ධර්මාවබෝධයට අනිවාර්යයෙන්ම මෙය දැන සිටිය යුතුයි | Ven. Kiribathgoda Gnanananda Thera

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2023-10-28 වප් පුන් පොහෝ දින කැබිතිගොල්ලෑව මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
Download Audio 👉 / rmxdbdgtvx60
WhatsApp Channel: whatsapp.com/channel/0029Va7y...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - tripitaka.online/
Our Publications : mahamegha.store/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/
#kiribathgodagnānānandathera #Mahamevnawa

Пікірлер: 64

  • @Shalika-ti4io
    @Shalika-ti4io6 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏 අපගේ පරම පූජනීය ගුරුදේවොත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake696 ай бұрын

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @opdetu
    @opdetu6 ай бұрын

    අති පූජනීය ගුරුදේවොත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @teshanteshan

    @teshanteshan

    Ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාර වෙවා❤❤❤ සාදු සාදු සාදු

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe96426 ай бұрын

    සාදු .සාදු සාදු .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @manelpeiris3222
    @manelpeiris32226 ай бұрын

    ඔබ වහන්සේ නිසයි මේ ධර්මය අපිට අහන්නට ලැබුනේ,සත්‍ය දේ සත්‍ය ලෙසින්ම.ඒ පිනම ඔබ වහන්සේට ඇති සසර දුකින් එතෙර වන්නට.

  • @samandissanayake848

    @samandissanayake848

    2 ай бұрын

    ¹¹😊⁰⁰⁰⁰

  • @mihirani
    @mihirani6 ай бұрын

    ඒ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්ම දේශනා සිතට හරීම සැනසීමයි.......................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika6 ай бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-my3pu4br4c
    @user-my3pu4br4c6 ай бұрын

    අපගේ පරම පූජනීය ගුරුදේවොත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා

  • @vimalbogahawatta
    @vimalbogahawatta6 ай бұрын

    🙏🙏🙏 අනුමෝදාමි පිංවත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා 🙏🙏🙏 ❤️❤️❤️

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z6 ай бұрын

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @chandralatha2191
    @chandralatha21916 ай бұрын

    🙏සාදු 🙏🙏සාදු🙏🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @AsankaNalinda
    @AsankaNalinda6 ай бұрын

    මේ තමයි යම් කිසි අවබෝදයකින් දර්මය දෙසනා කරන විදිහ. සාදු සාදු සාදු. බොහෝ පිං ස්වාමින්වහන්සේට.නමෝ බුද්ධාය.

  • @rushangunasekara4893
    @rushangunasekara48936 ай бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ... පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා .... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ... අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා .....

  • @SomindraKannangara
    @SomindraKannangara6 ай бұрын

    නමෝ බුද්ධාය 🙏 සාදු. සාදු.. සාදු... 🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි...!

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka17656 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ මොහොතේ ලෝකයේ කොතැනක හිටියත් මාගේ නමස්කාරය වේවා

  • @user-pu2cw6iy6h
    @user-pu2cw6iy6h6 ай бұрын

    💐🙏සාදු,සාදු ,සාදු

  • @gayaninisansala4660
    @gayaninisansala46606 ай бұрын

    🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !!!

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya29636 ай бұрын

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA🏵🙏🙏🙏🏵 SADHU🌷🙏🙏🙏🌷 SADHU🌷🙏🙏🙏🌷 SADHU🌷🙏🙏🙏🌷

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha71336 ай бұрын

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c6 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට.

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa58356 ай бұрын

    පින්වත් ලොකු ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර වේවා නමෝබුද්දාය තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @greatcloudbuddhistmonaster3711
    @greatcloudbuddhistmonaster37116 ай бұрын

    සාදු..සාදු..සාදු..

  • @nuwansampath7348
    @nuwansampath73486 ай бұрын

    Sadu Sadu Sadu!!!

  • @palitharanaweera7676
    @palitharanaweera76766 ай бұрын

    Saadu..... Saadu.....Saadu......!!!

  • @thusharafemale6408
    @thusharafemale64086 ай бұрын

    සාදු සාදු සාදු

  • @ranukamigamuge9147
    @ranukamigamuge914711 күн бұрын

    සම්බුදු සරණයි පුන්‍යය වන්ත ලොකු ස්වාමීන්වහන්ස.....

