"සනත් නිශාන්ත මහත්තයා අවංක කෙනෙක් පුතේ..." (Hasa + Bruno)

Original thinking of current affairs
Tap this link 👇
linktr.ee/slvlog

Пікірлер: 858

  • @niroshlakmal1998
    @niroshlakmal1998 Жыл бұрын

    ස්තුතියි ඔබ‍ට මගෙ සින්දු ගැන කතාකලාට.. ❤❤

  • @lasithsuranga7129

    @lasithsuranga7129

    Жыл бұрын

    හසා අයියේ මේන් සුදා ඇවිල්ලා😁😍නිරෝශ් අයියේ සුපිරි වැඩේ දිගටම ඇදන් යන්න ඕනා❤️‍🔥

  • @udeshikafaris9906

    @udeshikafaris9906

    Жыл бұрын

    Ah me inne 🤩🤩

  • @pradeepherath3570

    @pradeepherath3570

    Жыл бұрын

    Malli Joseph vaz college ,wennappuwa da???Good work...keep it up

  • @niroshlakmal1998

    @niroshlakmal1998

    Жыл бұрын

    ​@@pradeepherath3570 yes aiye ❤

  • @SLVLOG

    @SLVLOG

    Жыл бұрын

    නිරෝෂ් වැඩේ මරු 🙏🙏🙏❤️

  • @roshanpercy6854
    @roshanpercy6854 Жыл бұрын

    සුපිරි ඩබලක්... මිනිස්සුන්ට ආතල් එකේ අවශ්‍ය දේ ශරීරගත කිරීමට හැකි උගත් දක්ෂයෝ. එල 🍼.

  • @m.a.bihanc.s.1817
    @m.a.bihanc.s.1817 Жыл бұрын

    තව පොහොට්ටු රැස්වීම් 2ක් 3ක් තිබ්බා නම් . සතුටු දර්ශකයේ - ඉහළම අගය තියෙන රට විදියට, ශ්‍රීලංකාව අංක 1ක වේවි .

  • @prasanchamika2674

    @prasanchamika2674

    Жыл бұрын

    Thwa tiyeyi bn issrht

  • @kalumdissanayake8459
    @kalumdissanayake8459 Жыл бұрын

    Next Level Comedy. හිනා යන කතා කියන්න ගොඩක් අයට පුලුවන්. හිනා වෙන ගමන් සීරියස් කතාවක් කියන්න හැමෝටම බෑ. ❤

  • @buddhiwijemanna5821

    @buddhiwijemanna5821

    Жыл бұрын

    ඇත්තටම අපිට කේන්ති එන කතා හිනා වෙවී කියනව කියන්නේ මට හසාගෙ ඒ දක්ශ කම ගැන කියන්න වචන නෑ.

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 Жыл бұрын

    ආසම වැඩසටහනක්❤️ නියම පැහැදිලිකිරීමක් මෙච්චර කියලත් තේරෙන්නේ නැත්තං කියලා වැඩක් නෑ ඉතුරු ටික

  • @_JDMLk_

    @_JDMLk_

    Жыл бұрын

    Sirwatma😅

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    Жыл бұрын

    තේරෙන්නේ නැති හේතුව මේ වාගේ සමබර වැඩසටහන් බලන්නේ නැති නිසාමයි.

  • @nimaliperera9457
    @nimaliperera9457 Жыл бұрын

    හැමදාම බලාගෙන ඉන්න වැඩ සටහනක් ... පට්ට සුපිරි කොල්ලෝ .....❤❤❤

  • @brothersheron7385
    @brothersheron7385 Жыл бұрын

    මේක නියම වැඩසටහනක්. නූතන පරම්පරාවට යමක් වටහා ගත හැකි නිවරදි දැක්මක් ගොඩ නගන වැඩසටහනක්. ඉතාමත් රසවත්. Good luck ❤🇱🇰💯

