Travel With Chatura - Maldives - Submarine Tour (Full Episode)

Пікірлер: 249

  • @roshanlakmal9641
    @roshanlakmal96414 жыл бұрын

    හික්කඩුවට මේ වගේ project එකක් කලා නම් සංචාරක රැල්ල වැඩි කරන්න පුලුවන් ..... 🇱🇰🇱🇰🇱🇰

  • @nadeejadesilva6881

    @nadeejadesilva6881

    3 жыл бұрын

    @suranga bandara umba wage gon pakayek.

  • @ireshaperera1930

    @ireshaperera1930

    3 жыл бұрын

    We had been there in 2017 and it was an amazing experience.

  • @wanasaproduction4628
    @wanasaproduction46283 жыл бұрын

    චතුර නියමයි ඒක සුපිරි සැපේ ඉන්න ඕන පරිස්සමින් ජයවේවා සහෝදරයා

  • @Chutte
    @Chutte5 жыл бұрын

    චතුර අයියේ Derana නේද ඔයා upload කලේ ඔයාගෙ ම Channel එකක් කරල මෙහෙම දාන එක හොඳයි අයියේ ඔයා තමා ලංකාවේ Travel Vlog වල ට ආරම්බයක් දුන්නේ ඊට කලින් අපි TV එකෙන් දැක්ක හේම නලින් කල Vlog ආදරෙයි චතුර අයියේ සුබපැතුම්

  • @bandavlogs9498

    @bandavlogs9498

    4 жыл бұрын

    samalya

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana41992 жыл бұрын

    ෂා...නියමයි චතුර මල්ලී......ගොඩක් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් ...දකින්නට ආස කරපු වීඩියෝ එකක් ...ගොඩක් ස්තුතියි ....

  • @milinduprabhash1216
    @milinduprabhash12164 жыл бұрын

    සුපිරී.... කියන්න වචන නැ.. මන් හිතන්නෙ.. දකුණු ආසියාවෙ හොදම Vlog එක...💓💓💓💓💓

  • @saajidluenzo
    @saajidluenzo5 жыл бұрын

    ලොකේ කොහේ ගියත් ලන්කාවේ අපේ වැඩ්ඩෙක් ඉන්නවාමයි♥️✌

  • @vinetv1213

    @vinetv1213

    4 жыл бұрын

    අම්මපා කියපන්🤭

  • @naththandiyadfar4442

    @naththandiyadfar4442

    3 жыл бұрын

    Yes

  • @bizarrestories9333

    @bizarrestories9333

    3 жыл бұрын

    He is not a Sri Lankan. He is a Maldivian. They look resemble

  • @lalithperera1197

    @lalithperera1197

    3 жыл бұрын

    ඒ කවුද බං රාවනාද, මේවාට කියන්නෙ ගොන් ජෝක් කියලා

  • @lkredzone6585

    @lkredzone6585

    3 жыл бұрын

    @@lalithperera1197 Ane uba wage Gon Hukannek😏

  • @bartendingstar3876
    @bartendingstar38764 жыл бұрын

    කියන්න වචන නෑ චතුර මාලදිවයිනේ සේවය කරන ලාංකිකයෙක් හැටියට ඔබ ගැන ආඩම්බරයි සහෝදරයා ....... ඔබ මේ දෙන වින්දනය මිල කරන්න බැහැ ...තෙරැවන් සරණයි ,සුභ ගමන් !!!

  • @shevinff9047

    @shevinff9047

    3 жыл бұрын

    Hello චතුර

  • @uksrilankantraveller6783
    @uksrilankantraveller67835 жыл бұрын

    චතුර , බොහොම ආකර්ෂණීය විඩියෝ එක.කොමද submarine එක එලියෙන් shots ටික ගත්තේ. ඔයගොල්ලන්ගේ Camera එක diver කෙනෙකුට දුන්නද.?

