Tissa Jananayake - Episode 267 | ‍ පරිණාමය, භෞතික වාදය, විඤ්ඤාණ වාදය සහ මාක්ස් වාදය.

Tissa Jananayake - Episode 267 | ‍ පරිණාමය, භෞතික වාදය, විඤ්ඤාණ වාදය සහ මාක්ස් වාදය.
---------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
මෙය උසස්පෙල ජීව විද්‍යාව සිසුන් වෙනුවෙන් සිදුකල දීර්ඝ දේශනයක් සංස්කරණය කර සාමාන්‍ය ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස සැකසූ විඩියෝ පටයක් බව කරුනාවෙන් සලකන්න.
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 186

  • @lankanuwarapaksage7375
    @lankanuwarapaksage73755 ай бұрын

    මට 56 වයස මුල සිටම sir ge vidiyo balla නොදන්නා දේවල් ඉගෙන ganawa බුදුසරණayi

  • @dissakumari1875
    @dissakumari18755 ай бұрын

    සර්ට නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!

  • @sunethraw4752
    @sunethraw47524 ай бұрын

    අපේ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමා....බුදුසරණයි 🙏

  • @n.n.8402
    @n.n.84025 ай бұрын

    අපේ සර්. ❤ 2008 සිසුවෙකි 😊

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz5 ай бұрын

    අපේ සර්ට තෙරුවන් සරණයි එකම ෂර්ට් එක දවස් දෙකක් කමක් නෑ නිහතමානී ඔබ අපිට ආඩම්බරයක්❤❤

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe8173 күн бұрын

    ඔබත් විශ්වයේ තවත් එක් විශිෂ්ට ගුරුවරයෙක්. තෙරුවන් සරණයි ! ජයම වේවා!

  • @sgeeth
    @sgeeth5 ай бұрын

    අපේ සර්. ❤ 2048 සිසුවෙකි 😊

  • @Letsyoudead

    @Letsyoudead

    5 ай бұрын

    Bruh..😂

  • @sumithrahearth

    @sumithrahearth

    5 ай бұрын

    මේ මොකෝ 😁

  • @nilushasamarasinghe4168

    @nilushasamarasinghe4168

    5 ай бұрын

    2048 රටෙ සංවර්ධිත වසර. 😂😂😂😂😂😂😂

  • @slmicro3857

    @slmicro3857

    5 ай бұрын

    රනිල්ගේ වසර නේද😊😂

  • @hiruthilina1

    @hiruthilina1

    5 ай бұрын

    විඤ්ඤානයේ සීන් එක බන්

  • @romwij
    @romwij5 ай бұрын

    මම අහලා තියෙනවා ජීවයේ පරිණාමයේ උච්චය බුද්ධත්වය කියලා.ඇත්තටම ප්‍රඥ්ඥාවෙන් වගේම භෞතිකවත් ඊට එහා පරිණාමයක් ගැන හිතාගන්න බෑ තමයි.

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241Ай бұрын

    Sir mage vayada අවුරුදු 46.mama sirgen igan gannava.oba tumage නිහතමානී kamata respect ❤❤❤

  • @dilshankaushika1999
    @dilshankaushika19995 ай бұрын

    අපේ සර්.❤ 2024 සිසුවෙකි😊

  • @indikajayadewa5889
    @indikajayadewa58895 ай бұрын

    විශිෂ්ට පැහැදිලි කිරීමක් ❤❤

  • @malindupamodya1682
    @malindupamodya16825 ай бұрын

    සර් මේ ලොක යට ජීවය සපයන මහා රැක්ෂය ක් අදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤

  • @romwij

    @romwij

    5 ай бұрын

    😂😂😂 කාටවත් කියන්නේ නෑ.ගංජා බොනවා නේද

  • @CandR1122
    @CandR11225 ай бұрын

    පැහැදිලි කියන හැම දෙයක්ම sir.❤

  • @hthushara4716
    @hthushara47165 ай бұрын

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන්

  • @manojmanjula9563
    @manojmanjula95635 ай бұрын

    අනන්ත වූ බුදු වරයෙකුගේ ශ්‍රාවක රත්ණයකගේ ආශ්චර්්‍යයමත් පෙළ ගැස්සවීම❤❤❤🙏🙏🙏

  • @sithulnawodya2460
    @sithulnawodya24605 ай бұрын

    A/l Science කියන්නෙම වෙනම එකක්.❤

  • @harshanalakruwan

    @harshanalakruwan

    12 күн бұрын

    ඔව් , ඇත්ත නෙවෙයි

  • @susilpremarathna518
    @susilpremarathna5185 ай бұрын

    Sir දර්මයයි ඔබයි බණ දේශනා අහන්න . ජිවිත යෙ යථාර්ථය අවබෝධ වෙයි !!"" තෙරුවන් සරණයි !!!!!!🙏🙏🙏🙏

