Ven.Dikkumbure Subhuuthi Thero ලෝකෝත්තර සිත

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 16

  • @kanthisubasinha5137
    @kanthisubasinha5137 Жыл бұрын

    මම කාලයක සිටම ඔබ වහන්සේ ගේ දර්ම දේශනා අහනවා මම මෙතෙක් කිසිම දේශනා වකින් නොඇසූ සත්‍ය දහම ඔබවහන්සේ ගෙන් දැන ගත්තා ඔබ වහන්සේට නමස්කාර වේවා තව තවත් දහම් කරුණු පහදා දී මිනිසුන් සසරින් මුදවා ගැනීමට තව තවත් හැකි වේවා

  • @srimadeepani2321
    @srimadeepani23215 ай бұрын

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...ඔබ වහන්සේ mage මුල සිටිma උතුම් kalyanmthrayn වහන්සේ ඔබ හමු nunanam මම තවත් sasare...🙏🙏🙏🙏

  • @shermilaw4782
    @shermilaw47828 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @nirashaayomini7516
    @nirashaayomini75162 жыл бұрын

    මාර්ගය ඉතම පැහැදිලියි ස්වාමීන් වහන්ස.. මාගේ ගුරු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා..🙏🙏🙏

  • @abeysirin.k.5298
    @abeysirin.k.5298 Жыл бұрын

    Avidya bhumiyen midhi athi uthum lokoththara bhumiyata sitha pahadawagena niwaninma sanaseema labathwa.Oba wahanseta namaskara karami.

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි .

  • @sudarshanipathinayake3379
    @sudarshanipathinayake33797 ай бұрын

    🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody414611 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt3 ай бұрын

    Sadu Sadu Sadu

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi39342 жыл бұрын

    ශ්‍රි සද්ධර්මය බැබලේවා.!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔔

  • @sirisenaweerasekara
    @sirisenaweerasekara Жыл бұрын

    සාදු සාදු සාදු අරිහතුන් වහන්ස

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara8422 жыл бұрын

    Saadu saadu saadu

  • @upulindrajith6070
    @upulindrajith60702 жыл бұрын

    🙏🙏🙏🙏

  • @chandikaruwan4916
    @chandikaruwan49162 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt3 ай бұрын

    Sadu Sadu Sadu

Келесі