Nirmala Budu Dahama - නිර්මල බුදු දහම

Nirmala Budu Dahama - නිර්මල බුදු දහම


📌 අතිපූජ්‍ය දික්කුඹුරේ සුභූති හිමියන්ගේ සැදැහැවත් ධර්ම ශ්‍රාවකයන් වෙත,
ඔබගේ ධර්ම ගැටලු විසඳාගැනීමට ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අතිපූජ්‍ය දික්කූඹුරේ සුභූති ස්වාමීන්වහන්සේ විසින් පහත සඳහන් නව දුරකථන අංකය අප වෙත ලබාදෙන ලදි.
එය,
0701174907 (සාමාන්‍ය ඇමතුම් සහ වට්සැප් දෙකටම)
වන අතර, මෙම දුරකථන අංකය වෙනත් ස්වාමීන්වහන්සේ කෙනෙක් ළඟ තිබෙන බැවින් ඔබට නිතරම සම්බන්ධ කරගතහැකි නොහැකිවුවත් අතිපූජ්‍ය දික්කුඹුරේ සුභූති ස්වාමීන් වහන්සේ වැඩ සිටින අවස්ථාවක ඔබගේ දහම් ගැටලු නිරාකරණය කර්ගැනීමට කටයුතු සලසා දෙනු ඇත.තවද පෙර අප සඳහන් කල අංක වලට ඇමතුම් නොගන්නා ලෙස අප ඉල්ලා සිටිමු.
තෙරුවන් සරණයි!
- නිර්මල බුදු දහම -

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න..

Пікірлер

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera6927Күн бұрын

    🎉🎉🎉

  • @sujathamelagoda1358
    @sujathamelagoda13582 күн бұрын

    Sadhu ! Sadhu! Sadhu! Swameen wahansa, mama kothekuth paramaththa deshana ahala thibenawa. Eth yam yam saka sahitha than thibuna. Swameen wahansege me deshana thuna ahuwama e siyaluma sakayan diruwela giya. Oba wahanseta mage namaskaraya wewa!.siyallantama me dharmaya awabodha wewa!🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe76702 күн бұрын

    🎉🎉 🎉🎉 🎉🎉

  • @srimadeepani2321
    @srimadeepani23212 күн бұрын

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama2 күн бұрын

    Sadu sadu sadu❤❤❤❤❤❤

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana53602 күн бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @user-dd1su9zn4m
    @user-dd1su9zn4m2 күн бұрын

    ඔබ වහන්සේට අනන්ත බුදු ගුණ බලෙන් නිරෝගි භාවය සහ දිගාසිරි ලැබේවා සාදු සාදු.

  • @sujathamelagoda1358
    @sujathamelagoda13582 күн бұрын

    Gaurawzneeya swameen wahansa, sadhu! Sadhu! Sadhu ! Siyallantama me sathya dharmaya awabodha wwewa !🙏🙏🙏🙏

  • @mallikamarasinghe2469
    @mallikamarasinghe24693 күн бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මය අසන්නට සලස්වන ගෞරවණීය, පූජනීය ස්වාමීන්වහන්සේ ට නමස්කාරය වේවා!!! තෙරුවන්සරණින් නිදුක්නීරෝගි සුවය ලැබේවා!!!.🙏🙏🙏

  • @ganawelisara7311
    @ganawelisara73113 күн бұрын

    🎉🎉🎉

  • @manjulaudayanganee8808
    @manjulaudayanganee88083 күн бұрын

    Sadu sadu sadu

  • @dilanthihemamala9918
    @dilanthihemamala99183 күн бұрын

    Thruwan Saranii Ape Hamudurueaneee... 5🙏🙏🙏

  • @malaneegurullagoda8288
    @malaneegurullagoda82883 күн бұрын

    Namaskara karami swaminwahansa theruwan saranai sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ganawelisara7311
    @ganawelisara73114 күн бұрын

    🎉🎉🎉

  • @ganawelisara7311
    @ganawelisara73114 күн бұрын

    🎉🎉🎉

  • @ganawelisara7311
    @ganawelisara73114 күн бұрын

    සාදු.සාදු.සාදු.🎉🎉🎉

  • @ajanthanilmini2975
    @ajanthanilmini29754 күн бұрын

    🙏🙏🙏

  • @janakakariyawasam3287
    @janakakariyawasam32874 күн бұрын

    සාදු...සාදු...සාදු...!!!

