නැවතත් ප්‍රචන්ඩ වන අග්බෝගේ ඇසක් නොපෙනෙන තත්වයක agbo at risk again

Үй жануарлары мен аңдар

Contact us for safari services & wildlife photography tours
📳T.P: +94774940760
⏹️Kalawewa national park safari
⏹️Minneriya national park safari
⏹️Kaudulla national park safari
⏹️Eco park safari
⏹️Wilpattu national park safari
⏹️kumana safari
⏹️wasgamuwa safari
⏹️Yala safari
Keep in touch with us
Ceylon wild trails on Social Media
⭕ Follow on Facebook: / wildtrailssrilanka
⭕ Follow on Instagram: / ceylonwildtrails
⭕ Follow on TikTok : / ceylon_wild_trails
#ant attack in sri lanka perahera, indi raja elephant, Raja elephant, elephant, attack india, safari sri lanka, chasing elephants, hortan plans, birds of sri lanka, south Africa, wildlife documentary sri lanka, elephants, elephant attack to jeep, animal planet, bbc earth, Geo wild, discovery animal, baby elephants, phant, elepante, elefant, Massive elephant, éléphants du Sri Lanka
srilankische Elefanten, श्रीलंकाई हाथियों
#snake #snake #snakerescue #savesnake #savewildlife #snakes #Staysafe #Savesnakes #Savewildlife
#dangerous #snakerescue #venomous
#savewildlife #snakes #Nizamabad #royalnizamabad #snakerescuernizamabad #snakecatchernizamabad #telangana #telanganasnakecatcher #telanganasnakerescuer
Animals
Wild Animals
Wild Life
Jungle Animals
Animal Kingdom
Forest Wild Animals
Domestic Animals
Amazing videos
wildlife sanctuary
Wild animals videos
Types of animals
Animal zone
Animaux
animaux sauvages
La Jungle Des Animaux
Injured elephant
Elephant saving an elephant
traitement des éléphants
Wild Elephant
Elephant Video
Best wild Animal Treatment
Amazing videos of Wild Elephants
Animal rescue
l'éléphant

Пікірлер: 219

  • @user-tg2hr6jt4u
    @user-tg2hr6jt4uАй бұрын

    ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් උත්තරය දාර්ශනිකයි.. බලදාරින්ගෙ ඇස් ඇරෙන්න ඕනෙ. මේ අසරන අහින්සක අපේම මිනිස්සු🤍

  • @shalikadharmasena3305
    @shalikadharmasena3305Ай бұрын

    කැකිරි ටික අපේ නොවෙන තාක්කල් අග්බෝ අහින්සක සතෙක් වෙයි🙂💔

  • @TheMrgoodboy2

    @TheMrgoodboy2

    8 күн бұрын

    Exactly !.

  • @dianna9943
    @dianna9943Ай бұрын

    වන ජීවී නිලධාරී මහත්වරුනි අපේ රටේ සම්පතක් වන අග්බෝ ඇත් රජුව ආරක්ෂා කරන්න 🙏💖🐘💖

  • @navodvimukthi7757

    @navodvimukthi7757

    Ай бұрын

    මේකෙ මෙහෙම දාල හරියන්නෙ නැහැ. Email හරහා ඒගොල්ලන්ට කියන්න ඕනි

  • @naradamadushanka5044
    @naradamadushanka5044Ай бұрын

    අනිවාර්යයෙන් ඔය හේනට ලොකු අස්වැන්නක් ලැබෙනවා . හිත හොද අහින්සක මිනිස්සු

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560Ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමා ඉදිරිපත් කර සටහනට .අවංකවම බලධාරීන් මේකට විසඳුමක් දිය යුතුයි

  • @tirimanne
    @tirimanneАй бұрын

    ඇත්තටම හරියට අවංකවම මේවා කතා කරනවා නම් මේ අය ගොවියන් මේ අලින් සැරිසරන වනාන්තරයේ තමා බලාත්කාරයෙන් අල්ලගෙන inne,ගොවි මහතුන් ගැනත් කණගාටු වෙන අතර දැන්වන අලින්ට ඉන්න හරියට කන්න කැලයක් වත් na,පැන්සන් එකට උපුල්වල 250ක් හැදුවා කියන්නේ ඉතා විශාල ඉඩම්,???/

  • @Roberto.Rastapopoulos
    @Roberto.RastapopoulosАй бұрын

    මුලින්ම හරියට සීමාව ලකුණු කරන්න ඕන, ගම ඉවරවෙන්නෙ කොතනින්ද කැලෑව පටන්ගන්නෙ කොතනින්ද කියල. ( හොරෙන් අල්ලගත්ත ඔප්පු නැති ඉඩම් වලටනම් කරන්න දෙයක් නෑ, ඒව කැලෑවට එකතු කරන්න වෙනව ) ඊට පස්සෙ ඒව නීතියට අනුව ගැසට් කරලා හොරොව්පතානෙ ඉදිකරා වගේ ශක්තිමත් අලිවැටක් ඉදිකරන්න ඕන. අන්න එතකොට පුලුවන් අලි ගම්වදින එක නවත්වන්නත්, කැලේ අයිතිකරගන්න යන අයට නීතිය ක්‍රියාත්මක කරන්නත්.

