Sinhala Comedy Club | Modabhimanaya | මෝඩාභිමානය

Комедия

අප්‍රේල් 01වැනිදා මෝඩාභිමානය
හසලක තුෂාර
දෙහිවල The Deck හිදී...

Пікірлер: 903

  • @samudithakuruppu9974
    @samudithakuruppu99743 жыл бұрын

    විහිලුවෙන් විහිලුවෙන් මුලු මිනිස් සංහතියෙම රෙදි ගැලෙව්වා...😂😂❤️❤️ පට්‍ට ❤️🙏

  • @kumargamlath5914

    @kumargamlath5914

    Жыл бұрын

    👍👍👍

  • @funnykidslanka4499
    @funnykidslanka44992 жыл бұрын

    ලෝක අමාරුවක වැටුනේ. මේක අහම්බෙන් බලන්න සෙට් උනේ. වෙලාව රෑ 12 පහුවෙලා. Skip කරන්න හිතක් නෑ. සුපිරි🙏🙏🙏🙏

  • @madhushammikabasnagala4052
    @madhushammikabasnagala40523 жыл бұрын

    කතාව තුළ සැඟවුණු සත්‍යතාවයක් තියෙනවා ... ආතල් එකට කිව්වත් ... කියන්ඩ ඕනෙ දේ උඹ කිව්වා .... එල මචං ....💕💕💕

  • @chamarahasitha1297

    @chamarahasitha1297

    3 жыл бұрын

    L

  • @slwow4194

    @slwow4194

    3 жыл бұрын

    kzread.info/dash/bejne/paub0qOBndSppps.html

  • @swsri7688
    @swsri76883 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත. සිංහ ලේ, රාවණා ලේ තුන් සිංහ ලේ, දැන් සේරම රෝහ ලේ. -- මරි මෝඩ අභිමානය-.....

  • @chandraniranaweera5777

    @chandraniranaweera5777

    8 ай бұрын

    🤣🤣

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna51073 жыл бұрын

    හසා උබ නම් පට්ට. මේ ජෝක් එක ඇතුලේ යටි කතාව තේරෙනවා නම් ඇරගන්න තමා වෙන්නෙ.ඇත්තටම මෝඩාභිමානය තමා.

  • @ShaanNSN
    @ShaanNSN3 жыл бұрын

    මේවා විහිළු නෙමෙයි. මේ මනුස්සයා කියන්නෙ සහතික ඇත්ත.

  • @kumargamlath5914

    @kumargamlath5914

    Жыл бұрын

    👍👍

  • @dilminmishen2987
    @dilminmishen29873 жыл бұрын

    ඔලුව අතගාලා ටොක්ක ඇනිම කලාවක් නම් හසා එහි එක් පිකාසෝ කෙනෙක් වෙති😂✌💯

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    2 жыл бұрын

    hmm

  • @vimarshaprabodhi462

    @vimarshaprabodhi462

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @dilshanhewage4969
    @dilshanhewage49693 жыл бұрын

    ටැලන්ට් එක කියන්නෙ මේකට😍 කවුන්සිලින්ග් එකක් කරගත්තා වගේ වීඩියෝ එක බැලුවම😂😂😂 පට්ට හසා

