රැජිනගේ මරණය.. Lets Joke About ( Hasa, Podi malli ,chuti malli, Chamara , Asiri, Ishan)

/ slvlog
Tap this link 👇
linktr.ee/slvlog
docs.google.com/forms/d/e/1FA...

Пікірлер: 328

  • @pathumacreations.8436
    @pathumacreations.8436 Жыл бұрын

    මුල විනාඩි 10 හෙන Effort එකක් දාල බැලුවෙ. එතනින් එහාට නිකන් සෙනග පිරුණ අවිස්සාවේල්ල - පිටකොටුව බස් එකකට නැග්ගා වගේ.....තල්ලු වෙලාම ඉස්සරහට ගියා 🙏🙏✌💜️

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 Жыл бұрын

    ඒ මරු බම් හසා, මේකේ කන්ටෙන්ට් වලට දිගටම චුටි මල්ලියි පොඩි මල්ලියි ගනින්කෝ

  • @romwij
    @romwij Жыл бұрын

    මට මැවිලා පේන්වා මයිනා මැරුනම.ඒ වැඩසටහනත් මේ වගේම ඉක්මනින් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @thakshinadineth823

    @thakshinadineth823

    Жыл бұрын

    එසේම වේවා.. 😎👊

  • @dilshanproductions12

    @dilshanproductions12

    Жыл бұрын

    E දවස්වල karoth me place eka gini tiyala dawi bayyo 😅

  • @roobug3011

    @roobug3011

    Жыл бұрын

    ඇයි බං කපුටත්

  • @fazcapz

    @fazcapz

    Жыл бұрын

    මට මැවිලා පේනවා උඹෙ අම්මා තාත්තා මැරුනාම වටේ ගෙවල් වල උන් රතිඤ්ඤා පත්තුකරලා පාටි දානවා ... 😂 ගොං පොන්නයා

  • @dilshanproductions12

    @dilshanproductions12

    Жыл бұрын

    @@fazcapz ube tattada maina 😅

  • @supunudara5832
    @supunudara5832 Жыл бұрын

    ලංකාවෙ stand up comedy කියන දේ අලුතින් හදන්න ඕන කියලා හසා කිවුවට ඇත්තටම එහෙම නෑ. හාමුදුරුවො , දේශපාලකයො , සමහර ටියුශන් කාරයො, youtube එකේ පම්පෝරි ගහන උන් වෙනස් නම් වලින් දැනටමත් standup comedy කියන දේ කරගෙන යනවා. අවශ්‍යාතාව තියෙන්නෙ ඒ දක්ශයො ටික මේ වගේ තැනක් හදලා එකට එකතු කරගන්න එක විතරයි

  • @Tikzi
    @Tikzi Жыл бұрын

    ආදරෙයි හසා.... චූටි මල්ලී, පොඩි මල්ලි ඔයාලටත් ආදරෙයි බ්‍රදර්ස්....

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 Жыл бұрын

    මේක හරියට jazz jjamming session එකක් වගේ.. 😍😍 experts ආ සෙට් එකක් කතා කරනවා, අලුත් ප්‍රස්තුත මතු වෙනවා, පරන දේවල් කතා වෙනවා.. මාරයි ආ. Thanks hasaa

  • @thanotorious7561

    @thanotorious7561

    Жыл бұрын

    🙃

  • @anuruddhalogin
    @anuruddhalogin Жыл бұрын

    මේක සුපිරියක් 💖 ඔක්කොම බැලුවා...😎

  • @tharangavlogs
    @tharangavlogs Жыл бұрын

    සුපිරිම සෙට් එකක්, සුපිරිම වැඩක්. ආතල් සාගරයක්. ජය වේවා❤😍

  • @samithniroshan8682
    @samithniroshan8682 Жыл бұрын

    බෝතලයක් අනුමත වෙනගමන් බලන්න පුලුවන් ප්‍රෝග්‍රෑම් එකක් ඈ 😄

  • @bmxjaya
    @bmxjaya Жыл бұрын

    කොමඩි කිව්වට නොදන්න එවා සැහෙන ඉගෙනගත්තා... good job 👍👍👍

  • @chamindakandy8269
    @chamindakandy8269 Жыл бұрын

    පට්ට වැඩක් එක දිගට අහන් ඉන්න පුලුවන් ❤

  • @naikaiproduction9991
    @naikaiproduction9991 Жыл бұрын

    ආතල් එකත් එක්ක දැනුමට දේවලුත් එකතු කරගත්තා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ❤️

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 Жыл бұрын

    ගොඩක් කල් ඉඳන් මැරුවට පන ගියේ ලඟදි 🤣🤣🤣🤣

  • @crickrank
    @crickrank Жыл бұрын

    5th Subscribe and 2nd Comment Let's go Hasa. Hemadama wenama gemak denna balana eka patta.

