God Vs Dog - කැකිරි

Комедия

SLVLOG අපේ සහෝදර නාලිකාවකි..
Tap this link 👇
linktr.ee/slvlog
අපේ patreon ගිණුම : / slvlogccc
මෝඩාභිමානය- 𝐅𝐨𝐨𝐥'𝐬 𝐏𝐫𝐢𝐝𝐞
Featuring - Nathasha Edirisooriya
𝐀𝐩𝐫𝐢𝐥 𝟏𝐬𝐭
𝟕 𝐩𝐦
𝐀𝐭 𝐁𝐢𝐬𝐡𝐨𝐩'𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐀𝐮𝐝𝐢𝐭𝐨𝐫𝐢𝐮𝐦
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 -
www.ticketsministry.com/.../m....
𝐈𝐧𝐪𝐮𝐢𝐫𝐢𝐞𝐬 - 𝟎𝟕𝟔𝟑𝟏𝟓𝟖𝟓𝟗𝟒/
𝟎𝟕𝟏𝟔𝟒𝟕𝟑𝟒𝟓𝟖
𝐀 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐂𝐥𝐨𝐮𝐝 𝐄𝐯𝐞𝐧𝐭𝐬 & Colombo Comedy Central
𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫𝐬 - SLvlog Community Decibel.lk Singularity Sri Lanka
𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 - TicketsMinistry

Пікірлер: 627

  • @tharston
    @tharston Жыл бұрын

    ආතල් ගන්න විතරක් බලන්න පුරුදු උන ජොක් දැන් මාර දේවල් ටිකක් හිතන්නත් සලස්සලා අපේ හිතට..හසා රෙස්පෙක්ට්❤🔥ජය

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 Жыл бұрын

    මම හසාට කැමති comedian කෙනෙක් විදිහට වඩා හසාගේ පට්ට philosophy එකක් තියන නිසා. හැම වෙලේම හසාගේ comedy වලින් හසා ඒ විශ්වාස කරන philosophy එක එලියට දානවා. එක පට්ට. Jokes වලට හිනා යන ගමන් මොලේ අස්සෙන් වෙනමම හිතන්න දෙයක් හදනවා. ❤❤❤

  • @thishanmadushka6601

    @thishanmadushka6601

    Жыл бұрын

    එහෙමද. හා

  • @dhanushkasandakelum7729

    @dhanushkasandakelum7729

    Жыл бұрын

    අනිවාර්යයෙන් ... i agree 2000 %

  • @thanotorious7561

    @thanotorious7561

    Жыл бұрын

    😂😂 maru joke eka bn 🤣😂😂

  • @NYJJSL

    @NYJJSL

    Жыл бұрын

    Bro he seems to be well educated. Once he mentioned that he was in law faculty. Not sure if he finished tho

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    ට කේ 😂😂😂🖕

  • @chanukalakshan3641
    @chanukalakshan3641 Жыл бұрын

    සිද්දියෙන් පස්සෙ බලන උන් වරෙන් මෙහෙට 😁

  • @lakshithapriyamal-fi3vs

    @lakshithapriyamal-fi3vs

    3 ай бұрын

    Hmm

  • @jadtdj

    @jadtdj

    2 ай бұрын

    mokkakda e ?

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 Жыл бұрын

    මුල මැද අග සම්බන්ධය පට්ටයි? මරැ අලුත් දේකරන්න අලුත් විදියට හිතන්න විතරක් නොවේ අලුත්ම පීල්ඩ් එකක් නව ප්‍රෙක්ෂකයන් සහ ඒ සදහා වේදිකාවක් සෑදු එකට සැලුයුට් එකක් මම හිතන්නේ ප්‍රෙඩී රාත්‍රියට පසුව බිහිවුන අලුත්ම තාලයේ එකම comedian👏👍 great actress 💐💕good job 👍👍ඡයවේවා දියුණු වේවා මතු දිනක “ස” ප්‍රසංගය මෙන් දහස් වාරයක් ඉක්මවා එතර මෙතෙර දර්ශන පෙන්විමටද වාසනාව ලැබේවායි පතමි!good luck 🍀

