31 රෑ.. let's joke about (Gaminda + Suneth + Hasa + Samare + Sathesh )

Комедия

SLVLOG අපේ සහෝදර නාලිකාවකි..
Tap this link 👇
linktr.ee/slvlog
අපේ patreon ගිණුම : / slvlogccc

Пікірлер: 272

  • @jehan707
    @jehan707 Жыл бұрын

    අද රෑට hiru,derana,swarnawahiniya බලනව කියන්නේ පවුලේ සැමත් එක්ක ,hxmaster ' ponhub බලනව වගේ 😅

  • @proboda30

    @proboda30

    Жыл бұрын

    🤣

  • @demshano7690

    @demshano7690

    Жыл бұрын

    Absolutely dear

  • @MaDLiFe690

    @MaDLiFe690

    Жыл бұрын

    Low budjet welak balanwa wge tmi🤣

  • @ravindrajanith

    @ravindrajanith

    Жыл бұрын

    Podi man:-මට කතා කලා ද 😅

  • @umeshkavindujayarathne9137

    @umeshkavindujayarathne9137

    Жыл бұрын

    😅😂😂😂

  • @yasankaperera8990
    @yasankaperera8990 Жыл бұрын

    සමරේ කියන එකාගේ ගොං ආතල් පේන්න බෑ. අනිත් එවුන් මරු

  • @musicmania6267

    @musicmania6267

    Жыл бұрын

    Agreed 👍💯

  • @rajithaanuradha755

    @rajithaanuradha755

    Жыл бұрын

    Agree

  • @lovalova5401
    @lovalova5401 Жыл бұрын

    හසා අය්යා, සුනේත් අය්යා, ගාමින්ද අය්යා, සතේශ් අය්යා, සමරේ මල්ලි සහ බුරෑනෝ අය්යා ඇතුලු සියළු එස්. එල් ව්ලොග් ටීම් එකට සුබ අලුත් අවුරෑද්දක් වේවා.. ලේ ටිකක් පිරිසිදු කරගෙන් 2023ට මුහුන දෙන්න උදා කරාට ඹබසිළුදෙනාට බොහොම පින්.. ඹබලාගේ සියළු බලාපොරොත්තු සහ “ රෙසලුෂන්” ඉටු කරගන්න හැකිවෙන සුබම සුබ නව වසරක් වේවා..❤ පී.එස්- සුනෙත් සහ ගාමින්ද අය්යේ ගඡ මෑන් ඉක්මනට එලියට දාන්න..

  • @shaslwow3967

    @shaslwow3967

    Жыл бұрын

    Dhan mun okkoma umbe “aiyala” dha bun? Bai gandhak enawa bun umbe langin… Naaki mainage supporter kenek nedha?

  • @lovalova5401

    @lovalova5401

    Жыл бұрын

    @@shaslwow3967 බය්යෙකුත්, නෙමේයි, අනුර කුමාරට පුකදෙන ජෙප්පෙකුත් නෙමෙයි, සඡ්ඡෙකුත් නෙමෙයි.. හරි දෙයි හරි කියන, වැරදී දේ විවෙචනය කරන.. සුපිරි පොරවල්වලට බෙක්කෙම්ම රෙස්පෙක්ට් කරන.. රටට වැඩදායි වෙන්න සිතන පුරවැසියෙක්.

  • @sisilabalasooriya1577
    @sisilabalasooriya1577 Жыл бұрын

    ගාමින්දයට පොඩ්ඩක් වැදිල වගේ... ආතල් ඉතින්.. පොරව සීරියස් නැතුව දැක්කමයි... 🤣🤣🤣

  • @pubududinesh8953
    @pubududinesh8953 Жыл бұрын

    අර TV channel වල චොර 💩 ගොඩවල් බලනවට වඩා ඇත්තමයි Social media වටිනවා❤

  • @extremebp8891
    @extremebp8891 Жыл бұрын

    ජෝක් උනත් අර ආගම් ගැන කිව්ව ටික පට්ට ඇත්ත...

