ගැමි ජීවිත වනසන අග්බෝ පාලනයෙන් ගිලිහෙයි. Agbo tusker destroy all the farming fields in one night

Үй жануарлары мен аңдар

Contact us for safari services & wildlife photography tours
📳T.P: +94774940760
⏹️Kalawewa national park safari
⏹️Minneriya national park safari
⏹️Kaudulla national park safari
⏹️Eco park safari
⏹️Wilpattu national park safari
⏹️kumana safari
⏹️wasgamuwa safari
⏹️Yala safari
Keep in touch with us
Ceylon wild trails on Social Media
⭕ Follow on Facebook: / wildtrailssrilanka
⭕ Follow on Instagram: / ceylonwildtrails
⭕ Follow on TikTok : / ceylon_wild_trails
#ant attack in sri lanka perahera, indi raja elephant, Raja elephant, elephant, attack india, safari sri lanka, chasing elephants, hortan plans, birds of sri lanka, south Africa, wildlife documentary sri lanka, elephants, elephant attack to jeep, animal planet, bbc earth, Geo wild, discovery animal, baby elephants, phant, elepante, elefant, Massive elephant, éléphants du Sri Lanka
srilankische Elefanten, श्रीलंकाई हाथियों
#snake #snake #snakerescue #savesnake #savewildlife #snakes #Staysafe #Savesnakes #Savewildlife
#dangerous #snakerescue #venomous
#savewildlife #snakes #Nizamabad #royalnizamabad #snakerescuernizamabad #snakecatchernizamabad #telangana #telanganasnakecatcher #telanganasnakerescuer
Animals
Wild Animals
Wild Life
Jungle Animals
Animal Kingdom
Forest Wild Animals
Domestic Animals
Amazing videos
wildlife sanctuary
Wild animals videos
Types of animals
Animal zone
Animaux
animaux sauvages
La Jungle Des Animaux
Injured elephant
Elephant saving an elephant
traitement des éléphants
Wild Elephant
Elephant Video
Best wild Animal Treatment
Amazing videos of Wild Elephants
Animal rescue
l'éléphant

Пікірлер: 510

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    හැමෝම අසරණයි ...මිනිස්සුත් අසරණයි ,අග්බෝ ඇතුළු සියලුම සතුනුත් අසරණයි .ඉක්මනින්ම යහපත් විසදුමක් ලැබෙිවා !!!😭😭😭😭❤❤❤❤🐘🐘🐘🐘🙏🙏🙏🙏

  • @mwdammavisuddi8824

    @mwdammavisuddi8824

    7 ай бұрын

    කතා කරන්න බැරි අහිංසක සත්තුන්ගේ නිජ භූමිය අහිමි කිරීම තුළි මිනිසුන් තිරිසනුන් බවට පත් වෙලා, සත්තුන්ට මෙ පොලවෙ ජිවත් විමෙ අයිතිය තියෙනවා ඒ අයිතිය උදුරා ගන්න මිනිසුන් අසරණ යි කියන්නේ කොහොමද

  • @gtalpe

    @gtalpe

    3 ай бұрын

    Must re_ locate to reserved area...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    අග්බෝට යහපතක්ම වෙිවා !!! අග්බෝගේ ජිවිතය ආරක්ෂා වෙිවා !!! 😭😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    නොහික්මුණු මිනිස්සුන් ගේ අඳම පවුකාර ක්‍රියානිසා අද අසරණ වෙලා ඉන්න අග්බෝ .දුක් විදින අග්බෝ .....ආරක්ෂා වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! අග්බෝට යහපතක්ම වෙිවා !!!.දීර්ඝායු ලැබෙිවා !!!😭😭😭😭❤❤❤❤🐘🐘🐘🙏🙏🙏🙏

  • @user-fx8fp5dp6c

    @user-fx8fp5dp6c

    7 ай бұрын

    නොහික්මුණු මිනිස්සු කියන්නෙ කාටද

  • @prje1324

    @prje1324

    7 ай бұрын

    ​@@user-fx8fp5dp6c That was a stupid comment. Now you understand why SL is suffering.

  • @thushanthadabare230

    @thushanthadabare230

    7 ай бұрын

    🙏👍💐

  • @saramelakai3387

    @saramelakai3387

    7 ай бұрын

    Wesa aliyata hukono

  • @shalikaseneviratne9868

    @shalikaseneviratne9868

    7 ай бұрын

    E dushkarathawanta muhuna dena minissu kochchara asaranada. Degolloma asaranai

  • @sandalisenaratne7014
    @sandalisenaratne70147 ай бұрын

    අනේ අග්බෝගෙ ජීවිතේ රකින්න ❤❤❤❤

  • @padminijayamanna1799
    @padminijayamanna17997 ай бұрын

    අනේ 😊 මට ගොඩක් සතුටුයි අග්බෝ සනීප වෙලා,කොර ගහන්නෙ නෑ දැන් ,ඒකට නම් ඒ නිලදාරි සැමට ගොඩක් පින්❤

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r7 ай бұрын

    ඇතත් පව් මිනිස්සුත් පව් ඇතා මේ මොකුත් දන්නේ නෑනේ බලධාරීන්ගේ සහයෝගය මේ සඳහා ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @Cobra385
    @Cobra3857 ай бұрын

