Ven.DIkkumbure Subhuuthi Thero මනංච පටිච්ච ධම්මේච

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 34

  • @srimadeepani2321
    @srimadeepani23218 ай бұрын

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi39342 жыл бұрын

    මිත්‍යාවෙන් අවිධ්‍යාවටත් අවිධ්‍යාවෙන් විධ්‍යාවටත් විධ්‍යාවෙන් අනුපාදා පරිනිර්වානයටත් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන කල්‍යණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara20072 жыл бұрын

    ඔබ වහන්සේ දේශනා කරන්නේ ආර්ය වූත් නිර්මලවූත් ශ්‍රී සද්ධර්මයමයි ස්වාමීනී. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.. සාදු....සාදූ....සාදූ.....!!!!!!

  • @shermilaw4782
    @shermilaw47825 ай бұрын

    සාදු 🙏🪷 සාදු 🙏🪷 සාදු 🙏🪷

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 Жыл бұрын

    මාගේ බුදුපියාණනි..නමස්කාර කරමි..🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ තෙරැවන් සරණයි ෴෴ .

  • @devikanilanthi6733
    @devikanilanthi67332 жыл бұрын

    සාදූ... සාදූ .....ඔබවහන්සේගේ ධර්මය කෙතරම් අපූරුද..මේ ධර්මය තව දුරටත් මේ අයුරින් ම සියලු ලෝක සත්ත්වයා කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් දේශනා කිරිමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..සාදු සාදු සාදු

  • @thilakasiriliyanage9682
    @thilakasiriliyanage96822 жыл бұрын

    🙏🙏🙏 අවිද්‍යාවෙන් මුලා වි සිටින අපිට සිත ගැන අවබොධ කර දෙන ඔබ වහන්සේට උතුම් නිවනම අවබොධ වෙවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sirisenaweerasekara
    @sirisenaweerasekara Жыл бұрын

    සාදු සාදු සාදු

  • @ritawakwella5699
    @ritawakwella56993 ай бұрын

    Buduputun wahanse pada namaskara karami saadu!!!

  • @PrasanjithKodikara
    @PrasanjithKodikaraАй бұрын

    ඒකාන්ත සත්‍යයි 🙏🙏🙏

  • @HDshanthiJayasekara
    @HDshanthiJayasekara6 ай бұрын

    Sadhu sadhu. Asirimath dharmaya manavin watahena uthum deshanawaki. Oba Wahanse itha pahadiliwa deshana kala. Oba wahansege awabodhaya uthum niwanama wewa.

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt2 жыл бұрын

    සාදු.සාදු ..ඹබ වහන්සේගේ දර්ම දේශනා උතුමි බුදු දහම සාංදිටිටික බව පැහැදිලිව පෙනෙන නිසා අවබෝධයේ උපරිමයට යාමට ලොකුම අත්වැලක්මයි...සාදු..

  • @sirisenarajapaksha4520

    @sirisenarajapaksha4520

    2 жыл бұрын

    මේ ස්වාමීන් වහන්සේ ජීවන තතු වැඩහිදින අරන කියන මැනවි තෙරුවන් සරණයි

  • @manjulavithanage9778

    @manjulavithanage9778

    2 жыл бұрын

    @@sirisenarajapaksha4520 ස්වාමීන් වහන්සේ ලබා දී ඇති දුරකථන අංක යට කථා කොට නිවන් මාර්ගය ගැන ඔබට ඇති ගැටලු විසදා ගන්න.උතුම් සන්දිට්ඨික දහම තමා තුලින් දැකීමට අද අදම වීර්ය කරන්න.ඒ අමා නිවන් දොර ඔබට වැඩි ඈත නොවේ.

  • @chandanik88
    @chandanik882 жыл бұрын

    🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @geethadodangoda5493
    @geethadodangoda54932 жыл бұрын

    සාදු !සාදු !!සාදු !!! නිවනම නාථයි නිවනම වෙත්වා !!!

  • @wasanthaalwis4279
    @wasanthaalwis42792 жыл бұрын

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @disnajayawardhana1819
    @disnajayawardhana18192 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻නමස්කාර වේවා ඔබ වහන්සේට හිමියනි 🙏🏻🙏🏻🙏🏻

  • @organicchemistry713
    @organicchemistry7132 жыл бұрын

    නමස්කාර වේවා මාගේ ගුරු ස්වාමීන් වහන්ස...

  • @nandaniamarasinghe5748
    @nandaniamarasinghe57482 жыл бұрын

    Sadu sadu sadu

  • @anomadamayanthi796
    @anomadamayanthi7962 жыл бұрын

    🌺🙏🙏🙏🙏සාදු සාදු සාදු .

  • @girlyranasinghe345
    @girlyranasinghe3452 жыл бұрын

    Uthum samiduni danagathimi dakaganimin siennemi oba wahanseta drrgaau wewa sadu saadu

  • @c.w.a.s.2884
    @c.w.a.s.28842 жыл бұрын

    නමස්කාර වේවා ගුරුපියානණී!

  • @withoutname3403
    @withoutname34032 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏.

  • @pushpasenarathna766
    @pushpasenarathna7662 жыл бұрын

    Nivan maga pahadilivama penvadena aryanvahanseta mage gauravaniya namaskaraya veva ! 🙏🙏🙏

  • @rohanakarunarathne9971
    @rohanakarunarathne99712 жыл бұрын

    තෙරුවන් සරණයි සුවපත් වේවා 🙏🙏🙏

  • @anulaadikaram940
    @anulaadikaram9402 жыл бұрын

    🙏🙏🏼🙏🏼🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake25082 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @rumeshsenarathne637
    @rumeshsenarathne6372 жыл бұрын

    🙏

  • @ajanthanilmini2975
    @ajanthanilmini29753 ай бұрын

    මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නෙ සිටිනාමලුව පංසලේද?

  • @girlyranasinghe345
    @girlyranasinghe3452 жыл бұрын

    There are the five actors but the main actor is the mind am I right samiduni obawahanseta dergau

  • @manjulaudayanganee8808
    @manjulaudayanganee88082 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

Келесі