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 Жыл бұрын

    බොහොම අමාරුවෙන් හිටියෙ video එකක් නැති ව 🙏🙏🙏

  • @Isuruish22
    @Isuruish22 Жыл бұрын

    සුපිරියක් ඇ අවුරුද්දේ මුලම බැලුවෙ මෙක 😍

  • @rajithaanuradha755
    @rajithaanuradha755 Жыл бұрын

    මේ වගේ program එකකට සමරේ මදි..අනික් අයගෙ experience ,කතා එක්ක හැරෙන්න බෑ,සෙට් නෑ...

  • @idhcinema

    @idhcinema

    Ай бұрын

    Ewelawata volim eka adukaraganna

  • @npglmnd5131
    @npglmnd5131 Жыл бұрын

    This is what keeps us going dudes ❤

  • @charitha721
    @charitha721 Жыл бұрын

    Social Media is better than mass media nowadays in SL ❤️👌worth watching. Maxaaaa😂

  • @thehasalaka

    @thehasalaka

    Жыл бұрын

    ❤️❤️❤️

  • @sahanpeiris4233
    @sahanpeiris4233 Жыл бұрын

    සුබ අලුත් අවුරෑද්දක් වේවා set ekatama ❤❤❤❤❤❤

  • @judepieris9674
    @judepieris9674 Жыл бұрын

    Elah... happy new year guys .....

  • @recilwattaladeniya1684
    @recilwattaladeniya1684 Жыл бұрын

    මේක නම් සුපිරිය ක්🖤🤣 සුනෙත් අයියා ගාමින් ද අයියා ඉන්න හැම එකක්ම බලනවා🖤🖤🖤

  • @danushkapushpakumara4108

    @danushkapushpakumara4108

    5 ай бұрын

    kzread.info/dash/bejne/f6BkyreYXaSzY7w.htmlsi=957hv07yFzJB7tPB

  • @lahirulahiru8987
    @lahirulahiru8987 Жыл бұрын

    ඒක පට්ට අසවෙන් තනියෙන් හිනා වෙන්න පුලුවන්

  • @shashin4234
    @shashin4234 Жыл бұрын

    බලන්නත් කලින් කිව්වැකි සුපිරියක් තමා 😍❤

  • @tharushiweerasinghe6580

    @tharushiweerasinghe6580

    Жыл бұрын

    ❤️🔥

  • @shashin4234

    @shashin4234

    Жыл бұрын

    @@tharushiweerasinghe6580 ❤

  • @amila34860
    @amila34860 Жыл бұрын

    ගාමින්දයට පොවලද එන්ඩ කලින්, නැත්තන් උගේ ආතල් අඩුයි😀. අද නම් ෆුල් ආතල්.

  • @radeeshlevi3534
    @radeeshlevi3534 Жыл бұрын

    ගාමින්ද එකක් කිවුවත් ඇති බන්.... අතල් විතරමයි 🤩

  • @hasithaeranga5589
    @hasithaeranga5589 Жыл бұрын

    gaminda aiyata maara danumak thiyenne,hasa thankx mehema ekak organise karata❤️

  • @ZLiVEE
    @ZLiVEE Жыл бұрын

    සුබ නව වසරක් වේවා ඔබ සියලු දෙනා ඇතුළු සමස්ත කාර්ය්‍ය මණ්ඩලයටම!

  • @Jayawardana.Tharindu
    @Jayawardana.Tharindu Жыл бұрын

    හිටපු කීප දෙනෙක්ගේම new year resolution එක, කොහොම හරි මේ channel එක තහනම් කරගන්න එක! 🤣🤣🤣🤣

