අලි එක්ක පැලක රැයක්-ගොවියො අලි එක්ක දාන සෙල්ලම terrible night with elephats

Үй жануарлары мен аңдар

විශේෂ ස්තූතිය
සුසන්ත රණතුංග (අයියා)
youtube.com/@tusktales?si=cqP...
සුජිත් රාජකරැණා (බොක්ක)
youtube.com/@WildSrilanka.?si...
Contact us for safari services & wildlife photography tours
📳T.P: +94774940760
⏹️Kalawewa national park safari
⏹️Minneriya national park safari
⏹️Kaudulla national park safari
⏹️Eco park safari
⏹️Wilpattu national park safari
⏹️kumana safari
⏹️wasgamuwa safari
⏹️Yala safari
Keep in touch with us
Ceylon wild trails on Social Media
⭕ Follow on Facebook: / wildtrailssrilanka
⭕ Follow on Instagram: / ceylonwildtrails
⭕ Follow on TikTok : / uc8j615lqkuwgvqqruvomqjw

Пікірлер: 226

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe53097 ай бұрын

    ඇත්තටම අපි මොනවද කරන්නේ කඩේකට යනවා සල්ලි දීලා හාල් ටික අරන් උයාගෙන කනවා ඒ හාල් අපිට දෙන්න මේ ගොවි මහතුන් මොනතරම් වෙහෙස මහන්සියක් ගන්නවද කිසිම පීඩාවක් කරදරයක් නොවේවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් එහෙම ආශිර්වාදය කරනවා ඇරෙන්න ඇත්තටම අපි වෙන මොනවා කරන්නද මේ video එක ගෙනාව ඔයාට ගොඩාක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරනයි

  • @nilukadarshani8329

    @nilukadarshani8329

    3 ай бұрын

    Bnnn

  • @JanuChamudh

    @JanuChamudh

    2 ай бұрын

    හාල් හේනේ වගා කරන්නේ නෑ නේ😂

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx7 ай бұрын

    ඔය බිහිසුණු රාත්‍රිය අපේ තාත්තල හැමදාම ගෙවනවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90457 ай бұрын

    ලැබෙන හැම වෙලාවකම ඔබගේ වීඩියෝ නරඹනවා...මේ සුන්දරත්වය හා ඒ අපූරු අත්දැකීමි ලබාදුන්නට බොහොමත්ම ස්තූතිය...🙏❤️🐘

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    7 ай бұрын

    අපිත් එක්ක ඉස්සරහටත් ඉන්න

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x2 ай бұрын

    මම අලින්ට හරිම ආදරෙයි අපේ වත්තට නිතරම එනවා ඇවිත් කාලා යනවා අහින්සකයි නි එයාලා මම මහව

  • @avishkaekanayake477
    @avishkaekanayake4772 ай бұрын

    අපිත් කැකිරාවේ තමා /අලි 150 ට වැඩ් ඉන්න ඔතන හරි ද මත් කොයි පවුලේත් ඉන්නේ අලි එකක් 🐘🐘🍂 ..කලා වැව තමා අපේ ජිවිතේ

  • @pubududilshan5361

    @pubududilshan5361

    12 күн бұрын

    මචං අසයි ඇවිත් දවසක් දෙක්ක ඉදලා යන්න ඔය පැත්තේ උබල ගෙවන කට්ට ජිවිතෙ බලන්න

  • @user-pq6xw4cc9b
    @user-pq6xw4cc9b6 ай бұрын

    මේචචර කට්ටක් කාලා ගන්න වි ටික අතරමැදින් ගොඩක් ම අඩු මිලට ගන්නවා ⁣කිසිම වෙහෙස මහන්සියක් නොවි 😢

  • @user-jf5eb3pm4n
    @user-jf5eb3pm4n7 ай бұрын

    Niyamai video eka.

  • @SheshanShavin-mv9mu
    @SheshanShavin-mv9mu3 ай бұрын

    Ethi wenna balla thiyennawa eth කොච්චර බැලුවත් epa wenna ne........❤❤❤

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon84227 ай бұрын

    මාරම අත්දැකීමක් මල්ලි සුපිරිම සුපිරියි තවත් එකක්

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps7 ай бұрын

    ඇත්තටම ලස්සනයි ඔයාගෙ video ...අසයි බලන්න ....මිනිස්සුන් paw a වගේම saththuth paw....

  • @sandakelumpriyashan1457
    @sandakelumpriyashan14577 ай бұрын

    මේ අත්දැකීම හැම කන්නෙකම අපිට ලැබෙනවා❤❤

  • @amithawelikanna4658
    @amithawelikanna46587 ай бұрын

    අනෙමරැ.මටත්හරිආසයි..හොදඅත්දැකිම.අනෙ.මල්ලි.ඔයඅසරන.සත්තු.වෙනූවෙන්.යමක්.කරනන්න.ශක්තිය.ලැබෙ.වා

  • @mayuranic5849
    @mayuranic58497 ай бұрын

    අද කාලේ සීයලා😂😂phone එකේමයි...😂අපිත් වයසට යද්දි පට්ට ආතල් වෙයි 😂😂😂😂

  • @user-ow9ls8lv2s

    @user-ow9ls8lv2s

    6 ай бұрын

    Siya valak bala bala hitiye 😂

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Ай бұрын

    👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣

  • @user-od3jp9yg2u
    @user-od3jp9yg2u3 ай бұрын

    අඩෝ පැලෙන් බැහැලා දුවපු මාමනම් යකෙක් ඈ......

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.55327 ай бұрын

    ඔහොම දේවල් අති තරම් අත් විදලා තියනව.... ලස්සනයි 👌👌👌.

  • @user-rq2gd2pp9n
    @user-rq2gd2pp9n2 ай бұрын

    සුපිරිම අත්ඩ්කිමක් .මල්ලිලා ,

  • @user-hx8hb2mq3f
    @user-hx8hb2mq3f7 ай бұрын

    මාමෙ😊😊😊😊😊😊😊😊😊 ආයි තව ගොඩාක් විඩියෝ ඕන මමත් ආසයි අලි බලන්න 😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @user-nl7jr8qs7w
    @user-nl7jr8qs7w7 ай бұрын

    පේනවා නේද අපේ ගමේ සුන්දරත්වය. නියමයි ආ.

  • @pradeep9471

    @pradeep9471

    7 ай бұрын

    කොහෙද මේ....❤

  • @sureshmadusanka5875
    @sureshmadusanka58757 ай бұрын

    අැත්තටම අපිට මෙවා දකින්න හම්‍බ වෙන්නේ නැ නියමයි අයියා❤❤

  • @user-qg6em3yk8z
    @user-qg6em3yk8z7 ай бұрын

    අයියෙ ඔයත් පරිස්සමෙන් ❤

  • @teshansandeepa9180
    @teshansandeepa91807 ай бұрын

    Hoda video ekakh Mary❤️❤️ me

  • @ritaprins7844
    @ritaprins78443 ай бұрын

    Thank you so very much for the beautiful photos of elephants. 😊

  • @imeshaminohari9658
    @imeshaminohari96587 ай бұрын

    Chanel ekata authn set une aiyee maru maruuuuu❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilru6666
    @Dilru66667 ай бұрын

    ජීවිතය අවදානම් .. ඒත් මොනවා කරන්නද .. මිනිස්සුත් පව් ...අලිත් පව් ... සියලු සතුන් ලොව සුවපත් වේවා ... පැලේ මාමා ඇතුළු සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @captainnemo3958

    @captainnemo3958

    7 ай бұрын

    ඒක ඇත්ත 🥺

  • @pushpikakumara

    @pushpikakumara

    7 ай бұрын

    @@captainnemo3958 jjr9o

  • @akashvihanga1852
    @akashvihanga18527 ай бұрын

    ඔය වගෙ ඒව තව ගේන්න අයියෙ. අපිට දකින්න බෑනෙ මේව ❤❤🎉

  • @dananjayamama5727
    @dananjayamama57275 ай бұрын

    😂MAth කැකිරාවෙ ඒත් අලිනම් නැනේ ඔච්චර 🥲 මමත් ආසයි දකින්න😅

  • @neetharanjani1692
    @neetharanjani16927 ай бұрын

    අපුරැයි ඔබේ වීඩ් යෝ ව මට හුස්ම ගන්නත් අමතක වෙනව තව පොඩ්ඩෙන් ඒ අත් දැකී ම් හරිම බයානකයි අනේ අර මාමට කියන්න අපරික්ශා කාරීව වැඩ කරන්න එපා කියලා ඔබේ මහන්සියට ස්තුති මල්ලී හරිම ආසාවෙන් බැලුවෙ සියලු දෙනාටම තෙරැවන් සරනයි

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    7 ай бұрын

    Thank you

  • @PiniduPahan

    @PiniduPahan

    7 ай бұрын

    Ai ledakda

  • @PiniduPahan

    @PiniduPahan

    7 ай бұрын

    😂

  • @user-ri4yr7wq7l

    @user-ri4yr7wq7l

    7 ай бұрын

    ​@@PiniduPahan jj b😮😮

  • @tharindunirmal4802
    @tharindunirmal48027 ай бұрын

    ආසම එක්ස්පිරියන්ස් එකක් ඒත් තාම ඒ අද්දැකිම ගන්න බැරි වුනා කවදා හරි මැරෙන්න කලින් ගන්නවා ආසම සතා අලියා

  • @nethuidunil9398
    @nethuidunil93987 ай бұрын

    හරිම අපූරු වීඩියෝව

  • @ireshaherath5635
    @ireshaherath5635Ай бұрын

    අපේ ගේ මිදුලටම එනවා😢😢😢😢 අපෙ අප්පච්චිලා දස දුකක් විඳිනවා අප්පා 😢😢😢😢

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    Ай бұрын

    Koheda

  • @pubududilshan5361

    @pubududilshan5361

    12 күн бұрын

    කොහෙද

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj26937 ай бұрын

    Honda vedio ekak. Thank for the experience you gave today. Budu sarsnai. Parissamin.🎉❤

  • @rohinideepika6419
    @rohinideepika64197 ай бұрын

    මම නම් ගොඩක් ගොඩාක් ආදරෙයි අලින්ට

  • @Sampath-weeranayake
    @Sampath-weeranayake3 ай бұрын

    Sanjaya uba inne thena dekkama sathutui machan...mn sampath

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    3 ай бұрын

    Thanks macho

  • @milindaheshan8357
    @milindaheshan83577 ай бұрын

    අප්පච්චිත් මමත් ඔය ජීවිතේ හොදටම අත්විදපු අය විදින අය... ඒ ජීවිතේ ලබපු දේවල් කියලා නිම කරන්න බෑ.. මාරම සුන්දරයි වගේම පට්ටම කටුකයි.... ඒ තරම් ජීවිතේ සුන්දරයි.. පුලුවන් හැම වෙලාවකම බලලා කරලා එන්න යනවා.... අයියේ චූටි දෙයක් කියන්න තරහ ගන්න එපා... කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා කියන්න එපා.. මොකද ඔතන හිටපු ඇත්තු දෙතුන් දෙනාගේ ජීවිතේට හෙට දවසේ මොකක් වෙයිද දන්නේ නෑ...🥺🥺🥺🥺

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐😒😌

  • @SenawerathnaBandara
    @SenawerathnaBandaraАй бұрын

    Mamath pel rakina gaman.vdiyowa beluwa.mama api wagema duk vdinawa

  • @dhana8934
    @dhana89347 ай бұрын

    Excellent video brother

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq7 ай бұрын

    පුංචි පුංචි පැටවුන් තව තවත් වාසනාවන් හැමෝම වෙහෙස වෙන්නෙ ජිවත් වෙන්න නේද හැමෝටම තුණුරුවන්ගේ සරණයි.

  • @sheranjoseph5709

    @sheranjoseph5709

    7 ай бұрын

    🐘🐘🐘🐘🐘🐘🧠🧠🧠🐘🐘🐘🐘👍👍🙏🙏

  • @user-qk1gs6kb7d
    @user-qk1gs6kb7dАй бұрын

    Maru athdekeemak dunna, thanks

  • @sljunglefence
    @sljunglefence7 ай бұрын

    It's a wonderful video, you must be lucky to have such an experience with an elephant, a very beautifully done video, have a nice day.

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    7 ай бұрын

    Thank you

  • @sangeethamadhu5925
    @sangeethamadhu59255 ай бұрын

    E addakima man gatta patta eka keyala Nima karanna baa eli wanakam ali saddai mat eyalata sapot karala nidi maran hitiya ali laginma dakka eda tama 😊

  • @AdeeshYomal-pk9do
    @AdeeshYomal-pk9do6 ай бұрын

    අඩෝ කැකිරාවෙ කොහෙද 😮

  • @user-dx5el7gc6h
    @user-dx5el7gc6h3 ай бұрын

    Ela.ElaBro

  • @sanjayabandara2590
    @sanjayabandara25907 ай бұрын

    Supiri me place eka khed ❤️❤️❤️❤️❤️ ali blan eka pisuwk❤️

  • @user-uq9ie6xt5v
    @user-uq9ie6xt5v7 ай бұрын

    පැලේ Experience එකනම් මරු ❤

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    7 ай бұрын

    එන්න දවසක

  • @user-uq9ie6xt5v

    @user-uq9ie6xt5v

    7 ай бұрын

    Definitely

  • @Salonshira
    @Salonshira7 ай бұрын

    කැකිරාවේ කොහෙද මේ brother 😮

  • @wasantakumara5770
    @wasantakumara57707 ай бұрын

    නියමයි අයියෙ❤❤❤

  • @ThilanPramuditha-lu8eb
    @ThilanPramuditha-lu8eb7 ай бұрын

    අම්මො මාත් විදලා තියනවා සුපිරි .

  • @khantikhanti2884
    @khantikhanti28847 ай бұрын

    ගෙම්බෙක් ගාණට මොහිදීන් බෙග් දමන්න එපා රත්තරන් වගේ වටිනා කෙනෙක් කතා කරන විට පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න😂😂

  • @srilanka12367
    @srilanka123677 ай бұрын

    ඔයා thumbnail editi කරන software එක මොකක්ද ?..🤔

  • @sagaranuwan2536
    @sagaranuwan25367 ай бұрын

    Vedio eka lassanai.. mamata mala penala wage inne.. 😅

  • @FishingWithSuresh
    @FishingWithSuresh7 ай бұрын

    එක මරු 👌👌👍

  • @lionboysl8425
    @lionboysl84257 ай бұрын

    ගජබාහු ඇතා ගැන වීඩියෝ එකක් කරන්නකෝ...මාමේ...❤

  • @hasangikamaduchani3453
    @hasangikamaduchani34537 ай бұрын

    ඉතින් ඇයි සත්තුන්ට ඉන්න තියන කැලේ වගා කරලා තියෙන්නේ😢

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x2 ай бұрын

    බොහෝමත් ස්තුති ❤❤❤❤😂😂😂😂😂😂

  • @BAMSinSriLankaAyurveda
    @BAMSinSriLankaAyurveda3 ай бұрын

    අලි පට්ට නේ

  • @user-ln9lh4jd8k
    @user-ln9lh4jd8k2 ай бұрын

    Ow ow

  • @hansiperera3685
    @hansiperera36853 ай бұрын

    හරි හමන් විදුලි වටක් නැ .ලී කනූ වලට බොරැ වැට වල් ගහලා ගොවි මහත්තුරු රව්වටනවා..ඔය වැටවල් කොන්ක්‍රීට් කනූ වලට හදලා දුන්නානම් ඔය අසරණ මිනිසුන්ට රැටවත් නිදා ගන්න පූලූවන්...රටේ ගොවියට තමයි අනිවාර්යයෙන්ම සියලුම පහසූකම් දීලා ඔහූන්ව දිරිමත් කරන්න ඕනේ..කෝ රටේ මහාඋන් කොමිස් එකට රටින් හාල් ගෙන්න ගන්න ඕන නිසා ගොවියාට කිසිම සමාවක් නැතූව වැඩ වලට යොදවලා😢😢😢😢 🙄🙄🙄🙄🙄

  • @user-wl3ud4eh8w
    @user-wl3ud4eh8w7 ай бұрын

    සී ෆුඩ් රයිස් 😮😮😮

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi88247 ай бұрын

    කැලෙ එලි කරලා වැටවල් ගහගෙන වගා කළාට උන් උන් ගෙ වාසස්ථාන යට එනවා, අනෙ මන්ද රටෙ වන සතුන් සම්පතට වෙන අසාධාරණ යක්

  • @MdAdnan-yw6gx
    @MdAdnan-yw6gx7 ай бұрын

    Kekirawen kohetha ayya meka

  • @user-kq5qg3xp9f
    @user-kq5qg3xp9f5 ай бұрын

    මේ කොහෙද ?

  • @PositiveMind-yr4qr
    @PositiveMind-yr4qr7 ай бұрын

    koheda place eka kiyalth kiynna

  • @Sithija25
    @Sithija257 ай бұрын

    පැල සුපිරී🥰

  • @naweenalokaya5717
    @naweenalokaya57177 ай бұрын

    මොහිදීන් බෙක් ගෙම්බෙක්ලු අපහස කරන්න එපා

  • @user-li6nv2ww5s
    @user-li6nv2ww5s7 ай бұрын

    බුදුසරණයි පරිස්සමෙන්

  • @prasadlasantha6656
    @prasadlasantha66567 ай бұрын

    දෙසැම්බර් මාසයේ..එන්න බලනවා...එප්පාවල අලි බලන්න ........

  • @pdssuranga9494
    @pdssuranga94947 ай бұрын

    Monada gahala inne

  • @kumarekalba6608
    @kumarekalba6608Ай бұрын

    Kakirawe koheda me man inner Dubai patta❤

  • @ChamodNinsara
    @ChamodNinsara7 ай бұрын

    Arakkunadda

  • @lahirurandika1057
    @lahirurandika10577 ай бұрын

    කොහෙද මේ .මින්නේරියද

  • @Kalumallishort
    @Kalumallishort7 ай бұрын

    සුජියා ❤

  • @thisaramadushan2629
    @thisaramadushan26297 ай бұрын

    සුජි අයියා

  • @sachchakolla6898
    @sachchakolla68987 ай бұрын

    ayiye intro eke yana music eka mokd?

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy7 ай бұрын

    Atthatama loku Dukak gewanne Wana Alu nethi minisunge kuburu paluwata gihin. Uwamana nehe. Basnahira palathwala kuburu ethi minisunta. Watinakamak ethi weeryawantha hitha shakthimath minissu. Obalata siyalu dewi Rekawaranaya Lebewa! 🙏🙏🙏

  • @AsankadevPura
    @AsankadevPura7 ай бұрын

    Bro very adventurous series's,first timers seen in, thanks 👍👍👍👍

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    7 ай бұрын

    Welcome 👍

  • @SadaruwanPushpa
    @SadaruwanPushpa7 ай бұрын

    Apith ahema thamai broo

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb5 ай бұрын

    Bs❤❤❤❤❤

  • @KaveeshaNipun-zi4jk
    @KaveeshaNipun-zi4jk7 ай бұрын

    Aiye kekirawe kohedaa math kekirawe hiripitiyagama

  • @gaurageethanjana
    @gaurageethanjana7 ай бұрын

    Me gama koheda

  • @nihalaberathna3549
    @nihalaberathna35496 ай бұрын

    Ape gedara gavin eye giy ali😅

  • @IsharaSadaruwan-gw3vv
    @IsharaSadaruwan-gw3vvАй бұрын

    කැකිරාවේ කොහෙද

  • @kwkw7563
    @kwkw75637 ай бұрын

    මේ මනුෂයන් වි ටිකක් ගන්න විදින දුක කොළඹට එන කො හල්ටික අපිදන්න ැ ගොවිය විදපු දුක හාල් ගනම් කියනවා ගොවියො පව් ෂියලු දෙනාටම බුදුෂරනයි

  • @Shalikaudayani1234
    @Shalikaudayani12347 ай бұрын

    එක සුපිරි තව ඔනි මහියංගනය පැත්තේ හේනක ❤️

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    7 ай бұрын

    මහියංගනේද ඔයා

  • @Shalikaudayani1234

    @Shalikaudayani1234

    7 ай бұрын

    නැ ❤️

  • @lahiruruvishansamaraweera9964
    @lahiruruvishansamaraweera99647 ай бұрын

    ඔයාලා ඉන්නෙ රැයක...මම ඔය ජිවි⁣තෙ තමයි හැමදාම ගෙවන්නේ..අපිට හැම රැයක්ම බිහිසුණු රැයක්..(පරිස්සමට...)

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    7 ай бұрын

    Oya Koheda malli

  • @maheshindika-gx5rq
    @maheshindika-gx5rqАй бұрын

    ඉස්සෙල්ල කිව්ව අලින්ට කන්න තියනව කියල ආයෙ කියනව කන්න අඩුයිලු😂😂

  • @prabathsudarshana1068
    @prabathsudarshana10682 ай бұрын

    ✌️✌️👌👌👌

  • @udararajarathna2148
    @udararajarathna21487 ай бұрын

    Me koheda malli

  • @GabadagedonSudathpriyant-vt4wf
    @GabadagedonSudathpriyant-vt4wf6 ай бұрын

    ❤❤😊

  • @supunprebhash6032
    @supunprebhash60327 ай бұрын

    Thwa one

  • @malincooray4861
    @malincooray48612 ай бұрын

    ❤❤❤

  • @IsharaSadaruwan-gw3vv
    @IsharaSadaruwan-gw3vvАй бұрын

    අයියෙ මේ කොහෙද කියන්නකො

  • @doctor1k
    @doctor1k7 ай бұрын

    ගමේ අපිට නම් ඉතින් අලී හැමදාම පේනවා දන්න වයසේ ඉදන් කුඹුරු වලට හෙන් වලට එනව නේ

  • @RashmiDilhara-hp5kx
    @RashmiDilhara-hp5kx7 ай бұрын

    Me koheda 🐘

  • @ceylonuk6250
    @ceylonuk6250Ай бұрын

    ❤❤

  • @sanjeewayapa1933
    @sanjeewayapa19337 ай бұрын

    කැකිරාවේ කොහෙද මේ....

  • @nethuidunil9398
    @nethuidunil93987 ай бұрын

    පරෙස්සමින්

  • @thakshisenani3075
    @thakshisenani3075Ай бұрын

    Pau me ahinsaka minissu bath dennna kopamana duk widinawada???😢😢😢😢

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in7 ай бұрын

    ❤❤❤❤

  • @rupasinghebandara2763
    @rupasinghebandara27637 ай бұрын

    ඔය කොහෙද

  • @erangaharshana9433
    @erangaharshana94337 ай бұрын

    Mewage pettakin asai kasadayak badinda

Келесі