  • @salindase9074

    @salindase9074

    Ай бұрын

    Yakoo අහිංසක මිනිස්සුන්ට බනීන් එපා උන් එවා කරන්නේ ජීවත් වෙන්න් .......රජයේ පුටු රත් කර කරා උන්ත් කියපන්න්කෝ උන්ගෙ රාජකාරි කරන්න කියලා

  • @salindase9074

    @salindase9074

    Ай бұрын

    උබ හිතන්නේ රජයේ එඋන් kelee එලී කරන්න නේ කියාලද ..උබ දන්න තරම තමයි .........

  • @Roberto.Rastapopoulos

    @Roberto.Rastapopoulos

    Ай бұрын

    @@salindase9074 කාටවත් බැන්නෙ නෑ බන්, මම කිව්වෙ වෙන්න ඕන දේ. මේව ගැන දෙපැත්ත ගැනම හිතලා හරි විසදුමක් දෙන්න තමයි රටක රජයක් කියල එකක් තියෙන්නෙ. නමුත් මෙච්චර කාලයක් පත්වෙච්ච උන් කලේ උන්ට මුක්කු ගහන උන්ට කැලේ වනසන්න ඉඩ දීලා තමනුත් කීයක් හරි හොයාගන්න එක. කරැමෙට මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් ඒ වගේ උන්ටම තමා.

  • @MaheshKuwait-zb8ko
    @MaheshKuwait-zb8koАй бұрын

    සත්තුන්ගේ දැන් වලට මිනිස්සු ගියහම සත්තු ඉන්නේ කොහෙද ගෙවල් ඇතුලෙද ඔක්කොම සාමකාමී ජීවත් වෙන්න ඕනේ සත්තුත් ඉන්න ඕනේ මිනිස්සුත් ඉන්න ඕනේ

  • @user-rw9nl5ci4l
    @user-rw9nl5ci4lАй бұрын

    ඇත්තතමයි ගොවිතැන් කරන මිනිස්සු පට්ට දුකක් විදින්නේ .මොනම ආණ්ඩුවකින් වත් තවම ස්ථිරසාර විසදුමක් දුන්නෙම නෑ .

  • @BGroup-qp2lx
    @BGroup-qp2lxАй бұрын

    පින්නවලට ගිහින් දැම්මා නම් හරි😢😢😢❤

  • @maxdaruna4070
    @maxdaruna4070Ай бұрын

    අලි අහිංසකයි හේන ඒ ගම අපේ නොවන තාක්කල්

  • @kamaniperera6718
    @kamaniperera6718Ай бұрын

    කියන දේ ඇත්ත උනත්, ඒ සත්තු හිටියේ මිනිස්සුන්ට කලින්. දැන් මේ සත්තු කොහෙද යන්න ඕනා?කැටපෝල් වලින් විදලා වෙන්න ඇති ඇහැට. පව් 😢😢😢

  • @geethamala7835

    @geethamala7835

    Ай бұрын

    Ou ..😢😢😢 MINISUNE SATHWA KARUNAWA DAKWAPALLA HERE HERA NOKARA ME AGBOTA.....UBALA THIRESNNU WENNA EPA.😢😢😢😢

  • @shamaranaveera9857
    @shamaranaveera9857Ай бұрын

    අනේ ඒ අහිංකයා එයාගේ ජීවිතය අවදානම් බව නොදැන ඔහේ කෑම කකා ඉන්නවා ඊලඟට කැටපෝල විදලා අනෙක් ඇසත් අන්ධ කරයි පවු 😢😭😭😭

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443Ай бұрын

    ආණ්ඩුවක් මේ රටට මොකටද? මේවාට වගකියන්න ඕන කවුද එතකොට . මේ සතාවත් ජනතාවගේ ජීවන සංස්කෘතියත් වහාම ආරක්ෂා කරපල්ලා .තවත් දිගටම ඉන්න කල්පනාව විතරයි උන්ට තියෙන්නෙ .