  • @nilupulrajakaruna2208
    @nilupulrajakaruna2208 Жыл бұрын

    මට හිතෙනවා හසාගෙ කොමඩියත් එක්තරා විදිහක දර්ශනයක් කියලා. මොකද, හීන් සීරුවට හසා මාර තැන් ටච් කරලා වෙනස්ම විදිහට ඒ තැන් ගැන හිතන්න පොඩි තල්ලුවක් දෙනවා. ඒක මාරයි. හොඳම එක හසා නිතරම ට්‍රයි කරන්නේ කවුරුත් ඇවිත් අපේ ඇහැට ඇනලා දෙයක් පෙන්නලා දෙන්න කලින් උඹම මහන්සිවෙලා ඒක හොයා ගනින් කියන පණිවිඩය දෙන්න. ❤️

  • @Tv_kotuwa
    @Tv_kotuwa Жыл бұрын

    දැං මෙහෙමයි,,, සාදුල සල්ලි අරං කියන බයිල සල්ලි නොදී ගිහිං බිම වාඩි වෙලා සුදු ඇදන් අහං ඉන්නව,, ඒත් මූ කියන බයිල සල්ලි දීල ගිහින් අහං ඉන්න එකත් හෙන විහිලුවක් තමයි බං

  • @ManojSoo
    @ManojSoo Жыл бұрын

    this man is gonna make a whole fucking industry. one day he will be called PIONEER

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @Indisphere
    @Indisphere Жыл бұрын

    I missed this twice!!! Next time definitely gonna go. Amazing performance as usual Hasa! Bravo! Comedy with substance. There's a hidden valuable meaning behind every topic. Super!

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @mahindagunawardana6641

    @mahindagunawardana6641

    Жыл бұрын

    den palayan ....nathasha wesi .. gale reela..wahaganna beriwa Remand eke....

  • @sirilalranjith5857
    @sirilalranjith5857 Жыл бұрын

    ආතල්ම කොටස බලු කතාව..ඇඩෙනවා හසා😢😢😢😢

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 Жыл бұрын

    මේක youtube upload කරාට ගෞරවයෙන් බුදුසරණයි බෘනෝ ...

  • @swayze3635
    @swayze3635 Жыл бұрын

    very good... how tie up the stories in the end was superb !

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @dilanjanaperera4864
    @dilanjanaperera4864 Жыл бұрын

    නියමයි හසා... මුල, මැද, අග... Eyeopener.....👉👍🙏

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 Жыл бұрын

    හසා ඔයා එකෙන්ම සුපිරි 🙏🙏🙏😍😍 thanks a lot 😍

  • @thurstan1989
    @thurstan1989 Жыл бұрын

    හිනස්සලා මරන්න එපා බම්...😂😂😂😂😂👍👍👍👍👍👍👍👍❤️

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @tharidu6792
    @tharidu6792 Жыл бұрын

    තනියම කියවල තනියම හිනාවෙන සෙට් එක😂😂😂

  • @newsupdatekr

    @newsupdatekr

    Жыл бұрын

    නිකමටවත් පරන ගීත නාටයක් බලලා නැ නේද 😂😂

  • @AshRealm99

    @AshRealm99

    Жыл бұрын

    ඇයි බන් බලන්නෙ ඉතින් 😂 humer ගැන දන්නෙවත් නැති උන් 🤣

  • @prasannarandika-zs6io

    @prasannarandika-zs6io

    Жыл бұрын

    තාම ළිදේ ඉන්නෙ.. ගොඩට වරෙන්..🤣

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @priyangagunatilake9328

    @priyangagunatilake9328

    Жыл бұрын

    දූපත් මානසුඉකත්වයෙන් එලියට ඇවිත් ලෝකේ standup comedy කලාව ගැන හොයලා බලන්න.