  • @newfilms7147

    @newfilms7147

    5 ай бұрын

    ධර්මය කියන්නේ මෑත කාලයේ.. යම් යම් අයගේ මොලයේ ක්‍රියාකාරිත්වයේ වෙනස මත ගොඩනැගුනු මතයි.. ඒක මේ පෘථිවිය මත තියෙන ආගම් සියල්ලටම පොදුයි මන් හිතන්නේ.. මොනයම් හෝ ආගමක් මගින් ජීවියකු බිහිවී නැහැනේ.. විද්‍යාවක් එහෙමත් නැතිනම් භෞතික සිදුව් ඇති යම් යම් විපර්යාස මගින් ජීවය බිහිවන්නට ඇතැයි මගේ නම් මතය. ආගම් වල ලියා තිබෙන ගොඩක් කතාවලින් තේරෙනවා අපාය සහ දිව්‍යලෝකය කියා දෙයක් නැති බව. ඒ කියන්නේ ඔය කියන ආපයට ගියපු කෙනෙක්වත් දිව්‍යලෝකයට ගියපු කෙනෙක්වත් අපි දැක නැත. අපිට පොඩි කාලේ ඉඳන් පොත් වලින් මොලයට දාපු විකාර මත විතරයි මේවා.. යම් ග්‍රහලෝකයක භෞතිකව සිදුවන සිදුවීම් හා ක්‍රියාකාරිත්වය මත ජීවය සිදුවන්නට ඇති බව නම් දැනට තියෙන පදනම් මත කිව හැකියි නේද සර්.. සමහර විට වෙනත් ග්‍රහලෝකයකින් පරිනාමය වුවක් වෙන්නටත් හැකිය නේද. අප ළෝකය තුල දැනට සොයාගෙන ඇති විද්‍යාත්මක හේතු පදනම් කරගෙන ජීවය නිර්මානය වීම පෘථිවිය නිර්මාණය ගැන අප කතාකලාට.. වෙනස් ග්‍රහලෝක වල මේ සඳහා ජීවයට බලපාන සාධක වෙනස් වෙන්න පුළුවන් නේද... වෙනස් විද්‍යාත්මක හේතු තියෙන්න පුළුවන් නේද..

  • @repero_one1028

    @repero_one1028

    5 ай бұрын

    😂😂

  • @bacreations1940

    @bacreations1940

    5 күн бұрын

    Ethakota oya vidyuth kshethra dakala thiynwad nane

  • @SmartAttitudelk
    @SmartAttitudelk5 ай бұрын

    සර් උගන්නන ක්‍රමය boring නෑ ❤

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha42993 ай бұрын

    අපේ සර් මම සර්ගෙ වයසකම සිසුවෙක් මට තව වැඩිකල් නැහැ කියලා තේරෙනවා ඒත් සර්ගෙ මේ පාඩම් ඉගෙන ගන්න හරිම ආසයි මට ලියාගන්ත් හිතුනා සර් ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා මෙහෙම දැනුම අපට ලබාදෙනවාට සර්ට බෙහෙවින්ම ස්තූතියි

  • @nimalkumara5675
    @nimalkumara56755 ай бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @Handy-Chanda1970
    @Handy-Chanda19705 ай бұрын

    බුදු සරණයි

  • @merithika7440
    @merithika74405 ай бұрын

    Dear Sir, Humble request for you. Please do a video on "Paranoid Personality Disorder" because the psychological education in Sri Lanka is almost zero. Even myself is a 20 years long victim of relationship PPD but till today I am not being able to take my wife to the correct medical advice. Once I come to Europe I realized that psychological education is a compulsory school subject here. And people consult Psychiatrists by themselves for treatment.. ❤ to see you read request.

  • @slmicro3857
    @slmicro38575 ай бұрын

    ස්තූතියි සර්.😊..වැදගත් ම දේ මැදහත්ව හිතන්න පුරුදු කරන එක..🖤❣

  • @romwij

    @romwij

    5 ай бұрын

    යකෝ දැන් තොට උසස්පෙල ප්‍රශ්නයක් ආවම උත්තර ලියන්නේ මැදහත්ව හිතලද?ගොං කතා කියන්න එපා.දැං තෝ කවදාහරි ලමයි හදන්නෙත් මැදහත්ව හිතලද?කසාද බදින්නෙත් එහෙමද?