  • @thehasalaka

    @thehasalaka

    Жыл бұрын

    😂😂😂

  • @naveendissanayake3060
    @naveendissanayake3060 Жыл бұрын

    Good discussion, quite a sensible session and enjoyed every bit of it. Thanks! හසා, අවුරුදු දවස් අප්‍රේල් 13/14 වෙන්නේ leap years නොවන අවුරුදු වලදි නේද, 12/13 වැටෙන්නේ පෙබරවාරි මාසෙ දවස් 29ක් ආවම. මේවා ඔක්කොම calculations. එහෙන් මෙහෙන් වැඩි අඩු වෙන ඒවා calculate කරලා හරිගස්සන්න බලනවා, කොහෙවත් හරි දෙයක් කියලා හොයාගන්න reference නෑ

  • @AkilaDJ

    @AkilaDJ

    Жыл бұрын

    ඔවු. ඒත් ඉස්සර අවුරුදු 50කට විතර කළින් 11/12 වගෙ වෙනස් දවස් වල තමයි අවුරුදු ඇවිත් තියෙන්නෙ!.. අවුරුදු 100, 200 යද්දි තව වෙනස්!

  • @thehasalaka

    @thehasalaka

    Жыл бұрын

    @@AkilaDJ ඔව්. ටික ටික තල්ලු වෙනවා.

  • @djthari1
    @djthari1 Жыл бұрын

    hasa gaminda aiya suneth aiya.... mage patan ganna inna aluth agency ekata aluth namak set una meka baladdi thankx

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 Жыл бұрын

    ආසිරි හඬ අවදි කරද්දී ආතල් නේ 🤣

  • @kasunfernando1679

    @kasunfernando1679

    Жыл бұрын

    රැජින ගේ video එකේ එහෙම 😂😂

  • @mbcchannel1025
    @mbcchannel1025 Жыл бұрын

    nice and funny chats, wish you happy new year to you all

  • @hashangodage1894
    @hashangodage1894 Жыл бұрын

    Aru gon part danne.. samare and samare. U suit wen ne methanata..

  • @oshadhaj
    @oshadhaj Жыл бұрын

    හසා, කොත්තුව අපේ එකක් කියලා තමයි මමත් හිතන් හිටියේ. මම ඉන්නේ Dubai මෙහෙ කේරළ restaurant වල කොත්තු නමින්ම තියෙනවා.

  • @extremebp8891

    @extremebp8891

    Жыл бұрын

    ළංකාවෙන් තමා කේරළේට හම්බුනේ

  • @ireeabey6633
    @ireeabey6633 Жыл бұрын

    We enjoed the program thankyou.

  • @gaminisoysa6679
    @gaminisoysa6679 Жыл бұрын

    Always loved !!!!

  • @lahirudsilva932
    @lahirudsilva932 Жыл бұрын

    Patta oi. Athal 🤗

  • @harshakumara9950
    @harshakumara9950 Жыл бұрын

    අධික අවුරුද්දක් එනකොට අවුරුදු 4කට පාරක් අලුත් අවුරුද්ද අප්‍රේල් 12,13 එනව. නැත්තං 13,14 තමයි හසා..

  • @mashaadikari8747
    @mashaadikari8747 Жыл бұрын

    👍❤🌷 Happy new year all...

  • @swapnaent4679
    @swapnaent4679 Жыл бұрын

    Wishing you a happy new year brothers and sisters

  • @rangaperera5529
    @rangaperera5529 Жыл бұрын

    හසා උඹේ මයික් එක නිකන් උඹේ මූන අනිත් පැත්ත හැරෙව්ව වගේ... පොඩි රැව්ලක් තියෙනවා... ප්‍රෝග්‍රෑම් එක නම් ආතල්...

  • @thehasalaka

    @thehasalaka

    Жыл бұрын

    😂😂😂 ඔව්මයි

  • @thusharasampathwickramasin9453
    @thusharasampathwickramasin9453 Жыл бұрын

    හෙට බලන්නම් හොදේ

  • @arunanichada5170
    @arunanichada5170 Жыл бұрын

    Birthday eka celebrate karana eka gana deyak ekathu karanna kamathi, Thailand wala Birthday eka celebrate karanakota birthday cake eke gahanne aluthi labana age eka, exp. 30 birthday ekata cake eke gahanne 31

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    සුපිරියක් තමා 😍❤

  • @rahuljekar7468
    @rahuljekar7468 Жыл бұрын

    meka nam patta watina kathawk godak sathuto ona

  • @heshanmax963
    @heshanmax963 Жыл бұрын

    Oyalage ehapatte lassana akka kenek innavane Pitipasse window eken reflect eka penava

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 Жыл бұрын

    Mun okkoma ekka adiyak gahanwa wage feeling ekak enne. Supiri...