  • @shamalfernando8852
    @shamalfernando8852 Жыл бұрын

    පට්ටම පට්ට හසා ආදරෙයි හැමදාම වගේ 🤝🤝

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @jayalathperera7768
    @jayalathperera7768Ай бұрын

    පට්ටම පට්ටයි හසා සුපිරිම සුපිරියි . ලියන්න වචන එන්නේ නැති තරමටම ඇගට දැනෙන්නට සතුටුඋනා .ස්තූතියි හසා.තව තවත් හරබර හාස්‍යජනක නිර්මාණ වලින් අපිව සංතර්පණය කරන්න ඔයාට ගට ලැබේවා කියලා අපි සුභ පතනවා.ජය වේවා .ආදරෙයි ❤❤❤

  • @tharithamapalagama7529
    @tharithamapalagama7529 Жыл бұрын

    Good one as always Hasa...!!! Cheers 🎉

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp8 ай бұрын

    මේවට බනින්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්..

  • @dineshweerasinghe8186
    @dineshweerasinghe8186 Жыл бұрын

    ❤පට්ට.... අනිතිම කතාව මාරු 👍 අපි නොදැක්ක දෙවියෝ පස්සේ යනකොට බල්ලෝ ඊට වඩා ප්‍රයෝගික දෙයක් හොයාගෙන...

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @harshamadawabernard
    @harshamadawabernard Жыл бұрын

    මචං හසා, උඹ මචං නෙක්ස්ට් ලෙවල්. උබේ ජෝක් ලංකාවේ කැප්ච කරන්න පුලුවන් උන් අඩුයි. උඹ වටේ ඉන්න සෙට් එක විතරයි ඒක කැප්ච කරන්නේ. උඹට ජයම පතනව බං. ආදරෙයි❤

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    😂💩💩 පිටරට වල එඋන්ගෙ එව්ව බලහ්න්.. එතකොට තේරෙයි මූ මොනවද කරන්නෙ කියල..💩💩😂

  • @AshRealm99

    @AshRealm99

    Жыл бұрын

    @@bjs1984 අමෝර් අමෝර් පිටරට උන්😂 උබ පිටරට උන්ගෙ එව්වා බැලුවට humer, humer ටේස්ට් ගැන කිසි දෙයක් දන්නෑනෙ 😂

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    @@AshRealm99 දන්නව උට්ටො.. මුගෙ ගෑවිලාවත් නෑ...

  • @harshamadawabernard

    @harshamadawabernard

    Жыл бұрын

    @@bjs1984 හරි බං. මම ඉන්න රටේ ලංකාවට වඩා මේක ඉන්ඩස්ට්‍රි එකක් විදියට දියුනුයි. හසා සිංහලෙන් කරන වැඩේ අගය කරපන්. අපි කරන්න ඕනේ මේක එඩීටවත්, ක්‍රිස්ටවත්, බිල් ටවත් කෙවින්ටවත් ජෝ ටවත් නටරෝටවත් කම්පෙයා කරලා හසාව පල්ලෙහාට දාන එක නෙමෙයි. උඹට වඩා මම සමහර විට මම ඉන්ටනැශනල් උන්ගේ සෑන්ඩ්අප් බලල ඇති. ඒත් හසා මේක තැනකට ගේන ගේමක් දෙනවා. ඒක අගය කරපන්. අපේ එකාව පල්ලෙහා නොදා. බොරුවට පිටරට පිටරට ගගා ඉන්නේ නැතුව.

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    @@harshamadawabernard ඌ අපේ එකෙක් නෙමේ.. අනික උට කරන්න විහිලු නැතුව රටේ සංවේදී කාරනා වලට පහර ගහනවා.. ඒත් කමක් නෑ ඒක සාදාරන පහර ගැසීමක් නම්.. ඒකෙන් වෙන්නෙ නැති ආගමික අන්තවාදයක් නැවත ඉස්මතු වෙන්න හදන එක... සහ බ්‍රේන් වොශ් එකක් මගින් මිනිසුන්ට සත්‍ය වටහා ගැනීමටත් නොහැකියි... ඒ වගේම මූ අපේ රටේ ඉදගෙනම අපේ මිනිස්සුන්ටම බනිනවා.. උට අනුව මිනිහෙක් පාරෙ ඇවිදගෙන ගියත් ඒකෙ වැරැද්දක් තියෙනවා...