  • @bimsarabasnayake
    @bimsarabasnayake5 ай бұрын

    Teacher, ලෝකෙ මත කීපයක්ම තිබෙනව ජීවයේ ආරම්බය ගැන. ඒ මත කිසිවක් permanent නැහැ. ඒව කාලෙන් කාලෙට වෙනස් වෙනව. මෙච්චර සංකීර්ණ system (උදා. මිනිසා) එකක් ඉබේ ඇති වෙනවනම්, මේ පොලොවෙ තිබෙන යකඩ මූල ද්‍රව්‍ය වලින් නිකන්ම car, plane, ships වගේ දේවලුත් ඉබේ ඇති වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නැහැ. ඒ සෑම දෙකටම design එකක්, engineering ක්‍රම වේදයක්‌ තිබෙනව.

  • @boundlessunconditioned
    @boundlessunconditioned5 ай бұрын

    0:29 මෙහි සත්‍යය පිලිබඳව සඳහන් නොවේ.....ආරම්භය හෝ අවසානය මෙහි සඳහන් නොවේ නියාම ධර්ම ප​ැවැත්මට බලපාන්නා සේ, මෙහි සඳහන් වන්නේ අැති වූ දෙයක් පවතින ස්වභාවය ගැන විග්‍රහයකි.. ධම්මපදය - යමක වර්ගය "මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා...." "(අරූප) ධර්මයෝ (කර්ම) සිත පෙරටුකොට ඇත්තාහ සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ....."

  • @indrarathana5979
    @indrarathana59795 ай бұрын

    මේ ලෝකයේ ආරම්භයත් පැවතීමත් විනාශ වීමත් මේ ඔක්කොම සිදු වෙන දේවල් මිසක් කරන කවුරුත් නැත ගහකොළ සතා සියු පවා aeළදල මිනිසා මේවා සිදුවෙන දේවල් මිසක් කරන කවුරුත් නැත දේවල් කරන්නට පුළුවන් වන්නේ බුදු පසේබුදු මහරහත් උත්තම ඉන්න පමණි උදාහරණයක් කීවොත් වයසට යෑම හුස්ම ගැනීම මේවා ජන සමාජයට කියලා දීම ලොකු පිනක් වාසනාවන්ත ගුරුවරයෙක්

  • @arunaweerarathne1918
    @arunaweerarathne19185 ай бұрын

    නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d5 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ සර්ට දීර්ගායු වේවා ...

  • @thusharidevika6113
    @thusharidevika61135 ай бұрын

    ❤ බුදු සරණයි සර්ට ❤

  • @bandara153
    @bandara1535 ай бұрын

    ක්ලාස් යන ළමයි අවුරුද්දයි දෙකයි එත් අපි සර් එක්ක හැමදාම.❤

  • @thilinavlogs5652
    @thilinavlogs56525 ай бұрын

    බුදු සරණයි සර්

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha42993 ай бұрын

    මේ විෂයයන් ගැන සාමාන්‍ය අපි වගේ අයටත් තේරුම් ගත හැකි පොත් ලියන්න සර්

  • @jumatism
    @jumatism5 ай бұрын

    සර් ඔයා මාරයි සර් හරිම කුතුහලයකින් බැලුවේ තවත් දාන්න ඔයවගේ දේවල් ආදරේ ගොඩාක් ❤❤❤

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura12985 ай бұрын

    Thank you sir.💚🙏🏼

  • @sriyanihewakattadige2069
    @sriyanihewakattadige20692 ай бұрын

    Mamath teacher kenek .Mama sirge video walin godak dewal igena gannawa .Budusaranai .❤

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura15285 ай бұрын

    Great job sir🙏🙏🙏🙏🙏💎💎🌝

  • @amitharajapakse6909
    @amitharajapakse69095 ай бұрын

    Great job🙏 Theruwansarani sir ta 🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari50065 ай бұрын

    Excellent 🙏❤

  • @victorccreations1443
    @victorccreations14435 ай бұрын

    මට දැන් වයස අවුරුදු 40..... තව අවුරුදු 1000 කට පස්සෙ මේ මම මේ video එක බලාවි...

  • @slmicro3857

    @slmicro3857

    5 ай бұрын

    මේ ග්‍රහලෝකෙ ඉපදුනොත්😌

  • @romwij

    @romwij

    5 ай бұрын

    දවල්ද?