  • @ytshorts2029
    @ytshorts2029 Жыл бұрын

    Congratulations 🎊 and all the best 👍 for you endeavours..we love ❤️ comedy..

  • @paarufernandz6432
    @paarufernandz6432 Жыл бұрын

    Supiri👌👌🤗 sl vlog eke bulating eka maru

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK Жыл бұрын

    වැඩේ සුපිරි ♥️😁🙏 ජය වේවා!

  • @PointOf-NoReturn
    @PointOf-NoReturn Жыл бұрын

    supiri wedak legendsla ekka pattA❣️❤️

  • @sanduuuuuuu
    @sanduuuuuuu Жыл бұрын

    අර කොනේ එකා මීහරකා වගේ හැම එකටම අත්පුඩි ගහනවා...එපා වෙනවා

  • @nima8549
    @nima8549 Жыл бұрын

    Subs කරා...❤🎉 සුබපැතුම් 🎉

  • @hectorfernando3972
    @hectorfernando3972 Жыл бұрын

    Great start Hasa. All the best for the future work. Try to do more like this. Thanks

  • @nuwanravindra7886
    @nuwanravindra7886 Жыл бұрын

    Patta wadak Oya wage sathiyata eka subject eka gane genna ❤❤❤❤❤

  • @eshanperera794
    @eshanperera794 Жыл бұрын

    37th subscriber and 9th comment. Keep it up boys! 💪💪

  • @susanplihakkara3140
    @susanplihakkara3140 Жыл бұрын

    නියම වැඩක්. හසා එක්ක අපි හැමදාමත්

  • @tharindusampath8570
    @tharindusampath8570 Жыл бұрын

    රජ පවුලට සිංහල බැරි හින්ද හොදයි... නැත්තන් දෙපාරක් පිස්සු හැදෙනවා...

  • @gunaratna123
    @gunaratna123 Жыл бұрын

    time travelling සීන් එකක් යන්නේ. මරු හැබැයි!

  • @praveenmadushanka8615
    @praveenmadushanka8615 Жыл бұрын

    සුදු මල්ලිත් හිටියනම් තමයි මරැ...❤

  • @romwij

    @romwij

    Жыл бұрын

    අනේ ඔව් අපි අතරම ඉපදෙන්න් ඕනේ අයේ.

  • @praveenmadushanka8615

    @praveenmadushanka8615

    Жыл бұрын

    ඇයි සුදු මල්ලි නැති වුනාද?

  • @romwij

    @romwij

    Жыл бұрын

    @@praveenmadushanka8615 දන්නේ නැද්ද කොරෝනා හැදිලනේ නැතිවුනේ.ඒ දවස්වල ලොක්ඩවුන් එක නිසා ප්‍රසිද්ද උනේ නෑ.එහෙම්ම පිච්චුවා.

  • @praveenmadushanka8615

    @praveenmadushanka8615

    Жыл бұрын

    @@romwij අර ඉන්නෙ fan talk eke සුදු මල්ලි...

  • @romwij

    @romwij

    Жыл бұрын

    @@praveenmadushanka8615 එක වගේ අය හත්දෙනෙක් ඉන්නවලු ලෝකේ.මම වගේ උන් තුන්දෙනෙක් විතර මටම හම්බෙලා තියනවා.දවල්

  • @ErangaPerera1
    @ErangaPerera1 Жыл бұрын

    All the best! 18th Subscriber...