  • @sumanaweerap.j3164
    @sumanaweerap.j3164 Жыл бұрын

    “ හසා” මරු කැකිරි

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 Жыл бұрын

    වෘත්තීමය විහිළුකරු.. ඒකත් මරු.. 😂

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @shanakagame4078
    @shanakagame4078 Жыл бұрын

    හසා ❤ සාරංශය:ඡිවිතය,නිදහස,තනි තිරන ගැනිම,ආදරය 😊

  • @bjs1984

    @bjs1984

    Жыл бұрын

    💩😂😂

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @memesworld2004

    @memesworld2004

    Жыл бұрын

    ඊයා🙀

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Жыл бұрын

    සුපිරි ආතල් හැබැයි 😍😂

  • @susanthanarayana8747
    @susanthanarayana8747 Жыл бұрын

    අපේ හසා සායා ගෙන් influence වෙලාද මන්දා. මෙන්න මුත් කලිසම ගලවනවා😂😂😂

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @UniverseThings-
    @UniverseThings- Жыл бұрын

    adoo hasa ❤oya nam marai.කලිසම seen eken මගේත් තිබුණ පුහු දේවල් godak dana ganda labuna.good luck ❤okkatama

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @kavindudilshan046
    @kavindudilshan046 Жыл бұрын

    බලන් උන්නේ දානකන් මේ ටිකේම.පොඩ්කාස්ට් එකේ දානවා කියලා කිව්ව නිසා💥❤️

  • @sama-gq5zw
    @sama-gq5zw Жыл бұрын

    උඹ පට්ට ශුක්‍රයෙක් ,,,සමාජ කොමඩිය සුද්ද ලෙස කොමඩියෙන් එලිදක්වා අපි කරපු කරන ගොංකං අපිටත් නොදැනිම හිතීමට සලස්වන උඹට ජය ✊❤️🔥

  • @Cham___.
    @Cham___. Жыл бұрын

    Great.. payak video eka baluwa, welaawa giya danuneth naa

  • @lahirueranda2806
    @lahirueranda2806 Жыл бұрын

    Big fan brother👊👊

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Жыл бұрын

    පුළුවන් කාලෙක අනිවරෙන්ම බලන්න එන show එකක්... ආදරෙයි හසා 😊❤

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @vimuwa-1459

    @vimuwa-1459

    Жыл бұрын

    blpn blpn🤣🤣🤣🤣🤣

  • @saseeka-weerasinghe

    @saseeka-weerasinghe

    Жыл бұрын

    @@vimuwa-1459 ay uber ge salli valinda mama balanne 😂😂

  • @nimeshmadusanka4431

    @nimeshmadusanka4431

    Жыл бұрын

    😂😂

  • @solitarytraveller.official
    @solitarytraveller.official Жыл бұрын

    අද හසාගේ Story එක ලිව්වේ සායා ද ? Stage එක මැද්දේ රෙදි ගැලෙව්ව නිසා ඇහුවේ 😂 එනිවේ ආදරෙයි ❤

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @hirucent6023

    @hirucent6023

    Жыл бұрын

    අමෝ අමෝ... පොඩ්කාස්ට් එකේ රිටන් එක

  • @story-net
    @story-net Жыл бұрын

    ❤❤❤❤❤ ඒක ඉවර වෙනකම් බැලුවා ...නියමයි...👍👌 ඇති වෙනකම් හිනා වෙන්න පුළුවන් උනා වගේම ජීවිතය පිළිබඳ ගැඹුරු අවභෝධයක් දුන්නා.... ඔයාගේ හැකියාව විශිෂ්ටයි....👌 ජය වේවා..!!!!

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani69478 ай бұрын

    ඒක මරු හසා👍👍

  • @lalithperera1197
    @lalithperera1197 Жыл бұрын

    හසා,,, U R the best

  • @supundasanayake5896
    @supundasanayake5896 Жыл бұрын

    Hasa thamai lankawe master! Muwa peralgena yana un ikmanata bihi wewa!

  • @Pluffypluffy3
    @Pluffypluffy3 Жыл бұрын

    හිනා යන්නෙ නම් න්නෑ...තව දිගටම උත්සහ කරන්න 😅

  • @ishanmadhuranga1023

    @ishanmadhuranga1023

    11 ай бұрын

    Ow ithin hamotama hina yanna ona kiyala ekakuth nane😎

  • @chethigane1493

    @chethigane1493

    3 ай бұрын

    So true, I was wondering which part is funny in this 😂😂

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva74589 ай бұрын

    පට්ට ඩයල් එක.දැක්කත් ආතල් ❤❤

  • @diary1082
    @diary1082 Жыл бұрын

    ohhhhhh... finally its here....

