Tissa Jananayake - Episode 138 | ජාන ඉංජිනේරු විද්‍යාවේ (Genetic Engineering) වැදගත්කම

වෛද්‍යවරයෙක් අවුරුදු 20ක් උපයන දේ එක දවසින් උපයන ජාන ඉංජිනේරු විද්‍යාඥයා
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 547

  • @Sikamai
    @Sikamai3 жыл бұрын

    ස්තුතී සර් .... ජය වේවා 🙌🙏

  • @MusiTc

    @MusiTc

    3 жыл бұрын

    Sikamai ✨🔥❤️

  • @asithalakmal8024

    @asithalakmal8024

    3 жыл бұрын

    සිකා ❤️‍

  • @dasoontharaka3595

    @dasoontharaka3595

    3 жыл бұрын

    😅🤣🤣

  • @reetarathnayaka8534
    @reetarathnayaka85343 жыл бұрын

    වොට්සන් සහ ක්‍රික් විද්‍යාඥයන් ගැන කෙටියෙන් හරි කියලා දුන්න එක වටිනවා! සර්ට බුදු සරණයි 🙏🙏

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

  • @cliff8459

    @cliff8459

    3 жыл бұрын

    habaye sir ''ROSLAND FRANKLIN'' genna kiwwe ne,aya thamaye ''DNA double helix structure'' eka genna hoyagathe. ''watson'' seeya me dattha ayagen horakan kara kiyala thamaye kiyane!

  • @danushkachathurangana2161
    @danushkachathurangana21613 жыл бұрын

    අපේ රටේ දන්නේ Doctor engineer විතරයි බොහෝ දෙනා මේ පිළිබඳව දන්නේ නෑ.මේ වගේ විවිධ රැකියා පිළිබඳව ඔබතුමාට දැනුවත්කරන්න පුලුවන් නම් ඒක හුඟක් ප්‍රයෝජනවත් වේව් සර්

  • @DL12323
    @DL123234 ай бұрын

    DNA හොයාගන්න දායක වුණ හැම කෙනෙක්ටමයි වොට්සන් හා ක්‍රික් විද්‍යාඤයෝ දෙන්නාටයි ස්තූතියි❤😊 එයාලා DNA හොයාගත්ත හින්දා දැන් ගොඩක් රෝග වලට ප්‍රතිකාර තියනවානේ😊

  • @sarathjayathissa4455
    @sarathjayathissa44553 жыл бұрын

    සර් සුභ දවසක් වේවා අපි බලගෙන හිටියේ සර්ගේ වැඩ සටහනක් දනකන්

  • @malshanithennakoon8346
    @malshanithennakoon83463 жыл бұрын

    සර් මේ දේ mention නොකරපු නිසා තමයි මෙහෙම comment එකක් දාන්න හිතුවේ. මේ subject එක කරන්න Molecular Biology and Biochemistry degree එක කරන්නම ඕන නැහැ. අපිට ඕනම Biology වලට අදාල BSc Degree එකක් කරලා කොළඹ විශ්වවිද්‍යාලයේම තියන අවුරුදු 2ක Molecular Biology and Biochemistry Master degree එකක් කරලා මේ කියන තත්ත්වයට යන්න පුළුවන්. (PhD එකත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි) ඕන වෙන්නේ තමන්ට ඒ තැනට යන්න ඕන කරන අවශ්‍යතාව සහ කැපවීම පමණයි.

  • @user-fy2vv8hm4e

    @user-fy2vv8hm4e

    3 жыл бұрын

    Aththatama asa hithuna..

  • @jayomadissanayaka2784

    @jayomadissanayaka2784

    3 жыл бұрын

    Thank you so much for your awareness It will help me one day

  • @manudiamaya5302

    @manudiamaya5302

    3 жыл бұрын

    Oka krl iwra weddi awrudu 7 k withr ynwd dnne nthi nisa ahnne.