  • @rockyslisrael934
    @rockyslisrael934 Жыл бұрын

    මේ Level එකට එන්න ලංකාවේ කිසිම comedian කෙනෙකුට තවම බැරි වුනා.. බංදුලට හසාගෙන් ඉගෙනගන්න සෑහෙන්න දේවල් තියෙනවා බෲනෝ... ජය වේවා ..👍

  • @sitharimapalagama1933

    @sitharimapalagama1933

    Жыл бұрын

    👍👍

  • @Kevin_Silva_

    @Kevin_Silva_

    Жыл бұрын

    😂 😂 😂

  • @akawesttigga2660
    @akawesttigga2660 Жыл бұрын

    ඔන්න හසා.. බෲනෝ ... පොරොන්දු උන විදිහට day time වලින් full program එක බැලුවා ..!!! කෙලින්ම කන හරහා මොලයට ...!!! හැමෝමගෙ ඔලු හදන්න ඔබ දෙදෙනාට ශක්තිය දිරිය නොමදව ලැබේවා ....!!!!

  • @pkds1983
    @pkds1983 Жыл бұрын

    ඉස්සෙල්ලම ගෙදර යන ගමන් අහපු podcast එක දැන් ඇබ්බැහියක් වෙලා, එනකම් බලන් ඉන්නවා, ආදරෙයි ❤️💖 දෙන්නටම.

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer9060 Жыл бұрын

    මම stress උන හැම වෙලාවකම ඇවිත් මේක බලනවා. හරියට නිකං "දුන්නා සිද්දාලේප අසමෝදගම්" stress එක කොහෙන් ගියාද නෑ . ආදරෙයි හසා 😂

  • @sprinkles6170

    @sprinkles6170

    Ай бұрын

    Math 😊

  • @renukaadikari7792
    @renukaadikari7792 Жыл бұрын

    ඉදිරියට ම කරගෙන යාමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏❤️

  • @isurumihiranga444
    @isurumihiranga444 Жыл бұрын

    මේ conversation එක අහද්දී හසා Bruno තරං update නැති ගතියක් පේනවා. හැබැයි හසා ඕනම දේක ගැඹූර හාස්‍යයෙන් උලුප්පන විදිය මරු.❤️❤️❤️

  • @emanside3519

    @emanside3519

    Жыл бұрын

    ehemm pacc na bn eekathamai trick eka😅

  • @r.k.imaljith8753

    @r.k.imaljith8753

    Жыл бұрын

    යකෝ conversation ගෙනියන්න බෑ දන්න දෙන්නෙක්ට රහ කරන් මොකෝ නොදන්න එකෙක් එක්ක් කතාව ඇදන් ගියහැකි දන්න උන් දෙන්නෙක් මොන පකක් කරන්නද උබත් මාර එකෙක්

  • @Nadeesha.Prasad

    @Nadeesha.Prasad

    Жыл бұрын

    ehema thama natural reaction eka ganne

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 Жыл бұрын

    නිරෝෂන් විතරක් නෙමේ බං උඹල දෙන්නත් ඊට දෙවෙනි නෑ. හිනා කාලා මැරුණා... තැන්ක් ‍යූ මල්ලි ... විප්ලවයෙදි ඔයාලා හැමෝටම කොටසක් තියෙනවා. ඔයාලගෙ ජොබ් එක ඔයාලා පටන් අරන් ...

  • @user-sh9qc1ti1w

    @user-sh9qc1ti1w

    6 ай бұрын

    Hasa 👍👍👍👍

  • @sanjuuser9876
    @sanjuuser98765 ай бұрын

    මං හිතුවා DD නැති නිසා පරණ ඒවා ආයේ බලන්නේ මං විතරයි කියලා 😮

  • @calistafernando1713
    @calistafernando171311 ай бұрын

    හසාට මේ වචන කොහොම එනවද කියලා වැඩක් නෑ ආතතිය තියන අය නිතරම අහන්න එවිට මනස රිලැක් වේවි 😅

  • @StudioNETHRU
    @StudioNETHRU Жыл бұрын

    සතියට දවස් දෙකක් නෙවෙයි හැමදාම එන්න පුළුවන් ආතල් ලන්තයක් මේක......