  • @nilminijayawardena
    @nilminijayawardenaАй бұрын

    අග්බෝට ඉන්න තැන ට්‍රැක් කරන්න පුළුවන් උපකරණයක් සවිකරලා එයාව මිනිසුන්ගෙන් තොර සංවේදී කලාපයට පරිස්සමින් ගිහින් දානවානම් හැමෝටම හොඳයි... ඒ විදියට සංරක්ෂණය කරන පළමු අලි ඇතා විදියට වැඩේ පටන් ගත්තානම් හරි. අපේ රටේ ඉන්න නව නිර්මාණ කරන ⁣පරිගණක මෘදුකාංග නිර්මාණයක් කලා නම් දේශීයව ඒක තමා කාලීන අවශ්‍යතාවය ....

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lpАй бұрын

    අනේ ඒ අග්බෝ නැවත මරන්න හදන්න එපා .දෙස් විදෙස් වල ආධාර ඇතිව වනජිවි නිළධාරීන්ගේ විශාල කැපවිමකින් බේරගත්තේ.සතෙක් දන්නේ නැහැ .නමුත් අග්බෝගේ ජිවිතය ආරාක්ෂා කරන්න .පව් අනේ.ගොවිමහත්වරුත් හිනාවෙනවා.

  • @ireshadesilva2271
    @ireshadesilva2271Ай бұрын

    පසුගිය දවස් වල වෙඩි දාලා කන් අහෙන්නතිව යන්න අති කන් අඩි පුපුරලා අති. පව් ඉතින් තිරිසන් සත්තු නෙ.

  • @worldwide3840
    @worldwide3840Ай бұрын

    මේකෙ අලියා ගැන බොරුවට අඩන සෙට් එක එකතු කරලා දවස් දෙකකට ඔය වත්තට ගෙනිහින් දාන්න ඕන. අලියත් එක්ක හිටපන් කියල.. ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් බොරු සෝබන උත්තර තමයි මුන් දෙන්නේ. ඔය සතාව කැලේකට ගෙනිහින් දපල්ලකෝ..

  • @dammikapathirana-dp2ek

    @dammikapathirana-dp2ek

    Ай бұрын

    anna katawa

  • @nilminifernando5548
    @nilminifernando5548Ай бұрын

    අලි හිටිය කැලය මිනිසා අලියව පන්න පන්න ගොවිතැන් කරල කවදාවත් හරියන්නෙ නැහැ අලියගේ නිජබිම දිපල්ලා අලියට 🤗😘🐘❤️

  • @krishanthiperrera551

    @krishanthiperrera551

    Ай бұрын

    ඔබ හරි

  • @ruwanJayarathna-fg4fh

    @ruwanJayarathna-fg4fh

    Ай бұрын

    කුරැදු වත්තේද

  • @ruwankosala

    @ruwankosala

    29 күн бұрын

    Niyamai ata kota eturu tikat ratin genna pluwan ala

  • @lakdinusandaruwan3671

    @lakdinusandaruwan3671

    27 күн бұрын

    මම නම් කියන්නෙ ඔයාගෙ ගෙවල් දොරවල් ටික අලින්ට දුන්නනම් හරි වටින වැඩක් වෙයි. ❤

  • @VimukthiRamanayake-tf4yh
    @VimukthiRamanayake-tf4yhАй бұрын

    Math asai aiye oya wage travels karanna 🥺❤

  • @amabey68
    @amabey68Ай бұрын

    සතුන් ට අයත් වනය මිනිසුන් වගාකර සතුන් ට ඉන්න තැනක නෑ මෙ සතාට කරන හිංසාවන් ගැන ලැජ්ජාවට පත් විය යුතුය අහිංසක සතාට ඇසත් නැති කරා😭😭😭

  • @ruwanJayarathna-fg4fh

    @ruwanJayarathna-fg4fh

    Ай бұрын

    ඔය මහත්තයා කොහේද

  • @user-ko8if1wm6z
    @user-ko8if1wm6zАй бұрын

    Good job....❤

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    Ай бұрын

    Many many thanks

  • @user-nh5fr4cv7t
    @user-nh5fr4cv7tАй бұрын

    මග රට මගෙ සම්පත් නමාත් කවුද.ප්‍රශ්න වීසදන්නෙ.අපි එකිවෙමූ සතුන් දෙපීරසක් අතර යූදිදය නවතමූ. රටතුළ ධනවතුන් එක්ව.මූල්ව වීසදුම දෙමු

  • @NatureNest76
    @NatureNest76Ай бұрын

    අනේ පව්😢😢. දෙගොල්ලොම පව්. ඒත් කැටපෝලෙන් අනික් ඇහැට වැදෙයි😢😢😢අග්බෝ පුතෙේ ඔයාටත් බුදුසරණයි

  • @anushavitarana7069
    @anushavitarana7069Ай бұрын

    Degollanma paw. Ayi Rajayen visadum nette ??

