бұрын

    ලෝක පාපන්දු ශූරතාවය හිමි කර ගන්න බූවල්ලන් උදව් කර ගන්නෙත් මේ හේතුව නිසාමද එහෙනම් 😮. තැන්ක්‍යු මචංලා.

  • @kavinduprabath7124

    @kavinduprabath7124

    10 ай бұрын

    අම්මෝ 😂 බූවල්ලට කේ අමාරුව නෙහ් ලෝක කුසලාන දිනන වුන් කිය කිය ඉන්න

  • @user-hw7ed1ls5c

    @user-hw7ed1ls5c

    10 ай бұрын

    @@kavinduprabath7124 2010 කරපු වැඩක් ඒක. මට මතක විදියට.

  • @clementfernando3914
    @clementfernando391410 ай бұрын

    ලඟ ඉන්න එකාව විස්වාස කෙරුවොත් කෙළවිලාම තමයි නවතින්නේ.😅😅😅

  • @kavindudilshan046
    @kavindudilshan04610 ай бұрын

    අදනම් කුපිරි...❤️❤️‍🔥

  • @LahiruMadhushan-pl5ot
    @LahiruMadhushan-pl5ot10 ай бұрын

    ❤❤

  • @aseladewanarayana381
    @aseladewanarayana38110 ай бұрын

    හසා කොහෙන් හරි අහපු ටිකක් හොදට මතක තියාගෙන හසාට ගහන්න ඕන ෂොට් එකට හසාම බෝලය දාගෙන "මගේ අදහස" ලේබලය යටතේ සෑහෙන්න බැට් කරනවා. 🤣🤣

  • @lordofweb1234
    @lordofweb12349 ай бұрын

    බාගෙට science කියවන එකේ භයානකකම දකින්න මේ video එකෙන් දකින්න පුළුවන්

  • @nayanawikramage4341
    @nayanawikramage434110 ай бұрын

    byange death cercle eka maru.

  • @haroonbabanoor9099
    @haroonbabanoor909910 ай бұрын

    What a about: corona vaccine and 5g tower.👍✌️

  • @ravdon4776
    @ravdon477610 ай бұрын

    යුකටාන් එකට පස්සෙ සුපිරිම පොඩ්කාස්ට් එකක්

  • @gayangamage88
    @gayangamage8810 ай бұрын

    සී ඔ් ආර් ඒ.. කොර! ❤👌

  • @srilankasrilanka7316
    @srilankasrilanka731610 ай бұрын

    As human beings the highest level one can achieve is BUDDHA stage. That is the highest intelligence.

  • @info_bits
    @info_bits10 ай бұрын

    බුලටිං නැද්දෝ

  • @elondare8990
    @elondare899010 ай бұрын

    යකෝ උඹලා දෙන්නගේ හොඳම එක. මොලේට current ඇල්ලුවා වාගේ දැනෙනවා. හැම දේම ආයේ හිතන්න වෙනවා. මේකට මොනවා හරි පොතක් එහෙම කියෙව්වා නං අනේ නම දාපන්කෝ තරහා නැතිව. 🙏

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena547310 ай бұрын

    අලුත් නම ෂෝක්

  • @wasanthumagalika5607
    @wasanthumagalika560710 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamingfield07
    @gamingfield0710 ай бұрын

    Detroit Become Human Game එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕකට පට්ට උදාහරණයක්.

  • @chamod2003
    @chamod200310 ай бұрын

    48:55 පිටි මකුනා

  • @adrianferreira4849
    @adrianferreira484910 ай бұрын

    "Comedy island " is better than comedy land

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru739910 ай бұрын

    What's required? Perfect imperfection ( as we're now) or imperfect perfection ( as ants)

  • @supunakalanka109
    @supunakalanka10910 ай бұрын

    Cattle insects ලට සිංහලෙන් කියන්නෙ කුඩිත්තො කියල❤️

  • @lenosozaine1766
    @lenosozaine176610 ай бұрын

    buwallo means? Octopus ?