  • @sitharimapalagama1933

    @sitharimapalagama1933

    Жыл бұрын

    👍👍

  • @Sanditha1
    @Sanditha1 Жыл бұрын

    නියම දේශපාලන වැඩසටහන් කියන්නේ මේවට... එල බං...❤😊

  • @renukaganegoda2181
    @renukaganegoda2181 Жыл бұрын

    I never miss your program. Thank you so much for all the effort that you put in constantly to spread awareness and awaken our people. .

  • @khemasandaya6670
    @khemasandaya6670 Жыл бұрын

    අනේ ඔය දරුවන්ට තෙරුවන් සරනයි.මොන විදිහකට හරි මේ අශික්කිත මුර්ගයො ගැන දන්වනවට

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 Жыл бұрын

    මෙික හෙන ආතල්,,තනියම හිනා,,ඒ අතරම උපහාසය සමග කාලීන සිදුවීම්,,good thinking !

  • @llakade5604
    @llakade5604 Жыл бұрын

    Ado අපි අඩිය ගහල කතාකරන ඒවා ඒ නේ මේ.... Superrr. මිනිසුන්ගේ gobba ගතිය නැතිකරන්න පුලුවන්නම්. Ellllaaaa... පට්ටයි මචං

  • @hardinsciver5930
    @hardinsciver5930 Жыл бұрын

    දැන් හීනෙනුත් පේන්නේ මේ හැම කෙනෙක්ම කරන වැඩ සාර්තක වෙලා තව අවුරුදු කීපයකින් හොද රටක්.

  • @shervinarsakularatne9374

    @shervinarsakularatne9374

    Жыл бұрын

    "පසුගාමී අදහස් සමුදාය පැරදවිය යුතුයි....." හසා 👍👍👍

  • @chalanamaduhansa1656

    @chalanamaduhansa1656

    Жыл бұрын

    අවුරැදු 4,5කින් අනිවරෙන් වෙයි ❤🤘

  • @lakshithaya
    @lakshithaya Жыл бұрын

    🔥🔥🔥🔥As always..You guys doing a great job through this podcast…The best sarcastic political analysis ever in Sri Lanka…Keep this up 👍👍👍👍

  • @kassabro9180
    @kassabro9180 Жыл бұрын

    ආතල් එක මරු. ආතල් එක අස්සෙ දෙන මැසේජ් එක ඊට වඩා මරු❤

  • @nsjsjeiribahwjejei3987

    @nsjsjeiribahwjejei3987

    6 ай бұрын

    maru anee

  • @Hashankp
    @Hashankp Жыл бұрын

    මේ විදිහට හිතන අය තවත් ඉන්න එක පුදුමාකාර සතුටක්,අනාගතේ සුභයි අපි මහාන්සි වෙමු මෝඩයෝ දැනුවත් කරලා බුද්විමතුන් කරමු ජයවේවා අයියෙ අපි වෙනස් විදිහට හිතමු ♥️👊

  • @srimalsamansiri7348
    @srimalsamansiri7348 Жыл бұрын

    Excellent program thanks both of you presenting critical facts after careful deep analysis in a simple language!!!

  • @anuradassanayake1955
    @anuradassanayake1955 Жыл бұрын

    ලන්කාවේ සම හරක් මිනිසුන්ගෙ ඇස් ඇරවන්ට කරන උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි.

  • @shyamajith
    @shyamajith Жыл бұрын

    සනත් නිශාන්ත මහත්තයා අවංක මිනිහෙක් පුතේ... අම්මෝ. මේ පොඩ් එක එළ. බෲනෝගේ මැදින් වැටෙන "අයියෝ.. අයියෝ" එකත් මරු.

  • @mashaadikari8747
    @mashaadikari8747 Жыл бұрын

    👍👍👍👍❤❤❤❤🌷🌷🌷🌷 හිනා නෙමෙයි රට වැටෙනවා... මිනිසුන් තේරුම් ගන්න ඕනි..