  • @mjlanka8324
    @mjlanka83243 жыл бұрын

    ටොක්ක ඇන්නා රිදෙන්නම😍ආසාවෙන් අහගෙන හිටියෙ ඉවර වෙනකන්

  • @kalinduchandrasena
    @kalinduchandrasena2 жыл бұрын

    මමත් මෝඩයෙක් කියල තවත් තහවුරු කලා. හසා අයියට ජය 🙏🙏❤️

  • @yeshan007
    @yeshan0073 жыл бұрын

    මචං අර ලමයගෙ කතාව ඇහුවම මගෙ පපුව හිරව්නා බං

  • @Ni-Yo

    @Ni-Yo

    3 жыл бұрын

    සිරාවට

  • @vihangasachin3196

    @vihangasachin3196

    3 жыл бұрын

    සිරාවට

  • @ashen1073
    @ashen10733 жыл бұрын

    ඔබෙ කලාව විහිළුවකට වඩා එහා ගිය කලාවක්❤️

  • @kumargamlath5914

    @kumargamlath5914

    Жыл бұрын

    👍👍

  • @rosirosi4585
    @rosirosi45853 жыл бұрын

    සියලුම සමාජ මට්ටම්වල ඉන්න ඕනිම එකෙකුට දැනෙන්න විහිලුවෙන් හිනාවෙන් උබ කිව්ව ලස්සනට, හිනහ ගියාට ඒ කියපු කතාවල හඬන්න ඕනි තැන් ගොඩක් තියෙනව. ඒ කොහොම වුණත් උඹට ජය මිත්‍රයා❤

  • @rukmalasitha802
    @rukmalasitha8022 жыл бұрын

    සුපිරිම වැඩක්👌 තවත් ඕන... බුදු හාමුදුරුවෝ වගේම ජේසු තුමනුත් කියලා තියෙනවා "තමාව උසස් කරගන්න තමාම පහත් කරගනීය" කියලා

  • @lightmalli4460
    @lightmalli44603 жыл бұрын

    මේ හසෝ ඔයැයි මරිලා නැත්තම් මෙකට රිප්ලයි එකක් දානෝ...මොකො විඩියෝ නැත්තේ ..අපේත් ඉවසීමේ සිමාවක් තියෙනවා මනුස්සයෝ...👍👍👍👍💖💖

  • @cino2015
    @cino20153 жыл бұрын

    පට්ට චරිතයක් ❤️අවංක එකෙක් , හිතේ එකයි කටේ එකයි නැති එකෙක්.

  • @tharinduprabhath3377
    @tharinduprabhath33773 жыл бұрын

    නියම වචන ටිකක්... ලංකාවේ කමීඩියන් කෙනෙක්ගෙන් මෙහෙම බලාපොරොත්තු උනේ නෑ... ❤️

  • @udaralakmal2596
    @udaralakmal25963 жыл бұрын

    හසා, හිනාව ඇතුලෙන් යටින් ලස්සනට කනට ගහනවා වගේ පට්ට කතාවක් දෙනව. උබට ජය.

  • @ranilsuranga4649
    @ranilsuranga46492 жыл бұрын

    කියන්න වචන නෑ .. මාරයි , අර්ථය ගැඹුරුයි.. ඔබට ජේසු පිහිටයි!👏👏👏💪🇱🇰💕💕

  • @lakindunimesh507
    @lakindunimesh5073 жыл бұрын

    Wacugadu left 😒 Heart not found 🥺 කණ හරහා මොලේට ගියා. අපි කොච්චර මෝඩද නේ. 🤕😂

  • @danieldismi5463
    @danieldismi54633 жыл бұрын

    අවුල්ම අවුල් මූඩ් එකක ඉද්දි මේ විඩියෝ එක දෙයියෝ දුන්නා වගේ දැක්කේ.... කියන වචන ටික ඔලුවටම ගියා.... ඇත්තටම හිතට වැදුනේ අර පන්තියේ පලවෙනියගෙයි අන්තිමයගෙයි වෙනසක් නෑ කිව්ව තැන.දවසම පාඩම් කරලා කරලා...රෑ එලි වෙනකන් පොත් අස්සෙ මූන ඔබන් උදේට ආයෙත් නැගිටලා පැය ගනන් බස්,කෝච්චි වල ලැගගෙන ඉදලා මේ වගේ විඩියෝ එකක් දැක්කම නිකන් ගින්දර ගොඩකට වතුර වැටුනා වගේ....පට්ට කූල්....ඇත්තට දැන් හිතෙනවා කොච්චර කටු කාගෙන ජීවිතේ ගොඩ ගහගන්න ෆුල් ට්‍රයි කරාට අන්තිමට මමත්, ලෝකේ ලොකුම ධනවතා කියන එකාත්, පාර අතුගාන මිනිහත් මරණයෙදි සමාන වෙනව කියන එක කොච්චර පව් කරත් කොච්චර පින් කරත් අනිවාරෙන්ම දවසක වලකජ්ජ ගහන්න වෙනවාමනේ.....ඉතින් සිරාවට මොකටද නේ මේ මැරෙන ජීවිත වලට මෙච්චර ආටෝප ? 😹💔