    හරිම කනගාටු දායක තත්ත්වයක් 😢😢😢😢 අසරන ගොවියොත් පව්.. අසරන අග්බෝත් පව්....😂😂 කාලකන්නි හොර හැත්තකට රටක් බාරදීල කරගත්ත විනාසයක්. සත්‍ය තොරතුරු වලින් දැනුවත් කරාට ඔබට බොහොම ස්තූතිය සහෝදරයා 🙏🙏🙏🙏 අග්බෝ ඇත් රජුනේ නුබ සුවසේ ආරක්ෂාවෙන් සිටිනු දැකීමයි එකම සතුට❤❤❤❤❤

  • @srwla2501

    @srwla2501

    7 ай бұрын

    What does a president have to do with this. Animals are wild life departments responsibility. And Agbo remembers being shot at multiple times, and he's angry

  • @prje1324

    @prje1324

    7 ай бұрын

    ​@@srwla2501 No wonder SL is in this state with too many stupid people. They wont even understand who I am referring to. 😅😂

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe7527 ай бұрын

    එයාව කොහේ හරි ආරක්ශිත තැනකට ගෙනියන්න එයා පව් නැත්නම් ගමේ අයත් අසරණයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    අග්බෝට යහපතක් වන පරිදි සුරක්ෂිත ප්‍රදේශයකට මුදාහරින්න බලධාරින්ට ඉක්මනින්ම යහපත් ක්‍රියා මාර්ගයක් පැදේවා...😭😭😭❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    කරදර ඉවසිමෙන් ඉන්න සියලුම ගමිවල ආදරනීය සියලුම දෙනාට ගෞරවනීය උත්තමාචාරයම වෙිවා !!! අනේ අග්බෝට අනුකමිපා කරන්න .විසදුමක් දෙනතුරැ.😭😭😭❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @Dilru6666
    @Dilru66667 ай бұрын

    අග්බෝ වතුරේ බැහැලා ඉන්න දර්ශනය හරිම ලස්සනයි ... අග්බෝ රැකගනිමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath27227 ай бұрын

    අග්බොත් පව් ඔහුගෙන් බැට කන මිනිස්සුත් පව්. නිවරදි තීරණ ගැනීමට මෙන්ම රටට ආදරය කරණ පිරිසක් අතට රටේ පාලන සුක්කානම හිමි නොවුන රටක මේ තත්වයන් සමනය කිරීමට කුමක් කරමුද?

  • @darkhell6231

    @darkhell6231

    7 ай бұрын

    ane palayan ganiye yanna uba genalla gedara thiyaganinko okawa.. ali pai***kuth labenawa ne

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    අනේ,ගොඩාක් පිං ,ස්තුතියි මල්ලීලා,ඔයලාට කොපමණ කරදර ආවාත් එවා ඉවසගන අග්බෝට ආදරෙන් රැක බලාගන ඉවසිමෙන් ඉන්නවාට.❤❤❤🙏🙏🙏🙏😭😭😭🌹🌹🌹🌹

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri91517 ай бұрын

    අනේ අග්බො ඉක්මනටම කැලේට යන්න දැන් තත්වය භයානකයි ආදරෙයි❤❤❤❤❤ අග්බො ඔයා ගෙ ජිවිතය බෙිරා ගන්න ඉක්මනටම

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    අනේ,අග්බෝ ගේ ජිවිතය ආරක්ෂා වෙිවා !!!😭😭😭🙏🙏🙏🙏

  • @janithasamarakkody6128
    @janithasamarakkody61287 ай бұрын

    අග්බෝ.. සොබාදහම රටට දුන් සම්පතක්... මේ සතා ගේ ජීවිතය කව්රු හෝ උදුරා ගත්තොත් ඒ සතා වෙනුවෙන් කල කැපවීම්, මහන්සි ය, වියදම් සියල්ල වතුරේ... සමහර මිනිස් ක්‍රියා කාරකම් සතා දරුණු වෙන්න හේතු වෙනව ඇති.. ඒත් මේ ගම්වල ජනතාව අසරණ යි.. සතා වගේම.. අනේ වගකිව යුතු පාලකයිනි මේ ජීවිත ගැන හොයා බලා විසදුම් දෙන්න... තෙරුවන් සරණින් මිනිස‍ට මෙන්ම සතාටත් හිරිහැර යක් නොවේ වා... 😔😔😔

  • @gayanlakmal3494
    @gayanlakmal34947 ай бұрын

    ඒ සතාගෙ ඇගෙන් පේනව කොච්චර වෙඩි ප්‍රමාණයක් කාගෙන දුක් විදල තියනවද කියල.ඉතින් මිනිස්සුන්ට ආදරේ වෙයිද එහෙම උනාම.ගමේ මිනිස්සුන්ගෙ ජීවිතත් ලොකු අවධානමක තියෙන්නෙ කියල දැන දැන ඇයි වනජීවී එකෙන් තවමත් අලිවෙඩි දදා ඉන්නෙ?ස්ථීර විසදුමක් නොදුන්නොත් මේ මිනිස්සු අවසන් ගමන් යවයි ඒ සතාව.එදාට ඒ බොඩ් එක වට කරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ගගා හෑලි කියවලා ,ලියල වැඩක් නෑ.දැන්වත් ඒ සතාව ආරක්ශිත ස්තානයකට ගිහින් දාන්න අවශ්‍ය කටයුතු නොකරන්නෙ ඇයි කියන එක ලොකුම ගැටළුවක්.දල දෙක ගන්න වෙඩි කනකන් බලන් ඉන්නව වගේ මටනම් පේන්නෙ.අන්තිමට ඒ සතාගෙ ජීවිතෙත් නැති වෙයි,ජීවිතේ ගෙනියන්න වෙහෙසෙන ගොවියෙකුත් හිරේ යයි.ඉක්මන් විසදුමක් නොදුන්නොත් ඕක තමයි වෙන්නෙ.