  • @tharangaled444
    @tharangaled444Ай бұрын

    ඔය අලියා සනීප වෙනකම් ගම්මු තමයි කන්න දුන්නනේ බලධාරීන් දැනගන්න ඕන දැන් එයා ගිහින් දාන්න

  • @gammanavidanagedinushika2740
    @gammanavidanagedinushika2740Ай бұрын

    හේන කැලේ තියයෙන්නෙ

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3htАй бұрын

    නියමයිනේ සත්තකින්ම ගම්මුන්ගෙ කතාව කාලකණ්ණි කොයි ආයතනයේත්

  • @SureniMiyurangi
    @SureniMiyurangi9 күн бұрын

    Henak kiyanne kalayak kapala minissu hadagaththa deyakne.. me idam walata rajen oppu dila thaman santhaka ewada.. minissu kaleta gihin kala kapala waga karata ali aththu monawa karannada. Unta wasabumi ahimi wima thula un inne pawathma pilibala loku gataluwaka...

  • @yohanranasinghe2525
    @yohanranasinghe2525Ай бұрын

    සත්තු ඉන්න කැලැ සුද්ද කරල දැන් එනව හරක් වගේ කෑගහන්න…අලිය කවදාවත් ගමට ආවෙ නැහැ,ගමයි අලියා ගාවට ගියේ!!!

  • @dammikapathirana-dp2ek

    @dammikapathirana-dp2ek

    Ай бұрын

    ewatat niladarin waga kiyanna oni

  • @dlr1991
    @dlr1991Ай бұрын

    අලි බය වෙන කිසිම දෙයක් නැද්ද එයාලව පාලනය කරන්න පුලුවන් විදියේ දෙයක්

  • @user-ox8gv6qn2t
    @user-ox8gv6qn2tАй бұрын

    🥀🥀🥀🥀🥀🥀පින් අයිතිවෙයි බළධාරීන් මෙි සත්වය පින්නවලටවත් බාරදෙන්න.ජීවිත ආරක්ෂාව සලසන්න.වනජීවී නිළදාරීනි ඔබගේ අවධානය පිනිසයි.🥀🥀🥀🥀🥀🥀🥀

  • @tharindudanushka1
    @tharindudanushka115 күн бұрын

    🎉🎉

  • @user-ii1de2fv6h
    @user-ii1de2fv6hАй бұрын

    Topi kale geval hada magul kiyanava

  • @prasannaliya610
    @prasannaliya610Ай бұрын

    මොනා උනත් සේරම ඉවරයි ...මේ මිනිස්සු පව් ...වන සත්තුත් පව්...හොද විසදුමක් දෙන්න ..සෙරම බේරගන්න ඔනිනේ..

  • @domari9459
    @domari9459Ай бұрын

    Hello Pathum, first of all, allow me to express my gratitude to you for doing these kind of videos. As for the plight of Agbo, I knew and expressed my concerns when the wild life officials were feeding Agbo a lot of fruits and vegetables while he was being treated. Once he developed a taste for such delicacies it had an addictive drug effect the same way we are addicted to sugar. You can see the same problem with the wild elephants on regional roads where they wait on side of the road while blocking oncoming traffic with the expectation and demand that people give them sugary treats. This has been as a result of people throwing sugary food items like sweets and fruits at wild elephants. When those wild elephants are addicted to such sugary treats and they do not get it, they get frustrated, just like us , humans. Agbo, is just one tusker with this problem and there so many of them in Sri Lanka. The solution is obvious. It is to have a proper, long term land management policies and implementations to prevent or dramatically reduce the elephant-human conflict in Sri Lanka. From the wild elephant's point of view, these humans are infiltrating their land and it is only fair that they eat some of those crops. From the human perspective, they are suffering due to elephants destroying their hard earned crops. There is only a political solution to this problem if we are to prevent wild elephant of Sri Lanka from going extinct. If things keep going like this, within couple of decades there won't be any wild tuskers and the rest of the wild elephants will also meet their fate within another couple of decades. Tuskers are the key to keep genetic variety and strength of the wild elephant population. Once they are gone, they lose a massive part of their genetic heritage. Inbreeding will continue after that and put an end to the species in no time. Solution is the land management policy and implementation by understanding elephant social biology in depth. Some elephants or tuskers will benefit from relocation as well as some farmers and inhabitants. By studying the elephant routes and behavior, people can be kept away from farming activities in dense and key areas of elephant population and their migratory routes. These things can only be implemented by a highly organized political system. I suggest you guys start lobbying and influencing the local NPP representatives and future NPP MPs to take this issue very seriously and develop policies and plans fairly quickly to implement as soon as they are in power. As long as those people have a way to live or as long as they are compensated, they won't mind staying away form farming activities in dense elephant populated areas and their migratory routes. Sri Lanka void of wild elephants and tuskers won't be Sri Lanka as we know at all. Most, if not all of the tourism generated money should be directed at addressing the preservation of forests and wild life like elephants , leopards and whatnot. Only a progressive government that works collectively with the local people can achieve that. Thank you again so much for posting this video. Keep up the good work. It is thanks to guys like you we are being educated about the practical side of the tragedy of the wild elephant in Sri Lanka. Take care brother.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101Ай бұрын