  • @manjusawa5884

    @manjusawa5884

    Жыл бұрын

    🌷🌷🌷🌷

  • @janakaruvan7457
    @janakaruvan7457 Жыл бұрын

    සුපිරි වැඩසටහන ඉදිරියටත් කරන්න ඕනෑ ජයවේවා ♥️♥️👍👍👍

  • @snsnada9360
    @snsnada9360 Жыл бұрын

    ටික වෙලාවකට හෝ හැම ප්‍රශ්නයක් ම අමතක වුනා. නියමයි.

  • @shanthasudharshana1982
    @shanthasudharshana1982 Жыл бұрын

    ඒක පට්ට mind twist එකක් හසා. ඉස්සර (සනාගේ) ජනබලය දකින කොට අපිට කේන්කි යනවා මෙතැන් සිට අපිට හිනායනවා. ඒක පට්ට....

  • @merilkurera7815
    @merilkurera7815 Жыл бұрын

    උන් දන්නවා දැන් කෙලවෙලා තියෙන්නේ කියලා..හරිනම් දැන් හිරේ ඉන්න ඕනා මුන් ඔක්කොම..

  • @shervinarsakularatne9374
    @shervinarsakularatne9374 Жыл бұрын

    කන්ඩ නැතත්, මර්ධනය ඇතත් බඩ පැලෙන්න හිනා සපයන අවංක සනත් නිශාන්ත හාස්‍යට ලක්‌ කිරීම ගැන මගේ බලවත් විරෝධය. ඔහු අවංක කෙනෙක් පුතේ.

  • @samithniroshan8682

    @samithniroshan8682

    Жыл бұрын

    අම්මපා ඔවු ඈ 😄😄

  • @chamaraliyanarachchi6198
    @chamaraliyanarachchi6198 Жыл бұрын

    මට ලොකු ආසාවක් ඇති වෙනවා මේ වීඩියෝ එක ලංකාවේ මුළු ජනගහනෙටම බලන්න ලැබුණානම්..

  • @sakuni1406
    @sakuni1406 Жыл бұрын

    දරුවනේ අහම්බෙන් ඔයාලාගේ program එක බැලුවේ .. අති විශිෂ්ඨයි .. දිගටම කරගෙන යන්න .. 👍👍👍

  • @devikadasanayka7181
    @devikadasanayka7181 Жыл бұрын

    Thank you very much for reducing our tension like this way. Watch all your videos.💗💗

  • @ranithmendis.mendis.3711
    @ranithmendis.mendis.3711 Жыл бұрын

    Niyamai niyamai niyamai putha keep up your good work..very interesting good knowledge about many things both of you God bless you.

  • @harindu.jayakody
    @harindu.jayakody6 ай бұрын

    අවංක මනුස්සයෙක් අපිට අද නැති වුණා පුතේ 😢😂

  • @nimalwijekoon5211

    @nimalwijekoon5211

    5 ай бұрын

    😅😅😅😅

  • @shiromichandani8370

    @shiromichandani8370

    5 ай бұрын

    ඒකනෙ😂

  • @piyalwanigasuriya4824

    @piyalwanigasuriya4824

    5 ай бұрын

    අං වංක

  • @jbsaumya7876
    @jbsaumya78769 ай бұрын

    ජයවේවා ජයවේවා ජයවේවා ජනතවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා

  • @radikapallemulla20
    @radikapallemulla20 Жыл бұрын

    එන්න එන්නම ලස්සනට වැඩේ කරනව thanks SLVOLOG 👍

  • @snsnada9360

    @snsnada9360

    Жыл бұрын

    මචෝ, පට්ට ආතල්.

  • @indusaumyawt3942
    @indusaumyawt3942 Жыл бұрын

    Very interest and important program .thankyou for making us happy and fresh Good to hear twice !

  • @sanjeewasamantha3901
    @sanjeewasamantha39016 ай бұрын

    හසා රාජ්ය නිලධාරීන්.ගැනත් ඔහොම ආතල් දෙන්න පටන් ගන්න..මොකද එයාලගෙත් ගොඩක් අය ඉන්නවා රට විනාශ කරපු අය..