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    7 ай бұрын

    Amathikam nam denawa..maru karanawa..nodakin

  • @beetanandani243
    @beetanandani2437 ай бұрын

    මෙයාට මිනිස්සු විවිධ කෑම වර්ග තියෙනවා ඒ රසයට පුරුදු වල ගම් වලට එන්නෙපව් අසරණ සතා❤

  • @MrYovindu
    @MrYovindu7 ай бұрын

    ඇත් රජුනි ඔබට මේ වෙන හිරිහැර 😢 හරිම දුකයි. සත්තුන්ගේ ලෝකය මිනිසා මංකොල්ලකමින් අහංසක සත්තු කොහෙයන්නද.😢 කුමන මහා වනාන්තරය විනාශ කල එවුන් කෝ අද. හරිම දුකයි මගේ රට 😢. රටෙන් දුර ජිවත් වුනත් මගේ මව්බිමට ආදරෙයි. රටය ආදරය නැති පාලකයින් ඉන්නතාක් කල් මගේ රට ගැන කුමක් කියම්ද😡 අග්බෝ ඇත්රජුගේ ජිවිතය ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    ගොඩාක් ස්තුතියි ,මෙි විඩියෝ එකට.තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤😢😢😢🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri91517 ай бұрын

    අග්බො තවත් ලස්සන වෙලා ආදරෙයි❤❤❤❤❤ මෙයා රැක ගන්න ඉක්මනටම පවු සතා

  • @tharuwasala2814
    @tharuwasala28147 ай бұрын

    අග්බෝ සුරක්ෂිත අභය භූමියකට ඇරලන්නව . වන ජීවි නළධාරීන් ඇයි කිසිවක් නොකරන්ටනේ.

  • @nayanapeiris5487
    @nayanapeiris54877 ай бұрын

    අනේ ඒ ලස්සන ,සද්දන්තකම, වතුරේ ඉන්න දර්ශනය ස්භාවධර්මයේ අපූරු මැවීම් මේ සම්පත්. මෙච්චර අමාරුවෙන් රැකගත්ත සතා විනාශ වුනොත් පව්.ඇත්තටම මේ සත්තු කොහේ යන්නද. මේ මිනිස්සු පැහැරගත්ත එයාලගේ අයිතිය…🥲

  • @sriyanidissanayake3338
    @sriyanidissanayake33387 ай бұрын

    අග්බෝ....❤❤❤ බලධාරීන් ඉක්මනින් සුදුසුදෙයක් කරනවා නම් හොදයි ..😢😢😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    නිදුක් නිරෝගි දීර්ඝායු ලැබෙිවා !!! ආරක්ෂා වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! අග්බෝ .😭😭😭❤❤❤😘😘🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏

  • @user-hw2tt8tb5z

    @user-hw2tt8tb5z

    7 ай бұрын

    🙏🙏🙏

  • @rohanachandima1512

    @rohanachandima1512

    7 ай бұрын

    🙏🙏🙏

  • @NeeshaFerdy
    @NeeshaFerdy7 ай бұрын

    මේ ප්‍රශ්නෙ ඇති කලේ මනු රකුසාමයි ... අග්බො මොනවා කරන්නද??? ඌ තුවාලේ හින්දා හිමින් ඇවිදින්නේ ...වැඩිදුර ඇවිදගන්න බැහැ... මේ ගමේම ඉදලා කනවා බොනවා මිසක් ... 😢

  • @user-fx8fp5dp6c

    @user-fx8fp5dp6c

    7 ай бұрын

    අග්බෝට ගමේ ඉන්න කියලා මිනිස්සුන්ට කැලේට ගිහිල්ලා ගස්වල අතු තණකොළ කාලා ඉන්න තියෙන්නෙ නේද

  • @prje1324

    @prje1324

    7 ай бұрын

    ​@@user-fx8fp5dp6c I am enjoying your responses. Well said. 😂😅

  • @NeeshaFerdy

    @NeeshaFerdy

    7 ай бұрын

    @@user-fx8fp5dp6c ඔයාගේ කකුලට වෙඩි වැදුනනම් තේරෙයි වේදනාව...

  • @kalanarandima5492

    @kalanarandima5492

    Ай бұрын

    ගෙදර ගෙනත් තියාගන්න ගෙනත්

  • @user-pu1yt3uf5u
    @user-pu1yt3uf5u7 ай бұрын

    හොඳම video එකක් ape rate ජරාව මිනිස්සු eenneme සතාට dan kanna na ආයෙත් තුවාල වලට gada anawalu බලන්න pau මෙයට කෑම ටික dunnanam ochchara වියදම් yanne na.