  • @asankapc9069
    @asankapc90693 жыл бұрын

    මාරයි ඒක නම්. කතා අහල තියෙනව මෙච්චර සරල ඒත් මෙච්චරටම තේරුම් ගන්නත් අමාරු කතාවක් ඇහුවමයි. මට තියන ප්‍රශ්නෙ ඕක උබට හිතුනෙ කෝමද කියන එක 😂😂😂❤️❤️❤️❤️

  • @koreanmax8191
    @koreanmax81913 жыл бұрын

    සුපිරි හසා අයියා.. වෙනදා වගේම ඔලුව අත ගාලා ටොක්ක ඇන්නා 🤜🤛🤘

  • @niroshanviduranga9769
    @niroshanviduranga97693 жыл бұрын

    මොඩාබිමානයක් මටත් තිබබා, මේක බලනකම්. ස්තූතියි.

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w3 жыл бұрын

    ආනන්දයෙන් ප්‍රඥාවට... ❤️‍🔥

  • @user-wq7ig6hc4r
    @user-wq7ig6hc4r3 жыл бұрын

    සෑහෙන දවසක් බලන් හිටියා එකක් එනකන්. පාඩු බලන් හිටියට😂😂😂 මේක නම් පිස්සුවක්😍😍😍

  • @chathuminagayanath5400
    @chathuminagayanath54003 жыл бұрын

    මේක ආතල් එකකට ඵහා ගියපු ඵකක්. පට්ට 😀❤❤

  • @limited2579
    @limited25792 жыл бұрын

    ජීවිතේට ආදර්ශ ගත්ත සෙට් එකේ ඉහලම එකෙක්.... ආදරෙයි

  • @praveenkf1
    @praveenkf13 жыл бұрын

    ලංකාවේ උන්ට තේරෙන්නේ ඔය බාසාවෙන් කියුවම තමයි.. All the Best bro 😍❤.. තව ඕනේ.

  • @malith_dahanayaka
    @malith_dahanayaka3 жыл бұрын

    කොමඩියක් නම් නැ සියල්ල ඇත්ත නියමයි බ්‍රෝ

  • @letsseenow6379
    @letsseenow63793 жыл бұрын

    පොඩ්ඩක් බලන්න ආවේ,. ඔක්කොම බලලා මමත් මෝඩයෙක් කියලා අවබෝධ කර ගත්ත

  • @isharaweerasekara1339
    @isharaweerasekara13393 жыл бұрын

    "හරිනම් මේක ජාතික උත්සවයක් වෙන්න ඕන" 😌 💯 ඒ කතාව ඇත්තම ඇත්ත

  • @kumargamlath5914

    @kumargamlath5914

    Жыл бұрын

    ❤❤

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe19513 жыл бұрын

    අපේ රටේ ඇත්තම තත්වේ ඕකයි.නියම කතාව අයියා .❤️❤️✌️( යථාර්ථය )

  • @thilakshanachathuranga3431
    @thilakshanachathuranga34313 жыл бұрын

    අපිට තියෙන දේ අපි සමරන්නෑ නැති දේවල් තමයි සමරන්නෙ😅

  • @shanakadevinda632
    @shanakadevinda6323 жыл бұрын

    කොහොමහරි ජනාධිපතිවරණය අප්‍රේල් පළවෙනි දාට තියන්න ඕනේ . එතකොට ඒ ප්‍රශ්නෙත් ඉවරයි . . වැඩසටහන විහිලු උනාට ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @user-nl6es1ck3z
    @user-nl6es1ck3z3 жыл бұрын