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21086 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏

  • @musicsudda
    @musicsudda6 ай бұрын

    සාදූ සාදූ සාදූ

  • @sujeewasumangali669
    @sujeewasumangali6694 ай бұрын

    පිං වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anjanibagai1882
    @anjanibagai18826 ай бұрын

    🏵️🏵️🙇🙇🙇🏵️🏵️

  • @gangaappuwa7795
    @gangaappuwa77956 ай бұрын

    Mata godak sansimak una me baba ada dirimè oba wahanseta pin labewa budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏🇱🇰

  • @user-wd5im3dl5w
    @user-wd5im3dl5wАй бұрын

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya75756 ай бұрын

    Sathara apayen mudavana Mihiri Sri Saddharmayama kiya dun mage gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🌹🌹🙏🌹🌹🙏

  • @userkalpana
    @userkalpana2 ай бұрын

    මගෙ ගුරුදෙවිදුගේ ඔවදන් නිසයි අද මෙහෙම ජීවත් වෙන්නෙ.මොන දේ උනත් සතුටින් ඉන්නවා.ගෙවෙන මොහොතක් ගානේ ඔබ වහන්සේට පින් අනුමෝදන් රැස් වේවා.!!!🙏🌺මගේ ගුරුදෙවිදුන්ට නිදුක් නීරෝගී චිර ජීවනය සැලසෙත්වා.!!🙏🌺සුවසේ ඒ උතුම් අමා මහා නිවනින් සැනසෙත්වා.!!!🙏🌺

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu6 ай бұрын

    Uthum nirmala theruwanata mage namaskaraya wewaa!!! Saaduu..saaduu..saaduu. Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya me gawthama budu sasunedima awabodha kara ganimata me pin hethu wewaa!!! Saaduu..saaduu..saaduu

  • @samanthaweerasinghe1650
    @samanthaweerasinghe16506 ай бұрын

    Mage pinwath guru devidute mage namaskaraya wawa.

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka17656 ай бұрын

    මම අද ධර්මය යම් තැනක ඉන්නවනම් ඒ ඔබවහන්සේ නිසයි. ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @rohinisriyapali7364
    @rohinisriyapali73646 ай бұрын

    🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼

  • @dhananjanidissanayaka4071
    @dhananjanidissanayaka40716 ай бұрын

    🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake59143 ай бұрын

    චතුරාර්ය සත්‍යය වැසී ගිය යුගයක එය නැවත මතු කර නිවන් දොරටුව ට මංපෙත් විවර කල යුගපුරැෂයෝත්තමයානන් හට නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h3 ай бұрын

    නමස්කාර වේවා තුනුරුවනට ...🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage99922 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb6 ай бұрын

    Niwanata...pina..namathi..maga..penu.wu...apage...guru..devdunta...mage...namas....karaya..wewa...sadu............ ... .

  • @nageshkokane5174
    @nageshkokane51746 ай бұрын

    Wandami bhanteji 🙏 🙏🙏🙏 please add english subtitles

  • @vandita7506
    @vandita75066 ай бұрын

    💐💐💐🙏🏻🙏🏻🙏🏻

  • @dananjaya2623
    @dananjaya26235 ай бұрын

    තෙරැවන් සරනයි. සාදු, සාදු, සාදු.

  • @EdirisinghaPadhma
    @EdirisinghaPadhma6 ай бұрын

    Namobudhayaapagawrawaneeyalokuswameenwahansetamniwanpinisamopanisrayswewa

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi6 ай бұрын

    Sadu sadu sadu taruwan saanei namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage33246 ай бұрын

    හරි දේ සොයාගෙන යා යුතුය

  • @harhtharht6164
    @harhtharht61646 ай бұрын

    💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗

  • @anilperera6341
    @anilperera63416 ай бұрын

    Namo Buddhaya 🙏🙏🙏🌷🌷🌷

  • @Wasala-kx4zs
    @Wasala-kx4zs6 ай бұрын

    Sadu Sadu anamodami 🎉🎉

  • @anushadeepani8584
    @anushadeepani85843 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx2 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @pradeepchamil
    @pradeepchamil6 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nageshkokane5174
    @nageshkokane51746 ай бұрын

    bahnteji speech is very important but could not understand language please help me to add english subtitles 🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc8605 ай бұрын

    ඒ අන්කිසිවක් නොව කාලාම සූත්‍ර දේශණාවයි!

  • @wasala2744
    @wasala27446 ай бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ... පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා .... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ... අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා .....

  • @samanthisiriwardana9813
    @samanthisiriwardana98133 ай бұрын

    සාදු..සාදු..සාදු

  • @prasadaravinda1973
    @prasadaravinda19736 ай бұрын

    🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara20326 ай бұрын

    🙏🙏🙏

Келесі