  • @karunarathnaherath8171

    @karunarathnaherath8171

    3 жыл бұрын

    me dgryt lankawe tyn job mnwd

  • @user-fy2vv8hm4e

    @user-fy2vv8hm4e

    3 жыл бұрын

    @@manudiamaya5302 msc eka awurudu dekayi

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg3 жыл бұрын

    වොටිසන් සහ ක්‍රික් විද්‍යාඥයන්ට මාගේ උපහාරය, 💐💐💐💐💐💐❤️❤️❤️❤️,, ස්තුතියි අපේ සර්ට, බුදුසරණයි දෙවිපිහිටයි

  • @MalinduR
    @MalinduR3 жыл бұрын

    ජාන ඉංජිනේරු විද්‍යාව ගැන මේ වෙනකල් දැනන් හිටපු දේවල් වලට අලුතෙන් දැනුම එකතු කරපු සර්ට ගොඩක් ස්තූතියි 🌹

  • @lalanijayasena7669
    @lalanijayasena76693 жыл бұрын

    ඔබතුමාගේ දැනුම ගබඩාවෙන් අපේ දරුවන්ට දැනුම බෙදල දෙන විදිය දැක්කාම හරිම සතුටුයි .අපේ දරුවො වාසනාවන්තයි කියල හිතෙනව.තෙරුවන් සරණයි !!!

  • @Frontline_flashbacks
    @Frontline_flashbacks3 жыл бұрын

    සර්,ඔබ තුමා කිසිම බලාපොරොත්තුවක් නෑ තිව කරන මෙම පහදා දමෙන් ඔබතුමාට කුසල්‍යම ජනිත වේවා

  • @deshweerakoon5681
    @deshweerakoon56813 жыл бұрын

    අලුත් ළමයින්ට කියන්නේ...Molecular Biology ඔන නෑ ඕනෑම BSc එකක් ඇති, ගොඩක් field තියනවා,තිස්ස sir කියන මට්ටම නෙවේ, කැමති විදිහට research කරන්න පුළුවන් supervisor අනුව. මහන්සි වෙලා 1st-degree එක කරන්න,සල්ලිගැන හිතලා degree එක select කරන්න එපා, පුළුවන් ළමයි 1 degree වලට පිටරටක් තෝරාගන්න,ලංකාවේ අද්‍යාපනයට වඩා දියුණු රටවල උසස් අදය්පනය කොහොමත් හොදයි, සොලිඩ් background එතනින් හදාගන්න පුළුවන්, අනිත් අතට contacts හැදෙනවා. හුගක් scientist ලා ඉන්නවා ඉන්දීය ජාතියයෝ යුරෝපා ලෝකයේ, අපෙත් අතරින් පතර ඉන්නවා ලංකාවේ ඉන්නවනම් MBBS හොද, රට අතරියම physician ලා පොඩියට පෙනේවි නමුත් හැම කෙනෙක්ටම researcher කෙනෙක් වෙන්න බැ, ඒවගේම වුර්තිය මට්ටමට වඩා ඉහල සමාජ මට්ටමක්, නිහතමානී අපූරු ලොව හෙල්ලූ අද්විතීය මිනිසුන්ගේ පාරාදීසයක්, ඔව්න් කැපවෙන්නේ සල්ලි වලට නෙවේ, science addiction කියන්නේ අන්න එක, first science conference එකෙන්ම එක අවබෝධ වේවි. scientist කෙනෙක් වෙන්න හොද critical thinking, hand skills වගේම, writing, presentation ability එකක් තියෙන්න ඕනෑ, ඉවසීමෙන් 1O years විතර ජෙවිතේ කැප කරන්න තරම් ඉවසීමකුත් තියෙන්න ඕනෑ ලංකාවේ ඉන්නවනම් වැඩක් නැ එවැනි උසස් දැනුමක් අනිත් අතට කියන්න ඕනෑ, scientist කෙනෙක්‌ කියන්නේ ඔය කියන විදිහට හොද අදායමක් හදාගෙන, අපි පොරවල් අපි පොරවල් කියලා media වල කෑගහන, ව්ර්තිය මාරයි කියල වැලපේන මිනිස්සුන්ගේ තෝතැන්නක් නෙවේ,උදේ 8 ඉදන් රෑ 12 විතර වෙනකම් lab වල පල් වෙන්න වෙනවා, අනිත් අතට one year or two-year contract තියෙන්නේ, ස්ථීර රස්සාවක් වගේ නෙවේ, project එකෙක් project එකට research team එක මාරු වෙනවා, සමහරවිට 10 years විතර Post doc ඉන්න වෙනවා