    මිනිස්සු කියන දේ ඇත්ත වුනත්.ඒ සත්තු ඉස්සර හිටියේ තැන්.මිනිස්සුන්ට කලින් අලි හිටපු කැලැ.මිනිස්සු ඇවිත් බලෙන් අල්ල ගත්තා .අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ.එහෙන් බදින කදන් අටවනවා.එතකොට මෙි සත්තු ඉන්නේ කොහේද මිනිස්සු විතරද ජිවත් වෙන්නේ.කැට පෝලේන් විදලා වෙන්න ඇති ඇහැ පෙන්නැත්තේ.😢😢 පවුකාර මිනිස්සු මැරෙන කොට බලෙන් අල්ල ගත්තු අහිංසක සත්න්ගේ ඉඩමි අරගන යනවාද.😢😢😢

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865Ай бұрын

    Asammathjaathiya. Mona හිතකින් catapolen විඳිනwada දන්නේ නැහැ . Perathaya

  • @ireshadesilva2271
    @ireshadesilva2271Ай бұрын

    අග්බෝද ඉස්සෙල්ලාම හිටියෙ, මිනිස්සු ද ඉස්සෙල්ලාම හිටියෙ. නැත්නම් එ සතාගෙ නිජබුමි යෙ මිනිස්සු ඇවිත් පදින්චි උනාද?

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe73692 күн бұрын

    ඔය හැම දේම ඇත්ත වෙන්න පුලුවන් නමුත් ඒ සතුන්ට අයිති භූමි මිනිසුන් අයිති කර ගන්න එක ගැන අනිවාර්යයෙන් සිතිය යුතුයි ,එයාලගේ වනාන්තර අපි රැකිය යුතුයි මේ ප්‍රශ්න විසදීමට හොද පියවරක් ගන්න ,අහිංසක සතුන්ට හින්සනය නොකර

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana28 күн бұрын

    අග්බෝ ඉන්න හරියේ මම හිටියනමි හැමදාම කන්න ෙදනවා

  • @Snoop791
    @Snoop791Ай бұрын

    wanaya gini hiya thawa hotel gahapan...suddata..kamak na ape ewun pass kai..hora hatha...Ali unne boge appage appata issella.

  • @user-zb3ye5wg1b
    @user-zb3ye5wg1bАй бұрын

    මෙහෙම ගියොත් ගම්මු ඇතාට විසදුම දෙනව ඉට කලින් කරන දෙයක් ඉක්මනින් කරන්න වේයි මැණිකක් වගෙ වටින ඇතෙක් මොනව හරි වුනොත් අපරාදෙ

  • @rinosharashmi1832
    @rinosharashmi1832Ай бұрын

    Meya. Maligawa ta. Aragena. Hila karaganna. Puluwann a

  • @swarnasuraweera283
    @swarnasuraweera283Ай бұрын

    අලි හූටපටය. අලි බේරන්නත් ඕන. අසරණ අහිංසක දූප්පත් ගොවි රජවරු ජීවිත ආරක්ෂා කරගන්නත් ඕන. දූක් මහන්සියෙන් වගා කරපූ වග භෝග ආරක්ෂා කර ගන්නත් ඕන. අලි ඇතුන්ගේ හර්තාල්.😂🫣😌😌

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lpАй бұрын

    කන ඇහෙන්නේ නැතිව ඇති අග්බෝට .මිනිස්සු දිපු දසවද නිසා.

  • @renukw
    @renukwАй бұрын

    Ane haredeyak karanna,hemoma pou. Ali manthara valin hare mella karala,deagollan tama sadarranayak karanna

  • @chandimabandara1995
    @chandimabandara199510 күн бұрын

    Minissu Paw nadda...😢😢😢 Thamange Vagawa kawa nam therevi...😢😢😢

  • @user-jf4xo3jk4z
    @user-jf4xo3jk4z15 күн бұрын

    Api patte ali innwa

  • @Sugatho
    @SugathoАй бұрын

    Sathunta Aithi Nidahasa ienna puluwan Thanwala Api padinchiwala wagakarala Hariyanna Naha . A Satha Apa thana Ahimiwanaw kiyala Bod Allagana Kahaganna Nahana.. Api Karmawipaka Athibawa Danagana jiwath wiyauthui Mama Katahari Ridduwoth mathath Kauruhari Riddanawamai Tharuwansaranai Siyaluma danatama Yahapathakma wawa 🙏🙏🙏

