Ven.Dikkumbure Subhuuthi Thero අපි කළයුත්තේ නාමරූපයන්ගේ ඇත්ත බැලීමයි

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 47

  • @disanbandara67
    @disanbandara67Ай бұрын

    බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏

  • @chamanitharanga527
    @chamanitharanga5272 жыл бұрын

    නාම රුප දෙක විඤ්ඤාණයෙන් ගැටගැසී තණ්හා මාන දිට්ඨි වලින් මවාගත් ලෝකයක ගමන් කරන සත්වයා පංච උපාදානස්කන්ධය නිසා නැවත උපදී. නාම රූප දෙක වෙන් කර ගැනීමෙන් විඤ්ඤාණ මායාවෙන් මිදුණු සත්වයා පංචඋපාදානස්කන්ධයේ ඇත්ත දකිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් සසර ගමන නිමා කරයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @manjulavithanage9778
    @manjulavithanage97782 жыл бұрын

    ලොවින් මිදෙන දහමක් -------------------------------------- නාම රෑප නිසා ඇහෙනා දහමක් මිදෙන මාර්ගය ඉපදෙන දහමක් සම්මා දිට්ඨිය උපදින දහමක් සියලු ආශ්‍රව දුරු වන දහමක් සතර අපායෙන් මුදවන දහමක් චේතො විමුක්තිය දකිනා දහමක් ජරා මරණයෙන් මිදෙනා දහමක් දැවෙනා සැම සිත් නිවෙනා දහමක් ඇත්ත ඇති ලෙසින් දකිනා දහමක් මැවුණු ලෝකයෙන් මිදෙනා දහමක් නැවතත් සසරේ නොයනා දහමක් ලෝකෝතර මග උපදින දහමක් ආත්ම දෘෂ්ටියෙන් මිදෙනා දහමක් ඝන සංඥාවෙන් මිදෙනා දහමක් පංච උපාදානස්කන්ධයෙන් මිදෙනා දහමක් තන්හ මාන දිට්ඨියෙන් මිදෙනා දහමක් අන්ත දුශ්ඨි වලින් මිදෙනා දහමක් රාග ද්වේෂ වලින් මිදෙනා දහමක් වස්තු කාමයෙන් මිදෙනා දහමක් රකින සීලයෙන් මිදෙනා දහමක් ඇහෙන් කණෙන් මිදෙනා දහමක් දුක් විඳින "මගෙන්" මිදෙනා දහමක් සක්කය දිට්ඨියෙන් මිදෙනා දහමක් විඳින සැප දුකෙන් මිදෙනා දහමක් නාම රෑප දෙක වෙන්වන දහමක් ආයතන වලින් මිදෙනා දහමක් අරි අටග මග උපදින දහමක් ත්‍රිලක්ෂණය; දකිනා දහමක් චතු අරිය සත්‍ය දකිනා දහමක් බොජ්ජංග ධර්ම වැඩෙනා දහමක් සිතෙන් සදහටම මිදෙනා දහමක් පටිච්ච සමුප්පාදයෙන් මිදෙනා දහමක් අවිද්‍යාවෙන් මිදෙනා දහමක් විද්‍ය විමුක්තිය උපදින දහමක් දුකින් සදහටම මිදෙනා දහමක් නිරාමිස සුවය විදිනා දහමක් ලෞකික ලෝකෙන් මිදෙනා දහමක් නිස්සරණයට පත්වන දහමක් යථාභූත නැණ උපදින දහමක් නිර්වේදයට පත්වන දහමක් තුන් කාලයෙන් මිදෙනා දහමක් විමුක්තිය; උදාවන දහමක් විමුක්ති නැණ දසුන් උපදින දහමක් පිරිනිවෙනට පත්වන දහමක් නාම රෑප නිසා ඇහෙනා දහමක් නාම රෑප දෙකෙන් මිදෙනා දහමක් නාම රෑප නිසා ඇහෙනා දහමක් නාම රෑප දෙකෙන් මිදෙනා දහමක්

  • @NirmalaBuduDahama

    @NirmalaBuduDahama

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ashokajayawickrama3228

    @ashokajayawickrama3228

    2 жыл бұрын

    නිර්මල බුදුදහමෙහි පූර්ණ දැක්ම...

  • @chandraniparanawithana819

    @chandraniparanawithana819

    2 жыл бұрын

    ඔබ තුමිය හමුවුණා නිවන ගැන සිත යොමු කරා නිවනට යන මග වැටහුනා සාදු සාදු ඔබතුමිය නිදූක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු

  • @chandanik88

    @chandanik88

    2 жыл бұрын

    🙏🙏🙏 සත්‍යම සත්‍යයි. තෙරුවණ් සරණයි ...!!!