    යකො මම මොඩයි ....බලමු තව මොඩයි කියලා පිලිගන්න උන්

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    2 жыл бұрын

    අපෝයීයා ....ඇයි මම???? පට්ට මෝඩි...😁😁😁😁😁😁😁😁

  • @mallikachandrasena2398

    @mallikachandrasena2398

    2 жыл бұрын

    E

  • @mallikachandrasena2398

    @mallikachandrasena2398

    2 жыл бұрын

    Ei

  • @Paba735

    @Paba735

    2 жыл бұрын

    Uba hithuwata mehe inna un piligai kiyala gon haththa ban

  • @Paba735

    @Paba735

    2 жыл бұрын

    Aniwa

  • @d.y.3021
    @d.y.30213 жыл бұрын

    සතියකට එක ගානෙ හරි දාහන් අයියේ 👌👌👌👌👌👌👌👌👌👌

  • @romwij
    @romwij3 жыл бұрын

    ලැජ්ජා හිතුනා යකෝ.මේක තමා නියම හාස්‍ය කලාකරුවෙකුගේ කාර්ය.හිනස්සන ගමන් අඬවනවා.

  • @charithaperera4768

    @charithaperera4768

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fot-s6yzlNTPmKQ.html

  • @clickmusiclk8674

    @clickmusiclk8674

    3 жыл бұрын

    😂 me wageda??

  • @romwij

    @romwij

    3 жыл бұрын

    @@clickmusiclk8674 ඔව් ඔව් තාම තනි ඇහට අඬන එකක් නැද්ද?

  • @clickmusiclk8674

    @clickmusiclk8674

    3 жыл бұрын

    @@romwij 😅 meka neda?

  • @romwij

    @romwij

    3 жыл бұрын

    @@clickmusiclk8674 ආ ඔව් ඔව් ඕක තමා හරියටම හරියන්නේ.

  • @ReviewWhoCares
    @ReviewWhoCares3 жыл бұрын

    උබේ හොදම කන්ටෙන් එක බන් අයියේ 🔥❤️🙏

  • @SUNNAreacts
    @SUNNAreacts3 жыл бұрын

    එක එක පලාත් වල ඉපදිලා ආඩම්බර වෙන එව්නට කනේ පාර😂😂😂

  • @amilagamage77
    @amilagamage772 жыл бұрын

    නගර සභාවේ ඇන්ටටිගෙ කතාව නම් පට්ට, මිනිස්සු ගැන සුපිරියටම කියවෙනවා සහොදරයා

  • @koomaareko6178
    @koomaareko61782 жыл бұрын

    අවංකකම ඇත්ත කතාව ක් අයියේ තේරුවන් සරණයි 🌹🌹🌹🌹🌹⬤❤᭄

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS3 жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක් ...එච්චරයි කියන්න තියෙන්නේ ❤✨️

  • @binaraudayanga4004
    @binaraudayanga40043 жыл бұрын

    සුපිරිම කතාව❤ඕන එකෙක්ට තේරෙන්න කියනවා කියන්න ඕන දේ.❤

  • @user-ue3xo7fl7l
    @user-ue3xo7fl7l3 жыл бұрын

    නියමයි bro.. මේක තමයි වෙන්න ඕන ලොකු සේවයක්

  • @prasadchathuranga9969
    @prasadchathuranga99692 жыл бұрын

    උඹනම් සුපිරි වැඩසටහනක් කරන්නේ මචං,.... කියන්න තියෙනදෙ ඇඩෙන්න ම දෙනවා 😂😂😊

  • @ravinduSathasara
    @ravinduSathasara3 жыл бұрын

    ලෝකය,රට,ජාතිය ගැන දැනගන්න වෙන කවුරුත් එපා හසා ඉන්නකන්.. බොක්කටම වදිනවා..ආදරෙයි ❤️

  • @mariarachel6203
    @mariarachel62033 жыл бұрын

    මේ joke නම් නෙමෙවෙයී මෙව ඇත්ත logic thanks 4 making our minds sir

  • @lightmalli4460
    @lightmalli44603 жыл бұрын

    එ විඩියෝ අලුත් විඩියෝ එකක් දාන්නකො අයියෙ .. . . දවස ගනේ වැනල් එකට ඇවිත් බලනවා අලුත් මොකුත් නැද්ද කියලා ..💖😂😂💖