  • @imankabhagya1367
    @imankabhagya13677 ай бұрын

    ඔබතුමා කරන මේ දෙය පට්ට වටිනවා ❤❤❤❤

  • @rukshanbandara9838
    @rukshanbandara98387 ай бұрын

    බල්ලෝ 225 ට මේවට කරන්න පිලියමක් නැද්ද අලිවෙඩිටික දියවන්නා හරක්ගාලට දැම්මනම් හොදයි.

  • @shenalihansini7245
    @shenalihansini72457 ай бұрын

    වාහ් අපෙ කොල්ලා ගෙ ලස්සන ....සද්දන්තකුලේ...❤❤❤....එයාව ආරක්ෂා කරන්න පුළුවන් නම් හොදයි.....ගොවියන් ගැනත් හරි කනගාටු යි ....😢😢 දෙගොල්ලොම අසරණයි ...බාරයි දෙවියන් ට ..🙏🙏🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha76617 ай бұрын

    පාලකයෝ බලන් ඉන්නේ කව් රුහරි සතා මරනකම්..මොකද එතකොට ඒ මිනිහා හිරේදාලා දල දෙක දේශපාලුවන්ට අයිතිකරගන්න පුලුවන්නේ..මිනිස්සුත් පවු ඇතත් පවු, පවිත්‍රා පචකෙලකෙල ඉන්නවා..

  • @swarnasuraweera283
    @swarnasuraweera2837 ай бұрын

    🇱🇰 අනේ 🇱🇰 අපේ ස්වාභාවික සම්පත් අලි ඇතුන් ආරක්ෂා කරන්න. ඔබ සැමටත් සියලුම සත්වයින්ටත් බූදූ සරණයි. ජයවේවා!!!! 🇱🇰🇱🇰👍🏾

  • @dianydiany5026
    @dianydiany50267 ай бұрын

    එයා හොයන්නේ එයාට වෙඩි තිබ්බ කෙනා අගබොගේ වරදක් නැ මොනවටද තුවක්කු බදින්නේ මොන තරම් වේදනාවක් වින්දද 😢😢😢දෙවි වරු වගේ එයාට ඩොක්ටර් ලා වන ජීවි මහත්තුරු මොන තරම් වෙහෙසක් ගත්තද එයාව සුව කරන්න දැන් අගබොගේ වාරේ බුදුසරණයි 🙏🙏 අග්බෝ 💞💞💞🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮

  • @prasadlasantha6656
    @prasadlasantha66567 ай бұрын

    අග්බෝ රැළට යන්න බය ඇති..ඌව ආරක්ෂා කරන්න බලන්න ...

  • @suwashinidilhara1562
    @suwashinidilhara15627 ай бұрын

    අනේ අග්බොලෙ වතුරෙ ඉන්නකොට හරිම ලස්සනයි......

  • @kavindudilshan4657

    @kavindudilshan4657

    7 ай бұрын

    ගෙදර අරන් ගිහින් ටැංකියේ දාගන්න

  • @rakithamadushan9722

    @rakithamadushan9722

    7 ай бұрын

    ​@@kavindudilshan4657😂😂

  • @akashvihanga1852

    @akashvihanga1852

    7 ай бұрын

    ගෙදර ගිහින් හදාගන්න 😊😊

  • @nps1328

    @nps1328

    7 ай бұрын

    අම්මෝ

  • @prje1324

    @prje1324

    7 ай бұрын

    I think Agbo is male.

  • @deviya9322
    @deviya93227 ай бұрын

    Thanks a lot for sharing this information. 👍👍👍

  • @chathuweththasinghe
    @chathuweththasinghe7 ай бұрын

    අනේ එයා මිනිස්සු නිසා හරියට දුක්විදිනවා.එයාගේ තුවාල ගොඩාක් තියෙයි. පව් අසරණ සතා.😢😢

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake43627 ай бұрын

    අග්බෝට කරදරයක් වෙන්න කලින් රක්ෂිතයකට ගිහින් දැම්මොත් හොදයි . වනජීවි නිලධාරීන් හා ගම්වල මිනිස්සු මොන තරම් දුක් වින්දාද මේ සතාව සනීප කරන්න . හැකි ඉක්මනින් සතාව ගිහින් දාන්න පින්

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    7 ай бұрын

    Ow lassana athek nisa videshakayinta balanna demmanam abhaya boomiyakatawath...

  • @kapilabandara7384
    @kapilabandara73847 ай бұрын

    අග්බෝ සුව නෑ.එයාගේ තුවාල නරක් වෙලා.තේරෙන්නෑ කොහොම මේවා විසදීමට පුලුවන්ද කියලා

  • @sriyanidissanayake3338

    @sriyanidissanayake3338

    7 ай бұрын

    😢😢

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri91517 ай бұрын

    පවු අග්බො සිටි කැලේ මෙයාල අල්ලගන ඉන්නෙ අලිංට කැලැ නිදහස් කරල ගන්න මෙික ඉවර වෙන්න නමි

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage81877 ай бұрын

    ඔබතුමාට බොහොම පින්

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi38377 ай бұрын

    Thank you for the showing us to agbo.