  • @lingeshwaranlingesh7831
    @lingeshwaranlingesh7831 Жыл бұрын

    මරේ..මරු..බොහොම ආතල්..අදත් නියමයි වෙඩසටහනක්..❤❤❤💪💪👍

  • @pushpafernando2732
    @pushpafernando2732 Жыл бұрын

    I started watching this very recently. Very good programme and a eye opener for many. I will not miss this now.

  • @samjay5718
    @samjay5718 Жыл бұрын

    හරිම හොඳ වැඩසටහනක්. ජයෙන් ජයම වේවා.

  • @clementfernando3914
    @clementfernando3914 Жыл бұрын

    හසා, බ්රූනෝ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා කපනවා නේ ද මරු,මරු.!!!!!

  • @sisilliyanage549
    @sisilliyanage549 Жыл бұрын

    මරේ මරු බොහොම ආතල්,,,,,ඒත් පොහොට්ටු කාරයින්ව ඔය තරම් සවුත්තු කරන එක හරි නෑ නේද😂😂😂,බොහොම ස්තූතියි, ජයවේවා අරගලයට

  • @shilakumari556

    @shilakumari556

    Жыл бұрын

    මරෑ.හීන්සිරැවෙ.පැහැදිලි.කරගන්න.කියල.දුන්නා.ඉස්තුති.මෙ.මහත්මයල.දෙන්නාටම

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature893010 ай бұрын

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if Жыл бұрын

    මේ පාලකයොයි ආගම් වලින් හම්බ කරන් කන එකාලයි අපේ විවෘත මනස කාලා උන්ට ඕන විදියට අපිව හසුරවනවා

  • @randikadamith
    @randikadamith Жыл бұрын

    Good discussion....wonderfull and eye opening one... keep it up bro....🙂

  • @MahasenBandara
    @MahasenBandara Жыл бұрын

    සෑහෙන දවසක් නිකම්ම බල බල ඉඳලා, අද තනියම ardbeg ටිකක් බොන ගමං බැලුවා - අඬ අඬ හිනා වෙන්නේ... අඬ අඬ

  • @Im_vanilla_baby
    @Im_vanilla_baby Жыл бұрын

    Good effort guys... very well done... I'm not sure everyone gets this... That is sad. Wish you all the best

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 Жыл бұрын

    ඔවා අපි ඇහුවේ මේ nirosh lakmal සහෝදරයා පටන්ගත්තු කාලේ සුප්පා ආතල් එකක් ගත්තේ මුලින්ම අපිට එයාගේ "නාමල් දක්ෂයි" එක නම් අපිට දීපු ආතල් එක කියලා වැඩක් නැහැ

  • @chanduranwala6906
    @chanduranwala6906 Жыл бұрын

    thank you very much for this, enjoyed it a lot, this is so true. Respect.

  • @amila_pathirana
    @amila_pathirana Жыл бұрын

    හසා අයියේ, පොඩ්කාස්ට් කියන අටමගලෙ මෙච්චර මරු කියල දැන් තමා හිතන්නේ. දවසගානෙ පැය දෙක තුනක් දැම්මත් හිතේ සැනසීමෙන් අහන් ඉන්න පුළුවන්. ඒ නිසා සතියට දෙකක් වැඩි නෑ

  • @khemasandaya6670
    @khemasandaya6670 Жыл бұрын

    මම දැක්කා අම්මෙකුයි තරුන දුවකුයි බාේ සමිදු ලග දුව ලවා නයි නැටුමක් නැටෙව්වා.නටන ගමන් පොහොට්ටුව

  • @m41inu66
    @m41inu66 Жыл бұрын

    ලොකු තේරුමක් තියෙන සාකච්ඡාවක් 💯🔥

  • @gemunukumara8533

    @gemunukumara8533

    Жыл бұрын

    Palayan modaya .