  • @Srilankanenglishteacher
    @Srilankanenglishteacher3 жыл бұрын

    Dudeee..., I and my wife binch watched most of your sit ups last night. Mannnn, I must tell you this, and this the same thing I told my wife as well. You're literally carrying the Sri Lankan Sinhala Comedy on your shoulders, and most definitely a breath of fresh air. Mann, you're filling the much need vaccum in sinhala stand up comedy which had been void for so long as I can remember. I'd say by a huge margin, you're the best Sri Lankan Sinhala comedian ever to grace the stage, and a lot of young lads will follow your footsteps. You definitely are an inspiration for up and coming sinhala stand up comedians. The best thing about you, you're damn good at pure sinhala and able to deliver the joke while reaching out across all sectors of the society which makes you unique and who you are as Hasha... I wish you nothing but best, and I still got a ton left to watch. 😁

  • @lankaunewsofficial
    @lankaunewsofficial2 жыл бұрын

    ආනන්දේ කොල්ලෙක් ... සුපිරි කතාව - (සිංහලේ ජාතික සංවිධානය වෙනුවෙන්)

  • @manawainsoya-468

    @manawainsoya-468

    2 жыл бұрын

    මමය මාගේය.😂😂😂😂.ඒකත් අල්ලන්

  • @surangalakmal9106

    @surangalakmal9106

    2 жыл бұрын

    Ai adambarada anande kiyala

  • @sanjunisansala8635

    @sanjunisansala8635

    Жыл бұрын

    Modabhimamaya🤪🤪

  • @jkstudio9194

    @jkstudio9194

    7 ай бұрын

    ay lokuda

  • @sherinfernando9843
    @sherinfernando98433 жыл бұрын

    ඇත්තටම හොඳ වටිනා video එකක්. හාස්‍ය රසයක් එක්ක යම් අදහසක් කෙනෙක්ගේ බුද්ධියට ගෝචර කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඇත්තටම විශිෂ්ටයි.

  • @ijaay8008
    @ijaay80083 жыл бұрын

    හසා කියන්නේ Legend කෙනෙක් තමයි ඉතින්.....ඉස්සර ඉදන්ම බලනවා හසෝ Live show එකක් බලාගන්න විදියක් නැද්ද ඔයාගේ

  • @sathirawijekoon4296

    @sathirawijekoon4296

    Жыл бұрын

    Ammo ammo Oya paw bro 😂

  • @dhanugeadaviya
    @dhanugeadaviya3 жыл бұрын

    හසා...!!! අයියේ... උබට තියෙන්නෙ හොද පපුවක්... ඒ නිසයි තිත්ත බෙහෙත් පැණිරස කොලේ ඔතල එනවා වගේ උබත් තරුණ පරපුරට ඔය විදිහට මොලේටම දෙන්නෙ...

  • @Madurashantha
    @Madurashantha3 жыл бұрын

    සුපිරි ආයේ කියන්න වචන නෑ 😘😍❤

  • @athuladelivera8831
    @athuladelivera88313 жыл бұрын

    He speaks the truth & communicates a good lesson for all of us. Genuine effort. Good job.

  • @vidu1987fernando
    @vidu1987fernando2 жыл бұрын

    මේ ක්‍රමය නියමයි මිනිස්සුන්ට දෙයක් තේරුම් කරවන්න මේක තව මිනිස්සු අතරට ගෙනියන්න ශක්තිය ලැබෙන්න පතනවා. අපිට පුලවන් තරම් මේකෙන් උපුටා ගත්තට කමක් නැද්ද බං.

  • @uniform5982
    @uniform59822 жыл бұрын

    හසා මේ පාරනම් සුපිරියට කරහැකි.. රටම ගොන් වෙලා එක ටිකක් තේරෙන කාලයක්

  • @prilabox6067
    @prilabox60673 жыл бұрын

    හිනා වෙනවට වගේම හිතන්නත් දෙයක්.තාම මතකයි නෙත් එකේ.මෙම වැඩසටහන ඔබවෙත ගෙන එන්නේ හරිම අමාරැවෙන්.