  • @thehasalaka

    @thehasalaka

    Жыл бұрын

    ඒ කියන්නෙ අපි ට්‍රයි කරන ෆෝමැට් එක හරියට හරි ගිහිල්ලා... 🙏❤️❤️

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 Жыл бұрын

    මරු..😍

  • @sahanprasanna77
    @sahanprasanna77 Жыл бұрын

    Gaminda & Suneth 💕

  • @MrCarnage24
    @MrCarnage24 Жыл бұрын

    shashika samarasinghe කලින් වැඩ කලෙ පොහොට්ටුවේ රෝෂාන් රණසිංහටනේ එ් දවස් වල සජිත්ටයි ජවිපෙටයි බැන බැන ඉදලා දැන් දන්නැ වගෙ ඉන්න හැටි😅 බෙරෙ වැවෙ නැවෙනම් නැ හැබැයි මු හින්දා එ් දවස් වල මිනිස්සු රොෂාන්ගෙ රැස්විමට ගියා දැන් රොෂාන් අැමති 😅😅

  • @udayakumara9748

    @udayakumara9748

    Жыл бұрын

    අඩේ සිරාවට?🙄🙄

  • @janakaruvan7457
    @janakaruvan7457 Жыл бұрын

    සුපිරි අතාල් ඇත්ත කතා මරු 😅😅😅

  • @rohindadharmaratna672
    @rohindadharmaratna6726 ай бұрын

    Yakoo. .. hasaa. .. financial year 1 palaveni maase. . March (15mn.02sec.) Nemee April.... Mama Rovia. .....

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 Жыл бұрын

    15:13 April නෙද පලවෙනි මාසෙ

  • @ravdon4776
    @ravdon4776 Жыл бұрын

    Nidahas dineta danawa kiwwa eka kooo😌daannadda?

  • @isurooo
    @isurooo Жыл бұрын

    සමරේ වගෙ පගයෙක් දාගත්ත එක තමා අවුල.

  • @rajithaanuradha755

    @rajithaanuradha755

    Жыл бұрын

    Agree

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Жыл бұрын

    Supiri ❤❤❤❤❤

  • @dilishankumara2133
    @dilishankumara2133 Жыл бұрын

    නියම චැට් එක පට්ට

  • @MaDLiFe690
    @MaDLiFe690 Жыл бұрын

    Chuti malli & podi malli fans💙

  • @rameshlakshan6060
    @rameshlakshan6060 Жыл бұрын

    Supiriyak ❤️

  • @lakmallakmal2000
    @lakmallakmal2000 Жыл бұрын

    Nice programme

  • @rodda8029
    @rodda8029 Жыл бұрын

    ***** Hasaaaa , issara awurudu 12,13....Dan thamai 13,14.....Eka patalunada koheda???????

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *🌝🍃2022 නිමාවත් සමග 2023 අලුත් අවුරුදු උදාව ඔබට...🌝🍃* ~_🌸කදුලු නෙත දුරස් වී...🌸_~ ~_🌸නෙත් පියන් දිලේවා...🌸_~ ~_🌸මුව හසග රැදි අද...🌸_~ ~_🌸සිනහ මල් සැදේවා...🌸_~ ~_🌸ලැබුණු දෙය සතුටු කර...🌸_~ ~_🌸ගතට සැප ගෙනේවා...🌸_~ ~_🌸සිතට සැම සොයන දෙය...🌸_~ ~_🌸නව වසරේ ඇසේවා🌸..._~ *✨ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරුණු* *~සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏❤️🍃~*