  • @kumariherath1019
    @kumariherath10194 күн бұрын

    🙏🙏🙏

  • @chandanik88
    @chandanik885 күн бұрын

    ,ගෞරවණීය අතිපුජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!

  • @ganawelisara7311
    @ganawelisara73115 күн бұрын

    🎉🎉🎉

  • @manelpadmalatha7743
    @manelpadmalatha77435 күн бұрын

    සාදු!සාදු!සාදු !

  • @champikaalahakoon6181
    @champikaalahakoon61815 күн бұрын

    🙏🙏🙏🙏🙏🌼🌼🙏🙏🙏🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra45555 күн бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ganawelisara7311
    @ganawelisara73115 күн бұрын

    🎉🎉🎉

  • @AdmiringBirdNest-cl1bp
    @AdmiringBirdNest-cl1bp5 күн бұрын

    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට ලැබීමම මහත් භාග්‍යයක් කොට සලකමි. මේ උතුම් ශාසනික මෙහෙවර කරගෙනයාම සදහා කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. මේ උතුම් සම්බුද්ධ ශාසනය චිරාත් කල් ලෝ සතුන්ගේ දුක් ගිනි නිවීම පිණිස පවතීවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka14025 күн бұрын

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @indranipushpa376
    @indranipushpa3765 күн бұрын

    🙏🙏🙏

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha54725 күн бұрын

    Dahama,ahannnata,salasvuu,eetasambandavuu,siyaludenatath,memadarsanaya,ababodaweva

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha54725 күн бұрын

    Anganadarmadaysanayak,obavahansay_suvapathweeva

  • @TS-zh6zu
    @TS-zh6zu5 күн бұрын

    Sadu sadu aryan vahansa

  • @gimhanilokuwithana4602
    @gimhanilokuwithana46025 күн бұрын

    🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවමය ලැඛේවා!!!!🙏🙏🙏🙏

  • @chandrikajayaweera3371
    @chandrikajayaweera33715 күн бұрын

    🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe76706 күн бұрын

    🎉🎉 🎉🎉 🎉🎉

  • @sujathamelagoda1358
    @sujathamelagoda13586 күн бұрын

    Oba wahanseta mage gaurawaneeya namaskaraya wewa!siyallantama me dharmaya awabodha wewa!🙏🙏🙏

  • @AdmiringBirdNest-cl1bp
    @AdmiringBirdNest-cl1bp6 күн бұрын

    අති උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා !!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalawijenayake9419
    @nirmalawijenayake94196 күн бұрын

    🙏🙏🙏

  • @sudeeparamyalatha1838
    @sudeeparamyalatha18386 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @sawmyaashoka9874
    @sawmyaashoka98746 күн бұрын

    Sadu.sadu.sadu

  • @kalanisuriyapperuma339
    @kalanisuriyapperuma3396 күн бұрын

    🙏🙏🙏

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake43346 күн бұрын

    🙏🏼🙏🏼

  • @jani17
    @jani176 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha93426 күн бұрын

    *ඔබවහන්සේගේ දේශනා තුලින් මා ලැබූ දහම් දැනුම අපමණයි..ඔබ වහන්සේට තව බොහෝකල් දහම් දෙසන්නට ලැබේවා..🙏 බොහෝ දෙනෙකුට මේ දහම අවබෝධය ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara13876 күн бұрын

    අපගේ ,ගෞරවණීය පූජණීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු නමස්කාර වේවා සාදු .....සාදු ..... සාදු .....

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma11136 күн бұрын

    Sadu sadu sadu kalyanamiththrayanwahanseta Mama pads namaskara karame namaskarawewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushibandara8561
    @pushibandara85616 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, නමස්කාර කරමි. නමස්කාර වේවා 🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani23216 күн бұрын

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🌺

  • @user-ys2kn2bk2h
    @user-ys2kn2bk2h6 күн бұрын

    Sadu sadu sadu pinath swameen wahansa

  • @upalibalasuriya
    @upalibalasuriya8 күн бұрын

    🙏🙏🙏

  • @thiraniwithana5017
    @thiraniwithana50179 күн бұрын

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