Tusker attacked to Bus ඇතා බස්එක කුඩු කරයි

Үй жануарлары мен аңдар

Contact us for safari services & wildlife photography tours
📳T.P: +94774940760
⏹️Kalawewa national park safari
⏹️Minneriya national park safari
⏹️Kaudulla national park safari
⏹️Eco park safari
⏹️Wilpattu national park safari
⏹️kumana safari
⏹️wasgamuwa safari
⏹️Yala safari
Keep in touch with us
Ceylon wild trails on Social Media
⭕ Follow on Facebook: / wildtrailssrilanka
⭕ Follow on Instagram: / ceylonwildtrails
⭕ Follow on TikTok : / ceylon_wild_trails
elephant attack in sri lanka perahera, indi raja elephant, Raja elephant, elephant, attack india, safari sri lanka, chasing elephants, Horton plans, birds of sri lanka, south Africa, wildlife documentary sri lanka, elephants, elephant attack to jeep, animal planet, bbc earth, Geo wild, discovery animal, baby elephants, phant, elepante, Elefant, Massive elephant, éléphants du Sri Lanka
srilankische Elefanten, श्रीलंकाई हाथियों#Savewildlife
#dangerous #snakerescue #venomous
#savewildlife #snakes #Nizamabad #royalnizamabad #snakerescuernizamabad #snakecatchernizamabad #telangana #telanganasnakecatcher #telanganasnakerescuer
Animals
Wild Animals
Wild Life
Jungle Animals
Animal Kingdom
Forest Wild Animals
Domestic Animals
Amazing videos
wildlife sanctuary
Wild animals videos
Types of animals
Animal zone
Animaux
animaux sauvages
La Jungle Des Animaux
Injured elephant
Elephant saving an elephant
traitement des éléphants
Wild Elephant
Elephant Video
Best wild Animal Treatment
Amazing videos of Wild Elephants
Animal rescue
l'éléphant

Пікірлер: 314

  • @kumarakumara7793
    @kumarakumara77938 ай бұрын

    මුට මොලේ හොදට තියෙනවා.බස් එකට ගහලා. ඔක්කොම කරලා.වනජීවි එකෙන් එනකොට මග ඇරලා ගිය ලස්සන .එකා දන්නවා වැරදි වැඩක් කලේ කියලා.😮

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 Жыл бұрын

    ඒ අලියම විතරයි අහල පහල ඉන්නෙ කියල හිතාගෙද දන්නෑ අන්තිමට එතනටම වෙලා වීඩියෝ කර කර ආතල් ගන්නෙ.

  • @susilwarnakulasooriya4746
    @susilwarnakulasooriya4746 Жыл бұрын

    මිනිසුන්ගේ වැරැදි කැලෑවේ ඉන්න සතුන්ට කන්න දෙනවා .ඔහුන්ගේ ජීවත රටාව වෙනස්කරන නිසා ඔවැනි දේවල් වලට මුහුනදෙන්න වෙනවා

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Жыл бұрын

    අලියෙක් නෙවෙයි , ලස්සන ඇතෙක්. සතාව නරක් කරලා මිනිස්සු .

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 Жыл бұрын

    ඩර්යිවර් කෙනෙක් නොවෙයි ඒක ගොන් කරත්තයක් වත් දෙන්න හොද නැති එකෙක්.අලි ඉන්න පාරෙ කෙසෙල් හෝ වෙනත් අලින් කනදෙය අලිය වාහනේට පිටු පා කන විදියට දාන්න ඕන,ඒවා පහසුවෙන් ගන්න තියාගන්න ඕන.එවිට වාහනේ ආදින්න ඕන.හයි වේ යන්න වගේ සැතපිලා අලි ඉන්න පාරෙ යන්න බැහැ.පන්ඩිත කම් ඔක්කොම දන්න ජැක්සන් ට කෙලවුනේ අලි ඉන්න පාරෙ වාහනේ වේගයෙන් පැදෙවු නිසයි.