  • @ThanuChami
    @ThanuChami Жыл бұрын

    "අත ඇරියේ නැති අය මෙහෙ නැද්ද ??"- මෛත්‍රී 🤣🤣

  • @snsnada9360
    @snsnada9360 Жыл бұрын

    දේශපාලනඥයන්ගේ බොරු අහලා ඔලුව අවුල් වෙලා තියෙන්නෙ. මේ වගේ වැඩසටහනක් කිරීම නියමයි.

  • @unknownuser12513
    @unknownuser12513 Жыл бұрын

    අර කලුපාට එකක් ඇදන් ඉන්න පොඩි එකා මෙතන්‍ට ගැලපෙන්නෑ .ඌ බොරුවට සිගිති සිරික්කියක් දානව විතරයි🤣🤣🤣

  • @Ishowkavish

    @Ishowkavish

    Жыл бұрын

    Ishan මේ ලගදි කරපු Gig වල වීඩියෝ ටිකක් බලන්න ඔයාගෙ හිත හැදෙයි 👍

  • @chandanikahandawala8671
    @chandanikahandawala8671 Жыл бұрын

    2nd subscriber

  • @rajithanawagamuwa6002
    @rajithanawagamuwa6002 Жыл бұрын

    මගේ යාලුවො එක්ක කතාවකට සෙට්වුනා වගේ සීන් එකක් දැනුනෙ.....

  • @haresheranga
    @haresheranga Жыл бұрын

    මරු වැඩක්. මාසෙකට සැරයක්වත් කරමු

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 Жыл бұрын

    නියම වැඩක්. 👍👍👍

  • @shakshikulaka5748
    @shakshikulaka5748 Жыл бұрын

    “Colombo Comedy Central” patta original 😂 jk, great show

  • @victoryjeewan8896
    @victoryjeewan8896 Жыл бұрын

    Excellent brother..❤🔥

  • @sapnamanohara2234
    @sapnamanohara2234 Жыл бұрын

    1st subscriber..😊❤️

  • @comedyland573

    @comedyland573

    Жыл бұрын

    welcome ආතල් ගොඩක් ඉස්සරහට..

  • @udithaasanka5549
    @udithaasanka5549 Жыл бұрын

    පහරක් මේකනම් පිස්සුවත් ජොයින්ට් එකක්ද ගැහුවෙ ගුලියක්ද කෑවෙ සෙට් එක

  • @nayantha5329
    @nayantha5329 Жыл бұрын

    පට්ට..ජය වේවා..

  • @vikumthiwanka6061
    @vikumthiwanka6061 Жыл бұрын

    අලුත් වැඩ ටිකක් ඕනි අපිට අපි බලන් ඉන්නවා

  • @dishannadeera3478
    @dishannadeera3478 Жыл бұрын

    Niyamai concept eka 🥃🍶

  • @ksampatha
    @ksampatha Жыл бұрын

    ඒ දවස්වල මළ ගෙදර ක් මතක් උණා. මිනිය ගේ අස්සේ තියෙද්දී අපි හිනා වෙනවා 😀😀😀

  • @UFCSmashz
    @UFCSmashz Жыл бұрын

    Kalekin hoda wadak❤️ tv channel walin karanna one ewa thama me❤️👍

  • @malindaalahakoon9892
    @malindaalahakoon9892 Жыл бұрын

    Central kiyana eka Cental kiyala channel eke tiyenne machan. Jaya

  • @rosirosi4585
    @rosirosi4585 Жыл бұрын

    හසා ඉන්නව කියන්නෙ ඉතින් ඉල කැඩෙන්න හිනාවෙන්න පුලුවන් 😂 හසා දැන්නම් පිලිවෙලයි ලස්සන.

  • @susithmalinga1419

    @susithmalinga1419

    Жыл бұрын

    haha 😁 ay uba uwa badinnada? ane nikan hitapan ban 😄

  • @nimadharme1414
    @nimadharme1414 Жыл бұрын

    හසා ඒක මරු බං. ආදරෙයි උඹලාට.

  • @calmsea2130
    @calmsea2130 Жыл бұрын

    සුපිරි මරු වැඩක්

  • @fen212
    @fen212 Жыл бұрын

    Chooty malli podi malli are my favourites 🥰 should have also invited sudu malli

  • @sandman303
    @sandman303 Жыл бұрын

    මේක මරු 😍🤩✌️

  • @ruwendrathejan7990
    @ruwendrathejan7990 Жыл бұрын

    අඩේ කොළොම්බියා. Well done 🇱🇰

  • @mudithajayasundara1854
    @mudithajayasundara1854 Жыл бұрын

    Patta nama hebey Channel ekata.