  • @KavishaNethmini-yy2vr
    @KavishaNethmini-yy2vr5 ай бұрын

    Sir nam marai sir .budu saranai ❤

  • @nipunihansika4632
    @nipunihansika46325 ай бұрын

    Wish your bright future sir ❤❤❤

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz5 ай бұрын

    සර් මට අවුරුදු හැට හතරයි හැබැයි මං සර්ගේ ගෝලයෙක්❤❤

  • @YasiruUdara-tf8od

    @YasiruUdara-tf8od

    9 күн бұрын

    වයස් 64 නම් බනක් භාවනාවක් කරගන්න මේවා බල බල ඉන්නෙ මොනවා කරන්න ද දැන් මේවා බැලුවා කියලා😂😂

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m88115 ай бұрын

    agganna sutraya !budhu saranai ! 🙏🙏🙏

  • @senes2008
    @senes20085 ай бұрын

    Sir apita kalin dhiyunuva shishtacharayak thibba venna baridha ekata sakshoth thiyenava

  • @britanniait9456
    @britanniait94565 ай бұрын

    සර් නම් කුහක කම හිතේ නැති මනුස්සයෙක්. අපිව පොඩ්ඩක් inspire වෙන්න සර්ට youtube channel දෙකෙන් ලැබෙන ආදායම ගැන කියන්න පුලුවන් ද ?

  • @senes2008
    @senes20085 ай бұрын

    Sir anunaki puravuththaya kiyala ekak thiyenava eke jivin bihivima gana kiyala thiye habayi eka boruvak kiyala hithen na eka vidhyathmaka ekak

  • @Hiruumadhushan
    @Hiruumadhushan5 ай бұрын

    My life's icon person ❤

  • @WishwajithUdara-rl1lw
    @WishwajithUdara-rl1lw5 ай бұрын

    ❤❤

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara44875 ай бұрын

    වීඩියෝ වල කාලය තව විනාඩි 15ක් වත් වැඩි කරන්න සර් 👍

  • @learn483
    @learn4835 ай бұрын

    Ape sir 2023 සිසුවෙක්

  • @user-ju3gh2qn5y
    @user-ju3gh2qn5y5 ай бұрын

    sirta godak pin mae danuma apith ekka beda gannawata

  • @isururangika5648
    @isururangika56485 ай бұрын

    🙏🙏

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j5 ай бұрын

  • @user-bu1zs8dg7h
    @user-bu1zs8dg7h5 ай бұрын

    ආදරෙයි ❤❤

  • @chameeramadhusanka6556
    @chameeramadhusanka6556Ай бұрын

    අග්ගඤ්ඤ සූත්‍රය ❤❤❤

  • @user-nl3mv9so6r
    @user-nl3mv9so6r5 ай бұрын

    Sir wage guna thiyena kenekta suthra pitakaya hodin egena gaththoth hama denata loku upakarayak karatha hakiwei 🙏

  • @randikadayan2112
    @randikadayan21125 ай бұрын

    🙏💛

  • @channa9001
    @channa90015 ай бұрын

    ඔබතුමා විඤ්ඤාණය දැන ගත්තේ කොහොමද? තව කවුරු හරි කියපු නිසා ද? පොත්වල තිබුණු නිසාද?

  • @romwij

    @romwij

    5 ай бұрын

    ඒ දෙකම එකවගේ නේද?ඕක මේ වගේ.අපි රළ,දිය සුලි,දිය ඇලි,හිම,වලාකුලු කියන්නේ ජලයේ විවිද අවස්තාවන් වලට නේද?අපිට එක එක අවස්තාවලදී දැනෙන දැනීම අති සීඝ්‍රයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යනවා.ඒ වේගය නිසාම අපිට නොකඩවා දැනෙන දැනීමක් තියෙනවා.ඒ දැනීමට අපි විඤ්ඤානය,සිත ආදී විවිද නම් වලින් හදුන්වනවා.ඒකත් කරන්නේ ඒ දැනීමෙන්ම තමා.ඒක නිසා මේ ක්‍රියාවලියම තනි කුනුහරුපයක්.ආන්න ඒ කුනුහරුපයක් කියන එකත් හැදුවේ ඒ සිතෙන්ම තමා.ඒ නිසා මේකෙන් ගැලවෙන්න ලේසියෙන් එසේ මෙසේ එකෙක්ට බෑ.