  • @geethamala7835
    @geethamala7835Ай бұрын

    """ YAKO KALE KAPAN WAGA KARADDE THOPILA.....A AHENSAKA SATHTHU KOHE YANNADA YAKO...THOPILATA OPPU THEYAIDA OYA EDAM WALATA.........AGBO PUTHE BUDU SARANAI 🐘🐘🐘 🙏🏻🙏🏻🙏🏻 """

  • @ManelAlankara-hp7de
    @ManelAlankara-hp7deАй бұрын

    එලවලු කන්න පුරුදු වෙලා දැන් අක්බෝ හිතනවා මිනිසු වගා කරන්නේ මට කන්න කියලා ගොවියාත් පවු සත්තුත් පවු 😢

  • @harshanmadushanka7183
    @harshanmadushanka718317 күн бұрын

    මට වගෙ ඔහොම වුනා නම් දෙනවා සොට් එක සතියෙන් මැරිලා යන්න..කිසිම විසදුමක් නැත්තං එච්චරයි කරන්නේ මං නම්.කිසිම කෙනෙක්ට කිය කියා වැලපෙන්න යන්නෙ නෑ...

  • @SureniMiyurangi
    @SureniMiyurangi9 күн бұрын

    Polpala 220k hadanne thama sathu idamakada ehemath nathnam kalawak kapala elipeheli karagaththa thanakada kiyalath hoyala balanawana. Hodai

  • @AmilaDeAlwis-td5tk
    @AmilaDeAlwis-td5tkАй бұрын

    Pinnawalata genichchanam iwarai. Ethanatath adayamak me minissuntath wisadumak. Ali enna piruduwunama thamai digatama enna

  • @user-zb3ye5wg1b
    @user-zb3ye5wg1bАй бұрын

    වු හුරුවෙලා ඉන්නවනම් එලවළු කන්න ලගට දුන්නත් කමක්නැ රජයෙන් වැඩපිලිවලක් හදල එක ටැනකට කොටු කරල ඒ තරම්ම ඇතා වට්නව ඩොලර් වුල්පතක් හින්දා මොකද මෙ සතා කොටු කරා කියල සත්ව හින්සනයක් වෙන්නෙ නැ එහෙම කරෙ නැත්නම් ඇතා බෙර ගන්න වෙන්නෙත් නැ.

  • @AmeNa-vm5wn
    @AmeNa-vm5wnАй бұрын

    දුක හිතෙනවා මෙ මිනිස්සු ව්දින දුකක් අලියා නිසා අනෙ සහනයක් අරන් දෙන්න

  • @lankavijay3643
    @lankavijay3643Ай бұрын

    අනෙ,කවුරැ ,මෙි,සතා ව,ආරක්ෂාව ,කරලා,එ,මිනිස්සු ගේ,ගොවිතැන ,ආරක්ෂා ,කරලා,එ,අලි,ටිකක් ,බෙිරා ,ගේන,අග්බො,වත්,බෙිරා ගන්න ,එ,ජාතික ,සමිපතක්,,එ,නසා,,පුරශ්න ය,ඉක්මනින් ,විසදාා ,දේන්න දේවියනේ ,පිහිට ලැබෙිවා ,

  • @nimeshpiyankara
    @nimeshpiyankaraАй бұрын

    Minissu kalee wage krnnthuw colba kotuwe wagakrnnd ..darshnik comment dna un ehnm mee minssunt edm diylla jeewth wel inna govithan krgen ...

  • @Nasaraniya131
    @Nasaraniya13116 күн бұрын

    සත්තුත් අහිංසිකයි මිනුස්සුත් අහිංසිකයි

  • @JayasanthaDesilva
    @JayasanthaDesilvaАй бұрын

    අලියා ගෙනෙන් සිරි කොතට.....