  • @jayalathsoma
    @jayalathsoma7 ай бұрын

    oyage vidio balanna adi ekathu uney.good

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90457 ай бұрын

    ඉක්මන් විසඳුමක් බලධාරීන් විසින් ගැනීමට පෙළඹවීමට Wild Trails Videos උදව්වක්...මේ ගැමි ජනතාවගේ ජීවිත වගේම මේ වටිනා සතාගේ ජීවිතයත් විශාල අනතුරක, යමක් වූවාට පසු අඬාවැටී ඇති ඵල කිම...🙏🐘🌄

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara59467 ай бұрын

    අග්බො ට කන් අහෙන්නෙ නැතිව ඇති

  • @chamikashehan880
    @chamikashehan8807 ай бұрын

    අග්බො ලෙඩ වෙන්න කලිනුත් ඔහොමයි 🙂 එලෙව්වට යන්නෑ

  • @dmsdissa8682
    @dmsdissa86827 ай бұрын

    ❤❤❤ ane agbota suwai kiyala dena gaththama godak sathutu wuna agbota kema beheth karapu siyaluma denatama siyalu dewiyanewa araksa karathwa ❤❤❤❤❤

  • @nimalinayana762
    @nimalinayana7627 ай бұрын

    අපි kurunegala. අපිට අලින්ගෙන් කරදර නැහැ. ඒත් අපේ වගාවන්ට වෙන සතුන්ගෙන් කරදරයි.ඌරෝ, රිලව් ,දඩු ලේන්නු අපේ වගාවන් විනාස කරනවා .අපිට පොල් අක්කර 10 කට වඩා තියෙනවා. හැබැයි අක්කර දෙකකවත් පොල් අස්වැන්න ගන්න නැහැ. එ වගේම ඌරෝ කුඹුරු විනාස කරනවා.මොනවා කරන්නද..හැමදෙයකක්ම නැති වෙන ලෝකේක ..ඒත් අපිට තව ජිවිතයක් මරන්න අවසර නැහැ..😢😢😢 ඒක තේරුම් ගන්න..හැමෝම තමන්ගෙ ජිවිතේ ට ආදරෙයි....😢

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena72707 ай бұрын

    අනිවාර්යයෙන් අග්බෝ සහ ගම මේ දෙකම රැකෙන්න නම් මෙයාව ආරක්ෂිත කොහෙට හරි ගෙනියන්න වෙනවා.මේ අග්බෝ වටිනා ඇතෙකු එයාව නැති කරගන්න හදන්න එපා මිනිස්සුන්ට ඒ ගොවිතැන් කර ගන්න ඒ මිනිස්සු පුදුම විදියට වෙහෙසෙන්නේ ඒ මිනිස්සුන්ගේ කණකර අබරණ උගස් තියලා ඒ ගොවිතැන් කරන්නේ ඉන්පසු ඒව රැක ගන්න පුදුම වෙහෙසක් ගන්නේ නිදි ජීවිත අවදානම ඉහළින්ම ඒ නිසා ඉහළ බලධාරීන් ඉක්මනින් මෙයට තීරණයක් ගන්න අග්බෝ මේ සතනයෙන් එයාට ආරක්ෂිත තැනකට ගෙන යන්න දෙයක් උනාට පසු කියවලා වැඩක් නෑ.කියන්න බොහෝ දේ ඇතත් මේ මිනිසුන්ගේ ඉල්ලීම ඉෂ්ට කර දෙන මෙන් ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම.

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix7 ай бұрын

    අබෙුඔනේ ඔණ මිනිසුන් ඔන්ණ සියලුම දෙන අරසාවෙිවා තෙරුවන් සරනයි

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya21827 ай бұрын

    Agbo Athuta Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 Swabha Dahame Arakshawa, Rekawaranaya Labewa 🙏 Pawkara Tirisan kalakanni Papatharayange Wedi paharata, Goduru Nowewa 🙏 Agbo Obata Niduk Nerogi Suwaya Labewa 🙏 Adarei Manika Agbo ibata, Adarei, Wishwaye Balayen Araksha Wewa 🙏 Agbo ❤😘🥰

  • @nimalinimali5503
    @nimalinimali55034 ай бұрын

    අග්බෝටත් ඔබ සැමටත් තෙරුවන් සරනින් දිර්ඝායු ලැබෙවා

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka33507 ай бұрын

    අග්බොට මොනවා හරි උනොත් මෙ කාලකන්නින්ට සාප වෙවා

  • @ElephantSoul
    @ElephantSoul7 ай бұрын

    ඔයා සතා මරනවා කෞරුහරි වැඩි දවසක් නෑ කොච්චර කිවත් වැඩක් නෑ දැන්වත් ඉක්මන් පියවරක් ගැනීමට කටයුතු කරන්න

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne51847 ай бұрын

    පව් අසරණ දුප්පත් මිනිස්සු ජිවත් වෙන්න කොච්චර බයෙන්ද ඇතාත් පව් හැමෝටම බුදුසරණ යි

  • @sunfer7547
    @sunfer75477 ай бұрын

    මගේ පෞද්ගලික අත්දැකීම හා කරන ලද පරයේශන අනුව වගා බිම් වට කොට මී මැසි පෙට්ටි සවිකොට මී මැස්සන් බෝකරන්න.ඇතුන් විශාල බියක් දක්වන්නේ මී මැස්සන්ට.කිව්වට කරලා බලන්න.