  • @yasirulakshitha5179
    @yasirulakshitha51794 жыл бұрын

    ඇවිද යන්නෙක් විදියට ඔබ කරනමෙම අත්දැකිමි වලට මම පටිට අසයි සහො.. 🖤✌️ මම අසකරන් ජිවිතයක් තයි මෙ travel කියන්නෙ......✌️🙏

  • @nishanthakumara4393
    @nishanthakumara43934 жыл бұрын

    සුපිරි චතුර අයියේ

  • @sahanrishara3957
    @sahanrishara39572 жыл бұрын

    මාරම ලස්සනයි පට්ටම ආස වැඩසටහනක් සහ නිවේදකයෙක් ..මෙව්ව අපිට කවද දකින්නද නැත්නම් ..බොහොම පින් 💙🌎

  • @isuripriyanka1684
    @isuripriyanka16845 жыл бұрын

    Your Programs is The Best in Sri Lanka 🇱🇰Thank you So much Chatura👍

  • @leellk5379
    @leellk53795 жыл бұрын

    Wow I like this program. Congratulations

  • @thusharajayasena6071
    @thusharajayasena60714 жыл бұрын

    Very nice........chatura welldone..................

  • @chathuramadusanka7309
    @chathuramadusanka73095 жыл бұрын

    සුපිරි 👍Srilanka no1 Travel programme ever✌️

  • @mihitha_
    @mihitha_5 жыл бұрын

    🔥🔥🔥, Uncommon travelling video 👍.

  • @nalakagunasekera2890
    @nalakagunasekera28904 жыл бұрын

    Chathura first time I watched u chanel today i watched the mirssa trip from derana and I liked it a lot and u are an person who is so unique and respect for it and u a presenting is so real and natural keep it up bro god bless u

  • @asha.ranatunga2581
    @asha.ranatunga25815 жыл бұрын

    Such a fun trip Chathura! The ocean looks beautiful. Never under estimate the power of the lady submarine driver. 😉 How is your injured hand? Looks like it's taking a while to get back to normal. Wishing you a speedy recovery. Hope the new year brings you much happiness, good health and prosperity! Wishing you nothing but the best for the new year!!

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka979518 күн бұрын

    චතුර ඔබට ගොඩාක් ස්තුතියි මේ වගේ වීඩීයෝ වක් ඉදිරිපත් කළ අයට ස්තුතියි තෙරු වන් සරණයි 🌷♥️🌷

  • @lahirusulochana7231
    @lahirusulochana72312 жыл бұрын

    ආදරෙයි චතුර අයියා දිගටම කරන් යන්න

  • @indeewarisenevirathna8297
    @indeewarisenevirathna82975 жыл бұрын

    Wooow how amazing really nice submarine tour

  • @samithmadushan450

    @samithmadushan450

    4 жыл бұрын

    U a very beautiful🌷

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11495 жыл бұрын

    Thank you very much Chathura,nice video

  • @hirunikaprasadini3457
    @hirunikaprasadini34573 жыл бұрын

    Super 💜️💜️💜️💜️💜️

  • @pasindusandakalum8624
    @pasindusandakalum86243 жыл бұрын

    Thanks bro👌😍

  • @ayeshaishani4228
    @ayeshaishani42282 жыл бұрын

    Good job chathura aiya😘

  • @fatmaf261
    @fatmaf2615 жыл бұрын

    yeah very nice journey Tank you so much &all so Kuwait lady and girls all rady waring like this fission dress little people waring black abaya once again Tanks chtura from Kuwait

  • @asankawanniarachchi6923
    @asankawanniarachchi69233 жыл бұрын

    දෙනරනට පින්සිද්දවෙන්න උබත් හැම මගුලෙම යනව නේ බන්.එල එල.මෙ ලගදි මන් දැක්ක පොඩි වීඩියෝඑකක් අර පත්තරෙ වැඩ සටහනෙ හූහූහූ කියන කෑල්ල ඒකනම් හිනාකාල මැරෙනව ආයෙ බලන්න මන් තාමත් හොයනව ඒක.😆