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 Жыл бұрын

    අනේ ...දෙවියනේ .......😢..නන්දිමිත්‍ර කරපු හර්‍රියක්......සිතුල්පව්ව ..යන්න පරිස්සමින් මේ ...එයාලගෙ අඩවිය ...මිනිසුන් කෑම දීලා පුරුදු වෙලා ....ඒකනේ ....කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ...ලැබුනා .මම හිටියා නම් නිකන්ම මැරෙනවා ...බයට...😢😢

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 Жыл бұрын

    ෂොට් එක දෙන්න .෴෴෴ මොකාද ඒකාලකන්නිය යකෝ අලින්ගෙ අඩවිය උන්ට ඉන්න දීපල්ල…

  • @sadunkumara8022
    @sadunkumara80229 ай бұрын

    ලන්කාවම අලින්ට දිලා මිනිස්සුන්ට යන්න වෙයි මෙ කියන විදිහට.අනේ මන්දා හැමොම ඒක වගේ හිතන්නේත් නැනේ.ලන්කාවනේ😹

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake16178 ай бұрын

    මොනවා උනත් සත්තුත් පව් ... මිනිසුන් ද පව් ...😢😢😢😢සතුන්ටද .. ඉන්ද්‍රියයන් ඇති බව සිතන්න.එයාලා හරි අහිංසක යි.කන්න බොන්න රසට ආසයි . බඩගිනි ඇති .😢😢😢😢 .. නුවණින් පිරිපුන් සත්තු තමයි අලි ඇතුන්.❤❤❤❤ එයාලාටත් සම්මා සම්බුදු සරණයි දෙවි රුකවරුණයි. කිසිවෙකු ට අනතුරු නොවේවා.

  • @Maniake824
    @Maniake8246 ай бұрын

    හැමොටම බුදු සරනයි ..ජිවිත.බෙරාගන.එන්න..දෙවියෝ.බුදු න්.ඉන්නවා

  • @hananmoh9811
    @hananmoh9811 Жыл бұрын

    ජීවිත බේරුනානෙ.පරිස්සමෙන් යන්න

  • @kapilakumara8412
    @kapilakumara8412 Жыл бұрын

    තිරිසනුන් එක්ක ආතල් ගන්න ගියාම ඔහෝම තමය්

  • @g.w.langani7500
    @g.w.langani7500 Жыл бұрын

    රත්ගම අය අලියාටත් චන්ඩිකම් කරන්න ගියාද දන්නේ නෑ. මොනවා උනත් ජීවිත බේරුන එක ලොකු දෙයක්

  • @ashokawickramasooriy4888

    @ashokawickramasooriy4888

    Жыл бұрын

    😄😄😄😄😄😄

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 Жыл бұрын

    ඒ බස් එකේ හිටිය අයට මොන තරම් බයක් දැනෙන්න ඇතිද video එක බලන මට නම් හිනාව නවත්ත ගන්න බැරි උනා වනජීවී එකේ වාහනේ දැක්ක ගමන් නන්දිමිත්‍ර හෙමීට මාරු උන හැටි දැක්කම කාට පව් කියන්නද කියලා දන්නෙ නෑ කොහොම හරි ජීවිත හානියක් නොවී ඔය තරමින් බේරුන එක ලොකු දෙයක්

  • @yehansilva2008
    @yehansilva2008 Жыл бұрын

    ගාල්ලෙ කටිටිය ට නන්දිමිත්‍ර ගෙන් සුන්දර මතකයක් 👍❤️

  • @manujasenevirathne7663

    @manujasenevirathne7663

    Жыл бұрын

    Galle inne mati Gobbayo :)

  • @ADNissanka5429
    @ADNissanka5429 Жыл бұрын

    සතාගෙ අඩවියේ එහෙම තමයි ...හෙටත් මතුවටත් .... යන අය නොදැන යනවා නොවෙයි නෙ...

