Ven.Dikkumbure Subhuuthi Thero පොසොන් පො​හෝ දින ධර්ම දේශනය...

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 29

  • @srimadeepani2321
    @srimadeepani23212 күн бұрын

    Thangalla sitinamaluw aranya senasenyahi wadasitinwa...ස්වාමීන් වහන්සේ හමුවන්න...

  • @srimadeepani2321
    @srimadeepani23213 күн бұрын

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏

  • @thilaka1255
    @thilaka12554 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @chandanik88
    @chandanik885 күн бұрын

    සාධු සාධු සාධු ... ගෞරවණීය අතිපූජණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ නිදුක්ව නීරෝගීව බොහෝකල් ජීවත් වේවා !! තෙරුවණ් සරණයි !!!

  • @padmawk3481
    @padmawk3481Күн бұрын

    සාදු සාදු සාදු .......

  • @princijayatunga6201
    @princijayatunga62012 күн бұрын

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @mallikasrilanka1402
    @mallikasrilanka14024 күн бұрын

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @brahmanageshantha9342
    @brahmanageshantha93426 күн бұрын

    ඔබවහන්සේ අපට පෙන්වාදුන්නේ අගය නිමකළ නොහැකි උතුම් සද්ධර්මයයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ දහම බොහෝදෙනෙකුට අසන්නට ලැබේවා ..අවබෝධය ලැබේවා ..🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara77653 күн бұрын

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @rohinipriyanthika6166
    @rohinipriyanthika61664 күн бұрын

    නිවැනිම නිවී සැනසෙන්නට ලැබේවා ඔබවහන්සේට

  • @mallikasrilanka1402
    @mallikasrilanka14024 күн бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි

  • @nirmalagamage8999
    @nirmalagamage89996 күн бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🛐🛐🛐

  • @rupamahawattamahawatta2570
    @rupamahawattamahawatta25705 күн бұрын

    Sadu.

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma11136 күн бұрын

    Sadu sadu sadu kalyanamiththrayanwahanseta namaskara karame namaskarawewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharaweerakkody2359
    @thusharaweerakkody23595 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrikajayaweera3371
    @chandrikajayaweera33716 күн бұрын

    🙏🙏🙏 satya dahama penwadun oba wahansetada niwana dura nowewa.

  • @lasanthigamage7928
    @lasanthigamage79286 күн бұрын

    දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස...

  • @manjulavithanage9778

    @manjulavithanage9778

    4 күн бұрын

    Vy

  • @upalibalasuriya
    @upalibalasuriya5 күн бұрын

    🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara20076 күн бұрын

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe76705 күн бұрын

    🎉🎉 🎉🎉 🎉🎉

  • @nalanijayalatha6569
    @nalanijayalatha65695 күн бұрын

    .......................................

  • @lasanthigamage7928
    @lasanthigamage79286 күн бұрын

    අනේ මට උන් වහන්සේ මුනගැසිය හැකි ක්‍රමයක් දන්නා කෙනෙක් කියන්න පුලුවන් නම් ලොකු පිනක්...

  • @user-kv6ei4mo1

    @user-kv6ei4mo1

    5 күн бұрын

    Sitinamaluwa aranya senasanaya thangalla

  • @user-kv6ei4mo1

    @user-kv6ei4mo1

    5 күн бұрын

    Subuthi himi

  • @anomajayawardana6178

    @anomajayawardana6178

    4 күн бұрын

    දික්වැල්ල සිටිනා මලුව සොයා බලන්න.

  • @manjulavithanage9778

    @manjulavithanage9778

    4 күн бұрын

    Xd

  • @nethmikokila9491

    @nethmikokila9491

    4 күн бұрын

    තංගල්ල සිටිනා. මළුව. විජයබා. ඉස්කෝලේට. යන. හන්දියට. පැමිණ. අසල. කඩේකින්. දිකකුඹුරේ. සුඹ්ත ස්වාමීන්. වැඩසිට්න. අාරාමයට. යන. පාර. අසා. දැනගන්න. පුළුවන්. වරදින්නැ. තෙරුවන්. සරණයි

Келесі