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi45235 ай бұрын

    Interesting discussion. The latest is the explanation of Diththa Dhamma Vedaniya Karma with quantum dynamics, it seems. When a person dies, his spirit stays aloft until it finds a suitable recipient that has similar resonance. A person who has killed others like an animal without mercy may have a suitable recipient in a dog's womb. Then, that human spirit grabs it. What if that spirit (an extraordinary one) can not find a suitable one?. May be it renters the dead one. Perhaps that's what happened to Jesus Christ when he resurrected.

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka82255 ай бұрын

    Good ❤️🌷🌺🌼🌍🤸

  • @The_Nucleus_soe
    @The_Nucleus_soe5 ай бұрын

    අපේ සර්. ❤ 2098 සිසුවෙකි 😊

  • @slmicro3857

    @slmicro3857

    5 ай бұрын

    2500😌👀

  • @tharindukasundakaperera
    @tharindukasundakaperera5 ай бұрын

    ❤❤❤❤❤

  • @taqua2000
    @taqua20005 ай бұрын

    ❤❤❤

  • @lalsiriwardana
    @lalsiriwardana5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @chanakasameera1595
    @chanakasameera15953 ай бұрын

    ඔබට ජාති ජාතිත් පිං සර්

  • @gamerlanka6498
    @gamerlanka64985 ай бұрын

    සර් මෙහෙම වෙන්න බැරිද ? පෘථිවිය ආරම්භයේදීම ඇඩිනීන් ගුවනින් වගේ නියුක්ලියෝටයිඩ අනු තිබුණා වෙන්න පුළුවන් සමහර විට එම අනු එකතුවෙලා ඩීඑන්ඒ වගේ ජීවීන් මුල සිටම හිටියා වෙන්න පුළුවන් (සමහර විට සුදුසු තත්ත්ව වෙනකන් එම අනුව ඒ විලෙසම පැවතුනා වෙන්නත් පුළුවන්) එම සතුන්ගෙන් ජීවීන් අද ඉන්න තත්ත්වයට පරිණාමය උනා වෙන්න බැරිද පසු කාලයක පෘථිවියේ දේශගුණික හා භූගෝලීය වෙනස් වීමත් සමඟ මුල් පැවැති යනු සම්පූර්ණයෙන්ම විනාශ වුණා වෙන්න බැරිද? එම නිසා අද වන විට මුල් පැවති යනු සතුන් තුළ පමණක් ඉතිරිව පවතිනවා වෙන්න බැරිද?🤔

  • @malindupamodya1682
    @malindupamodya16825 ай бұрын

    මගේ සර් 2024

  • @subanyakavindi738
    @subanyakavindi7385 ай бұрын

    Sir hypothyroidism and hyperthyroidism gana kiyala denna puluwanda

  • @user-zm4so2kz2d
    @user-zm4so2kz2d5 ай бұрын

    👌👌👌👌👌👌👌

  • @futuretechnologies3808
    @futuretechnologies38085 ай бұрын

    සිත කයෙන් වෙන් කරන්න පුලුවන් ...සර්.

  • @romwij

    @romwij

    5 ай бұрын

    ඇත්තටම ඔබට එහෙම අත්දැකිමක් තියෙනවද?මටත් පුලුවන්.

  • @Ravindrasaputantriga-vl9pz
    @Ravindrasaputantriga-vl9pz5 ай бұрын

    ape sir

  • @Sudda571
    @Sudda57117 күн бұрын

    ❤❤❤🙏🙏🙏

  • @chathuriwicky4184
    @chathuriwicky41845 ай бұрын

    🌸🙏❤

  • @kavinduchinthana1845
    @kavinduchinthana18454 ай бұрын

    sir mata sirth ekka chuttak kata karanna awastawak hadala denna puluwanda

  • @ranganakankanamge3712
    @ranganakankanamge37124 ай бұрын

    මාක්ස්වාදීන් ද්‍රව්‍යවාදී

  • @lasanthaViraj
    @lasanthaViraj5 ай бұрын

    කොස්මෝ සොයික වාදය තේරුමක් නැති කතාවක් විතරයි. ජීවය බිහි විය හැක්කේ එක ක්්මයකට වියහැකී. Cosmosic එකේ කියවෙන්න‌ේ ජීවය සම්පෙරේ ෂනය වූ විදියයි

  • @hemadayananda
    @hemadayananda3 ай бұрын

    Mama amma kanak sir gan mama. bohoda dangannawa jaya wawa Taruwan saranaei

  • @user-gm1es6hz3i
    @user-gm1es6hz3i2 ай бұрын

    Mathu parapurata jeewath wenna adaraya pirunu lokayak hadanna wera darana ape guru deviyo.sirge oya nihathamani kamatai hema kenekma adare.