  • @indranielkaduwa2676
    @indranielkaduwa26767 ай бұрын

    Agbo obata theruwan saraning deergau wewa....God bless u...me satha arakshitha sthanayakata genayanna..pls...araksha karaganna.....loku ayage awadhanaya yomu wewa....

  • @ranjanik9774
    @ranjanik97747 ай бұрын

    Ane Agbo tanam Budu saranai 🌺 ane kisima karadarayak nowewa 🦣🦣🦣 siyaluma Devi rekawaranai 💜

  • @easytech2004
    @easytech20047 ай бұрын

    අලි මිනිස් ගැටුමට හරි හමන් විසදුමක් දෙන්න උවමනාවක් නැති කාලකන්නි පාලකයො නිසා අලියි , මිනිස්සුයි දෙගොල්ලොම අනතුරේ 😡

  • @milankaru2079
    @milankaru20797 ай бұрын

    A kollage kathawa supiri.danena ahena than walata ahenna danenna kiwa.

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi38377 ай бұрын

    Beautiful agbo.I hope our country people help him and help to villagers too.need to protect elephants and people who suffering from elephant 😢

  • @NeeshaFerdy
    @NeeshaFerdy7 ай бұрын

    මේගොල්ලන්ට ආණ්ඩුවෙන් හොද හයිය look out huts 🛖🏡හදලා දුන්න නම් මේ අයට පුලුවන් අලි වෙනුවෙන් ගොවිතැන් කරලා සුද්දන්ට ඒ hut එක hotel room එකක් බවට පත් කරලා වගාව කන්න එන අලි බලන්න දෙන්න. 👌 එක පවුලකට එක look out hut එකක් හදලා දෙමුද? $$$ හම්බ කරන්න හොදම පිලියම...Tissa Jananayaka මහත්මයත් මේක කිව්වා. 🙏

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip7 ай бұрын

    මේ සතාව ආරක්ෂා සහිත තැනකට අරං ගිහින් බලාගන්න බැරිද

  • @dtcfilmskuruneagala9246
    @dtcfilmskuruneagala92467 ай бұрын

    ඹික දැන් හිලැවෙලා ඉන්නේ-පිනට කන්ඩ පුරැදු වෙලා- හැමදාම ඒකම තැනකට කැම දැමිමනමි උ ඒ්වා කාල ඉදියි-

  • @nethuidunil9398
    @nethuidunil93987 ай бұрын

    අග්බෝ නිර්වින්දන කරොත් දසේට වෙච්ච්දේ අග්බෝටත් වෙයි,,එයා තාම දුර්වලයි

  • @deepanirenuka7136
    @deepanirenuka71367 ай бұрын

    දැන් සතාව බේර ගන්න වියදම් කලානේ ඌවවෙනකැලයකට ගිහින් දාන්න තරම් මොළයක් නැද්ද ඉන්න බලධාරින්ට ගමේ මිනිස්සු ලොකු අවදානම් තත්වයක ඉන්නේ .

  • @nilminifernando5548
    @nilminifernando55487 ай бұрын

    අග්බෝ ගමට ආස වගෙයි ගමෙිම ඉන්න හිතනවද මැනික ඔයා ට මෙි මිනිස්සු කැලය දිලා අයින් වුනානමි පාඩුවෙි ඉන්න තිබුනා මැනික 😘🐘❤️ අග්බෝ අපි ලියන දේවල් දන්නවයැ 😢 මෙි කැලැව සතැන්ට අයිති නිසා තමයි එයා මෙහෙම ඉන්නේ ගමයි අලියගේ ගැටුමයි විසදුම සතාට ඉන්න දිලා කැලෙන් අයන් විමයි 😮

  • @deepthichami6422
    @deepthichami64227 ай бұрын

    හරිම කණගාටුයි... පවතින තත්වය ගැන.. වාර්තා කරණය ගැන බොහොමත්ම ස්තුතියි.. ප්‍රශ්නය ඒක නෙමෙයි... ඇයි මේ වාර්තා කරුවෝ හැමෝටම එකතුවෙලා මීට වඩා දැඩි බලපෑමක් රජයට සහ අදාල බළදාරීන්ට එල්ල කරන්න බලකරන්න වැඩ පිළිවෙලක් හදන්න අපි හැමෝම සහය දෙනවනේ.. අලි ටික අහිමි වෙනකන් උන්ගේ දුක වාර්තා කරල වැඩක් නෑ.... පවු මේ අහිංසකයෝ.. උන්ට තේරෙනවා නම් උන් මෙහෙම වදයක් වෙන්නේ නෑ. දැන් වාර්තා කලා ඇති හැමෝම.. ක්‍රියාත්මක වෙමු එක මොහොතක් වත් ප්‍රමාද නොවී.. ස්තුතියි.

  • @janakirathnayake3825

    @janakirathnayake3825

    7 ай бұрын

    පිටරටවල් වල වගේ මායිමි වල දෙහි දොඩමි වගේ කටුගස් මායිමිවලට හිටවන සාර්ථකද මෙ ගැන හොයා බලන්න

  • @nayanthara3277
    @nayanthara32777 ай бұрын

    ❤❤❤❤ hopefully government officials will find a best 😢😢solution for both parties

  • @buddhima1000
    @buddhima10007 ай бұрын

    Beautiful video malli❤ hope i can help 🥵

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    7 ай бұрын

    Yes please!