  • @indunilsathsara1347
    @indunilsathsara1347 Жыл бұрын

    අැතා ගියාට පස්සෙ රත්ගම ගාලු පාර අයිනෙ ඉන්නව වගේ මුන් ටික බැහැල ඉන්නෙ.අාපහු අැතා අාවොත් ඉවරයි

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 Жыл бұрын

    පව් ඒ මිනිස්සු ...මෙයාලට කෑම දීලා පුරුදු කරපු අයනම්...අනේ මන්දා.

  • @shamalipriyangika5875

    @shamalipriyangika5875

    Ай бұрын

    Eka aththa

  • @supunushan
    @supunushan7 ай бұрын

    ඔය ඇතාම අපෙ බස් එක කුඩුකරා❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge29958 ай бұрын

    බුදසරනයි ජිවිත බෙිරැනා ඇති ❤❤❤

  • @vasanthabalasooriya6586
    @vasanthabalasooriya6586 Жыл бұрын

    looking good elephant mark

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp8 ай бұрын

    😭🙏 කඳසුරිඳුන් ගේම පිහිටයි ජීවිත බේරුණ එකට මිනිසුන් බසය දාළා දුවපු එක හොඳයි වණ ජීවී එකෙන් ආ නිසයි නන්දි මිත්‍ර ඇතු ගියේ නැත්නම් තවමත් එතන බසය ළඟට ඇවිළ්ලා වත් ඇතු ඇදළා දාපු සමහර දේවළ් අවශ්‍යම බඩුටික පටවා ගෙණ යන්නේ නැතිව තවත් ටැග් ගැහිලා සමහර අය වීඩියෝ කරණවා එහෙන් ඉක්මණට ආ කට්ටිය දාගෙණ මාරු වෙන්නේ නැතිව කව් ද මේ රියදුරු කිසිම වග කීමක් බාර දෙන්න සුදුසු පොරක් නෙමේ මං හිතණ විදිහට බසයටත් සෑහෙණ ඩැමේජ්😭😭😭

  • @gunathilakaranjithranjith545
    @gunathilakaranjithranjith5458 ай бұрын

    පව් අහින්සක මනුස්සයෙක්ගෙ බස් එකක් අමාරුවෙන් කියයක් හරි හොයාගන්න ආව හයර් එක වෙච්ච දේ

  • @asankaprasad6660
    @asankaprasad6660 Жыл бұрын

    යන මගුලක දැනගෙන පලයල්ලා ඉවක් බවක් තියෙන්නත් ඕන මිනිහෙක් උනාම ඕනම අවස්ථාවක්‌ manage කරගන්න

  • @harshavimukthi9926

    @harshavimukthi9926

    Жыл бұрын

    අනේ හුකාපන් හුත්තෝ කිය කිය අලිය අවේ නැ යකෝ. උබ හිතුවද අ පාරේ යන්නේ එක මිහිහෙක් විතරයි කියලා.

  • @pushpikabradley88

    @pushpikabradley88

    Жыл бұрын

    they smart they ran good

  • @sanathuduwarage730
    @sanathuduwarage730 Жыл бұрын

    එයා සාධාරණයි ❤❤❤

  • @rathgamahemarathanahimi

    @rathgamahemarathanahimi

    Жыл бұрын

    ඒ බස් එකේ උබත් ඉන්න තිබ්බෙ

  • @sanathuduwarage730

    @sanathuduwarage730

    Жыл бұрын

    @@rathgamahemarathanahimi අපි හිටිය නම් හාමුදුරුවනේ ඔහෝම වෙන්නේ නෑ ...ටිකක් වචනය සංවර කර ගමු නේද හාමුදුරුවනේ

  • @rathgamahemarathanahimi

    @rathgamahemarathanahimi

    Жыл бұрын

    @@sanathuduwarage730 හා උබට ඔබවහන්සේ කියල කියන්න ද කියන්නෙ

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    Жыл бұрын

    ර ත් ග ම අය ගැන ත මු සෙ නො දැන !!!