  • @DhanushkaMapagedara-nz6bh
    @DhanushkaMapagedara-nz6bhАй бұрын

    හසා.. next level ❤

  • @Kaiyosl
    @Kaiyosl Жыл бұрын

    සංඝගෙ ගෑනුගෙ යාඤ්ඤාව ගැන කියද්දි ගොලු වුන ඕඩියන්ස් එක බුද්ධ සාසනයට හද්දි විසිල් ගහනව. හසලක තෝයි තොගෙ පකේ ජෝකර්ලයි වාහේ වියන් මවට තගේ. ( සැයු මේක මගේ අයිතියකි. 😮)

  • @aveenwu
    @aveenwu Жыл бұрын

    මේක වෙනම එකක් හසා ❤ ජයවේවා!

  • @nimeshmadusanka4431

    @nimeshmadusanka4431

    Жыл бұрын

    😂😂😂

  • @deshanbandara5005
    @deshanbandara5005 Жыл бұрын

    සුපිරිම ❤️👌

  • @yurajsagara5163
    @yurajsagara5163 Жыл бұрын

    මරු හසා... 💓

  • @supunmaduranga3513
    @supunmaduranga3513 Жыл бұрын

    මුල කැල්ල අගට ගැලපෙන්න දිලා,එකෙනුත් වෙන දෙයක් පෙන්නපු එක පට්ට 🙏

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @amaliperera5545
    @amaliperera5545 Жыл бұрын

    Niyamai...

  • @RandeepaLakshan
    @RandeepaLakshan Жыл бұрын

    Supiriyak hasa ayya ❤️✌️🔥🔥🔥🔥

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @sachithaprimalfernandopull6343
    @sachithaprimalfernandopull6343 Жыл бұрын

    අඩෝ අයියේ සුපිරි ❤

  • @nimeshmadusanka4431

    @nimeshmadusanka4431

    Жыл бұрын

    😂😂

  • @chaveeshasiriwardana6976
    @chaveeshasiriwardana6976 Жыл бұрын

    Hambuu supiri hasaaa❤

  • @spbt1970
    @spbt1970 Жыл бұрын

    Excellent ❤️💐.

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @kavindasampath2003
    @kavindasampath2003 Жыл бұрын

    සුපිරි😂👍

  • @devidfrank8406
    @devidfrank8406 Жыл бұрын

    Great Stuff ❤

  • @viranchanura3834
    @viranchanura3834 Жыл бұрын

    හසා...❤️✌🏽ස්තූතියි මචං.. මේක දැම්මට... නැත්නම් අපිට බලන්න වෙන් නෑ❤️🇯🇵💐

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @anurachandana764
    @anurachandana764 Жыл бұрын

    අපොයි.කොමඩි වැටිච්ච තැනක් මිනිසුන් හිනස්සන්න.රෙදි ගලවන්නම.ඕනේද.

  • @damithamevan1163
    @damithamevan1163 Жыл бұрын

    Common haa 😂😂😂😂 Adarei bn palenna ❤❤❤❤

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 Жыл бұрын

    නියමයි කොල්ලෝ

  • @himalbannehaka4583
    @himalbannehaka4583 Жыл бұрын

    මිනිස්සු හිනස්සන්න නිර්වස්ත්‍ර වෙන්න තරම් කක්කි තැනක ලෝකයෙ ස්ටෑන්ඩ් අප් කොමඩි නෑ..ඒක ගූ කරපු ඔයාට අපේ මෙව්ව එක

  • @ritacohen6398

    @ritacohen6398

    Жыл бұрын

    Oyagen pita comedy kawadaawath nodakapu.. Audience ekak ..😇oyath bana kiyanawa vage..??😂

  • @AnonySide

    @AnonySide

    8 ай бұрын

    ජොකාගෙනුත් ඇතුල පෙනිලා වගේ...

