Ven.Dikkumbure Subhuuthi Thero ප්‍රඥාව රූපයටත් සිතටත් අයිති නැ​හැ

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 44

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys5 ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවයක් චිර ජීවනයත් ලැබේවා🙏🏼🙏🏼🙏🏼

  • @hemanthianupama9532
    @hemanthianupama95323 ай бұрын

    අතිවිශිශ්ඨ පැහැදිලි කිරීමක් ස්වාමිණී. සාධූ, සාධූ සාදූ!!!🙏🙏🙏

  • @sirisenaweerasekara
    @sirisenaweerasekara11 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dmmubbb2957
    @dmmubbb295710 ай бұрын

    නමෝ බුද්ධාය ආර්‍ය උපාදායින් වහන්සේ ට මාගේ උතුමි නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @hewapathiranalalitha9591
    @hewapathiranalalitha959111 ай бұрын

    අති උත්තමයාණන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදූ ,සාදූ ,සාදූ

  • @deviiaranabahu8448
    @deviiaranabahu844811 ай бұрын

    අරිහතුන් වහන්ස කායානු පස්සනාවෙන් ධාතු වසයෙන් බලනකොට මෙතන කෙනෙක් නැති බවක් හොදටම වැඨහෙනවා සිත විසින් මේ කය හසුරවන හැටිත් හොදටම වැටහෙනවා ඇහි පිල්ලමක් පවා වදින්නේ ඈතුලේඇති ක්‍රියා කාරිත්වයෙන් බව නම් හොදටම වැටහෙනවා ඔබවහන්සේ සමග සාකච්චා කිරීමට හරීම උනනදුවක් තියනවා ඔබවහන්සේ ගේ දුරකතන අන්කය ලබාදෙන මෙන් කාරුනිකව ඉල්ලමි තෙරුවන් සරනයි ආර්‍යන් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා

  • @disnagamage6532

    @disnagamage6532

    9 ай бұрын

    ස්වාමින් වහන්සේ දුරකථන පාවිච්චියක් නැ ඔබ‍ට මාතර වේරගම්පිට ස්වාමින් වහන්සේ ගෙ අරමයේදී දර්ම දේසනා කරන දවසකදී හමුවෙන්න පුළුවන්

  • @yamunapeiris1791

    @yamunapeiris1791

    3 ай бұрын

    උන්වහන්සේගේ දේශනා පැවැත්වෙන දින පිළිබඳව අපව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි​.තෙරුවන් සරණයි!!!

  • @iranganidesilva1057
    @iranganidesilva105710 ай бұрын

    මෙම රූපයේ මම කියලා කෙනෙක් නැති බව දැකගන්න එතා වටිනා උතුම් දේසනාවක්.සත්‍යය ධර්මයට අපගේ නමස්කාරය වේවා.

  • @srimadeepani2321
    @srimadeepani232111 ай бұрын

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...

  • @surangidassanayake9764
    @surangidassanayake97644 ай бұрын

    Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga620111 ай бұрын

    තෙරැවන් සරණයි ෴෴ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴

  • @user-ns5cy7ex7x
    @user-ns5cy7ex7xАй бұрын

    සාධු සාධු සාධු!

  • @amithaweerasekara7765
    @amithaweerasekara776511 ай бұрын

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @demunisenanayake8359
    @demunisenanayake835911 ай бұрын

    🙏 Sadu 🙏 Sadu 🙏 Sadu!!! Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo10 ай бұрын

    තෙරුවන් සරණයි.!!!සාදු!!!🦢🌼🙏🏻

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi393411 ай бұрын

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා🙏 අප්පමාදෝ අමතපදං🔔🔔🔔

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara138711 ай бұрын

    Sadu...sadu.....sadu.........ape hamuduruwane..

  • @TS-zh6zu
    @TS-zh6zu10 ай бұрын

    Mage guru swameen vahanseta namaskara veva

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi247411 ай бұрын

    නොපමාව ම ශ්‍රවණය කරන්න ...🙏

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw9 ай бұрын

    One of the best Comparing body to a dead body is great practice way to reduce desires : Craving s Loba/Dvesh

  • @thamaraalwis9592
    @thamaraalwis959211 ай бұрын

    Theruwan sarangi aryan wahnser sadu sadu sadu.

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma111311 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u10 ай бұрын

    Vali kathara atharaman uvad🎉daham sisila gili gathimi🎉vali kunatuva madin budun vahansa🎉 daka gathimi kisitha nathi nihada bava🎉

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55727 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @hirunirajapaksha5701
    @hirunirajapaksha570110 ай бұрын

    Sadu sadu sadu!!!

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u10 ай бұрын

    Sunaparantha dashaya sita oaba vahansa dasana kala dahama tharum gathimi puduma mayavak

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka280110 ай бұрын

    Saadu...saadu...saadu.🙏🙏🙏

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi247411 ай бұрын

    නිදුක් නීරෝගී වේවා ...🙏 අපේ හාමුදුරුවනේ ...🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha93077 ай бұрын

    Sadu sadu sadu namaskarawava apa hamuduruwana🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🍇🍇🍇

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera69273 ай бұрын

    🎉🎉🎉

  • @ashokaramani1442
    @ashokaramani14429 ай бұрын

    🌷🌷🌷සාදු සාදු සාදු

  • @indigunatilake4418
    @indigunatilake441811 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MirageMedley
    @MirageMedley11 ай бұрын

    🙏🙏🙇🏻‍♀🙇🏻‍♀

  • @chandrikajayaweera3371
    @chandrikajayaweera337111 ай бұрын

    🙏🙏🙏

  • @samanthasubasinghe873
    @samanthasubasinghe8739 ай бұрын

    Sadu sadu saadu

  • @champaweerakkody4146
    @champaweerakkody414611 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-qb4lx1wk7o
    @user-qb4lx1wk7o10 ай бұрын

    Sadu ,Sadu,Sadu

  • @susnthakumara6701
    @susnthakumara67018 ай бұрын

    Bs

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi542010 ай бұрын

    🙏🙏🙏

  • @chitepa1275
    @chitepa12758 ай бұрын

    🙏🙏🙏

  • @priyanthaatapattu9862
    @priyanthaatapattu98628 ай бұрын

    🙏🙏🙏

  • @mallikawije8223

    @mallikawije8223

    8 ай бұрын

    Obavahaseta mage namaskaraya weva

Келесі