  • @malshanithennakoon8346

    @malshanithennakoon8346

    3 жыл бұрын

    සහතික ඇත්ත. 👌

  • @nimalbandara3573

    @nimalbandara3573

    2 жыл бұрын

    Thank you

  • @chamodinimeshika8920

    @chamodinimeshika8920

    2 жыл бұрын

    Ane mt bio science krala c 3k thinwa,,z 0.445 ,,karann hoda mokkda kiynnko🙏

  • @hanzimkk8718

    @hanzimkk8718

    Жыл бұрын

    Peradeniya science faculty eke biomedicine karoth ehema kenek wenna puluwanda?🥺

  • @deshweerakoon5681

    @deshweerakoon5681

    Жыл бұрын

    @@hanzimkk8718 absolutely 3.7^ GPA thiyagamna

  • @NandanaPushpakumara-oz6um
    @NandanaPushpakumara-oz6um3 жыл бұрын

    අපේ තාත්තාට අවුරුදු 74ක් සර්ට පුදුමාකාර ආසාවක් තියෙන්නෙ එයාට හොඳට තේරෙනවා සර් කියන ඒව

  • @studywiththaru4787
    @studywiththaru47872 жыл бұрын

    මම 9 වසරේ ඉන්නේ. හැමදාම වගේ සර්ගේ videos බලන්න හරි ආසයි. මමත් ආස A/l වලට biology කරන්න. මමත් ගොඩක් ආසයි bio වලට. හැමදාම වගේ සර්ගේ videos ‍හරිම වටිනවා. සර් කියලා දෙන දේවල් හොඳට පැහැදිලියි. කියලා දෙන දේවල් හොඳට තේරෙනවා. ස්තූතියි සර්! හැමදාම අපිට හරිම දේවල් කියලා දෙනවට 😍

  • @chamathlasantha4787
    @chamathlasantha47873 жыл бұрын

    එවකට සුද්දො දහදුක් විදලා හොයාගත්ත දැනුම තමයි ලෝකෙ වෙනස් කරේ ,සාමානය දැනුම පොතක් ගත්තොත් ඉතිහාසෙ සුද්දොන්ගේ නම් විතරමයි💯

  • @chalani1232

    @chalani1232

    3 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @anulawijewardena242
    @anulawijewardena2423 жыл бұрын

    පරම්පරාවට යහපත් මඟ කියාදෙන ඔබතුමාට බුදු සරණයි

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany3 жыл бұрын

    තමන්ගේ කැමැත්ත තියෙන පැත්තට තමයි තමන් යන්න ඕනේ. නැතුව අම්මලා තාත්තලා කියන හින්දා නෙමෙයි. ලංකාව දියුණු වෙන්නේ නැති එක හේතුවක් තමයි මේක. මම දැනටමත් සර්ගේ මූණට මූණ හම්බුනේ නැති, ඔන්ලයින් ගෝලයෙක්. සර් කියන හැමදෙයක්ම පැහැදිලිව තෙරෙනේව. සර්ට ගොඩක් පිං.

  • @rasikabandara1942
    @rasikabandara19423 жыл бұрын

    අපේ හදවතේ ගුරු වරයා. ඔබට ජය!!!.