  • @sadunkumara8022

    @sadunkumara8022

    9 ай бұрын

    mokakda sadarana

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    Theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පව් දෙයියනේ අහිංසක මිනිස්සු 😊😊😊

  • @user-rj3vs6yp5h
    @user-rj3vs6yp5h Жыл бұрын

    අලි මල්ලි බඩ පිරුනද 😀😀😀😀😀

  • @sherinfernando8932
    @sherinfernando8932 Жыл бұрын

    හුරතල්.අහිංසකයි .ගනන් ගන්ඩ 😂එපා.

  • @thilinarandika1275
    @thilinarandika1275 Жыл бұрын

    රත්ගම ඈයෝ පවු හොදේ

  • @renuka8218
    @renuka8218 Жыл бұрын

    බස් driver පිස්සෙක්

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    Жыл бұрын

    💯💯👍

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya69717 ай бұрын

    What is the temple

  • @shiromalakumari4655
    @shiromalakumari4655 Жыл бұрын

    ජිවිත කරදරක් නැති නිසා හොදයි .වන්දනාවේ යන කවුරුත් පරිස්සම්න්

  • @ShamaliPriyangika-nw2vz

    @ShamaliPriyangika-nw2vz

    Жыл бұрын

    ඔබට දීර්ඝායු

  • @hemalathawickramarachchi2386
    @hemalathawickramarachchi23867 ай бұрын

    ගිය අවුරුද්දේ හංවැල්ලේ නඩේකටත් ඔය දේම වුණා

  • @madclotilda3442
    @madclotilda34427 ай бұрын

    දෙයියනේ පව් අපරාදේ..😭😭😭😭

  • @k.n6067
    @k.n6067 Жыл бұрын

    මේ සතුන්ට කැලේ ඇතුලේ කන්න දේවල් නැහැ...කැලේ ගස් කපනව ඩෝසර් කරනව ...මේ වෙද්දි යාල වනය ඇතුලෙත් ඩෝසර් වලින් වැඩ ...

  • @asankadisanayaka483
    @asankadisanayaka483 Жыл бұрын

    Niyamayi sanje

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 Жыл бұрын

    බල්ලනන එයා කැබ එක එන කොට මාරැ උනා හොදට දනනව එයාට බඩු හම්බු වෙන එක

  • @nilankakalubowila1029

    @nilankakalubowila1029

    Жыл бұрын

    එත ඔයා ටිකක අසාදාරනයි මැනික කරපු වැඩේ පව් එ බස් රථ ය

  • @D.L.RanmalAutomobiles6034
    @D.L.RanmalAutomobiles6034 Жыл бұрын

    සිතුල්පව්වේ ඇතා කවදාවත් නිකම් ගහන්නේ. මොකක් හරි අවටියල් එකක් ගහන්න ඇති.

  • @miraniwijesekera544
    @miraniwijesekera544 Жыл бұрын

    Nandimithrayaa Ammoohh nehhh eth ara bike eke awe amuma amu matto 2nekiiiii twa dingen undalata sryy ma tmai anyway de video is on the top of bst 😍🙏

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 Жыл бұрын

    Bas eka dala giye ayi Maru driver thamayi,me ahinsakayange tan minissu alla gattama ohoma wenawa🤭 nandamitra mara dagayek ,mara pora thamayi paw ane 🤗🤗oyata budu saranayi ath Rajo parressam wenna oya dala dekata aninna papatharyo balagena athi👍👍👍🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @indikagamage8580
    @indikagamage8580 Жыл бұрын

    අලියාට හොද පාටි එකක් දෙන්න ගිහින් වගෙයි

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 Жыл бұрын

    Sithulpawwa ho wena onama thanakata Darmanukulawa wandanawe yanawanam kisiwekuta kisima sathekugen kisima karadarayak nehe.eka sathyai athdutui. Theruwan Saranai !