  • @KamalIndikaShan
    @KamalIndikaShan10 ай бұрын

    එළ

  • @amiladaya4863
    @amiladaya486310 ай бұрын

    My Octopus Teacher on Netflix

  • @azioassassin6601
    @azioassassin660110 ай бұрын

    හසා කූඹි ක්ලෝන කරන ගැන documentry video එකක් තියනවද

  • @atampahura
    @atampahura10 ай бұрын

    පොකිරිස්සට, දැල්ලට , ඉස්සට වඩා බූවල්ලා රසයි හොදේ

  • @indikapeiris6136
    @indikapeiris61366 ай бұрын

    --- මචං බුවල්ලා බ්‍රෝ --- ෂික්....මට බැරි වුනානේ වෙන්න උඹ වගේ පොරක් තාම නොහිතන වෙලාවක කැමාවෙලා ෂේප් වෙන්න ඉන්ක් විදලා නොකර ශබ්ද මාරු වෙන්න, සිද්ධ වුනේ එනිසාම මට රෑ වැටුණ වලේ වැටෙන්න මහ දහවාලෙත් දෙනොදහක් ඇස් ඉදිරිපිට, තිබුනේ එකම හදවතයිනේ මට ඒකත් දීලාදීලම එක එකාට උල් ඇනිලා හිල්වෙලා නහුතෙට හිල් අස්සේ වල් පීදිලා කරුමෙට පැතුව මල් පරවෙලා ක්ෂණිකෙට තිබුනනම් උඹට වගේ හදවත් තුනක්ම අම්මපා තියාගන්නවා මං වෙනුවෙන් දෙකක්ම මචං උඹට තියෙන ඔය සෙන්ස් එක ආවේ කොහෙන්ද උඹට ඔච්චර මොකක්ද උඹ ගිය එ යුනිය බීඑස්සී ද මාස්ටර්ස් ද පීඑච්ඩී ද උබේ කොලිෆිකේෂන් එක? එ ඔක්කම තිබිලත් අපිට කෙලවෙන එකෙත් නැහැනේ බං කෙලවර තිබුනානම් උඹට වගේ මොළ නවයක්ම රැවටෙන්නේ නැහැමයි එකියෙකටවත්ම එත් සැකයි බං දැන්නම් මටම තිබ්බ එකම එකත් උපතින්ම තිබුනේ හරි තැනද කියලා හරියටම --- කුමාර I P ---

  • @creativeartlk
    @creativeartlk10 ай бұрын

    Mee... e kiyanne Basil Buwallek wenna baroda? moko Mola 7 k ne porata 😁😁😁 habai pora hena gon 😁

  • @VlogTimekeeper
    @VlogTimekeeper10 ай бұрын

    ධනවාදෙත් අවුල් කියල හිතෙන්න ගත්ත දැන් 🥲

  • @haroonbabanoor9099
    @haroonbabanoor909910 ай бұрын

    Dan thiyenney AI basil neda👍✌️

  • @RasikaUGrasika-vq7qe
    @RasikaUGrasika-vq7qe10 ай бұрын

    රනිල් ගෙ ආන්ඩුවත් ට්‍රැක පැනපු එකෙක් ඉන්න කූබි ගුලක් වගේ..දැන් රනිල් ට ට්‍රැක පැනලා..දැන් උ කියන පදේට ඔක්කොම නටනව..

  • @billymona416
    @billymona41610 ай бұрын

    Merenda one un merila yandama one😂😢 kade yavalama maramu Neda 🤣😹 21 siyavase supiri vachanaya😂🥰

  • @roshen735
    @roshen73510 ай бұрын

    KZread eke documentary ekak balala eka ehemma kiyala dana eka hari nane reference ekakwath aduma tharama danna

  • @thehasalaka

    @thehasalaka

    10 ай бұрын

    මේක එහෙම එකක් නෙමෙයි. එහෙම ඒවෑ අපි රෙෆරන්ස් දෙනවා.

  • @nayanasri
    @nayanasri10 ай бұрын

    කූඹි 20,000,000,000,000,000

  • @vizzyoly91
    @vizzyoly9110 ай бұрын

    Jelly fish belongs to phylum coelenterata not cephalpods. ( phylum-mollusca)

  • @lifehackers2077
    @lifehackers207710 ай бұрын

    බුවල්ලයි සීන් එක ben 10 කාටුන් එකේ විල්ගැක්ස් මතක් කර ගත්තොත් අපිට වඩා ඉන්ටලිජන්ටි කියල මතක් කර ගන්න පුලුවන්.

  • @risijayasrikantha998
    @risijayasrikantha99810 ай бұрын

    ඉස්සර ශිෂඨාචරයන් එකිනෙක මාරුවෙනකොට එය සිදුවන්නට ඇත්තේ ඉතා සෙමින් සතවර්ෂ දෙක තුනක කාල පරාසයක් තුල විය හැකියි. එවිට රැකියා ජීවන රටාව එකවර පරිවර්තනය නොවුවා විය හැකියි. ඒත් කාර්මික විප්ලවයෙන් පසු එය වේගවත් වු අතර අද මුහණදෙන AI විප්ලවය අවුරුදු දෙක තුනක් ඇතුලත සිදුවිය හැකි අතර එමගින් සිදුවන බළපෑම මිනිසාගේ ජීවන රටාව උඩු යටිකුරු කරන්නක් විය හැකි නොවේද?

Келесі