  • @donranil4613
    @donranil46134 жыл бұрын

    Awesome bro.. you are so lucky 🍀

  • @ruwanbandara1718
    @ruwanbandara17184 жыл бұрын

    මෙහෙ සිගරට් පැකට් එකක් රුපියල් 70,ගංජනම් අඩුයි ඒත් ඒහා සමාන වර්ගයක් තියෙ ඔයිල් නමින් භාවිතාවන.අරක්කු බොන්නනම් එයාපෝට් එකලග තැනක් තියෙ ඊට අමතරව සෆාරි නැවකින් තමා,අපෙ එකෙක් නම් සුදුවා මුලු මාලෙ පුරාවටම ට්‍රාන්ස්පෝට් කරනවා.කියනතරම් සුන්දරත්වයක් ගොඩබිමෙ නැහැ. බොහෝ අත්දැකීම් විදපු විදින රටක් තමයි මේ.චතුර මහත්මයා නෙහෙ මුහුදෙ ගිල්වලා තියන බුදුපිළිම ටිකත් පෙන්වන්න තිබ්බෙ

  • @ravindunisansala6523
    @ravindunisansala65234 жыл бұрын

    Superb experience ..

  • @gvbalajee
    @gvbalajee4 жыл бұрын

    Maldives a must see Island 🏝our channel will plan super vlog friend 🤝👍👏👌🤝👍👏👌🤝👍

  • @lalithperera1197
    @lalithperera11973 жыл бұрын

    Superb video

  • @chameerawikramasinha9073
    @chameerawikramasinha90734 жыл бұрын

    Ela ela niyamai sap merin gamana budu saranaiiiii parissamin yanna yana hema gamanakma

  • @veenupeiris5614
    @veenupeiris56144 жыл бұрын

    Thankz apita mewa pennanawta....api nettm khomda owa blne...oyanm gdak hoda manussayek......

  • @slbrootraval8954
    @slbrootraval89542 жыл бұрын

    නියමයි මම ආසම ප්‍රෝග්‍රෑම් එක, චතුර නියමයි ඔයා

  • @mariefernando12
    @mariefernando12 Жыл бұрын

    Wow! Inspirational video 😅 thanks lovely presentations mallie!😊😊😊

  • @SLStories
    @SLStories4 жыл бұрын

    woow. niyamai. gd job Chathura

  • @pasindumadhujith1137
    @pasindumadhujith11372 жыл бұрын

    Un issarahama unta baninawa sinhalen, full athal 😅🤣, nicee 😘

  • @sam69xxx1
    @sam69xxx15 жыл бұрын

    Wow they seems to be experts 👌

  • @cookingwithoshadi7829
    @cookingwithoshadi78293 жыл бұрын

    Chathura ayya nam maara supiri niweedakayek

  • @malakabandara5791
    @malakabandara57915 жыл бұрын

    Nice travels

  • @gayanbuddhikaphotography6919
    @gayanbuddhikaphotography69195 жыл бұрын

    my favorite program. superb chathura

  • @gayanbuddhika7669
    @gayanbuddhika76694 жыл бұрын

    wow..it's a Really Really Nice Experience .......during my visit to " Walls Submarine " yes..2 Divers are Sri Lankan.....

  • @tharindusandamal7181
    @tharindusandamal71815 жыл бұрын

    Aththatama maru 😍

  • @Apekale055
    @Apekale0555 жыл бұрын

    ලෝකෙ කොහේ ගියත් ලංකාවේ වැඩ්ඩෙක් ඉන්නවාමයි

  • @bizarrestories9333

    @bizarrestories9333

    3 жыл бұрын

    20:08 ලාංකිකයා. ඇත්ත

  • @mytraveltalks

    @mytraveltalks

    2 жыл бұрын

    ඒක ඇත්ත.. 👍

  • @parveen6770
    @parveen67702 жыл бұрын

    ඔයා නම් නියමයි චතුර👍

  • @nipunafernando3450
    @nipunafernando34504 жыл бұрын

    Niyamai bro

  • @sachintha670
    @sachintha6702 жыл бұрын

    06:09 🤩🤩🤩

  • @akilarukshan7613
    @akilarukshan76134 жыл бұрын

    superb

  • @sajithbuddika8322
    @sajithbuddika83222 жыл бұрын

    ලස්සනයි ....ගොඩාක් ස්තුතිය ...