  • @sarathkumara9147
    @sarathkumara9147 Жыл бұрын

    මට නම් පෙනෙන්නේ මුන් අලයට කෑම දෙන්න ගිහින්

  • @gamageruwan8573
    @gamageruwan8573 Жыл бұрын

    Deyyo Baluwa

  • @naradaranathunaga1107
    @naradaranathunaga1107 Жыл бұрын

    😮😮

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    අම්මෝ නන්දමිත්‍ර කරපු දෙයක් මේ පාර කොහෙද අනේ කියන්න හොදේ

  • @pushpaweerasekara3844
    @pushpaweerasekara3844 Жыл бұрын

    ජීවිතයද වන්දනා ගමන්ද?

  • @chathuraweerasekara2244
    @chathuraweerasekara2244 Жыл бұрын

    මට set උනේ ආපහු එනකොට .රිදියගම ඉන්න african එකාට පස්සේ මම දැක්ක සුපිරිම සන්දන්තයා මූ.ම්නිස්සු ඌරන්ට ,මොනරන්ට හා පන්සලේ වැටෙන් එලියේ ඉන්න අලින්ට පත්තක්කා කන්න දෙනවා.මිනිස්සු වපුරන දේ නෙලාගන්නේ.මම ආයේ යන් නෑ.

  • @gypsylake5164
    @gypsylake51642 ай бұрын

    This is why park rangers exist, to try and protect both wildlife and the public from potential conflict and to reduce or eliminate any injury or harm. Maybe increases in patrols could prevent these kind of interactions. Those witnin within and who manage wilife refuges have to come up with more strategies to prevent these occurencies from happening altogether.

  • @anurathennakon6246
    @anurathennakon6246 Жыл бұрын

    බස් එකේ ආව ගොං හරක් මොන මගුලකටද බස් එක නැවැත්තුවේ .තව එකක් එහෙම අවස්ථාවක අලියට හොරෙන් පිටිපස්සෙන් ගිහින් ලීයකින් හයියෙන් පාරක් ගැහුවොත් අලියා හොදටම බයවෙලා දුවනවා.. ඒක මං කියන්නේ අත්දැකීම් ඇති නිසා..

  • @ShotsGamerz47067
    @ShotsGamerz47067 Жыл бұрын

    👍😲😲

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 Жыл бұрын

    හම්මී 😂 ආයනම් යන්නෑ මලට

  • @sarathkumara9147
    @sarathkumara9147 Жыл бұрын

    බස් එකට යන්න ඕන තරම් හැකියාව තියෙනවා

  • @AnupamaSenehas-bf3ij
    @AnupamaSenehas-bf3ij8 ай бұрын

    අපිටත් ඔහොම ආතල් එකක් දුන්නා සිතුල් පව්වෙදී

  • @lasithawijethunga1571
    @lasithawijethunga1571 Жыл бұрын

    Lankawe wanajivi eke un budida minissunta ithin ගෞරවයෙන් බුදුසරණයි🙏

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha87457 ай бұрын

    කෑම දෙන්න ගිහින් කරගෙන තියෙන වැඩ අලි දැන් කෑමට පුරුදු කරගන

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 Жыл бұрын

    පව් අනෙ😢😢

  • @tharaniweerakoon7882
    @tharaniweerakoon7882 Жыл бұрын

    😮😮😮

  • @GayaniApsara-lo5dt
    @GayaniApsara-lo5dt7 ай бұрын

    Nandela ohoma thama.,.,...

  • @sanathuduwarage730
    @sanathuduwarage730 Жыл бұрын

    මොකටද අපේ රැහේ ආක්‍රමණය කරේ 😂😂😂👍👍👍👍❤❤❤❤

  • @lasirusanahasa4989
    @lasirusanahasa4989 Жыл бұрын

    Kanna deela purudu karagaththama wena de thama

  • @naradaranathunaga1107
    @naradaranathunaga1107 Жыл бұрын

    අනේ අලියා ගැහුවා අනේ

  • @lenexsusan587
    @lenexsusan587 Жыл бұрын

    Yakoooooo.. Owwa saththunge waasa buumi..