  • @AshRealm99

    @AshRealm99

    Жыл бұрын

    @@gemunukumara8533 පවු. ලොකු තේරුම පේන්න නම් මොලයක් තියෙන්න ඕනෙ. ඒ හන්දා ඔය කරදර වෙන්න එපා 😅

  • @lakithherath7415
    @lakithherath7415 Жыл бұрын

    ලංකාවේ දැන් යුටියුබ් චැනල් සෙට් එකක් තියනවා සුපිරි. මේක next level 😀

  • @mightyran4
    @mightyran4 Жыл бұрын

    One of the best Podcast with lots of insights… Thank you.

  • @akawesttigga2660
    @akawesttigga2660 Жыл бұрын

    Early morning in canada... just seen this.. will watch full story day time... thanks for all you hard work

  • @DonKasunGallage

    @DonKasunGallage

    Жыл бұрын

    Get a cup of coffee and watch it. You'll finish before the cricket match starts

  • @shashinithelasinghe
    @shashinithelasinghe Жыл бұрын

    හසා❤මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ගොඩාක් දෙනෙකුට බලන්න ලැබෙන්න කියලා.මොකද මමත් ඇතුලුව අපි හැමෝම පව්.

  • @sugunaperera6011

    @sugunaperera6011

    9 ай бұрын

    ñĕ

  • @susanplihakkara3140
    @susanplihakkara3140 Жыл бұрын

    ආදරණීය බොක්ඛ.... හසා.. හිනස්සලා මරන්නද හදන්නෙ වුට්ටෝ....❤️❤️❤️❤️

  • @janithchathuranga7802
    @janithchathuranga7802 Жыл бұрын

    මම ඔයාලගෙ episodes ගොඩක් වෙලාවට බලන්නෙ office canteen එකේ, company meeting පටන්ගන්නකන් ඉන්නකොට වගේ තැන් වල ඉඳලා. එකෙක් හරි මේ video බලන්න පටන් ගනියි කියලා හිතාගෙන.මේවා බැලුවා කියලා වැඩිහිටියො වෙනස් නොවුනට තරුණ පරම්පරාව හරි හරි මගට ගන්න උදව්වක් වෙයි.දිගටම කරගෙන යන්න.ජය💪❤️

  • @Cha123ist

    @Cha123ist

    Жыл бұрын

    True Machan.

  • @tharakahemal6377
    @tharakahemal6377 Жыл бұрын

    අම්මප මට හෙන ආසයි බෝතලයක් අරන් හසා ගෙ ගෙදර යන්න.. 😂😂😂 මේව අමුවෙන් අහල මදි.. 😂😂❤️❤️

  • @sandaruwanleelarathna1384

    @sandaruwanleelarathna1384

    Жыл бұрын

    Matath bn....hena asai..💕💕💕

  • @liyanaarachchigewasantha9402

    @liyanaarachchigewasantha9402

    Жыл бұрын

    Apith apith ekenma

  • @maheshnilanga5664

    @maheshnilanga5664

    7 ай бұрын

    ගහල අහන්න

  • @champikalakshman
    @champikalakshman Жыл бұрын

    අම්මෝ හසා ඔයා....... බෲනෝගෙත් අර අයියො අයියො කියන කෑල්ල මරු. කොහොමත් මම ඔයාලගෙ හොඳ රසිකයෙක්. පේට්‍රියන් කෙනෙක් වෙන්න හැකියාවක් මට නැති උනත් ඔයාලගෙ වැඩවලට කමෙන්ට් එකකින් හරි සපෝට් එක දෙනවා.

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu39175 ай бұрын

    කාලකන්නි සතුටෙත් ආතල් ත්‍රිලක් තියනවා වගෙයි.

  • @VihangaSam94
    @VihangaSam94 Жыл бұрын

    සමාජයේ ගොබිබකම් හදන්න මේ වැඩසටහන් well blessings thank you guyz. දිගටම කරගෙන යන්න. දැන් ලංකාවේ comedy show(Television) බලන්න බැරි තරම් කුණුහරැප කෙලින්ම කියනවා. Genuinely comedy කරන විදිය කාලාව ගැනත් Review කරන්න.