  • @palliyaguru332
    @palliyaguru332 Жыл бұрын

    අලුත්,. වෙනස්,. හොඳයි.

  • @RukshanJayawickrama
    @RukshanJayawickrama Жыл бұрын

    මම නම් රැජින මැරුණයි කියන එක පිලිගන්නේ නැහැ. මොකද අපිට පෙන්නුවේ සීල් කරපු පෙට්ටියක්නේ. මම හිතන්නේ ඹ්ක කුමන්ත්‍රණයක්. වාල්ස්ට රජකම ගන්න කරපු. ඹ්වා සුද්දෝ ඉගන ගත්තේ අපෙන්. රනිල් අරගලයට පෝරදාලා ගෝඨා එලවලා මෙහෙ රජ වුනේ. ඒක දැකලා වාල්ස් ගැහුවා කුමන්ත්‍රණයක්. මම හිතන්නේ රැජින ඇත්තේ කරුවල කාමරයක හිර කරලා.

  • @Ksilva2
    @Ksilva2 Жыл бұрын

    Well done guys

  • @sureshvitharana5710
    @sureshvitharana5710 Жыл бұрын

    Gamindai sunethui hasai thamai fav 👊❤️

  • @thanushkamanju
    @thanushkamanju Жыл бұрын

    මයිනා මලාමත් මෙහෙම එකක් කරමු 😁, සුදු මල්ලි වත් ගන්න...👍

  • @amalthennakoon8029
    @amalthennakoon8029 Жыл бұрын

    මේක මරු..🧡

  • @chiaraekanayake6979
    @chiaraekanayake6979 Жыл бұрын

    මරු වැඩක්, නොදන්න දේවල් වගේකුත් දැනගත්තා

  • @iron2006fet
    @iron2006fet Жыл бұрын

    Wede gindara,digatama karamu..ara jesu thuma wage buwa joint ekak gahala apu seen ekak wage😁😁 podi ekata denuma thibbata hina wenawa wedi wage😁okkotama jaya wewa

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Жыл бұрын

    maru wadak

  • @nlkperera5937
    @nlkperera5937 Жыл бұрын

    Good luck boys👍👍

  • @shashin4234
    @shashin4234 Жыл бұрын

    සුපිරි වැඩක් 🙂😅

  • @user-fi1ez1nu9n
    @user-fi1ez1nu9n Жыл бұрын

    මරු මරු

  • @rohanjayasekara7470
    @rohanjayasekara7470 Жыл бұрын

    නියම වැඩක්

  • @nishanthamahanaga8118
    @nishanthamahanaga8118 Жыл бұрын

    හසා ටිකක් මෝඩ ජෝක් ගතියක් තියනව. මම හිනාවෙන්න උත්සහ කරනව බෑ 😢

  • @claudwign1722
    @claudwign1722 Жыл бұрын

    We have two independent days. February 4th and 19th September. Both days special holidays.

  • @sandman303
    @sandman303 Жыл бұрын

    Epic 🤟..... ❤

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 Жыл бұрын

    ඕගොල්ලො දවස හොයන කොට ඉරිදා පත්තරේ මතක් උනා 😂😂

  • @wimukthihashan5
    @wimukthihashan5 Жыл бұрын

    මේකනම් පට්ට

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Жыл бұрын

    මේ වගේ එකක් ආයෙත් ඕනි

  • @Tharaka27
    @Tharaka27 Жыл бұрын

    😍🥰 wadeeee patta

  • @gennectechnologies8636
    @gennectechnologies8636 Жыл бұрын

    Supiri wei wge 🌟

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 Жыл бұрын

    queen king kiyane illuminate concept ekak ban , one world and new world order concept

  • @sahanmadhawag
    @sahanmadhawag Жыл бұрын

    Legends ❤️

  • @sameerasandaru4135
    @sameerasandaru4135 Жыл бұрын

    Supirima thama....