  • @annegunasekara4421
    @annegunasekara4421 Жыл бұрын

    Aliya maruuu😂

  • @medilgamage438
    @medilgamage438 Жыл бұрын

    Nandimithra is having quite a feast 😂

  • @Wesminister
    @Wesminister Жыл бұрын

    Wildlife eke inna unta therenehe uwa elawaganda

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 Жыл бұрын

    Riyadurata ninda gihillada

  • @kusumraveena
    @kusumraveena Жыл бұрын

    👍🐘❤️💞🤣🤣👍🐘👍

  • @prabhathchamalka6455
    @prabhathchamalka6455 Жыл бұрын

    අලිය දැකල නවත්තන්න ඇති බලන්න

  • @hananmoh9811
    @hananmoh9811 Жыл бұрын

    ඌ.කාකා.ඉන්න අතරෙ.බස් එක ගන්න පුලුවන්නේ

  • @nihalpalitha5068

    @nihalpalitha5068

    Жыл бұрын

    පිස්සු ban draiwarta සුළු දිය පිට wala galla අලි na ban

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    Жыл бұрын

    කවුරැත් නෑ බස් එකේ ඔක්කොම දුවලා

  • @dulminichampika2358
    @dulminichampika2358 Жыл бұрын

    මෝඩ මැට්ටො ටිකක් .......ඌට බස් එක දීල හිටියෙ .....

  • @kolambageupali2879
    @kolambageupali2879 Жыл бұрын

    අලියාට දානය දෙන්න ගිහිල්ලා

  • @naradaranathunaga1107
    @naradaranathunaga1107 Жыл бұрын

    යන්නන්වාලේ යනගමන්

  • @CamathViedanapaterana-cv2mj
    @CamathViedanapaterana-cv2mj Жыл бұрын

    මොඩයෙක් රියදූරා බස් එක.ගන්න හොදටම තිබුනා

  • @Wesminister
    @Wesminister Жыл бұрын

    Oyawage alinta nam padamak ugannanda thiyenne. Minisunge jeevitha alinta wada watinawa

  • @chalanidasunika3969
    @chalanidasunika3969 Жыл бұрын

    ඒ අවස්තාව ගැන හරියට දන්නෙ නැතුව කිසිම දෙයක් කියන්න එපා 🙏

  • @gypsylake5164
    @gypsylake51642 ай бұрын

    Elelophants have integrated humans into their invironment with varying degrees of success but as with most species there is the inevitable conflicts. Alarms have been sounded as their populations continue to plumet and their habitats simply vanish.

  • @beetanandani243
    @beetanandani243 Жыл бұрын

    මේ කොයි කොන

  • @hansiperera3685
    @hansiperera36856 ай бұрын

    අලියා සුපර්මාකට් ගිහිල්ල කියපන්කො 😂😂😂

  • @sunethrakusum8189
    @sunethrakusum8189 Жыл бұрын

    Driver ta oona tharam welawa thibuna bus eka Aran issarahata yanna, Hebei minissu tika daala thamai yanna wenne🥺

  • @thanujaprasadi9491
    @thanujaprasadi9491 Жыл бұрын

    මේ අක්කා හික්කඩුවේ නේද

  • @sajilabandara597
    @sajilabandara597 Жыл бұрын

    එහෙ අලි නැතෙයි?.

  • @skkw2356
    @skkw2356 Жыл бұрын

    කැමැත්තෙන් අලියට බස් එක දීල හිහින්

  • @user-lp1mf7so5b
    @user-lp1mf7so5b Жыл бұрын

    maru

  • @uyutdarmin2621
    @uyutdarmin26216 ай бұрын

    Thanks lelepen Ali gajah

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Жыл бұрын

    nandimithra yoodayek née....