  • @shanakadevinda632
    @shanakadevinda6323 жыл бұрын

    දැනුවත් කර හට බොහොම ස්තූතියි . මිනිසකුට මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන් ඒකට ලොකු කැප කිරීමක් කරන්න . විද්‍යාඥයින් දෙන්නා නොබෙල් තෑග්ගේ ට . කරපු දේ සාමාන්‍ය මිනිසකුට කළ නොහැක .

  • @tharukprinters4427
    @tharukprinters44273 жыл бұрын

    අපි නම් සර් වීඩියෝ එකක් දමපු ගමන් බලනවා❤🙏🙏

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri3 жыл бұрын

    සුභ දවසක් වේවා ඔබට. ඔබට ජය සහ දේව පිහිට ලැබේවා.

  • @shanakalakmal1785
    @shanakalakmal17853 жыл бұрын

    එනකම් මග බලාගෙන හිටියේ සර්ගේ විඩියෝ එකක් ...🙏🙏🙏❤️

  • @ajanthawijegunawardana1206
    @ajanthawijegunawardana12063 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඔයඔබ තුමා අපට කියා දෙන අතර තුර මෙි කොරොනාවට ඔබ තුමත් පර්යේෂනයක් කරලා මොකක් හෝ බෙහෙතක් හොයා ගන්න උත්සහයක් දරන්න

  • @janithabeyrathna5583
    @janithabeyrathna55833 жыл бұрын

    Maths කලත් සර් හින්දා bio වලට ආස හිතුන❤️❤️❤️Thank you sir😍😍😍

  • @user-od2nh3vn5c
    @user-od2nh3vn5c3 жыл бұрын

    Thank you sir .දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @pushpamanel9039
    @pushpamanel90393 жыл бұрын

    අපි නොදන්නා දෙයක් සර්ම තමයි මේ වගේ වටිනා දෙයක් කියලා දෙන්නේ ඉතින් අපේ සර්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි

  • @sltech3607
    @sltech36073 жыл бұрын

    ගොඩාක් ස්තුති සර්,ගොඩක් වැදගත් දේවල් සර්ගෙන් අපි ඉගෙනගන්නවා. සර්ට ගොඩක් පින්....!!

  • @harshahettiarachchi7796
    @harshahettiarachchi77963 жыл бұрын

    නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන මිනිස්සුන්ට වැදගත් මේ වගේ වටිනා දේ දැනුවත් කරනවාට🙏

  • @gharrahrudhra1575
    @gharrahrudhra15753 жыл бұрын

    Thank you sir. Another valuable lesson.. ❤️

  • @amazingworld...
    @amazingworld...3 жыл бұрын

    හොඳටම තේරුණා sir...thank you so much...ගොඩාක් පින්...👌👌😄👍

  • @chandanidevika4260
    @chandanidevika42603 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට. ජය වේවා

  • @d.n.m.s.dahanayake7048
    @d.n.m.s.dahanayake70483 жыл бұрын

    Thank you so much sir for informing the people about this study field.most of the people dont know about this. Molecular biology is the best side of biology

  • @sadajay8802
    @sadajay88023 жыл бұрын

    තෙරුවන් සරණයි සර්ට.🙏💗

  • @NimnaSesadee
    @NimnaSesadee3 жыл бұрын

    තෙරුවන් සරනයි සර්...

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    මන් ආසම subject එකක්....thank you සර්......සර්ගේ video එකක් එනකම් බලාගෙනමයි හිටියේ❤️

  • @amilaprasanna9234
    @amilaprasanna92343 жыл бұрын

    බුද්ධිමය දේපල සමාජගත කරන ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @dilrukshi6480
    @dilrukshi64803 жыл бұрын

    Everyday your explanation is best. Thanks a lot sir💐💐 May triple gem bless our sir🙏

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka3 жыл бұрын

    සර්ට ස්තුතියි. Video එක එනකන් හිටියා සර්

  • @KANS81
    @KANS813 жыл бұрын

    දාපු ගමන්.... 😀 Thank you sir...