  • @shanakanature3632
    @shanakanature36325 ай бұрын

    මෙන්න අපේ රටේ නායකයෝ වියයුතු මිනිස්සු 100% ක් බැට් කරනව

  • @shanakanature3632

    @shanakanature3632

    5 ай бұрын

    මේකෙ බලේ ඉන්න උන් ඒකට ඉඩ දෙන්නෙ නෑ

  • @warunadabare6217
    @warunadabare621712 күн бұрын

    විඤ්ඤාණවාදීන් ගේ අර්ථනිරූපණය වැරදියි, තමුන් විඤ්ඤාණවාදියෙක් නොවේ. ඔබතුමා ගේ දර්ශනය වෙනත්වාදයකට ගොනුගතවේ.

  • @FluentMinds1

    @FluentMinds1

    2 күн бұрын

    දාබරේ දාර්ශණිකයානේ..😂😂😂...

  • @warunadabare6217

    @warunadabare6217

    2 күн бұрын

    @@FluentMinds1 තිස්ස සෑර් පහුගිය කාලේ කියපුව ඔක්කොම හරි නිසානේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. 🤣🤣දැන් මේ වීඩියෝවෙ දර්ශනේ නැත්නම් ප්‍රදර්ශනේ ගැනද කතා කරන්නෙ.😂😂😂..

  • @praveen_chamal
    @praveen_chamal5 ай бұрын

    26:45 Mn nikn ahanne ethokota , Ethokota Cognitive Science kiyala thiyenne Mokak ganadha??

  • @BKNP.
    @BKNP.5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senes2008
    @senes20085 ай бұрын

    Sir ravana shishtacharayak gana mokadha hithanne

  • @AshenMihiranga-dq6rm
    @AshenMihiranga-dq6rm5 ай бұрын

    මිනිසාට තියෙන තීරණ ගැනිමේ නිදහස කියන සංකල්පය ගැන හිතුවොත් මනස කියලා දෙයක් තියනවා කියලා පිලිගන්න වෙනවා නේද sir..

  • @alanedhammikaeducationacad9807
    @alanedhammikaeducationacad98075 ай бұрын

    ආදරණීය ගුරුතුමා තෙරුවන් සරණයි මට ඔබතුමාව සම්බන්ධ කරගන්න ඕන අනේ කරුණාවෙන් අවස්ථාව සලසලා දෙනවද

  • @amilakasun5696
    @amilakasun56965 ай бұрын

    හිතන්න මොළය විතරක්ම ඕන කියන හැමෝම මව් කුස තුල කලලය වර්ධනය කිරීම සහ දෙවියන්ව, දේවතාවුන්ව විශ්වාස කරනවාද දන්නේ නැ නේද සර්.?😂😂😂🤔🤔🤔🙏🙏🙏🙏

  • @anushkalakshan6797
    @anushkalakshan67975 ай бұрын

    විද්‍යාවේ සීමා නෙමෙයි මිනිස් දැනුමේ පංච ඉන්ද්‍රියේ සීමා, ඔතනින් එහාට තියෙන්නේ ආගමික විශ්වාස විතරයී එකක් හරි එකක් වැරදි කියන්න බෑ නිකම්ම විස්වාස විතරයි අපේ දැනුමෙන් එහා සීමාවේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්

  • @matheeshaminsara
    @matheeshaminsara5 ай бұрын

    thank you sir

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G7975 ай бұрын

    sir 2024 revision patan gannako sir

  • @amilafernando8422
    @amilafernando84223 ай бұрын

    බුදු රජාණන් වහන්සේ me සියළුම දේ ඒ ආකාරයෙන්ම අවබෝධ කළා. නමුත් දෙසනා කළේ සසරින් එතෙර වන මාර්ගය විතරයි.

  • @user-ol9vf8yb8r
    @user-ol9vf8yb8r5 ай бұрын

    මනස හා මොළය අතර වෙනස මම ලබපු පෞද්ගලික විද්‍යාත්මක සාක්ෂි සාධක සහිත අත්දැකීමක් තියෙනව...