  • @SajanNethsara
    @SajanNethsara Жыл бұрын

    අඩෝ කොලොම්බියාවේ කොල්ලත් ඉන්නවා ❤️😘

  • @lalithperera1197
    @lalithperera1197 Жыл бұрын

    Keep up guys .....

  • @isuruuddeepa5814
    @isuruuddeepa5814 Жыл бұрын

    හොද වැඩක්, අපේ මිනිස්සු වැරදි විදිහට ගත්තට අවුලක් නැහැ කරගෙන යන්න ❤❤❤

  • @fim2699
    @fim2699 Жыл бұрын

    congrats from tokyo🤗👍

  • @D.E.MO.N
    @D.E.MO.N Жыл бұрын

    කොහොම උනත් ලෝක ඉතිහාසයේ, මානව ශිෂ්ටාචාරයේ බිහි වෙච්ච ලොකුම ප්‍රබලම අධිරාජ්‍යය.ඒ වගේම බලවත් ජාතියක්.ලංකාව වගේම පොඩි දූපත් රාජ්‍යයක්.රටක කුඩා බව නෙමෙයි දැනුම සොයා යෑම තමයි දියුණුවේ මග. කාර්මීකරණය,නව තාක්ෂණය ලෝකෙට දායාද කල රටක්.අපිට ඇත්තටම එයාලගෙන් ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා.බුද්ධිය දියුණු කිරීමෙන් මිනිසාට කල නොහැක්කක් නෑ.

  • @hathilawwa
    @hathilawwa Жыл бұрын

    පට්ට බං

  • @rketagodage
    @rketagodage Жыл бұрын

    Oyage kathawa kiyanna dennema nahane meyala 😂😂😂

  • @user-cv4lb7yj7o
    @user-cv4lb7yj7o Жыл бұрын

    නතාෂා ඉදලා ඉදලා වල් කතාවක් කිවුවානෙහ්😅 වල් හිත කෙල්ලන්ගෙ

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 Жыл бұрын

    ඒක මරු

  • @kulindusandeep8669
    @kulindusandeep8669 Жыл бұрын

    podcast ekak oneee

  • @thilinamadushanka8919
    @thilinamadushanka8919 Жыл бұрын

    Highly recommended 😂❤

  • @Manolpriyawansha
    @Manolpriyawansha Жыл бұрын

    Congratulations !!

  • @tharindupathum8989
    @tharindupathum8989 Жыл бұрын

    Niyamaii ❤️❤️❤️❤️❤️❤️😇

  • @KOSALAWEERASINGHE
    @KOSALAWEERASINGHE Жыл бұрын

    bagayak gahapuwama athal eke inna maru bosaa

  • @heshanrandiwela
    @heshanrandiwela Жыл бұрын

    අම්මෝ නියමයි..

  • @nayanawikramage4341
    @nayanawikramage4341 Жыл бұрын

    well done all of u

  • @mangalamadusanka8459
    @mangalamadusanka8459 Жыл бұрын

    Legends chooti malli & podi malli

  • @shadowmoon4463
    @shadowmoon4463 Жыл бұрын

    self-proclaimed stand up comedians in Srilanka...

  • @thehasalaka

    @thehasalaka

    Жыл бұрын

    ඒකට ලයිසන්ස් ගන්න ඕනෙද 😂 කොහොමද ඇප්ලයි කරන්නෙ...

  • @isurudemansala6487
    @isurudemansala6487 Жыл бұрын

    චාමරයා හරි යන්නෑ බං මේකට. & නතාෂා වගේ කෙනෙක් සමහරවිට set වෙයි. චාමරයා හොඳ එකා. but ඌට මේ suject එක හරියන්නෑ බං.

  • @lakmalswarnajeewa9743
    @lakmalswarnajeewa9743 Жыл бұрын

    Congratulations 👏 👏

  • @suranga7777
    @suranga7777 Жыл бұрын

    Patta 👍👍

  • @heshangunasekara5661
    @heshangunasekara5661 Жыл бұрын

    Studio eka low light karanna vibe eka set wenna

  • @joinjanaka4564
    @joinjanaka4564 Жыл бұрын

    What is 365…? Please let us know ☺️

  • @srinathvijendra4486
    @srinathvijendra4486 Жыл бұрын

    Ela bro

Келесі