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo10293 жыл бұрын

    ගොඩක් ස්තුතියි සර්... තෙරුවන් සරණයි

  • @dasunmadusanka9650
    @dasunmadusanka96503 жыл бұрын

    Gdk hoyapu topic ekak!!! Respect you sir!!! Thank you very much!!!

  • @gaganasansidu8764
    @gaganasansidu87642 жыл бұрын

    ඔබ තුමාට බොහොම ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chathurangadisanayake8725
    @chathurangadisanayake87253 жыл бұрын

    Thank you!

  • @surenkumara..932
    @surenkumara..9323 жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @milanchaminda3631
    @milanchaminda36313 жыл бұрын

    ගොඩාක්...ස්තුතියි...

  • @musiclife3411
    @musiclife34113 жыл бұрын

    සර්ගෙ වැඩසටහනක් එනකං බලංහිටියෙ සර් තෙරුවන් සරණයි සර්ට

  • @nilupullife
    @nilupullife3 жыл бұрын

    අපි නොදන්නා දේවල් කියා දෙන ඔබතුමාට සම්මා සම්බුදු සරණයි ☸️🙏☸️🙏☸️

  • @danushkapradeep5058
    @danushkapradeep50583 жыл бұрын

    ජීවිතයේ දුටු අනර්ඝම ගුරුවරයා ඔබයි සර් ..

  • @chesangawelagedara4910
    @chesangawelagedara49103 жыл бұрын

    So informative sir thank you very much. 🙏🏾😊

  • @yasiranithulakajayasekara5727
    @yasiranithulakajayasekara57273 жыл бұрын

    Thank U very much sir, this is my life ambition from childhood

  • @DL12323
    @DL123234 ай бұрын

    Thank you sir මේ දේවල් ගැන අපිව තවත් දැනුවත් කරාට😊❤

  • @waz9782
    @waz97823 жыл бұрын

    සර් කියන කතාවනම් ඇත්ත. අධ්‍යාපනය වර්තමානයේ හැදිලා තියෙන්නේ විභාග ලියන මානසිකත්වයට පමණී. ප්‍රායෝගිකව ඉගෙනගැනීම අවම කරලා තියෙන්නේ. 😔

  • @dakma6253

    @dakma6253

    3 жыл бұрын

    @@user-cw7ih8gp3d 😂😂

  • @janithabeyrathna5583

    @janithabeyrathna5583

    3 жыл бұрын

    ඒක ඇත්ත යකෝ.උබල වගේ කටපාඩම් කරල විභාග ලියන එවුන්ට මෙව්ව මැජික්වෙන්නැති.

  • @kumarakumara-yw3xo
    @kumarakumara-yw3xo3 жыл бұрын

    තෙරුවන් සරණයි සර්..

  • @R_hiranya14
    @R_hiranya143 жыл бұрын

    Great sir...🙏🙏🙏🙏

  • @arohi4678
    @arohi46783 жыл бұрын

    Thank you sir for sharing 👍🤗🤗🤗🤗

  • @chathiduuniverse3137
    @chathiduuniverse31372 жыл бұрын

    තෙරුවන් සරණයි! ස්තූතියි සර්!

  • @user-it2fz8mz3j
    @user-it2fz8mz3j3 жыл бұрын

    තෙරුවන් සරණයි ...!!!

  • @theektheebu2918
    @theektheebu29183 жыл бұрын

    Budu saranai ape sirta ❤️❤️

  • @scientist278
    @scientist2783 жыл бұрын

    Thank you sir 👍

  • @priyangathalpawila9543
    @priyangathalpawila95433 жыл бұрын

    Thank you very much Sir.

  • @nishagayani8263
    @nishagayani82633 жыл бұрын

    Excellent sir🙏🙏🙏🙏🙏🙏

  • @namalifernando6472
    @namalifernando64723 жыл бұрын

    Thank you sir !

