Ven.Dikkumbure Subhuuthi Thero ප්‍රභාශ්වර සිත උපක්ලේෂ වලින් වැහිලා

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 14

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 Жыл бұрын

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා!!! ශ්‍රී සද්ධර්මය ලොව බැබලේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

  • @gayathrikarunathilaka2208
    @gayathrikarunathilaka2208 Жыл бұрын

    උතුම් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijayaalwis1563
    @wijayaalwis1563 Жыл бұрын

    පැහැදිලිවම නිවන් මග,සාදු සාදු සාදු.

  • @dmmubbb2957
    @dmmubbb2957 Жыл бұрын

    Buddodbadi kalayaka hatagena uthum kalyanamithra sampathtiya labi thun loketama me dahama awabodawewa sadu sadu sadu

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴

  • @champaweerakkody4146
    @champaweerakkody41468 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajiragunasinghe638
    @vajiragunasinghe638 Жыл бұрын

    🙏🙏🙏

  • @jayanthaseneviratne5931
    @jayanthaseneviratne5931 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @manori6712
    @manori6712 Жыл бұрын

    🙏🙏🙏😇

  • @mallika8744
    @mallika8744 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hsbsns.bsnsnsn1827

    @hsbsns.bsnsnsn1827

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі