No video

How to escape elephants on the Buttala Road | මේක අලි ජංජාලයක් අප්පා | วิธีหนีช้างบนถนนบุตตะลา

如何在 Buttala 路上躲避大象
ブッタラ ロードでゾウから逃れる方法
Come sfuggire agli elefanti sulla Buttala Road
Elephant Waiting for Food | An Exclusive Video
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 71

  • @rasikasandamali4721
    @rasikasandamali4721 Жыл бұрын

    අපේ මිනිස්සුම තමයි ඒ සත්තුන්ට කෑම දීලා පුරුදු කරගෙන තියෙන්නේ.. දැන් ඒ සත්තු ඒකටම හුරු වෙලා රස කෑම ලැබේන නිසා.. මිනිස්සු කරන අනුවණ ක්‍රියා හේතුවෙන් මේ සත්තුන්ගේ ජීවිතෙත් අනතුරේ වැටෙනවා... මිනිස්සුම මේවට සත්තු හුරු කරලා අවසානේ සත්තු මේවට නිකන්ම හුරු උනා වගේ ඔවුන්ට කරදර කරනවා.. මෙ අය හරිම අහිංසකයි... ඒ අවස්තාවේ බය නැතුව එන විදියටම යනවනම් ඔයි පුරුද්ද නිකන්ම නැති වෙලා යනවා මට හිතේන විදියට... අලියෙක් කියලා දැකපු ගමන් අපේ අය කරන්නේ වාහන නවත්ත ගනවා.. ෆොටෝ ගහනවා.. කෑම දෙනවා.. එකින් සත්තුන්ගේ ජිවිතෙත් අනතුරේ මිනිසුන්ගේ ජිවිතෙත් අනතුරේ... අලි ඇතුන් කියන්නේ අපිට වටිනාම සම්පතක්... එ නිසා ඒ අය රැකබලා ගැනීම අපේ යුතුකමක්.. මේ වගේ අනුවණ ක්‍රියා වලින් වෙන්නේ මිනිසුන්ට මෙන්ම අලි ඇතුන්ගේ ජීවිතවලටද හානියක් වෙන එක විතරයි... තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීම මිනිසා සතු යුතුකමක් බව මෙවැනි අවස්ථාවක මනාව පසක් කරන බැව් පෙනේ..

  • @pinky5958
    @pinky5958 Жыл бұрын

    මිනිසුන්ගෙ නොමනා ක්‍රියා කාරකම් නිසා සත්තු වගේම මිනිස්සුත් අමාරුවෙ. පිටරට මිනිස්සුන්ට කිව්වම Don't feed the wildlife කියලා , ආයෙ බලන්න දෙයක් නැ ඒක අකුරටම කරනවා. ඒකට අපේ ඈයො ..

  • @sankaperera2481
    @sankaperera2481 Жыл бұрын

    තවත් අනතුරකට අත වැනිමක් තමා සත්තුක්ට කෑම දෙන එක...☝☝☝ ගමට අලි එන්න මේ වැඩේත් සාදකයක්...☝

  • @kasimnaagoorpichai9775

    @kasimnaagoorpichai9775

    Жыл бұрын

    P

  • @sltiktok6601

    @sltiktok6601

    Жыл бұрын

    සීයට සීයක් හරි

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 Жыл бұрын

    මේ මෝඩ හැත්ත නිසා ලගදීම මේ පාරේ යන්න බැරිම තැනට පත්වෙනවා.දැනටම පොඩි වාහන ගානකටම අලාභ කරලා තියෙන්නේ.

  • @sachiragayan3186
    @sachiragayan3186 Жыл бұрын

    වාහනේ slow කළොත් හරි යන්න බයෙන් වගේ නවත්තගෙන හිටියොත් හරි මෙයාලා හිතන්නෙ කන්න දෙයක් ගන්න පුළුවන් කියලා ... එන වාහනේ නවතින්නෙ නෑ කියලා තේරුණ ගමන්ම ඉඩ දෙනවා... මං තනියම වාහනේ ගිය දවසක ඔහොම ඉන්නැද්දි හැමදාම ඒ පාරෙ යන එන ලොරියක driver කිව්වෙ ඒ කතාව. කිව්වා වගේම හරි මං එතනින් එහා එක අලියෙක් ළඟවත් නතර කළේ නෑ... ආවෙත් ඒ පාරෙන්ම ඒ විදිහට ... මේ video එකෙත් නවත්තන්න හිතන්නෙවත් නැතුව එන වාහන ඔක්කොම යනවා ... නවත්තගෙන බයෙන් හිටිය ඒවා ඉස්සරහට ගනිද්දී අලියා ඒවා හරස් කරන්නෙ..අපි පව්නෙ කියලා කන්න දේවල් විසිකරලා ඒ සත්තුන්ට පුරුදු කරලා දැන් ඒ සත්තුත් දුක් විඳිනවා අපේ මිනිස්සුන්ටත් කරදර විඳින්න වෙනවා...😥

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 Жыл бұрын

    කොපමන දැනුවත් කලත් මිනිස්සු ඒ වරදම තමයි කරන්නේ.

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 Жыл бұрын

    👍🙏විඩියෝව👍පැහැදිලි කිරිම හඩ 👍

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    වැරදිවැඩ කරන අය නිසා සියල්ලම අමාරැවෙ 🌷🌸🌷

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    මොනතරම් කීවත්,සත්තුන්ට කෑම දමන්න එපා කියලා,අපේ මුන් අහන එකක්‍ නොවේ .මහා විනාශයක් වෙන්නම ඕනෑ .(ඒත් හැදෙන ජාතියක් නොවේ.

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 Жыл бұрын

    බුත්තල කප්පම් අලි 😍👊👌💚🌿🍃

  • @malshakarunarathna725
    @malshakarunarathna725 Жыл бұрын

    අපිත් හිටියා අර හාමුදුරුවො හිටිය බස් එකේ

  • @Oshhey

    @Oshhey

    Жыл бұрын

    Math hitia habai 😂

  • @wijejay9059
    @wijejay9059 Жыл бұрын

    මේ අලි ඇතුන්ට කිසිම හිංසාවක් අනතුරක් නොවේවා 🙏

  • @dimithuasanka7008
    @dimithuasanka700811 ай бұрын

    පුළුවන් තරම් සතුන්ට කෑම දේන්න ඕන පිං සිද්ධ වෙන්නවා අයියා බුදු සරණයි ❤❤❤

  • @dilinichandramali5423
    @dilinichandramali5423 Жыл бұрын

    මොනතරම් වටිනා සතුන්ද මිනිසා විසින් විනාස මුකයට ඇද දන්නේ 😔

  • @jdndss7635
    @jdndss763511 ай бұрын

    ❤❤😘😘🤗🤗👌👌🙏🙏🥰🥰🌏🌏🥰🥰💪💪😍😍බුදුසරණයි සර් පරිස්සමින් 👌🙏

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Жыл бұрын

    Ali ATHUN HARI PAWU ... SATHTHU AHINSAKAI.. OYA WANDANAAWE YANA ATHTHTHANTA BARIDA GENIYANNA PALATHURAK DENNA. MEE AWITH SATHTHU INNA KAALE PAARAWAL HADALA..... HAMOOTAMA KARADARAI... .

  • @buddikaananda8703
    @buddikaananda8703 Жыл бұрын

    Anurada aiye aluth vedeyo ekak oniii

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz8 ай бұрын

    .ikman suvaya lebeva dirgau weva dalada samidu pihitai ath rajuni😢

  • @Feathers59
    @Feathers59 Жыл бұрын

    භය බිරන්ත වෙලා. බස් එකකට යන්න පුළුවන්.

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d6 ай бұрын

    අනේ පඋ එයාලට බඩගිනි අැති අාරක්ෂා වෙිවා

  • @nita4694
    @nita4694 Жыл бұрын

    😅❤❤

  • @champaperera8487
    @champaperera848710 ай бұрын

    බුත්තල කතරගම මාර්ගය හැදුවේ රක්ශිතය මැදින් . ඒ රක්ශිතය අලින්ගෙ භූමිය . ඒක මැදින් පාරක් කපලා අසරණ අහිංසක සත්තු අවතැන් කරලා ,දැන් සත්තු වැරදිකාරයො වෙලා ..ඔවුන් පාරට එනව .කාටද මේව කියන්නෙ .

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Жыл бұрын

    අනුරාධ අයියේ තව මිනිස්සු මේවගේ දැනුවත් කිරිමක් කරන්න සතුන් දන්නැ උන් මනුස්සයෝ නෙමෙයිනේ ලංකාවේ අංක එකේ 1 වැඩසටහන නේච ඔෆ් සීක්‍රට්ස් අපේ කාලේ හදවතේ වැඩසටහන

  • @M.Nonis1990
    @M.Nonis1990 Жыл бұрын

    👌

  • @sprodrigo146
    @sprodrigo146 Жыл бұрын

    රියදුරු මහතා පට්ට බය පොරක්.බස් එක ගැන හිතලා වෙන්න ඇති. Comedy show එකක් වගේ.😂

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    කොහොම උනත් බය හිතෙනවා නේ

  • @manikrathnayaka698
    @manikrathnayaka698 Жыл бұрын

    Secret of nature is beautiful.

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ❤️❤️

  • @disnaranjani3644
    @disnaranjani3644 Жыл бұрын

    බලාගෙන innawa❤❤

  • @damakikw3102
    @damakikw3102 Жыл бұрын

    ස්කූටර් අක්කා තමයි හොදටම කරේ අලියත් වෙට්ටුක් දාල තමයි පන බේර ගත්තෙ 🤣🤣🤣🤣🤣

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Жыл бұрын

    Saththunta jeewath wenna tiyena kala eli karanawa e asse gewal hadanawa unta kemana itin parata enawa kalaelikaranaeka nawaththanna aluthengas hitawannaona paw me saththu 😢😢😢😢😢😢😢

  • @chandiweerakoon3
    @chandiweerakoon3 Жыл бұрын

    වෙනසක් ඔබේ හඩේ...👍ඉංග්ලිස් සබ්ටයිල්ස් දාන්න ..පිටරටවල අයත් බලාවි.. නේද

  • @niroshpriyankara228
    @niroshpriyankara228 Жыл бұрын

    minissuta mole na saththunta tharanwath

  • @hananmoh9811
    @hananmoh98117 ай бұрын

    මිනිස්සු තමා වැරදි අනෙ මන්දා

  • @dinethmalankachanel
    @dinethmalankachanel7 ай бұрын

    Yako pol malakwath gahala na

  • @shreeranasinghe5197
    @shreeranasinghe5197 Жыл бұрын

    Thawa video ewanna

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 Жыл бұрын

    රටක පාලකයෝ හරක් උනහම අනික් අයත් එ් ජාතකේම වෙන්න එපායැ , පාලකයෝ තේරෙන්නේ කොහෙන්ද එහෙන්ම නේ...

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 Жыл бұрын

    MeewGe huththige harak hinqa thamaa alilawuwa kelawagena wanajiwiyata bayinne

  • @haroonnafeel
    @haroonnafeel Жыл бұрын

    👍😭

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel Жыл бұрын

    Ubala wa wala ubalama nalanawa

  • @user-dd8im5qk4x
    @user-dd8im5qk4x16 күн бұрын

    බාස්කට් වලට යුරියා දිය කරලා දීපල්ලා.

  • @anushadulmini5655
    @anushadulmini5655 Жыл бұрын

    ❤🎉😮😅😊

  • @sakuni1406
    @sakuni1406 Жыл бұрын

    අපි අලිත් රට පටවමු.. ඒ කරලා ලංකාව කියන්නේ සත්තු නැති රටක් කියලා කියමු..

  • @indugunathilake6193
    @indugunathilake6193 Жыл бұрын

    Ai mechhara minissu moda

  • @nilminifernando5548
    @nilminifernando5548 Жыл бұрын

    මෙතනින්යන බස් මාමෙි අයියේ මල්ලීයෝ මෙි යාලුවා කෙසෙල් ටිකක් කොමඩු ගෙඩියක් දීලා යන්නකෝ පින් අත්වෙයි 🙏🙏🙏😘🐘❤️

  • @kavindaneranjan9473
    @kavindaneranjan9473 Жыл бұрын

    Voice එක වෙනස්නෙ😒🤔

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    මම mic එක මාරු කළා.හොඳයි ද නරකද

  • @kavindaneranjan9473

    @kavindaneranjan9473

    Жыл бұрын

    @@secretsofnatureSL වරදක් කියන්න නෑ,කලින් voice එක තමා ගැලපෙන්නේ😍

  • @nimalidesilva-spryn1000
    @nimalidesilva-spryn1000 Жыл бұрын

    ඇයි බං මේ සතාව උබලට හිතෙන හිතෙන විදිහට විකුනන්නේ යකෝ එ සතා පාඩුවේ ඉන්නවා උබලා මැද්දට පැනල ඌට ඉන්න දෙන්නේ නැහැ ඌට පාඩුවේ ඉන්න දිපල්ලා

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ඔබේ අලෙවිකරණ කෝණය ඔබ ආරෝපණය කර බලන තාක් කල් ඔබ දකින්නේ එයම පමණි.❤️

  • @nimalidesilva-spryn1000

    @nimalidesilva-spryn1000

    Жыл бұрын

    @@secretsofnatureSL Anee hodai ha

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Жыл бұрын

    පව් ඒ සත්තු රස හොයනවා පුරුදු වෙලා . දැන් නම් කන්න දෙන්න වෙනවා මොනවාහරි .

  • @ruwanwijeesuriya3567
    @ruwanwijeesuriya3567 Жыл бұрын

    😂

  • @zekefister8294
    @zekefister82945 ай бұрын

    silly video...clickbait...nothing to see here...avoid!

  • @ruwanpremalal8702
    @ruwanpremalal8702 Жыл бұрын

    අනෙ පඋ අහිංසක සත්තු

  • @ritafernando179
    @ritafernando179 Жыл бұрын

    කැලෑ එලිකිරීමේ ප්‍රතිඵලය මෙයතමයි. එලෙස නොකිරීමට මහාඋන් වගබලා ගතයුතුමයි කැලේ ඉන්න සත්තු මරන් කන භූතයෝ, රටේ සම්පත් ගැන හිතනවද.

  • @nirmalsusan28
    @nirmalsusan28 Жыл бұрын

    අර බස් එක යට තිබුන ශොපින් කවරයත් කැවා නේද.............. වීඩියෝ අයියේ දැක්කද...........😒😒😒

  • @SureshSuresh-ki9rx
    @SureshSuresh-ki9rx Жыл бұрын

    ❤️ බස් එක ඉස්සරහට පස්සහට ගත්තෙ බයට නෙවෙයි 🖐️ යන්න බැරි කමක් නිසත් නෙමෙයි 🖐️ බස් එකට තියන ආදරය නිසා ❤️ පෙනවා නේද වාහන වලට අලි damej කරනවා 🖐️ බස් ❤️ එකත් එක්ක බලද්දි ඔය අලියා මොකෙද්ද 😂😂😂 යන්නෙ නැතුව හිටියෙ පොඩි හරි damej එකක් කරයි කියලා 🖐️😒❤️

  • @hmrenuka2287
    @hmrenuka2287 Жыл бұрын

    වන අලින්ට කන්න දෙන්න හොද නෑ එක නිසා තමයි ඔය මිනිසුන්ට කියලා වැඩක් නෑ මෝඩ මිනිස්සු

  • @pradeepawijesena1169

    @pradeepawijesena1169

    Жыл бұрын

    wana Ali inna kalee paarawal,, je janaawaasa... waradda kaageda ??

  • @nimalidesilva8658
    @nimalidesilva8658 Жыл бұрын

    මේ සතාව ඇයි බං උඹලා ප්‍රශ්නයක් කරලා youtube එකේ විකුණන්නේ ඌ පාඩුවේ ඉන්නවා උඹලා පාඩුවේ අනිත් පැත්තෙන් පලයල්ලා අපි bicycle එකේ යන්නේ අපිට කිසිම අවුලක් වෙලා නැහැ. උඹලා අවුලක් මවාපලා views ගන්න try කරනවා.

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ඔයා ඔය වැඩේ කරන අයට ඕක කියන්න.මේ වගේ තැනක හැසිරෙන විදිහ කියා දෙන අපි එක්ක පැටලෙන්න එපා.කොහොමත් අපි මීට වඩා ගැඹුරින් ඉදිරියේ මේ හිංසනයට විරුද්ධ ව කතා කරනවා...වැඩ කරනවා..❤️

  • @nimalidesilva8658

    @nimalidesilva8658

    Жыл бұрын

    @@secretsofnatureSL හා අයේ ලියනවා ඔය සතාට පාඩුවේ ඉන්න දීලා උඹලා උඹලගේ පාඩුවේ පලයල්ලා

  • @NimalRajapaksha-vy1gy
    @NimalRajapaksha-vy1gy Жыл бұрын

    Spagirlbluefilm

  • @jdndss7635
    @jdndss763511 ай бұрын

    ❤❤😘😘🤗🤗👌👌🙏🙏🥰🥰🌏🌏🥰🥰💪💪😍😍බුදුසරණයි සර් පරිස්සමින් 👌🙏

Келесі