  • @rasikamalalasekara
    @rasikamalalasekara7 ай бұрын

    I appreciate the people living in this area for understanding the situation. Unfortunately, the government has not addressed this matter....😢😢😢😢

  • @samikinilanji8134
    @samikinilanji81347 ай бұрын

    Anne me athawa arakshawata koheta hari geniyanna barida

  • @uditharandeny3795
    @uditharandeny37957 ай бұрын

    ❤👌

  • @niroshaniwd8839
    @niroshaniwd88397 ай бұрын

    පව් අසරණ මිනිසුන් දෙවි පිහිටයි . බෝලෙට සනිපයි කියලා අහන්න ලැබිම සතුටියි. අග්බෝටයි අසරණ මිනිසුන්ටයි හොද විදිහට විසදෙවා

  • @madumalsenanayaka155
    @madumalsenanayaka1556 ай бұрын

    මේ වගේ කාලෙක මිනිස්සු අසරණයි....මේ වගේ සත්තුත් පව්.විසදුම් කොච්චර නම් තියද අදාල අය මේ දේ දකීවා.

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna7 ай бұрын

    කවුරැ කොහොම කිවුවත් තුවාලෙ තියන කෙනානෙ ඒකෙ වෙිදනාව දන්නෙ. අග්බෝ මැනික කිවුව අයට ඇවඅල්ලා එක රැයක් මෙි ගමෙි ඉන්න කියන්න ඔින. 😢😢😢😢😢😢😢😢

  • @tharushaadithya
    @tharushaadithya7 ай бұрын

    Woow ❤

  • @user-ts4qm5pm4b
    @user-ts4qm5pm4b7 ай бұрын

    බුදුසරණයි ඔයාලට

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec7 ай бұрын

    Agbo rakaganna vinasawenakanda Bala inne😢😢😢😢😢

  • @sujeewashantha3836
    @sujeewashantha38367 ай бұрын

    Mallee oyata pin

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y7 ай бұрын

    අම්මෝ වෙනත් දුකයි මනුස්සයෙසින් ගැනත් දුකයි මොකක්හරි කරන්න කෝ

  • @anushavitarana7069
    @anushavitarana70697 ай бұрын

    Oba kiyana de Hari ❤

  • @harshaprasad675
    @harshaprasad6757 ай бұрын

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් සියල්ලෝම දාර්ශනිකයෝය😢

  • @shakilathushan1612

    @shakilathushan1612

    7 ай бұрын

    Kathawa hariyatama hari,

  • @prasannakasun2110

    @prasannakasun2110

    7 ай бұрын

    උබත් මහා ලොකු දාර්ශනිකයකු නෙ😂

  • @HarithKsds
    @HarithKsds7 ай бұрын

    මෙයාව මම දැක්කේ ඉස්සෙල්ලම 2010 වගේ .අනුරාධපුර ඉදලා හබරන යන ගමන් සුද්දෝ වගයක් අරන්.පාර අයිනෙමයි හිටියේ අර බඩ ඉරිගු කඩවල් ලග.මෙයාගේ පොටෝ ගන්න මිනිස්සු වාහන නවත්තලා නිසා තදබදයයක් තිබුනා.මගේ වාහනෙත් මෙයාගෙ ඉස්සරහාම නතර උනා තදබදය නිසා.පිටිපස්ස බලද්දී සුද්දෝ පොටො ගන්නවා.ඒක නිසා මම හිමිහිට වාහනය ඉස්සරරහට ගත්තෙ.එතන වාහන හසුරවන්න දාල හිටියේ තිරප්පනේ පොලිසියේ දෙන්නෙක්.මට දොස් කිව්වා හොදටම.ඒ අයට හිතේ මම පාර අවහිර කරා කියලා.ඒත් සුද්දෝ දැක්ක නිසා ඉක්මනට ගන්න මේ සතා දරුනුයි කිව්වා .එදා මම මෙයාගේ නම දනේ නැහැ .මෙයා එහෙම පාර අයිනට එන්නේ බොහෝම කලාතුරකින්ලු.ඒ ආවහම වාහන තදබදයලු මෙයාගේ පොටෝ ගන්න.

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera51767 ай бұрын

    රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ..අග්බෝ ඇත් රජු කොහෙදෝ යන්නේ....

  • @basnayakadarsha2556
    @basnayakadarsha25567 ай бұрын

    අග්බෝ ආරක්ශිත පැත්තකට ගෙන ගියානම් හොඳයි .ගමේ ජීවත්වන අයටත් එදිනෙදා වැඩ කරගෙන ඉන්න පුලුවන් .