  • @tharangapathirathna-io1ex
    @tharangapathirathna-io1ex Жыл бұрын

    apita.ona.ona vidiyata.kalawa avidinna baha akata kaalayak tiyanawa aka tharum ganna satunnta dos kiyanna apa

  • @manujasenevirathne7663
    @manujasenevirathne7663 Жыл бұрын

    Api Galle mahathayo 😂😂😂😂😂Mole pihitala thiyenne adohmuke 😋

  • @vinodchathuranga8007
    @vinodchathuranga8007 Жыл бұрын

    gammata poddak race krla dorata athin gahala saddayak danna tibbe kattiytma

  • @dilshanprabhash6216
    @dilshanprabhash6216 Жыл бұрын

    අලියට ආතල් දෙන්න බස් එක නවත්තල කෙලෝගෙන

  • @chalanidasunika3969

    @chalanidasunika3969

    Жыл бұрын

    ඔයා එතන හිටියද

  • @sisirabandara602
    @sisirabandara602 Жыл бұрын

    මෙයා හරි දරුනුයි මගෙ van එක පස්සෙන් ආපු ලෙලන්ඩ් එකට ගැහුවා පැත්තක් නැති වෙන්න

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 Жыл бұрын

    This person cannot identify a car and a van. Amazing nobody left in the van. All are gone. Left their belongings.

  • @dsydneywijesinghe2898
    @dsydneywijesinghe28987 ай бұрын

    මේ වගේ දේවල් වෙන එක හොඳයි, අනිත් බකපණ්ඩිතයින්ටත් හැදෙන්න,පාඩමක් පාඩමක් ඉගෙනගන්න😂 👍

  • @namalperera1211
    @namalperera1211 Жыл бұрын

    රත්ගම එවුන්ගේ ලොකු ටෝක් තියෙනවා මෝඩ හාලි වේසිගේ පුතා ලා

  • @niroshalwis7525

    @niroshalwis7525

    Жыл бұрын

    අැත්ත එකෙක් හිටිය කුිකටි ටිමි එකෙත්

  • @rathgamahemarathanahimi

    @rathgamahemarathanahimi

    Жыл бұрын

    තොපේ අම්මාට හුකල තියෙන්නෙ කෙහෙල් පදුරකට හේත්තුකරගෙන අපේ එකෙක් ඒකයි ඔබට අවුල්

  • @rathgamahemarathanahimi

    @rathgamahemarathanahimi

    Жыл бұрын

    @@niroshalwis7525 මේ Comments රජ්ගම කොල්ලෝ දැක්කොත් ඔබලගෙ අම්මට හුකන්නැතුවම බඩ වෙනවා

  • @dukekandy4679
    @dukekandy4679 Жыл бұрын

    ඔතන බලාන ඉන්න කට්ටිය හයියෙන් සද්දයක් දැම්මනම් ඌ දුවයිනෙ. වීඩියෝ කර කර ඉන්නවා

  • @anojad7275

    @anojad7275

    Жыл бұрын

    එතන හිටියේ අලියෙක් ... බල්ලෙක් නෙවෙයි සද්දෙට බයේ දුවන්න...

  • @rathgamahemarathanahimi

    @rathgamahemarathanahimi

    Жыл бұрын

    @@anojad7275 🐘👍

  • @prasannakasun2110
    @prasannakasun2110 Жыл бұрын

    නන්දිමිත්‍ර 😂

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t7 ай бұрын

    ඉතිං ඔය වන්දනාව යන්නේ මොකෙක් ව හරි වැඳපුදාගන්නනේ ඉතින් ඒ කෙනාට කිව්වනම් බේරගන්න කියලා හරිනේ

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Жыл бұрын

    සිතුල්පව්ව ද

  • @kwkw7563
    @kwkw75637 ай бұрын

    මොනවා උනත් මනුෂයන් ටික දෙවියො රැකදුන්නා බඩුටිකනම් කනබොන ජාතිනේ අාෂාවෙන් එන්නේ වැදපුදා ගන්න පව් මෙවනි දේ කිෂිම මනුෂයකුට නොම වේවා බුදුෂරනයි

  • @wasanthakaru5429
    @wasanthakaru5429 Жыл бұрын

    Paw a

Келесі