  • @harshaprasad3135
    @harshaprasad31354 жыл бұрын

    Very cute wether

  • @thakshilagavinda2957
    @thakshilagavinda29572 жыл бұрын

    👍👍👍

  • @harshagithravi8754
    @harshagithravi87543 жыл бұрын

    Mona rate travel krth bata dekm thama....boru soobana ne..👌👌👌

  • @gihanchathuranga2567
    @gihanchathuranga25672 жыл бұрын

    සුපිරියි අයියේ

  • @pasindubrathnayaka8430
    @pasindubrathnayaka84303 жыл бұрын

    Niyamai. Chathura. Ayiye

  • @mis.darshi1236
    @mis.darshi12362 жыл бұрын

    Woow derana supiriii wadakkk.... very grorgus cuntry..😍😍

  • @worshiptogodsl8580
    @worshiptogodsl85804 жыл бұрын

    Wow..

  • @vijayakumarperumal5617
    @vijayakumarperumal56175 жыл бұрын

    Thank you chatura

  • @kumarasinha853
    @kumarasinha8533 жыл бұрын

    Adeeeeee catuwa. Good. Sudda

  • @amilaruwan5737
    @amilaruwan57374 жыл бұрын

    Patta

  • @nathannathan6373
    @nathannathan63735 жыл бұрын

    Nice

  • @pthmobile8101
    @pthmobile81015 жыл бұрын

    ඒක නම් පට්ට

  • @paulrcrd4552
    @paulrcrd45525 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @hiruniyashodha9697
    @hiruniyashodha96973 жыл бұрын

    I went in this submarine when i went to maldives . It was really amazing

  • @amazing9369

    @amazing9369

    2 жыл бұрын

    How much is a ticket ?

  • @thilinasandaruwan7534
    @thilinasandaruwan75343 жыл бұрын

    Woow

  • @balasupramaniaymbala9365
    @balasupramaniaymbala93654 жыл бұрын

    Good

  • @sanjeewajackson8206
    @sanjeewajackson82065 жыл бұрын

    Lassanai

  • @KasunSuranjaya
    @KasunSuranjaya5 жыл бұрын

    සුපිරි

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k2 жыл бұрын

    thanks,chatura..............

  • @sandunudayantha
    @sandunudayantha4 жыл бұрын

    😍😍😍😍🔥

  • @BLACKGAMING-kd3ky
    @BLACKGAMING-kd3ky5 жыл бұрын

    😚😍😍

  • @nuwankumara8800
    @nuwankumara88004 жыл бұрын

    Harima lassanyi

  • @sehiruvirash7023
    @sehiruvirash70233 жыл бұрын

    Super chatura

  • @vihangaviraj7972
    @vihangaviraj79722 жыл бұрын

    ❤️🌸

  • @dilshanvlogs8373
    @dilshanvlogs83733 жыл бұрын

    මාලු කපන විදිය බලන් ඉන්න අමාරු මට විතරද

  • @shisha-hub
    @shisha-hub4 жыл бұрын

    ❤️❤️❤️

  • @mytraveltalks
    @mytraveltalks2 жыл бұрын

    Italy ඉන්න අපිත් ගිය submarine එකක.. ඒකනම් ඇත්තටම Niyamai..

  • @sagarikadiaz5043
    @sagarikadiaz50435 жыл бұрын

    Best knives from Japan Bebe

  • @dam8480
    @dam84803 жыл бұрын

    පලතුරු වට්ටි වලට අත් දාන්න එපා ගුටි කන්න වෙවී....

  • @PasinduGameReview
    @PasinduGameReview5 жыл бұрын

    ela chathura ayya..video eka nam patta

  • @SLTRAVEL

    @SLTRAVEL

    5 жыл бұрын

    Pasindu Game Review dubai vlogs balanna maga page akata set wanna 👍

  • @sudarshaniwalikannaarachch281
    @sudarshaniwalikannaarachch2814 жыл бұрын

    descripti0n eka lassanaaaai

  • @salindamadushan7037
    @salindamadushan70374 жыл бұрын

    ❤️💙😊😊😊

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha50093 жыл бұрын

    සබ් මැරීන් ටිකට් එකේ ගාන කීවෙ නෑනෙ.