  • @judeperera316
    @judeperera3163 жыл бұрын

    Great speech sir... all the best sir.... ❤

  • @malka9030
    @malka90303 жыл бұрын

    thank you sir God bless

  • @thisariupamalika9924
    @thisariupamalika99249 ай бұрын

    Thank you sir for the lovely explanation… I think we should also not forget about Rosalind Franklin for her contribution to the discovery of the DNA structure

  • @kavidunirmal2004
    @kavidunirmal20043 жыл бұрын

    බුදුසරණයි සර් ❤❤❤

  • @sachinsena7866
    @sachinsena78663 жыл бұрын

    බුදුසරණයි සර්🙏🏼🙏🏼🙏🏼

  • @rusirupraveen7537
    @rusirupraveen75373 жыл бұрын

    හරිම දේ හරිම විදිහට කියලදෙනවනම් ඒ තිස්ස සර් තමයි........ස්තූතියි සර්.!

  • @Diltwin
    @Diltwin3 жыл бұрын

    Thank you sir 🤗❤️

  • @avishkainduwara7782
    @avishkainduwara77823 жыл бұрын

    Thank you sir

  • @amandahetath2757
    @amandahetath27573 жыл бұрын

    Apith nodanna de bohomayakma sirgen igena gannawa. Pitarata apita kochchara wada thibunath sirge videos harima unanduwen balanawa sirta godak pin 🙏🙏🙏

  • @lifehacks4528
    @lifehacks45283 жыл бұрын

    අලුත් intro ඒක මරු 🎉🤩

  • @ishuperera3504
    @ishuperera35043 жыл бұрын

    Great ❤️‍🔥

  • @ENGLISHWITHLAHIRU94
    @ENGLISHWITHLAHIRU943 жыл бұрын

    තෙරුවන් සරණයි සර්ට.🙏💗 ඔබතුමාට මම ගොඩක් ගරු කරනවා

  • @helankakumari8311
    @helankakumari83113 жыл бұрын

    Good luck sir🔥🔥

  • @thilinipeshila9793
    @thilinipeshila97933 жыл бұрын

    සර්,මම කලා විෂය ධාරාවෙන් ඉගෙන ගත්ත කෙනෙක්.ඒත් මට දැන් හිතෙනවා Bio කළා නම් කියලා.ඒ තරමටම ආසයි මේ විෂය ඉගෙන ගන්න දැන්.සර්ගේ වීඩියෝ හැම එකක්ම මම බලලා තියෙනවා.හුඟක් දේවල් මම ඉගෙන ගෙන තියෙනවා සර්ගෙන්.මම සර්ට හුඟක් ගරු කරනවා.සුවහසක් දරුවන්ගේ නැණ පාදන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්ට.....🙂🙏

  • @arohi4678

    @arohi4678

    3 жыл бұрын

    Math commerce kare,bio karanam ඉවරයි

  • @DR-qv7yl

    @DR-qv7yl

    3 жыл бұрын

    Bio krnn pina tynn one. Bio nokalath me dewal ahnn pina thiyenn one. 🌸

  • @FXNiko2023

    @FXNiko2023

    3 жыл бұрын

    ජීව විද්‍යාව කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම විෂය.මමත් ඒ විෂය හදාරපු එක් අයෙක්😍

  • @naturecreature2127
    @naturecreature21273 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා සර් !

  • @Vihen-fw1wl
    @Vihen-fw1wl3 жыл бұрын

    හොඳයි Sir. වටිනව.

  • @gayanidias3818
    @gayanidias38183 жыл бұрын

    Sirge video එකක් එනකම් බලන්හිටියේ☺️❤️❤️❤️❤️

  • @merinjayathilaka1782
    @merinjayathilaka17823 жыл бұрын

    Hoda video ekak theruwansaranai

  • @nimalkumara5675
    @nimalkumara56753 жыл бұрын

    තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90453 жыл бұрын

    මේ දේවල් ඇහෙනකොට තමයි හිතෙන්නේ දැනුම වඩාගැනීමට හා උකහාගැනීමට වයස් භේදයක් නොමැතිබව....සොයුර ඔබට මගේ ප්‍රණාමය ....🙏(ටියුෂන් ගුරුවරියෙක්ගෙන්....හැබැයි ලංකාවෙන් පිටත....)