  • @yasindurashmika7218
    @yasindurashmika7218 Жыл бұрын

    Super creation❤

  • @manushasathsara6147
    @manushasathsara6147 Жыл бұрын

    Next level

  • @rixter_07
    @rixter_07 Жыл бұрын

    Supiriyak😂🖤🔥

  • @user-hx1pk8ft1q
    @user-hx1pk8ft1q Жыл бұрын

    Hasa the comedian ❤

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @marishaharindu5649
    @marishaharindu5649 Жыл бұрын

    Eka patta

  • @muthumunisisira1748
    @muthumunisisira1748 Жыл бұрын

    මරු හැබැයි 😂

  • @lovecitysl
    @lovecitysl Жыл бұрын

    අඩෝ..ඒක මරු හසා...

  • @chaveeshasiriwardana6976
    @chaveeshasiriwardana6976 Жыл бұрын

    Supiri ❤❤❤❤

  • @kalanagamage1232
    @kalanagamage1232 Жыл бұрын

    හසාගේ වීඩියෝ එකක්වත් මිස් කරන් නෑ 😊

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @ranukamperera2500

    @ranukamperera2500

    Жыл бұрын

    😂😂😂 පුක දියන් දැන් මූට

  • @kalanagamage1232

    @kalanagamage1232

    Жыл бұрын

    @@ranukamperera2500 පල පුන්ඩිගේ පුතෝ යන්න

  • @nimeshmadusanka4431

    @nimeshmadusanka4431

    Жыл бұрын

    😂😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Жыл бұрын

    Thanks hasa love you ❤️ 😍

  • @navoboy2782
    @navoboy2782 Жыл бұрын

    Hasa maru aa❤❤

  • @SAMUNCLE-zh2gv
    @SAMUNCLE-zh2gv Жыл бұрын

    Koo mee mal ponsiyo tika😂😂🤣🤣🤣

  • @sanjukashima9655
    @sanjukashima9655 Жыл бұрын

    අඩේ මරු♥️♥️

  • @samithadangalla2004
    @samithadangalla2004 Жыл бұрын

    සුපිරි බන්. පට්ට ගොන් ජෝක් ටික

  • @ZERO_MUSIC2

    @ZERO_MUSIC2

    Жыл бұрын

    රසවින්දනයක් නැති උදවියට ඔහොම දැනෙන එක සාමාන්‍ය දෙයක් සහෝදරයා

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 Жыл бұрын

    කට්ටියට හිනා යන්නෙ මේවගේ නූගත්,දුර්වල stand up commodians ල ගෙ programms බලන්න යන උන් ගැන හිතල අය්යො

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 Жыл бұрын

    Amo😂👍

  • @user-kn8tf6ux6r
    @user-kn8tf6ux6r Жыл бұрын

    සුපිරි හසා❤

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Жыл бұрын

    Nice nice good luck

  • @kirihonda7095
    @kirihonda7095 Жыл бұрын

    Ado meka banak ne bn❤❤💪💪

  • @smile8006
    @smile8006 Жыл бұрын

    මම හිතන දේ කවුරුත්ම දැන ගන්නවට මම කැමැත්තෙන් හිටියෙ නැහැ. ඒ දැන් මම ඒකට බය නැහැ වගෙම වෙන මුකුත් නැහැ. හමුවීම සතුටක් 😊❤

  • @user-gm9fh4ph7n
    @user-gm9fh4ph7n Жыл бұрын

    මරු හසා

  • @shihanfernando2794
    @shihanfernando2794 Жыл бұрын

    මරු මචං

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y6 ай бұрын

    කසිප්පුද බන් බොන්නේ සැරින් සැරේ 😂😂

  • @mashaadikari8747
    @mashaadikari8747 Жыл бұрын

    Comedy ටික පට්ට.ඇත්ත කියනවා comedy වගේ...👍👌🎊️🌷♥️ ආදරෙයි 🌷❤🌷❤

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @navodgunarathne204
    @navodgunarathne204 Жыл бұрын

    Superb performance ❤❤

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @thilinimali2805
    @thilinimali2805 Жыл бұрын

    මේ මොන කාලකන්නි ද මොක්කුද මුන් මෙවා ටත් හොඳයි කියන අය ඉන්නවා නේ.