  • @romwij

    @romwij

    5 ай бұрын

    ඉතිං ඒක කියපිය

  • @user-vp4sf1ey3h
    @user-vp4sf1ey3h5 ай бұрын

    Uba kaday yana guruwarayak

  • @rasindufernando8696
    @rasindufernando86965 ай бұрын

    සර් බුද්ධාගම භෞතික වාදයවත් විඤ්ඤාණ වාදයටවත් අයත් නැහැ.මනස මුල් වෙනවා.ඒක ඇත්ත.නමුත් මොලයෙන් තොරව ජිවිතය පවතින්නේ නැහැ.යම් අවස්තාවන් සොයාගෙන තිබෙනවා මොලය මිය ගියත් යම් වේලාවක් ජිවිතය පැවතුන.නමුත් දිගටම නොවෙයි.සිත වගේම කය සහ මොලය අවශ්‍යයි ජීවිතය පැවතීමට.සිත මුල් වුනත් එහි අදහස බුදුදහම විඤ්ඤාණ වාදයට අයත් නැහැ.බුදු දහම දැකිය යුත්තේ මධ්‍යස්ථව.ඒ කියන්නෙ හේතුපල දහමක් විදිහට.මණස මුලිකව කටයුතු කළත්, පවු පිං කලත්, දැකිය යුත්තේ හේතුව මිසක් විඤාන වාදයට අනුව නොවෙයි.විඤාන වාදීව සිතුවහොත් අපි අන්තයකට යනවා.බුදුහාමුදුරුවො දේශනා කලා, පිහිටා ද නොසිට වෑයම්ද නොකර,එතෙර වුනෙමි.ඒ හේතුපල දැකීමයි.අප යම් දෙයක් කරද්දි සිත මුල් වුනත් දැකිය යුත්තේ එහි පසුපස ඇති හේතුවයි.අප සොරකමක් කරනවා.සිත මුල් වෙනවා.නමුත් ඇයි සොරකම කලේ? එයයි හේතුව.තංහාව ලෝභය වගේ දෙයක්.තංහාව නැතිනම් පලය නැහැ.කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා.සිත මුල් කරගෙන.නමුත් ඇයි එහෙම කරන්නෙ? තංහාව ආසාව නිසා.ඇයි තංහාව ආසාව.එයයී හේතුව.පලය කුමක්ද? කාමයෙහි වරදවා හැසිරීම.හේතුව නැතිනම් පලය නැහැ.බුදුදහම පෙන්වා දෙන්න හේතුව ඇති හේතුව.හේතුව ඇතිවීමට හේතුව.හේතුව නැති කිරීම.හේතුව නැතිකරන මාර්ගය. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතූන් තථාගතො ආහ තේසංචයෝ නිරෝධො එවන් වාදී මහා සමනෝ මං මේ දෙය පැවසුවේ සර් අන්තයකට යන නිසා.සර් ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ජීවිතය යහපත් කරගන්න හොද ගුණදහම් ඉගෙන ගත්තා🙏

  • @sammurphy4122

    @sammurphy4122

    5 ай бұрын

    පොඩි කාල් අහපු කවියක පද දෙකක් මතක් වුනා ඔබගේ විවේදනය කිය වද්දී . ඒ කවිය තිබුනේ ලෝවැඩ සගරාවෙද වෙන පොගකද කියල මතක නෑ. මෙන්න ඒ පද දෙක ; හිත මිස කය නැති බඹ ලෝ සතරෙකි හිත ඇතිවම කය නැති ලෝ තලයකි තුන් වෙනි පදේ මතක නෑ. හතර වෙනි පදේ මෙහෙම වගේ මතකයි. එහි උපනත් පින් දම් කල නොමහැකි. ඒකෙන් කිය වෙන්නේ හිත කැතිවති ජීවත් වෙන අය ඉන්න බවයි. මේක බුදු එජානන් වහන්සේ වදාල දේශනාවකින් ගත්ත දෙයක්ද නැද්ද කියන එක දන්නේ නෑ.