  • @nishanthamarasinghe-xz9hi
    @nishanthamarasinghe-xz9hi14 күн бұрын

    Api rati sampathak

  • @MadhawaPrasad
    @MadhawaPrasadАй бұрын

    AGBO

  • @rupikawewage9347
    @rupikawewage9347Ай бұрын

    OUR FOREIGN FRIENDS. MUST. HELP TO FEED. AGBO

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8psАй бұрын

    අහිංසක ගොවියෝ paw...ayala ජීවත් වෙන්න thama gowithan karanne..ගොවිතැන් කරන්න ගොවියෝ mona තරම් මහන්සි වෙනවාද ...ගොඩක් aya ණය wela thama මේවාට වියදම් කරන්නේ .. aka aka paththak...agbo manika ගොඩක් වටිනා සම්පතක් ...ayath paw....ayawath ragagatha yuthuy ...rajaye බලධාරීන් me ගැන අවධානය යොමු kara ඉක්මනින් විසඳුමක් denna agbo manika raka denna a wagema minisunwath raka denna ...🙏🙏🙏🙏🙏

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.184115 күн бұрын

    Kale thiyeddi aka allaganna udau karanne ksuda a kala dila yanna oba thumala nagareta

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul16 күн бұрын

    Aliya diyan apita

  • @tharuwasala2814
    @tharuwasala2814Ай бұрын

    බලධාරීන්ට බැරිද මෙි ප්‍රශ්න වලට විසදුමි සොයන්න.මිනිසුන්ටත් සතුන්ටත් යහපතක් කරන්න

  • @user-ne5hd2hy3z
    @user-ne5hd2hy3zАй бұрын

    Alboge jeevithe watinakama wagema ahinsaka minissunge jeevithath watinawa.degolloma hodin inna ikman piliyamak ona.

  • @SureniMiyurangi
    @SureniMiyurangi9 күн бұрын

    Minissu nisamai e aya mehema hani karanne.. alinge wasabumi naha dan me pradesha wala. Minissu kala winasa karala waga karanne.. henak kiyanne kalawa kapala elipeheli karala karana wagawak.. e nisa saththunta karanna deyak na. Saththu asaranai

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182Ай бұрын

    Katapola vidala Anek Asath aandha karanna kalin Asarana Agbo Athuta Arakshawa salasanna,

  • @gayathriananda-zk1ge
    @gayathriananda-zk1ge15 күн бұрын

    meka gana mhema kathakarala bahe anika dn oya kaleta aithiwasikam kiynana minissunta oppu thiyanwada ewa puthgalika edamda ai eka gana kkatha karan naththe

  • @user-em6rl3nj8y
    @user-em6rl3nj8yАй бұрын

    එයත් පව්..එයාව යාලට හරි ගෙනියන්න තියෙන්නේ..😢 මිනිස්සුත් පව්..ඒ මිනිස්සුන්ට මේවා උනාම ජීවත් වෙන්නේ කොහොමද..😢

  • @user-es7bx4vv2e
    @user-es7bx4vv2eАй бұрын

    Sattunge kele ali karala ape idam ape idam keyanawa a sattu koheda inne monawada kanne illagena kannada hamba karan kannada weradi sattu nemei minissunge

  • @damithkaushalya
    @damithkaushalyaАй бұрын

    ඕනාවට වඩා කරදරනම් ගසලා දාන්න තියෙන්නෙ.සතා නෙවෙයි මොකා උනත්.මේ සතාට මැනික පන රත්තරන් කියන වියලි කලාපෙ සතුන්ට ආදරේ කරන එකෙක්වත් මේ මිනිසුන්ට රුපියලක්වත් දෙන්නෙ නෑනෙ.ගහලා දාන්න ඕනි ඕකාට.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ecАй бұрын

    Agbi rakaganna කෙනෙක් නැද්ද ane manda matanam hama tanama kalawa penne waga karanne kalaweda

  • @mohamedsalman9563
    @mohamedsalman9563Ай бұрын

    Manthriwaru kiyala saththu wargayak innawa eyala kanda bonda sathata wadiya wiyadham wenawa maaseta ethakota 225×12 saha ×5 balandako niladhaarita awilla sathawa ussanda ba e hindha aniwaaren api gatambolen gahandine chandha dhena welawata kiyana eka aniwaarai

  • @jdsnfj1113
    @jdsnfj1113Ай бұрын

    ලංකාවෙි දේශපාලුවෝ යි හාමුදුරුවෝ යි සේරම එකයි සේරම පටිට හොරැ උන්ගේ වාසිය විතරයි උන් බලන්නේ ගමවල ගොවි තැන් කරන මිනිස්සු න්ගේ දුක උන්ට තේරෙන්නේ නැ..උන් සැප ගන්නවා

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7bАй бұрын

    Mahatteyo owa adale baladari danuwath keranne obelage me vedios wath pennela ..anike thawe ekak aliya gameta ho wagaweta enne wagawe ho game aliya inne thaneta giye nisa noweda dan balanne kalen eliyata awe gaman minissunge hean kateda kiyanne

  • @renukw
    @renukwАй бұрын

    Ahenne neathuva athi ,kan behire vela.pou.

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nfАй бұрын

    මේ මිනිස්සු මේ අහිංසකයාගේ අනිත් ඇහැත් නැති කරයි වගේ. මේ අහිංසකයා ආරක්ශා කරන්න.

