Ven.Dikkumbure Subhuuthi Thero 2024.06.17 දින ගාල්ලේ කරාපිටියේදී කළ ධර්ම දේශනාව හා සාකච්ඡාව...

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 38

  • @lasanthigamage7928
    @lasanthigamage792825 күн бұрын

    දීර්ඝායු වේවා ස්වාමින් වහන්ස... මට උන් වහන්සේ මුන ගැස්වීමට හැකි පින්වත් අයෙක් වේ නම් කල්‍යාන මිත්‍රත්වයෙන් පිහිටක් වෙන්න... බොහොමත් ම පින්.. තෙරුවන් සරනයි.. 🙏🙏🙏

  • @sugathpemasiri6363

    @sugathpemasiri6363

    20 күн бұрын

    Puluwan

  • @lasanthigamage7928

    @lasanthigamage7928

    19 күн бұрын

    දුරකතන අංකයක් තිබේද

  • @RaniLiyanage-b1x
    @RaniLiyanage-b1xАй бұрын

    සාදු සාදු සාදු මේ දහම අපට පහදා දෙන ඔබ වහන්සේ දිගුකල් වැජඹෙවා

  • @srimadeepani2321
    @srimadeepani23212 күн бұрын

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏

  • @mallikamarasinghe2469
    @mallikamarasinghe2469Ай бұрын

    අති ගම්භීර ධර්ම දේශනයක් ශ්‍රවණය කළෙමි. ඔබවහන්සේට නමස්කාර වේවා! දීර්ඝායු වේවා ! 🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka140219 күн бұрын

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @AdmiringBirdNest-cl1bp
    @AdmiringBirdNest-cl1bpАй бұрын

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ ශීර්ෂ නමස්කාරය වේවා🙏🙏🙏 බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් ඇසුවා හා සමාන බවක් වැටහේ. කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jw1xx8pk5r
    @user-jw1xx8pk5rАй бұрын

    යුහුසුළුවම ධර්ම දේශනාව නැවත ඇසීමට සැලැස්වුවාට නමස්කාර පූර්වක ස්තුතිය.

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi708814 күн бұрын

    Theruwan saranai ape swaninwahansa nirogi suwaya deergau wewa!

  • @chandanik88
    @chandanik88Ай бұрын

    ගෞරවණීය අතිපුජනීය අප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබවහන්සේ නිදුක්ව නීරෝගීව බොහෝ කල් ජීවත් වෙත්වා !!! තෙරුවණ් සරණයි !!!

  • @PiyushaKuruppuarachchi
    @PiyushaKuruppuarachchi26 күн бұрын

    Sadu. Sadu. Sadu

  • @manjulavithanage9778
    @manjulavithanage977825 күн бұрын

    උත්කෘෂ්ඨ දේශනාවක් කළ උතුම් ස්වාමීන් වහන්සේට පළමුවද, දෙවනුවද, තෙවනුවද නමස්කාර කරමි. නමස්කාර වේවා !!!

  • @KamalaWeeraddana-oy2lb
    @KamalaWeeraddana-oy2lbАй бұрын

    සාදු සාදු හරිම වැදගත් ධර්ම දේශනාව ක් ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේ වා නිවනින් ම සැනසේ වා

  • @ganawelisara7311
    @ganawelisara73113 күн бұрын

    🎉🎉🎉

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765Ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334Ай бұрын

    🙏🙏🙏

  • @Skuch7267
    @Skuch726729 күн бұрын

    🙏🙏🙏🌹

  • @indigunatilake4418
    @indigunatilake441828 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @silanesemusic2161
    @silanesemusic2161Ай бұрын

    සාදු සාදු සාදු...

  • @TS-zh6zu
    @TS-zh6zuАй бұрын

    Namaskare veva aryanvahanse sadu sadu sadu

  • @p.m.jayawardhana3799
    @p.m.jayawardhana3799Ай бұрын

    ,,,! සාදු සාදු

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670Ай бұрын

    🎉🎉🎉 🎉🎉🎉 🎉🎉🎉

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113Ай бұрын

    Namaskarawewa kalyanamiththrayan wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajaera

    @rajaera

    Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @Srimathi-bc5ne
    @Srimathi-bc5neАй бұрын

    Sadu sadu sadu

  • @ranigunaratne1367
    @ranigunaratne1367Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jani17
    @jani17Ай бұрын

    🙏🙏🙏🙏

  • @donaleelawathiwijesekaradi5868
    @donaleelawathiwijesekaradi5868Ай бұрын

    🌹🌹🌹👏👏👏👏👏👏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kalanisuriyapperuma339
    @kalanisuriyapperuma339Ай бұрын

    🙏🙏🙏

  • @chandrikajayaweera3371
    @chandrikajayaweera3371Ай бұрын

    🙏🙏🙏

  • @hsbsns.bsnsnsn1827

    @hsbsns.bsnsnsn1827

    Ай бұрын

    Du sadu sadu

  • @premapathirage2727
    @premapathirage2727Ай бұрын

    🙏🙏🙏

  • @chandimadesilva3676
    @chandimadesilva3676Ай бұрын

    🙏🙏🙏

  • @diananilanthi112
    @diananilanthi112Ай бұрын

    🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070Ай бұрын

    🙏🙏🙏

  • @VajiraGunasingha-in5pd
    @VajiraGunasingha-in5pdАй бұрын

    🙏🙏🙏

Келесі