  • @hansithanayanaka3898
    @hansithanayanaka38983 жыл бұрын

    කන හරහා මොළයට 👌👌👌👌

  • @kolithakushan4684

    @kolithakushan4684

    3 жыл бұрын

    කන

  • @hansithanayanaka3898

    @hansithanayanaka3898

    3 жыл бұрын

    @@kolithakushan4684 ඔව් නේ😁😁 thanks 🙏

  • @thadathada5246

    @thadathada5246

    3 жыл бұрын

    තද තද බ්‍රෝ .සිරාවටම බං

  • @tharushanavod2841
    @tharushanavod28413 жыл бұрын

    අපි අපිටම හිනා වෙමු.මරු ♥️

  • @deadman1006
    @deadman10063 жыл бұрын

    මේ වගේ එවුන් තමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනී ❤

  • @newfullmovies5348

    @newfullmovies5348

    3 жыл бұрын

    Eka nam aththa😁😁😁😆😆

  • @danushkaamaranath8296

    @danushkaamaranath8296

    3 жыл бұрын

    Kayyay pada gaday thamay.....

  • @deadman1006

    @deadman1006

    3 жыл бұрын

    @@danushkaamaranath8296 hukpn pkya

  • @gamingab5946

    @gamingab5946

    2 жыл бұрын

    @@danushkaamaranath8296 ඇයි උඹට රිදුනද මෝඩයා කතාව අහලා😆

  • @woofbgm20
    @woofbgm203 жыл бұрын

    Respect කන හරහා මොලයට ✨️😍💯

  • @Itsch23
    @Itsch233 жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම super

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51993 жыл бұрын

    මේවා ජෝක් නෙවෙයි බo.මෙහෙම කිව්වොත් තමයි තේරෙන්නේ.මම දකින්නේ හසා ඇතුලේ ඉන්නේ පට්ටම හොඳ පොරක්.පැයක වීඩියෝ එකක් විනාඩි පහකට ෆීල් වෙන්න හදන්න තරම් ඔබ දක්ශයි.ඒ කියන්නේ වෙලාව යනවා දැනුනෙවත් නැහැ මටනම්.අලි පුකෙන් ඉන්න ගොබ්බයෝ ටික කක්කුස්සි පෝච්චියකට දාලා වතුර එකක් ගැහුවා තොක් ගාලා.තවුසෙගේ ඔය අමු ගතිය පට්ට ඕයී 😊 ❤️

  • @clickmusiclk8674

    @clickmusiclk8674

    3 жыл бұрын

    Kakkussi poch giya Asse indan tham un unlike karala thiyenne

  • @erangamunidasa7213
    @erangamunidasa72132 жыл бұрын

    විහිලු ඇතුලේ ලොකු ඇත්තක් තියනවා , 👍👍 great job brother

  • @tharindukodithuwakku9925
    @tharindukodithuwakku99253 жыл бұрын

    කණ හරහා මොලේ ගලවයන්න දීලා තියේ 😅💔

  • @mellowmonsoon278
    @mellowmonsoon2783 жыл бұрын

    FINALLY! It looks like we have a proper standup comedian who is able to talk to the consciousness of people. Wish you all the best. Hopefully you will one day awaken the consciousness of this nation.

  • @tharindumadushka9939
    @tharindumadushka99393 жыл бұрын

    Sinhala Comedy club Balapu videos walin honama eka man hithannae.....dawasa topic eka contents tika Supiri....Jayen jayama wewa...!!

  • @cristal_craft
    @cristal_craft2 жыл бұрын

    27:08 මෙතන ඉදන් තමා😂 සුපිරිම

  • @karunadasanagoda1680
    @karunadasanagoda16803 жыл бұрын

    සුපිරි විහිලුවක් එක්ක සුපිරි ඇත්තක් හසා.. ජය ✌

  • @chandanacgt
    @chandanacgt3 жыл бұрын

    පට්ටයි බං අයියෙ උඹ 🔥

  • @sreemathilka9633
    @sreemathilka96332 жыл бұрын

    74 අවුරුදක් විනාස කල රට ගොඩ නගන්නට වෙහෙසන ඔබ හැමෝටම මාගේ ප්‍රණාමය තුනුරුවනේ සරණයි 🙏👍👍👍👍❤❤❤❤❤

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath3 жыл бұрын

    සුපිරි බන් මේක තමා වෙන්ඩෝනෙ

  • @StickManSL
    @StickManSL3 жыл бұрын

    අපි පට්ට මෝඩයෝ බන්..ලැජ්ජ හිතුනා...🥺😭 උබනම් පට්ට බන්...බන්දු ටෙනීලා මොනාද බන්...