  • @muthubandara8702

    @muthubandara8702

    2 ай бұрын

    සුවපත් නිරොගි බවම වෙවා උතුම් වන්දනිය නමස්කාරය ම වෙවා සාදු සාදු සාදු ❤❤❤🎉🎉🎉

  • @thiraniwithana5017
    @thiraniwithana50179 күн бұрын

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉

  • @sirisenaweerasekara
    @sirisenaweerasekara Жыл бұрын

    සාදු සාදු සා සාදු සාදු සාදු සාදු දහම අවබෝධඋනා ඔබ වහන්සේටදීර්ඝායු වේවා

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath77772 жыл бұрын

    ඔබ වහන්සේ සිතූ පැතූ බෝධියකින් අමා මහ නිවනින්ම සැනසේවා. 🌼🌼🌼🙏🙏🙏

  • @chandanik88
    @chandanik882 жыл бұрын

    🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @dmmubbb2957
    @dmmubbb29572 жыл бұрын

    Ape hamuduruwane oba wahanseta me ahinsaka sathwaya dukin midawimata ganna uthsahaya mata kiyala nimakaranta ba sathuta me sasanaya beraganta karana uthsahaya ta me atmabawayedima oba wahanse niduk nirogo suwapath bawayata pathwi niruana shanthiyama laga wewa kisima karadarayak nathiwa me gamana yanta labewa sadu sadu sadu

  • @asokafernando857
    @asokafernando8577 ай бұрын

    මේ අපි ප්‍රයෝගිකව කල යුතූ දෑ ස්වාමින් වහන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා නිවන් මග යන අයට. මෙය අසන අය මේ මග ගමන් කරන්න උත්සුක වෙත්වා. 🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe76706 ай бұрын

    Sadu Sadu Sadu

  • @nirmalawijenayake9419
    @nirmalawijenayake94197 ай бұрын

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55727 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @tilakarathnayaka3972
    @tilakarathnayaka39722 жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් වේවා ..... නිරෝගී වේවා ....සුවපත් වේවා ....උතුම් සද් දර්මය දේශනා කරන්නට ශක්තිය ලැබේවා !!

  • @thanujakumari137
    @thanujakumari1378 ай бұрын

    සාධු සාධු සාධු

  • @shermilaw4782
    @shermilaw47829 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @princijayatunga6201
    @princijayatunga62012 жыл бұрын

    We've got a good understanding about 'nama-rupa' , through these Dhamma sermons'. So smoothly motivating to give-up 'nama-rupa'. Fine. Theruan saranai , Swameen wahansa!!!.

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @amarawathirajapaksha1798
    @amarawathirajapaksha1798 Жыл бұрын

    Oba wahanseta mage namaskaraya wewa geburu dahama saralawa pahada denawa.sadu saadu saadu

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi39342 жыл бұрын

    උතුම් සදහම් තුන් ලොවටම ඇසේවා! කල්‍යණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා!!! පාද නමස්කාර වේවා🙏🙏🙏🙏🙏

  • @girlyranasinghe345
    @girlyranasinghe3452 жыл бұрын

    Kalyana mithrayanwahansa uthum sadaham thawa tawath aseemata. Oba wahanseeta niroogi suwaya labeewa

  • @disnajayawardhana1819
    @disnajayawardhana18192 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara8422 жыл бұрын

    Saadu saadu saadu

  • @b.mdissanayaka3137
    @b.mdissanayaka31372 жыл бұрын

    Swameen wahansa me desanawa keepa warakma ahanawa ath me tharam geburu dahamak pahadili karadena akaraya puduma sahagathai .oba wahanseta mage namaskaraya wewa sadu..sadu........

  • @b.mdissanayaka3137
    @b.mdissanayaka31372 жыл бұрын

    සාදු....සාදු....සාදු....

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 Жыл бұрын

    Sadu sadu sadu ,🙏🙏🙏🙏🌷🌷🌷

  • @jayanthaseneviratne5931
    @jayanthaseneviratne59312 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @upulindrajith6070
    @upulindrajith60702 жыл бұрын

    🙏🙏🙏🙏

  • @withoutname3403
    @withoutname34032 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @anulaadikaram940
    @anulaadikaram9402 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hsbsns.bsnsnsn1827

    @hsbsns.bsnsnsn1827

    Жыл бұрын

    Indrani. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpasenarathna766
    @pushpasenarathna7662 жыл бұрын

    Namaskara veva aryanvahansa.🙏🙏🙏

  • @himalpriyantha3241
    @himalpriyantha3241 Жыл бұрын

    Durakathana nomber eka ganna barida

  • @chitepa1275
    @chitepa12758 ай бұрын

    🙏🙏🙏

  • @nishanijayaratne5706
    @nishanijayaratne57062 жыл бұрын

    🙏🙏🙏

  • @evindueden8938
    @evindueden89382 жыл бұрын

    🙏🙏🙏

  • @Buddothpada1999
    @Buddothpada19992 жыл бұрын

    🙏🙏🙏

  • @Buddothpada1999
    @Buddothpada19992 жыл бұрын

    🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera36672 жыл бұрын

    🙏🙏🙏

Келесі