  • @user-wj9ic6rm6b

    @user-wj9ic6rm6b

    6 ай бұрын

    මොනවා වුණත් ,ගොන් ,ආතල් ගන්න එපා

  • @MalaniDissanayake-qb9fg
    @MalaniDissanayake-qb9fg5 ай бұрын

    මරු ඩබල .පට්ට හොදේ

  • @trans_travel_diary470
    @trans_travel_diary470 Жыл бұрын

    Absolutely Great content HASA+BRUNO😍😍

  • @jagathrasi
    @jagathrasi Жыл бұрын

    හසා සහ බෲනෝ ඇත්තටම අද මුලු ලංකාවම දේශපාලනික සංස්කෘතික ආගමික පමනක් නොව ප්‍රායෝගික කියන සියලුම අංශයන්ගෙන් cover කලා කියලා මට හිතුනා. හරියට ඇහුවා නම් තව වැඩසටහනකට අවශ්‍ය දේවල් මෙහි අන්තර්ගත වී තියෙනවා. ඔබ සියලු දෙනාට අපගේ ප්‍රණාමය පුදකරමි.

  • @sankadevinda3273
    @sankadevinda32738 ай бұрын

    Thanks so much for your nice way of presentation...❤❤

  • @buddikajayantha3544
    @buddikajayantha3544 Жыл бұрын

    සුපිරි ඉදිරිපත් කිරිමත් මචං

  • @susanthakumara3128
    @susanthakumara3128 Жыл бұрын

    ඔයාලා ලස්සනට වැඩේ කරනවා නියමයි නියමයි හොඳට පැහැදිලි කරනවා මට පුංචි අවුලක් තියෙනවා ඔයාලගේ හැම වැඩසටහන මම බලනවා ජෙප්පන්ගේ ගුණ අගුණ මේකෙ කතා නොකරන්නේ ඇයි

  • @s.perera4635

    @s.perera4635

    Жыл бұрын

    ඉරාජ් ප්‍රොඩක්ෂන්ස් බලපං.

  • @tommy-hw1op

    @tommy-hw1op

    Жыл бұрын

    ekata iraj ge chanel eka balahan 😂

  • @demunidesilva8328
    @demunidesilva8328 Жыл бұрын

    Your goal or target is pure, innocent and advisable ! Weighty information therein thrilled and educated me.

  • @yazz4722
    @yazz4722 Жыл бұрын

    100% credits +full of mean full jokes good job brothers...

  • @tharangautb
    @tharangautb Жыл бұрын

    Thank you Hasa and Bruno

  • @hitecengineering9938
    @hitecengineering9938 Жыл бұрын

    සනත් නිශාන්ත ඕවා උගේ මැතිවරණ වේදිකා වල වාදනය කරනවා ශුවර්. එච්චර බුද්ධිමත් පොරක්නේ. වැඩිය ඌ ගැන හොද කියනවා වගේ කරොත් අදිනවා ආය.ව්

  • @tyrant97
    @tyrant97 Жыл бұрын

    මං ආසම හසාට. කියන දේ පැහැදිලිව විහිළුවෙං වදින්නම කියනවා. විහිළු කරනවට වඩා වැදගත් ඒක.

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 Жыл бұрын

    මේක තමයි හසා බුද්ධාගමට අපෙන් දෙන්න පුලුවන් උපරිම දායකත්වය❤️‍

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Жыл бұрын

    දලෙයි ලාමා තෝර ගන්නෙ අවුරුදු 06 දී විතර ඒ තෝර ගත්තු ලමයට දලෙයි ලාමා පරිහරණය කරපු භාණ්ඩ කීපයක් දෙනවා හරි එක තෝර ගත්තා ම එයා තමා නිවැරැදි ලමයා කියලා තෝර ගන්නවා, වර්තමාන දලෙයි ලාමා දැන්ම කියලා කියලා තියෙන්නෙ එයා මැරුනාම ඉපදෙන්නෙ චීනයේ බලය නැති ප්‍රදේශයක කියලා,

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 Жыл бұрын

    Ape prashanai rate prashnai serama amathakai ban ubala dennage pod talk eka balapuhama ela ela patta.