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 Жыл бұрын

    ඔබ ඉතාම නිර්මාණශීලී දක්ෂයෙක්. යුක්තිය සාධාරණය හා සත්‍යය වෙනුවෙන් ඔබේ නිර්මාණ ශීලී හැකියාවන් පණ ගැන්වේවා !❤!

  • @oshadhasrinuwan1340

    @oshadhasrinuwan1340

    Жыл бұрын

    Loke aduma gravity eke tiyenne koheda?

  • @ThilankaIsuru
    @ThilankaIsuru3 жыл бұрын

    කියන්න දෙයක් නැහැ මේක නම් පට්ට බන්. ආයෙත් Show එකක් තියෙද්දි කලින් post එකක් දාපන් බන්

  • @bhathiyadissanayaka7813
    @bhathiyadissanayaka78133 жыл бұрын

    මට හෙන ආඩම්බරයි මම හසාගේ fan කෙනෙක් වෙච්ච එක ගැන💯💯

  • @sinhalacomedyclub

    @sinhalacomedyclub

    3 жыл бұрын

    😂😂😂

  • @ranganavidanage6506
    @ranganavidanage65063 жыл бұрын

    Eka eka kathawala hitapu dethu denatath denna thibbe supiri athal ekak.... ... niyamau hasa.........

  • @SLMastery
    @SLMastery3 жыл бұрын

    මට හෙන ආඩම්බරයි😅❤️🔥💪👏👏

  • @user-wt6km7zx4y
    @user-wt6km7zx4y3 жыл бұрын

    මෝඩයාගෙ දිනේ ජාතික උත්සවයක් !😄

  • @ChamindaSingakkuliya
    @ChamindaSingakkuliya3 жыл бұрын

    මෙතන ඉන්න ඕඩියන්ස් එක නම් මෝඩාභිමානයම තමා. යූ ටියුබ් එකේ බලන්න රසල් පීටර් වගෙ ස්ටැන්ඩ් අප් කමෙඩියන් කෙනෙක් පර්ෆොම් කරද්දි ඕඩියන්ස් එක ෆර්ෆෝම් කරන කෙනාට් රෙස්පෙක්ට් කරලා වෙන කතා නවත්වලා කරන වැඩේ බලන් ඉන්නවා. කලාකාරයෙක් ට කරන ලොකුම ගෞරවය ඔහුට ඇහුම්කන් දීම.

  • @CGS1129

    @CGS1129

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත.හසා හිත හදාගන්න ඇති මෝඩයන්ගෙ දිනේ මෝඩයන්ටම කතා කරන්න ලැබුණා කියලා

  • @prabhathchathuranga

    @prabhathchathuranga

    3 жыл бұрын

    බොන්න ආපු සෙට් එකක් 😂😂🤘

  • @vks12345678

    @vks12345678

    3 жыл бұрын

    @@CGS1129 Agreed!!!

  • @isharaweerasekara1339

    @isharaweerasekara1339

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත 😐

  • @jinaproductions7414
    @jinaproductions74143 жыл бұрын

    උබට පිං සිද්දවෙනවා අයියේ මිනිස්සුන්ගෙ මනස හදන එකට ඕක මිනිස්සුන්ගෙ ඔලුවට යවන්න පුළුවන් නියම විදිහ තමයි මේ ක්‍රමේ බොහොම ස්තූතියි

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta60353 жыл бұрын

    හසා චැනල් එක පටන් ගත්ත මුල් දවස් කිහිපය ඇතුලම සබ්ස්ක්‍රයිබ් කරලා video එකක් නෑර බැලුවා මෙතුවක් අහපු හොදම කතාව හොදම දවසෙ කරලා තියෙනවා. මෝඩාභිමානය live සමරන්න බැරි උන එකට මේක බලන වාරක් වාරයක් පාසා දුක හිතෙනවා ඔලුව අතගාලා මෙහෙම ටොකු අනින්නනම් වෙන ජගතෙක් නැති තරම් ❤️‍