  • @thusharasilva19
    @thusharasilva19 Жыл бұрын

    It is said "George Carlin is not a comedian, he is a philosopher with a sense of humor". Hasa is the Sri Lankan George Carlin. Hats off ❤❤

  • @MySherone

    @MySherone

    Жыл бұрын

    😂

  • @kingambassadorstorah-mw6df

    @kingambassadorstorah-mw6df

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @starrynight43451

    @starrynight43451

    Жыл бұрын

    😆😆😆😆😆

  • @ishankaperera7095
    @ishankaperera7095 Жыл бұрын

    Love u Hasa ❤❤

  • @mohamedshafqat2380
    @mohamedshafqat2380 Жыл бұрын

    Great 👍

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 Жыл бұрын

    සුපිරියි

  • @Geha525
    @Geha525 Жыл бұрын

    Hasa Patta ❤

  • @magichand3502
    @magichand3502 Жыл бұрын

    හසා නියමයි ❤️❤️

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @Pathumvidanage
    @Pathumvidanage Жыл бұрын

    හසා...❤️❤️❤️❤️❤️.

  • @hashanmadushankagunarathna9068
    @hashanmadushankagunarathna9068 Жыл бұрын

    ඒක මරු...❤

  • @kingambassadorstorah-cl2xn

    @kingambassadorstorah-cl2xn

    Жыл бұрын

    පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan79288 ай бұрын

    🔥

  • @user-hz8uo3si9n
    @user-hz8uo3si9n Жыл бұрын

    Professional Commediansල මෙහෙම ඉන්න එක ඇත්තටම හොඳයි. මේවත් ලංකාවට අලුත් දෙයක්. ලංකාවට රැප් අඳුන්වල දුන්න වගේම. ඒත් තව සෑහෙන්න හැදෙන්න ඕන. අවංකවම audience එක හිනාවෙනව තරම් නම් හිනා යන දෙයක් නෑ මෙතන.

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 Жыл бұрын

    ඔයා පට්ට හසා....😊❤️💯

  • @kassabro9180
    @kassabro9180 Жыл бұрын

    Hutto this is fucking Entertaining. The underlying message this guy comes up with is indeed wonderful. Hats off to Hasa!❤

  • @nimeshmadusanka4431

    @nimeshmadusanka4431

    Жыл бұрын

    😂😂

  • @thalindaprabath7645

    @thalindaprabath7645

    Жыл бұрын

    හොදයි උඔල වගේ සමාජ ඇසුරක් නොතිබ්බ මානසික හිගන්නුන්ට

  • @kassabro9180

    @kassabro9180

    Жыл бұрын

    Typical Sri Lankan දූපත් දුප්පත් මානසික GoBayyas on fire😅

  • @nimeshmadusanka4431

    @nimeshmadusanka4431

    Жыл бұрын

    අම්මෝ මේ ජෝක් වලට පයර් වෙච්ච එකෙක්😹😹

  • @thalindaprabath7645

    @thalindaprabath7645

    Жыл бұрын

    @@nimeshmadusanka4431 scl ගිහිං නැද්ද මේවත් jokeda තොපිට. colombo මෝඩ ආතල්😂😂😂 පයර් වෙන්න එපා හිගන ආතල් මේව.

  • @AishaPerera
    @AishaPerera Жыл бұрын

    Hasa ❤

  • @SachinthaPandithasekara-cp2ll
    @SachinthaPandithasekara-cp2ll Жыл бұрын

    Piliyandala kollo ehema thamai 😅❤️

  • @Hasithahishan
    @Hasithahishan5 ай бұрын

    මොහු කිසිම විලිබිය නොමැතිව කරන මේ හැසිරිම මොනතරන් පිලිකුල් සහගතද කියලා හිතලා බලන්න .මොවුන්ව සත පහකටවත් ගණන් ගන්න එපා .එ්ක තමයි අපි කරන්න ඔ්න එකම දේ

  • @dushanthaalwis4104
    @dushanthaalwis4104 Жыл бұрын

    ආ...හ් කියන එක තමයි මරු

Келесі