  • @nadush2441

    @nadush2441

    Ай бұрын

    Puktm

  • @nishandesilva5865

    @nishandesilva5865

    Ай бұрын

    මේ තිරිසනාගෙන් මිනිස්සූන් බේරගන්න ඕන.නැත්නම් වෙඩි කන්න වෙනවා ආයම

  • @damithkaushalya

    @damithkaushalya

    Ай бұрын

    ගෙදර එක්කන් ගිහින් බැදලා හදාගනින් ඇහැට කරදරයක් වෙයි කියලා දුකනම්.

  • @ShanthiMangalika-no9nf

    @ShanthiMangalika-no9nf

    Ай бұрын

    @@damithkaushalya උබ කියන කම් මන් හිටියේ. උබ කසිප්පු පෙරෙන් එකෙක්ද කොහෙද.

  • @damithkaushalya

    @damithkaushalya

    Ай бұрын

    ගෙදර එක්කන් ගිහින් කාමරයක් දීලා අලියව හදාගනින් ඔච්චර දුකනම් අහිංකයාගැන.මෝඩ හැත්ත.

  • @LathaNawarathna
    @LathaNawarathnaАй бұрын

    Kadenamen.baladaarengae.awadaanaya.yomu.Kara.nese.peyawarak.ganna.

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6nАй бұрын

    Ma buruwa Ali enna kalawa ta harak danawa Kanna Ali thope ewa kanna ennawa Ethin agboo waradai da 😁😁 Amma kenak ge agayak Nathi balla Amma ta wadiya kiri dunna Lu 😜 muta harak Harakekma thama mu

  • @rinosharashmi1832
    @rinosharashmi1832Ай бұрын

    Malli. Oya. Aththa. Kiyanne. Eth. Eya ta. Napurak. Karanna. Epa.

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7bАй бұрын

    Ratekate minissu epa kiyenewa nowe minissungen wada me parisareta swebawedahameta me sattungen wena dayekathweya minissungen wennena eka hodeta matheka thiyaganne ..e unate minissuth inne one me sattuth inne one wane jeewi ekak thiyenewa ewata mathi amethila innewa unge ganne padiyate deyak wenewade na mungen malate wadakna munge thiyenne maddye sandarsene witherai..

  • @ZeZe-qz4to
    @ZeZe-qz4toАй бұрын

    N❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samudrikanilmini2634
    @samudrikanilmini2634Ай бұрын

    Kolamba inna minisunta therenne na ahinsaka minisunge duka Ali kolabata aawa nam therei

  • @didushadinusha6307
    @didushadinusha6307Ай бұрын

    Ubala asarana papi sithuwili nisa

  • @christeenlaity3201
    @christeenlaity3201Ай бұрын

    මිනිස්සුත් පවුසත්තුත් පවු මොකදමේ පරයෝ පලකඋන් කැලැත් හොරාකලා විකුනපු පුතිපලතමයි දැන් චන්දනොදි පලවාහරිමු

  • @mrknown1405
    @mrknown1405Ай бұрын

    අලි වෙනත් පැත්තකට අරන් ගියාට වැඩක් නෑ ආයේ තමන්ගෙ නිජබිමට එනවා

  • @princerajitha5919
    @princerajitha5919Ай бұрын

    Minisun ganath paw agbo ganath paw

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145Ай бұрын

    Agbo alianatha garayaka danna aliyata aye gammu karadara karai pawne ae minissu

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul16 күн бұрын

    Alli pinmawala gihindannaone ahinsakka minisu pawu😢😢

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.184115 күн бұрын

    Game minissu inne alinge game game minissu yanna alinge gamen

  • @ZeZe-qz4to
    @ZeZe-qz4toАй бұрын

    N❤❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @tharuwasala2814
    @tharuwasala2814Ай бұрын

    සතුන්ටත් ජීවත් වෙන්නත් තැනක් නෑනේ

  • @SupunSarthe
    @SupunSartheАй бұрын

    Okawa marala Dala wikunala paduwa bedaganilla

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182Ай бұрын

    Nun Ahinsaka Satthun mara mara a Ahinsaka sathunge Wasasthana Vinasha karala idam alkagena wqga kalata owa kawadawath Deyunuwak wenne na, Ow, Sathunge Wasasthana Dela palayalla ubalage gam walata,

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4yeАй бұрын

    ai pinnawala yawanne nethe mw atha araksakaraganna

  • @SureniMiyurangi
    @SureniMiyurangi9 күн бұрын

    Me gamak newei meka kalayak..kaleta gihin waga karala alinta banala hariyanne na kiyalainissu therun ganna ona

Келесі