  • @lakshansupun3301
    @lakshansupun33013 жыл бұрын

    🔥 💙 සුපිරි හසා අයියා...!!! අපි ඔයාගෙන් video එකක් එනකන් බලාගෙන ඉන්නෙ. 👍

  • @danushkachamara2401
    @danushkachamara24013 жыл бұрын

    මරු අඩේ...කොරෝන ඉවර වුන දවසක ඕකට මමත් එනවා ❤

  • @roneoroze9085
    @roneoroze90853 жыл бұрын

    Wow eka nam patta😘😘😘😘

  • @gihanarjuna8774
    @gihanarjuna87743 жыл бұрын

    Adooo aiye.patta kathatika hode.wihilu kalata a kathawawala patta therumak thiyanawa.

  • @wasanaboxing
    @wasanaboxing3 жыл бұрын

    Aiye වෙසක් පුන් හොය දිනය.. සමරමු අපි එකතු වෙලා...

  • @funkydirtjr7613
    @funkydirtjr76133 жыл бұрын

    ඔක්කොමට වඩා ආතල් Introduction එක 😂😂😂😂😂 ලංකාවේ හොඳම ස්ටෑන්ඩ් අප් කොමීඩියන් 😂😂😂😂

  • @sinhalacomedyclub

    @sinhalacomedyclub

    3 жыл бұрын

    😂😂😂

  • @gamingab5946

    @gamingab5946

    2 жыл бұрын

    ඔව් ටයිටල් එකත් එක්ක ඒක සම්බන්ධ වෙලා හිනා ගියාට😆 ඒ කතාව සිරා ගත්තොත්.. මෙයා තමා නම්බර් 1.. ඒක අපි හැමෝටම තේරෙන එකනෙ

  • @nimalbandara7748
    @nimalbandara77482 жыл бұрын

    mara supiri katha tikak patta digatama yan davi pihitai .. ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @dimuthharsshana
    @dimuthharsshana3 жыл бұрын

    කියන්න වචන නෑ පට්ට💓

  • @nalakaruwan8601
    @nalakaruwan86013 жыл бұрын

    අපි පිලි නොගන්න අපේ ඇත්ත කතාව

  • @choolarathnaalwis4197

    @choolarathnaalwis4197

    3 жыл бұрын

    patta patta

  • @AmbalamaFilms
    @AmbalamaFilms3 жыл бұрын

    පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ හේතුවක් නැතුවම 🤪😁❤️❤️❤️

  • @kuthuhalaya9794
    @kuthuhalaya97943 жыл бұрын

    ආතල් එකට එහා ගිය යථාර්ථය...❤️❤️❤️

  • @kuthuhalaya9794

    @kuthuhalaya9794

    3 жыл бұрын

    හසා උබව සුදු වෑන් එකින් ගෙනිහින්ද කියලා බයේ හිටියේ...🙃

  • @ruchirawickramasinghe7701
    @ruchirawickramasinghe77012 жыл бұрын

    හාස්‍යය තුලින් ඇත්ත එලිකරනවා.වදින තැන්වලට නියමෙට වදින්නම දෙනවා.

  • @dinushshehan3602
    @dinushshehan36023 жыл бұрын

    අපි හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුය ❤️

  • @dondonerdon2787
    @dondonerdon27873 жыл бұрын

    Love this content❤️

  • @sujathwijesekara9168
    @sujathwijesekara91682 жыл бұрын

    A guy with a different talent and knowledge...... Really skillfull guy..... Learnt a lot from you bro Hasaaa.... Thank you very much... Love you bro

  • @rangana158
    @rangana1582 жыл бұрын

    මෙ විඩියො එකෙන් පස්සෙ ඔක්කම කතා ටික බැලුවා...පට්ට අයියා....එලම....💗💗💗💗

Келесі