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 Жыл бұрын

    ඒක මරු😊

  • @kalanajay3161
    @kalanajay3161 Жыл бұрын

    සුපිරි ♥️

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Жыл бұрын

    සුපිරියක් 🖤

  • @hashh9074
    @hashh9074 Жыл бұрын

    podi malli chooty malli නැත්තං මලාට මෙක බලන්නේ නෑ

  • @tharakalakmal641
    @tharakalakmal641 Жыл бұрын

    Okkama hodai ai bn ubala samare wage gon athal dena awn gennanne. Uge gon jok nag skip karala beluwe ahh

  • @-Mamalokka
    @-Mamalokka Жыл бұрын

    සුපිරි!

  • @kaiyasjourney
    @kaiyasjourney Жыл бұрын

    පට්ට ♥️

  • @dulshanweerasinghe5043
    @dulshanweerasinghe5043 Жыл бұрын

    Hasa puluwan nm welawaka Sidath Harshan Rathnaweera wa let's joke about akakata aragena enna... Eyatath puluwan joke karanna... 😂

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Жыл бұрын

    Maru 😍🇱🇰

  • @lilantha47
    @lilantha47 Жыл бұрын

    මචං හසා කොටුවේ පොඩි හාමුදුරුවෝ බනකට කියල රවට්ටල ඕකට එක්කං වරෙංකො එක දවසකට. පීස්.

  • @sgtxqsme

    @sgtxqsme

    Жыл бұрын

    😂😂 මෙන්න කරනවනම් වැඩ

  • @lilantha47

    @lilantha47

    Жыл бұрын

    @@sgtxqsme මොකද කියන්නෙ @IRAJ ට කියල කපු කම කරමුද ? 😂

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 Жыл бұрын

    සුපර්බ්❤

  • @dilanthamadushan613
    @dilanthamadushan613 Жыл бұрын

    කවුද බං කලු තඩියා.කෑවා වීඩියෝ එක

  • @radeeshlevi3534
    @radeeshlevi3534 Жыл бұрын

    බුදුඅම්මෝ මරු සෙට් එක

  • @MUSICWORLD-fx5tx
    @MUSICWORLD-fx5tx Жыл бұрын

    Topic එක හරි මදි වගේ.වෙනදා levelඑක නෑ කියලා හිතෙනවා.හිතවත්කමින් කියන්නේ.

  • @abesingha
    @abesingha Жыл бұрын

    audio version ek podcast upload krnna ko

  • @thehasalaka

    @thehasalaka

    Жыл бұрын

    ❤️

  • @udeshikafaris9906
    @udeshikafaris9906 Жыл бұрын

    Chooty Malli Podi Malli ❤️❤️

  • @supunwedasinghe1
    @supunwedasinghe1 Жыл бұрын

    මේක ආතල් අප්පා 😂❤

  • @recilwattaladeniya1684

    @recilwattaladeniya1684

    Жыл бұрын

    පට්ට පොර නේද🖤🤣

  • @gehanmadushan1198
    @gehanmadushan1198 Жыл бұрын

    Bruno wa dakka aya me paththata enna .😁😂

  • @niroshajayarathna3027
    @niroshajayarathna3027 Жыл бұрын

    2023 muinma balanne meka.

  • @lionproductions4622
    @lionproductions4622 Жыл бұрын

    2023 suba aragalayak wewa!!!

  • @imeshcharitha6120
    @imeshcharitha6120 Жыл бұрын

    Samare kolla set ne.