  • @mohammadranees35
    @mohammadranees35 Жыл бұрын

    Ur 1 hr equal to the rest of 23 hrs... simply useful buddy... from qatar

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Жыл бұрын

    Great presentation. Thank you.

  • @azeemathahir9644
    @azeemathahir9644 Жыл бұрын

    Thanks a lot for you both. Continue it

  • @tharindulocal7389
    @tharindulocal7389 Жыл бұрын

    උදේ ඉදන් බැලුවා පට්ට ආහ් 👉👈 බෲනෝ & හසා රෙස්පෙක්ට්

  • @vf3236
    @vf3236 Жыл бұрын

    Hasa e kale Mahindage campaign ekata wada kale moda minissuma nemei, Minissunwa modayo kala ugath yai kiyaganna Minissu. Moda minissunta bari una Ugath kamai buddhimath kamai mokakda kiyala terum ganna. Dan e moda minissu godak aya buddhimath wela. Mahindata pin sidda wenna one e thathwaya lankawe moda minissunta terum ganna puluwan watawaranayak athi kalata. Thank you Maino.

  • @chavishakanimsara1875
    @chavishakanimsara1875 Жыл бұрын

    පුත්තලමේ‍ ලොකුම,හොදම,වටිනාම පුත්තලමේ‍ පුත්තලම්‍ බුරැවා සනත් නිසාන්ත

  • @manelamarasekara5929
    @manelamarasekara59295 ай бұрын

    නුවනින් බලනා අයට පමනයි ස්තුතියි

  • @nilukachamalee6784
    @nilukachamalee6784 Жыл бұрын

    Thank you hasa and Bruno👍👍👍👏👏👏

  • @niranga.
    @niranga. Жыл бұрын

    අවංක කෙනෙක් පුතේ

  • @seethadasanayaka1927
    @seethadasanayaka19275 ай бұрын

    අපේ පීඩනය නැති කරන ඕගොල්ලන් දොස්තරලද?

  • @galaxygalay2078
    @galaxygalay20789 ай бұрын

    කෙනෙක් හොද දෙයක් කලත් හිනාවන එක තමයි නිකමුන්ගේබලුකම

  • @lankawijesiriwardhana2463
    @lankawijesiriwardhana2463 Жыл бұрын

    පොලිස් ආඥාපනතට ලෙඩේ ඇදල මානව හිමිකම් මගින් ජන බලය යටපත් කරනවා නේද.. 🤣🤣🤣

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake18435 ай бұрын

    මෙහෙම එකක්. ලොකු බුද්ධියක්.

  • @Aerospatial
    @Aerospatial5 ай бұрын

    ko ban meke next episode eka, ikmanata danawa nam hodai

  • @stevvic
    @stevvic6 ай бұрын

    A program giving relief for a person with a hard day work.

  • @elondare8990
    @elondare8990 Жыл бұрын

    ආගම් ප්‍රශ්න කලාට බවුද්ද්යන්ටනම් ප්‍රශ්නයක් වෙන්න බෑ බුදුන් වහන්සේ දර්ශනයක් මිසක ආගමක් දේශනා නොකළ නිසා. මේ ගැන කතාකරන්න සුදුසුම කෙනා තමයි ගල්කන්දේ දම්මානන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේට දවසක කතා කරමු කියලා ගව්රවයෙන් ආරාදන කරනවා. 🙏

  • @anandarodrigo4024

    @anandarodrigo4024

    6 ай бұрын

    ""ගල් " කියන කොට,, ඇඟ හිරි වැටෙනව bro,,,🥺,,,!!!

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 Жыл бұрын

    සන්නස්ගල සර් එක්ක ප්‍රොඩ්කාස්‍ට් එකක් කරමු අයියේ ❤️❤️❤️

  • @aselasjayaweera8946

    @aselasjayaweera8946

    Жыл бұрын

    එකඟයි

Келесі