  • @nuwandarshana303
    @nuwandarshana3034 жыл бұрын

    Niyamay Aththatama 😉😉😉😉😉 Chathura

  • @hckpower3304
    @hckpower33042 жыл бұрын

    එතකොට ඕක ඇතුලේ හුස්ම ගන්නේ කොහොමද ?

  • @sachintha670

    @sachintha670

    2 жыл бұрын

    😥🔥

  • @thilinabandara365

    @thilinabandara365

    Жыл бұрын

    ඒකට ඔක්සිජන් සැපයුමක් දිලා තියෙන්නෙ

  • @dushankavinda1302
    @dushankavinda13023 жыл бұрын

  • @salikasu9600
    @salikasu96005 жыл бұрын

    චතුර අයියා ඇවිල්ලා අපිට සෙට් උනානම් හරිම විස්තරේ දෙනවා. සෆාරි වල අරක්කු (vodka,jd) ⁣විකින්නෙ usd 100 (mvr 1500) පැනලා.. ජරාම බ්ලැක්මාකටින්.. කසිප්පු ස්කාගාර තියෙන්නෙ.(ලංකාවේ වැඩ්ඩන්ගෙ)😂❤️ kg පැකට් එකේ ඉඳලා හෑෂ්, හෙරෝයින්, කොකේන් නැති මඟුලක් නෑ ඒ ඒ ප්‍රමාණ අනුව මෙහෙ රුෆියා 100 ⁣ට තියෙනවා ඔට ඔක්කොම. අනික ඔය මොන සැරද මුහුද දවස් දෙක තුන ඔය දෝනිවල යද්දි ගෙදර දෝනි මතක් වෙන්නෙ.😂 චතුර අයියෙ ලංකාවේ කැත වැඩේ උනත් සාධාරණයි . ඒකයි වටින්නෙ. මොනවා උනත් මාලෙ කියන්නෙ පට්ටම ලස්සන රටක්. ඔර්ජිනල් HD

  • @salinda827
    @salinda8274 жыл бұрын

    Maru chathura ayya😍😍

  • @sitharasithara3555
    @sitharasithara35555 жыл бұрын

    Harima lassanai chathura.eth me videos wala background music eke sound eka wedi.

  • @shalukagimhan3437
    @shalukagimhan34373 жыл бұрын

    😍😍😍😍😍😍

  • @mrdilieepa8032
    @mrdilieepa80322 жыл бұрын

    අලුත් තැන් කිපයක් තියෙනවා ලස්සන යි එවා අපි මිනිසුන්ට පෙන්නමු 😙

  • @charithishantha3833
    @charithishantha38335 жыл бұрын

    ela ela chathura

  • @chammikamistair3484
    @chammikamistair34843 жыл бұрын

    Awanka lassana hinawak thiyenne ayye oyata

  • @thavindusuranjith7191
    @thavindusuranjith71913 жыл бұрын

    ❤❤

  • @sam69xxx1
    @sam69xxx15 жыл бұрын

    I live in uk and have travel a lot. Never met a Moldavian in another country . It means they earn enough in Maldives ?🤔

  • @mahindasirimanne8366
    @mahindasirimanne83664 жыл бұрын

    👍🏻👍🏻👍🏻

  • @dylanamble8535
    @dylanamble85355 жыл бұрын

    keep the fire content up! sub + like 😁

  • @dhs4evr
    @dhs4evr4 жыл бұрын

    චතුර අයියේ ඒක නියමයි. ❤️

  • @nandawijitasena5804
    @nandawijitasena58044 жыл бұрын

    Mama manmitha mama oysge video valata kamathiya

  • @sadakelum1362
    @sadakelum13623 жыл бұрын

    2021 balana aya me konata 😎

  • @user-ic9pm7kr6y

    @user-ic9pm7kr6y

    3 жыл бұрын

    Hello hello 😂♥️

  • @sadakelum1362

    @sadakelum1362

    3 жыл бұрын

    @@user-ic9pm7kr6y 😂

  • @user-ic9pm7kr6y

    @user-ic9pm7kr6y

    3 жыл бұрын

    @@sadakelum1362 😹

Келесі