Ven.Dikkumbure Subhuuthi Thero (2 කොටස) ​මේ මොහොතේ නිවන් දැකීමට න​ම් මේ ටික දැ​කගත යුතුමයි

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 20

  • @mallikamarasinghe2469
    @mallikamarasinghe24697 ай бұрын

    ඔබ වහන්සේ බුදු දහමේ ගැඹුරු සංකල්ප ඉතා පහැදිලිව දේශනා කරනව. ඔබවහන්සේගේ දේශනා තුළින් ප්‍රඥ්ඥාවන්තයෙකුට මාර්ගය මැනවින් අවබෝධ කර ගත හැකියි. ඔබවහන්සේට තෙරුවන්සරණයි! ස්වාමීන්වහන්ස ...චිරාත්කාලයක් මේ දේශනාවන් ඔබවහන්සේගේ මුවින් අහන්නට ලැබේවායි .! 🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara13877 ай бұрын

    මෙවැනි ගැබුරු දහමක් සරලව දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුශ ලැබේවා .

  • @dmmubbb2957
    @dmmubbb29576 ай бұрын

    🙏🙏🙏🙏නිදුකානන් වහන්ස මාගේ නමස්කාරය වෙිවා පෙර මතකයට සංකාර ගලපමින් ඇත දෘෂ්ටියයෙන් ගැලපුවොත් පටිචිචසමුප්පන්නව සසර යනවා මාගේ උතුමි නමස්කාරය වෙිවා නිදුකානන් වහන්ස

  • @t.m.p.munasinghe7601
    @t.m.p.munasinghe76017 ай бұрын

    ඔබ වහන්සේගේ දේශනාඅතිශයින්ගැඹුරු පැහැදිලි කිරීම් වලින් යුක්තයි. අවබෝධ කරගත්තොත් සසර නිම කර ගැනීමට හැකි බව දනිමි

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi39347 ай бұрын

    සොයමින් සිටි දෙයක් ලැබුනා ස්වාමීන් වහන්ස🙏 උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා🙏මාගේ ශීර්ෂ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka14027 ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි පැහැදිලිවම සත්‍යයි සාධු හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු පැහැදිලිවම හිමියණි සිතිවිලි මම හදා ගත්ත බාහිර කිසිවක් නෑ හිමියණි පැහැදිලිවම සත්‍යයි පැහැදිලිවම සන්කල්ප ගොඩක් මයි පැහැදිලිවම

  • @amithaweerasekara7765
    @amithaweerasekara77657 ай бұрын

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara20074 ай бұрын

    🙇🙇🙇🙇🙇🙇🙇

  • @indraniherath3266
    @indraniherath32662 ай бұрын

    Sadu sadu sadu 🙏

  • @yashodagayathri7911
    @yashodagayathri79116 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏

  • @chitepa1275
    @chitepa12757 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @princijayatunga6201
    @princijayatunga62017 ай бұрын

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @mallikasrilanka1402
    @mallikasrilanka14027 ай бұрын

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @nishanthanawarathana-pt1ci
    @nishanthanawarathana-pt1ci7 ай бұрын

    සදු සාදු 😊

  • @user-ok5qu4pk8b
    @user-ok5qu4pk8b5 ай бұрын

    Ayathana nirodo sankara nirodo

  • @user-si3ws5ud1j
    @user-si3ws5ud1j7 ай бұрын

    ☸️තෙරුවන් සරණයි🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra45557 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @iranganidesilva1057
    @iranganidesilva10577 ай бұрын

    Theruwan saranai Guru Uthumanwahasa,Nama Rupa dekenma mede sankalpayenda Medena akaraya Ethama Pahadili.sadu sadu sadu.

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw7 ай бұрын

    Deep dhamma explained well Very grateful

  • @thilakasiripathirana2918
    @thilakasiripathirana29186 ай бұрын

    ඇසට පේන්නෙ වර්ණය නේද ?ප්රතිබිම්බය දැනෙන්නෙ මනසට නේද?

Келесі