  • @asithasilva3268
    @asithasilva3268 Жыл бұрын

    Best suneth gaminda❤

  • @sportsbroo6120
    @sportsbroo6120 Жыл бұрын

    සුපිරි තරු මෙතන.... ගොබ්බ චැනල් කාරයො පිස්සු කෙලිනවානේ.... හසා සුපිරි හොදෙ

  • @kasunfernando1679
    @kasunfernando1679 Жыл бұрын

    Maru😍😍♥️♥️

  • @shashin4234
    @shashin4234 Жыл бұрын

    ❤❤🔥🔥

  • @damithrathnayaka5047
    @damithrathnayaka5047 Жыл бұрын

    😍🤘❤️

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 Жыл бұрын

    සුපිරි

  • @sangeethjayawardana379
    @sangeethjayawardana3797 ай бұрын

    අම්මෝ චුට්ටෙ , පොඩ්ඩේ ❤❤❤

  • @asithakumara4575
    @asithakumara4575 Жыл бұрын

    Ela

  • @nipunavishkadezoysa7113
    @nipunavishkadezoysa7113 Жыл бұрын

    maru❤❤❤

  • @dilanchathuranga479
    @dilanchathuranga479 Жыл бұрын

    Gaminda suneth maru❤️❤️❤️

  • @thanotorious7561
    @thanotorious7561 Жыл бұрын

    දෙමල ඒක ටිකක් බොරින් හැබැයි anyway superb show

  • @mastergraphic-jx7po
    @mastergraphic-jx7po Жыл бұрын

    me oyala channel wala hamoma aka para kiyonawa kisima wada piliwalak na]

  • @niranga.

    @niranga.

    Жыл бұрын

    Jok karanna baha bn piliwelakata

  • @thilabro2403
    @thilabro2403 Жыл бұрын

    මේ පාරවත් ගජ මෑන් බලන්න ලැබේවා මේ අවුරුද්දෙ මගේ පලමු බලාපොරොත්තුව

  • @kasunfernando1679

    @kasunfernando1679

    Жыл бұрын

    Gajaman release kalaane bn

  • @kavindathiranagama3221
    @kavindathiranagama3221 Жыл бұрын

    හසලක හොඳයි Audience එකට දාන්න,පොරට පුලුවන් අප්පිරිය හිනාවක් දාන්න විතරයි.ගාමින්දල ඇඟට පතට නොතේරී විහිලු කරන්නේ..

  • @suranggamini4016
    @suranggamini4016 Жыл бұрын

    ඇත්තටම සුපිරි වැඩසටහන.( හසා නැත්නම් අප්පිරියාවක් නෑ..)

  • @thehasalaka

    @thehasalaka

    Жыл бұрын

    අනේ සොරි...

  • @musicmania6267
    @musicmania6267 Жыл бұрын

    සමරෙ වගේ බූරු පකයෙක් ගෙනාපු එක තමයි අවුල

  • @shehanjanidu2334
    @shehanjanidu2334 Жыл бұрын

    peshala manoj wath dawasaka gennanna please 😁

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 Жыл бұрын

    ❤❤

  • @apidennalive
    @apidennalive Жыл бұрын

    හසාට කියන්න තියෙන්නේ මෙච්ච්‍රය්. ඔය බෲනෝ කියන මූනවත් පෙන්නන්නැති පොරකගෙ පොලිටික්ස් ගේම් වලට අහුවෙන්නැතුව ජෝක් එකක් කරගෙන හිටපන්. SLVLog එක කරන්නේ උබව සල්ලිවලට පාවිච්චි කරන එක. අපි උබට ආදරේ උබේ ටැලෙන්ට් එකට.

  • @hashangodage1894

    @hashangodage1894

    Жыл бұрын

    Aniwa😮❤

  • @AshenSandaru
    @AshenSandaru Жыл бұрын

    Banana by Hamilton Genna

  • @sprodrigo146
    @sprodrigo146 Жыл бұрын

    පොඩ්ඩක් හරි බැලුවේ සුනෙත් ගාමින්ද නිසා.චොර මොනවද බං මේ....

  • @ameeshthenuka3310
    @ameeshthenuka3310 Жыл бұрын

    💓💓💓💓💓❤️

  • @hirannews4333
    @hirannews4333 Жыл бұрын

    සමරේ නියම ගොනා

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 Жыл бұрын

    We don't care a thing about 31st

Келесі