  • @senanayekasenanayeka8154
    @senanayekasenanayeka81547 ай бұрын

    ප්‍රශ්නෙ තියෙන අහිංසක මිනිස්සු විඳින දුක නගරෙ සැපට ඉන්න අයට තේරෙන්නෙ නෑ.අනුන්ගෙ දුක තමන්ට වුණානම් කියල හිතන්න.දෙයක් වුණාට පස්සෙ මොනවා කිව්වත් කළත් වැඩක් නෑ

  • @Dilru6666
    @Dilru66667 ай бұрын

    අනේ අග්බෝට කරදරයක් කරන්න එපා ... වැඳලා ඉල්ලන්නේ ඔබ සියලුම දෙනාගෙන්.. අග්බෝට ප්‍රතිකාර කරන දවස්වල එයාට හැමෝම කන්න කෑම බීම ගෙනත් දුන්නා දැන් එයාට කෑම නැති නිසා කේන්තියෙන් ඉන්නවා ඇත්තේ හැමදාමත් ඒ දේවල් මිනිස්සුන්ට කරන්න බෑ .. නමුත් දැන් තියෙන තත්ත්වය මිනුස්සුන්ටත් දරා ගන්න බෑ ... කැලේ ඉන්න සත්තුන්ගේත් මිනිස්සුන්ගේ දෙගොල්ලන්ගෙම ජීවිත අවදානම් .. තෙරුවන් සරණයි අග්බෝට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @preethieapasingha452
    @preethieapasingha4527 ай бұрын

    Pau ahinsaka satha , ali wedi daalama kan ahenne natuwa ati. Ane me ahinsakayawa bera ganna kenek nadda? Waga karala tiyenne gameda? Kaleda?

  • @neetharanjani1692
    @neetharanjani16927 ай бұрын

    අග්බෝ ද ම්නිස්සුද දෙගොල්ලම ඕනා මේ කතා අහන කොට හරිම දුකයි අසරනයි මේ අය වගකිවයුතු අය මේ ගැන සොයා බලා යමක් නොකලොත් අග්බෝ ගේ ඉරනම කෙසේ ව්සදෙයි දෝ සැක සහිතයි මේ දෙගොල්ලන්ටම වගකිවයුතු නිලදාරීන්ගෙන් නිවැරදි ව්සදුම අවැසි මොහොතක්

  • @shashirajapaksha4181
    @shashirajapaksha41817 ай бұрын

    පවු තිරිසන්නු සතාට වෙඩි තියලා ද ?

  • @rinosharashmi1832
    @rinosharashmi18327 ай бұрын

    Ammoi. Ath. Rajek

  • @ashokapathmini459
    @ashokapathmini4597 ай бұрын

    අනෙ මෙ සතා ආරක්ශිත තැනකට ගෙනියන්න.මෙ සතත් පව් මෙ ගම්වල ඉන්න මිනිස්සු කොයි තරම් අසරනද අනෙ මෙ දෙගොල්ලන්ටම හොදක් වෙන දෙයක් බලදාරින් කරන්නකො.

  • @padminijayamanna1799
    @padminijayamanna17997 ай бұрын

    හරි අපි මෙහෙම කරමු කට්ටියඇතාට කන්ඩ බඩෛරිගු කෑල්ල දීල ,ඔයාල වෙන තැනක බඩ ඉරුගුවගා කරමු,ඒක වනජීවී එකට බාර දුන්නම එයාල වවයි,ඔයාල ත් පව් ,අග්බෝත් පව්😢

  • @piumirajakaruna9392
    @piumirajakaruna93927 ай бұрын

    Please don't hurt Agbho, authorities must bring a solution for this human elephants conflicts. Agbho is an asset to our country. The life of this elephant is in danger. These farmers have no sense of the forests or the animals.

  • @ravidusadasara

    @ravidusadasara

    7 ай бұрын

    Q1q1qAAAAA

  • @imankabhagya1367
    @imankabhagya13677 ай бұрын

    මේ මිනිස්සුන්ට අනිවාර්යයෙන් සාදාරනයක් වෙන්න ඕනෙ ,සතාවත් අනිවාර්යයෙන් කොහේ හරි ගිහින් දාලා ඌව ආරක්ෂා කරන්න ඕනේ,හෙන ගහන්න ඕනේ මේ කාලකණ්ණි ආණ්ඩුවට

  • @lalanipriyanthi288
    @lalanipriyanthi2887 ай бұрын

    අනේ මැණික ගමේ මිනිස්සුත් පව් දෙනදෙයක් කාලා නපුරු නොවී සමගියෙන් හිටියොත් ගමේ අය ඔයාව හැමදාම තියා ගනීවි❤️❤️❤️

  • @saduntharanga2165

    @saduntharanga2165

    7 ай бұрын

    ඇත්තමයි

  • @nesandudulsad5500

    @nesandudulsad5500

    7 ай бұрын

    හරි අග්බො දැන් දැක්කා මේක 😂

  • @rinosharashmi1832
    @rinosharashmi18327 ай бұрын

    Paw. Deyyane. Lassana

  • @user-hx8hb2mq3f
    @user-hx8hb2mq3f7 ай бұрын

    අයියා දාලාතිබිලා එකදවසක් ඒ විඩියෝ එක දැක්කා අර දලදෙකෙන් ගැහුවයි කියනඑක

  • @user-tg2hr6jt4u
    @user-tg2hr6jt4u7 ай бұрын

    මේ මිනිස්සු කතා කරන්නෙ කොච්චර වේදනාවකින්ද සහ කතා කරන්නෙ ඇත්ත. මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න බලදාරීන්ගෙ ඇස් ඉක්මනට ඇරෙන්න ඕනේ.. ඒක පාර්ශව දෙකටම හොදයි.. 12:44

Келесі