  • @greshanananda744
    @greshanananda7443 жыл бұрын

    බුදුසරණයි සර්...💖💖💖

  • @swethadilrukshi4624
    @swethadilrukshi46242 жыл бұрын

    GOD BLESS YOU SIR❤️

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara97593 жыл бұрын

    Ithama watina u sewawak sidu karana oba thumata theruwan saranai. 🌻🌹🌼🌷🍀🌸🌺🌾🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @indi15
    @indi153 жыл бұрын

    තෙරුවන් සරණයි සර්

  • @jagathsisira9781
    @jagathsisira97813 жыл бұрын

    Sir ගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ❤

  • @priyangakumari6095
    @priyangakumari60953 жыл бұрын

    Nosithana dee wedhagath kama wediy saha watinaakama wadiy needha sir. ...aaye paasel yanna hithynawa. .. theyruwan saranai sir Dhirgayu weewaa. ..

  • @metthasinghemarie4859
    @metthasinghemarie48593 жыл бұрын

    Thank you

  • @chamindaranasinghe2845
    @chamindaranasinghe28453 жыл бұрын

    Great presentation. However, I must say I have never seen rich molecular biologists unless they were one of the handfuls of people who started their own biotech companies. There is no promise nor a notion in our line of work that we are going to be rich like the medical practitioners, even the ones with PhD. Yes, mol-bio research involves millions of dollars/rupees, but in reality, only a fraction would go into paying salaries. Chemicals and equipment charges are the highest. And you are right, if anyone wants to discover medicine, treatments like vaccines, they need to become molecular biologists, and not medical doctors (MD/MBBS). That's because doctors are clinicians and not scientists. They don't get the necessary training through their medical degree. Also, we the scientific community, do not really respect Watson and Krick, like we used to back in the day. Krick in particular was the culprit who sidelined the true scientist behind the discovery of DNA. Rosalind Franklin, a biophysicist was the true face, but being a woman her work didn't get the attention. She died 4 years before Krick got the Nobel prize. Also, a fun fact, researchers from Portland State University (USA) were able to isolate an RNA-DNA hybrid virus (RDHV) in 2012 from hot water springs in Lassen volcanic national park.

  • @ashennuwantha6607
    @ashennuwantha66073 жыл бұрын

    බොහොම ස්තුතියි සර්..!!😀

  • @chanushiashinshani2995
    @chanushiashinshani29953 жыл бұрын

    We like to meet you someday sir... respect you🙏❤

  • @user-nj7zf1yj3b
    @user-nj7zf1yj3b3 жыл бұрын

    ස්තුතී සර්

  • @scorpio7760
    @scorpio77603 жыл бұрын

    සියල්ලටම බෙහෙත තමන් සතුයී, 🥰

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi54203 жыл бұрын

    Thank you sir.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2973 жыл бұрын

    Theruwan saranai Sir.

  • @thiliniprasadika8845
    @thiliniprasadika88453 жыл бұрын

    Thank you sir.....💖💖💖

  • @DR-qv7yl
    @DR-qv7yl3 жыл бұрын

    Sirge katha wala thiyana dewal hithata aran mm dan hodata wada karanawa. Sir wge wenna asai. Kawadahari sir wge hoda teacher kenek wenawa❤

  • @champaamarasighe5283
    @champaamarasighe52833 жыл бұрын

    Bohoma sthuthi obathumata harima watina desanayak theruwan sarànai obathumata

  • @urgsps
    @urgsps3 жыл бұрын

    ගුරුපියා🙏💐🙏

Келесі