  • @kaveeshasiumini9747

    @kaveeshasiumini9747

    5 ай бұрын

    ​@@sammurphy4122ඔව් ඔයා කියන දේ හරි අභිධර්මයේ ඔය සේරම විස්තර තියෙනවා

  • @dilshanpriyanga

    @dilshanpriyanga

    5 ай бұрын

    ඔබගෙ පැහැදිලි කිරීමත් එක්ක මම ගොඩක් දුරට එකඟයි... පැහැදිලි කිරීම අවශ්‍ය තරමට තාර්කිකයි... නමුත් අවසානයේදි ඔබ පවසන දේට පොඩී අර්ථකතනයක් අවශ්‍යයි. මෙම පැහැදිලි කිරීමේදී සර් අන්තයකට යන බවක් මම දකින්නෙ නෑ. විඥානය පිළිබද පැහැදිලි කිරීමේදිත් සර් කියන්නෙ බුදු දහම විඥානය ස්පර්ශ කරමින් ගමන් කරනවා කියලයි. එතනදි එයට වක්‍රාකර අර්ථකතනයක් ලැබෙනවා බුදු දහම හේතුඵලවාද මූලිකයි කියලා. මම හිතන විදිහට සර්ගෙ ජීවය පිළිබද පෞද්ගලික අර්ථකතනය සර්ට අනුව නිවැරදියි. ඒක සර්ගෙ දැක්ම, නමුත් සර් එතනදි කියන්නෙ නෑ සර් කියන හැම දෙයක්ම අපිත් පිළිගත යුතුයි කියලා. සර්ට අවශ්‍ය සර්ගෙ මතයට තවත් අයෙක් අභියෝගයක් වෙනවා දකින්නයි... ඒ හැරුණුකොට ඔබගේ පැහැදිළි කිරීමත් සමග පෞද්ගලිකව මමත් යම්දුරකට එකඟයි... ❤️🙏👍

  • @gevindudakshina6116
    @gevindudakshina61165 ай бұрын

    Budu dahama mona wadayakatawath ayath naha..eya madhyastha iganweemak !

  • @calmdown657
    @calmdown6575 ай бұрын

    අනේ කව්රුත් නැද්ද සර් ව සම්බන්ද කරගන්න පිළිවලක් දන්න කෙනෙක්... ප්ලීස් කියන්න කව්රු හරි...🙏

  • @hemanthaj542
    @hemanthaj5422 ай бұрын

    2026 Al class ekata සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @user-vp4sf1ey3h
    @user-vp4sf1ey3h5 ай бұрын

    Daruwanta viddawa pamanak ugannapan

  • @tarangaakenayaka2194
    @tarangaakenayaka21945 ай бұрын

    මගේ වයස 52 මමත් සර්ගෙ ගෝලයෙක් වුනා ට කමක් නැද්ද

  • @sammurphy4122
    @sammurphy41225 ай бұрын

    අග්ගඥ සූත්‍රය ඔබතුමා හැමදේම කියා දෙන වාදිහට සරලව පෘතුවිය සහ ජීවීන් හැදුන හැටි කියාදෙන්න පුලුවන්ද? විද්‍යාවට අනුව ඔබතුමා දැන් තේරුම් කරල දුන්න කරුනු ඊට සමානද? බෞද්ධ හිමි නමකගෙන් බනක් අහනවාටත් වඩා අග්ගන්ඥ සූත්‍ත්‍රය ඔබ කියා දුන්නොත් ඔබට ලෛකු පිනක් සිදු වෙයි.

  • @Maduwa01

    @Maduwa01

    5 ай бұрын

    සර් ඒක කලින් කරල තියෙන්නෙ

  • @ISOACADEMY-ik8ey
    @ISOACADEMY-ik8ey5 ай бұрын

    විඥානය සියලුම පරිණාමයන්ගේ ප්‍රභවයයි,පරිසරික ,දේශගුනික,සාදක මතද භෞති පරිණාමය න් දැකගත හැක..🙏🙏🙏🙏තාර්කිකව පැහැදිලි කරන්න පුලුවන් මේ විශ්වයේ ජීවය පරිණාමය සිදුවන අයුරු හරි සරලයි.හැබැයි එය වටහා ගැනීමට නිව්නු මණසක් අවශ්‍යයි .

  • @chandrajayanath4765

    @chandrajayanath4765

    5 ай бұрын

    😂

  • @elevenlab2023

    @elevenlab2023

    5 ай бұрын

    Ayi hinawenne eka aththa

  • @chandrajayanath4765

    @chandrajayanath4765

    5 ай бұрын

    @@elevenlab2023 ගොං කතා වලට හිනා වෙන්න නැතිව මොනවා කරන්නද දේව මැවිමයි පරිනාම වාදයයි දෙකම ගොං කතා විතරයි පෘත්‍යජන කිසිම මිනිහෙකුට ලෝකයෙ හට ගැනීම සත්වයාගේ හට ගැනීම තේරුම් ගන්න බැ බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගන්නා කෙනකුට පමණයි මෙ ගැන තේරෙන්නේ

  • @Laughjokes-vo1gl

    @Laughjokes-vo1gl

    19 күн бұрын

    @@elevenlab2023 🤣🤣

Келесі